පොසොන් පොහොය දින කාගම සිරිනන්ද හිමියන්ගේ වැඩමවීමෙන් ශ්‍රී ලංකා පොලිසිය , ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ බණ

  Рет қаралды 628,293

Sadaham Sisila සඳහම් සිසිල

Sadaham Sisila සඳහම් සිසිල

Күн бұрын

Like 👍 comment 🖊️Share 🌷🌷Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි 🙏🙏🙏🙏
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න
අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ සහ වැදගත් හරවත් සමාජයට අවැසි සම්බුදු දහම හා බැඳුනු හරවත් දෑ මිනිසුන් වෙත ඉදිරිපත් කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය 2021-01-01 වන දින ග්‍රාහකයින් සංඛ්‍යාව ලක්ෂයේ කඩඉම පසුකරන ලදි. එහි හදපිරි නිහතමානී ගෞරවය ඔබ සැමට පිරිනමමි. එහෙත් නාලිකාවේ ඉදිරි කටයුතු නිසි ආකාරයෙන් ගෙන යාම සඳහා යූ ටියුබ් දැන්වීම් පලකිරීම සිදුකිරීමට සිදු වූ අතර මෙතෙක් දිනක් දැන්වීම් වලින් තොරව පැමිණී සඳහම් සිසිල නාලිකාවට 2020-01-05 වන දින සිට දැන්වීම් ඇතුලත් කිරීමට සිදුවිය. එහෙත් ධර්ම දේශනාව අතරතුර දැන්වීම් පලකිරීම සිදු නොකරනු ලබයි.
එම පහසුකම තුලින් ලැබෙන ආදායම සමස්ථ ශ්‍රී ලංකාවේ දිළිඳු බවින් බැටකන අධ්‍යාපනය සඳහා අඩුපහසුකම් සහිත පාසල් ළමුන් වෙත එම මුදල් තුලින් උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා ඔබ දන්නා අධයාපනය හදාරන ඳිළිදු භාවයෙන් බැටකන ළමුන් සිටීනම් අප වෙත දන්වන්න..
එම සියළු පිං කුසල් ධර්ම දේශනා බලන ශ්‍රවණය කරන ඔබටත්, එම ධර්ම දේශනා පවත්වන ස්වාමීන් වහන්සේලාටත්, එය පටිගත කරන සංවිධානය කරන සැමටත් බෙදාහරින මටත් සහයෝගය ලබාදෙන සැමටත් පිං අපේක්ෂාවෙන් සිටින මියගිය පිං ලබාගතහැකි සැමටත් අනුමෝදන් වනු ඇත.
එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම වාණිජ පරමාර්ථ වලින් තොරව මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.
ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.
E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com
ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල
Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.
#Bana #DharmaDeshana # Trending Dharma Deshana, Nuwan Hapugoda, Sadaham Sisila, Kagama Siri Nanda himi, Kotuwe Podi hamuduruwo, Sampath Hapugoda, සිංහල බණ , ධර්ම දේශනා, 2017, 2016 ,2015 , Old Bana ,Mawaraliya Baddiya Thero, Galigamuwe Ghanadeepa Thero, Maniyange bana, Kiribathgoda Ghananada Thero, Galkiriyagama Thro, Kavi Bana, කවි බණ, Buddha Lesson, Dharma seminar, Pattiyawela Mahinda Thero , Isuru Maga Darma deshana, Isuru Maga Darma deshana, Sinhala Bana අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමි - Most Venerable Mahanuwara Wajirabuddhi Thero ven # Motivation - අභිප්‍රේරණය # කවි බණ - Kavi Bana #Sinhala Bana - සිංහල බණ#Borelle Kovida Thero - බොරැල්ලේ කොවිද හිමි# ජීවිතයට වැදගත් හරවත් ගිහියන් විසින් සමාජයට සිදුකරන දේශන සහ සම්මන්ත්‍රණ # Ven Madihe Sugatha Siri Thero- ගරු මඩිහේ සුගතසිරි හිමි # Ven koralayagama saranathissa thero # මාණකදුරේ පඤ්ඤාසාර හිමි කවි බණ- Ven Mankandure Paghghasara Thero # Ven Varayaye Samitha Thero - වරායායේ සමිත හිමි - කාලීණ බණ # Ven Uduwe Dammaloka Thero - ගරුතර උඩුවේ ධම්මාලෝක හිමි # Ven Massenne Vijitha Thero Kavi Bana - # Ven Maverale Baddhiya thero - අතිපූජ්‍ය මාවරලේ බද්ධිය හිමි # කාලීණ ධර්ම දේශනා - Kaleena Dharma Deshana # ගරු උඩුදුම්බර කාශ්‍යප හිමි - Ven Ududumbara Kashyapa Thero # Meheni Wahanse Kiyana Bana.. මෙහෙනින් වහන්සේ කියන බණ # Ven Viharagama Sirinanda Himi - ගරු විහාරගම සිරිනන්ද හිමි # බොධිසත්ව ගුනෝපේත ජානක සී සේනාධිපති - ආශිර්වාද කවි (janaka C Senadhipathi # English - ලොව දිනන්නට අවැසි ඉංග්‍රීසි ඔබත් සරලව සිංහලෙන් ඉගෙන ගන්න # Ven Gangodawilla Soma Thero - පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි # Ven Mankadawala Sudassana Thero - මාංකඩවල සුදස්සන හිමි # Ven Galigamuwe Ghanadeepa Thero - ගරු ගලිගමුවේ ඥාණදීප හිමි # Bodu Bethi Gee - බොදු ගීත ( බෞද්ධ සිංදු ) බැති ගී # Kolabisse Dhammananda Thero # Ven Lenawa Mangala Thero # අපට නොපෙනෙන එහෙත් අද්භුත හැකියා ඇති විශ්ව ශක්තිය # Ven Henduwawe Dammadeepa Thero # කැලණිය අජිත ස්වාමීන්වහන්සේ - Ven Kelaniya Ajitha Thero # Ven Panadura Ariyadamma Thero - හිමාලයේ හාමුදුරුවෝ #ඉන්දිකා සේනාරත්න #යෝගා #YOGA #Janaka_Senadhipathi

Пікірлер: 409
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 Жыл бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏
@somaariyarathna9846
@somaariyarathna9846 Жыл бұрын
T y y m
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 Жыл бұрын
Sadu sadu sadu oba whanseta ape rate taruna පරම්පරාව ගොඩ ganna shaktiya dhiriya නොඅඩුව labewa .සම්මා sambudu saranai .
@Chandani-wd9qp
@Chandani-wd9qp 11 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු ඔබ වහන්සේ ඉක්මන් බවයකදී සැප සහිත මාර්ගයකින් අමා මහා නිවනින් නිවී සැනසේවා!
@RitaLaus
@RitaLaus 2 ай бұрын
Ok 16:20
@w.s6532
@w.s6532 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ oba වහන්සේ හැමදාමත් desana කරන්නේ ඇත්තma තමයි dirgayu ලැබේවා ස්වාමීන් වහන්ස theruwan saranai 🙏🙏🙏🙏🙏
@wijesinghawijesingha8745
@wijesinghawijesingha8745 Жыл бұрын
උතුම්ඌ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඔබවහන්සේට දීර්ඝ කාලයක් මෙවැනි ධර්ම දේශනා පවත්වා දුරුමගට ගිය සමාජය යහමගට ගැනීමට ශක්තිය ධෛර්යය අධිෂ්ඨානය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා ලැබේවා ලැබේවා සාදූ සාදූ සාදූ
@roshansilva5247
@roshansilva5247 11 ай бұрын
. . ,
@pardipaatukoral9161
@pardipaatukoral9161 Жыл бұрын
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ඔබ වහන්සේට තව තව ශක්තිය ධෛර්යය ලැබේවා මේ වගේ ධර්ම ධර්ම දේශනා පවත්වන්න
@PasinduLakshan-h8n
@PasinduLakshan-h8n Жыл бұрын
හරිම ලස්සන බණක්.....💥 හාමුදුරුවන්හට තෙරුවන් සරණයි💥
@samanthalekamge2995
@samanthalekamge2995 Жыл бұрын
තෙරැවන්සරනයි අපේ ස්වාමින් වහන්සේට
@asitharoshan1230
@asitharoshan1230 Жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏
@masiriya-vp3jp
@masiriya-vp3jp Жыл бұрын
Jbb
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 ඔබ වහන්සේගේ දේෂනා වල අහක දමන්නට එක වචනයක් නොමැත.අපගේ ජීවිත යහපත්ව ගොඩනගා ගන්නට ඔබ වහන්සේගේ දේෂනා අගනේය.මේ පින් බලයෙන් ඔබ වහන්සේට උතුම් නිර්වාන ලාබායෙන් සැනසීම ලබන්නට හැකිවේවා.සාදු🙏සාදු🙏සාදු🙏🙏🙏🙏
@samkwt2128
@samkwt2128 Жыл бұрын
ප්‍රමාධවී මේ දර්මදෙශනය ඇසුවේ .මම වැඩ කරන්නේ කුවේට් වල ඉඩක් ලැබෙන හැම වෙලාවෙම ඔබ වහන්සේ⁣ගේ වැඩ සටහන් ධර්ම දේෂනා අහනව. ⁣ඇත්ත ඇති සැටියෙන්ම දේශනා කරන ඔබ වහන්සේට තෙරැවන්සරණයි ...
@TharushidilushikaTharushidilus
@TharushidilushikaTharushidilus Жыл бұрын
ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා.🙏🙏🙏
@SriyaniChandrika-z4b
@SriyaniChandrika-z4b Жыл бұрын
ඔබ වහන්සේ ට දිර්ගායුස පතම්
@seneveirathnaanura2451
@seneveirathnaanura2451 Жыл бұрын
තෙරැවන්සරණයි අපේ හාමුදුරුවනේ .🙏🙏🙏🙏
@jayasenamanjula9944
@jayasenamanjula9944 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය හා දිර්ඝ ආයු
@kuwait3757
@kuwait3757 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි දිර්ඝයුෂ වේවා අපේ හමූදුරුවන්ට
@mohandarshana9282
@mohandarshana9282 Жыл бұрын
දර්මය කියන්නේ මොකක්ද ? මිනිසාට ජිවිතයෙ තිබෙනා බොහො ගැටලු කරදර වලින් මිදි ජිවිතය ඉදිරියට ගෙනයාමට අවස්‍ය බුදුන්ගෙ පෙර ජන්ම උපත් මගින් ද නොයෙක් ජිවිතයන් තුල අප මුහුනදුන් සියලුම හොද,නරක පෙන්නලා දිම තුලින් ජනතාවට ප්‍රානය තිබෙනා තුරු ප්‍රානයට ජිවත් විමෙ මාර්ගය පෙන්නලා දිමසදහා යොදාගත් උපමා තුලින් ජිවිතයට ලබාදෙන උපදෙසය නම් මෙ බුද්ද පුත්‍රයා අද දවසෙන් එදවස පෙන්නලා දිමත් පාලකයාගෙ සිට සියලුම දෙනාගෙ වැරැදි පෙන්නලා දිමට දර්මදෙසනා අනුසාරයෙන් ජනතාවගෙ දෑන්වත් කිරිමට පියවර ගැනිම තුලින් ජනතාව පොසනය කිරීමයි බොරුව වෙනුවෙන් බොරු දෙසනා කියලා කුනුහරප තුලින් ජනතාවට ජොකර් කෙනෙක් වෙලා ඉන්න චිවර දාරින් තුල ඔබ ද මෙ පුරයට බුදුපියාණන්ට පුදනා නෙලුමක් වෑනිය කාගම සිරිනන්ද හිමුයනි ඔබගෙ මෙම පින්මහිමයෙන් ඔබතුමා ගෙ මවු හා පියානන් ද පවුලෙ සියලුම දෙනාට මෙ ආත්මය හා මතුආත්ම බවයෙත් දිවුයමය සැප සම්පත් ලැබෙවා බොහොම පින් හිමියනි
@WRanjith
@WRanjith 3 ай бұрын
ස්තුතිවන්ත වෙනවා ඔය අදහස් දැක්weema පිළිබඳව ...ekagaiy මමත්
@KrishanthiRathnamali
@KrishanthiRathnamali 2 ай бұрын
ගග😊😊❤😅😅😊. ත
@ChamindaIluksuriya
@ChamindaIluksuriya 7 күн бұрын
පුළුවන් කෙනෙක් ස්වාමීන් වහන්සේන් සම්බන්ධ කර ගන්න පුලුවන් නම්බර්යක් දෙන්න
@swarnalathaliyanage4463
@swarnalathaliyanage4463 Жыл бұрын
ඔඛ වහන්සේගේ ආයූ කාලය තුල මේරට ධර්මද්වීපයක් කරල දෙන්න අපෙ හාමූදූරුවනේ අද කාලයට එය අවසිමයි අපි සසරේ අතරමං වෙලා පිහිට වෙන්න හමියනේ එදවස ගෞතම සමිදූ පසූපස නූඹද වඩින්නට ඇති මෙදවස අපට පිහිට වූන මැනවි
@malarchandrasekaram165
@malarchandrasekaram165 Жыл бұрын
Love to listen to the sermons of our Hamuduruwo
@vijerathnebanda8116
@vijerathnebanda8116 Жыл бұрын
Malar (rain )
@shiwanthesudu7020
@shiwanthesudu7020 Жыл бұрын
සාදු සාදු සාදු අපේ හමුදුරුවන්ට තෙරුවන් සරනයි නිදුක් නිරෝගී දිර්ඝයුස
@SunilJayakodi-yr5eg
@SunilJayakodi-yr5eg Жыл бұрын
සාදුසාදු තෙරැවන් සරනයි .
@GayaniGayani-rg2jy
@GayaniGayani-rg2jy 3 ай бұрын
බුදු ගුණ සත්තයයි 🙏🙏🙏
@kanchanakumudu5098
@kanchanakumudu5098 Жыл бұрын
දීර්ගායුශ ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@tutyfg7042
@tutyfg7042 Жыл бұрын
Niduk nirogi dirgau suva labeva 💐💐💐🙏🙏🙏
@ashaashoka4424
@ashaashoka4424 Жыл бұрын
අම්මෝ.... ගහන්න ඕන තැනට නියමෙට ගහනවා. මේ වගේ තව 10ක්‌ හිටියා නම් මේ රට සුර පුරයක් වේවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ගයුෂ ලැබේවා 🙏🙏🙏
@NormanSoisa
@NormanSoisa 5 ай бұрын
Hmm
@lkmrupasingha1279
@lkmrupasingha1279 2 ай бұрын
😅 c ​@@NormanSoisa😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@PriyadarshanaWickramasingh-t8e
@PriyadarshanaWickramasingh-t8e 7 ай бұрын
ලොකු පන්සල් වල සිවුර දාගත්ත මුදලාලිල ඉන්න නිසයි ආරක්ෂාව දෙන්න වෙලා තියෙන්නෙ......දීර්ගායුශ ලැබේවා අපෙ හාමුදුරුවන් වහන්සේට ....ඇත්ත ඇති සැටියෙන් , පැහැදිලිව දේශනා කරන නිසා....
@sisiraudawaththa4350
@sisiraudawaththa4350 Жыл бұрын
මේ රට විනාශ කරපු උන්ට ඇහෙන්න දැනෙන්න ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියට ඇවිත් සත්‍යම දේශනා කරන්න හැකිවීම රටේ වාසනාවකි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@hs...4977
@hs...4977 Жыл бұрын
අපගේ.හාමුදුරුවන්ට. දීර්ඝායුෂ. ලැබේවා.අපගේ.දේශයට මේ.ඉරණම.අත්කර. දුන්.දේශපාලුවන්.ට .ශාපවේවා
@maddumagehemamali2863
@maddumagehemamali2863 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏 taruwan saranaei pin Wath suwa min wahansata maga namas karaya Wawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anandaalahakoon7059
@anandaalahakoon7059 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා කියා ප්‍රර්තනා කරමි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@JayawardhnaJayawardhna
@JayawardhnaJayawardhna Жыл бұрын
😊😊මෙම සත් ක්‍රීයා ව සිදු කරන ඇ ත් ත න්ට බ්හෝ ම පිං 🙏🏻⚛️🌻🌻
@malibh7896
@malibh7896 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@IndraniPodimanike-xc5do
@IndraniPodimanike-xc5do Жыл бұрын
කීමට අවශ්‍ය හැදෑරීම් සියල්ල හදාරා සදහන් කරන්න දක්‍ෂ හිමිනම අප ලද භාග්‍යයක්! නිදුක් නීරෝගී සුවය ඇතිව දීර්ඝ කාලයක් වැජඹේවා දිවයිනටම බුදු දහම කාලෝචිත ධර්‍මයන් තවත් දේශනා කරන්න හා අසන්න ලැබේවා! ප්‍රාර්ථනා කරනවා!,,,,,/// සාදු සාදු සාදු!
@prasadsanjaya6384
@prasadsanjaya6384 Жыл бұрын
Oba wahanseta theruwan saranai
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා
@MSumatara
@MSumatara 3 ай бұрын
Sadu.sadu.sadu.obawahnsata.dergau.labawa.sadu.sadu.sadu🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@lathishaleti1618
@lathishaleti1618 Жыл бұрын
පව් ලෝකයක් නෙමෙයි අපේ හාමුදුරුවනේ පව් රටක්
@sgamagegamage260
@sgamagegamage260 Жыл бұрын
අපේ පූජනීය පිං වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
@sierratelecom
@sierratelecom 3 ай бұрын
😢😮😊
@hewageairangani
@hewageairangani Жыл бұрын
Desana kala yuthu de kelinma desana karana obawahanseta deergayu labewa
@malamala7537
@malamala7537 Жыл бұрын
බුදු saranai
@anomathenuwara7279
@anomathenuwara7279 Жыл бұрын
අපෙ රට කන එවුන්ගෙ අවසානය කෙසේ වෙයිද ?ඔබ වහන්සේට තෙරුවන් සරනයි .
@ajithshanakafernando1300
@ajithshanakafernando1300 Жыл бұрын
අවසරයි අපේ හාමුදුරුවනේ.. ඇත්තටම කාලීන සමාජයට ඔබින ඉතාමත් හරවත් උතුම් ධර්ම දේශනාව ක් ඔබවහන්සේ ගෙන් අසන්නට ලැබුණා. එයට අනේක වාරයක් පිං ලැබෙනවා... නමුත් අපේ හාමුදුරුවනේ අවුරුදු ගණනාවක් මෙවන් ධර්ම දේශනා මේ සමාජය අනන්තවත් ශ්‍රවණය කර තිබුනත් මේ සමාජය එන්න එන්නම වළ පල්ලට ම යන්නේ ඇයි. මොකක්ද මෙතන. තියෙන වැරැද්ද.කෙතනින්ද මේ නිවැරදි කළ යුත්තේ.?
@nilanthathannage1148
@nilanthathannage1148 11 ай бұрын
Kathawa aththa Asana miniscu awaboda karan jiwitha wenas kara gatha uthui . Eheth ada wenne bana ahana eka witharai
@asankaindunil9132
@asankaindunil9132 3 ай бұрын
Oba wahansetat mage uttama namaskaraya
@NilMini-c3h
@NilMini-c3h 11 ай бұрын
Mata aduna me Bana kathawata..niyama Bana kathawa
@PradipaPradipa-jz6rd
@PradipaPradipa-jz6rd 2 ай бұрын
ඉන්නේ මැදපෙරදිග කියලා හැමදාම අමතක කරන්නේ ඔබ වහන්සේ අප පින්වත් සුවාමින් වන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@sanduniliyanage9797
@sanduniliyanage9797 Жыл бұрын
සුන්දර රටක සුන්දර මිනිසුන් බිහි කරන්න අර්ථයෙන් ධර්මයෙන් දේශනාකරන්න ඔබ වහන්සේ ට ශක්තියත්,ධෛර්යයත් ලැබේවා සම්මා සම්දු සරණයි අපේ ස්වාමීන් වහන්ස.
@ranjanirathnayaka
@ranjanirathnayaka 3 ай бұрын
Uuuu🎉😂
@WeerasingheSugathapala8
@WeerasingheSugathapala8 2 ай бұрын
හජ​@@ranjanirathnayaka
@KuwaitKuwait-f7y
@KuwaitKuwait-f7y 10 ай бұрын
Sadu sadu sadu
@lalanthalanantha3953
@lalanthalanantha3953 Жыл бұрын
නියමාකාරව කාලෝචිත සියලු අකටයුතු පහදලා ඇත්ත ඇති සැටියෙන්ම බොරුවට කිසිවකු සතුටු නොකර දේශනා අහලා මිනිසුන් නිවරදි වෙනවානම් සාදූ සාදූ සාදූ
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 3 ай бұрын
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 17:17
@chandrikaherath9956
@chandrikaherath9956 Жыл бұрын
අපේ පින්වත් ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරයම වේවා! සාදු🙏🏽සාදු🙏🏽සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@malikumara4237
@malikumara4237 Жыл бұрын
Desapalanayata nemenne nethi Kalena darma desanawn desana karana ape hamuduruwan wahanseta deergausha, budusaranai!
@Dilukasudarshana-sb4ev
@Dilukasudarshana-sb4ev Жыл бұрын
Mage loke budu hamuduruwo
@manelsajeewani4283
@manelsajeewani4283 Жыл бұрын
ස්වාමින් වහන්සේව වැඩමවා ගන්න ස්වාමින් වහන්සේ සම්බන්ධ කරගත හැකිද ?ක්
@kokilaweerasekara1901
@kokilaweerasekara1901 Жыл бұрын
දියවන්නාවෙ බනක් දේශනාකරන්න අවස්තාවක් ලැබුනොත් කොහොම තියෙයිද.
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb Жыл бұрын
A දවස එනකල් බලාගෙන ඉන්නවා අපි
@sumanarathnama6530
@sumanarathnama6530 Жыл бұрын
Sadu.sadu.sadu 🙏🙏🙏🌻🌻🌻
@stanleyamarasekara8603
@stanleyamarasekara8603 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු හඬ රැව් පිළිරැව් දේවා!!!!
@missmiss6938
@missmiss6938 Жыл бұрын
Me rat යහපත sadha මිනිසුන් යහපත්lesa god.ගැනීමට appe හාමුදුරුවනේ oba .වහන්සේ t ලැබේවා i පතමි
@IndikaKumara-m7w
@IndikaKumara-m7w Жыл бұрын
ලංකාවට ඉන්න එකම හාමුදුරුවො ...බුදු සරනයි දෙවි පිහිටයි
@kalumguruge3268
@kalumguruge3268 Жыл бұрын
තව ඉන්නවා ,එළියට එන් නෑ
@ArunaAruna-fx6ej
@ArunaAruna-fx6ej Жыл бұрын
💥💥💥💥💥💥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PadminiLiyanagama-bw1tp
@PadminiLiyanagama-bw1tp Жыл бұрын
බුදුසරණයි හාමුදුරුවනේ .ඔබ වහන්සේට දීර්ඝ ආයූෂ ලැබේවා !
@UpaliNandasena-nq7id
@UpaliNandasena-nq7id 3 ай бұрын
Sadu sadu sadu🎉
@leelaleela3025
@leelaleela3025 Жыл бұрын
සාදු සාදු සාදු
@sarathgunasena820
@sarathgunasena820 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏.
@dularadamsara3571
@dularadamsara3571 Жыл бұрын
SUPERB
@laxshmandias8405
@laxshmandias8405 Жыл бұрын
තෙරුවන්.සරණයි.කියයුදේ.කියයුතු.තැනේදී.කීමයි..සිහනාදය
@susantha2142
@susantha2142 Жыл бұрын
Ape hamuduruwange bana mama hemadama ahanawa budu hamuduruwo derana kara kiyanawanam tawat lassanai
@susantha2142
@susantha2142 Жыл бұрын
Deshana
@ShyamaNadika
@ShyamaNadika Жыл бұрын
Oba wanshta mage namaskaraya weva
@ramayaranasinha4279
@ramayaranasinha4279 Жыл бұрын
You are a very great Bhikku never care the politions.
@Mali-iu3po
@Mali-iu3po Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@hshewyey1629
@hshewyey1629 Жыл бұрын
අපේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝස ලැබේවා 🙏🙏🙏
@ipapk4537
@ipapk4537 Жыл бұрын
අැත්ත අැති සැටියෙන් පෙන්වාදුන් නුබ වහන්සේට නිදුක් නිරෝගි සුවයම ලැබෙවා සාදු සාදු සාදු
@asokajayaweera5880
@asokajayaweera5880 Жыл бұрын
Ape hamuduruwanta niduk nirogi suwaya labewa saadu saadu
@chamindakarunatathna3204
@chamindakarunatathna3204 Жыл бұрын
Budu saranai hamuduruwane
@PriyangaChandani-bo1hd
@PriyangaChandani-bo1hd Жыл бұрын
Mama denata job aka karanne pita rata oba wahansege darmadeshana nithara nithara ahana kochchara ahuwath athi hithenne nehe suwa min wahansa harma asawen ahanne oba wahanseta theruwan saranai dirgayus Lebewa 🙏🙏🙏🙏
@chandanigamaga7907
@chandanigamaga7907 Жыл бұрын
නිදුක් නිරෝගි දිර්ග ආයු ලැබේවා නාහිමියන්ට 🙏🙏🙏
@rangajeewa7735
@rangajeewa7735 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!!!
@janakasavindra
@janakasavindra Жыл бұрын
පෝඩිඩියේ අද තමයි හරියට ඇහුවෙි
@RanjaniKumariHaratha
@RanjaniKumariHaratha Жыл бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏
@srilankasafari4858
@srilankasafari4858 3 ай бұрын
මැදපෙරදිග සිට අපි ත් හරි ආසාවෙන් හාමුදුරුවන් ගේ බණ අහනවා.තෙරුන් සරණයි
@AnuruddaSilva
@AnuruddaSilva 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@samsungsamsung8443
@samsungsamsung8443 3 ай бұрын
🙏🙏🙏🙏
@maheshkumara8889
@maheshkumara8889 Жыл бұрын
🙏🙏🙏 අපේ හමුදුරුවො හෙට අපේ පන්සලේ 2023/06/27 දින තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ
@gnanapalarathnayaka8837
@gnanapalarathnayaka8837 Жыл бұрын
Gnanapala
@sampathsampath-ut2hp
@sampathsampath-ut2hp Жыл бұрын
ස්වාමීන්වහන්ස සම්බන්ධ කරගැනීමට නොම්මරයක් එවන්න බොහෝ පිං,
@dammikaw9050
@dammikaw9050 Жыл бұрын
ඔබ වහන්සේ විතරයි දේශපාලූවන්ට නොනැම්.ඉන්නේ.. දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏
@MathotaSriyalatha-fk5kx
@MathotaSriyalatha-fk5kx Жыл бұрын
Ķùďuþnßģsnavĺ
@MathotaSriyalatha-fk5kx
@MathotaSriyalatha-fk5kx Жыл бұрын
87
@ranjanirathnayaka
@ranjanirathnayaka 3 ай бұрын
🎉😂🎉
@AsanthaDesilva-gc3qi
@AsanthaDesilva-gc3qi 3 ай бұрын
​@@MathotaSriyalatha-fk5kxhas bee syndrome with sore legs in UK patients who suffer due from HC3S syndrome in UK health services in a number that has a lot more than a great time jobs for Catering and happy life to school or school eken or other school districts or in UK hospitals in a country like the United nations in a world that i think will see how draw of you can do this is a very good idea and the world of science fiction has bee a talent to school for you in UK schools or schools or colleges or schools or schools and schools and universities to school students and the community and to school in UK universities to ensure their work and experience in a variety is name based learning to work in their community or in a variety that has a very good reputation in a country and the way it tomorrow means the school will deserve a great boost for you in your special school eke you and you are a good example to the students ukks2 students UK school eke a talent and fever of a child and fever of their parents or their families or their parents who will see 😢 as 😢 of their families to get a new home and their children and
@anurashantha5918
@anurashantha5918 3 ай бұрын
ඇත්ත ඇති සැටියෙන්ම කතා කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා
@dushanwickramaarachchi5022
@dushanwickramaarachchi5022 Жыл бұрын
බෞද්ධ අපිට අහන්න බන කියන්නේ භද්දිය හාමුදුරුවන් සහ ඔබ වහන්සේ පමනයි
@jdsnfj1113
@jdsnfj1113 Жыл бұрын
හාමුදුරුවන් ගේ බණ අහනවා ආසාවෙන් ලංකාවෙි ඇත්ත හාමුදුරුවන් වහන්සේ නමක් හරි ආසයි ඒ බණ අහන්න .. මම කුිස්තියාණි
@asankaa
@asankaa Жыл бұрын
P😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.😅p😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@rajithadeshanhewawitharana4403
@rajithadeshanhewawitharana4403 Жыл бұрын
😊⁰⁰⁰
@AsangaJ3
@AsangaJ3 5 ай бұрын
A pinwatha garu piwath swamin wahanse Kiowa garage pinwathek.ohu ta yatha awabodaya labi watiathi thanin godaamata Nana nuwana pahala wewa...!!!!.
@PiyasenaHulangamuva
@PiyasenaHulangamuva 3 ай бұрын
P9pස්ස්ස්ස්ස් 6:45 ​@@asankaa
@RanjaniPerera-x1k
@RanjaniPerera-x1k 3 ай бұрын
Qsasasa​😢@@asankaa
@ashapriyadarshani5618
@ashapriyadarshani5618 Жыл бұрын
Sadu sadu sadu
@gamagewarapitiya4290
@gamagewarapitiya4290 Жыл бұрын
කන දානයට ණය නති හාමුදුරුවන්ට අපේ නමස්කාර ය.ඔබ වහන්සේ සිඋරට ණය නැහැ
@නවගමනක්
@නවගමනක් Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාධූ ..සාධූ ..සාධූ ..🙏🙏🙏🙏
@knksenanayake5530
@knksenanayake5530 Жыл бұрын
සාදු සාදු සාදු බුදු සරණයි දෙව්පිහිටයි තෙරුවණ් සරණයි 🙏🙏🙏
@lilasri3440
@lilasri3440 Жыл бұрын
අපේ suwamen wahansata taruwan sarani budusarani davepehetai deergayusa labaawa අපේ හාමුදුරුවන් wahansata nerooge සුවය labaawa budusarani
@roshenavishka4346
@roshenavishka4346 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏බුදුසරණයි අපේ හාමුදුරුවනේ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏
@dnmmagret7506
@dnmmagret7506 Жыл бұрын
Budu Saranal
@chinthakaweerarathne8521
@chinthakaweerarathne8521 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.දීර්ඝායු වේවා.නිවන බොහෝ දුර නොවේවා 🙏🙏
@tilakakumari1627
@tilakakumari1627 Жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ මෙිනිර්මල දහම මෙිඇත්ත කාටද ඇහෙන්නේ ඇහෙනවනමි අපේ රටට මෙහෙම වෙයි දගගොඩක් පිං අපේ හාමුදුරුවනේ
@maddumageweerasinghe5872
@maddumageweerasinghe5872 Жыл бұрын
රටට සරිලන බණ.ඇත්ත කියන හාමුදුරැවෝ......තෙරැවන් සරණයි....
@tkmdasanayaka8624
@tkmdasanayaka8624 Жыл бұрын
තේරැවන් සරනයි අපේ හමුදුරැවනි
@hemaniedikkumbura8698
@hemaniedikkumbura8698 6 ай бұрын
Theruwan saranai swamin wahansa ape ganata weda ma karaganna kohomada kiya denagannata kemathi tel no labadenna budusaranai
@sithijasandesh
@sithijasandesh 3 ай бұрын
,🎉🎉🎉🎉🎉🎉🎉 2:11
@manorirajakaruna2650
@manorirajakaruna2650 Жыл бұрын
තුච්ච දේශපාලුවෝ ලග දෙකට නැමෙන්නේ නැත්තේ ඔබ වහන්සේ විතරයි
@dilrukdananjya3799
@dilrukdananjya3799 Жыл бұрын
Sera wedada manda
@mitulibandara8854
@mitulibandara8854 Жыл бұрын
Patta ane
@anandasamaralo1978
@anandasamaralo1978 Жыл бұрын
ඇත් ත.කතව
@manjulasenarath3419
@manjulasenarath3419 Жыл бұрын
ඇත්ත
@priyankapushpakumari3115
@priyankapushpakumari3115 Жыл бұрын
🙏🙏🙏
@leslieperera5589
@leslieperera5589 Жыл бұрын
කාලෝචිත ධර්ම දේශනාවක්. සැබැවින්ම අනර්ඝයි..
@janakaaththanayaka5559
@janakaaththanayaka5559 Жыл бұрын
Danna kenek innawa nam mata ape hmuduruwange pon nambr ekak dannako
@gangawijayananda6780
@gangawijayananda6780 Жыл бұрын
🙏🙏🙏 .ඔබ වහන්සේ සුවපත් වෙත්වා .!! !!! .
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 Жыл бұрын
Saadu saadu saadu 🙏🙏🙏🌼🌼🌼
@manjuladinesh8211
@manjuladinesh8211 Жыл бұрын
🙏🙏🙏
@hgshshgsjsb3089
@hgshshgsjsb3089 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kumarawelekumbura9832
@kumarawelekumbura9832 11 ай бұрын
චතුරාර්ය සත්‍යය අවබෝධ වී ඉක්මන් භවයකදී නිවන් අවබෝධ වේවා."හාමුදුරුවනේ,"!!!.
@nitadesilva5989
@nitadesilva5989 Жыл бұрын
🙏🙏🙏
@VihagaSithum-my9ys
@VihagaSithum-my9ys Жыл бұрын
Oba wanseta niduk nirogi suwa labewa ,🙏🙏🙏
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 30 МЛН