කෙලෙස් වලට හුරු වෙලා තියෙන්නේ අපේ හිත.2369Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 513

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Күн бұрын

කෙලෙස් වලින් සිත මුදවා ගන්න එක ගොඩක් අමාරු දෙයක්. කෙලෙස් වලට හුරු වෙලා තියෙන්නේ අපේ හිත.
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය - උද්දාන ගාථා)
සදහම් මග facebook page / maga.sadaham
සදහම් මග facebook group / 1119344768152925
#HasalakaSeelawimalaThero
#Sadahammaga
#සදහම්මග
#hasalakatherobana2024

Пікірлер: 7
@shiromipushpakanthi5200
@shiromipushpakanthi5200 2 сағат бұрын
,,පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,,🙏🙏🙏
@wasanthathilakalatha7210
@wasanthathilakalatha7210 3 сағат бұрын
ඔබවහන්සේට මේ ජීවිතය තුලදීම උතුම් නිවන් සුව අත්වේවා !!! නිදුක් වේවා !!! නීරෝගී වේවා !!! දීර්ඝායුෂ ලැබේවා !!! සාධු !!! සාධු!!! සාධු !!!!
@deepthikafernando5835
@deepthikafernando5835 47 минут бұрын
දෙශනා කළ උතුම් ධර්ම රත්නය ටත් පින්වත් ස්වාමීන් වහන්සේ ට ත් මාගෙ නමස්කාරය වෙවා. සාදු සාදු සාදු
@shiromipushpakanthi5200
@shiromipushpakanthi5200 2 сағат бұрын
,,පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,,🙏🙏🙏
@shiromipushpakanthi5200
@shiromipushpakanthi5200 2 сағат бұрын
,,පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,,🙏🙏🙏
@sriyanipriyantha
@sriyanipriyantha 2 сағат бұрын
🙏🙏🙏
@sithirakakatugampala5545
@sithirakakatugampala5545 2 сағат бұрын
🙏🙏🙏
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 56 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 24 МЛН
ලෝකයේ දුක හට ගන්න එක.2352Ven Hasalaka Seelawimala Thero
47:48
Sadaham maga සදහම් මග
Рет қаралды 1,1 М.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 56 МЛН