අඛන්ඩව දිනකට විනාඩි පහළොවක් මේක සැලසුම් කළොත් .2596Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 1,476

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Күн бұрын

අඛන්ඩව දිනකට විනාඩි පහළොවක් මේක සැලසුම් කළොත් අවුරුද්ද අන්තිම වෙනකොට යම් සංසිඳීමක් තුළ ඉන්නවාමයි.2596
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය - උද්දාන ගාථා)
සදහම් මග facebook page / maga.sadaham
සදහම් මග facebook group / 1119344768152925
#HasalakaSeelawimalaThero
#Sadahammaga
#සදහම්මග
#hasalakatherobana2024

Пікірлер: 16
@dhamma.85
@dhamma.85 7 сағат бұрын
සාධූ!!සාධූ!!සාධූ!!! 💕🙏🙏🙏💕 💕සබ්බ දානං ධම්ම දානං ජිනාති 💕උතුම් තෙරුවන් සරණයි.!!!සතුටු සිතින් අනුමෝදන් වෙමි.!!! මාගේ නමස්කාරය වේවා.! නමෝ බුද්ධාය.!!! තෙරුවන් සරණයි. !!! සාදු සාදු සාදු.!!!🙏🙏🙏
@dayatennakoon6634
@dayatennakoon6634 10 сағат бұрын
සාදු ,,,,සාදු ,,,සාදු ,,,,,🙏🙏🙏🙏🙏🙏
@RanjaniKarunarathna-y9l
@RanjaniKarunarathna-y9l 8 сағат бұрын
Sadu🎉Sadu🎉Sadu🎉.Obavahanseta namaskara karami.
@dhamma.85
@dhamma.85 7 сағат бұрын
සාදු සාදු සාදු .!!! පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුම් ධර්මාවබෝදය වේවා. උතුම් චතුරර්‍යසත්‍ය ධර්මය අවබෝධ වේවා. ආයු වර්ණ සැපබල කීර්තිය.... ප්‍රඥා යසසීන් වැඩේත්වා. ප්‍රාර්ථනිය බෝධීයකින්.... අමාමහා නිවනින් සැනසෙන්න, ගෞතම බුද්ධ ශාසනයේ.. පිහිට පිලිසරණ වාසනාව ලැබේවා.! මා ශ්‍රවණය කරන දහම් පදයක් ගානේම සියලු සත්වයෝ නිදුක් වෙත්වා...! නීරෝගි වෙත්වා.!! සුවපත් වෙත්වා..! දුකෙන් අතමිදේත්වා.!!! හැදුවැඩු දේමාපියන්ටත්... සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා.!!! උතුම් ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා.! සියලු දේනාටම සංසාර දුකෙන් නිදහස් වීමට උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට. පිලිසරණ වාසනාව ලැබේවා.!!! උතුම් තෙරුවන් සරණයි.!!!
@chandaniweragama1662
@chandaniweragama1662 8 сағат бұрын
පිංවත් ස්වාමින් වහන්සේට මා⁣ගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
@klgirankani2711
@klgirankani2711 10 сағат бұрын
තෙවැනි සරණ යි පින්වත් ස්වාමිත් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු සාදු 🙏 🙏🙏 🌻🌻🌻 🪷🪷🪷🙏🙏🙏
@haramanisgeanulachandralat38
@haramanisgeanulachandralat38 3 сағат бұрын
Sadu sadu sadu 🙏🏻
@KumariKumari-hd8ng
@KumariKumari-hd8ng 6 сағат бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@yamunakumari7004
@yamunakumari7004 7 сағат бұрын
Sadu 🙏sadu 🙏 sadu 🙏
@dhamma.85
@dhamma.85 7 сағат бұрын
~"සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං"~ සාදු සාදු සාදු...!!! ජීවිතය, තණ අග පිණි බිදුවක් වැනිය.! අප්‍රමාදීව කුසල් වඩන්න.! අප්පමාදේන සම්පාදේත..!!! සියලු සත්වයෝ සුවපත් වේවා.!!! උතුම් තෙරුවන් සරණයි.!!!සියලුදෙ.. අනිත්‍යයි.! දුකයි.! අනාත්මයි.! ඇතිවිම...පැවතිම...නැතිවිම... ලෝක ධර්මතාවය.....!!! සියල්ල හැරදමා යායුතුයි.!!! සියලු සත්වයෝ සුවපත් වෙත්වා.!!! තෙරුවන් සරණයි.!!!!
@hemadayananda
@hemadayananda 6 сағат бұрын
Sadu Sadu Taruwan saranaei
@susanthasuriyaarachchi6371
@susanthasuriyaarachchi6371 8 сағат бұрын
🙏🌹🙏🌹🙏🌹
@raviravindranath2227
@raviravindranath2227 52 минут бұрын
❤❤❤
@klgirankani2711
@klgirankani2711 9 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏
@klgirankani2711
@klgirankani2711 10 сағат бұрын
🙏🙏🙏
@niranjalanavaratne
@niranjalanavaratne 8 сағат бұрын
🙏🙏🙏🙏🙏
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
Futuhul Ghaib (Samb Syarah 3)-Ustaz Wan Hizam
1:53:48
Al-Ghazali Ramlee
Рет қаралды 2,8 М.
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.