අර උඩැක්කිය කැමති නැතුව ඇති දරුවො හදන්න Sachini Dilhara |Hari tv

  Рет қаралды 1,722,176

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 1 200
@Haritv
@Haritv Жыл бұрын
Part 02 මේ ගෙදර මුසල කම යන්තම් ගියා|පින් සිද්දවෙයි අම්මේ අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්නකෝ kzbin.info/www/bejne/qnfNYnmtfdVon5Y
@life0513
@life0513 Жыл бұрын
sira
@Binu_shalu_
@Binu_shalu_ Жыл бұрын
🌝
@sadunsadun4945
@sadunsadun4945 Жыл бұрын
😂😅
@Californianboy476
@Californianboy476 9 ай бұрын
😂
@HasiniUdara-fu6ho
@HasiniUdara-fu6ho 4 ай бұрын
🤣🤣😂😂😂😂
@Ama_Maheshmantha0504
@Ama_Maheshmantha0504 Жыл бұрын
ඒකට අපේ නැන්දම්ම❤බැන්දපු ගමන් ළමයි හදන්න එප ඊට කලින් උබලගෙ ජීවිත විදපල්ල කිව❤
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
හොද වැදගත් පව්ලක අම්මෙක් ඒකයි ❤️
@ruwandiliyanage5851
@ruwandiliyanage5851 Жыл бұрын
කොච්චර honda නැන්දම්මා කෙනෙක් ද
@thamirasandamali8437
@thamirasandamali8437 Жыл бұрын
අපෙත් ❤️❤️
@thilinikumarasinghe6118
@thilinikumarasinghe6118 Жыл бұрын
Jiwithe gena hoda awabhodayak thiyena amma kenek eya nm❤️❤️
@shashikalakalpani4906
@shashikalakalpani4906 Жыл бұрын
Magth ehemai
@nethmikavindya7164
@nethmikavindya7164 Жыл бұрын
මේ වගෙ නැන්දම්මා කෙනෙක් හම්බෙන අයට නම් ගෞරවයෙන් බුදුසරණයි🥲😅 හැබැයි මේ වගෙ ස්වාමියෙක් ලැබෙන එකනම් වාසනාව❤
@sithminimashi7473
@sithminimashi7473 Жыл бұрын
@shyamali98
@shyamali98 Жыл бұрын
@Nikyyy_uuu
@Nikyyy_uuu Жыл бұрын
අනේ මොකක්ද අනේ ඒ ගෞරවයෙන් බුදු සරණයි කියන එක..මගේ Bf ඕකමයි කියන්නේ..මොකක්ද අහපුවම අයියෝ දන් නැද්ද අහනවා විතරයි 😣💔
@dilkimadhubhani7665
@dilkimadhubhani7665 Жыл бұрын
අපේ ගෙදර ඔකේ අනිත් පැත්ත
@Chamajay
@Chamajay Жыл бұрын
​@@Nikyyy_uuu Katata gaththoth kiynw 😌
@pradeepdissanayake1299
@pradeepdissanayake1299 Жыл бұрын
මට දැන් තේරෙනෙවා. නැන්දම්මා එක්ක ඉන්නෙ නැතුව වෙනම ජීවත් වෙන්නෙ ඇයි කියලා
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
Bandta pase hodma de. Wenma jewat wena eka. Hmoma stutin etkota.😊
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
සිරාවටම නැන්දම්මලාටත් ඕනි නැති දෙයක් නෑ අනුන්ගේ කාමර වලටමයි ඔලුව දාන්නේ ලැජ්ජා නැද්ද මන්දා😂
@tharunimesha532
@tharunimesha532 Жыл бұрын
😂😂😂😂😂😂අම්මො
@slguitarists3570
@slguitarists3570 Жыл бұрын
@@nimeshasanju7159 ලමයි බලාගන්නෙ තොගෙ අම්මද එතකොට
@amali11288
@amali11288 Жыл бұрын
​@@slguitarists3570අම්මලා ඉන්නේ ලමයි බලන්න නෙවේ. ලමයි බලන්න ඩේ කෙයා තියෙනව. වයසක මිනිස්සු කොහොමද දුවන පනින දගලන ලමයි බලන්නේ. පුදුම මිනිස්සු ඔයාලා අම්මලා ඔච්චර කරලත් තවත් හූරන් කන්නමයි ඉන්නේ.
@saumyasathsaranirathnayake2341
@saumyasathsaranirathnayake2341 Жыл бұрын
නැන්දම්මා ගේ චරිතේ කරන ඇන්ටි ට ආදරණිය චරිතයකුත් දෙන්න ... 😁නැත්තං එයාව එපා වෙනවා අපිට... මොනවා උනත් රගපෑම නං සුපිරි කට්ටියගෙම ...
@maneeshafernando449
@maneeshafernando449 Жыл бұрын
කවදාවත් දරුවෝ හදන්න හොද නෑ දෙමව්පියන් ගේ බලාපොරොත්තු තියාගෙන .ඒ ලමයි ට නිදහසේ ඉන්න දෙන්න ඕනී.
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
Athtama ow.. Mat ekata ekagai.😊
@maxinilnethu2004
@maxinilnethu2004 Жыл бұрын
Badala venama inna one
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
@@maxinilnethu2004 athatma ow. Ekat pene nati durka ina ona Peni peni wenma htiyat ina dene na
@sewwandiherathsewwandihera3871
@sewwandiherathsewwandihera3871 Жыл бұрын
මගේ දුවට අවුරුදු 8යි.පවුල ගෙනියන්න පුතෙක් හදන්න කියලා දස වද දුන්නා ....දේවාල ගානෙයි හැම බොක්කෙම ඇදගෙන ගියා.දේවාලෙන් කියාපිකෝ බඩේ දරුවෙක් ඉන්නවමයි කියලා 🙄🙄.මමයි මහත්තයයි ඕවා විස්වාස කලේ නෑ ...VOG බලද්දී එහෙම මුකුත් නෑ ....ඒත් අපි ලමයෙක් හැදුවා...අනේ ඉතිම් ඒ දරුවා බඩට ආපු දවසේ ඉඳන් ඇල් වතුර උගුරකින්වත් උදව්වක් නෑ ...😁😁😁ඕන් ඔහොමයි නැන්දම්මලා ...අපි කාලා ඇඳලා හිටියත් බලන් ඉන්න බෑ
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
🥶🥶🥶🥶
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
🥶🥶🥶🥶
@siriwardhanaranga9024
@siriwardhanaranga9024 10 ай бұрын
හැදෙන්නෙ පුතෙක්ද දුවෙක්ද කියන එක තීරණය වෙන්නෙ තාත්තගෙ පැත්තෙන් ගෑණු අයගෙ XX පිරිමි අයගෙ XY. තාත්තගෙ Y ගියොත් එයා පුතෙක්. X ගියොත් දුවෙක්
@Zonaaal
@Zonaaal 9 ай бұрын
Ha@@siriwardhanaranga9024
@BGroup-qp2lx
@BGroup-qp2lx Жыл бұрын
මොනවා වුනත් තත්වය කොයි ගෙදරත් සුලුවට හෝ ඔහොම තමයි😢😢😢❤🎉
@heshanidananjani8070
@heshanidananjani8070 Жыл бұрын
මේ වගේ නැන්දම්මලා, නෑනලා හතුරෙක්ටවත් හම්බෙන්ඩ එපා 😑✌️
@thilinar.a.thilinasampath
@thilinar.a.thilinasampath Жыл бұрын
ආපෝ මේ වගේ අම්මලා හින්දා තමයි පවුල් කැඩෙන්නේ 👍👍👍
@Jaster2005_
@Jaster2005_ Жыл бұрын
😂😂
@thilinar.a.thilinasampath
@thilinar.a.thilinasampath Жыл бұрын
@@Jaster2005_ ඇත්ත නේහ් 🙄😒
@snkito
@snkito Жыл бұрын
අනිවා
@SapuniHirushika
@SapuniHirushika Жыл бұрын
Yes
@Californianboy476
@Californianboy476 9 ай бұрын
Yess
@lakshilakshi2722
@lakshilakshi2722 Жыл бұрын
මගෙ නැන්දම්මාවයි නෑනවයි මතක් උනා..🥺😢💔 ඒ දෙන්නම තමයි ආය.නෑනත් කැහැටුවට ඉදලා කරන්නෙම කොටවන එකමයි
@rajithads8307
@rajithads8307 Жыл бұрын
ලමයින්ව තෙරුම් ගන්න අම්මලා ඉන්න එකටත් පින් කරන්න ඕන ❤️ පව්ලෙ එකම කොල්ලා වෙලා ❤️ මැරි කලාම තනියම ඉන්න ඇවිදලා කරලා සතුටින් ඉන්න කියලා වෙනම ගේකුත් හදල දෙනවා දැන් ❤️ ගෑනු කැමතියැ දුක් විදින්න වෙන ගේකට ඇවිත් එන්න්‍ර් විස්වාස කරන්නනෙ ❤️
@thureshamaduwanthi299
@thureshamaduwanthi299 Жыл бұрын
මෙහෙම husband කෙනෙක් ලබන්න වාසනාවන්ත වෙන්න ඕන😍 හැබැයි මේ වගේ නැන්දම්මෙක් ලබන්න අවාසනාවන්ත වෙන්න ඕන 😢
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
අපි ජිවත් වෙන්න ඔනේ අපි ඔන විදියට මිසක් රටෙ ලොකේ ඉන්න මිනිස්සුන්ට ඔන විදියට නෙවෙයි ❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
@nfariz23 nfariz23 ha do onna mama giya😃😃😃😃😃
@sanywinu5441
@sanywinu5441 Жыл бұрын
Exactly dear
@ashmidilsara7547
@ashmidilsara7547 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@tharindu265
@tharindu265 Жыл бұрын
අනිවාරෙම්ම මචං
@Rashii-cd7tt
@Rashii-cd7tt Жыл бұрын
5:9 ඒ නැන්දම්මා කියන කතාව ඇත්ත දමව්පියොන්ගෙයි ළමයිනුයි අතර ලොකු පරතරයක් තියෙනකොට ළමයි අසරණ වෙනවා😪
@kuruluhasarelisooriyaarach7159
@kuruluhasarelisooriyaarach7159 Жыл бұрын
නැන්දම්මා නං අනේ මන්දා,ඔහොම කියලා බබෙක් හැදුන දවසට පැත්ත බලන්නෙ නෑ ඔවුන්දලා 😅😅😅
@SewminiSss
@SewminiSss Жыл бұрын
මේ විඩියෝ බලලා එක දෙයක් හිතට ගත්තා... කවදාහරි කසාද බැදපු දවසකට මම නම් නැන්දම්මත් එක්ක එකම ගෙදර වසන්නෙ නෑ... නැන්දම්මලා ඉන්නෙ බකට් දාන්න විතරමයි
@dgthushan
@dgthushan Жыл бұрын
විඩීයෝ එක පටන් ගද්දිම නොමග ගිය කට්ටිය මේ කොනට 😂😂😂😂
@nethmiimasha-mq7yc
@nethmiimasha-mq7yc Жыл бұрын
My one🙂
@tharushanimsara8833
@tharushanimsara8833 Жыл бұрын
Hodeme aken Giya Bn
@Indrajithdasanayaka
@Indrajithdasanayaka Жыл бұрын
😁😁😁
@dilshadilsha7539
@dilshadilsha7539 Жыл бұрын
☹️me
@dilrangasampath6825
@dilrangasampath6825 Жыл бұрын
අම්මො 😁😀🤣
@nirmalfernando2978
@nirmalfernando2978 Жыл бұрын
බැදල වෙනම ඉන්න එක තමයි හොදම දේ.😊
@naminduhasaranga5719
@naminduhasaranga5719 Жыл бұрын
ඒකනං ඇත්ත
@Indrajithdasanayaka
@Indrajithdasanayaka Жыл бұрын
ඔය නංගිවයි අම්මවයි පේන්න බැරි මට විතර ද....💔💔
@tharindu265
@tharindu265 Жыл бұрын
මට ගෑනූ 3න් දෙනාවම පෙන්නන්න බෑ 😡😠😡
@deesanjreeyuuccfji
@deesanjreeyuuccfji Жыл бұрын
@@tharindu265 ඔයා පිරිමින්ට කැමතිද? මම පිරිමින්ට කැමති කොල්ලෙක්.
@tharindu265
@tharindu265 Жыл бұрын
@@deesanjreeyuuccfji පිස්සුද හුත්තෝ මම කොල්ලෝ ගහන්නෑ😝
@xphoenix66yt94
@xphoenix66yt94 Жыл бұрын
@@deesanjreeyuuccfji වෙසිගෙ පුතා
@deshanabeysekara9533
@deshanabeysekara9533 Жыл бұрын
නැන්දම්මටත් කාමරේට එබෙන්න කලින් හිතෙන්ඩ ඇත්තෙ..පුතා ලේලිට උඩ දාගෙන ගහනවා ඇති කියලා 😁🤭
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
මේ දවස්වල මගෙ situation eka.🤭🤣🤣🤣🤣.ඒත් ඉතිම් ඒ කියන අයටම ආතල් දිදී අපේ ජීවිතේ විදින අපි.😆😆😍😍😍තවම බැදලා අවුරුද්දයිනේ.ටිකක් ඉවසලා ඉන්න අප්පා....🤣🤣🤣
@chamodiliyanwala8403
@chamodiliyanwala8403 Жыл бұрын
මගෙත්
@sameethili5667
@sameethili5667 Жыл бұрын
ඔයාලා වගේමයි අපිත්..ලෝකෙටම අපි වද ගෑනු වෙලත් ඉවරයි අනේ..අපි තාම බලලා වත් නෑ ලමයි ඉන්නවාද කියලා වත්
@ashanmaynard4085
@ashanmaynard4085 Жыл бұрын
@@sameethili5667 එයාලව හලන්න. තාමත් ඒව අහන අය ඉන්නව කියන්නෙ පුදුමයි. ලිද ලග සංගමේනෙ.
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
​@@sameethili5667athatama ow.
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
Eka tama ina ona niyma widiha. Kuruwt kiyna ewa ahna duk wena kanata gna yna epa. Denta ona widihta jewithe widina.
@malindiprasadika7774
@malindiprasadika7774 Жыл бұрын
මට නම් මේ නැන්දම්මාව පේන්න බෑ. එයාට ඊලඟ එකකදිවත් යහපත් චරිතයක් දෙන්න.😕
@rameeshamenikpura5646
@rameeshamenikpura5646 Жыл бұрын
😂😂😂
@malkidelungahawatta2080
@malkidelungahawatta2080 Жыл бұрын
Math
@niwanthikamihirani8778
@niwanthikamihirani8778 Жыл бұрын
කේන්දරයි ජෝතිෂ්‍යවේදයයි නැති වුනා නම් ලංකාව සෑහෙන්න දියුණුයි😌
@sadunikanchana6032
@sadunikanchana6032 Жыл бұрын
Ai kule 🥲
@anjaleekawshalya1766
@anjaleekawshalya1766 Жыл бұрын
@@sadunikanchana6032 ou🥲
@ransikasubasingha
@ransikasubasingha Жыл бұрын
💯💯💯💯
@madhumalimaheshika3786
@madhumalimaheshika3786 Жыл бұрын
Aththa
@thushanwickramarachchi3152
@thushanwickramarachchi3152 Жыл бұрын
දියුණු වෙයි මේන් කියල 😂😂😂
@Indrajithdasanayaka
@Indrajithdasanayaka Жыл бұрын
වයසට ගියා ම වතුර දෙන්න ද දරුවො හදන්නේ😂😂 අනේ හුකේ.. බලාපල්ලකෝ ඒකේ තියෙන ආත්මාර්ථකාමීකම😂
@dulsharagamage8126
@dulsharagamage8126 Жыл бұрын
Parana aya hithanne ehemai lankawei indiyawen hati thamai modai😊
@dulanjalasithari4102
@dulanjalasithari4102 Жыл бұрын
Ape nendammath ohomai. Wathura denna thama mawa bandala ekkan ghn tynne ..
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
පරන උන් හිතන්නෙ එහෙමයි
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
Athatama.. Lamai.hdla tine.. Tamnta ona wiidhta inai. Tamnge wada krgnnai witrai balan giyama. Laminta nidhask wenma jewithyak na😢
@vishaka2107
@vishaka2107 Жыл бұрын
​@@dulsharagamage8126 ❤ Well said
@bhagyadilrukshi3717
@bhagyadilrukshi3717 Жыл бұрын
මගේ නැන්දම්මා වගේ කෙනෙක් හැමෝටම ලැබෙන්න ඕන ..අපිව දාලා ගිහින් අදට ද්වස් 18යි...මට හිට්යේ නැන්දම්මා කෙනක් නෙමෙයි අම්මා කෙනෙක් ..මගෙන් කවදාවත් අහපු නැති දෙයක් මේ ප්‍රශ්නය .බැදලා අවුරුදු 10ක්.එක දවසක්වත් අහලා හිත රිද්දලා නෑ.
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
සුපිරි නැන්දම්මෙක්❤️
@thamirasandamali8437
@thamirasandamali8437 Жыл бұрын
මගෙත් නැන්දම්මා මගේම අම්මා වගේ ❤️❤️ ගොඩක් ආදරේයි මට ..ඒ වගේ නැන්දම්මා කෙනෙක් මේ ලොකේ හැමෝටම ලැබෙන්න ඔනි ❤️
@shermilakadahetti67
@shermilakadahetti67 Жыл бұрын
Oya harima wasanawanthay thurunuwan saranay
@charliekivie8256
@charliekivie8256 Жыл бұрын
එහෙම සදාචාරයක් තියේන අම්මා කෙනෙක් ඔහොම කාමරේට එනවද. එහෙම අයත් මේ සමාජේ ඉන්නවා. අසෝබන්‍ය්. මට හිටියා නම් ඔහොම nanek. 😂😂😂😂. Nanawa බන්දනවා අනිවාර්‍යෙන් මිනිහව අවුස්සලා ලමය් හද හද ඉන්න. පව්නේ අම්මත් වයසට යනවනේ. නන්ගිගේ වයසත් යන්වනේ අම්මත් ආස athine නන්ගිගේ මගුල බලන්න කියලා. එතකොට ඒකිත් ලමය් හද හ්ද ඉදියනේ. මෙ කතා වලින් සමාජෙට පනිවිඩයක් ගෙන්න හදනවට thank you
@kumarakumara4929
@kumarakumara4929 Жыл бұрын
Man ehema ksrane..... den oya inne dennek hadagena....
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
Athtama me wge nanda ammla inwa. Mge ammai.thaatai divorce wela tinet me wge nanda amma kenek nisma tama. Eyat rata lit dada redi.usla kmreta ebi ebi snin.sre balnwlu 😢
@apsaradilhani5386
@apsaradilhani5386 Жыл бұрын
Meheth inne e wage jara nendamma kenek.kamareta kadapaninawa ekaparatama.dora wahala thiyanawatath kemathi ne.mama marry karala me gedarata enakota kamareta dorak thibune ne.passe husband dorak demma.ekata hariyata degaluwa e geni.kamaren saddayak ahunoth ahanawa mokakda e sadde kiyalath.husband kemathith ne wena gedaraka jeewath wenna.e geni eka danna nisa dagalanawa wediy.
@rutv2116
@rutv2116 Жыл бұрын
Math ekama thama karanne
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
@@apsaradilhani5386 husbandwat kelin tirnyak aran wenma kuliuta hri ghin ina hituwnm. Oya pw. Oyge asrna kama mata ternewa. Tmnge kiyla unwa dla mehema awma. Etnatat husband hri oyge dewal terum gna kelim.tirnyak aragna nati unma. Ganu puduma asrna wenwa 😪
@CharithKeshan
@CharithKeshan Жыл бұрын
පටන් ගැන්මම මන් හිතුවෙ වෙන එකක් බලද්දි එක්සසයිස් කරනවා..හනේ හනේ..කන්ෆියුස් උනා😂
@pesanshanilka5810
@pesanshanilka5810 Жыл бұрын
මම හිතුවෙත් ගහනව කියල
@isharasewmini3580
@isharasewmini3580 Жыл бұрын
😐😐😐😐
@nilanthihettiarachchi7342
@nilanthihettiarachchi7342 Жыл бұрын
😢
@hirudinimadushani6346
@hirudinimadushani6346 Жыл бұрын
@@pesanshanilka5810 😨😨
@dragonkolla2874
@dragonkolla2874 Жыл бұрын
@@pesanshanilka5810 ow bn mamath hithuwe ehemamai
@sl8984
@sl8984 Жыл бұрын
නෑනා බදින එකාට නන් ගෞරවයෙන් බුදු සරණයි ඈ 🤣
@tharunimesha532
@tharunimesha532 Жыл бұрын
මටනම් නැන්දම්මෙක් ඕන්නැ😂😂සමගියෙන් ඉන්නවා කියලා හිතුවට ඕවා වෙන වැඩ නෙවෙ කෝමත්.මාත් එක්ක තනියෙන් ජීවත් වෙන්න කැමති මට ආදරේ කොල්ලෙක් තමා මමනම් බදින්නෙ❤කෝමත්
@danushkasadaruwan5345
@danushkasadaruwan5345 Жыл бұрын
ඔයාට බදින්න් වෙන්නෙ නැ
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 9 ай бұрын
මාත්
@NeverGiveup-vp4nl
@NeverGiveup-vp4nl Жыл бұрын
ඒකම විසදුමයි නැන්දම්මා සහ ලේලිය එක ගෙදර නොතබන්න
@deepikasubhashi8792
@deepikasubhashi8792 Жыл бұрын
Kochara kwwat eka ekata watnawaamai.කොහොම kalat nandammata hodak na..කොච්චර kalt echrai 😢
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake Жыл бұрын
me ponna channe leka nisa hodata thiyena pawuluth kadenw
@akashabbh5723
@akashabbh5723 Жыл бұрын
𝚎𝚔𝚗𝚖 𝚊𝚝𝚑𝚝𝚑𝚊😡
@NeverGiveup-vp4nl
@NeverGiveup-vp4nl Жыл бұрын
@@akashabbh5723 හැබැයි කොල්ලෙක්ගේ ජීවිතේ අංක එක අම්මා ❤️
@isharasewmini3580
@isharasewmini3580 Жыл бұрын
ඇත්තටම
@Lakshianuththara
@Lakshianuththara Жыл бұрын
අදත් වටින කතාවක් ❤️ ඉතිරි ටිකත් ඉක්මනටම ඕනා 😁
@dilshanisepalika4427
@dilshanisepalika4427 Жыл бұрын
Ithiri kotasath denna.godak ආදර්ශමත් kathawak
@Erandi_03
@Erandi_03 Жыл бұрын
ඒ වගෙ කෙලින් තීරණ ගන්න කොල්ලෙක් ලැබෙනව කියන්නෙම වාසනාවක්.😊❤
@susaranga9524
@susaranga9524 Жыл бұрын
ලමයි හදාගෙන ඉන්න අයට වඩා ආදරෙන් ඉන්නෙ එහෙම නැති අය, ලමයි හදන නැති එක එක එක කෙනාගෙ කැමැත්ත, ලමයි හදන්න ආස අය නැති අය ඉන්නවා, ඒක හැමෝටම පොදු නෑ, ලමයි හදන්න නම් ඒ ලමයින්ට හොඳ අනාගතය ක් හදන්න ස්තාවර වෙන්න ඕනි, නැත්නම් ලමයි න්ටයි දෙමව්පියන් ටයි දෙගොල්ලම වෙන්නෙ දුක් විඳවන්න
@Indrajithdasanayaka
@Indrajithdasanayaka Жыл бұрын
අන්න පිරිමි✨✨
@Saaraa237
@Saaraa237 Жыл бұрын
පටන් ගත්ත විදිහට කන්ෆියුස් වුනා යකෝ....😁😁😁
@Nishadi12
@Nishadi12 Жыл бұрын
මේ වගේ දේවල් ඇත්ත ජීවිතෙත් වෙනවා නේද 😑💔
@thadishyaherath2640
@thadishyaherath2640 Жыл бұрын
අඩෝ මාගෙ වාස ගම
@dammikankanamge9598
@dammikankanamge9598 Жыл бұрын
ඇයි නැත්තෙ..මට... 😂
@shalikadz4161
@shalikadz4161 Жыл бұрын
ou aniwa
@isharadilhani5903
@isharadilhani5903 Жыл бұрын
මටත්.. 😞
@Hi-xy5nn
@Hi-xy5nn Жыл бұрын
@@thadishyaherath2640 adu kule un🤣
@thilinisandeepani7591
@thilinisandeepani7591 Жыл бұрын
බැදල දෙන්නම වෙන ගෙදරකට යනව ඇරෙන්න නෑනලයි නැන්දම්මලයි එක්ක හිටියොත් නන් එතනින් එහාට ජීවිතේ ආසාව අත්නරින්න වෙන්නෙ
@apsaradilhani5386
@apsaradilhani5386 Жыл бұрын
Ada mama asarana wela inne mehema genu inna thenaka jeewath wenna awith.husbandnuth e peththata.
@shashiniumesha6924
@shashiniumesha6924 Жыл бұрын
​@@apsaradilhani5386 ඔයාට ඉක්මනින් සැනසීමක් ලැබේවා බුදු සරනයි ❤
@sathuperis8555
@sathuperis8555 Жыл бұрын
@@apsaradilhani5386 අනේ මමත් එහෙමයි...මොනා කරන්නද
@renukakumari5890
@renukakumari5890 Жыл бұрын
අනිවාර්යෙන්ම
@s.l.achindamax9925
@s.l.achindamax9925 Жыл бұрын
phone එකයි, බඩවැලයි, ලමයි ලැබීමයි අතර සම්බන්ධයක් නෑනෙ oi දන්න තරමින් ආහාර ජීර්ණ පද්ධතියෙ විතරයි බඩවැල් තිබ්බෙ.😂😂😂😂 අනික phone එක කොහොමද බඩවැල් සෝදා පාළු කරන්නේ😂😂😂 මොකෝ බඩවැල පස් කන්දක් ඇ
@anushanilanthijayathilaka9691
@anushanilanthijayathilaka9691 Жыл бұрын
🤣
@Tharu537
@Tharu537 Жыл бұрын
😂😂
@FCmoments7
@FCmoments7 Жыл бұрын
බැදපු ගමන් රටට පෙන්න ලමයි හදපු එව්න්ටම පෙනියන් 😅
@Deepika-ov7ro
@Deepika-ov7ro Жыл бұрын
උන් නිසා තමයි අනිත් අයට සැනසීමක් නැත්තෙ.උන් හැදුවා කියලා අපිට වැඩක් නෑ අපි උන්ගෙන් යැපෙන්නෙ නෑනෙ
@shanag5752
@shanag5752 Жыл бұрын
Un hadala nikam hitapan..anith ungeth pawu kadanawa haththa
@sithumsanjaya8934
@sithumsanjaya8934 Жыл бұрын
අම්බෝ අම්බෝ පොර ටෝක් දීදී චිල් එකේ ලමයි හදන්නේ නැතුව 😂ආතල් එකේ ජොලි දාදා ඉදාලා හරි වයස පහු වුනාට පස්සේ තෙරෙයි
@nethmimadhushika8861
@nethmimadhushika8861 Жыл бұрын
කෝ අපේ නිපුන් අයියා😂😂😂
@nuwangunasekara5117
@nuwangunasekara5117 Жыл бұрын
@@sithumsanjaya8934 🤣🤣🤣 ලංකාවෙ කාලකණ්ණි හදන ලමයි කැටිය නිසා තමා ජනගහනය වැඩි මේ රටෙ දියුණු රටවල් වල ජනගහනය අඩුයි
@tharindu.wanniarachchi
@tharindu.wanniarachchi Жыл бұрын
මං නම් කවදාවත් අපේ ගෙදර ට ගෑනු ගේන් නෑ .මට ඉන්න බැරිව මං දන්නවනෙ වෙන එකියක්ට ඉන්න බෑ කියල .දෙයියනේ කියල ඉඩමක් නම් අරන් දා ගත්ත පාඩුවෙ ගේ හදා ගන්න විතරයි දැන් තියෙන්නෙ ..ඊට පස්සෙ බදින්න එකෙක් හොයා ගන්න ඕනි .🤣 .
@dammikanilanthi5671
@dammikanilanthi5671 Жыл бұрын
ලංකාවෙ නැන්දම්මලාගෙන් 80% ක් කාලකාන්නි ගෑනු🤣
@attractiveallroundergirl6127
@attractiveallroundergirl6127 Жыл бұрын
😂😅
@hsnperera9541
@hsnperera9541 Жыл бұрын
Ammo a කතාව nam සහතික ඇත්ත
@damithnandana6468
@damithnandana6468 Жыл бұрын
Attamai
@THUNDER.....THOR47
@THUNDER.....THOR47 Жыл бұрын
EI MAGE AMMA EHEMA NE. 😏😏😏ETHAKOTA LALITH EHEMAI. HEMOMA MIX VELA INNAVA
@inosha1353
@inosha1353 Жыл бұрын
Sahathika aththa.
@nethranethu2924
@nethranethu2924 Жыл бұрын
අපිට වෙලා තියෙන්නෙත් මේකමයි බැදලා අවුරුද්දයි තාම හැබැයි මාස හයේ ඉදලම නෑදෑයොයි අල්ලපු ගෙවල් වල උනුයි අහන්නේ ලමයෙක් හදන්නෙ නැද්ද කියලා හැබැයි නැන්දම්මා ඒ ගැන වචනයක් අහන්නේ නෑ තාමනම්
@Gihan863
@Gihan863 Жыл бұрын
නැන්දම්මා කියලා බලන්නෙ නැතුව අත දිගඇරලා කන හරහා දීලා ගෙදරින් දොට්ට දැම්ම නම් හරි....නෑදෑයොන්ටත් A-Z කුනුහරප ටිකක් කිව්වා නම් හරි....😁😁 මම වගේ...♥️
@paramiprabo
@paramiprabo Жыл бұрын
දැන්නම් මේ අම්මගෙයි නංගිගෙයි චරිතෙ එපා වෙලා. හැමදාම නපුරු නැන්දම්මෙකුයි, නපුරු නෑනෙකුයි. ටිකක් හොද චරිත දීලා කතා ටික ලස්සන කරන්න බලන්න . එකම මාතෘකාව පට්ට නොගහා🥲🥲🙄👍
@Ruzuaririmuka1
@Ruzuaririmuka1 Жыл бұрын
ඕනවට වඩා අම්මා උනත් ඇගිලි ගහනවනම් මන්නම් කෙල්ලත් අරන් කුලියට හරි යනවා,ඔහොමනම් ඉන්නේ නෑ
@shashikaweerakoon438
@shashikaweerakoon438 Жыл бұрын
👍👍👍
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
❤👌
@Hiruni..M..838
@Hiruni..M..838 Жыл бұрын
👍
@sandalihewage8452
@sandalihewage8452 Жыл бұрын
Great
@himantharaofficial9676
@himantharaofficial9676 Жыл бұрын
අනිවාර්යයෙන්
@NodutuAdaviya
@NodutuAdaviya Жыл бұрын
ඇත්ත කතාව .... වටේ පිටේ ඉන්න උන්ට ඕනෙ විදියටද අපි ලමයි හදන්න ඕනෙ. වටේ පිටේ ඉන්න උන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ.
@DinithiHimasha-oi4ny
@DinithiHimasha-oi4ny Жыл бұрын
නංගිට තින්නෙ අම්මටත් නැති අමාරුවක්🤣
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
මේ ගුරෝ කේන්දරේ යි ඉක්මනින් ශ්‍රී ලංකාවෙන් තුරන් වේවා ඉපදෙන පරපුරට තෙරුවන් සරණයි රටේ අලුත් මනමාලි ය න් ට
@udayasooriyan191
@udayasooriyan191 Жыл бұрын
❤❤
@a.s.m.gunasekara5903
@a.s.m.gunasekara5903 Жыл бұрын
Ane ow 🙂
@Shasi-dm9ss
@Shasi-dm9ss Жыл бұрын
Acting super නිසානෙ අපි බනින්නෙ😄
@sandalisenaratne7014
@sandalisenaratne7014 Жыл бұрын
දෙවෙනි කොටසකුත් තියෙනවා නේද .. නියමයි ඉක්මනින් ඕනෙ ❤️❤️😍😍 දැන් කතා ලස්සනයි
@suranjanisamanthika3869
@suranjanisamanthika3869 Жыл бұрын
මේ වගේ ප්‍රශ්න එනවා අදටත් . නැන්දම්මා ලාගේ අඩුවක් නැති ව බැනුම් අහනවා. එයා වගෙමයි මම ත් ගැහැනියක් . 😭😭😭
@dulina_08
@dulina_08 Жыл бұрын
😢
@sangeetheofficial2022
@sangeetheofficial2022 Жыл бұрын
මොනවා උනත් කොන්ද පන තියෙන පිරිමියෙක් කාටවත් ඕනි විදියට තමන්ගේ ජීවිතේ තීරන ගන්න ඉඩ තියන්නේ නැහැ.ඇත්තටම රෙස්පර්ට් පවුල් ජීවිතේ වගේම තමන්ගේ වයිෆ් ගැන හිතනවා.අම්මලා උනත් හිතන්න ඕනී .පවුල් ජීවත වලට ඇගිලි නොගහා ඉන්න.
@k.h.mahendrakumara.209
@k.h.mahendrakumara.209 Жыл бұрын
විඩියෝ පටන් ගද්දි sss විදියට හිතුවානේ ළමායි...😅
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Жыл бұрын
විඩියෝ එකේ මුල් ටික ට හැඟීම් අවුස්සා ගත් ඔබට හරි TV උත්තමාචාරය 😂😂
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 Жыл бұрын
එකපාර එහෙම කාමරේට එන්නෙ මොලෙ නැද්ද අම්මට 🤭😒
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
Ohoma ena aya. Krna aya ona tram inwa 😐
@uruwitiyagamageruwandinush1274
@uruwitiyagamageruwandinush1274 Жыл бұрын
Comment ගොඩක් කියෙව්ව. නැන්දම්මාට බැනල වැඩිපුර තිබ්බේ. ඒ ගොඩක් අය කාවදක හරි නැන්දම්මා කෙනෙක් වෙනවා. එතකොටයි එහෙමයි හැසිරෙන්නේ. සාරාංශය ගෑනු දෙන්නෙක්ට එකට ඉන්න බෑ. ඒක නිසා බැන්දනම් මුල ඉඳන්ම වෙනවා ජීවත් වුණොත් නෑකම් තියෙයි.
@kusaljaywardana8032
@kusaljaywardana8032 Жыл бұрын
ඇති යකෝ නැන්දම්මලා නෑනලා අප්‍රසන්න වෙනවා මේවා දැක්කාම 😂😂😂
@nimnimasha9262
@nimnimasha9262 Жыл бұрын
මටත් ඔහොම උනා.නැන්දම්මා මාමණ්ඩි කිව්වෙ මට හොර මිනිස්සු ඉන්නවාලු කියලා ලමයි හදන්නෙ නැලු.කියලා ..අපිට ගෙයක් වත් නැ එතකොට ඉතින් ලමයි හදන් ඉන්නෙ කොහෙද කියලා එයාලා හිතුවෙ.නැ .ගමෙ අය කිව්වා මං වදයි කියලා .හැමොම අහනවා දැන් ලමයි නැද්ද කියලා මුනටම.ඔන කෙනෙක් ඔන දෙයක් කියයි කරයි කියලා අපි දෙන්නම පිටරට ජොබ් එක්කට ආවා .කාටවත් ඔන විදිහට අපි ජිවත් වෙන්න ඔනා නැ .ඉක්මනින් ලස්සන ගෙයක් හදන්.හොද ව්‍යාපාරයක් පටන් අරන් .අපි බබෙක් හදනවා .අපෙ ජිවිතෙ ලස්සන කරගන්න ඔන අපි හින්දා ❤️
@sangeetheofficial2022
@sangeetheofficial2022 Жыл бұрын
හැම ගෙදරකම තියෙන්නේ එකම ප්‍රස්නේ බැන්දට පස්සේ දරුවෙක් හැදුවේ නැති නම් ඒකත් ප්‍රස්නයක්.ඒකත් ඕනී නෑදෑයන් ටයි, පිට මිනිස්සූන්ටයි ඕන විදියට.
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
Katwat ona widihta newi tamanta ona wisihta jewat wena. Anit dewal.kankatwt gnna epa ekai.hodma😊
@sangeetheofficial2022
@sangeetheofficial2022 Жыл бұрын
@@nimeshasanju7159 ඒක නම් ඇත්ත
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
@@sangeetheofficial2022 😊💙
@meshijayawardhana7586
@meshijayawardhana7586 Жыл бұрын
හපොයි මෙහෙමත් නැන්දම්මලා. හොද වෙලාවට එක්සසයිස් කර කර ඉදියේ. 😂
@kosalasampathilangasingha
@kosalasampathilangasingha Жыл бұрын
😂
@shalikadz4161
@shalikadz4161 Жыл бұрын
නැන්දම්මා කියපු විදිහට දරුවෝ හදලා දුක් විදින මම 😢
@tharusadu3854
@tharusadu3854 Жыл бұрын
🥺🥺🥺🥺
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
Oya pw..😢 jewithe tine. Katwt ona wiidhta widina newi. Oytai.husbntai ona wiidhta widinna.
@availablelife
@availablelife Жыл бұрын
🥺
@apsaradilhani5386
@apsaradilhani5386 Жыл бұрын
Matath den wela thiyenne oyata wela thiyena dema thamai.husband ahanneth e geni kiyana demai.daruwawa asarana karanna berikamata mama inne.
@diroshanranganakarunathila3390
@diroshanranganakarunathila3390 Жыл бұрын
😮😮
@aviator8481
@aviator8481 Жыл бұрын
Pro tips :- 1) Move out and be independent when you are young adult 2) Stay away from the parents after marriage
@jayam1429
@jayam1429 Жыл бұрын
හැමෝම හොයන්නේ , කායිකවත් , මානසිකවත් සැනසීම ... ඇත්තටම කවුරුන් හෝ තවකෙකුට නීති රීති දාන්න කලින් සෑම පැත්තක්ම හොයා බලන්න ඕන .. තමන්ටවත් , අනුන්ටවත් කරදරයක් නොකර ජීවත්වෙන්න හැමෝම ඉගෙන ගත්ත නම් කාටවත් ප්‍රශ්නයක් එන්නේ නැහැ ... වටිනා ආදර්ශයක් දෙන්නේ මේ සමහර අයට ..ස්තුති හැමෝටම .. උතුම් තුණුරුවන්ගේ සරණයි !
@maheshkaluarachchi8395
@maheshkaluarachchi8395 Жыл бұрын
අම්මා ✔or ✖ but දරුවෝ කියන්නේ සම්පතක් ❤❤❤😊😊😊
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
පව් ඒ අම්මි...🤣 ඔහොම කොල්ලො ඉන්න එක කෙල්ලොන්ට වාසනාවක් ඉතින් 😁🤣
@ytlover1120
@ytlover1120 Жыл бұрын
මේකේ පටන් ගැන්ම හරියට 18+ එකක් වගේ
@meddaduwagesriyaniperera6210
@meddaduwagesriyaniperera6210 Жыл бұрын
😂😂
@vinodlanka
@vinodlanka Жыл бұрын
සිරා කතාව
@hirudinimadushani6346
@hirudinimadushani6346 Жыл бұрын
සිරා කාතාවක්
@Indrajithdasanayaka
@Indrajithdasanayaka Жыл бұрын
😂
@gaminiariyarathne9705
@gaminiariyarathne9705 5 ай бұрын
සමාජෙට වැදගත් vedio හොද පණිවියක් දෙනවා.GOOD LUCK .❤️
@dhilmalakshani4751
@dhilmalakshani4751 Жыл бұрын
ඊළඟ කොටස ඉක්මනට ඕනේ❤️
@rajinikulasinghe4736
@rajinikulasinghe4736 Жыл бұрын
කවදාවත් නැන්දම්මලගෙ ගෙවල් වල ඉන්න හොද නෑ කියන්නෙ ඔන්න ඕකයි..කාමරේ දොරේ කන තියාගෙන😂 නංගිල මල්ලිල හැම එකාම කිසිම නිදහසක් නෑති වෙද්දි ලමයි නෙවෙයි බල්ලෙක් පූසෙක්වත් හදන්න හිතෙන්නෙ නෑ .. මහ ගෙවල් වල ඉන්න හොදනෑ කියන්නෙ ඒකයි
@SureshManjula-ck22
@SureshManjula-ck22 Жыл бұрын
අපෙ අම්මත් ඔය වගේමයි නංගියෙක් ඉන්නවා ඔය විදියමයි.. දරුවො නැතුව නෙවෙයි දරුවො ඇතුවත් අම්මලාටයි නංගිලාටයි දිරවන්නෙ නෑ.. කොහොම උනත් මම මගේ දරුවයි බිරිදවයි දාලා ගියෙ නෑ
@Evertruebaby7965
@Evertruebaby7965 Жыл бұрын
අම්මලාට සමාන නැන්දම්මලා ඉන්නවා ඒත් ගැහැනියක්ද කියලා හිතන්න බැරී තමන්ගේ දරුවන්ගේ පවුල් අවුල් කරන තිරිසන් ගෑනු ඉන්නවා අත්දැකීමෙන් කියන්නේ
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
Shatika attha.. Gniyekma tama ganiyekta wina krne. .maat atdkimen dnwa eka😢
@vimukthichiranthie5733
@vimukthichiranthie5733 Жыл бұрын
😅😅😅😅😅😅😅 , බැදපු ගමන් නැන්දම්මා කියන වේස ගෑනිගේ රෙද්ද අස්සේ රිංගන්න ගියාම ඔහොම තමයි
@maleeshaparindaya
@maleeshaparindaya Жыл бұрын
ඇත්ත ක්
@wala7330
@wala7330 Жыл бұрын
Hmm
@maduninilanka8203
@maduninilanka8203 Жыл бұрын
Sira
@madhurangaliyanage6893
@madhurangaliyanage6893 Жыл бұрын
😂😂😂
@manujapanchali7122
@manujapanchali7122 Жыл бұрын
Aththa. Mm awa damala 2ma
@blackdevilmusicsl
@blackdevilmusicsl Жыл бұрын
පටන්ගනිද්දිම තේරුනා Marketin පාරක් තමා කියලා 😂💔
@shortcinema2833
@shortcinema2833 Жыл бұрын
Meke video balanna wenama marketing ona naha ban
@blackdevilmusicsl
@blackdevilmusicsl Жыл бұрын
@@shortcinema2833 ele
@dhanathari5596
@dhanathari5596 Жыл бұрын
අම්මෝ නැන්දම්මලා 😂 කතා කරලා වැඩක් නෑ😂
@hashinikavindya119
@hashinikavindya119 Жыл бұрын
නැන්දම්මත් මොකක්ද වෙන්නෙ බලන්න කාමරේට ආවා😂😂😂
@Indrajithdasanayaka
@Indrajithdasanayaka Жыл бұрын
🤣🤣
@kavindiyassk
@kavindiyassk Жыл бұрын
Sirawatama 😂😂
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
Athtama dora redi ussa ussa. rata rata lite dada .snin sare rata nidgne natuwa kamra walata ebena nanda ammala ona tram inwa.
@poojaneeanuradha7595
@poojaneeanuradha7595 Жыл бұрын
​@@nimeshasanju7159 sirawatama innawa. Mn danna aya innawa
@erandikanchana2772
@erandikanchana2772 Жыл бұрын
@@nimeshasanju7159 ou aththa. Ai ehema karana mamandilath innawa dr. Hodama de thaniyama jiwath wenna gedarak hadaganna eka. Hamoma sathuten ethakota
@kirankavinda7628
@kirankavinda7628 Жыл бұрын
අනේ මන්දා අපේ උඩ පාරම්පාරවක් එක්ක නම් වැඩක් කරන්න බැහැ අෆ්ෆා
@ashani-xe4mq
@ashani-xe4mq Жыл бұрын
බැදලා ගියපු දවසක ඔහොම තමයි අපිටත් වෙන්නෙ 🥺🤭😔😂
@vishwanthiudari8053
@vishwanthiudari8053 Жыл бұрын
මටත් ඔහොම ප්‍රශ්න ආවා නැන්දම්මටත් හොදින් කිව්වා දැන්ම බෑ කියලා. පස්සෙ හස්බන්ඩ් සද්දෙන් කිව්ව දවසේ ඉදන් ආයෙ මුකුත් අහන්න ආවෙ නෑ...මුල් දවස් වල නම් කතා නොකර හිටියා දැන් ශේප් 😁
@kumudusamanthi8833
@kumudusamanthi8833 Жыл бұрын
දැන් මෙක බලද්දී අනාගත නැන්දම්මා ව මැවි මැවී පෙන සෙට් එක මෙ කොනට😂🥱😂🤚😪💔
@drl495
@drl495 Жыл бұрын
Next parts one na එක පාරින්ම පෙන්නපල්ලා ඕක 😂
@Shenuki-
@Shenuki- Жыл бұрын
නැන්දම්මගෙ ආසාව ...🥲🤣🤣🤣
@supunthiwanka
@supunthiwanka Жыл бұрын
අංකල් හිටියනම් , තවත් වැඩ ගන්නවා 😂😂
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
Lamyek oya tram ona nam. Kata hri kiyla.hdgthama iwrane 😐
@suwarank9065
@suwarank9065 Жыл бұрын
නැන්දම්මා .කියන.කෙනා.අමුතු.කෙනෙක් ව්ලි.ලැජ්ජාව කියන.එකඇත්තෙම.නැහැ .
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
Atthak . Atdakimen kiyne 😂
@මනෝජ්සංකල්ප
@මනෝජ්සංකල්ප Жыл бұрын
Confused උනා බං...😂
@dinithidivyanjali4350
@dinithidivyanjali4350 Жыл бұрын
කාටවත් හම්බෙන්න එපා මේ වගේ නැන්දම්මලා 🥲🥲
@DeshaniAthapaththu-gn4xn
@DeshaniAthapaththu-gn4xn Жыл бұрын
මෙ විඩියෝ එක බලද්දීන් න්ම් මට හම්බ්වෙලා තියෙන්නේ රටක් වටින නැන්දම්මා කෙනෙක් , එයා මගේම අම්මා වගේ
@sajeewabandara4494
@sajeewabandara4494 Жыл бұрын
එක අන්තයකට කොටු වෙන්න එපා දෙපැත්තම බලන්න අම්මා නැන්දම් මත් අම්මා තම මවත් අම්මා දරුවන් වදන්නී අම්මා දරුවන් නොවදා රැකබලා ගන්නේ කුඩම්මා කුඩා ( අම්මා ) කොයි කවුරුත් අම්මා දරුවන් වෙනුවෙන්ම දිවියම කැප කෙරූ අම්මා ගෙදර බුදුන් අම්මා
@kasungaming2002
@kasungaming2002 Жыл бұрын
ඊලග එකත් ඉක්මනට දාන්න්ඩෝ
@Nilu121Hettiarachchi
@Nilu121Hettiarachchi Жыл бұрын
ඇයි නැන්දම්මේ ඔයා කාටහරි කියලා ලමෙක් හදාගන්නෙ නැත්තෙ😂
@monkyout
@monkyout Жыл бұрын
I personally don't like to have kids after when I get married. Also, this video got the same opinion as I do( I'm not married). Good work guys.
@Vaasudeeva2.0
@Vaasudeeva2.0 Жыл бұрын
මුලින්ම ආපායෙ ගිය සෙට් එක මේ පැත්තට😂😂😂
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
මේ ළමයි හදන එක ගැන දැන් වීඩියෝ ඇති නේද එකම දේ ගැන කියලා කියලා එපා වෙලා තියන්නෙ
@shiwanthisubashingha9912
@shiwanthisubashingha9912 Жыл бұрын
නැන්දම්මා මොනා කීවත් මහත්තයා ගෙ අම්මනෙ කියලා ඉදියැකි.. ඒත් පාඩුවේ ඉද්දිත් විස පුරවන්නෙ නෑනලා තමයි ගිනි බෝම්බ 🙄🙄
@sachinimadushika7426
@sachinimadushika7426 Жыл бұрын
Aththa
@PiyumiNisansala-lx9wo
@PiyumiNisansala-lx9wo Жыл бұрын
අපෝ නැන්දම්මලනම් අප්පිරියය් මට නම් එපා මෙහෙම නැන්දම්මා කෙනෙක් නම්
@NikuRashmika-yk6ji
@NikuRashmika-yk6ji Жыл бұрын
ඇත්තටම මේ ලෝකෙ කොච්චර නම් ලමයි ලැබෙන්නෙ නැති අම්මල ඇතිද, ඒ අයට .ඒවගේ සලකද්දි මොන තරම් වේදනාවක් දැනෙනව ඇත්ද 😐😣
@tharuproduction4501
@tharuproduction4501 Жыл бұрын
කොන්ද පණ තියෙන පිරිමියෙක් හැබැයි. ඔතන පිරිමි කෙනත් අර ටකරං දෙකට එකතු උනා නම් අර කෙල්ලට ජීවිතේත් එපා වෙනවා 🙏
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
Ehema jewithe epa una gnu kochra atida. Kelin ina ona niyama pirimiyek unma. Nathm gnu kenta apayka tama jewat wena wene
@hansirathnayake3845
@hansirathnayake3845 Жыл бұрын
Jiwithe epa una withrak newei nandaamalage wada nisa husband daruwai mawai athralm damma..eyage ammth ekk ekthu wela matai mge kiri daruwatai wenaskn kra mn ada nomari inne mge amma thathta nisa 🥀
@apsaradilhani5386
@apsaradilhani5386 Жыл бұрын
Mage husband eyage kattiya kiyana widiyata jeewath wena kenek.mama godak maanasikawa wetila inne.guti kanawa benum ahanawa.lamaya nisa iwasan inne.
@apsaradilhani5386
@apsaradilhani5386 Жыл бұрын
​@@hansirathnayake3845 magen daruwawa wen karanna dagalanawa husbandnui nendamma kiyana jara geniy e paule anith un tikai.
@hansirathnayake3845
@hansirathnayake3845 Жыл бұрын
@@apsaradilhani5386 mg babat tham aurudu 1i mge nandaamalth oka kranwa mn thawath ethn hitiyann mn hadagthtu mg paul kudu kra damma husband pathtawath blnna dn ape
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
මන් මේ වීඩියෝස් ටික බලලා ඉගෙන ගත්ත එකක් තමා බැදලා කෙලින්ම යන්නේ වෙනම ගෙදරකට..අනික තමා මගේ යේලිවත් මගේ ගෙදරින් පිට හිටවනවා..ඒ එයාකාරයෙන් විතරයි නෑකම් රැකගන්න පුලුවම්
@-xxx5349
@-xxx5349 Жыл бұрын
ඇතත්ටම තමන්ටවත් ජිවත් වෙන්න නැතුව ආදරෙයි කියලා බොරුවට තියෙන අමාරුවට ලමයි හදලා උන්ටත් දුක් විඳින්න සිද්ධ කරන උන් නම් දෙමව්පියන් නෙමෙයි.කාලකන්නි.මෙ කතාව හොඳ ආදර්ශයක්.
@nishaminieanuradhika2892
@nishaminieanuradhika2892 Жыл бұрын
නැන්දම්මලා පුතාගෙන් සල්ලී ගරන විදිය ගැනත් video එකක් කරන්නකෝ
@kavindijayarathna1022
@kavindijayarathna1022 Жыл бұрын
😂😂😂😂
@AnthonyRashmi-vv8uy
@AnthonyRashmi-vv8uy Жыл бұрын
ලස්සනයි ❤.ඉතුරු ටික ඉකමනට දෙන්න
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 36 МЛН
බඩුKARAYOS - Gehan Blok & Dino Corera
18:53
Blok & Dino
Рет қаралды 2,5 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН