අසපුවද ? පන්සලද? කාගම හාමුදුරුවන් කියන කතාව අහල බලන්න....

  Рет қаралды 1,317,067

Sadaham Sisila සඳහම් සිසිල

Sadaham Sisila සඳහම් සිසිල

Күн бұрын

Like 👍 comment 🖊️Share Sri Lankan 🇱🇰
Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය මේ වනවිට නොමිලයේ ධර්මය ප්‍රචාරය කරනු ලබන ශ්‍රි ලංකාවේ පවතින යූ ටියුබ් චැනල් අතර ප්‍රමුඛස්ථානයක් ගනුලැබ ඇත්තේ ඔබ සැමගේ පැවති විශ්වාසය සහ සදහම් සිසිල චැනලයේ උඩුගත කරන ලද ගරුකටයුතු ස්වාමීන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කර නිසාවෙනි. ඒ පිලිබඳ අවංක ගෞරවය ඔබ සැමට පුදදෙනු ලබයි.
එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම ධර්ම දේශනාවලින් මුදල් ඉපයීම් සිදුනොකරන අතර. දැන්වීම් පලකිරීම් සිදුකිරීම් සිදු නොකරන බවත් මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.
ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
* සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.
E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com
ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල The Most Venerable Kagama Sirinanda Thero (Galkiriyagama Hamuduruwo) preached the Dhamma sermons on how to lead the people of Sri Lanka and the world in good ways and see them in the life of true Buddhism and fulfilling their duty as a true human being.
_____________________
Do subscribe to our channel so that you don’t miss out on #Ven Kagama Sirinanda Thero you tube channel !
⚠Warning: This content is Originally Produced by the Ven Kagama Sirinanda Thero owning 100% Exclusive Copyrights Worldwide; Don't re-upload, re-distribute or re-produce these content to avoid copyright strikes. ⚠
Office Address:
Siri samadi Viharaya, Pahaminiyagama, Galkiriyagama, Anuradhapuraya.Sri Lanka
©️ Ven Kagama Sirinanda thero-2020.All Rights Reserved ® #DarmaDeshana #Sinhala #බණ
ඔබත් අපේ බලාපොරොත්තුවට ශක්තියක් වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අප දැන හෝ නොදැන කල වැරදි බොහෝ ඇති. ඒවා හදාගන්න බැරිවෙන්නත් ඇති. ඒ සදහා සමාජයතුල ඇති වැදගත් දේ අප ඔබට ගෙන එන්නෙමු. ඒ සදහා බුදු දහම තුල, ජෝතිශ්‍ය, අධයාත්මික, සමාජීය, නායකත්ව වැඩසටහන් අප ඔබවෙත ජීවිතය හදාගන්න, ජීවිතය දකින්න, හරියාකාරව ජීවත් වන්න, හැමදාමත් වාණිජ පරමාර්ථ වලින් තොරව ඔබට වටින හරවත් නිර්මාණයක් දායාද කිරීම සඳහම් සිසිල අපගේ බලාපොරොත්තුවයි.
Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

Пікірлер: 585
@agtabandara8825
@agtabandara8825 Жыл бұрын
ඔබ වහන්සේ ෂ්‍රෙස්ටයි. ඔබ වහන්සේ අපේ නියම ආදර්සමත් නියම දේශකයනෝ
@susilsusil418
@susilsusil418 8 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා !
@dhsjdjxnjxjc3524
@dhsjdjxnjxjc3524 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්ම දේශනා අහන කොට හරිම හිතට සැනසිමක් දැනෙන්නේ සාදු සාදු සාදු 🙏🙏🙏
@yvonneshant5999
@yvonneshant5999 2 жыл бұрын
Budusaranai ape hamuduruwane
@wkwasanthakumara-gp1km
@wkwasanthakumara-gp1km Жыл бұрын
​@@yvonneshant5999 ppppll
@thilinisudeshika5076
@thilinisudeshika5076 4 жыл бұрын
ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා කාලීනයි අපේ පිනට පහළවු පින්වත් සවාමින්වහන්සේ. ඔබ වහන්සේට දිර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා ......සාදූ .. සාදූ .. සාදූ
@saradaenglishacademic9948
@saradaenglishacademic9948 3 жыл бұрын
එසේම වේවා
@chanakasadaruwan3816
@chanakasadaruwan3816 3 жыл бұрын
Vishwa
@chanakasadaruwan3816
@chanakasadaruwan3816 3 жыл бұрын
Vishwa
@AjithAjith-ym2pj
@AjithAjith-ym2pj 5 жыл бұрын
දිර්ඝායුස ලැබේවා ඔබවහන්සේට බණ අසන සෑම දෙනාටම දර්මය අවබෝද වෙත්වා සැමට තෙරුවන් සරණයි !!!
@hadugaladevagehrathnasoma961
@hadugaladevagehrathnasoma961 5 жыл бұрын
.. Telidrama
@sagaraweerakoon1222
@sagaraweerakoon1222 3 жыл бұрын
@@hadugaladevagehrathnasoma961 aaaaaaaaa
@chanakasadaruwan3816
@chanakasadaruwan3816 3 жыл бұрын
Vishwa
@chanakasadaruwan3816
@chanakasadaruwan3816 3 жыл бұрын
Vishwa
@MangalikaPriyanthi-go2ed
@MangalikaPriyanthi-go2ed Ай бұрын
😊😊😊​@@hadugaladevagehrathnasoma961
@hashandissanayaka3523
@hashandissanayaka3523 5 жыл бұрын
කාලීනව වැදගක් ධර්මදේශනය ...ඔබ වහන්සේට දීර්ඝායු වෙිවා!
@mervinmendis2428
@mervinmendis2428 4 жыл бұрын
ඉතාම හොද අදහස් සහිත බනක් බොහෝම පින් අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ බනක් කියනව දෑසින් බලන්න කැමතියි කොලඹ අවට බනක්කියන අවස්තාවක් දැනගන්න ඕන ආසයි බනක් කියනව සියසින්ම දකින්නට ඔබවහන්සේට බුදුසරනයි
@nadeeshasureni3834
@nadeeshasureni3834 2 жыл бұрын
R .
@kumudunikumari9131
@kumudunikumari9131 6 ай бұрын
2024 03 19 වාරණ රජ මහා විහාරය ට වඩිනවා
@lankacool9116
@lankacool9116 7 ай бұрын
අපේ හාමුදුරුවනේ බොහොම හොද දේසනාවක් තෙරුවන් සරණයි ..
@darmapaladarme3976
@darmapaladarme3976 Жыл бұрын
දීර්ගායූශ ලැබේවා ඔබ වහන්සේට
@piyaseeliliyanage6513
@piyaseeliliyanage6513 6 ай бұрын
තෙරැවන් සරනයි අපේසුවාමින්වහන්සේටදිර්ගායුසනිරෝසුවය ලැබ වහාදර්මාවබෝදයලැබිමට මෙිපින හේතු වාසනාවෙිවා 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
@ChandraniSenarathna
@ChandraniSenarathna 4 ай бұрын
අප හාමුදුරුවන්ට දීර්ඝකාලී ජීවත්වීමට වාසනාව ලැබේවා!😊🤠
@sandali4544
@sandali4544 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@vishwakeerthi4984
@vishwakeerthi4984 3 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා.!!!!
@seriwardanamdiyanselagethi5192
@seriwardanamdiyanselagethi5192 5 ай бұрын
හාමුදුරැැවනේ අපේ වැඩිම විනය තිබෙන්නේ පාර්ලි මෙන්තු හරක්ගාලේ ඔබට පිං 🙏🙏🙏🙏🙏
@indraninoragalla1094
@indraninoragalla1094 4 жыл бұрын
සාධු` සාධු` සාධු` 🌷🌷🌷🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ..🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 2 жыл бұрын
මෙි බන හොදට පිලිපදින්න .හිනා වෙන්න එපා .සමිපුරන ඇත්ත අපේ පිං වත් සොවාමින් වහන්සේ වදාරන්නේ දිර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි දෙවිපිහිටයි
@pushpakumara6782
@pushpakumara6782 2 жыл бұрын
January l.
@isurashaminda527
@isurashaminda527 Жыл бұрын
පිළිපදින්න බණක් කිවුවද?
@samanmahinda3195
@samanmahinda3195 2 жыл бұрын
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ මුළු මහත් ජාතියම ධර්මයේ හැසිරෙන්න දේශනා කරන ධර්ම දේශනා වලට. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏🙏🙏
@hewagewijith8085
@hewagewijith8085 4 жыл бұрын
ඔබ වහන්සේගෙ බණ අසමින් යමක් අපෙ මිනිස්සුන්ට කියා දෙන විට ඔවුන් හිනා වෙනව.. කාලයක් යනකොට උබලට හිනා වෙන්න නෙමෙයි වෙන්නෙ අඩන්න.. හාමුදුරුවො දේසනා කරන්නෙ අපෙ අනාගතය හොදට හිතපල්ල මෙ සියල්ල සත්‍ය බව... වැඩ් කාලයක් යන්න කලින් වෙන්න යන දේවල් මෙව්න් වහන්සෙ දේශනා කරන්නෙ.. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අපෙ හාමුදුරුවනෙ ...
@priyaniepitawaththa1586
@priyaniepitawaththa1586 4 жыл бұрын
උබ ඒ කියන මාර්ගෙ පලයන්කො රට හදන්නෙ නැතිව..පන්සිල්න්වත් රකිනවද උබ
@hewagewijith8085
@hewagewijith8085 4 жыл бұрын
මම දන්නව යන්න ඕන තැන.. කුඩු ගහන ගන්ජ ගහන උන්ට මේව තෝරා බේරා දෙන්න මට අවස්‍ය නැහැ,, උබලට හෙන ගහල තියෙන්නෙ යමක් තේරුම් ගන්න බැරි උන එකයි... බලහන්කො වෙනත් ආගම් ධර්මයෙන් යන විදිහ..
@kadmea6323
@kadmea6323 2 жыл бұрын
රජ රටින් බිහිවුන පිමිබර හිමි සදුනි ඔබ වහන්සෙට තෙරැවන් සරණින් දර්මඅවබෙදය තව තවත් වැඩි වෙිවා 🙏🙏🙏🙏
@lakmalsandamli3027
@lakmalsandamli3027 4 жыл бұрын
ඔබ වහන්සේ ට ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු
@renurenukarenurenuka3448
@renurenukarenurenuka3448 2 жыл бұрын
තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලාගේ මේ ධර්ම දේශනා වලින් පිට රට ඉන්න අපිට මහත් සැනසිමක් තියෙන්නේ
@aselasadaruwan7138
@aselasadaruwan7138 Жыл бұрын
Oyage number eka dannako
@jayalathwijesena3184
@jayalathwijesena3184 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@samanthahabibi6527
@samanthahabibi6527 4 жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ අහන් ඉන්න අසායි ඔබවහන්සේගේ දර්ම දේසනා දීර්ඝායුවේවා
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 3 жыл бұрын
ජීවිතේටමත් බණ නාහපු සහ ඊට කැමැත්තක් නැති බොහෝ අයත් බණ ඇසීමේ පටන්ගත්තේ අපේ හාමුදුරුවන්ගෙන්. ඒකත් උන්වහන්සේ ලබන ලොකු පිණක්. දීර්ඝායුවේවා, නීරෝගිවේවා යහපතක්ම වේවා..
@UdiWihanage-d6w
@UdiWihanage-d6w Ай бұрын
ඔබවහන්සේට.තෙරැවන්සසරණයි
@krishan55565
@krishan55565 6 жыл бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා අපෙ හාමුදුරුවනේ. ඹබ වහන්සේ සත්‍යය අවබෝධ කරන්න.
@madudarshani7407
@madudarshani7407 4 жыл бұрын
බුදුන් දැක නිවන් දකින්න අපේ හාමුදුරුවනේ අහංඉන්න ආසයි දෙසන බනපද
@n.a.a.sarathkumara6936
@n.a.a.sarathkumara6936 4 жыл бұрын
නිදුක් නිිරෝගි චිරංජයතුවේවා
@dushanpyramids3542
@dushanpyramids3542 4 жыл бұрын
♣♦♥♠ ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි.♠♥♦♣💚💚💚
@sudeshkarunarathna7540
@sudeshkarunarathna7540 4 жыл бұрын
ජාතියේ පිනට පහල උනු හාමුදුරුවෝ 🙏🙏
@ruvinig810
@ruvinig810 3 жыл бұрын
බුදු සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට පං
@rohanabogoda6978
@rohanabogoda6978 3 жыл бұрын
@@ruvinig810 w
@priya83621
@priya83621 6 жыл бұрын
අපේ පින්වත් හාමුදුරුවනේ..ඔබ වහන්සේට ආයු ,වර්න සැප ,බල ප්‍රජ්නා ලැබේවා .නිර්වානය සාක්ශාත් වේවා ..
@RoamingRooma
@RoamingRooma 6 жыл бұрын
Priya Priy95 B.B.
@lankaksa125
@lankaksa125 5 жыл бұрын
Oba..wansetagodak...pin🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@nalinthushara7553
@nalinthushara7553 2 жыл бұрын
නිවනට ලගයි ඔබ වහන්සේ වගේ 10ක් මේ රටේ හිටියනම් බුදු සරණයි අපෙ හාමුදුරුවනේ
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 3 жыл бұрын
ඔබ වහන්සේ දෙසන බන අසා අපේ සමජය අයට හදෙන්න පුලුවන් මේ සාම දෙනගෙම අස් පදනව තෙරුවන් සරනය් ඔබ වහන්සේට
@sigithichandrika6349
@sigithichandrika6349 Жыл бұрын
බුදු සරනයි හිමියනි
@vijithakumara2907
@vijithakumara2907 Жыл бұрын
Theruwan saranai ape hamudruwane dirgausha lebewa ape hamuduruwanta.
@AshenSenura-q5o
@AshenSenura-q5o 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ❤️❤️❤️
@janithglaksan5235
@janithglaksan5235 2 жыл бұрын
හිනාවෙන්න නෙවේ අඬන්නයි ඕනෙ...
@melaniaa7945
@melaniaa7945 3 жыл бұрын
අනෙ සූවාමීන් වාහන්ස දෙසනා කරන දෙ සත්තීය මෙ විදියට මිනිසුන් ඡීවත් වනවානම් අපෙ මවුබිම අද ලස්සණ රටක් ඔබ වාහන්සට🙏🙏🙏
@sranathunga5354
@sranathunga5354 3 жыл бұрын
Sadu
@nature1168
@nature1168 2 жыл бұрын
. ,
@wasanthajayasinghe4033
@wasanthajayasinghe4033 4 жыл бұрын
මම දන්නෙ නැති දෙවල් අපේ හාමුදුරුවන්ගෙන් දැන ගත්තා ගොඩක් පිං ..තෙරැවන් සරණයි
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 4 жыл бұрын
කොයි තරම් හොද ගුණ දර්ම ලෝකෙට කියා දුන්නත් දැන් ඉන්න මිනිසුන් එය හිත වලට නොගන්න එකනේ අපේ හාමුදුරුවනේ දුක මට වෙලාවකට ඇස් වලට කදුළු එනවා අපේ රට ජාතිය ආගම එන්න එනම පිරිහෙන හැටි විනාශ කරන හැටි අනේ බුදු පියාණනේ තුනුරුවනේ සරණයි ඔබ වහන්සේ ට
@wasanthajayasinghe4033
@wasanthajayasinghe4033 4 жыл бұрын
@@මැණික්මැණික්-ඨ1ඳ අපිට එක නවත්තන්න බැ මොකද අද රට එන්න එන්න පිරිහෙනවා ..🙏නමක් නමි දන්නෙ නැ තෙරැවන් සරණයි ඔබට
@Snishuu
@Snishuu 2 жыл бұрын
ඔඉ9ල්පෝ
@r.g.lmadhusanka4849
@r.g.lmadhusanka4849 5 жыл бұрын
obawahanseta deergayusha labeewaaaa........... hoda bana tikk hamuduruwoo desana karannee... minissunta godak watinawa
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 2 жыл бұрын
Budusaranai ape hamuduruwana!! Lejja nethiwa hinawenawana
@damakikw3102
@damakikw3102 6 жыл бұрын
ගරුතර පින්වත් ගරුතර ස්වාමින් වහන්ස ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
@AkChinthaka-ux9wo
@AkChinthaka-ux9wo 7 ай бұрын
බුදු සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sewwandisumudu977
@sewwandisumudu977 4 жыл бұрын
තේරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@amilaindika9498
@amilaindika9498 4 жыл бұрын
අන්ලයික් කරල තියෙනව 255ක්. මට ඔය එක්කෙනෙක් හරි කියනවද මේ ධර්ම දේශනාවෙ තියෙන වැරැද්ද මොකද්ද කියල අන්ලයික් කරන්න තරම්?
@indraniindrani5882
@indraniindrani5882 4 жыл бұрын
නිරයට යන්න පාර හොයන උන්ට,මේ බන තිත්තයි,ඒක තමා ඇත්ත,අනේ
@hashanthabanu6639
@hashanthabanu6639 4 жыл бұрын
Budunge kaleth gal peraluwa, itn dan unlike krna ewn inna eka ahanna deyakda
@amilaindika9498
@amilaindika9498 4 жыл бұрын
indrani indrani ඔව් .
@amilaindika9498
@amilaindika9498 4 жыл бұрын
Hashantha Kumaranayake ඒකත් ඇත්ත.
@udakarathudugala7624
@udakarathudugala7624 4 жыл бұрын
Asilachara srawakayange hinawa
@janakarajakaruna8253
@janakarajakaruna8253 3 жыл бұрын
Theruwan saranai ape hamuduruwane 2012 idale oba wahansege bana ahanne
@rasikarasika9331
@rasikarasika9331 3 жыл бұрын
නිදුක් නිරොග්‍ය ලැබෙවා හාමුදුරුවනි 🙏🙏🙏
@niroshakumuduni7527
@niroshakumuduni7527 3 жыл бұрын
තෙරුවන් සරණයි ... ඔබ වහන්සේට.දීර්ඝායු වේවා ...
@linksgroup8787
@linksgroup8787 3 жыл бұрын
budu saranay obawahanseta dirgauwewa👌👌👌👌👌
@nishanthisamarakoon1611
@nishanthisamarakoon1611 3 жыл бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🙏
@reetafarendoreetafarendo1485
@reetafarendoreetafarendo1485 3 жыл бұрын
Mmmmmmm
@reetafarendoreetafarendo1485
@reetafarendoreetafarendo1485 3 жыл бұрын
.
@reetafarendoreetafarendo1485
@reetafarendoreetafarendo1485 3 жыл бұрын
M mm
@sanikagiwane1272
@sanikagiwane1272 Жыл бұрын
Dirgayu wewa apa hamuduruwana ...dalada samidu phitai...
@gamage4312
@gamage4312 4 жыл бұрын
සාදු සාදු සාදු
@Emi-ic4oo
@Emi-ic4oo 3 жыл бұрын
Maa bohoma kemathi himi namak...oba wahanseta dirgaayu prarthana Karami..
@nawarathnasakalasooriya4030
@nawarathnasakalasooriya4030 Ай бұрын
තෙරුවන් සරණයි දිර්ග ආයුෂ පතමි
@ruchinin2076
@ruchinin2076 6 жыл бұрын
Sadu sadu, hari asawen ahanawa. oba make it interesting.
@gaminijayakody5133
@gaminijayakody5133 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@champarathnayaka7787
@champarathnayaka7787 3 жыл бұрын
ඔබ වහන්සේට බුදු සරණයි..🙏🙏🙏🙏🙏🙏🌷🌷🌹🌹🌹🌹😮😮😮😮
@sewwandisewwandi6347
@sewwandisewwandi6347 4 жыл бұрын
oba wahansege bana artawath ape hamuduruwane.ape pansalatath oba wahanse wediya.mata puluwan hama welawakama bana ahanawa.dirgausa lebewa oba wahanseta.mn kuweit ake edan podi welawakata hari bana padayak ahanawa.
@shashikaudeshika6465
@shashikaudeshika6465 3 жыл бұрын
තෙරුවන් සරනයි🙏🙏🙏🙏
@sudeeraprasantha404
@sudeeraprasantha404 3 жыл бұрын
සාදූ.....සාදූ ....සාදූ ....🙏
@nandanijayawardena
@nandanijayawardena 2 ай бұрын
Sadu sadu sadu namaskara wewa 🎉🎉🎉🎉🎉🎉🎉
@geethagamage3165
@geethagamage3165 4 жыл бұрын
නිවන් දකිත්වා
@ChandraniSenarathna
@ChandraniSenarathna 4 ай бұрын
,බණ ලස්සනයි
@nisalweerasooriyaw.mnisal1802
@nisalweerasooriyaw.mnisal1802 5 жыл бұрын
තෙරුවන් සරණයි...
@sanduniprabodha8693
@sanduniprabodha8693 5 жыл бұрын
hamuduruwane oba wahansege bana g..hodai me kaleta galapena bana oba wahanse rupawahini Wada satahan wala bana kiyanna kiyala illimak karanawa
@thusharisamanmali6711
@thusharisamanmali6711 2 жыл бұрын
Ape hamuduruwane oba wahanseta theruwan saranai 🙏🙏🙏
@anuradisanayaka4528
@anuradisanayaka4528 3 жыл бұрын
බුදු සරනයි
@kumarietimira2759
@kumarietimira2759 5 жыл бұрын
Oba wahanseta diirgaushama labewa.niwane dora arewa. Saadu saaadu saaaadu. 👃👃👃👃👃👃👃👃
@k.g.siriwardana8780
@k.g.siriwardana8780 2 жыл бұрын
බුදුසරණ යි.මුනමල්දෙනිය
@sewuwndikawarnasooriya9030
@sewuwndikawarnasooriya9030 3 жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthabalasooriya7836
@priyanthabalasooriya7836 5 жыл бұрын
Mewan guna nuwana pirunu himiwaru dahasganan mea math run boomiya tula bihiwewa!!! Ape hamuduruwanta ayu warna spa Bala wardanaya wewa.!!!!!
@danijakalhaara3698
@danijakalhaara3698 4 жыл бұрын
Oba wahanseta niduk nirogi suwa lebewa budu sarani
@ranathungak.g9710
@ranathungak.g9710 Жыл бұрын
සාදු සාදු සාදු .....
@deepaniherath974
@deepaniherath974 4 жыл бұрын
Oba wahanseta deergayu labewa
@nandenande8253
@nandenande8253 4 жыл бұрын
heden..nam.menn.bna.minisune.ape.suwamin.wahanset nirogi.suway.lebi.deergausha.wewa.sadu.sadu.sadu
@damayanthisebasthiyan760
@damayanthisebasthiyan760 5 жыл бұрын
Sadu ..sadu..sadu..oba wahanse desana karana bana ada kaleta ethamath kalochithai rupawahini wadasatahan walata sahabagi wanalesa ethamath gaurawayen ella sitimi
@J.wirarathnaZoisa
@J.wirarathnaZoisa 4 ай бұрын
අපෙහාමුදුරුවනෙ මාබනඅහන්නෙ නුබවහන්සෙගෙ දෙසනාවන්පමනයි හේතුව දෙසනාකරන්නෙ ඇත්තබන පමනයි නුබවහන්සෙට දිර්ගායුලැබෙවා
@AmAbesekara-z9f
@AmAbesekara-z9f 9 ай бұрын
අපිට නමිි කන්න නැත්තෙ හදන ඒවා ඔක්කොම ඉත්තැවො මුවෝ රිලවිි කාලයනවා මුලු උඩරටටම මෙි විපත තියෙනවා ආන්ඩුවෙ එකබල්ලෙක්වත් මෙවා බලලා පියවරක් ගන්නෙ නැ මෙසත්්තුටික නැතිකරල දානවනමිි අපිට ඔය කිසිදෙයක් රජයෙන් ඔන නැහැ අපිවවාගෙන කනවා ඉස්සර වැලිමඩ පුදේසයේ වවපු හැම ඉඩමක්ම දැන් අත්හැරදාල තියෙන්නෙ මිනිස්සු පුදුම ුකක් විදින්නෙ කන්න හොයාගන්න අනේ හාමුදුරැවනෙ මෙ ි විදිනදුක මුලුරටටම මුලු ඇස්නැති ආන්ඩුවටම ඇහෙන්න මෙික කියන්නකෝ වැලිමඩින් ඌවපරනගමින් මුලු රටටම කන්නදෙන්න පුලුවන්. ඔබවහන්සේට තෙරැවන්සරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilucateringservicemoragol3792
@dilucateringservicemoragol3792 4 жыл бұрын
සාදු සාදු
@kalyanchandrika9788
@kalyanchandrika9788 4 жыл бұрын
🙏🙏🙏👃👃👃👃👃👃👃👃👃සාදු සාදු සදු
@vipulathilak3781
@vipulathilak3781 3 жыл бұрын
Budhu saranai
@חעעגיחבמע
@חעעגיחבמע 6 жыл бұрын
Sadu sadu sadu ,obavahanseta dirgayusa labeva, uthum u nivanmagatamea pin sath sath veva !!!
@nirmalaakristin2319
@nirmalaakristin2319 3 жыл бұрын
Budusaranai hamuduruwane
@wasanthaamarasinghe9098
@wasanthaamarasinghe9098 5 жыл бұрын
Sadu sadu sadu
@supunnilanka1557
@supunnilanka1557 4 жыл бұрын
Harima watinawa budu saranai !!!!!!!!
@t.mbandara8830
@t.mbandara8830 Жыл бұрын
අපේ හාමුදුරුවනේ බුදුන් ටත් පෙරද පන්සිල් තිබුනේ
@theajweerasinghe4902
@theajweerasinghe4902 4 жыл бұрын
Teruwan saranai deergau wewa
@k.gabyesinghe2635
@k.gabyesinghe2635 3 жыл бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ
@thusharasri6853
@thusharasri6853 Жыл бұрын
Budusaranai ..❤️
@danushkaprasanna911
@danushkaprasanna911 3 жыл бұрын
Taruvan sarani hamuduruvane
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 Жыл бұрын
Wandaneya.pujaneya.gaurawaneya.ape.penwath.suwamin.wahanseta.neduk.neroge.suwaya.labewa.🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
@sugathsilva5271
@sugathsilva5271 4 жыл бұрын
Sadusadusadu mahasangarathnyata mega namskarya wewa.
@shasheen8513
@shasheen8513 3 жыл бұрын
ස්ටුටි
@avishkasampath9048
@avishkasampath9048 3 жыл бұрын
පන්සල තමයි,අදත් හෙටත්,අතිතයෙ ඉදන් තිබුනෙ ගමයි පන්සලයි,වැවයි දාගබැයි,
@bingunirathnayaka4871
@bingunirathnayaka4871 4 жыл бұрын
Sadu Sadu saduuu🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼
@liyanagedon9748
@liyanagedon9748 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 namo buddhaya 🙏🙏🙏🙏🙏 sadu sadu sadu sadu sadu sadu
@washanthamalikarunarathna8502
@washanthamalikarunarathna8502 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rupamanel6589
@rupamanel6589 2 жыл бұрын
Samadama ape hamuduruwange Banak ahala thamai nida ganne sadu
@muthudilhani4530
@muthudilhani4530 3 жыл бұрын
🌼🙏
@shasheen8513
@shasheen8513 3 жыл бұрын
සදු සදු සදු ඔබ වහන්සේ ට
@shasheen8513
@shasheen8513 3 жыл бұрын
ටැන්කිව්
@nilminiganegala2350
@nilminiganegala2350 3 жыл бұрын
🙏🙏🙏
@dinushalakmali7036
@dinushalakmali7036 3 жыл бұрын
Sadu Sadu Sadu
කාගම සිරිනන්ද හිමි part 2
41:08
Spark Motivate Now
Рет қаралды 378 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 32 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,7 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 20 МЛН