මේ ටික යමෙක් පිළිවෙලට කරගෙන ගියොත්...1274Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 111,498

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Жыл бұрын

මේ ටික යමෙක් පිළිවෙලට කරගෙන ගියොත් එයාට ආපහු බණ කියන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ.

Пікірлер: 225
@damayanthiliyanage4491
@damayanthiliyanage4491 2 ай бұрын
මගේ පෙරපිනකට ඔබ වහන්සේගෙ බනපද අහන්න හම්බ උනේ කියලා මම හිතනවා 🙏🙏🙏🪷🪷🪷🙏ඔබ වහන්සේට නිවන මේ භවයේදිම වේවා 🪷🪷🪷🙏🙏
@chamalkakothalawala2333
@chamalkakothalawala2333 Ай бұрын
ධර්ම දේශනාව සිදු කරන ඔබ වහන්සේට පතන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා!සාදු🙏 සාදු🙏 සාදු🙏
@chandralathanavarathne506
@chandralathanavarathne506 9 ай бұрын
සාදු සාදු සාදු. බුදු කරුණාව දැඩි සේ සිතට දැනුන දේශනාවකි. ප්‍රතිපත්ති පූජාවෙන් මුනින්ද්‍රයන් වහන්සේ නිරන්තරයෙන්ම පිදීමට අධිෂ්ඨාන කරමි. නොමඟට යමින් සිටින පොදුජනතාව සුමගට යොමු කෙරෙන දේසනාවක් වේවා!!! මේ උතුම් ධර්මානුශාසනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Жыл бұрын
ඉතාමත් වටිනා,,,ඉතාමත් රසවත් දේශනාවක් ,කපන්න කපන්න සුවද හමන සදුන් රුකක් සේ පිංවත් ස්වාමින් වහන්සේ දේශනා කරන් ධර්ම දේශනා අහන්න අහන්න රසවත්, මෙවන් ධර්ම දේශනා අපහට ශ්‍රවනය කිරීමට සලස්ස්වන සියලු දෙනාටම ඒ පිං නිර්වාණ අවබෝධය පිණිසම උපනිශ්‍රය වේවා! බොහෝ පිං ස්වාමීන් වහන්ස ,තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@user-xb9ph5nd6f
@user-xb9ph5nd6f Жыл бұрын
🙏🙏🙏❤❤❤💎💎💎 තුනුරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@dharamasirisenanayaka8245
@dharamasirisenanayaka8245 9 күн бұрын
☸️🌹නමෝ බුද්ධාය☸️🌹 💐පින්වත් සංඝරත්නයට💐 🙏මාගෙ නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@nishanthipriynka7724
@nishanthipriynka7724 Ай бұрын
ගව්‍රරවනීය ස්වාමින්වහන්ස , ඔබ වහ්න්සේගෙත් තිත්තගල්ලේ ආනන්ද සිරි ස්වාමීන් වහන්සේගේ ත් දේසනා මගින් මගේ සිත ගැන අවබෝධ කරගන්න මනා පිටුවහලක් විය, තෙරුවන් සරනයි
@chandralathajayakodi1015
@chandralathajayakodi1015 10 ай бұрын
පිංවත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සඔබ වහන්සේ ධර්මය සරලව දේශනා කරන විට නිවන වැඩි ඈතක නොවන බව පසක් වෙයි. ඔබ වහන්සේට වහ වහා චතුරාර්‍ය සත්‍ය පහල වේවා ! 🙏🙏🙏
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@monicakanthi6831
@monicakanthi6831 11 ай бұрын
මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයවේවා පින්වත් දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා ගෞරවනීය ස්වාමින් වහන්සේට නිර්වානාබෝදය පිනිස මේ දේශනාමය කුසල් බලවත් වේවා සාදු සාදු සාදු ........
@chamilapredeepika6630
@chamilapredeepika6630 7 ай бұрын
⁰⁰00⁰0
@latajones3272
@latajones3272 5 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි 🎉🎉🎉
@chamoddedigama2813
@chamoddedigama2813 12 сағат бұрын
​@@latajones3272y
@jaanjani9175
@jaanjani9175 2 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේලා නිසයි බුදු සසුන බැබලෙන්නෙ
@nalummala5327
@nalummala5327 23 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩාක්පින් සාදු සාදු
@sunitakarunarathna9486
@sunitakarunarathna9486 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට..වහ වහා ධර්මය අවබෝධ වේවා....
@padmavidanapathirana5839
@padmavidanapathirana5839 Жыл бұрын
ඔබවහන්සේගේ දේශනාවන් සිත සුවපත් කරනවා ස්වාමින් වහන්ස .බියකරු සසරින් එතෙරවන්නට වීර්‍යකලයුතුයි යන්න හිතට තදින්ම දැනෙනවා ස්වාමින් වහන්ස .ඔබවහන්සේ වැනි කල්‍යාණමිත්‍රයාණන් වහන්සේලා ලක්බිම තුල තවතවත් බිහිවේවා.🙏🙏🙏
@nisalalankasri530
@nisalalankasri530 Жыл бұрын
Qqqqq
@leelapinnawala1055
@leelapinnawala1055 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා
@siriyakanthi5520
@siriyakanthi5520 10 ай бұрын
සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@user-uc5cc2cu8r
@user-uc5cc2cu8r 7 ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස,ඔබ වහන්සේ ට මා විසින් කල පින් අනුමෝදන් වෙත්වා.සියලු පින් උතුම් ධර්මාවබෝධය පිනිසම වේවා .....සාදු ...සාදු .....සාදු ......තෙරුවන් සරනයි .
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 Жыл бұрын
එක බන පදයක් හෝ පිලි පදිමි.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@leelakonara4882
@leelakonara4882 Жыл бұрын
පින්වත් අපේ සුවාමින් වහන්සේට උතුම් තුනුරුවන් සරනය් !!!
@indrajayanthi6793
@indrajayanthi6793 Жыл бұрын
පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස සම්මා සම්බුදු සරණයි ගෞරවනීය ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා චිත්ත සමාධිය සහ විදර්ශනාව තුලින් කෙලෙස් ප්‍රහාණය කරමින් විමුක්තිය උදෙසා ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලිව පෙන්වා දුන් සුන්දර දෙශනාවකි. මාගේ හද පිරි බැතියෙන් ගෞරවනීය නමස්කාරය වේවා❤🎉🎉
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 Жыл бұрын
සාධු සාධු සාධු පින්වත්ස්වාමීන්වහන්ස ඉතාම වටිනා දහම් .පරියායක් ...සසර දුකින් මිදීමේ මග සොයමින් වෙහෙසෙන ..යොගාවචරයන් ට ම දෙසූ දහමක් ඔබවහන්සේ උතුම්වු නිවනින් නිවි සැනසේවා 🙏🙏🙏
@nuwans3073
@nuwans3073 11 ай бұрын
සාදු සාදු සාදු අනන්ත බුදුගුණ බලයෙන් ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා සම්මා සම්බුදු සරණයි 🙏
@farhanaqadir1733
@farhanaqadir1733 Ай бұрын
මම දඹදිව ගියදා අශොක ඉස්තම්බය ලගටත් ගියා.කුකුත්තා නදිය ලගටත් ගියා.සියලුම ස්ථානයන් වන්දනා මාන කරගත්තා.. බුද්ධ ධම්ම සංඝ රත්නයට මාගේ උතුම් නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤🎉❤🎉❤🎉❤🎉❤
@samanthikumari3281
@samanthikumari3281 9 ай бұрын
ඉතා වටිනා දේශනයක් .තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට උතුම් වු නිර්වාණ අවබෝධය ලැබේවා !🙏🙏🙏
@P.SamarasingheUSA
@P.SamarasingheUSA 11 ай бұрын
සාදු සාදු සාදු !!!. ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දැකීමට මේ පින් හේතු වේවා !!! 🙏🙏🙏
@dishannimesha9405
@dishannimesha9405 9 ай бұрын
Saadu saadu saadu pinwath swaminwahansa Bauddaya nalikaweth swaminwahansege deshana bohoma pahadili therum ganna. Theruwan saranai obawahanseta
@yathmachandrasekara6873
@yathmachandrasekara6873 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽 දීර්ගායු වේවා පිංවත් ස්වාමින් වහන්සේට
@pushpakumari2194
@pushpakumari2194 7 ай бұрын
අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 උතුම් චතුරාර්ය සත්‍යය අප සැමට සුවසේ ම අවබෝධ වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේම උතුම් නිර්වාණය අවබෝධ වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
@samikaekanayake6051
@samikaekanayake6051 Ай бұрын
සාධු සාධු සාධු ..මේ උතුම් හිමියන්ට දීර්ඝායුෂ නීරෝගි සුවපත් භාවයම වේවා...!🙏🙏🙏
@amithakumari6164
@amithakumari6164 6 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ..🙏
@thusitha5751
@thusitha5751 Жыл бұрын
සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ බොහොම පින් 🙏🙏🙏
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 2 ай бұрын
Ape ස්වාමීන් whanseta mage namaskaraya wewa .chathurarya sathyama awabhoda wewa sadu sadu sadu .
@buddadasaliyanage7658
@buddadasaliyanage7658 6 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. තෙරුවන් සරණයි.
@user-xb9ph5nd6f
@user-xb9ph5nd6f Жыл бұрын
තුනුරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට ගොඩාක් වට්නා ධර්ම දේශනාවක් තුනුරුවනට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏❤❤❤💎💎💎
@user-yw3dw7rj8r
@user-yw3dw7rj8r 9 ай бұрын
Aththa
@dhanushaweerakkody8275
@dhanushaweerakkody8275 9 ай бұрын
සදහම් මග පෙන්වන ඔබ වහන්සේ නිදුක් වේවා!නිරෝගී වේවා! චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනම වේවා!
@chandrayatigammana3713
@chandrayatigammana3713 7 ай бұрын
🙏🙏🙏 ඔබවහන්සේට බොහොම පින් තෙරුවන් සරනයි
@pcboom2897
@pcboom2897 4 ай бұрын
සාධු සාධු සාධු...ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා..බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
@leelakonara4882
@leelakonara4882 Жыл бұрын
පින්වත් ඔබ වවහන්සේට මගේ නමස්කාර වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏
@lalithagunasekara5765
@lalithagunasekara5765 7 ай бұрын
බුදුරජාණන් වහන්සේගෙ මෙම ධර්ම දේශනාව ඉතාමත් වටිනව දේශනා කරන ඔබ වහන්සෙට තෙරුවන් සරනයි 🙏🙏🙏 සාධු සාධු සාධු
@nimalrandenige3345
@nimalrandenige3345 6 ай бұрын
Excellent...... සාදු සාදු සාදු
@narmadakettipearachchi174
@narmadakettipearachchi174 Жыл бұрын
ආර්යයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!සාධු!සාධු!සාධු!
@kusumalathakusumalath8774
@kusumalathakusumalath8774 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් මහ සංඝ රත්නයට
@manjulagunarathna5535
@manjulagunarathna5535 11 ай бұрын
1è9 😊
@lochaniwijesinghe5320
@lochaniwijesinghe5320 Жыл бұрын
නමෝ බුද්ධාය !!!..අතිපූජ්‍ය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!...ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!..මේ ගොයුම් සසුනම්ඹරේදීම පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!!!...ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!..සාදු 👏සාදු👏සාදු👏 තෙරුවන් සරනයි .🌷🌷🌷🌹🌹🌹
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 3 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සැදැහැ සිතින් යුතුව අනුමෝදන් වෙමි පැහැදිලි ව තේරුම් ගන්න පුළුවන් ආකාරයට දේශනා කළා ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ බොහෝ පින් මම සතුටු සිතින් යුතුව වන්දනා කරමි සසර කතරින් එතෙර වන්නට ලැබේ වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 Жыл бұрын
උතුම් රත්නත්‍රයේ පිහිටයි ස්වාමීන් වහන්ස .🙏🙏🙏
@farhanaqadir1733
@farhanaqadir1733 Ай бұрын
සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ මාගේ උතුම් වූ නමස්කාරය වේවා ස්වාමීනි..ග්‍රී සද්ධර්මයට මාගේ උතුම් නමස්කාරය වේවා.. ❤🎉❤🎉❤🎉❤
@sumanamarambe1033
@sumanamarambe1033 Жыл бұрын
@ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා
@chandradasaattanayake7539
@chandradasaattanayake7539 Жыл бұрын
Sadu sadu sadu pinwath swamin wahanse
@user-pn2fr6tb1d
@user-pn2fr6tb1d 5 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට බොහොම පිං ස්වාමීන් වහන්ස මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව
@sriyanirajapaksha5584
@sriyanirajapaksha5584 5 ай бұрын
උතුම් ග්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක්ව නීරෝගීව දීර්ගායුස සම්පත ලැබේවා සාදු සාදු සාදු
@user-es9gj5jc8r
@user-es9gj5jc8r Жыл бұрын
ඉතාමත් අර්තවත් දේශනාවක්. ඔබ වහන්සේට නිවනින් සනසෙත්වා .
@leenapadmini2523
@leenapadmini2523 11 ай бұрын
,ඔබ වහන්සේට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා
@kumarujayasiri192
@kumarujayasiri192 9 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .
@WakadawalaWijithahimi
@WakadawalaWijithahimi Ай бұрын
මේ උතුම් දේශනාව ඉතාම වටිනවා අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා
@sriyaniwimala797
@sriyaniwimala797 6 ай бұрын
Suwamin wahansete mage namaskareyewewa thawe ththwath mewani uthm darme desena ahanne wasenawe labewa labewa labewa sadu sadu sadu
@jayanthieranasinghe719
@jayanthieranasinghe719 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ අපව පිළිවෙත් පුරන ආකාරය මැනවින් දේශනා කරමින් සිදුකළ වටිනා ධර්ම දේශනාවක් .ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
@nirmaleekrish7638
@nirmaleekrish7638 5 ай бұрын
මෙ උතුම් සදඨර්මයට.මගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු ගුරැ ස්වාමින් වාහන්සේට නිබිබන පරම සුකයේ සුකිත මුදිත වෙත්වා
@Sehasna_Mihirangi
@Sehasna_Mihirangi 8 ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 පින්වත් සංඝරත්නයට මගේ නමස්කාරය වේවා 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@dharamasirisenanayaka8245
@dharamasirisenanayaka8245 9 күн бұрын
💐☸️නමෝ බුද්ධාය්☸️ 💐පින්වත් සංඝරත්නයට💐 🙏මාගෙ නමස්කාර වේවා 🙏 🙏🙏🙏
@nayanalekhaprabha1158
@nayanalekhaprabha1158 9 ай бұрын
සාදු සාධු සාධු ඔබවහන්සේට දිඝා යුසපතමි
@vijecompanyt6767
@vijecompanyt6767 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chandimasandanayaka4824
@chandimasandanayaka4824 Жыл бұрын
Theruwan saranai ape hamuduruwane Oba wahanse ge budu wadana mage kalyana mithrayai sadu sadu sadu
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා රු සරණයි
@mangalikajayseali
@mangalikajayseali 6 ай бұрын
මේ තරම් අති සුන්දර ධර්මයක දේශනා කරන ඔබ වහන්සේගේ ඉදරිය සුන්දර නිර්වාණය යි
@sriyanimangalika8281
@sriyanimangalika8281 5 ай бұрын
.ඤඝමඪඞ
@visakapadmini
@visakapadmini 10 ай бұрын
Sambudu saranai Sadu.sadu.sadu.
@HemaLatha-pu2gr
@HemaLatha-pu2gr Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේටද නිදුක් නිරෝගී බව ලැබේවා .උතුම් නිර්වාණය අවබෝධ වේවා .සාදූ සාදූ සාදූ ... !
@kanthigoonathilaka2594
@kanthigoonathilaka2594 8 ай бұрын
Oba wahsnse me bhavayedima piriniveema sidu wewa. Theruwan Saranai Ape Swamin Wahansa🙏🙏🙏
@chamwelder527
@chamwelder527 Жыл бұрын
🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු
@nilminiserasinghe2599
@nilminiserasinghe2599 Жыл бұрын
සාදු ,🙏 සාදු 🙏 සාදු 🙏
@user-bl7cr4hz3i
@user-bl7cr4hz3i Ай бұрын
ඔබවහන්සේ වැනිඋතුමන්වහන්සේලා දහස්ගනනින් මේ මිහිපිට පහලවේවා
@SwarnaRatnayake-bw1jn
@SwarnaRatnayake-bw1jn 3 ай бұрын
🙏🙏🙏සාදු...සාදු...සාදු...!!! ඔබ වහන්සේට තෙරුවන් සරණයි...!!!
@thusithakodagod9233
@thusithakodagod9233 7 ай бұрын
මොනතරම් වටිනා ආකාරයේ දහමක් ද..... සැරියුත් තෙරණුවන් දෙෂනා කලා වගේම කියල හිතෙන තරම් ආකාරයට. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඹබවහන්සෙ ගේ හතරවරිගයම ළුතෙර වේ වා
@mahilafernando6640
@mahilafernando6640 5 ай бұрын
මෙම ධර්ම දේශනාව ශ්‍රවනය කිරීමෙන් බොහෝ සංවේගය ඇති වෙනවා ඔබ වහන්සේ අනේක වාරයක් ප්‍රබල කුසල් ජනිත වේවා සාදු සාදු සාදු
@rosebowala8547
@rosebowala8547 Жыл бұрын
Sadoo sadoo sadoo theruwan saranai pinwath swamindrayanwahansa
@dammikamalani9281
@dammikamalani9281 4 ай бұрын
Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@amithakumari6164
@amithakumari6164 6 ай бұрын
උතුම් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..බුදු සරණයි ..
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 9 ай бұрын
සාදු!!!!සාද!!!සාදු!!!!
@samanlalani1766
@samanlalani1766 Ай бұрын
Supinvath ස්වාමීන් vahansa මිනිසුන් සිටින මට්ටම අනුව visha gora අවස්ථා නිදසුන් දක්වා dashana කෙරුවෙ nam තවත් හොඳින්ම පැහැදිලි වෙනවා .මෙම pin බලෙන් ඔබ වහන්සේ ta athi උතුම් nirvana ya අවබෝධ වේවා .
@padminipathirana9017
@padminipathirana9017 Жыл бұрын
Sadu. Sadu. Sadu. Pinwath swamin wahanseta theruwan saranai
@HemalathaNuwarapaksha-xp7hn
@HemalathaNuwarapaksha-xp7hn 9 ай бұрын
නමස්කාර වේවා
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf Жыл бұрын
Sadu sadu sadu namaskara wewa gawurawaneeya swamin wahanseta
@priya83621
@priya83621 5 ай бұрын
පින්වත් ගුනවත් අපේ හාමුදුරුවන් නිවන් දකිත්වා සාදු සාදු සාදු
@shriyaniherman8345
@shriyaniherman8345 10 ай бұрын
මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@DarshanaSatshara-vx9vr
@DarshanaSatshara-vx9vr Жыл бұрын
බුදු පියා නැතිව මෙලොවට ඇති අඩුව හිඩස යමෙක් දකින නම් එයා නිවන කරා යාම වලකාලිය නොහැක.
@Cantyaal-lw3yd
@Cantyaal-lw3yd 10 ай бұрын
Sadu Sadu Saduu pinvath Suwamin Wahansa Sanma Sanm Budu Saranaii Uthum Darrma bDanayakma vewa medarrma deshanya Asanna Salassu siyaluu Denata Uthum Nirrvanyama labattva ❤
@devikaratnasiri2358
@devikaratnasiri2358 11 ай бұрын
Most Ven Sir, you are very eloquent in describing the last days of our GREATEST TEACHER IN THIS UNIVERSE, LORD BUDDHA. 🙏🙏🙏 Greatest veneration to you, Most Ven Hasalaka Seelawimala Thero
@thusithakodagod9233
@thusithakodagod9233 7 ай бұрын
කිසිම දිනෙක හිසරදයක් වත් නොවේවා.......
@sohanpowerline6109
@sohanpowerline6109 Жыл бұрын
Budda puthrayan wahanseta mage namaskaraya wewa......🙏🙏🙏🙏🙏🙏🙏
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 9 ай бұрын
අතීතයේ ඉදලම බුද්ධ දහම හින්දු ආගම හා බැඳුණු එකක් උනා රජ කාලයේ එක්සත්ව කටයුතු කරන්න පන්සලේ හින්දු ආගමේ දෙවාලයකුත් හැදුවා. අ පිත් ඒ පුදපූජා කිරිම පටන් ගන්න පෙ.ලබුනා. අද රටේ මල් පහන් සුවඳ දුම් පූජාවක් පැවැත්වීම වත් නැතිනම් පන්සල් භූමිය පාළු වෙලා යනවා. අද හාමුදුරුවෝ වරුන් ආමිස පූජාව ට ජනතාවට ගෙනගොස් ප්‍රතිපත්ති පූජාවට යොමු කිරිම පිලිබදව අවබෝධය ක් නෑනේ.ඉතින් උපාසක අම්මලා දැනුවත් නෑ බුදුන් වහන්සේගේ සද්ධර්ම පණිවිඩය අන්තර්ගත මොනවද කියලා. බහුතරයක් චීවරධාරීන් නිසා තමයි මේ පරිහානියට පත්වන තත්වයට පත්වීමට හේතුව
@lakmaligamage1564
@lakmaligamage1564 6 ай бұрын
නිර්මල බුදු දහම සොයා යන අතරමග හමුවූ කෙම්බිමක් ...
@user-cy8gt5nq9p
@user-cy8gt5nq9p 6 ай бұрын
Namo Buddaya🙏🙏🙏pinama labewa🙏🙏🙏
@WarunaWijesinghe-ke5kd
@WarunaWijesinghe-ke5kd 9 ай бұрын
Pinvath desakayanan vahansa apage davena sith Sathan suvapath karana obavahansege uthum Sri saddarmayata mage uththamanga namas karaya Veva sadu .,...sadu...,sadu.....
@anuladissanayake7783
@anuladissanayake7783 Ай бұрын
Obawahnsege. Darmymai. Mage. Givte obawahnsea. Nwandakki Wa 🙏🙏🙏🙏🙏🙏🙏🌼
@raviharshana3275
@raviharshana3275 4 ай бұрын
ඩෙන්මාර්කයේ ස්වාමීන් වහන්සේ වරක් මට මුණ ගැසී ඇත. උන් වහන්සේ ළමා නිවාසයකට හැදී, පසුව තම දෙමාපියන් තමාව ළමා නිවාසයට දැමුවායැයි පළිගැනීමට හා ඔවුන් මැරීමට සිත් ඇතිව සමාජයේ ජීවත් උනා යැයි පැවසුවා. පසුව චෙෆ් කෙනෙක් හැටියට රස්සාව කර, තරගයකින් විශාල ජයග්‍රහණයක්ද ලැබුවාලු. පසුව හොටලයක වැඩ කරන අතර කෙනෙක් පොඩි බෞද්ධ පොතක් දීලා ගියාලු. පස්සේ කාලෙක ටික ටික ඒ පොත කියවල පැහැදිලා ලංකාවට අවා කිව්වා. මුලින්ම මහන වෙන්න ගියපු තැන කුස්සියේ වැඩට දැම්මලු, එතන මස් මාලු මත්පැන් තියන නිසා එතනින් ගියා කිව්ව..
@mallikasubasinghe7271
@mallikasubasinghe7271 9 ай бұрын
🙏🙏🙏 Mema kusalaya oba wahanseta nivan suwa pinisama hethu wewa ! Niduk nierogie deergau wewa !
@vimalarathnayaka7237
@vimalarathnayaka7237 10 ай бұрын
Sadu........sadu........sadu.........
@padmawijesekara9164
@padmawijesekara9164 Жыл бұрын
May suvaminvahansege දුරකථන අංකය ලැබෙන්න සලස්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.🙏🙏🙏
@SujathaGanekumbura-ci1lj
@SujathaGanekumbura-ci1lj Жыл бұрын
සාඩු සාඩු. සාඩු සුවමින් වහන්ස නිවන අවැබොඩ ඓවා.....
@indirathenuwara5146
@indirathenuwara5146 Жыл бұрын
සාදුසාදුසාදු!
@maheekadeepthigoonethileke8173
@maheekadeepthigoonethileke8173 Жыл бұрын
Sadu sadu sadu..
@spathirana1233
@spathirana1233 Жыл бұрын
සාදූ......සාදූ.... සාදූ ....සියලු ලෝක සත්වයා සමිමා සමිබුදූ වදනට අවනත වේවා.!!!
@chandanamaduranga2554
@chandanamaduranga2554 Жыл бұрын
Theruwan saranai oba wahanseta..
@dayarani1237
@dayarani1237 10 ай бұрын
Sadu sadu sadu nivanama vewa ❤
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 5 ай бұрын
🙏🏼🙏🏼🙏🏼සාධු සාධු සාධු
She ruined my dominos! 😭 Cool train tool helps me #gadget
00:40
Go Gizmo!
Рет қаралды 62 МЛН
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 95 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 29 МЛН
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 63 МЛН
She ruined my dominos! 😭 Cool train tool helps me #gadget
00:40
Go Gizmo!
Рет қаралды 62 МЛН