කුලියාපිටිය සෙල්ගිරි විහාරයේ සිට අතිපූජ්‍ය කාගම සිරිනන්ද හිමි විසින් පවත්වන ලද ධර්ම දේශනය

  Рет қаралды 235,171

Sadaham Sisila සඳහම් සිසිල

Sadaham Sisila සඳහම් සිසිල

Күн бұрын

Like 👍 comment 🖊️Share Sri Lankan 🇱🇰
Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය මේ වනවිට නොමිලයේ ධර්මය ප්‍රචාරය කරනු ලබන ශ්‍රි ලංකාවේ පවතින යූ ටියුබ් චැනල් අතර ප්‍රමුඛස්ථානයක් ගනුලැබ ඇත්තේ ඔබ සැමගේ පැවති විශ්වාසය සහ සදහම් සිසිල චැනලයේ උඩුගත කරන ලද ගරුකටයුතු ස්වාමීන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කර නිසාවෙනි. ඒ පිලිබඳ අවංක ගෞරවය ඔබ සැමට පුදදෙනු ලබයි.
එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම ධර්ම දේශනාවලින් මුදල් ඉපයීම් සිදුනොකරන අතර. දැන්වීම් පලකිරීම් සිදුකිරීම් සිදු නොකරන බවත් මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.
ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
* සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.
E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com
ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල The Most Venerable Kagama Sirinanda Thero (Galkiriyagama Hamuduruwo) preached the Dhamma sermons on how to lead the people of Sri Lanka and the world in good ways and see them in the life of true Buddhism and fulfilling their duty as a true human being.
_____________________
Do subscribe to our channel so that you don’t miss out on #Ven Kagama Sirinanda Thero you tube channel !
⚠Warning: This content is Originally Produced by the Ven Kagama Sirinanda Thero owning 100% Exclusive Copyrights Worldwide; Don't re-upload, re-distribute or re-produce these content to avoid copyright strikes. ⚠
Office Address:
Siri samadi Viharaya, Pahaminiyagama, Galkiriyagama, Anuradhapuraya.Sri Lanka
©️ Ven Kagama Sirinanda thero-2020.All Rights Reserved ® #DarmaDeshana #Sinhala #බණ
ඔබත් අපේ බලාපොරොත්තුවට ශක්තියක් වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අප දැන හෝ නොදැන කල වැරදි බොහෝ ඇති. ඒවා හදාගන්න බැරිවෙන්නත් ඇති. ඒ සදහා සමාජයතුල ඇති වැදගත් දේ අප ඔබට ගෙන එන්නෙමු. ඒ සදහා බුදු දහම තුල, ජෝතිශ්‍ය, අධයාත්මික, සමාජීය, නායකත්ව වැඩසටහන් අප ඔබවෙත ජීවිතය හදාගන්න, ජීවිතය දකින්න, හරියාකාරව ජීවත් වන්න, හැමදාමත් වාණිජ පරමාර්ථ වලින් තොරව ඔබට වටින හරවත් නිර්මාණයක් දායාද කිරීම සඳහම් සිසිල අපගේ බලාපොරොත්තුවයි.
Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

Пікірлер: 149
@priyanisubasingha4342
@priyanisubasingha4342 3 жыл бұрын
Budu saranai devi pihitai Sadu sadu Sadu 🙏🏻🙏🏻🙏🏻
@Perara-rk4yi
@Perara-rk4yi 7 ай бұрын
😅🎉
@Perara-rk4yi
@Perara-rk4yi 7 ай бұрын
Vgghjup
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 3 ай бұрын
වන්දනීය පුජනීය අප ස්වමින්වහන්සට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා මේ උතුම් දර්මදේසනාව අසා ❤❤❤
@rangebandara2596
@rangebandara2596 4 жыл бұрын
සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා....🙏🙏🙏🙏🙏
@madudarshani7407
@madudarshani7407 4 жыл бұрын
අපේහාමුදුරැවනේ කිසිම කමිමැලිකමක් නැතිව ආසාවෙන් අහංඉන්න පුලුවන් දේසනාවක් ඔබ වහන්සේ දේසනා කරන්නේ
@sisirajayanath5151
@sisirajayanath5151 3 жыл бұрын
Opus
@asokadasanayaka4378
@asokadasanayaka4378 4 жыл бұрын
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි චිර ජිවනය ලැබේවා .🌼🌼🌼
@dishnadishna
@dishnadishna 3 жыл бұрын
අපේ ස්වාමින් වහන්සේ මම ඉන්නේ ඔමාන්වල මම ඔබ වහන්සේගේ බන අහන්නේ හරිම ආසාවෙන් ඔබ වහන්සේට තෙරුවන් සරනයි
@chathuranimesh3122
@chathuranimesh3122 3 жыл бұрын
පින්වත් අපේ හාමුදුරුවන්ට බුදු බව අත් වේවා 🙏🙏🙏🙏🙏🙏
@susanthijayakodi8202
@susanthijayakodi8202 4 жыл бұрын
Oba wahansata taruwan saranai mama kuwait apa hamuduruwana mama udata wadapatan ganna oba wahasaga darrmadasanawak ahaaha amuduwana🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇
@LiPppp-xu5we
@LiPppp-xu5we 2 жыл бұрын
මම ඉන්නේ ඩුබායි වල මං හරීම අසවොන් ඔබා වහන්සේගේ බන මං අහනවා මටත් අසවක් තීයනවා ඔබ වහන්සේ අපේ ගමේ බනටත් ආරාධනාවක් කරන්න මම නුවර ඔබ වහන්සේට දළඳා සමීදු පිහිටයි
@malindasandaruwan8589
@malindasandaruwan8589 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ......🙏🙏🙏🙏🙏🙏
@sandyakumari6956
@sandyakumari6956 3 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@balasuriya4149
@balasuriya4149 3 жыл бұрын
සාදු...සාදු...සාදු.....
@rameahkw1462
@rameahkw1462 3 жыл бұрын
Sadu sadu sadu
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 5 жыл бұрын
සාදූ...... සාදූ .....සාදූ........
@enokamanoripereradesilva2914
@enokamanoripereradesilva2914 5 жыл бұрын
Ane hamuduruwane, awasarai. Ape nendamma bohoma hodai. E amma puthala 5 denage bebadu kam nisa duk karadara winda. Lelila 5 denata duwala 3 denata wada e amma aadarei. Api 5 denath e ammata godak senehasai. Lelila thama e amma, thaththa balagatte . Ane e dennama apiwa dala giya. Ape pethuma me daruwo 8 dena kisima aathmeka e demaupiyanta nolebewa kiyala. E tharam hoda dennek e aya. Karumayak geuwe. Oba thumata mathu budda shasanaye Budun deka niwan sepa lebewa.... 🙏🙏🙏🙏🙏🙏🙏
@malikapoi7585
@malikapoi7585 4 жыл бұрын
Sadu Sadu sadu nidukneroogeebaavayamalabaevaa labaevaa apae gauravaneeya suvaameenvahansaeta.mama kuliyapitiyae
@ajithjayasinghe9027
@ajithjayasinghe9027 Жыл бұрын
Aththa ape hamuduruwane.sinhalayan thama pau drustingen pirila enne.
@siriyawathie4977
@siriyawathie4977 5 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහාන්සෙට නිදුක් නිරෙගි දිර්ඝආයුෂ ලැබේවා සාදු සාදු සාදු ..මම..බහරෙන් ඉදන් ඔබ .වහාන්සෙගෙ..බණ..අහන්නෙ..සාදු සාදු සාදු
@dishnadishna
@dishnadishna 3 жыл бұрын
මම den ඉන්නේ ඔමාන්වල මම ලන්කාවේ රාජන්ගනේ ඔබ වහන්සේ මගේ පන්සල බන කිවා එදා හරිම ආසාවෙන් ඔබ වහන්සේගේ බන අහුවා den phone එකෙන් you tube එකෙන් බන අහන්නේ
@chittrawallehamege3163
@chittrawallehamege3163 5 жыл бұрын
Theruwansaranae..OBAWAHANSEEGE.DARMADEESANA.HAKITHARAM.ANTHARJAALAYATA..MUDAAHARENNA
@thusaarifernando8489
@thusaarifernando8489 3 жыл бұрын
sudu saranai.oba wanseta
@doglasdoglas7395
@doglasdoglas7395 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@chamindarohan6372
@chamindarohan6372 Жыл бұрын
🙏🙏🙏✨️
@wasanthamadhu2445
@wasanthamadhu2445 4 жыл бұрын
Theruwansaranai Obawahanseta!
@siriyawathijayakodi9941
@siriyawathijayakodi9941 4 жыл бұрын
ඔබ වහන්සේ කරන කාලීන මෙහෙය ඉතාමත් වටිනා දෙයක් බුදු සරණයි
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 3 жыл бұрын
🙏🙏🙏💐💐💐💐
@supunperepa3671
@supunperepa3671 4 жыл бұрын
🙏🙏🙏
@padminijayathilaka7406
@padminijayathilaka7406 5 жыл бұрын
Budu saranayi
@geetikarandaniya9375
@geetikarandaniya9375 5 жыл бұрын
sadu sadu sadu
@sianusi9355
@sianusi9355 5 жыл бұрын
සාදු .සාදු අපේ.ස්වාමීන් .වහන්සේ ට.පින්.මෙවනි.ධර්ම .දේශනා වක්කලාට
@jayawathiesunetra5619
@jayawathiesunetra5619 4 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@ramanayakaamary7745
@ramanayakaamary7745 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gamingkavi6371
@gamingkavi6371 4 жыл бұрын
හොඳම බන
@chandrikadissanayake6074
@chandrikadissanayake6074 4 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා ! මේ සංසාර ගමනේදී මෛත්‍රී බුදුන්දැක අමාමහ නිවනින් සැනසීම ලබන උතුම් වු නිර්වානයම ලැබේවා !ලැබේවා !ලැබේවා !🌷🌸🌸🌼
@susanthasisil6901
@susanthasisil6901 4 жыл бұрын
3
@ajithkumara2264
@ajithkumara2264 3 жыл бұрын
l
@chandanichandani7318
@chandanichandani7318 2 жыл бұрын
Ape hamuduruvane Oba vahanse vada inne koheda.apita Oba vahanse ha venna avashavak hadala denavada.mama job Ekak karanava.mata nivadu davas 2 senasurada irida e davas 2 n ekka Oba vahanse muna gahenna barida eth inne koheda danne na ape hamuduruvane
@nissankasamarasinha257
@nissankasamarasinha257 3 ай бұрын
17:33 is the one
@iegiieijfigiwg4868
@iegiieijfigiwg4868 Жыл бұрын
BUDUSRANEA
@piyaseelikodagodaarachchi7014
@piyaseelikodagodaarachchi7014 5 жыл бұрын
Kiln lamageetha 6 y
@chanakaishara1050
@chanakaishara1050 3 жыл бұрын
🙏🙏🙏
@sithairangani1026
@sithairangani1026 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalithdassanayake3351
@lalithdassanayake3351 3 жыл бұрын
Sadu sadu sadu
@ساروناس
@ساروناس 3 жыл бұрын
මම ඉන්නෙ සෞදි එත් හැමවෙලේම ඔබ වහන්සේගේ දර්මය නිතරම අහනවා නොදන්නා ගොඩක් දේවල් ඔබ වහන්සේගෙන් ඉගෙන ගත්තා ඔබවහන්සේ නිදුක් නිරෝගී කාලයක් වැජබේවා දර්මයේ බලයෙන් බුදුන් දැක නිවන් දකිත්වා
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@janakajanaka233
@janakajanaka233 5 жыл бұрын
Sadu sadu sadu
@kdananjaya9280
@kdananjaya9280 2 жыл бұрын
Api Hamuduruwane mata enna geyak Katana gamen hadal dennako lamai 2e magi Biridai Aurudu 17 k kuli nivasaka inne ani obavahanseta godak Pin Budu saranai !
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 3 жыл бұрын
esenam athitha katha. dharma bohomyak thiyanawa. pinkam pode krapu pinkam walata ninda krapu Story ma godak asa etha Pinwath swaming wahanse 🙏🙏🙏
@dhammikmanel5245
@dhammikmanel5245 3 жыл бұрын
සාධු සාධු සාධු ඔබ වහන්සේට දළදා සමිඳු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා බූදූ සරණයි 😀😀😀😀😀😀😀😀😀😀😀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍👍👍
@anandarajapaksha9394
@anandarajapaksha9394 3 жыл бұрын
Kude hamuruwanta nada allanna
@puspakumary3485
@puspakumary3485 4 жыл бұрын
🙏🙏🙏
@liyanagedon9748
@liyanagedon9748 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 namo buddhaya 🙏🙏🙏🙏🙏 sadu sadu sadu sadu sadu 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@sajeewanitanujasajeewanita5902
@sajeewanitanujasajeewanita5902 4 жыл бұрын
Ape hamuduruvane oba wahansege ban a godak asaven ahanne kaleta obina bana hodata hith walata wadinwa mehema bank ahanna pin ati apata oba wahanseta teruwan sarani. Sadu,,,,sadu,,,,sadu,,,,🙏🙏🙏
@shamilkasandaruwan6057
@shamilkasandaruwan6057 3 жыл бұрын
සාදූ
@priyankalakmini194
@priyankalakmini194 3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .....🙏🙏🙏🙏🙏
@chandieta8043
@chandieta8043 3 жыл бұрын
පිංවත් අපේ හමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිවන හේතු වෙිවා සාධු` සාධු` සාධු` 🌷🌷🌷🌷
@Helaya_history
@Helaya_history 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@sameerasandaruwan8984
@sameerasandaruwan8984 Жыл бұрын
Appe swamin wahansa me sanaharak paviddanta pissu tama mama dakka niws walata siwurath dala duwanawa.kochchara nindithada.
@anurathushantha4811
@anurathushantha4811 3 жыл бұрын
Teruwan saranai ape හාමුදුරුවනේ
@swarnahanauer9241
@swarnahanauer9241 5 жыл бұрын
mewani dharmadeshna apa siyaludenata asiemata salaswana obsamata pin.swamienwahanseta deergayusa labewa.
@Wasantha-g1w
@Wasantha-g1w 3 жыл бұрын
ape hamuduruvan vahanse kavadaka ho budun daka nivan dakithva!
@udulawathierajapakshe3362
@udulawathierajapakshe3362 3 жыл бұрын
ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සුවයත් දීර්ඝායු සුව දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
@ramanayakaamary7745
@ramanayakaamary7745 3 жыл бұрын
සාදු සාදු සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manofimabuka5727
@manofimabuka5727 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@syedjaan3165
@syedjaan3165 3 жыл бұрын
සාදු .සාදු සාදු .අපේ .ස්වාමින්වහන්සේට.තෙරැවන් .සරනයි .
@සමරානිල්මිනි
@සමරානිල්මිනි 5 жыл бұрын
සාදූ සාදූ සාදූ
@sagararanasinghe5146
@sagararanasinghe5146 5 жыл бұрын
Hi
@pramadasakuwait6635
@pramadasakuwait6635 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@manjulatikiri9237
@manjulatikiri9237 3 жыл бұрын
අපේ හාමුදුරුවන් ට පලමු ව නමස්කාර කරමි...පිටරටක තනිවෙලා ඉන්න අපිට ඔබවහන්සේගේ බණ පුදුම විදිහට හිත සන්සුන් වෙනවා ...ලෝකයේ තිබෙන බයානක රෝගය නිසා අපි බොහොම අසරණ වෙලා ඉන්නේ හාමුදුරුවනේ ...ඔබවහන්සේගේ දේසනා වලට ඇහුම්කන් දුන්නා ම හිත පුදුම විදිහට නිමෙනවා ....ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය හා දිර්ඝ ආයුෂ ලැබේවා ....🙏🙏🙏🙏🙏...🌷🌷🌷🌷🌷🌷..මම ඔබවහන්සේගේ පංසලේ ඝංඨර කුලුණ හදන්න බාර ගත්ත ඊශ්‍රායලයේ මංජුලා ....
@kalyanisrilanka4078
@kalyanisrilanka4078 4 жыл бұрын
Penwat.ape.hamuduruwane.sadu.sadu.sadu
@idunilwijaya9068
@idunilwijaya9068 4 жыл бұрын
සාදු සාදු සාදු
@nalanijayasiri6914
@nalanijayasiri6914 3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට ...මම ඉන්නෙ ඕමාන් ඔබවහන්සේගේ බන අහන්නෙ හරිම ආසාවෙන් ...ඔබවහන්සේට උතුම් නිර්වානය අවබෝධ කර ගැනීමට ශක්තිය ලැබේවා ....
@renuakhtar2567
@renuakhtar2567 5 жыл бұрын
Sadu sadu sadu
@chandieta8043
@chandieta8043 3 жыл бұрын
🌷🌷නමෝබුද්ධාය 🌷🌷සාධු` සාධු` සාධු` 🌷🌷
@priyanisubasingha4342
@priyanisubasingha4342 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@Neranjala-z4n
@Neranjala-z4n 8 ай бұрын
අපේ හාමුදුරැවනේ දෙදහස් විසිහතරෙ කියපු බනත් මම අහල ඉවරයි මෙි නැවත නැවත අසනවා කොචිචර ඇහුවත් එපාවෙන්නැ මට එකපාරටම කේන්තියක් එනවා එක හදාගන්නම තමයි මම බනඅහන්න පුරැදුවුනේ තාම ටිකක් තියෙනවා මට හරි ආසයි හැබැහින් දැකගන්න අපේ හාමුදුරැවො මම තාම පිටරට ඉන්නේ නමිබරය දාන්න පුඑවන්ද අපේ හාමුදුරැවන්ගේ
@shubashini373
@shubashini373 5 ай бұрын
Weyhyesa.nobala Ratakaminssu....minsunkaranna Wehyeseyna.obawahanseyta Niduk.nirogye.bawama Labyewa.sadu.sadu.sadu Budusaranayi
@kamelialiya8332
@kamelialiya8332 5 жыл бұрын
බොහොම ස්තුතිය හොඳයි අපි කතා කරන්නම්
@samithsumana1079
@samithsumana1079 4 жыл бұрын
K. Gnanasirihimi 0768803746
@udulawathierajapakshe3362
@udulawathierajapakshe3362 3 жыл бұрын
අපේ සොයා ස්වාමීන් වහන්ස සමුදි කාර්යය ගැන කියපු කතා නං සත්‍ය කතාවමාත් බඩගා බඩගාලා සමෘද්ධියක් හදාගත්තාඅවුරුදු දෙකයි ආපසු ඉල්ලුවා mage swamiya සදාකාලික ලෙඩෙක් දරුවා පොඩි මමත් අසනීප කාරයෙක්මම දීලා දාලා මම මගේ ජීවිතේ ගැටගහගන්න අදටත් මම ජීවත් ජීවත්වෙන්නේ කුලියාපිටියේ තෙලඹු ගම්මන වසමේ තාමගමේ ඉන්න සේරම පෝසතුන් සමෘද්ධිය දුප්පත් අපේ ඒවා තමා උදුරගත්තේ අනේ සතුටින් දුන්නාඔබ වහන්සේගේ සත්‍යය කතාවට ස්තුතියිගොඩාක් පින් කොතන ගියත් කොතන ගියත් ඇත්ත කියන්නඕනා ඒක ඇත්ත
@LathaLatha-n3e
@LathaLatha-n3e Ай бұрын
T😊
@rameahkw1462
@rameahkw1462 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් අපේ කාගම ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ඔබ වහන්සේට බුදු සරණයි සියලු දෙවි රැකවරණයි
@gaminijayakody5133
@gaminijayakody5133 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට
@sameerajayawardana4893
@sameerajayawardana4893 5 жыл бұрын
Me hamuduruwange nomber ekak danna kenek innawanam mekata reply karanna ane loku upakarayak
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 3 жыл бұрын
Oya Asathpurushya kohe yaida melowama. Vipaka lebe paralowath duk wipa gewannama wenawa Pinwath our swaming wahanse niduk niroge wewa suwapath wewa Suwapath wewa suwapath wewa 🙏🙏🙏
@JM52official
@JM52official 4 жыл бұрын
😍
@dineshkumara3965
@dineshkumara3965 2 жыл бұрын
Theruwan saranai ape hamuduruwan wahansa....... Deerghayusha ath wewa ....
@girlyjans2944
@girlyjans2944 3 жыл бұрын
7
@nilanthiherth4556
@nilanthiherth4556 2 жыл бұрын
.
@kantipusfakanti1159
@kantipusfakanti1159 4 жыл бұрын
Ammoooo
@sujithpriyantha3257
@sujithpriyantha3257 3 жыл бұрын
කනට්ටේ bana
@premalatha2370
@premalatha2370 5 жыл бұрын
Sadu Sadu Sadu niduk niroogi wewa oba wahanseta.
@sannskhshsidj4593
@sannskhshsidj4593 5 жыл бұрын
Sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sadewmikumarasingha4515
@sadewmikumarasingha4515 5 жыл бұрын
Ape hamuduruwo banakata wadamma ganne kohomada.
@malaniranasinghe6214
@malaniranasinghe6214 5 жыл бұрын
Sadu sadu sadu oba wahanseta dirga ausa labewa. Bana ahanne itlie sita.
@kamelialiya8332
@kamelialiya8332 5 жыл бұрын
අපෙ හාමුදුරුවන්ගේ number aka denna puluwanda
@sadahamsisila
@sadahamsisila 5 жыл бұрын
0712993000 ta sms ekak ewanna awashya hethuwa sadahan kara
@manjulapushpakumara4719
@manjulapushpakumara4719 5 жыл бұрын
21 සිද්දියෙන් පස්සේ ඔබ වහන්සේ දැක්කේ නැහැ🤭🤭🤭
@nadinadi5756
@nadinadi5756 5 жыл бұрын
Hariyata hariyata hari.
@kaveelokaya1301
@kaveelokaya1301 2 жыл бұрын
Theruvan saranai
@SheelaGamage-v4o
@SheelaGamage-v4o 7 ай бұрын
ඔබ වහන්සේ නිදක් වේවා
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 10 ай бұрын
Apa hamudurwanta dirgaysa labawa niduk nirogi bawaya labawa budu sarani sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@damikagood7273
@damikagood7273 3 жыл бұрын
Theruwan Saranai ape hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrawataketiya7154
@chandrawataketiya7154 2 жыл бұрын
අර්තවත් බන අහන්නඔබ වහන්ස රටට වටිනවා
@JM52official
@JM52official 4 жыл бұрын
😘🥰
@araliyadilruksidlilruksi794
@araliyadilruksidlilruksi794 5 жыл бұрын
,සාදු සාදු
@sameerasandaruwan8984
@sameerasandaruwan8984 Жыл бұрын
Oba wahanseta mage uttama namaskaraya wewa
@ashikamaduwanthi7124
@ashikamaduwanthi7124 3 жыл бұрын
Theruwan saranayi ape hamuduruwane
@malshanwikrama3579
@malshanwikrama3579 5 жыл бұрын
සාදු සාදු!!!!!
@jeewapriyadarshani8767
@jeewapriyadarshani8767 5 жыл бұрын
Sadu sadu sadu
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 17 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 125 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 93 МЛН