අත හැරීම සහ නිස්සරණය.1034Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 46,373

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Күн бұрын

Пікірлер: 138
@nilanthisanjeewani555
@nilanthisanjeewani555 6 ай бұрын
සිත අවබෝධයෙන් ලැබෙන සැනසිල්ල මහා සැනසීමක්,, මට ඇවැසිම මොහොතක ස්‍රවනය කිරීමට ලැබීම මහා පුදුමාකාරයි,, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PathaghaseliRathnayaka
@PathaghaseliRathnayaka 6 ай бұрын
අප නිවනට ගෙන යන ඔබ වහන්සේ නිවnin niwewa සාදු සාදු සාදු
@sanjeewanithotagamuwa9954
@sanjeewanithotagamuwa9954 Жыл бұрын
බෞද්ධයන්ගෙ පිනට දිව්‍ය විමාන වලින් මනු ලොවට පහල වූ මේ උතුම් සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.අන්ධකාරයෙන් අලෝකයට පිවිසෙන්න වෙර දරණ උතුම් සත්පුරුෂයින් හට නෙවන් වටිනා දහම් මුන ගැසේවා.ඔබ වහන්සේ දුෂ්කරත්වයක් නැතුවම උතුම් නිවනට පැමිනේවා.🙏🙏🙏🙏🙏🙏
@aravindarajapaksha5578
@aravindarajapaksha5578 Жыл бұрын
Saththyama saththai..me tharam uthuman wahanse kenek mata hamu wee netha.
@pranithasomaratne4165
@pranithasomaratne4165 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@annnilupapeiris1445
@annnilupapeiris1445 7 ай бұрын
🙏🙏🙏🙏
@delumuyana1240
@delumuyana1240 3 ай бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏 භාග්‍යවත් වූ අරහත් වූ තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අප හට පිරිසුදු ලෙස තේරුම් කර දීම නිසා බොහෝ මිනිසුන් තිසරණය තුළ රැකවරණය ලබා ගත්තා , ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏 ඔබ වහන්සේට නිරෝගිභාවය ලැබේවා! බොහෝ කාලයක් වැඩ වාසය කරමින් ධර්ම දේශනා පැවැත්වීමට හැකියාව ලැබේවා!
@leelapinnawala1055
@leelapinnawala1055 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට
@arsisilat5715
@arsisilat5715 11 ай бұрын
මගේ හදවතට බුදු රජානන් වහන්සේ වැඩ් යා වාගෙයි .පින්වත් ස්වාම්න් වහන්සේ සාදු සාදු සාදු 🙏🙏🙏
@kanthikulatunga4205
@kanthikulatunga4205 11 ай бұрын
සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි
@idigahawalagamage8941
@idigahawalagamage8941 8 ай бұрын
පින්වත් ස්වාමීන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@luckywicks1440
@luckywicks1440 Жыл бұрын
බුද්ධ වචනය මැනවින් දේශනා කිරීමට ඔබ වහන්සේ ට ඇති මේ හැකියාව සසරේ කරපු කුසලයක පින් විපාකයක්මයි .. ඔබ වහන්සේ ට නිවන පිනිසම මෙය හේතු වාසනා වේවා
@savinijayasekara2672
@savinijayasekara2672 8 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරොගි වෙවා. උතුම් නිවන් මග හමුවෙවා 😭😭😭
@aththanayake6896
@aththanayake6896 7 ай бұрын
ආස්චර්යයි ස්වාමීනි ආස්චර්යයි වහල තිබුන දෙයක් ඇරල පෙන්නුව වගේ් ස්වාමීනි මෙ උතුම් සත්තය අවබෝධ වෙත්වා අප සියලු දේනාටම ඔබ වහන්සේ උතුම් නිවනින් නිවී සෙනසේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@janpeiris1376
@janpeiris1376 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස අවිජ්ජාවෙ සීංහල තෙරැම අවිද්‍යාව වූණාම අවිජ්ජා වෙ තෙරැම හෙතු නිසා පලය ඇති වෙන බවත් හෙතුව නිරොධ යෙන් පලය නිරොධ වන බවත් එහි තේරුම අනිත්‍යය නෙවන බවත්ය තෙරුවන් සරණයි 🙏🙏🙏
@manelthennakoon6111
@manelthennakoon6111 11 ай бұрын
ස්වාමීන් වහන්ස,මගේ වැටහීමනම් ඔබ වහන්සේ නිවන් සුව අත්දැකපු යතිවරයානන්වහන්සේ නමක්මයි.ඔබ වහන්සේගේ නිමක් නැති දහම් දැනුම අපි වැන්න උන්ටත් ,යම් පලයකට ලගාවීමටවත් උපකාරයක්ම වේවා! සාදූ,සාදු,සාදු!!!!
@sadusadusaduchandrarathnay2615
@sadusadusaduchandrarathnay2615 8 ай бұрын
Sadhu ,sadhu , sadhu
@mahawattageperera1031
@mahawattageperera1031 7 ай бұрын
Bhuddha puthan namar mahan sardhu sardhu sardhu
@DayaSomalatha
@DayaSomalatha 10 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවනින් නිවෙන්නටම හැකි වේවා තෙරුවන් සරනයි
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Жыл бұрын
සබ්බ රසං ,ධම්ම රසං ජිනාතී අසන්න අසන්න රසවත් බවින් වැඩෙන මෙවන් උතුම් ධර්ම දේශනාවන් සිදු කරන අපගේ පිංවත් ස්වාමීන් වහන්සේ ,නිදුක් වේවා! නීරෝගීවේවා!! සුවපත් වේවා!!! උතුම් නිර්වාණ අවබෝධය පිනිසම මෙම ධර්ම දේශනා උපනිශ්‍රය වේවා! මෙමෙ උතුම් ධර්ම දේශනා ශ්‍රවනය කිරීමට ඉඩ ප්‍රස්තාව ලබාදෙන සියලුම දෙනාටත් ඒ පිං නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා! සාධු ! සාධු !! සාධු !!!
@nilanthimala6867
@nilanthimala6867 8 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@DharmasiriUpananda-cd2uy
@DharmasiriUpananda-cd2uy 10 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@nadeekaranawaka1540
@nadeekaranawaka1540 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිවනින්ම සැනසෙත්වා!! මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!🙏
@RohiniRohini-w1m
@RohiniRohini-w1m 9 ай бұрын
ඔබවහන්සේනම් බොහොම පින්වත් ස්වාමීන්වහන්සේට මෙම බවයේදීම උතුම් නිර්වානය සාක් සාත් වෙත්වා සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 9 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 නමෝ බුද්ධාය 🌼🌼🌼 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@mahilafernando6640
@mahilafernando6640 Жыл бұрын
වඩන සිත දකින මම පමණයි පිට අයට දැක ගැනීමට බැරි පින්වත් ස්වාමින් වහන්ස ඔබ නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@kleelawethililalila8431
@kleelawethililalila8431 Жыл бұрын
සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා නිවනම අවබෝදවේවා
@wijesinghenp4894
@wijesinghenp4894 Жыл бұрын
සාදූ! සාදූ ! සාදූ! මේ ජීවිතය තෙරෙන කොට අපි ගොඩාක් දුර ගිහින්.එවන් ගෙවා දැමූ ජීවිත හොයන්නෙ මේ දුකෙන් නිවෙන්නෙ කොහොමද කියල.ඒ අයට තමයි ඔබ වහන්සේගෙ දේශනා වටින්නෙ.අපේම පිනකටයි මේ ගැබුරු දහම සරළව දෙශනා කරල අපිට නිවන් මග කියාදෙන ඔබ වහන්සේ නිදුක් වේවා!නිරෝගි වේවා!තව චිරාත් කාලයක් දහම් දේශනා කිරීම සදහා සියලු රැකවරණලැබේවා!!යෝදබල යෝද වීරිය වැඩේවා!!
@anulajayasinghe8820
@anulajayasinghe8820 Жыл бұрын
Sàdu,sàdu sadu 🙏🙏🙏
@lalithdedigamuwa5868
@lalithdedigamuwa5868 Жыл бұрын
🙏🙏🙏
@tharakaherath2825
@tharakaherath2825 Жыл бұрын
Sadu sadu sadu obawahanseta me darmadesanawa nirwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏
@DayaSinArachchige
@DayaSinArachchige 8 ай бұрын
🙏🙏🙏🙏 Oba wahanseta niduk nirogi deergausa wewa
@avanthijanaki9
@avanthijanaki9 10 ай бұрын
අපිට වැටහෙන ආකාරයට තේරුම් කිරීම ඔබ වහන්සේට පිං
@sirisomaathukorala5199
@sirisomaathukorala5199 Жыл бұрын
ඔබ වහන්සේට පැතුයම්බෝධියකින් උතුම් අමා මහනිවන් සුවලබන්නට මේ පුන්‍යශක්තිය හේතු වාසනා වෙිවා!!
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 Жыл бұрын
අනෙ මගේ සිත සැහැල්ලු උනා.ඔබ වාහන්සෙට . නීරොගි සම්පත ම.ලැබෙවා.🙏🙏🙏.
@indrajayanthi6793
@indrajayanthi6793 Жыл бұрын
පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා
@kanthirm-bp6so
@kanthirm-bp6so Жыл бұрын
🙏🙏🙏🙏 කල්‍යාන මිත්‍රයන් වහන්ස ඔබවහන්සේටා පැතූ බෝධියකින් නිවන් අවබෝධ වේවා සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏
@pradeepprasanga7274
@pradeepprasanga7274 Жыл бұрын
අනේ පින්වත් ඔබවහන්සේලා මොනතරම් කරුනාවන්තද. ඔබවහන්සේලා සමගින් මටත් නිවීයාමට ලැබේවා. ! . සාධු. ! . සාධු. ! . සාධු. ! .
@SomaMahanama-d8l
@SomaMahanama-d8l Жыл бұрын
Niwase sita dhrmaya asanà API oba wahanseita bathimaghwa pads namaskara kkaramu sadu sadhu sadhu,,,
@ranjaniperera4219
@ranjaniperera4219 Жыл бұрын
ස්වාමීන් වහන්ස අතහැරිම ලේසි නැ ස්වාමීන් වහන්ස හිත හදාඟෙන එි සඳහාම මට මෙි දර්මය තුලින් හැකිවෙිවා තෙරැවන් සරනයි ස්වාමීන් වහන්සඔබ වහන්සේට නිවන්සුව සාක්ෂාත් කරගන්න ලැබෙිවා
@indrahaputhanthri4627
@indrahaputhanthri4627 Жыл бұрын
සාදු සාදු සාදු, පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි, නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා, උතුම් නිවනම අවබෝධ වේවා,
@WasanthaA.h.m
@WasanthaA.h.m 11 ай бұрын
සාදු සාදු සාදු !!!!!
@kumariweerakoon155
@kumariweerakoon155 8 ай бұрын
සුවපත් වෙත්වා
@siriyawathisiriyawathi1695
@siriyawathisiriyawathi1695 3 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ
@nishanava6702
@nishanava6702 8 ай бұрын
මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@jeewanlanka4682
@jeewanlanka4682 Жыл бұрын
සාධු සාධු සාධු ස්වාමීන්වහන්සේ නිදුක් නිරෝගී සුවපත්භාවයම ලබත්වා!!!සාධු සාධු සාධු
@TechTharul
@TechTharul Жыл бұрын
ඔබ වහන්සේ ta...nirwanaya අවබෝධ වේවා
@jayasekarasomasiri3669
@jayasekarasomasiri3669 Жыл бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉🙏🙏🙏 දීර්ඝායු වේවා උතුම් ස්වමින්වහන්ස .
@chandimadesilva3676
@chandimadesilva3676 10 ай бұрын
Oba wahanseta dharma avabodaya labewa Nirogi sampath labewa Theruwan Saranai 🙏🙏🙏
@a.k.education9896
@a.k.education9896 Жыл бұрын
බොහෝම වටිනවා🙏 ස්වාමීන් වහන්ස 🙏 තෙරුවන් සරණයි
@malagomis2059
@malagomis2059 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට සමිමා සමිබුදු සරණයි ඔබවහන්සේටසියලු දෙවි රැකවරණයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 9 ай бұрын
Sadu sadu sadu!
@achaladezoysa1361
@achaladezoysa1361 Жыл бұрын
අද වැනි කාලය ක අපට අවැසිම වූ පින්වත් නැණවත් ස්වාමීන් වහන්ස නිවනින් සැනසේවා
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාම්න් වහන්ස . 🙏🙏🙏
@dibaperirra4012
@dibaperirra4012 11 ай бұрын
Sadu sadu Namobuddaya
@RANJITH-cs1we
@RANJITH-cs1we 9 ай бұрын
Ithamathma pehadili svamini obawahansege desana siylla. Sadu sadu sadu
@jayanthi2409
@jayanthi2409 Жыл бұрын
Great deshana to identify our own minds. Sadhu! Sadhu! Sadhu! Swaminwahanseta Neerogisuwaya Saha Budusarana Labewa! 🙏
@cpdasanayaka3755
@cpdasanayaka3755 9 ай бұрын
සාදු සාදු
@mrcocplayers3640
@mrcocplayers3640 Жыл бұрын
Pinwanth apage suwamin wahase medaham karunu apata sarala wedehata pahadadenawa obawahanseta deergau wewa
@dinushaamarasinghe2327
@dinushaamarasinghe2327 Жыл бұрын
සාදු සාදු සාදු...🙏🙏🙏🙏
@mallikasenanayaka4142
@mallikasenanayaka4142 Жыл бұрын
සාධු සාධු සාධු
@siriyalathaweerasooriya4118
@siriyalathaweerasooriya4118 10 ай бұрын
Anitya dukka anathma yana thrilakshanaya awabodaya thulin shunyatha dharmathawaya awabodhayata maga penwana oba wahanse sanathana niwaninma senasewa..!!!!!!!
@dilrukshinanayakkara9859
@dilrukshinanayakkara9859 Жыл бұрын
Theruwan saranai ඔබතුමාta
@hmrenuka2287
@hmrenuka2287 11 ай бұрын
සාධු 🙏සාධු 🙏 සාධු 🙏
@SujeewaHerath-f7v
@SujeewaHerath-f7v 5 ай бұрын
🙏🙏🙏 ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා. නිදුක් නිරෝගී වේවා.
@sarathmunasinghe5848
@sarathmunasinghe5848 Ай бұрын
අතිපූජනීය මාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේ සැම ඉරියව්වකම නිදුක් වේවා නිරෝගී වේවා ! සුවපත් වේවා ! ස්වාමීනි ! ~•~•~•~√~•~•~√~•~•~•√~•• අප කළ සියලුම කුසල් බලයෙන් ඔබ වහන්සේ ශතවර්ෂාධික කාලයක් සුවසේ ම අනුශාසනා පවත්වමින් පාරමී දම් පුරත්වා ස්වාමීනි !~•~•~√~•~•~•~•√~•~• මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං........ සාමිනා කතං පුඤ්ඤං මයිහං දා තබ්බං......... සාදු ! සාදු ! අනුමෝදා මී......................... එසේම මෙවැනි උත්තමයන් වහන්සේලා ශාසනයට දායාද කළ ශ්‍රේෂ්ඨතම මෑණියන් වහන්සේ ලා පියාණන් වහන්සේලා ද සුගතිගාමි වෙත්වා නිවනින් නිවී සැනසෙත්වා ! ~•~•~•~•~•
@chandanisepalika4031
@chandanisepalika4031 4 ай бұрын
සාදු සාදු සාදු !
@pradeepprasanga7274
@pradeepprasanga7274 Жыл бұрын
උතුම් බුදුරුවනට. උතුම් ධම්රුවනට. උතුම් සඟරුවනට. මාගේ නමස්කාරය වේවා. ! . සාධු. ! . සාධු. ! . සාධු. ! .
@G.A.SSawrnamali
@G.A.SSawrnamali Жыл бұрын
සාදු 🙏සාදු🙏සාදු🙏🙏🙏
@ariyadisanayaka2905
@ariyadisanayaka2905 5 ай бұрын
☸️🙏 සාදු!!සාදු!!!
@KanankeLiyanage
@KanankeLiyanage Жыл бұрын
sadu sadu sadu mage namas karaya pinwath swameen wahanseta weva
@ranirajasinharajasingha2972
@ranirajasinharajasingha2972 Жыл бұрын
සිත අනිත්‍යය බවතේරුම් කරදුනි.මේ ගරු.😇🙏🙏🙏
@mallikasenanayaka4142
@mallikasenanayaka4142 Жыл бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼⭐🌟🌼
@chandrikaamaratunga4804
@chandrikaamaratunga4804 Жыл бұрын
සාදුසාදුසාදු
@rohinisenaratne9294
@rohinisenaratne9294 Жыл бұрын
Sadu sadu sadu.
@nalikajayasuriya4359
@nalikajayasuriya4359 Жыл бұрын
Sadu sadu sadu..🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thusharisamankumari3165
@thusharisamankumari3165 Жыл бұрын
ධර්මාවබෝධයක් ම වේවා 🙏
@nandaneerankoth747
@nandaneerankoth747 11 ай бұрын
Mama hoya hoyaa hitapu bana deviyo dunna vagee.oba vahanseta namaskaaravevaa.
@Cantyaal-lw3yd
@Cantyaal-lw3yd Жыл бұрын
Sadu Sadu Saduu mee Uthum Darrmaya Awabodaya wevaa
@sumithpriyashantha3551
@sumithpriyashantha3551 Жыл бұрын
🌼🌼🌼සාධූ! සාධූ! සාධූ!🌼🌼🌼
@ajanthamanike-ts3is
@ajanthamanike-ts3is Жыл бұрын
Sadu sadu sadu
@hirushaweerasekara680
@hirushaweerasekara680 11 ай бұрын
🌼🌼🌼✨️💟සාදු🙏සාදු🙏සාදූ🙏💟✨️🌼🌼🌼
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 Жыл бұрын
Sadu Sadu Sadu me daham desanawa sawaminwahanseta niwan pinisama hetuwewa
@paragahawatthagepriyangika6820
@paragahawatthagepriyangika6820 10 ай бұрын
🙏🌸🙏🌸🙏🌸
@anojawijerathna6740
@anojawijerathna6740 Жыл бұрын
Sadu ! sadu ! Sadu !
@ChandrikaAmarathunga-fw7qt
@ChandrikaAmarathunga-fw7qt Жыл бұрын
Sadu Sadu Sadu
@winstondennis5301
@winstondennis5301 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@dineshsandaru7648
@dineshsandaru7648 11 ай бұрын
🌸🙏🙏🙏🌸
@TheShwatha
@TheShwatha Жыл бұрын
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@chandaniwerapitiya3697
@chandaniwerapitiya3697 7 ай бұрын
SADU !! SADU!! SADU!!!
@madhurekhamadhurekha6641
@madhurekhamadhurekha6641 Жыл бұрын
🙏🙏🙏
@mahawattageperera1031
@mahawattageperera1031 7 ай бұрын
Bhuddha puthan namar mahan sardhu sardhu sardhu
@neeshanavaratne6129
@neeshanavaratne6129 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KW-tb5nw
@KW-tb5nw Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishanthakumara9357
@nishanthakumara9357 Жыл бұрын
🙏🙏🙏🙏
@chandaniewickramasurendra8189
@chandaniewickramasurendra8189 Жыл бұрын
🏵️🙏🌸🙏🏵️🙏🌸
@ThiliniThennakoon-e1r
@ThiliniThennakoon-e1r 4 ай бұрын
Sadu...sadu..sadu...
@anomawijayasinghe2535
@anomawijayasinghe2535 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏💐💐💐🙏🙏🙏
@nandhawadimunna5040
@nandhawadimunna5040 3 ай бұрын
ේ ආදීනව නොදෙන අස්වාද ඔස්සේ දුවන සංසාර ගමනේ නිස්සර නං කියනකොට සැඟවෙනවා
@sriyawijesundara6604
@sriyawijesundara6604 10 ай бұрын
Mihikatha.minisata.dayadakala.mini.pahanak🎉
@anushasamaranayake4940
@anushasamaranayake4940 Жыл бұрын
සාධු සාධු සාධු
@pathmavithanage8240
@pathmavithanage8240 Жыл бұрын
මම හරි
@swarnalatha4197
@swarnalatha4197 3 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@pinpokura8562
@pinpokura8562 4 ай бұрын
🙏🙏🙏🪷🪷🪷
@pranasingha1718
@pranasingha1718 Жыл бұрын
Sadu sadu sadu,
@malkanthithilakarathna2255
@malkanthithilakarathna2255 7 ай бұрын
Sadu sadu sadu
@pmsdesilva7069
@pmsdesilva7069 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@nidarshakumuduni3697
@nidarshakumuduni3697 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DuleekaPerera-i7m
@DuleekaPerera-i7m Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 44 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Ven Hasalaka Seelavimala Thero
1:00:54
Kumara HAS
Рет қаралды 12 М.
නාමරූප හඳුනාගන්නා ආකාරය.1457Ven Hasalaka Seelawimala Thero
49:18
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 44 МЛН