ධර්මයේ ගුණ ඔස්සේ කොහොමද ලෝකෝත්තර අර්ථය හඹාගෙන යන්නේ.2597Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 1,242

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Күн бұрын

Пікірлер: 8
@shiromipushpakanthi5200
@shiromipushpakanthi5200 Күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
@haramanisgeanulachandralat38
@haramanisgeanulachandralat38 19 сағат бұрын
Sadu sadu sadu pragnawa pinisama maahata upakaaea wewa diwa raa nothaka ghambeera dharmaya ithamath sarala kara deshana karana oba wahanseta niduk neerogi bawama labawa labawa
@a.l.ariyalatha6944
@a.l.ariyalatha6944 Күн бұрын
Wandaneeya pujaneeya obawahanseta. Mama namaskara karami darmawabodaya labana thuru mevan deshana magin pinwath swameenwahansegepahadili kireema anuwa pragnawa diun😮u karami.🙏🙏🙏🙏🙏🙏 TRANSLATE TO SINHALA
@AnomaMendis-i5z
@AnomaMendis-i5z Күн бұрын
🙏🙏🙏
@ashanthisenevirathna887
@ashanthisenevirathna887 Күн бұрын
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ, ඔබවහන්සේ ගේ දේශනා ළඟ මම නැවතුනා ඒ තරම් අසිරිමත්. මට නම් නිතරම හිතන්නේ ඔබවහන්සේ සිව් පිළිසිබියාපත් උත්තමයෙක් කියලා. අධි සීල අධි චිත්ත අධි ප්‍රඥාව ගැන බොහොම පැහැදිලි. මගේ බුදු පියාණන් වහන්සේ මොන තරම් සියුම් ධර්මය ක්‌ ද දේශනා කලේ. උතුම් බුද්ධ සාසනය ඇරෙන්න වෙන තැනක් නම් නැහැනේ. මේ ධර්මය ඇතුලේ මම අත් විඳිමින් ඉන්නේ.සිත දුකම තමයි. අවිද්‍යා ව තණ්හාව උපදාන කර්ම ය නිසා භවය හදන බව. කර්ම භවය සහ උප්පත්ති භවය අතර සිත දෝලනය වෙන බව. මේ උතුම් ධර්මය ලබා දුන්නට ඔබවහන්සේ ට අනේක වාරයක් පින්. සියක් ආයු ගෙන මේ සසුන් කෙත ආරක්ෂා කරන සේක්වා. 🙏🙏🙏
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw 3 сағат бұрын
Sadu Sadu Sadu
@pushpaperera9192
@pushpaperera9192 17 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@suneetharanjani6285
@suneetharanjani6285 20 сағат бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, ඔබවහන්සේගේ දේශනා අසන විට සිත සැහැල්ලු වෙනවා. අමුතුවෙන් දහම් දැනුමක් අවශ්‍ය නැති නමි සිත ගැන පමණක් විමසීම සෑහෙනවා නම් එය කළ හැකියි. බාහිර පරිසරයෙහි තියෙන දේට අමතරව අප ශරීරය තුල ඇත්තේ සිත පමණයි. එයමයි දුක. එය නැත්නම් දුකක් නෑ.සිත තුල තියෙන සිතුවිලිවල තියෙන්නෙත් රෑපමයි. එම සිතුවිලි වල තියෙන ඇලෙන ගැටෙන ගතියට අමතරව මොකක්දෝ තවත් නොදන්නා දෙයක් තියෙනවා. එය තේරුම් ගැනීම පහසු නෑ.ඔබවහන්සේට නමස්කාර වේවා.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
ّإياك أن تقول ما يقوله  ضعفاء الإيمان
10:30
قناة الأنس Al ons TV
Рет қаралды 10 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН