Saada Rasa (සාද රස) | Various Artist | Sangeethe Teledrama Song | eTunes

  Рет қаралды 531,510

eTunes

eTunes

7 ай бұрын

Saada Rasa (සාද රස) | Various Artist | Sangeethe Teledrama Song
℗ 2023 eTunes
Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: etunes.lnk.to/SaadaRasa
♪Spotify: spoti.fi/3NGKLeb
♪Apple Music: apple.co/3tw6MWa
♪Deezer: bit.ly/3TEe98o
♪Tik Tok: vt.tiktok.com/ZSNtSUFvR/
Dial Now...
For Download "Saada Rasa (සාද රස)" song as your RingIn Tone...
☎Hutch: 369576297
☎Dialog: 8712802609
☎Mobitel: 74752110
☎Airtel: 8880124502
● ARTIST | Lavan Abhishek / Naveen Dilshan / Anura Priyakelum / Sithum Nimantha / Asanjaya Weerasinghe
● LYRICS | Shehan Galahitiyawa
● MELODY & MUSIC | Ranjith Premaweera
LYRICS ✍🏻
සාද රස විඳිමූ විඳිමූ විඳිමූ ආශා
තාලයට නටමූ නටමූ නටමූ සෑමා
රෑන රොද බඳිමූ බඳිමූ බිඳදා සීමා
මේ රැයම ගෙවමූ ගෙවමූ සිනහා පාලා
තරු සැනකෙලි දාලා
වත කුංකුම ගාලා
කුල කුමරිය ඉඟි බිඟි පාලා
ගිනි ගිනිකෙලි ජාලා
ගෙල සරසති මාලා
සැනකෙලි සිරි රස මවලා
මේ වාගේ මේ පාට සාදේ සරා
ආශාවේ ආශාවේ කාලේ ගෙවා
සන්ධ්‍යාවේ සෘංගාර තාලේ ගලා
මනහාර මේ සාදේ විඳිමූ නටා
මේ රැය කළඹාලා
තාලය හඳුනාලා
අද රඟදෙති පිරාවර සේනා
රූ බඳ ලෙලවාලා
රූ සිරි කැඳවාලා
අපි තුටු වෙමු මේ ලෙසිනා
මේ වාගේ මේ පාට සාදේ සරා
ආශාවේ ආශාවේ කාලේ ගෙවා
සන්ධ්‍යාවේ සෘංගාර තාලේ ගලා
මනහාර මේ සාදේ විඳිමූ නටා
___________________________________
Enjoy & stay connected with us!
Subscribe to eTunes 👉 bit.ly/eTunesKZbin
Like us on Facebook 👉 / etunesrecords
Follow us on Twitter 👉 / etuneslk
Follow us on Instagram 👉 bit.ly/Instagram_eTunes
Follow us on TikTok 👉 bit.ly/TikTok_eTunes
#etunes #saadarasa #lavanabhishek #naveendilshan #anurapriyakelum #sithumnimantha #SangeetheTeledramaSong #etunesmusic #etunesrecords #shehangalahitiyawa #ranjithpremaweera #tvderana #sinhalasongs

Пікірлер: 210
@nethmithathsarani8170
@nethmithathsarani8170 4 ай бұрын
මේක නම් සුපිරියක් අප්පා..❤ කී පාරක් ඇහුවද කියල මතක නෑ.🥰
@lathakwt9947
@lathakwt9947 Ай бұрын
Rimalassanasinduwa.
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn Ай бұрын
මාරම..ලස්සන යි..සැමදෙනාටම.ආදරේ ...ජයවේවා .බුදු සරණයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@niroshakavindidesilva5102
@niroshakavindidesilva5102 7 ай бұрын
හරිම ලස්සනයි. කිසිම අඩුපාඩුවක් දැක්කේ නෑ...තවත් ලියන්න වචන එකතු කර ගන්න ත් බෑ වගේ. ඒ..තරම් ම ලස්සනයි.
@user-jl1lc7zd5p
@user-jl1lc7zd5p 25 күн бұрын
🎉
@jenetsulin9463
@jenetsulin9463 7 ай бұрын
මලිත ❤️සකුණි ඩාන්ස් eaka ලස්සනයි මේ වන විට 10පාරකට වැඩියෙන් baaluva👍
@sisilavithanage9701
@sisilavithanage9701 5 ай бұрын
❤❤❤😊😊 inuka 💪🔥
@BIG_BADASS
@BIG_BADASS 7 ай бұрын
පද රචනා / LYRICS: සාද රස විඳිමූ විඳිමූ විඳිමූ ආශා තාලයට නටමූ නටමූ නටමූ සෑමා රෑන රොද බඳිමූ බඳිමූ බිඳදා සීමා මේ රැයම ගෙවමූ ගෙවමූ සිනහා පාලා තරු සැනකෙලි දාලා වත කුංකුම ගාලා කුල කුමරිය ඉඟි බිඟි පාලා ගිනි ගිනිකෙලි ජාලා ගෙල සරසති මාලා සැනකෙලි සිරි රස මවලා මේ වාගේ මේ පාට සාදේ සරා ආශාවේ ආශාවේ කාලේ ගෙවා සන්ධ්‍යාවේ සෘංගාර තාලේ ගලා මනහාර මේ සාදේ විඳිමූ නටා මේ රැය කළඹාලා තාලය හඳුනාලා අද රඟදෙති පිරාවර සේනා රූ බඳ ලෙලවාලා රූ සිරි කැඳවාලා අපි තුටු වෙමු මේ ලෙසිනා මේ වාගේ මේ පාට සාදේ සරා ආශාවේ ආශාවේ කාලේ ගෙවා සන්ධ්‍යාවේ සෘංගාර තාලේ ගලා මනහාර මේ සාදේ විඳිමූ නටා sāda rasa vin̆dimū vin̆dimū vin̆dimū āshā tālayaṭa naṭamū naṭamū naṭamū sǣmā rǣna roda ban̆dimū ban̆dimū bin̆dadā seemā mē ræyama gevamū gevamū sinahā pālā taru sænakeli dālā vata kuṁkuma gālā kula kumariya in̆gi bin̆gi pālā gini ginikeli jālā gela sarasati mālā sænakeli siri rasa mavalā mē vāgē mē pāṭa sādē sarā āshāvē āshāvē kālē gevā sandhyā vē shrungāra tālē galā manahāra mē sādē vin̆dimū naṭā mē ræya kaḷam̆bālā tālaya han̆dunālā ada ran̆gadeti pirāvara sēnā rū ban̆da lelavālā rū siri kæn̆davālā api tuṭu vemu mē lesinā mē vāgē mē pāṭa sādē sarā āshāvē āshāvē kālē gevā sandhyā vē shrungāra tālē galā manahāra mē sādē vin̆dimū naṭā
@thashmigamage6598
@thashmigamage6598 7 ай бұрын
Wow wow wow
@yaracell2605
@yaracell2605 4 ай бұрын
ලස්සන යි ලස්සන යි ❤❤❤❤❤❤ ආදරෙයි ❤❤❤❤❤ ජේසු පිහිටයි සියලු දෙනාටම ❤❤❤❤
@Oshi-lo7px
@Oshi-lo7px 7 ай бұрын
ලස්සනයී ❤️❤️😚😚😚😚😚😚😚😚😚😚😚😚 හැමෝම අපේ පොඩ්ඩි මලිති .එයා හරි ලස්සනයි .එයගෙ song එකක් ඕනි ඩ්‍රාමා එකින්😚😚❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@NadeekaRanasinghe-kz6fw
@NadeekaRanasinghe-kz6fw 7 ай бұрын
එරටටාාමදසඑඉාචයංාටයනනවවවනකනප ටයයයයනයාාටොඑ88
@KaveeKavee-rr5kt
@KaveeKavee-rr5kt 7 ай бұрын
😊😊😊😊😊😊
@kumaridasilva2443
@kumaridasilva2443 7 ай бұрын
​@@KaveeKavee-rr5ktit
@sriyaniwijesingha888
@sriyaniwijesingha888 6 ай бұрын
❤❤❤❤😘😘😘😘😘😘😚😚😚😚😚😚😚Iwpapqjjsowjssosjwhieduuiidveejsjqohdvn usiwihsiw susඉව්කෙජ්හ්‍ර්ක්දොක්ඩ්ජුඩ්ව්ජ්ඩ් එහෙජෙජෙජෙජෙර්‍ර් ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක. ජෙක්ව්වො.ජ්ස්ව්ලෙජ්ෆ්ජ්ෆ් =2(39$**%%72*$$3
@sriyaniwijesingha888
@sriyaniwijesingha888 6 ай бұрын
සුජ්ව්හිසොද්ඦ්ස්
@NisansalaSandamali-pb4oo
@NisansalaSandamali-pb4oo 7 ай бұрын
අපරාදේ පොලාගේ කෙල්ල සෙට් වෙන්න තිබ්බේ මහිගේ මල්ලිට ලස්සනට නැටුවා ඒ දෙන්නා
@darshanagamage8720
@darshanagamage8720 Ай бұрын
හරි ආස හි තෙනවා,අයියෙ. මෙ වා danna hithe sindu❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn Ай бұрын
ලස්සන යි..ජයවේවා .👍👍👍👍👍👍❤❤❤
@dumindamudalige9206
@dumindamudalige9206 3 ай бұрын
කාලෙකින් අසන්නට ලැබුණු සුන්දර මනරම් ගී පොද සමඟ රංගනයක්.100%ක්ම හොඳ නිර්මාණයක් කිව්වත් වරදක් නෑ.අනර්ඝයි අති විශිෂ්ටයි.සම්බන්ධවු සියලුම දෙනාට ගෞරවනීය ස්තූතිය.තෙරුවන් සරණයි!💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@Supunnethsara-cz1hl
@Supunnethsara-cz1hl 4 ай бұрын
හරි ලස්සනයි ❤❤සුපිරි 🥰🥰🤎🤎🤎❤❤
@user-tt3xq7ix3z
@user-tt3xq7ix3z Ай бұрын
Shaaaah kiyanna wachana na supiryyyyy🎉❤
@harshanimadushani2481
@harshanimadushani2481 7 ай бұрын
හරිම ලස්සනයි 🥰🥰🥰කියන්න වචන නෑ. ඒ තරම් ලස්සනයි 🥰
@TharushiDewindi-rd4ci
@TharushiDewindi-rd4ci 6 ай бұрын
😢
@Specxcer_gaming
@Specxcer_gaming 7 ай бұрын
0:48 අනේ අර නිල් පාට එකක් ඇඳන් ඉන්න කෙනා නම් හරිම cute😊
@hasanthikumari367
@hasanthikumari367 2 ай бұрын
Lavan malli sinduwa Harry lasananai othna aseni inamaona ,,beautiful people ❤❤
@SamindaSamanpriya
@SamindaSamanpriya 2 ай бұрын
Marama lassanai 🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘
@user-qg1ee4cy8v
@user-qg1ee4cy8v 7 күн бұрын
❤❤❤❤❤❤.හරිම ලස්සන යි ❤❤❤❤❤❤❤❤
@user-tt6bw4yp6g
@user-tt6bw4yp6g 7 ай бұрын
ලස්සනයි ඔක්කොම මලිති ගොඩක්ලස්සනයි ❤❤❤❤❤
@heshanihansika8346
@heshanihansika8346 7 ай бұрын
Bnmmnmmmmnmnmm
@sisilavithanage9701
@sisilavithanage9701 5 ай бұрын
❤❤❤❤❤ inuka 💪🔥
@IndikaWimalasooriya
@IndikaWimalasooriya 3 ай бұрын
මරම ලස්සනයි 😊😊😊😊😊😊😊😊😊😊😊😊
@Sithumranasinghe232
@Sithumranasinghe232 2 ай бұрын
pitipasse inna dacing team eka maarama lassnata natanawa
@nimalgamini694
@nimalgamini694 7 ай бұрын
Aksha chamudi hari lassanai dn,eya godak loku welane❤
@indukumari1159
@indukumari1159 7 ай бұрын
හරිම ලස්සනයි ආදරෙයි හැමෝටම ❤❤❤🎉🎉🎉🎉❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 7 ай бұрын
ලස්සනයි ❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊 හැමෝම අපේ පොඩිඩි .එහි ලස්සනයි .එයාගෙ song එකක් ඹිනි ඩ්‍රාමා උකින්😊😊❤❤❤❤❤❤
@DewminiDulanga
@DewminiDulanga 7 ай бұрын
💜💜💜💘💘💘💙💙💙💔💔💔💚💚💚💚❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 7 ай бұрын
💙💙💙🥺🥺🥺🤟🤟🤟😮😮😮😮😊😊😊
@user-pc6mo7eh5b
@user-pc6mo7eh5b 4 ай бұрын
හරිම ලස්සනයි අනේ බුදු හැමෝටම ♥️♥️♥️♥️
@user-es9eo4qu1u
@user-es9eo4qu1u 7 ай бұрын
කොච්චර ඇහුවත් එපා වේන්නෙ නැ❤😊
@user-tm5vw3ux8b
@user-tm5vw3ux8b 7 ай бұрын
කොච්චර ahuvath apa venne na😂🎉😢❤😢😢😂😮😮😂😅😅😢😅😊😮😮😊😊🎉😮😢😂😢😢😂😢🎉😮😅🎉😅😢
@user-bi7ev4bx5f
@user-bi7ev4bx5f Ай бұрын
Lassanai mama balanne Saudi edala❤😊
@tharindudanaranja6367
@tharindudanaranja6367 7 ай бұрын
Aththatama godak lassana song ekak....mamath dawasata thun hathara parak ahanawa..
@hasanthikumari367
@hasanthikumari367 3 ай бұрын
Mahi ,,dasun,,pola,,thisanka,,,amaya ,,,sunil ,,mayala dance aka niyamai,,,lasanather singing karanawa,,very beautiful parts,,
@user-fj5rn1ov3x
@user-fj5rn1ov3x 7 ай бұрын
එකනම් සුපිරියක් තමයි❤❤❤
@jenetsulin9463
@jenetsulin9463 7 ай бұрын
Harima Lassanayi සියලු දෙනාම ❤❤🙏
@niroshanifernando9047
@niroshanifernando9047 7 ай бұрын
ලස්සනයි බලන්න බලන්න ආසයි
@shantiarachchi891
@shantiarachchi891 7 ай бұрын
Hamogeme voices marama lassanai specially ♥️♥️♥️🎉🌷🌷🎉♥️
@pblkageneralalagege1208
@pblkageneralalagege1208 Күн бұрын
Lassanai budu saranai
@rajithamadusanka4882
@rajithamadusanka4882 7 ай бұрын
ඒක වෙනම රහක්
@nisalnimsara701
@nisalnimsara701 7 ай бұрын
So beautiful song 🎵💯👍❤️😍🎥📺📲
@preethikasudarshani38
@preethikasudarshani38 4 ай бұрын
❤❤❤👌👌💖💖💖
@hmrenuka2287
@hmrenuka2287 27 күн бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️
@chathurikasanjeewani5869
@chathurikasanjeewani5869 7 ай бұрын
හැමෝම ලස්සනයි
@HIRUNYAALMEDHA
@HIRUNYAALMEDHA 7 ай бұрын
superb 🥳✌👍
@rashmiShehara-yr7px
@rashmiShehara-yr7px 7 ай бұрын
මරු ලස්සන song skak
@Kaveeshajayalal
@Kaveeshajayalal 5 ай бұрын
Ado ado maru eka a ane matha asai natanna ❤❤❤❤🎉🎉🎉🎉
@sadarudenuwan396
@sadarudenuwan396 26 күн бұрын
ලස්සන කපිල ❤❤❤❤❤❤❤❤❤
@preethikasudarshani38
@preethikasudarshani38 5 ай бұрын
❤❤❤❤💖💖💖
@Kumari-xk5kg
@Kumari-xk5kg 7 ай бұрын
හදන හරිම ලස්සනයිනේ
@desilwairasha9721
@desilwairasha9721 7 ай бұрын
ලස්සනයි ❤️❤️❤️❤️
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 11 күн бұрын
Ammo rasa sade lassanai ❤❤❤❤
@thilantharanga9016
@thilantharanga9016 7 ай бұрын
ලස්සනයි පට ✌️✌️✌️🤟🤟👏👏👏👏🎙️🎙️🎙️🎹🎹🎹🥁🥁🥁🎸🎸😍😍😘😘🎼🎼🎼🎼🎼🎵🎵🎵🎧🎧🎧🎤🎤🎶🎶🎶🎶🎤🎤🎤🎤🎶🎶🎶💪💪💪💪
@user-zc7qk3fy8l
@user-zc7qk3fy8l 7 ай бұрын
Very nice beautiful song god bless your❤❤❤❤❤🎉🎉🎉😊😊
@thilantharanga9016
@thilantharanga9016 7 ай бұрын
ලස්සනයි ප්ට ❤❤❤ ආදර්
@dhulajdushanthabandara1352
@dhulajdushanthabandara1352 7 ай бұрын
Ikmanin relese krannako apita balanna❤❤
@himaliramiakumari6025
@himaliramiakumari6025 2 ай бұрын
ලස්සනයි අනෝ❤❤❤❤❤
@user-ur1wq3lp2h
@user-ur1wq3lp2h 2 ай бұрын
ලස්සන ❤❤😊
@user-hn7oj9li3t
@user-hn7oj9li3t 2 ай бұрын
ලස්සනයි lovely team🎉🎉🎉🎉
@user-jh5xx1kr4o
@user-jh5xx1kr4o 5 ай бұрын
පට්ටම ලස්සන යි ආදරෙයි ලවන්
@sriyanipriyadarsani4174
@sriyanipriyadarsani4174 7 ай бұрын
ලස්සනයි 💕💕💕💕💕
@LakmaliJayasena-ot6xt
@LakmaliJayasena-ot6xt 7 ай бұрын
❤❤ලස්සනයි👍👍👍
@shalikamuthumali3627
@shalikamuthumali3627 6 ай бұрын
❤❤❤❤❤❤❤❤
@user-jh5xx1kr4o
@user-jh5xx1kr4o 5 ай бұрын
ලස්සන යි හැමොම ,තෙරුවන් සරණයි
@deepakwt5233
@deepakwt5233 7 ай бұрын
Godaaaaaaaak lassanai
@nisalnimsara701
@nisalnimsara701 7 ай бұрын
What dancing team ? 💃🕺🤔🎵🎥📲📺
@Nimesha-jz5ve
@Nimesha-jz5ve 7 ай бұрын
ලස්සනයි 😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙
@SrilankaGirl-yl3oy
@SrilankaGirl-yl3oy 3 ай бұрын
Patta lassanaii
@user-qm9cn8up8z
@user-qm9cn8up8z 7 ай бұрын
ලස්සනයි
@user-np7vl3hl7c
@user-np7vl3hl7c 7 ай бұрын
හරි ලස්සනයි
@user-hc5xy9nn4k
@user-hc5xy9nn4k 4 ай бұрын
සුපිරි❤❤❤ හරිම ලස්සනයි
@anandaprama
@anandaprama 7 ай бұрын
Harima lassanai ❤❤❤❤❤❤
@user-wz8tp4pb2l
@user-wz8tp4pb2l 6 ай бұрын
Marama lassanai kochchra ahuwath epawenne ne aththtma... sinduwath lassanai oyaltath godaak lassanai.. adharei hemotam 😘😘😘😘🥰🥰🥰🥰🌹🌹🌹🌹💃🕺💃🕺💃🕺💃🕺💃🕺 apiwath netawenawa...
@NandaMalini-pz1oi
@NandaMalini-pz1oi Ай бұрын
Waow'baluwata'asawa'arennha
@user-in9ev6vo3f
@user-in9ev6vo3f 7 ай бұрын
Malitha lassanata dance karanawa
@user-sc6fq5co6t
@user-sc6fq5co6t 7 ай бұрын
❤❤❤❤❤harima lassanai
@user-ww4uw5yv3i
@user-ww4uw5yv3i 7 ай бұрын
Wow Wow Wow lassanai hamoma lassanai ❤❤❤❤❤❤
@user-tg6cl3hq2t
@user-tg6cl3hq2t 3 ай бұрын
❤❤❤❤❤❤ lassanei
@lakshitaprabath5281
@lakshitaprabath5281 2 ай бұрын
❤❤❤❤❤❤
@user-xu1zn4cl8d
@user-xu1zn4cl8d 6 ай бұрын
මේ සින්දුවත් මං ගොඩක් බලලා තියෙනවා හරිම ලස්සන❤❤❤❤❤❤❤
@user-hn7oj9li3t
@user-hn7oj9li3t 2 ай бұрын
ලස්සනයි 👈🌺🌺
@yaracell2605
@yaracell2605 3 ай бұрын
ලස්සන යි මලිත❤❤❤❤❤
@Oshi-lo7px
@Oshi-lo7px 7 ай бұрын
waw😚❤️
@user-bs6hp8bp5h
@user-bs6hp8bp5h 6 ай бұрын
හරි ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🌹
@riyalpathuma5454
@riyalpathuma5454 7 ай бұрын
එක episode එකක් Tv නැති යටිටියි අය කෝ..😂
@user-hn7oj9li3t
@user-hn7oj9li3t 3 ай бұрын
Lovely team🌺🌺
@NiroshaWaasana
@NiroshaWaasana 3 сағат бұрын
😊😊😊😊😊😊❤
@MaduwanthaHerath
@MaduwanthaHerath 7 ай бұрын
Maru mahi aiya
@360slk
@360slk 7 ай бұрын
Nice one 👍
@pavithrachathurangi2546
@pavithrachathurangi2546 3 ай бұрын
Meke sindu okkoma harima lassanai ❤❤❤
@mahesharenuka5217
@mahesharenuka5217 7 ай бұрын
❤lassanaaaaaaaaai song eka adarei sangeethe team eka❤❤❤❤❤❤❤❤❤❤❤
@user-mp6df4fm5e
@user-mp6df4fm5e 5 ай бұрын
Harima Lassanai Ane❤❤❤
@SumithDissanayaka-fj4ie
@SumithDissanayaka-fj4ie 6 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@user-bo5gy1xi2m
@user-bo5gy1xi2m 7 ай бұрын
ekanam mrai supiri kiyann vashana nee❤
@selinmunasingha2051
@selinmunasingha2051 3 ай бұрын
ලස්සනයි ගොඩක් ❤❤
@lysandermervin7544
@lysandermervin7544 Ай бұрын
sakuni excellent
@user-hn7oj9li3t
@user-hn7oj9li3t 3 ай бұрын
ලස්සනයි 🎉🎉
@user-ri9vm2zs2e
@user-ri9vm2zs2e 4 ай бұрын
Supiri❤❤❤❤❤❤❤❤❤❤❤
@user-hn7oj9li3t
@user-hn7oj9li3t 3 ай бұрын
ලස්සනයලස්සනයි ❤
@sasangasulaththana3032
@sasangasulaththana3032 7 ай бұрын
Supiriyak thama niyamatama kara maru idiri wada katayuthu waladith oyalata mita wada hoda dewal kirimata shakthiya labewa kiyala parthana karanawa❤❤❤ lava, geethma, kuni, pola, set eka maru sunil ayya ,dasun @ amaya ✌👌💪❤ oyalawa amba wenna one puluwanda
@user-rt9wi3mv3u
@user-rt9wi3mv3u 7 ай бұрын
❤❤❤❤ supar
@Vihara2000
@Vihara2000 7 ай бұрын
බොරැවට views ගන්න අසෙනි මහී Thumbnail එකට දාලා. ඒ උනාට ඒ දෙන්නා පැත්තක😢
@user-uk1ic9rr6w
@user-uk1ic9rr6w 5 күн бұрын
@user-ex2vf2qd3f
@user-ex2vf2qd3f 3 ай бұрын
Love you😛😛😛😛😛😛😛😛😛
@naduninethsarani-kn4xe
@naduninethsarani-kn4xe 4 ай бұрын
Hari ma lassanai ❤
Sangeethe (සංගීතේ) | Episode 1370 | 26th July 2024
19:50
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 34 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 169 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Opada (ඔපදා) - KANCHANA ANURADHI Official Music Video
3:20
Приятного аппетита 🤣
0:15
Dragon Нургелды 🐉
Рет қаралды 9 МЛН
Задержи дыхание дольше всех!
0:42
Аришнев
Рет қаралды 2,6 МЛН
Пранк над Махачевым🥶
0:19
FERMACHI
Рет қаралды 10 МЛН
The thieves pulled a prank on the Policeman ! 😬👮🤣
0:38
BOGDANCHIKI
Рет қаралды 8 МЛН
Курение вредит здоровью
0:28
ЮРИЧ
Рет қаралды 4 МЛН