ධර්මාවබෝධය කියන එක එකපාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.2406Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 2,829

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Күн бұрын

ධර්මාවබෝධය කියන එක එකපාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ක්‍රමානුකූලව කරන්න ඕන එකක්.
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය - උද්දාන ගාථා)
සදහම් මග facebook page / maga.sadaham
සදහම් මග facebook group / 1119344768152925
#HasalakaSeelawimalaThero
#Sadahammaga
#සදහම්මග
#hasalakatherobana2024

Пікірлер: 9
@Sabeeth84
@Sabeeth84 2 күн бұрын
සම්මා සම්බුදු සරණයි
@Mala42822
@Mala42822 3 күн бұрын
❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤
@farhanaqadir1733
@farhanaqadir1733 3 күн бұрын
ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏾❤ ගෞරවනීය පින්වත් හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා 🙏🏾❤ නමෝ බුද්ධාය ❤ නමෝ බුද්ධාය ❤ නමෝ බුද්ධාය ❤
@chandragunasekara
@chandragunasekara 3 күн бұрын
අති පුජනිය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සම්මාසම්බුදු සරනම වේවා !🙏🙏🙏
@AnushaHimali
@AnushaHimali 3 күн бұрын
මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ද ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් පවතින මේ සසර කෙටි කරගැනීමට මට හැකිවේවා. උතුම් බුද්ධපුත්‍රයන් වහන්ස ඔබවහන්සේට නිරෝගී සම්පත්තිය ලැබේවා !!!
@wickremahenry
@wickremahenry 3 күн бұрын
Nirvanavabodhayata hethu upakara wewa
@chandragunasekara
@chandragunasekara 3 күн бұрын
අති පුජනිය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සම්මාසම්බුදු සරනම වේවා !🙏🙏🙏
@thusharikuruvitage9541
@thusharikuruvitage9541 Күн бұрын
🙏🙏🙏
@LalaniDeepika-w8b
@LalaniDeepika-w8b 2 күн бұрын
🙏🙏🙏
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 12 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 13 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 12 МЛН