[S02 E11 P05] Products made of steel - Suneth Asela ATH PAVURA 2nd mission

  Рет қаралды 93,135

ATH PAVURA

ATH PAVURA

Күн бұрын

Пікірлер: 87
@chaturidanushka7961
@chaturidanushka7961 5 жыл бұрын
තමන් ගැන තමන්ගේ වෘත්තීය ගැන ආඩම්බරයෙන් කතා කල ඔබ වැනි තරැණයන් මේ සමාජයේ බොහෝම අඩුයි.අපේ තරැණ පරපුර ගොඩක් වෙලාවට හීනමානයෙන් පෙලෙනවා.උසස් පහත් කියලා රැකියා නැති බව මගේ අදහසයි.කුමන රැකියාවත් සමාජයට ඇවසියි.තමන්ගේ දක්ෂතාවය තිබෙන දේ හදුනාගෙන එයින් ඉදිරියට යන්න වෙර දරන ඔබගේ උත්සාහය දිනක ඵල දරනු නොඅනුමානය.ඔබගේ සියලු යහපත් බලාපොරොත්තු නොදුරැ දිනකදීම ඉටු වේවා. තෙරුවන් සරණයි.
@apnasmohamed7764
@apnasmohamed7764 5 жыл бұрын
ආඩම්බරයක් තියනවා man තුළ නියමයි නිහතමානී චරිතයක් good luck
@madurawijayakoon3976
@madurawijayakoon3976 5 жыл бұрын
කම්මල්කරු (Blacksmith) ලෝකයේ දියුණු රටවල ගෞරවනීය වෘත්තියක්.
@kanchanaweranga9363
@kanchanaweranga9363 5 жыл бұрын
Apw rateth meweni gawrawaniya kammalkaruwo innawa
@udayafantasy7796
@udayafantasy7796 5 жыл бұрын
අනිවාරයෙන්ම
@Ara-bw3tu
@Ara-bw3tu 5 жыл бұрын
ඇත්තටම ලංකාවේ ලෝහ හා කාර්මික අන්ශයට කිසිම සහයෝගයක් ර්ජයෙන් ලැබෙන්නේ නැත. කම්මල් සහ ස්වර්ණාභරණ කර්මාන්තය නැති කර දැමීමට සියලු රජයයන් ගත් සහ ගනුලබන මහන්සිය ඉතාමත් ඉහලය. ප්‍රදාන ලෙසම පාරම්පරික රැකියාවක් වන මෙය තුලින් කිසිදු රජයකට කිසිදු බරක් නොමැතිවන්නේ මොවුන් බොහෝ විට තම රැකියාව දිගටම පවත්වාගෙන යාමය්.
@nandikamail
@nandikamail 5 жыл бұрын
රත්තරන් බඩු හදන මිනිස්සුන්ට කියල කිසිම සහන ණය ක්‍රමයක් වත් මම දන්නා කාලෙක ආණ්ඩුවකින් දීල නෑ . ඒ මිනිස්සු කොච්චර මහන්සි වෙනවද ලස්සන යමක් හදන්න.අන්තිමට බොහෝවිට තම්බියෙක් ඇවිත් රු 500-1000 ක් දීල අරන් යන මාල උන් සාප්පු වල විකුනනවා 20000-40000 ට. මට යමක් කමක් තේරෙන කාලේ ඉදල මගේ යාලුවෙක්ගෙ ගෙදර කරන බිස්නස් එකේ තත්ත්වය ඕක.
@nuwanrodrego
@nuwanrodrego 5 жыл бұрын
This is what sri Lankan people to do...respect.....others .otherwise we have no future.hope he will get more than he expect ....good luck.
@sisirakumara7998
@sisirakumara7998 5 жыл бұрын
බුද්දිමය සංවාදයක් සහ මනුෂ්‍යත්වය ජයගත් මොහොතක් .අපේ කම පසෙකලා ඉංග්‍රීසි වලින් කතා කරන පඩ ෂෝ කාරයින්ට වඩා අපේ කම ජය ගත් මොහොතක් . තමුන්ගේ රැකියාව කුමක් වුවද හෝ ඕනෑ ම තැනක එය කි්මට නිහතමානි් සහ බිය නොවිය යුතුය .
@athdathwadugesunethjayanth6995
@athdathwadugesunethjayanth6995 5 жыл бұрын
ජයවේවා ! ඇත්පවුරෙන් ඔබට මහගු අත්වැලක් ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.
@insuranceadvisor4189
@insuranceadvisor4189 3 жыл бұрын
සියලු රැකියාවන්ට සමාන ගරුත්වයක් ලැබුනු දින ලන්කාව දියුනු රටක් බවට පත් වේ.
@udayafantasy7796
@udayafantasy7796 5 жыл бұрын
අවංක කොල්ලෙක් සහ ඇතුන්ගේ නියම තීරණයක්
@PasanKarunanayake
@PasanKarunanayake 5 жыл бұрын
The courage and the confidence that he had regarding his occupation is stunning.
@kanchanaweranga9363
@kanchanaweranga9363 5 жыл бұрын
Respect you brother. Oba tumange vruththiya asuwa wita " mama kammalkarayek" kiyala kiyapu eka tamai mama you tube eke balapu hodama video eka.
@Nanda-lo2gt
@Nanda-lo2gt 5 жыл бұрын
ජයවේවා සුමිත් 🌹🌹🌹🌹
@sampathk1212
@sampathk1212 5 жыл бұрын
මම දවසක් සෙනසුරාද උදේම දාඩියදාගෙන String trimmer එකෙන් ගෙදර ඉස්සරහ පාර අයිනෙ තියන තණකොල කපනකොට Honda Vessel එකක් නැවැත්තුවා. ඒකෙ හිටපු Lady මගෙන් අහනව " ඔයාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද අපිට තණකොල කපන්න කෙනෙක් හොයනව, අපෙ ගෙදර මේ ලඟ තියෙන්නෙ .....Bla Bla Bla Bla....." මම කීවා " මට සමාවෙන්න, මේ මගෙ ගෙදර, මම කුලියට තණකොල කපන්නෙ නෑ " කියල ))). ලංකාවෙ , ඉන්දියාවෙ පුදුම විකාරයක් වෙලා තියෙන්නෙ. තමන්ගෙ වැඩේ කරගන්න බැරි මිනිස්සු දැන් ඉන්නෙ. කාර් බැටරිය, spare wheel එක මාරු කරන්න බැරි දොරේ ලොක් එක හයිකරන්න බැරි, ටැප් එකේ ලීක් එක හදන්න බැරි පිරිමි ඉන්නෙ. මේක මහ අවාසනාවන්ත තත්වයක්. මට වෙලාවකට හිතෙනව ලංකාවෙ පිරිමි බඳින ගෑනු ලමයෙකුට බැන්දට පස්සෙ තමා තවත් ගෑනු කෙනෙක් බැන්ද වගේ දැනෙනව ඇති කියා )) බලන්න මේ තරුනය කොච්චර ශෝක්ද කියල. අන්න නියම පිරිමි 👌
@BBoRaLu
@BBoRaLu 5 жыл бұрын
නියම කතාව සහෝදරයා... ඇත්ත.. ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ...
@kamilwicks2375
@kamilwicks2375 5 жыл бұрын
Sampath K ekanan sahathika aththa meka ape rate trend ekak wela thiyenne. Gedara wadak kara ganna ba kiyanne eka posh. Wadak na katha karala loku putuwe indan pisso ban inne.
@janakaranasinghe3205
@janakaranasinghe3205 5 жыл бұрын
ඇත්තටම සෝචනීයයි, තව පොඩි දෙයක් එක් කරන්න හිතුනා කමෙන්ට් එක දැක්කම, පිච්චුන බල්බ් එකක් මාරු කරගන්න දන්නේ නැති කොල්ලෝ ඕන තරම් ඉන්නවා, අත්දැකීමෙන් කියන්නේ...
@mudiyansethennakoon2358
@mudiyansethennakoon2358 5 жыл бұрын
එහෙම හිතන්න එපා.ඔබ කියන "විකාර"අය නිසා තවත් කෙනෙකුට රැකියාවක් ලැබෙනවා .රටේ මුදල් සංසරණය වෙනවා.අපේ රටේ නොවෙන්නෙත් මේක.දුප්පත් පොහොසත් භේදය අහස පොලොව වගෙයි.ඔබ කරෙන්නෙත් විකාර වැඩක්.තනකොල කැපීම නොකල යුත්තක් .තනකොල කැපීමෙන් පරිසරයට විෂ රසායන ද්‍රව්ය එකතුවෙනව.පීනස ඇදුම තියෙන අය ඉවරයි.
@lioneltilakasiri8474
@lioneltilakasiri8474 5 жыл бұрын
The people who helping to can do attitude people in our country budusarana wewa deviyo rakeewa👏God will help👏 help our brave elephant 🐘🐘🐘🐘
@Thanu-w7d
@Thanu-w7d 5 жыл бұрын
ජයවේවා kollo
@prasadsenaratne
@prasadsenaratne 5 жыл бұрын
තව ටිකක් මේ කොල්ල හදපු නිෂ්පාදන වල closeup ටිකක් පෙන්නුම් කරානම් හොදයි
@hasanthimanohari7695
@hasanthimanohari7695 5 жыл бұрын
ඔහු දක්ශයෙක් බව පැහැදිලියි. කම්මලක් කරන එක අකවුන්ටන් කෙනෙක් වෙන එක වගේ ලේසි දෙයක් නොවේ. තාක්ශනික වුර්තීන් සඳහා සඳහා ඉහල ශිල්පීය හැකියාවක් සහ පරිකල්පන ශක්තියක් තිබිය යුතුයි.
@thilakperera1985
@thilakperera1985 5 жыл бұрын
ASELA SOO PROUD YOU GAVE THE BEST RESPECT FOR YOUR JOB
@kubiyoitn7353
@kubiyoitn7353 5 жыл бұрын
යහපත් මනුෂ්‍යයෙක් ජය සහෝදරයා
@robolokayaacademy5975
@robolokayaacademy5975 5 жыл бұрын
කම්මල්කාරය නැත්නම් අද කෝ මේ සුවිසල් යන්ත්‍ර සුත්‍ර
@thousandcomments3435
@thousandcomments3435 5 жыл бұрын
සුපිරි වැඩකරුවෙක්... ජය වේවා
@atlaschooty
@atlaschooty 5 жыл бұрын
this is what we need..
@manikerenuka6015
@manikerenuka6015 5 жыл бұрын
වාසානා වේවා හැමට💝💝
@BBoRaLu
@BBoRaLu 5 жыл бұрын
ජයවේවා ඔබට
@antonehele4903
@antonehele4903 5 жыл бұрын
Sadu patuma බුදු සරණයි මල්ලි ඔබට
@sankagayan6587
@sankagayan6587 5 жыл бұрын
Good luck asela aiya...
@ruwantharanga9623
@ruwantharanga9623 5 жыл бұрын
වටින වැඩ සටහනක් මමත් බලාපොරොත්තු වෙනවා අනාගතය දකින හොද වැඩකට 10 lak , 20% , ආයෝජනය කරන්න.
@kenathwarnarathne6703
@kenathwarnarathne6703 5 жыл бұрын
මේ තට්ටය න් හොඳ මොල කරැවන් ඒ තට්ටය පෑදිලා තිබෙන්නෙ ඒ අයගෙ නුවනෙ දියුනුව නිසාමයි අපි ඒ තට්ටයන් ගෙන් ගත හැකි උපරිම ප්‍රයෝජන ගනිමු.
@CraftAndTidbits
@CraftAndTidbits 5 жыл бұрын
Good one :)
@madeinceylon
@madeinceylon 5 жыл бұрын
ha ha
@chira8387
@chira8387 5 жыл бұрын
අනිවා බ්‍රෝ
@lankashama124
@lankashama124 5 жыл бұрын
තට්ට්ටය පොලිශ් වෙලා තියෙන්නෙ.නිකන් නෙමෙයි .
@chanakakumanayaka8362
@chanakakumanayaka8362 5 жыл бұрын
Comment of the Year : )
@kelumsembukuttige7720
@kelumsembukuttige7720 5 жыл бұрын
Ela kollek mage
@tharakajayasundara5673
@tharakajayasundara5673 5 жыл бұрын
True gentlemans
@gaminichandrasiri4775
@gaminichandrasiri4775 5 жыл бұрын
good luck
@lkinsight2840
@lkinsight2840 5 жыл бұрын
I appreciate this program.
@ATHPAVURA
@ATHPAVURA 5 жыл бұрын
Thank you
@chandimamadusanka317
@chandimamadusanka317 4 жыл бұрын
එල කොල්ලෙක්👍
@kanchanaweranga9363
@kanchanaweranga9363 3 жыл бұрын
ගෙදර පිහි ටික විසි කරන්න. එතකොට තේරෙයි මේ නිෂ්පාදනයේ සමාජ බලපෑම.
@palithavlog
@palithavlog 9 ай бұрын
@Raj-lz3vk
@Raj-lz3vk 5 жыл бұрын
jayawewa
@jeewamadu752
@jeewamadu752 5 жыл бұрын
මෙයාගෙ විස්තර දෙන්න මම උදව් කරන්න කැමති
@shasheedilrukshi5831
@shasheedilrukshi5831 5 жыл бұрын
Please call to 0773 700 777.They will coordinate with you.
@shalinrangana9644
@shalinrangana9644 5 жыл бұрын
0764752318 asela..ape game kollek
@hasanthimanohari7695
@hasanthimanohari7695 5 жыл бұрын
අපේ ගමේ තිබ්බ එකම කම්මල වැසී ගොස් අවුරුදු ගානක්. ඒකෙ හිටපු දක්ශ කම්මල්කරු (Blacksmith) ගෙ එකම පුතා Office එකක වැඩකරනව. එයාගෙ තාත්තගෙ ටිබුන ටැලන්ට් එක ඒ මෝඩ කොල්ලගෙ නහරෙකවත් නෑ. ඔහු දන්නේ සපත්තු පොලිශ් කරන්නයි අම්ම හෝදල දෙන ශර්ට් අයන් කරල අඳින්නයි විතරයි.
@nirvanmadush989
@nirvanmadush989 4 жыл бұрын
😆😆😆😆
@kanchanaweranga9363
@kanchanaweranga9363 5 жыл бұрын
Me mahathmayage kammala balanna yanna kemathi mamath
@shanidamayanthi899
@shanidamayanthi899 5 жыл бұрын
මමත් ✋
@bskcreation1888
@bskcreation1888 5 жыл бұрын
Oba thumiya niyama pudgalayekuta Mahathmaya kiyana wachane dunna .. respect ...
@sampathk1212
@sampathk1212 5 жыл бұрын
මම පොඩිකාලෙ ඉස්කෝලෙ නිවාඩුවට අප්පච්චිත් එක්ක එයාගෙ කඳුවලින් වටවුනු සුන්දර පුන්චි ගමේ (මාතලේ - ඇටිපොල) වෙලක් මැද තියන පුන්චි කම්මලට යනව. කම්මලේ එලියෙ පිලේ ඉස්සරහ බංකුවෙ ඉඳගෙන වෙල් හුලඟ වැදි වැදි , රත්වූ යකඩ වාහන දුනු කෑලි තියුනු පිහි / කැති බවට පැත්වෙන හැටි බල බල ඉන්නෙ හරියට දිව්‍යලෝකෙ ගියා වගේ සතුටින්.
@pabindulakshitha4669
@pabindulakshitha4669 5 жыл бұрын
Sensitivity through maturity
@manelwijasiha6357
@manelwijasiha6357 5 жыл бұрын
Itha gunayahapath mahathwaru
@krishanthapiris5152
@krishanthapiris5152 5 жыл бұрын
kadulu ave mata vetharada? ugure yamak hera una vage danune mage vetharada?umbata jaya sahodaraya.dathe rassavata samakala haki deyak naha puthe.theruvan saranai umbata.jayen jayama labeva.
@yaswinsamarakoon5723
@yaswinsamarakoon5723 5 жыл бұрын
Uba sabama poraak ...
@sumithsameera7294
@sumithsameera7294 5 жыл бұрын
Pattata danuna sahodaraya
@sanjeewaadikari7131
@sanjeewaadikari7131 5 жыл бұрын
Adambaraii
@geetikarandaniya9375
@geetikarandaniya9375 5 жыл бұрын
harima adambarai
@nadikakapuduwa644
@nadikakapuduwa644 5 жыл бұрын
Good
@wajirakalyani1667
@wajirakalyani1667 5 жыл бұрын
Pau neda harima ahisak kollek
@kankanamgeajith7368
@kankanamgeajith7368 5 жыл бұрын
🤩🤩🌷🌷🌷
@bawanthadinesh5616
@bawanthadinesh5616 5 жыл бұрын
5/4 thattayo
@sudarshisanjiwani5562
@sudarshisanjiwani5562 4 жыл бұрын
Mata obage no ewannaa
@indikapriyalal4013
@indikapriyalal4013 4 жыл бұрын
🤨🤨🤓🤓🤓
@nureshwimladasa584
@nureshwimladasa584 5 жыл бұрын
danumata wada watin ne gathi guna
@thisaraedirisinghe4865
@thisaraedirisinghe4865 5 жыл бұрын
Me wadasatahane thiyena awla, genalla thiyena nawa nipayum hariyata pennan ne molada danne. Daki kiyalada mokak hari awlak athiyenawa. Ekko camera man gon wahanse kenek.
@ATHPAVURA
@ATHPAVURA 5 жыл бұрын
ස්තුතියි ඔබේ අදහස් සහ යෝජනා වලට. නරඹන්නන්ට වඩාත් හොඳ අත්දැකීමක් ලබා දීමට ඇත් පවුුර කණ්ඩායමත්, ITN වැඩසටහන් නිෂ්පාදන කණ්ඩායමත් සෑම විටම වෙහෙසෙනවා.
@wapnishantha
@wapnishantha 5 жыл бұрын
අසේලව කන්ටැක් කරගන්න විදිහක් නැද්ද?
@chandirajanith600
@chandirajanith600 5 жыл бұрын
wap Nishantha ath paura qyla net eke number ati
@KDAsa91
@KDAsa91 5 жыл бұрын
Pahadili kathawa lankawe inna business karayo kamati na deshiya de nishpadanaya karanna mokada unta pita ratin gennana eke labe gana hithanne.eka me system eke waradda
@susanthafernando6383
@susanthafernando6383 5 жыл бұрын
What kind of business thattayo da Mey....lankawe business giants😵😵😵😬bloody shame👎👎👎
@ATHPAVURA
@ATHPAVURA 5 жыл бұрын
Would you like to explain the reason?
@kamilwicks2375
@kamilwicks2375 5 жыл бұрын
Samahara minissunge hisakess nathi unata athulanthaya paripurnai. Thawath samaharakge hisakess thibbata athulanthaya hiss. Ithin Prathipalaya "hiss wachana"
@chanakakumanayaka8362
@chanakakumanayaka8362 5 жыл бұрын
@@ATHPAVURA No Reason just Bullshits... these types of bugers are cancer to the entire country
How to win a argument
9:28
ajaxkmr (ajaxkmr1986)
Рет қаралды 715 М.
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 27 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,6 МЛН
EP 2 | Sembang Dalam Kereta bersama Shahril & Tan Sri Nazir Razak
1:21:01
Keluar Sekejap Lagi
Рет қаралды 199 М.