කවුඩාගල සෑය ලඟ සිදුකල අභීත ප්‍රකාශය - සමගිය බලය වේ.🙏🙏

  Рет қаралды 20,785

Travel with pini

Travel with pini

Күн бұрын

Пікірлер: 125
@ShanthaHamaragodakuruppuge
@ShanthaHamaragodakuruppuge 10 ай бұрын
ඔබ සියළු දෙනාටම මේ වගේ උතුම් කටයුතු කිරීම සදහා තව තවත් බුද්ධ, ධම්ම , සන්ග යන තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. සාදු සාදු🌹සාදු සාදු🌹
@thejaperera9984
@thejaperera9984 10 ай бұрын
අපේ පොඩි හාමුදුරුවන්ටඋතුම් දළදාවහන් සේ ගේ බුද්ධ ශාසනය රකින ආරක්ෂා කරන සියලු දෙවියන් ගේ පිහිට රැකවරණය නිරතුරුවම ලැබේවා ලැබේවා ලැබේවා
@indikapriyandani8213
@indikapriyandani8213 9 ай бұрын
මම අම්පාරෙ කේඑච් සුදත් පුස්පලාල් (ජෝතිෂ්‍යවේදී,බූතවිද්යාවේදී ,දේවගැති ආනන්ද බෝධිවිහාරය නවගම්පුර අම්පාර)❤❤❤❤❤ ඔබවහන්සේට ආශිර්වාද කරනව වගේම යම්කෙනෙක් අපහාස හෝ ගැරහීම් කරයිනම් ඒ අයට වැඩි ආයුෂනෑ ඔබවහන්සේ කරන සත් කාර්ය්‍යයට ඉතසිතින් සුබපතන අතර තවතවත් මෙවැනි කාර්යයන් කිරීමට හා වෙහෙරවිහාර ඉදිකිරීම්හා සමාජ සත්කාර්ය්‍යයන් කිරීමට සත්තිය දෛර්ය්‍ය හා සුද්ධ සුමන සමන්දෙවි නාථ පතිනි දෙවිවරුන්ගෙ ආශීර්වාදය ආරක්ෂාව ඇල්ම බැල්ම රැකවරනය ලැබේවායි පූාර්ථනා කරමි.මේපින් මමද අනුමෝදන්වෙමි සාදුසාදු
@AnulaRanaweera-c9e
@AnulaRanaweera-c9e 10 ай бұрын
සාධු! සාධු! සාධු! නැවත දුටුගැමුණු රජුගේ වගේ යුගයක් ඇති කර ගැනීමේ සිහිනයක් සැබෑ කර ගැනීමේ හැකියාව මෙම අභීත ස්වාමීන් වහන්සේ සහ සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට සක් දෙවිඳුන් සතර වරම් දෙවියෝ දුටුගැමුණු දෙවියන් ඇතුළු සියළු අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දෙවියෝ ආශීර්වාද කර ආරක්ෂා කරත්වා!!!
@sameerasampath6387
@sameerasampath6387 10 ай бұрын
අපේ හාමුදුරුවන්ට දළදා සමිඳු පිහිට ආරක්ෂාව ලැබේවා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@soosoo8801
@soosoo8801 10 ай бұрын
සියලුම දෙනාට බුදු සරනයි යෝධබල යෝධ ශක්තිය ලැබේවා 🙏🙏🙏
@lalithrathnayaka6497
@lalithrathnayaka6497 10 ай бұрын
🙏🙏🙏 වැඩක් කරනකොට ඇද කුද හොයල විවේචනය කරන උන් ගොඩයි.හැබයි උන්ගෙන් කවදාවත් රටට වැඩක් නෑ.ඔබ වහන්සේ සාසනය වෙනුවෙනුත් මේ සියලු ජාතීන් වෙනුවෙනුත් මේ කරනා කැපවීම සුවිශේශයි.ඔබ වහන්සට තෙරුවන් සරණයි !!! ඔබ වහන්සේ වටා එකතුවෙලා ඉන්න සියලුම අයටත් සියලු දෙවි පිහිටයි.තෙරුවන් සරණයි !!!
@anuranganidissanayake279
@anuranganidissanayake279 10 ай бұрын
ඔබ වහන්සේට යෝද බල යෝද ශක්තිය ලැබේවා
@sriyanisriyani9528
@sriyanisriyani9528 10 ай бұрын
@DevikaManel-rk9pj
@DevikaManel-rk9pj 10 ай бұрын
සම්බුදු සසුන චිරාත් කාලයක් ලොව බැබලේවා !බුදු සසුන වෙනුවෙන් කැපවෙන ආර්‍යමහා සංඝරත්නයට නමස්කාර වේවා !
@KumariKumari-ik8fk
@KumariKumari-ik8fk 10 ай бұрын
ඔබවහන්සේටත් මේ හා සම්බන්ද වෙන සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏
@chandrakanthi6921
@chandrakanthi6921 10 ай бұрын
ඔබවහන්.ෙස්.අැතුලු.සියලුම.ෙදනාට.නිදුක්.නි.ෙරා්ගිසුව.ලැ.ෙබිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dayapriyankara6408
@dayapriyankara6408 10 ай бұрын
සියලු දෙනාටම යෝද බල යෝද ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි
@indukumari1159
@indukumari1159 10 ай бұрын
ඔබවහන්සේ ට තිලෝගුරු amamani බුදු පියාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ශක්තිය නිරතුරුවම ලැබේවා. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@karunathilakadisanayaka6007
@karunathilakadisanayaka6007 10 ай бұрын
ඔබ වහන්සේට චෙතය නිර්මාණ කිරීමේ ඉංජිනේරු තාක්ෂණය පිළිබද ප්‍රවීනයෙක් සසුනට සම්පතක් තෙරුවන් සරණයි !
@IndraniSwarna
@IndraniSwarna 10 ай бұрын
බුදුසරණයි ඔබ වහන්සේට සාදු සාදු 🙏🙏🙏🙏
@SeethaSilva-g3b
@SeethaSilva-g3b 10 ай бұрын
අපේ.හමූදුරුවනෙ..දළද.සමිදූ.පිහිටයි🎉🎉🎉
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 10 ай бұрын
තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි ❤ අපේ හාමුදුරුවනේ 🙏🏽🙏🙏🏽🙏
@sarthdulani731
@sarthdulani731 10 ай бұрын
🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු බුදුසරණයි සුවපත් වේවා බුදුසරණයි අපේ හාමුදුරුවන්ට ගොඩක් පින් ලැබේවා බුදුසරණයි සියලු දෙනාටම ගොඩක් පින් ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv 10 ай бұрын
Dergayusha sampatya labewa oba vahanse atulu maha sangaratnayata budusaranaye 🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺Saadu 🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺Saadu 🌺🌺🌺🙏🌺🌺🌺Saadu 🌺🌺🌺🙏🌺🌺🌺
@RaniPerera-i1j
@RaniPerera-i1j 10 ай бұрын
Pinwat suwamin wahanssa oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu 👃👃👃
@rathnakumari448
@rathnakumari448 10 ай бұрын
සෑම දෙනාට තෙරැවන් සරනයි නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේ වා
@nadeekakumari-p7t
@nadeekakumari-p7t 10 ай бұрын
ඔබ වහන්සේට සියලු sakthiya ලැබේවා sadu සඳු සඳු 🙏🙏🙏🙏🙏
@anushakarunatissa9671
@anushakarunatissa9671 10 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්සේ ඇතුළු සියලුම දෙනාටම 🙏🙏🙏
@Userapabc
@Userapabc 10 ай бұрын
හාමුදුරුවනේ, ඔබවහන්සේ පරිස්සම් වෙන්න. 🙏🏻🙏🏻🙏🏻
@NinaNina-gz5hx
@NinaNina-gz5hx 10 ай бұрын
සාදා සාදා සාදා සාදා අපෙ හමුදුරැවනෙ ඔබ වහන්සේට තෙරැවන් සරණයි සාදා සාදා සාදා
@Praveenavishka924
@Praveenavishka924 10 ай бұрын
බුදු සසුබ බබලවන්ට ශක්‍ර්හිය ලබ්ව්ත් වා...සාදු සාදු සාදු
@srimaarambawatta4793
@srimaarambawatta4793 10 ай бұрын
ඒකනම් අභීත ප්‍රකාශයක්ම තමයි ....මෙවැනි පිංකම් කිරීමට ඔබ වහන්සේට තවත් ශක්තිය ලැබේවා ..ඔබවහන්සේ ඇතුළු උදව් උපකාර කල සියළුම දෙනාට තෙරුවන් සරණයි .....👍👌💐🙏
@inrawathialwis6178
@inrawathialwis6178 Ай бұрын
පුදුම සෙනඟ ගොඩාක් ඉන්නවා ඔබ වහන්සේ ta දීර්ඝායුෂ සහ නිදුක් නිරෝගී සම්පත් ලැබේවා මමත් italiya සිට taruwan සරණයි
@juliajulia4871
@juliajulia4871 10 ай бұрын
පිංවත් මුන්නාන්සේගෙ නායකත්වයට හා මුන්නාන්සේ වටා පෙලගැසී සිටින සියලූමදෙනාට අප සම්මා සම්බුදු පියානන්වහන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 10 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janakadivarathne3137
@janakadivarathne3137 10 ай бұрын
ජයෙන් ජයම වෙවා.සාඩු සාඩු........ඔය පිරිස අරන් මුලුරටෙම අස්සක් මුල්ලක් නෑර ගිහින් ගොඩගන්න අපෙ උරුමය ඉතිහාසය .බුදුබව පතනවා ඔබවහන්සෙට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔබවහන්සෙට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dsthilakarathna9784
@dsthilakarathna9784 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් වේවා නීරෝගීවේවා සුවපත්වේවා දීර්ඝආයුස වේවා ඔබවහන්සේට සුලගින්වත් කරදරයක් හිරිහැරයක් හිංසාවක් පීඩාවක් නොවේවා සුවසේම වැඩහිදිත්වා නිවනින්ම සුවපත්වේවා ඔබවහන්සේට යෝධබල ශක්තිය ලැබේවා බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් හදවතින්ම ආශිර්වාද කරන්න විතරයි පුළුවනි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට අම්මා කෙනෙකු හැටියට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@sanathkumara684
@sanathkumara684 10 ай бұрын
ඔබ වහන්සේට තුණුරුවනේ සරණයි අපේ හාමුදුරුවනේ
@J.A.DPemal
@J.A.DPemal 10 ай бұрын
Budu sasuna babalanna Oba wahan seta budu himi pihita labewa sadu sadu sadu
@සෙනුරිකාවින්දිකා
@සෙනුරිකාවින්දිකා 10 ай бұрын
තෙරුවන් සරනයි පිංවත් හිමියනි🙏🙏🙏
@lathalatha8506
@lathalatha8506 10 ай бұрын
Budu saranai ❤ ape හාමුදුරුවෝ සියලූම දෙනාටම
@ranjanilakmaali8201
@ranjanilakmaali8201 9 ай бұрын
ඔබේ හාමුදුරුවනේ ඔයා කරන දේවල් වලට ඔයාට ගොඩාක් පින් හරිම බයෙන් ඉන්නේ මම නාගොඩ
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 10 ай бұрын
අනේ සාදු වැඩ් වැඩ් යෙන් වෙහෙර ව්හාර ඉදිවේවා ඔබ වහන්සේ ඇතුලු සහ ව් සිට්න ස්වාමීන් වහන්සේලාටත් පිං ඇති සිතින් සහබාගි ව් සිට්න සැමටම බුදු වේවා කිසිම ව්ටක මෙවන් දේ කිරීමේදී වෙහෙස මහන්සියක් නොදැනේවා සාදු සාදු සාදු 🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 10 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස
@emakpremabandu3152
@emakpremabandu3152 9 ай бұрын
Siyalu dannatama budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏
@nadeekakumari-p7t
@nadeekakumari-p7t 10 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි oba වහන්සේට
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 10 ай бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!
@sadunihimansha9193
@sadunihimansha9193 10 ай бұрын
❤❤❤❤❤❤මේ වගේ ස්වාමීන්සේලා ජාතියටම ආඩම්බරයි
@pathtohappiness4711
@pathtohappiness4711 10 ай бұрын
සත්ගුනවත් රට,දහම සුරකින සමජයක් ගොඩ නගමු....
@nilukasanjeewani3567
@nilukasanjeewani3567 10 ай бұрын
ඉක්මනින් වැඩ ඉවර කර ගැනීමට සියලු දෙනාටම ශක්තිය ලැබේවා!!!!!!🙏🙏🙏🙏🙏🙏
@IEprasad
@IEprasad 10 ай бұрын
kiyanna deyak na pattama sathutuii ❤❤❤❤
@gnanaellawala1235
@gnanaellawala1235 10 ай бұрын
Oba wahanse me karana wismitha viyapruthi mage jivitheta dakalath na ahalath na viswa sakthiyen apita labunu deviyek me pina obage demaw piyanta labewa oba wahanseta dayathwaya labadun siyalu denatama pin lebewa obawahase athulu siyaludenama deiyan araksha karathwa Daladasamidu pihitai🙏🏻🙏🏻🙏🏻
@damakikw3102
@damakikw3102 10 ай бұрын
බුදු සසුන ගොඩ නගන්න සඝරජු කෙනෙක් පහව වෙලා ඉන්නව 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿 රට හදන්නත් බැරි නෑ නිවරදි දැක්මක් තියන නායකයෙක් ඉන්නවනම්
@w.l.gamini7201
@w.l.gamini7201 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
@RoshaniRISH-k3c
@RoshaniRISH-k3c 9 ай бұрын
බුදු සරණයි 🙏🙏
@ayeshaherath9179
@ayeshaherath9179 10 ай бұрын
Theruwan saranai ape hamuduruwane
@Truelife.488
@Truelife.488 10 ай бұрын
oba wahanseta niduk nirogi suwayath yodabala yoga sakthiyath labewa
@wkbest1522
@wkbest1522 10 ай бұрын
නමෝ බුද්ධාය 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏
@ronjona629
@ronjona629 10 ай бұрын
Ape hamuduruwaneta yoda bala saktiya lebewa dalada hamuduruwange pihita araksawa lebeawa sadu Sadu
@SonitaS-k9w
@SonitaS-k9w 10 ай бұрын
Theruwan saranai oba wahansela athulu semata 🙏🙏🙏👍👍
@sriyanicranasinghaa8430
@sriyanicranasinghaa8430 10 ай бұрын
බුදුසරණයි 🌹🌹🌹🙏🙏🙏
@p.mpathirana5216
@p.mpathirana5216 10 ай бұрын
Sadu sadu swamen whanata thawath saktheya labawa🙏🙏🙏🙏
@sirinandaviharawattegedara9995
@sirinandaviharawattegedara9995 10 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනෙ සියලු දෙව් පිහිටයී සුභ ගමන්
@bshvhegc3455
@bshvhegc3455 10 ай бұрын
Samma sambudu saranai sadu sadu sadu
@nayanthidesilva8660
@nayanthidesilva8660 10 ай бұрын
තෙරුවන් සරණයි. ! අපෙ හාමුදුරුවන් වහන්සේ ඇතුලු සියලුම සද් කාර්යට සහය දෙන සියලුම දෙනාටම ගොඩක්ම පිං.
@nadeekakumari-p7t
@nadeekakumari-p7t 10 ай бұрын
සඳු සඳු සඳු 🙏🙏🙏
@PivithurudeviVijayabandara
@PivithurudeviVijayabandara 10 ай бұрын
තෙරුවන් සරණයි!හාමුදුරුවනේ
@MangalikaMangalika-dy8ch
@MangalikaMangalika-dy8ch 10 ай бұрын
තෙරුවන් සරනයි සියලුම දෙනාට සාදු සාදු සාදු
@DamayanthiWimalaweera
@DamayanthiWimalaweera 10 ай бұрын
සාදු සාදු සාදු
@anomaillangasekara4810
@anomaillangasekara4810 10 ай бұрын
තෙරුවන් සරණයි අපෙ හඋදුරුවනේ🙏🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 10 ай бұрын
Uthum sangarathnayata maga namaskaraya wevaaaa sadu sadu sadu 🙏🏻
@lasanthikumari9526
@lasanthikumari9526 10 ай бұрын
තේරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@donamalika3908
@donamalika3908 10 ай бұрын
Samma Sam budusarnye 🙏🙏🙏🙏🙏
@PriyadharshaniNanayakkara
@PriyadharshaniNanayakkara 10 ай бұрын
බුදු සරණයි ඔබ වහන්සේට
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 10 ай бұрын
❤teruvana saranai 🎉
@ranjithpremasiri9546
@ranjithpremasiri9546 10 ай бұрын
Budu saranai ape hamuduru wanta ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ThushariHaj
@ThushariHaj 3 ай бұрын
Sadu..asdu🙏🙏🙏🙏💐💐💐
@chandrasirisiriwardhana-xb3le
@chandrasirisiriwardhana-xb3le 10 ай бұрын
Sadu Sadu saadu. NamoBuddhaya.
@mallikamallika4714
@mallikamallika4714 10 ай бұрын
❤❤ ammo me minissu maranawa kiwath sadu kiyanawa me podi saduge ugath kama pennanawa hamoma adarei budusaranaei
@anurapriyashantha8463
@anurapriyashantha8463 10 ай бұрын
Yodabala yoda sakthiya lebewa
@Jaya2929-ne
@Jaya2929-ne 10 ай бұрын
Siyalu Shaktheen labewa
@MalaniKarunasingha
@MalaniKarunasingha 10 ай бұрын
Sadu Sadu budusari
@juliajulia4871
@juliajulia4871 10 ай бұрын
මේ ස්වාමීන් වහන්සේ වටා ඉන්න තරුන ප්‍රජාව උපරිමයෙන්ම ආරක්ෂාවට සැලසුමක් සපයන්න. මටනම් මුන්නාන්සේගෙ ඉතාම ගාම්බීර අනාගතයක් පෙනවා. කරුණා කරලා මුන්නාන්සේ ව ආරක්ෂා කරගන්න 🙏
@dammikanandani9393
@dammikanandani9393 10 ай бұрын
Sadu sadu saduuu 🙏🙏🙏🙏🙏
@NamalKamala
@NamalKamala 10 ай бұрын
Tunuruvan saranai oba wahanseata,,,,,,
@renoreno4033
@renoreno4033 10 ай бұрын
Sadu sadu sadu .🙏🙏🙏🙏
@pushpasamanthikulathunga6872
@pushpasamanthikulathunga6872 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@IndiraWelgama
@IndiraWelgama 10 ай бұрын
හාමුදුරුවනේ පරිස්සම්න්.
@sudarmakumari2762
@sudarmakumari2762 10 ай бұрын
🙏🙏♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mangalanishantha5451
@mangalanishantha5451 10 ай бұрын
සාසනයට වැඩකරනවා කියන්නෙ මෙන්න මේවට මිසක් යුරියා ගහලා කාබනික කියලා කියන එ්වට නෙමෙයි
@ruwangunawardana9829
@ruwangunawardana9829 9 ай бұрын
උදව් කරපු සියලු දෙනාට බුදු සරණයි 🙏🙏🙏🙏
@JanakiPiyarathna
@JanakiPiyarathna 10 ай бұрын
Loku pinak oba wahansata deergausa
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 10 ай бұрын
❤❤🙏🙏
@NandanieChandrasekera-r1s
@NandanieChandrasekera-r1s 10 ай бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@JayalathIndrani-po9wg
@JayalathIndrani-po9wg 10 ай бұрын
Sadu sadu sadu
@JayalathIndrani-po9wg
@JayalathIndrani-po9wg 10 ай бұрын
Budu sarani hamotama
@ajanthamaddumage486
@ajanthamaddumage486 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@indikarupasinghe2251
@indikarupasinghe2251 10 ай бұрын
yoda bala yoda shakthiya labewa.
@manelkuruppu2277
@manelkuruppu2277 10 ай бұрын
🙏🏽
@malekamaleka_7769
@malekamaleka_7769 10 ай бұрын
Yooda.bala.yoodaskktiyalebeva.sadu.sadu.sadu.....!!!
@hanocell7809
@hanocell7809 10 ай бұрын
🙏🙏🙏
@dkulatunga1148
@dkulatunga1148 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ariyaratnegeegana9112
@ariyaratnegeegana9112 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunethrajayasekara7946
@sunethrajayasekara7946 10 ай бұрын
🎉🎉🎉🎉
@GhazalMobile-un7ji
@GhazalMobile-un7ji 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤
@sriyanisriyani1201
@sriyanisriyani1201 10 ай бұрын
❤❤❤❤❤
@RathnaBro-y2f
@RathnaBro-y2f 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
අඩන්නැතිව බලන්න ඒ කථාව ලංකාවේ දුෂ්කර පැතිවල යථාර්ථය
13:06
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 61 М.