ස්වර්ණවාහිනියේ රංගන අයියා මාව යෝජනා කරේ | Sachin Chathuranga with Oshow Maimen eha | සචින් චතුරංග

  Рет қаралды 52,317

Oshow

Oshow

Жыл бұрын

පාර දිගේ නාට්ටියට රංගන අයියා යෝජනා කරලා සද්ධා මාමා කතා කරේ නොහිතපු වෙලාවක. මම හොයන්නේ ගෙදර තියන්න පුළුවන් ගැහැනියක්. එහෙම ගෑනු ළමයෙක් අද කාලේ හොයාගන්න අමාරුයි. නව පරපුරේ රංගන ශිල්පී සචින් චතුරංග
Saddha uncle called me at an unexpected time after #rangana ayiya suggesting me. I am looking for a woman who is willing to be a house wife. Such a girl is hard to find nowadays. New generation actor Sachin Chaturanga
-----------------------------------------------------------------------------
We Are Social : -
Facebook - / oshowtv
Instagram - / oshowlk
TikTok - / oshowonlinetv
#adaraneeyasithara
#dilini
#oshow

Пікірлер: 96
@chamilaliyanage4598
@chamilaliyanage4598 Жыл бұрын
නිහතමානී චරිතයක් තමයි සචින් අයියා....ඉතින් ඉදිරිඅනාගතය සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....❤️
@Chathurika
@Chathurika Жыл бұрын
සුබ පැතුම් මල්ලි . වගීෂගෙයි ඔයාගෙයි ඇක්ටින් මරු
@niroshashanika919
@niroshashanika919 Жыл бұрын
ම ම හරිම ආදරේ කරන කෙනෙක් ඔයා සචින් ලංවී තුලින් හදවතට ගොඩක් සමීප උනා. හරිම අහිංසක චරිතයක් ඔයා සචින්. හරිම ලස්සනට සිංදු කියනවා. ඉදිරියටම යන්න සුභ අනාගතයක් ඔයාට Bro.
@lasithalalanka9559
@lasithalalanka9559 Жыл бұрын
කෙනෙක් තව කෙනෙකුට දෙන ආදරය අනුව දෙවල් වෙනස් වෙනවා කොහොමත් wife කෙනෙක් බලාපොරොත්තු වෙන ආදරය ආරක්ෂාව සෙනෙහස ලැබෙනවා නම් ඒ wife ගෙදරින් පිට යන්න බලන්නෙ නෑ අම්මා කියන වචනය නැන්දාම්මා කියන වචනයට පරිවර්තනය කරගන්නෙත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් අනුව තමයි බදිනවා නම් වෙනම ජීවත් වෙන්න පටන් ගන්න එතකොට හැමදාම අම්මා තාත්තා නෑදෑයන් ඒ විදිහටම නෑදෑකම් පවත්වාගෙන යන්න පුළුවන් වර්තමාන තත්වය අනුව
@tyisen
@tyisen Жыл бұрын
සචින් අව් කන්නාඩි ගලවලා කතා කරානම් තමා හොද. මේධා ලස්සනට ඉන්ටවිව් කරා.... සචින් අවංකව උත්තර දුන්න.
@chandrikagamage901
@chandrikagamage901 Жыл бұрын
දක්ස නිහතමානී පුතෙක් හරිම ලස්සනයි පුතා ❤❤❤
@nethmiamaya7894
@nethmiamaya7894 Жыл бұрын
කාගෙවත් පුද්ගලික ජීවිත හොයන්න අපිට අයිතියක් නැ තමා එත් : සචින් වගීශා( ඉරොන් රසංගා ) කියන්නෙ වෙනමම බ්‍රැන්ඩ් එකක් 🙂❤...
@namaldevika8822
@namaldevika8822 Жыл бұрын
Hmmm eka atta
@Savinduranmina1765
@Savinduranmina1765 Жыл бұрын
ඔව් අනේ
@rashmipabodha4254
@rashmipabodha4254 Жыл бұрын
Mechxhra kaalyak teledrmas balala tynwa hbi hithta denuna lassma adre thmai iron and rasnga
@deumifhjsgnls7629
@deumifhjsgnls7629 Жыл бұрын
මං ආසම නලුවෙක් හරිම ආදරනීයයි ඔයා..හැමදේම හරියන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️🙃🥰
@sameerachathuranga4408
@sameerachathuranga4408 Жыл бұрын
අපිට අනුන්ගෙ ජීවිත ගැන නම් හිතන්නවත් අයිතියක් නෑ තමයි.ඒත් වගීශයි සචිනුයි සැබෑම පෙම්වතුන් වෙනකම් බලන් හිටියේ.ඒ තරමට ආදරෙයි ඒ දෙන්නට.එකට රගපානවා කියලා බදින්න බැහැ තමයි.ඒ උනාට ඒ දෙන්නා මාරයි.ඒක එහෙම නෙමෙයි වගේ.
@champikadias3409
@champikadias3409 Жыл бұрын
Ea deama math hithuwa..
@nethmiamaya7894
@nethmiamaya7894 Жыл бұрын
හුම් ඔව් අනෙ
@rashmipabodha4254
@rashmipabodha4254 Жыл бұрын
Ow apita aithiyak na thmai.eth e dennwa hithtma wedila inne ape
@tyisen
@tyisen Жыл бұрын
මේධා... වගීශාවත් ගේන්නකෝ.......
@jaliyaimesh2765
@jaliyaimesh2765 Жыл бұрын
ඔයාට අාදරය කරන කෙනෙක් හම්බ උනොත් අනිවාර්යයෙන් දෙමව්පියොන්ටත් අාදරේ කරයි ඔයාට අාදරේ නැති කෙනෙක් ගෙන් එ් දෙය බලාපොරොත්තු වෙන්න බෑ💞💞💞💞💞💞
@anushadamayanti2073
@anushadamayanti2073 Жыл бұрын
හරිම ආදරනීය පුතෙක් ඔයාගේ පැතුම් ඉටුවේවා පුතේ බුදු සරනයි
@anomaa6198
@anomaa6198 Жыл бұрын
Ane Sachin Malliye oyata vageesha tamai hodatama gelapenne. Man inne kuwait eke. Drama eka hemadama balanawa phon eken Love your
@shyamenperera1453
@shyamenperera1453 Жыл бұрын
Amutuma.look ekak. Sinamawata galapena naluwek. Ragapemath maru. Wageeshai oyai matching
@lankapathiranagepathma2415
@lankapathiranagepathma2415 Жыл бұрын
මමත් පුතේක් ඉන්න අම්මා කෙනෙක් පුතේ ඔයාට අදරේ නැතිනම් එයා ඔයාගේ දෙමාපියන්ට අදරේ වෙයිද ඔයා ගේන්න හදන්නේ වැඩකාරියක්නෙ විවාහ වෙලා ගැනුදරැක් එන්නෙ ගොඩක් බලාපොරොත්තු ඇතුවනෙ පුතේ දෙපැත්ත ගැනම හිතන්න දෙව්යන්වහන්සේ ඔයාට ආසිරි වාදකරාවි ඔයා දෙමාපියන්ට අදරේ නිසා 🙏💕
@theshiningstar1758
@theshiningstar1758 Жыл бұрын
Atta kathawa
@krishanthisandamali8326
@krishanthisandamali8326 Жыл бұрын
වැඩසටහනකදි කල්පනාකාරීව උත්තර දෙන්න ඕනේ කියපු දේවල් ආයිත් හරි ගස්සන අමාරුයි මිනිස්සු හිතන්නේ වැරදියට
@kumaridissanayake903
@kumaridissanayake903 Жыл бұрын
අනෙ ආදරණීය..චරිතයක්...දෙමව්පියන්ට ආදරේ වැඩිකමට ..පොඩි දෙයක් කීවට ..ඕක ඔයතරම් හිතන්න එපා දරුවනේ...දක්ෂකම අගයන්න..එයාටත් ආදරේ කරන දෙමව්පියන්වත් ආදරෙන් රැකබලා ගන්න දෝණි කෙනෙක්...ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු... පුතේ සචින් ඔයා කවදාහරි .. ලගදීම දවසක .දක්ෂතම නළුවා ..වරම (සම්මානය) ලැබේවා ..ප්‍රාර්ථනා කරමි...
@tyisen
@tyisen Жыл бұрын
කෙනෙක් තමන්ට අවංකව ආදරෙ කරන්නවනම් නිරායාසයෙන්ම ඔබේ ජීවිතෙ අම්මා තාත්තා ඇතුළු හැම කෙනෙකුටම ආදරෙ කරයි..... වාසනාවන්ත ආනාගතයකට සුබ පැතුම්! 💐
@jaliyaimesh2765
@jaliyaimesh2765 Жыл бұрын
කෙනෙක් තමන්ට අාදරය කරනවානමි ජිවිතේ සතුටින් හැමදාම ජිවත්වෙන්න පුඵවන්නමි නිරාසයෙන්ම දෙමවිපියන්ටත් අාදරය කරයි තමන්ට අාදරය නැති කෙනෙක් ගෙන් එ් අාදරය බලාපොරොත්තු විය නොහැකිය💕💞
@niroshashanika919
@niroshashanika919 Жыл бұрын
ඔයාත් සචින් ඉන්න තැන ඉන්නව මයි නේද බ්‍රෝ
@senikairangani6313
@senikairangani6313 Жыл бұрын
දෙමාපියන්ට ආදරේ කරන කෙනෙක් නෙමේ.. දෙමාපියන් බලාගෙන ගෙදරට වෙලා ඉන්න කෙනෙක් නම් ඉතින් වැඩ කාරයෙක් හොයන්න😁
@rollamolla-rq1gt
@rollamolla-rq1gt Жыл бұрын
sachin inna thana wagishat innwanam lasanai iron rashang❤❤ adrniyama couple akk all the best❤❤
@kaveeshanirukshi3977
@kaveeshanirukshi3977 Жыл бұрын
හම්බ උනොත් බලාගන්නවා ඇහැක් වහේ..😍❤️
@hashiya8179
@hashiya8179 Жыл бұрын
😂😂😂😂😂😂😂😂
@hasit21
@hasit21 Жыл бұрын
ආසම චරිතයක්.😍ඇත්තටම දකින්න ආසයි...
@monikamonika7460
@monikamonika7460 Жыл бұрын
පුතේ දෙවියන් පිහිටෙන් හොඳ ගමනක් යන්නට වාසනාව අනිවාරයෙන්ම ලැබේ 👍❤❤❤❤
@ruvininisansala7795
@ruvininisansala7795 Жыл бұрын
Sachin oyata adarei api godak e unath malli jivitayta ekathukaraganna oni oytath adare krana kenekwane oyata adare nokarana kenek oyage ammata adare karaida adanam oyage e wachnayata satutak awe ne malli me palawen wathawa man oya kiuwa deyaka waradak dekke...
@_kiyara_26
@_kiyara_26 Жыл бұрын
Sachin ayya....❤❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️ ඔය නිහතමානී කම හැමදාම තියා ගන්න ❤❤❤❤❤💎💎💎💎💎💎
@manjumanjula7796
@manjumanjula7796 Жыл бұрын
Mn godak adaraya karana kenek ...suba anagathayak... බුදු සරණයි ..❤️
@sudu-gb9yf
@sudu-gb9yf Жыл бұрын
Jesuge daruwek sathutui..ratharan පුතේ ..ammata thathata adare karana biridak hoyana පුතා ..oya ලංකාවේ babalenama sadak වේවා ලෝකෙට ekama sadai පුතේ . ලංකාවට awoth hoyagena enawa puthe ubawa jesu pihithai...
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
අමිමා තාත්තා බලා ගන්න නමි ඔයා ගන්න යන්නේ සවන්ටි කෙනෙක්ද ඔයාට ආදරය නැතිවමි දෙමවිපියන්ට ආදරය කරයිද 🤔
@ishaniwanigasekara2939
@ishaniwanigasekara2939 Жыл бұрын
නිහතමානී naluwek my favorite
@kumarilka5653
@kumarilka5653 Жыл бұрын
ආදරේ ගොඩාක් බුදුසරණයි
@EroshiPasindiya2601
@EroshiPasindiya2601 Жыл бұрын
Budusarani hamadama haryanna oni api හැමෝම ආදරෙයි ❤❤❤❤❤
@wijesingheambepitiya4550
@wijesingheambepitiya4550 Жыл бұрын
සචින්❤❤
@villagelittleboysrilanka9200
@villagelittleboysrilanka9200 Жыл бұрын
සුපිරි malli oya lanvee eke iron and chuuty
@sewwandiniroshani9634
@sewwandiniroshani9634 Жыл бұрын
මන් කැමති ලංවී එකේ ඉරෝන්ගේ චරිතෙට..🥰❤️
@nrsamarakoonsamarakoon9225
@nrsamarakoonsamarakoon9225 Жыл бұрын
Nihathamani amma thathage nihathamani puthek. budu saranai
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Niyama kollek
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Rasanga ,iron lanvi drama eke act krnw maru..drama ekk kiyl hithennema naha ..real life eka wage
@sulochanashulochanasaumani8165
@sulochanashulochanasaumani8165 Жыл бұрын
Mn asama naluwa♥️♥️♥️
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 Жыл бұрын
ලස්සනයි ඔයාගෙ ගයනය රන්ගනය දෙකම ඔයාව දන්නෙ පාරදිගේන් තමයි
@DisharaSadali-bs7tx
@DisharaSadali-bs7tx 7 ай бұрын
Aththatama waw
@hansikakumuduni1928
@hansikakumuduni1928 Жыл бұрын
Sachin aiye oyata awanka adarayak labunoth ,oyawai oyage ammae,thaththawae adarayen balaganie.oyata adarayak onemae.adarei.
@januchanu3744
@januchanu3744 Жыл бұрын
Adarei godak ...oya nam crush akak....
@EroshiPasindiya2601
@EroshiPasindiya2601 Жыл бұрын
ironge charithayatanm marama asai ❤❤❤❤❤
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
Asama kenek .hitha hoda kollek ekama thamai Dura gamanak yanna hethu wenne. Daksha kenek marama dakshai . Ane eyata hoda kellek lebenna Oni .
@annpereira5289
@annpereira5289 Жыл бұрын
man asamaaa oyata
@pushpa7460
@pushpa7460 Жыл бұрын
❤❤❤❤❤
@kumarikumari474
@kumarikumari474 Жыл бұрын
Okay.hoyan.adara.aniwaryanma.labanawa.mallimokada.oyaga.cathanawa.hodai.budusaranzi
@darshanarathnayaka9117
@darshanarathnayaka9117 Жыл бұрын
Mn asama චරිතයක් ❤
@wimarshatathsarani957
@wimarshatathsarani957 Жыл бұрын
Sachin aiyya 😍😍😍
@januchanu3744
@januchanu3744 Жыл бұрын
Wageesha neda girlfriend
@ireshasandamali6824
@ireshasandamali6824 Жыл бұрын
Iron ❤❤ eka thamai oyata hariyanne
@shashikawijesinghe1529
@shashikawijesinghe1529 Жыл бұрын
සචින් ඉරෝන් ❤👍
@user-dc9dy2lw7d
@user-dc9dy2lw7d Күн бұрын
Godak adarei sachin Aiyata❤❤❤❤❤
@cynthiakarunagoda7801
@cynthiakarunagoda7801 Жыл бұрын
අම්මා තාත්තා balaganna wife කෙනෙක් ගන්න එක නම් හරි නැහැනේ ද....🤔
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
Eke waradak ne eyage demaupiyone .eka thamai wenna one .
@MShanx
@MShanx 5 ай бұрын
godakma adare ironta thamai...
@prasadiniprabodyaprabodya9532
@prasadiniprabodyaprabodya9532 Жыл бұрын
🏆️
@dulanjalikasunika5318
@dulanjalikasunika5318 Жыл бұрын
Api asayi ironge charithayata
@rashidissanayake9267
@rashidissanayake9267 Жыл бұрын
Iron ❤️
@deshanisehara2216
@deshanisehara2216 Жыл бұрын
😍❤
@malshasewwandi5150
@malshasewwandi5150 Жыл бұрын
❤️❤️❤️❤️
@IshaniDewmini-pw6hs
@IshaniDewmini-pw6hs Жыл бұрын
❤❤❤❤❤❤
@hansi5088
@hansi5088 Жыл бұрын
❤️
@lankapathiranagepathma2415
@lankapathiranagepathma2415 Жыл бұрын
එක ව්වහය නෙවෙයි පුතෙ වැඩකාරියක් ගෙනවා වගෙනෙ එහෙම නෙවෙයි දෙව්යන්වහන්සේ ඔයාට ආදරණිය සහකාරියක් මුනගස්සයි ඔයා ගේ අදරය නිසා එයා ඔයාගෙ දෙමාපියන් ටත් ආදරෙවෙයි පුතේ දෙව්යන්වහන්සේ ඔයාට ආසිරි වාදකරාවි
@gaiyaproducts9304
@gaiyaproducts9304 Жыл бұрын
Sinduwath lassanai oyath lassanai iron❤️...
@gaiyaproducts9304
@gaiyaproducts9304 Жыл бұрын
Oba gawa mama innemiii.....
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 Жыл бұрын
♥️♥️♥️💜️💜️
@theshiningstar1758
@theshiningstar1758 Жыл бұрын
Mara wasanawanthiyak thama. Pawak karala thiyenna one ehema hithan inna minihekwa bandinna. Kalinnam asa actor kenek . Eth e anthimata kiwwa kathawatanam malapanna
@darshaniinasi9465
@darshaniinasi9465 Жыл бұрын
kauda e wageenam hodai nattam tikk dukai😂😂
@besttraxxasfan253
@besttraxxasfan253 Жыл бұрын
Ane mn oyata adarei oyawa mn hoya hoya hitiye oyata brida mage duwa merri karannna hebei eyata adare karannna adaren kiyannna demaw ppiyannnta Bala gannna kiyannnako
@sunithaqatar4571
@sunithaqatar4571 Жыл бұрын
Puthe oya ammawai thaththawai balanna wedata genna kuru hari oyage sakariyata oytath adare demau piyantath adare wei
@IshaniDewmini-pw6hs
@IshaniDewmini-pw6hs Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sahandilshan6821
@sahandilshan6821 Жыл бұрын
Ane Mata Sachin mallige number eka dennako
@maithrisilva8985
@maithrisilva8985 Жыл бұрын
Rangana hamotama udaw karapu kenek anith aya vagee nemei
@imalkajayasundara3858
@imalkajayasundara3858 Жыл бұрын
Aniwaren
@sahandilshan6821
@sahandilshan6821 Жыл бұрын
Mata Sachin aiyage number eka dennako
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 Жыл бұрын
Man kemathi lanvee teliy drama ekata...
@nymphadoratonks6340
@nymphadoratonks6340 Жыл бұрын
සුරාජ් මාපා වගේ මෙයා
@hirunihansala6902
@hirunihansala6902 Жыл бұрын
ඉරෝන්
@user-oz2li6eb2u
@user-oz2li6eb2u 11 күн бұрын
Wagisai sachin eka wage adahas thiyana dennek harima galapimak wagisha hamu wena kena wasanawanthi
@dilkilaw8160
@dilkilaw8160 Жыл бұрын
අනේමන්ද මුන් නං
@senuriprashanika3737
@senuriprashanika3737 Жыл бұрын
අනෙ මාත් රගපාන්න මාරම ආසයි ඒත් කොහින්ද වාසනවක් 🥺😪
@dananjaniliyanaaraci9805
@dananjaniliyanaaraci9805 Жыл бұрын
Mona de unath ammai thaththi thamai 1🤍
@ravishinidulhari7973
@ravishinidulhari7973 Жыл бұрын
මැරෙන්න වරමක් ඔනෙමද?😀
@hashiya8179
@hashiya8179 Жыл бұрын
🤮 පඩ ලයින්
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 106 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 9 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 47 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 3,9 МЛН
🔴HITHA ILLANA THARU || හිත ඉල්ලන තරු   || 2022- 10 - 16
2:31:40
සචින්ගේ dumble දෙක
1:26
Hiru TV LIVE
Рет қаралды 94 М.
КАКОЙ ЛОГОТИП ЛУЧШЕ? #Shorts #Глент
0:32
ГЛЕНТ
Рет қаралды 3,1 МЛН
Did you believe it was real? #tiktok
0:25
Анастасия Тарасова
Рет қаралды 49 МЛН
#Kritikachannel#Shorts video 🙏🙏🙏
1:00
Kritika Channel
Рет қаралды 68 МЛН
Cunning GUYS 🤣
0:15
dednahype
Рет қаралды 8 МЛН