KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Oba Himi Una Nowei
4:27
Ra Dolos Paye
5:23
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
The Best Band 😅 #toshleh #viralshort
00:11
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
Sadhana (සධානා) -
Рет қаралды 41,405
Facebook
Twitter
Жүктеу
1
Жазылу 70 М.
Rookantha Goonatillake
Күн бұрын
Пікірлер: 109
@RookanthaGoonatillake
10 күн бұрын
සධානා ......... සධානා ......... පෙම් මාලිගා සදන්නෙපා සධානා ඔය මාලිගා රැඳෙන්නේ නැ සධානා සධානා ...... රන් තාරුකා ගනින්නෙපා සධානා ඔය ආදරෙත් තරු වාගෙමයි සධානා ඔබට පුදන මගේ ආදරේට ඔබට ලියන පෙම් හසුන් කොලේට ඔය ජීවිතේ පුදන්නෙපා ළඳේ සධානා ......... පෙම් මාලිගා සදන්නෙපා සධානා ඔය මාලිගා රැඳෙන්නේ නැ සධානා එක මොහොතකින් හදේ තැවුල් නිවී ගියා එක දිනයකින් අපේ ලොවක් සැදී ගියා එක යහනකින් සිතේ පැතුම් පිරී ගියා එක වදනකින් හැඟුම් නිවී ගියා හා... සධානා ......... පෙම් මාලිගා සදන්නෙපා සධානා ඔය මාලිගා රැඳෙන්නේ නැ සධානා සිත සිතන සිතන දේ හදක් සොයන්නේ නැ හද පතන පතන දේ ගතක් පතන්නේ නැ ගත සොයන සොයන දේ මුවක් කියන්නේ නැ මුව කියන දේ ඔයා අහන්නේ නැ නැ.. සධානා ......... පෙම් මාලිගා සදන්නෙපා සධානා ඔය මාලිගා රැඳෙන්නේ නැ සධානා සධානා ...... රන් තාරුකා ගනින්නෙපා සධානා ඔය ආදරෙත් තරු වාගෙමයි සධානා ඔබට පුදන මගේ ආදරේට ඔබට ලියන පෙම් හසුන් කොලේට ඔය ජීවිතේ පුදන්නෙපා ළඳේ සධානා ......... පෙම් මාලිගා සදන්නෙපා සධානා ඔය මාලිගා රැඳෙන්නේ නැ සධානා Lyrics - Rookantha Goonatillake
@avishkamadhubhashana491
7 күн бұрын
❤
@mubarakhussain6531
Күн бұрын
හරිම ලස්සනට ගායනා කරනවා...❤
@TrilieshiyaJayawardana
8 күн бұрын
නියමයි පුතේ...ප්‍රියංකර තත්තාට දිල්හානි මවට ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! තෙරුවන් සරණයි !!!
@prageethchamara5531
4 күн бұрын
Band එක සුපිරියට Playකරනවා...
@lakpriyabandara2623
7 күн бұрын
රූකාන්ත මහතාණෙනි ඔබේ නව නිර්මාණ මෙවැනි දක්ශ තරුණ පිරිසට දායාද කරන්නට පුලුවන් නම් අපෙන් පසුව එන පරම්පරාව හොඳ රසයක් ඇති සංගීතය අත්විඳිවි.
@dishanrathnayake1183
8 күн бұрын
ගීතය මනා ලෙස ගායනා කරනවා. රූකාන්ත ගුණතිලක මහතාගේ තවත් විශිෂ්ට නිර්මාණයක්.
@kapitechnologysrilanka4280
9 күн бұрын
මිල්ටන් පෙරේරා ආදරණීය කලාකරුවාගේ මුනුපුරා... දිල්හානී ප්‍රියංකර යුවලගේ පූතා... ලස්සනයි.. සියා වගේ රට හොල්ලන්න පුලුවන් හඩක්.. ගොඩක් නව නිර්මාණ කරන්න ජය වේවා!!!
@gayanijayasuriya1138
7 күн бұрын
ලස්සනම ලස්සනයි දිල්මින්.❤තාත්තා වගේම ලස්සන හඩක් තියෙන්නෙ🌟 අපි පොඩි කාලෙ හරි ආසාවෙන් අහපු සිංදු ආයෙම ඇහෙද්දිත් හරි සතුටුයි 💐🌟
@weerasingheni1464
8 күн бұрын
Woow ... ඒ කාලයේ ගින්දර වාගේ අහපු ගීත.. ❤❤
@kalpa1010
9 күн бұрын
තාත්තාගේ සිංදුව පුතාට නියමෙට සෙට් වෙන්නේ දැන්.🎉🎉🎉🎉🎉
@TimothyWaidyarathne-g3f
9 күн бұрын
Singing නං singing ❤. සින්දුව වලාකුලක් වගේ ඇඟේ හැමතැනම 🫶🏿
@shiranthachandimal9496
9 күн бұрын
පරම්පරා මුල් පුරුක් වලින් ලැබුනු දායාද බ්‍රෝ... මිල්ටන් පෙරේරා ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ...
@DaSuspiciousStew
6 күн бұрын
ලස්සන මිහිරි කටහඬ ❤
@deshabandara
23 сағат бұрын
පට්ට කමෙන්ට් එක ❤
@neeliyafernando7418
8 күн бұрын
තාත්තා වගේ ම ලස්සන ට හැගීම්බර ගායනාවක් ඔබෙන් මා වින්දේ....දෙවියන් ගේ ආශිර්වාදය නිරතුරුව ඔබට පතනවා
@roshansujeewa398
3 күн бұрын
හරිම ලස්සනයි පුතේ..ඕගොල්ලෝ මේ හැමදේම රකින්න ඕනේ ❤️
@dulikaabeyratne-mm5st
7 күн бұрын
පෙම් මාලිගා අස්ථිර යි. That is true! Excellent singing,music and lyrics ❤.
@NadeeEkanayaka-jt8xu
Күн бұрын
සුපිරි 🌹🌹🌹
@cheranmadusanka5899
6 күн бұрын
Patta voice eka malli ❤❤❤❤
@prabodhatheekshanabalack
4 күн бұрын
මාර ගති මචං❤
@බේබිඅමේලියා
4 күн бұрын
Puduma lassanak ❤❤❤❤❤
@srimali7136
15 сағат бұрын
Wow 😍❤️🔥❤️🔥❤️🔥
@himalihimali1251
8 күн бұрын
@dilmin perera you became one of my favourite voice after listening this amazing singing❤❤❤well done bro❤❤
@nishanegodage8651
6 күн бұрын
නියමෙටම කියනව....
@elmowimalaratne1927
6 күн бұрын
Heart touching ....song of your ...Amazing Voice ...You have a Bright Future ....Good Luck .!
@anulamadurapperuma5154
9 күн бұрын
Mara lassanai..godak kalekin ahuwe.priyankaratath wada lassanata kinawa...woooow❤❤❤❤❤
@ChamindaSilva-x6v
3 күн бұрын
සුපිරි ❤❤❤
@Dilsam-h5u
6 күн бұрын
Superb singer. Beautiful melody
@dulanirandika3697
8 күн бұрын
Very nice lyrics, music & voice ❤❤ 😍
@JeeWani-u6l
4 күн бұрын
Very ❤❤very❤❤very nice Good bless you 💞💐💐💐💐💐💐
@kalpanilokuge522
7 күн бұрын
හරිම ලස්සනයි ❤
@SathsaraMotors-z9c
5 күн бұрын
E voice eka ❤
@nimalmalgahamuladeniya9351
5 күн бұрын
❤Wow excellent super 👍👍👍👍👍 very very nice ❤❤❤❤
@nishanthakumara6358
4 күн бұрын
ලස්සනයි ❤️❤️❤️
@srimalieperera2457
5 күн бұрын
Harima ahinsaka voice ekak .. so beautiful ❤
@LakmaliAnne
4 күн бұрын
Nice voice ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dushananuradha-zw7vp
Күн бұрын
What a marvellous melody this is!!! Really pleasing chord work. Can somebody please name the flute/horn, played by Mr. Nalaka here? Thanks
@withchana
2 күн бұрын
Addicted to the melody and the voice ❤
@chettiarachchiHettiarachchi
6 күн бұрын
Lassanama lassanaii..❤❤
@Dcag123
7 күн бұрын
කැසට් වලින් ඕක ඇහුවේ ඉස්සර. 😆
@oshendreginold9094
2 күн бұрын
❤️Rukage melody & chord work kiyanne patta✨
@muddikaashani9636
9 күн бұрын
Wow....thaththa kiyanawatath wada lassani...oya program eka rupawahiniye giya dawase idan api balan hitiye youtub release wenaan....marama lassanai...❤❤❤❤
@nadirajeewantha1145
3 күн бұрын
Excellent well done
@sanjeewaperera5731
7 күн бұрын
Sweet singing.... dear and sweet melody... sweetee music arrangements and... sweetie lyrics by legend Rooka....❤❤❤❤
@Rps-d6o
8 күн бұрын
දිල්මින්..👌👌💓💓
@elmowimalaratne1927
4 күн бұрын
Very .attractive and ..melodious .
@inokakumari1
3 күн бұрын
Aurudu 35ka athitheta aran giya,ape jiwethe sundarama kale,rookantha enawa ekkama apiwa amuthu lokekata aran giya,hithin adere karapu ayawa hithema thiyan horen adere karana gaman me sindu ahauwa... adaraniya 80/90 aye kawadawath enne na.
@chandanimalkanthi416
6 күн бұрын
ලස්සනයි ගොඩක්
@punchisamanali8738
9 күн бұрын
Mara Lassanai..Mewane Sindu ❤❤❤❤❤❤ Me Song eka Gayana karana Kenage..Voice ekat👌👌❤
@NireshFerdo
9 күн бұрын
❤❤ me sinduwa ahaddi mata awurudu 15...eda idan ma ahanwa
@sstracks997
7 күн бұрын
all ways brilliant ❤ my legend , rukantha❤
@dilshanthilnabandara5804
7 күн бұрын
This is wow❤
@Sandakathmini01
7 күн бұрын
තුන් වැනි පරපුර
@waasfrank
5 күн бұрын
Superb
@PrasaBro_
9 күн бұрын
❤️ voice superb 🥰
@m.vidarshanarogerdesilva6967
7 күн бұрын
Superb.... Congatulation....
@neowmalayeshan7498
Күн бұрын
🖤🖤♠️🖤🖤😊
@HLASumi
5 күн бұрын
❤❤❤❤❤Supper ❤❤❤❤❤
@madugeethonline
4 күн бұрын
වික්ටර් රත්නායක ගෙ පුතාගෙ ඩ්‍රම්ස් කොහොමද🎉
@minfernando8519
4 күн бұрын
පට්ට
@IreshaSandamali-k5o
9 күн бұрын
❤ wow lovely song 💞
@FernandoKrishan
5 күн бұрын
Beautiful 👌❤
@NayanaDeSilva-t7k
5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shyamalishyamali9463
4 күн бұрын
❤Ahnba agnba asi good luk❤❤❤
@nishanthafernando-ud5gk
9 күн бұрын
Malliyo thawa unndu wenna👍
@anurangadissanayake7013
9 күн бұрын
♥️♥️♥️♥️♥️
@aroshperera4754
7 күн бұрын
Niyamai puthe...❤
@ramiru_vip
8 күн бұрын
WOW ....❤❤❤❤❤
@nadeekashrimalifernandowar7685
9 күн бұрын
Woow 😘😘😘😘
@ishanimekala2225
9 күн бұрын
Wow
@manolikumari8506
9 күн бұрын
Shaa
@devanyafernando9357
7 күн бұрын
👌👌👌👌
@susenadapilamina9324
9 күн бұрын
Wow❤❤❤❤❤
@NadeekaFernando-e8z
7 күн бұрын
❤👍😘👍
@TimothyWaidyarathne-g3f
9 күн бұрын
සිත බිඟුන් / බැඳිලා වචන දෙකේ පොඩි ඉඩ හුස්ම හිරකලා ❤
@sandaruwanhewage5724
9 күн бұрын
Voice ❤
@CBEye
8 күн бұрын
💐🌟🌟🌟🌟🌟
@salindasiriwardene3386
9 күн бұрын
❤❤❤
@ShewonReshal
9 күн бұрын
❤
@sampathkumara9779
9 күн бұрын
ප්‍රියංකර පෙරේරාගේ පුතා නේද❤
@ayesh991
6 күн бұрын
01.05 speed ahuwanm maru
@thusharichampika7870
7 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@naradajayathilaka8601
6 күн бұрын
❤❤Meepani wage
@nilangandinusha9443
7 күн бұрын
Rahatama kiyanawa. Kan pirenawa
@punchisamanali8738
9 күн бұрын
Dilminge Voice ekath Superr❤
@rithikthrishal
9 күн бұрын
Wow voice..🥹❤❤
@amalwijesekara8675
9 күн бұрын
Book shop එකක නමක් බලලා නේද මේ සිංදුව හැදුනේ. වෙන ස්ටුඩියෝවක වැඩක් කරන ගමන් නේද මේ සිංදුව හැදුවේ.
@isharaperera8377
9 күн бұрын
@amalwijesekara8675 ජුවලරි shop 😁
@waasfrank
9 күн бұрын
Jewellery shop
@eskuom
Күн бұрын
Sonu Nigam වගේ
@LifeNature-jf7wz
9 күн бұрын
අනේ මෙයා රිතික් රෝෂන් වගේ.
@NalakaChaminda-h6k
5 күн бұрын
ඔය කොමෙන්ට් දාන මිනිස්සුන්ට කියනවා ගායකයෙක් හඳුනගන්න නම් මුල් සංගීතෙට ගිහිල්ලා අහන්න කියලා. මේ ගායකයො නෙමේ.
@KushanneharaKushan
Күн бұрын
Lassanai ❤❤
@chettiarachchiHettiarachchi
6 күн бұрын
Lassanama lassanaii..❤❤
@SanathGunasena
7 күн бұрын
❤❤❤, amaizing voice ❤❤❤
@TimothyWaidyarathne-g3f
9 күн бұрын
සිත බිඟුන් / බැඳිලා වචන දෙකේ පොඩි ඉඩ හුස්ම හිරකලා ❤
@miyurusomarathne
6 күн бұрын
❤
@shenalikulasekara1556
6 күн бұрын
Wow ❤❤❤❤❤
@poojaniathukorala358
8 күн бұрын
❤❤❤❤❤
@happypoppypandashow5806
8 күн бұрын
❤❤❤❤
@chamathkaranayanamini5508
5 күн бұрын
❤
@sankagunathilaka8199
7 күн бұрын
❤❤
@rishiniwijesinghe8377
7 күн бұрын
❤❤
@naradajayathilaka8601
7 күн бұрын
❤❤❤
@hewamadihageudara7202
7 күн бұрын
❤❤❤❤
@thwankaconstruction
Күн бұрын
❤
4:27
Oba Himi Una Nowei
Release - Topic
Рет қаралды 5 М.
5:23
Ra Dolos Paye
Dr. Ajantha Ranasinghe Official
Рет қаралды 9 М.
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
3:26
Sudu Meeduma (සුදු මීදුම පීදෙන තොටිල්ලේ) - @SANUKA | Piyum Neela Vila (පියුම් නීල විල)
Rookantha Goonatillake
Рет қаралды 43 М.
24:03
තාත්තගෙන් වැඩිපුරම ගුටිකාපු දවස මතකද ? | MA BALA KALE Ft. DILMIN PERERA @DilminPerera
Neth FM
Рет қаралды 37 М.
25:28
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
ReMixLK Wedding DJ
Рет қаралды 913 М.
රජයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව
Rupavahini News
Рет қаралды 1,5 М.
14:13
RAINI LIVE with LunuDehi ❤️🎙️
Lunu Dehi
Рет қаралды 278 М.
12:11
ප්‍රියංකර පෙරේරා, Priyankara Perera With SUNFLOWERS, පැරණි සන්ෆ්ලවර් LIVE ආසිරි උදාන RECREATED SOUND
AM Rangana Music Hub
Рет қаралды 348 М.
19:06
Obage Dothin Pidu Adare(ඔබගෙ දෝතින්)සෝමසිරි මැදගෙදර
Kumamusiclk
Рет қаралды 142 М.
3:58
Purane (පුරාණේ) - @SANUKA | Piyum Neela Vila (පියුම් නීල විල)
Rookantha Goonatillake
Рет қаралды 51 М.
16:17
Sinhala Songs | Adaraneeya Rohana(ආදරණිය රෝහණ) - Chandana Liyanaarachchi Live Performance
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 481 М.
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН