ගාලු කොටුවේ දවස් දෙකක් | අම්මෝ මෙහෙමත් කෑමක් 🙈 | Weekend Getaway

  Рет қаралды 88,769

Sachini Nipunsala

Sachini Nipunsala

Күн бұрын

#sachiniandisuru #gallefort #srilanka
Mango house එකේ stay එකක් දිනාගන්න කැමතිද? එහෙනම් මේ link එක click කරලා දැන්මම enter වෙන්න 👇🏻
www.instagram....

Пікірлер: 108
@Shashikalasakalasooriya
@Shashikalasakalasooriya 7 ай бұрын
Yash & hass ට දුන්න ආතල් එක නම් පට්ට ආ😂👌
@neelsilva2796
@neelsilva2796 7 ай бұрын
Ou ah😂
@Englis7825
@Englis7825 7 ай бұрын
යන යන තැන ආයතන වල ඉන්න අහින්සක සේවකයො දැක්කම කතා කරලා හිනාවෙලා එන්න.ඒක ඒ අයට මහමෙරක් වගේ දැනෙනවා.අර සිකුරුටි අංකල් බලාගෙන හිටිය හරි සතුටින්.දුප්පත් මිනිස්සු ටී.වී එකෙන් ඔයාලව දැකලා ඔහොම දකිනකොට සතුටක් එනවා.අනිවාර්යයෙන්ම ඒ අය එක්ක හිනාවෙලා හරි එන්න.හිතාගන්න බැරි ආදරය්ක් මිනිස්සු අතරින් ඔයාලට එනවා තව තවත්.සතුටින් ඉන්න හැමෝම❤️❤️❤️❤️❤️
@Englis7825
@Englis7825 7 ай бұрын
සචිනි කමෙන්ට් කරලා👑️👑️👑️👑️👑️👑️ ඔන්න අපිටත් සතුටුයි .ස්තූතියි
@goodadvice6834
@goodadvice6834 7 ай бұрын
මට දැනුනු විදියට නම් මට වගේම සචිනි අක්කටත් ගාල්ල පිස්සුවක් වුණු තැනක් වෙලා මාරයි❤ ඇත්තටම ආවින් දැක්කාම හරියට ආදරේ හිතෙනවා අනේ🥰❤
@amaama3100
@amaama3100 7 ай бұрын
අපේ ප්‍රාන්තෙට ඇවිල්ලානේ ❤😍😊
@hansinitharika7145
@hansinitharika7145 7 ай бұрын
නම තමයි බබාලට කියන්න ඕන, මොකද එයාලගෙ උපන් වෙලාවට අනුව නම් තියෙන්නෙ ආශිර්වාදයක් වෙන්න ඒ නමින්, ඒක වැරදි නෑ .
@gjdilhara2538
@gjdilhara2538 7 ай бұрын
අක්කෙ කොල්ලාට නමින් නැතිව පුතේ කියලා කියන්නකෝ... මොකද ලොකු උනාම නමින් කතා කරනවට වඩා පුතේ කියනකොට දැනෙන හැඟීම ගොඩක් ආදරනීය යි❤❤
@AVINASH-x1z
@AVINASH-x1z 7 ай бұрын
අනේ වැඩක් බලාගනින්😂
@dewmimimosha7881
@dewmimimosha7881 7 ай бұрын
Eke mn waraddak dakinne na
@ChalaniSenarath-uv1qd
@ChalaniSenarath-uv1qd 7 ай бұрын
Maaath ekagai
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs 7 ай бұрын
මගේ අදහස අපි පොඩි කාලේ එයාලට නමින් කතාකරන එක තමයි හොද . එයාලගේ නමට හුරුවෙන්නේ එත්කොටයි නමට response කරනේ එතකොට .අපි නමින් කතාකරනවා උනාට ඒ අතරේ ආදරේට පුතේ පැටියෝ මැනික බබා මේ විදියට කොච්චර වචන කියනවද?
@vindyadharmapriya3314
@vindyadharmapriya3314 7 ай бұрын
නම කියන එක හොදයිනේද එයා නමට හුරු වෙන්නේ එතන්කොට❤
@champikasudarshani6938
@champikasudarshani6938 7 ай бұрын
අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@difislslls1580
@difislslls1580 7 ай бұрын
Arvinta godak aderai ,Video ake godak lassanai, oya punchi paula hemadama adaran satutin inne davi pihitai obalata ❤❤❤❤❤❤❤
@nethuu7224
@nethuu7224 7 ай бұрын
අක්කි අද ආර්වින් බබා එක්ක swimming ආවා නේද අනේ අද මට මිස් උනා ඔයාලව 😢 next friday ඔයාලා එක්ක කතා කරන්න බලාගෙන ඉන්නවා😍
@viduminisilva2367
@viduminisilva2367 7 ай бұрын
Arvin hina weddi hrima cute😊 nice vlog❤
@RasikaSanjeewa-v6v
@RasikaSanjeewa-v6v 7 ай бұрын
මගෙ ආදරණීය සොදුරු පවුලට මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කි ආවින් බබාට සියළු දෙවි දෙවතාවුන්ගෙ පිහිට රැකවරණ පතනවා තෙරුවන් සරණයි 🙏❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@IsharamadushaniSommarath-pj4gf
@IsharamadushaniSommarath-pj4gf 7 ай бұрын
මන් ඔයගේ ලොකූ රසිකයෙක්. පොඩි කලේ ඉදන්ම ඔයට ගොඩක් අදරෙඉ
@shash_ihettiarachchi
@shash_ihettiarachchi 7 ай бұрын
ආවින් වැටුනාම මාව ගැස්සිලා කෑ ගැස්සුනා අනේ 😢
@pramudinawodya
@pramudinawodya 7 ай бұрын
Ow ❤
@chapajayasinghe7583
@chapajayasinghe7583 7 ай бұрын
Harima adaraniya husband kenek ❤😊
@kavindyasathsarani...
@kavindyasathsarani... 7 ай бұрын
ඔයාලා අපිත් එක්ක share කලාම ඇත්තටම අපි motivate වෙනවා life එක මේ විදියට විදින්න ඕන කියලා Thank You ❤❤❤ Stay Safe & Be Happy 🎉🎉
@hdeepikapriyanthi
@hdeepikapriyanthi 7 ай бұрын
ලස්සනයි ආසාවෙන් බැලුවා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤❤❤❤❤❤
@oshadhichamodya5057
@oshadhichamodya5057 7 ай бұрын
මාදව අයියයි නදුනි අක්කයි එක්කත් වීඩියෝ එකක් ඕනෙ🥺
@AkkaAkka-hl4zf
@AkkaAkka-hl4zf 7 ай бұрын
Awin wetenakota mageth kakul hiri wetuna. Oyala niyamai. Shok
@nishadiperusingha2131
@nishadiperusingha2131 7 ай бұрын
Arvin chuti bby harima shoi...❤❤❤nice family ....thundenatama budusaranai....
@anushkanethmini8460
@anushkanethmini8460 7 ай бұрын
ආවින් හරිම ෂෝක්😍
@hashiniimesha7499
@hashiniimesha7499 7 ай бұрын
Yasha ටයි,hasa ටයි කරපු වැඩේ😂😂😂😂
@user-sithu.
@user-sithu. 7 ай бұрын
ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤
@nipurohanadheera8855
@nipurohanadheera8855 7 ай бұрын
Oyage am pm skin care routine eka gana video ekak karannako.
@sacheewijewardhana670
@sacheewijewardhana670 7 ай бұрын
My favorite 💕.Be happy every day akka & ayya.❤
@chathurijayasinghe52
@chathurijayasinghe52 7 ай бұрын
Harima lassani sachini akka❤
@Nflowerry...
@Nflowerry... 7 ай бұрын
08:07 & 12:44 Isuru is a very caring & lovely husband 🥹 I really felt that moments in this video ❤ much love sachini akka & ur fam 💝
@sitharijayathissa9984
@sitharijayathissa9984 7 ай бұрын
ඉසුරු අයියගේ shirt එක කාගෙන් හරි rent කරපු එකක්ද සචිනි අක්කේ....හරීම ලොකු shirt 1k.......😂
@chandraniwickramasinghe7129
@chandraniwickramasinghe7129 7 ай бұрын
නම කියන්න මුලු ලෝකෙම ඉදී. පුතේ කියන්න ඉන්නෙ අම්මයි තාත්ත යි විතරයි.
@dilumikariyawasam6049
@dilumikariyawasam6049 7 ай бұрын
ලගටම ඇවිත් 😮❤
@nguyenquocthai-1994-vnටි
@nguyenquocthai-1994-vnටි 7 ай бұрын
Nice to meet you and wish you happiness with your loved ones and family greetings from vietnam
@manishadeu6412
@manishadeu6412 7 ай бұрын
Adariiii❤
@sahanmadhawag
@sahanmadhawag 7 ай бұрын
Front camera mirror wena aka ain krnnko.
@StoryTeller448
@StoryTeller448 6 ай бұрын
11:03 😢hik gauna mta
@tharukaherath2078
@tharukaherath2078 7 ай бұрын
Nice loving family....❤❤❤❤ Isuru handsome......
@Nelum-SriLankaninUAE
@Nelum-SriLankaninUAE 7 ай бұрын
Arvin baba watuna saddeta matath ahh gaa una 🥹😻😘
@HasanthiPathirana-uj2wq
@HasanthiPathirana-uj2wq 7 ай бұрын
Galle❤️❤️
@chathurikasooriarachchi
@chathurikasooriarachchi Ай бұрын
😊😊
@chathushikabhagya2388
@chathushikabhagya2388 7 ай бұрын
Lgatama awith ❤❤❤❤
@Ima2408
@Ima2408 7 ай бұрын
Akki lassnyi ❤ bbh shok 🥰🥰
@OmeliBamunusinghe
@OmeliBamunusinghe 7 ай бұрын
Oyage vlogs baladdi shanu katha karanawa wagemai
@samudra4160
@samudra4160 7 ай бұрын
Dinakshi / sarangavath piligaththa ohomai ... Famous ayana
@Lakshigunasekra
@Lakshigunasekra 7 ай бұрын
Akki oya clothes ganna shop monwda kiyankoo 💜️💜️
@lahirunigimhani5353
@lahirunigimhani5353 7 ай бұрын
Love you all❤❤
@keshaniprabodhani1887
@keshaniprabodhani1887 7 ай бұрын
Akke oya hair eka wawa gththe khmda
@PGLakshithaPuspakumara
@PGLakshithaPuspakumara 7 ай бұрын
Arvinnn ❤❤❤
@sksechi2790
@sksechi2790 7 ай бұрын
❤❤❤
@IshiniKaweesha-l8s
@IshiniKaweesha-l8s 7 ай бұрын
Avinatai akkita aiyatai denatama hamadama ohoma vinoden hambvenna kiyala prarthana karanva
@tharumendis1462
@tharumendis1462 7 ай бұрын
Sachinige Feeld Eke Inna Aya Atharin Sachini Maara Natural. Hari Wenas. Ekai Asa
@emeshasulakshani1722
@emeshasulakshani1722 7 ай бұрын
🥰🥰🥰🥰
@netharamevindi2967
@netharamevindi2967 7 ай бұрын
❤❤❤
@KaweeshaNethmini-r5z
@KaweeshaNethmini-r5z 7 ай бұрын
Arvin 😍❤️
@bhagyaindiwaree6322
@bhagyaindiwaree6322 7 ай бұрын
Arvin 🥰♥️😘
@nethayarathanayaka5774
@nethayarathanayaka5774 7 ай бұрын
💗💗
@anjaleekodithuwakku8300
@anjaleekodithuwakku8300 7 ай бұрын
Niyamai ane❤❤
@tarushamadhawa3379
@tarushamadhawa3379 7 ай бұрын
Galle fort කියන්නෙ ගාල්ලෙ අපිට ගෙදර වගේ තමයි ඉතින්❤️
@NishuRanasinghe-l9t
@NishuRanasinghe-l9t 7 ай бұрын
Arvin bole❤
@SakuniMaleesha
@SakuniMaleesha 7 ай бұрын
Arvin ptiyo ❤ 😘
@shashiperera957
@shashiperera957 7 ай бұрын
Arvin ❤
@k.bmanoja7280
@k.bmanoja7280 7 ай бұрын
Sachinige vlog eke inna yaluwa ara Shanuge vlog eke hitiya nangi neda , ( hospital ekata danayak dunne)
@preethimoragoda8424
@preethimoragoda8424 7 ай бұрын
Sudu putha , chuti putha, manika.
@rashmiimasha7528
@rashmiimasha7528 7 ай бұрын
Puthe kiynnko babata
@VihangaSenanayake
@VihangaSenanayake 7 ай бұрын
Bye byee 🫶🏻
@kawishkaherath5408
@kawishkaherath5408 7 ай бұрын
❤️
@amalikodithuwakku5741
@amalikodithuwakku5741 7 ай бұрын
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 7 ай бұрын
❤❤❤❤
@chamalkaravishani4689
@chamalkaravishani4689 7 ай бұрын
@onayasamadinithabrew5836
@onayasamadinithabrew5836 7 ай бұрын
❤❤
@Sadaa123
@Sadaa123 7 ай бұрын
❤❤
@umeshaweerasinghe1566
@umeshaweerasinghe1566 7 ай бұрын
@SamadhiSathsarani-wu9hv
@SamadhiSathsarani-wu9hv 7 ай бұрын
❤❤❤
@kaveeshakalpani3575
@kaveeshakalpani3575 7 ай бұрын
😊❤
@nayanatharajayashani6486
@nayanatharajayashani6486 7 ай бұрын
❤❤❤
@hasinikodithuwakku628
@hasinikodithuwakku628 7 ай бұрын
❤❤❤❤❤❤❤
@IroshikaChamini
@IroshikaChamini 7 ай бұрын
❤❤❤❤
@IshanKumara-l8y
@IshanKumara-l8y 7 ай бұрын
❤❤❤❤
@KavindyaaHarshamali
@KavindyaaHarshamali 7 ай бұрын
@KarunasenaWitharanage-kx4ob
@KarunasenaWitharanage-kx4ob 7 ай бұрын
❤❤❤
@Nilakshi2001
@Nilakshi2001 7 ай бұрын
❤️❤️❤️❤️❤️
@KumuduniKumari-oj8xn
@KumuduniKumari-oj8xn 7 ай бұрын
❤❤❤❤
@SandaruwanLahiru-i6s
@SandaruwanLahiru-i6s 7 ай бұрын
❤❤❤❤
@SandaruwanLahiru-i6s
@SandaruwanLahiru-i6s 7 ай бұрын
❤❤❤❤
@Hiru__Kulathilaka
@Hiru__Kulathilaka 7 ай бұрын
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 7 ай бұрын
❤❤❤
@duladissanayaka1532
@duladissanayaka1532 7 ай бұрын
@amalmendis8937
@amalmendis8937 7 ай бұрын
❤❤❤❤
@Dinusara993
@Dinusara993 7 ай бұрын
❤❤❤❤❤❤
@Umasha_Sonali
@Umasha_Sonali 7 ай бұрын
❤❤❤
@niroshagunarathne990
@niroshagunarathne990 7 ай бұрын
❤❤❤❤
@ChamodiFonseka-z6v
@ChamodiFonseka-z6v 7 ай бұрын
❤❤❤❤❤
@sachiniwijethunga2560
@sachiniwijethunga2560 7 ай бұрын
❤❤❤❤❤
@hashiniguruge6596
@hashiniguruge6596 7 ай бұрын
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 7 ай бұрын
❤️❤️❤️❤️
@isurika6808
@isurika6808 6 ай бұрын
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН