No video

වාහන පුරුදු කරන කොට කෙල්ලන්ට මෙහෙමත් බහිනවද ?නිවැරදිව මැනුවල් වාහනයක් ධාවනය කරන්න දැනගනිමු

  Рет қаралды 109,056

Sahana School

Sahana School

Күн бұрын

Пікірлер: 215
@MovieworldLK489
@MovieworldLK489 11 ай бұрын
වහන පදින්න ආසාවක් අවා අයියේ.. ඔයා කියලා දෙන විදිය දැකලා.. මාර ඉවසිල්ලක් ඔයාට තියෙනවා ♥️♥️♥️
@muthukalum8430
@muthukalum8430 10 ай бұрын
මටත් ලර්නස් එපා වෙලා තියෙන්නේ මට විතරක් නෙමෙයි ගොඩක් අයට ලර්නස් එපා වෙලා තියෙන්නේ ඒකටඑකම හේතුව තමයි පුහුණු කරුවන්ගේ වැරදි සහ හැසීරීමේ මෙන්ම පාරිභෝගිකයා බල්ලෙක්ට සමාන කර කථා කරන එකම පෞද්ගලික ආයතන වර්ගය ලෙස මෙරට රිය පුහුණු ආයතන පත්වී තිබීමයි මගේ පුද්ගලික අත්දැකීම් තියෙනවා හරිම පහත් විදිහට මට ලර්නස් එකේ සැලකුවේ මම අදටත් උන්ටත් උන් හදපු වදපු කාලකන්නි දෙමව්පියන්ටත් එක්ක සාප කරනවා ඒවගේම අහිංසක මිනිස්සුන්ට බලු විදිහට සලකලා ගත්ත හැම සතයක්ම හැඳිගෑවිලා විනාසවෙලා ගිහින් උන් පාරෙ හිඟා කන්න ඕනෙ.. මොකද උන් අසාධාරන විදිහට සැලකුවේ මට විතරක් නෙමෙයි එන හැම එකාටම .
@lionsshekels3305
@lionsshekels3305 9 ай бұрын
ඔව් මේකට ඇත්තටම ඇත්තටම ක්‍රියා මාර්ගයක් නැද්ද ලමයි හරි අසරයි
@Dimuthu_K
@Dimuthu_K 4 ай бұрын
learners kaarayo ballo wage lamainta baninne
@nagu6220
@nagu6220 3 ай бұрын
Eththa malli ape lernerce eke masakata deparai purudu karanne salli gannakota kivva bike,threevil,van kiyala den van vitharailu purudu karanne anith deka vena kohe hari purudu vela ennalu
@user-xh3gm8tc2z
@user-xh3gm8tc2z Ай бұрын
මමත් ලයිසන් ගන්න කාලේ වෙනදා ගියපු වෑන් එක නැතිව වෙන වෑන් එකක නගින්න උනා.එදා උගන්නපු මනුස්සයා මට ගැහුවෙ නැති ටික විතරයි.මම හිතුවෙම ඌ ඉන්න පැත්ත බෝක්කුවකට අල්ලන්නමයි.කොහොමහරිකාගෙනම හිටියා.එහෙම උනානම් පොරට ජීවිතේ නෑ,මට කවදාවත් ලයිසන් නෑ.වාඅහන පදින්න බැරි නිසානේ ලර්නස් යන්නේ.උන් බල්ලොන්ට වගේ බනින්නගත්තම් මතක පොඩ්ඩත් අමතක වෙනවා
@malkapriyadarshani1305
@malkapriyadarshani1305 29 күн бұрын
😅
@nilanthiZoom123
@nilanthiZoom123 11 ай бұрын
සර්...ළමයි ලනස්වලදි හරිම අසරණයි...හරිම බයෙන් ⁣ඉන්නෙ...
@nishanisenarathna1230
@nishanisenarathna1230 10 ай бұрын
මම ඉන්නේ නුවර..මාත් ගිය මාසේ ඉදලා learners යනවා.සර්ගේ vedios හැම එකක්ම මම බලනවා.ආධුනික අපිට සර්ගේ මේ හැම Vedio එකක්ම ගොඩාක්ම වටිනවා.Thank You So Much Sir...මම ගොඩක් දේවල් සර්ගෙ vedios බලලා ඉගෙන ගත්තා...
@Senusenu5
@Senusenu5 Ай бұрын
ලර්නර්ස් යන්නෙ සල්ලි ගෙවලනම් ඇයි පුහුණු වෙන මිනිස්සුන්ට බනින්නෙ??? එහෙම කරන්න අයිතිය මොකද්ද, එහෙම බැන්නම කතා කලහම ලමයි එහෙම බයටම උගන්නන ඒවත් අමතක වෙනව. සුහදව කතා කරල එ පුහුණුව හරියට දෙන්න ඕනෙ සල්ලි ගන්නවනම්. නැත්තම් නිකන් ඉන්න ඕනෙ.
@chandimohotti7867
@chandimohotti7867 9 ай бұрын
ලර්නස් එකේ අය හිතාන ඉන්නේ අපි ඔක්කෝම දැනගෙන එන්න ඕනා කියලා
@mishelepsiba3331
@mishelepsiba3331 2 ай бұрын
Tomorrow is my trial, now I'm watching these videos for simple explanations. Thankyou for this videos. Very useful
@lahirusandaruwan8986
@lahirusandaruwan8986 11 ай бұрын
මම නමි වාහනේට නැගලා 150ට විතර පාගලා ගියා පුරුදු කරන එකාට කට උත්තර නෑ 😂
@hasindurathnayake1804
@hasindurathnayake1804 11 ай бұрын
😂
@damsakperera-vb4jq
@damsakperera-vb4jq 4 ай бұрын
😂😂😂😂😂
@KapilaJayalath-um8jd
@KapilaJayalath-um8jd Ай бұрын
😂
@damiththaranga4574
@damiththaranga4574 18 күн бұрын
Ane boru nokiya hitapan..
@ENSIMANO
@ENSIMANO 7 күн бұрын
Highway එකේද උඹට පුරුදු කරේ 150 ට යන්න ? අනේ නිකන් පලයන් ලබ්බෝ යන්න.අනික 150 ට යන්න උඹට පුළුවන් ලබ්බටද ලර්නස් එකට ගියේ 😂😂 🖕
@lakshithachamod1928
@lakshithachamod1928 11 ай бұрын
මාතර ශාන්ත ලර්නස් එකේ ඩයල් එක නම් පලවෙනි දවසේ ඕක කියනවා😂 පුරුදු වෙලා එන්න එපැයි තමුසෙලා😂
@susanthaliyanage7072
@susanthaliyanage7072 11 ай бұрын
පුරදුවෙලානම් ඉන්නෙ එනාගාවට අහවල් එහෙකට යන්නෙයැ.
@sleducation8907
@sleducation8907 10 ай бұрын
මගෙත් එක 😂😂😂😂😂😂
@Ima275
@Ima275 7 ай бұрын
යකෝ.. පුරුදු වෙන්නනෙ යන්නෙ
@nadeekahashini4231
@nadeekahashini4231 6 ай бұрын
පුරුදු වෙන්න තමයි යකො ආවේ කියන්න එපැයි
@janakarajaguru6743
@janakarajaguru6743 4 ай бұрын
පිස්සු නැත්නම් ෂෝක්
@KusunLive-td5gl
@KusunLive-td5gl 11 ай бұрын
මම පුරුදු උන ලනස් එකනම් කතා කරලා වැඩක් නැ එපාම කරපු ලනස් එකක් වාහන පදින එකත් එපා වෙනවා
@yasirusamudhitha2723
@yasirusamudhitha2723 11 ай бұрын
Denna epai mena deka wenna...😌
@s.d8828
@s.d8828 11 ай бұрын
Nama kiyapanko 😅
@dilankaherath1388
@dilankaherath1388 11 ай бұрын
යකෝ.. අපෙත්...හැමදාම බැනුම් අහනව මම😂
@DasunKalhara-u2x
@DasunKalhara-u2x 6 күн бұрын
A- acserlater B- break C- cluch මෙහෙමනෙ එන්න ඕනි 😂
@ushandinithdinith615
@ushandinithdinith615 6 ай бұрын
අපි ලේසිවට තැන් තැන වෙල තියෙන ල්‍රර්නස් වලින් රියදුරු බලපත්‍ර ගත්තට සහන ඩරියිවින් පුරුදු කරනවට් අමතරව. ඔයිල් ටැන්ක් වෝටර් ටැන්ක් බ්‍රේක් ටැන්ක් තියන තැනුත් පෙන්නනවා.. සහන ල්‍රර්නස් ලංකාවේ අංක #1
@sampathsuranga5279
@sampathsuranga5279 10 ай бұрын
අඩෝ අයියා මටත් තරහා ගියා කෙල්ලට එකපාරටම බැනපු එකට...😂😂😂...ඔයා නම් සුපිරි අයියා ...මේ ඔයාගෙ නම්බර් එක දෙන්නකෝ...පුළුවන් නම් ලොකු උදව්වක් අයියා ❤❤❤
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 2 ай бұрын
රියදුරු පුහුණු ගැන නම් මම දන්නා කෙනෙක් නොවේ යි ඒත් මෙවන් අසාධාරණයන් ඕන තරම් සිදු වෙනවා ඇති මිනිසුන් ට මේදේවල් කියා දැනුවත් කිරීම් වට්නවා 💓🏵️💓🏵️💓🏵️💓🏵️💓🏵️ ස්තූතියි ඔයාට ❤️❤️❤️💥💥💥👍
@Foodysl12
@Foodysl12 11 ай бұрын
අපිට බැන්න බැනුම් නම් කෙල්ලොන්ට බැන්නේ නෑ අපෙ හාමුදුරුවනේ 😂😂
@yasirusamudhitha2723
@yasirusamudhitha2723 11 ай бұрын
Denna tibbe kanata ekak baniddi man wage..😌eda idan baninaw adui kiyal tama arnchiya..😅
@Ranasinghelagessandamali-dq2in
@Ranasinghelagessandamali-dq2in 11 ай бұрын
​@@yasirusamudhitha2723😮
@kavindubandara7172
@kavindubandara7172 11 ай бұрын
Eka atta
@officialmrcrazy
@officialmrcrazy 11 ай бұрын
😂❤ අනිවා අපේ ලර්නර්ස් එකේත් එහෙම තමා වුනේ බං...
@MtFz-od7ju
@MtFz-od7ju 2 ай бұрын
😂❤
@jeeniyarupasinghe9678
@jeeniyarupasinghe9678 Ай бұрын
Aththatama lamai lernas yanne igenagannane.lernaswala ugannana aya irshawatada manda baninne.godak amaru subject igenaganna puluwamnam.draiving igenaganna ekath hodin baninnathuwa kiyala denawanam puluwamne igenaganna .nuwara lernas ekaka pushpa kiyala ganukenek igannuwa harima musalai.eganigennam igenaganna hambawenna katawath.manasika ledek.hamotama kiyanne hodata lamainta guruwarayek widiyata kiyala denna.
@user-hh3ji3fv9o
@user-hh3ji3fv9o 7 ай бұрын
සර්, මාත් ලර්නස් යනවා. ඩ්‍රයිවින් සීට් එකේ වාඩිවෙන්නේ පුදුම බයකින්. අපි දැනගෙන නෙවෙයි නේ වාහන පදින්න එන්නෙ.පොඩ්ඩ එහෙ මෙහෙ වුණාද ඉවරයි බනිනවා. මම ට්‍රයල් පාස් නොවුණොත් ආය ලයිසන් ගන්න හිතන්නෙ නෑ . මට එපා වෙලා ඉන්නෙ .අපේ අඩුපාඩු බැන්නට හදාගන්න පුළුවන් ද,? අනික ළමයි හැමෝම එකම හැකියාවෙන් නෑ නේද ?ඇත්තමයි මම ජීවිතේ කරපු ලොකුම මෝඩකම ලර්නස් යන්න ගත්ත තීරණය .
@MsOsha123
@MsOsha123 23 сағат бұрын
matat ehema tama. 😢
@wasithadilanka3698
@wasithadilanka3698 11 ай бұрын
කාර්තික් නැතුව කිසි ජොලියක් නෑ කාර්තික් තමයි ඕන 😑
@chamakanireshthilakarathna851
@chamakanireshthilakarathna851 8 күн бұрын
Vidiyo eka dekapu gamannam matath dukak ethiuna kanthawakata thiya pirimi kenek unath adunika lamek kiyala , නමුත් meka iwarawenakan mama beluwa nihathamani mahathmagathiguna ethi sri kenwk ,thans apawa denuwathkalata
@sameeralakmal-fb9ni
@sameeralakmal-fb9ni 4 ай бұрын
මම ගියපු පලවෙනි දවසෙම ඔය වගේම කැ ගැහුව මටත් 😂😢 ට්‍රුයල් දීල‌ ගෙදර එන ගමන් දීල ආවේ කෑම හොස්පිටල නතරවෙන්න 😂😊
@gayanidulanjalee
@gayanidulanjalee 2 ай бұрын
😂😂😂😂 ammoo mata yanna bayayi 😂😂😂
@officialmrcrazy
@officialmrcrazy 11 ай бұрын
😂❤ ඒත් බං මම ගියපු ලර්නස් එකේ වුනේ කොල්ලට බැනල කෙල්ලනට ආආආආදරෙන් කතා කරපු එක... 👇❤️
@AmalMd-oe9rk
@AmalMd-oe9rk 7 ай бұрын
🇱🇰
@srilankanjoks4710
@srilankanjoks4710 11 ай бұрын
Super❤ 11:16
@chamilathuduwage7646
@chamilathuduwage7646 9 ай бұрын
Most Valuable information.Thank you. Good Luck.
@sithuwili884
@sithuwili884 11 ай бұрын
කාර්තික්ට රිවස් කැම් ඩිස්ප්ලේ එකෙන් කෝල් ගත්ත සුදු අම්මි මෙ 🤣🤣🤣🤣🤣🤣🤣❤❤❤❤
@user-rz3ex7qz2m
@user-rz3ex7qz2m 11 ай бұрын
කාර්තික් ගෙ සුදු අම්මි 😁
@viduraruwan9976
@viduraruwan9976 11 ай бұрын
😂😂😂😂
@kokilarupasinha1519
@kokilarupasinha1519 11 ай бұрын
🎉අම්මෝ....😂😂😂
@damsakperera-vb4jq
@damsakperera-vb4jq 4 ай бұрын
😂😂😂
@gayanmaduranga4962
@gayanmaduranga4962 10 ай бұрын
මෙලෝ රහක් නෑ.. කියවනවා කියවනවා ඉවරයක් නෑ පිස්සු වගේ.. මුලදි නෙමේ මේ උගන්නද්දි කතා කරන විදිහ ගැනයි කමෙන්ට් එක
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 27 күн бұрын
දන්නේ නැති නිසානෙ. මෝඩයෝ ඉගනගන්න එන්නෙ දන්නවානම් ඉගනගන්න එනවාද ඔයාලා දන්නවා කියලා හරියට වැඩ්ඩො වාගෙ අලූතින් එන අයට කෑගහන එක වැරදියි. හොදින් කරැනාවෙන් කියලා දෙන්න එතකොට තමා හැමෝම ආසාවෙන් දෙයක් ඉගනගන්න එන්නෙ. හැම ලර්නස් වල වෙන දෙයක් ගෑනූ ලමයි සෑහෙන්න බයයි එන්න නිකන් නෙමේනෙ එන්නෙ මූදල් ගෙවලා බැනූම් අහන්නයි ඉගෙන ගන්නයි ..2. දෑනගෙන එන්න කියන්නෙ ඔයාලා. මරැ කතා දන්නවානම් ඔයාලා ලගට. එනවාද දෑනගෙන ඉගෙනගන්නනේ ඔයාලා ලගට එන්නේ. මූදල් ගෙවලා නිකන් උගන්නනවානම් කමක්නෑ. ඔහොම කෑගගහා බෙරිහන් දෙනකොට වාහනේ කපන පැත්තට නෙමේ කැපෙන්නේ. මං හැම ආයතනයකටම. කියන්නේ. මේ එන අයට. කරැනාවෙන් උගන්නන්න❤❤😂
@sheelaalfred5267
@sheelaalfred5267 26 күн бұрын
ගම්පහ මාලා ලර්නස් එකේ පුහුනුකාරිනිය මල යක්ශනියක් වගේ ඒ දවස්වල ලමයින්ට බැන්න දැන් කොහොමද දන්නෑ
@Sspriyadarshani
@Sspriyadarshani 11 ай бұрын
අම්මෝ බය වුනා මං 😕 හෙට පුහුණුව යන්න හිතන් හිටියේ 😄
@shavijay3659
@shavijay3659 12 күн бұрын
නියම සර් කෙනෙක් ❤️❤️❤️
@SITHUM346
@SITHUM346 11 ай бұрын
සර්ට වැරදුනා A ඇක්සලේටරේ B බේක් C කල්ච්
@SahanaSchool
@SahanaSchool 11 ай бұрын
Yes
@shoneclavin7457
@shoneclavin7457 4 ай бұрын
කලබලේනෙ😂
@RLProduction1000
@RLProduction1000 11 ай бұрын
ඔය අර රාගම සහන එකේ Cashier එකේ ඉන්න අක්කා නේ 😂😂😂
@user-qh3jr1xo7f
@user-qh3jr1xo7f 7 ай бұрын
attada bn
@pavithrasamarathunga517
@pavithrasamarathunga517 18 күн бұрын
විරජ මාතර ❤❤❤ මිස් ප්‍රියන්කා හරිම ලස්සනට කියල දුන්නා .අනේ දැන් කොහෙද දන්නෙ නෑ
@user-kt3oe1vb7e
@user-kt3oe1vb7e 23 сағат бұрын
අපොයි ඔව් ..අත්දැකීම් තියෙනවා..සල්ලිත් ගෙවල නොගිහින් ඉන්නෙ ..යක්කු වගේ බනින්නෙ..ඩ්‍රයිවින් එපාම වුනා. මාතර ලර්නස් එකක්..මට විතරක් නෙමේ..බහුතරයකට බනිනවා..වදකාරයො අපිට් වද දෙනවා..කියනවා.
@user-mh5kb8pv6s
@user-mh5kb8pv6s 20 күн бұрын
Oyalage bus purudu karana supun niyamai niymetama purdu karanawa supiri❤❤
@senudionara
@senudionara 8 ай бұрын
මුලින්ම බෙල්ටෙක දාගන්න ඕනේ. ඒක අමතක වුනාද. පොළිසියෙන් දඩ ගැහුවානම් තේරෙයි.
@prabhashiinduwari5863
@prabhashiinduwari5863 18 күн бұрын
ape learners eke nm hitpu aya marama hodai marama friendly kawadawath sarenwath katha krla na apita mkkhri podi waraddak unoth ek vihiluwk krla kiyla denwa aphu krnnepa kiyla
@user-gd7rc9bt3n
@user-gd7rc9bt3n 2 ай бұрын
හැබැයි සපත්තු දාලා තමයි ප්‍රංශෙ මම ලයිසන් එක ගත්තෙ. මොකද එයාලා සපත්තු නැතිව වාහනයට ගොඩ වෙන්න දෙන්නෙ නැහැ ඇගිලි වලින් break එක පාගනකොට ඇගිලි කඩලා යන්න පුලුවන් හදිස්සි අවස්ථාවක. අපේ රටේ සපත්තු දාලා වාහන පදින්න බැහැ තමයි නමුත් සැඩල්ස් දෙකක් හරි කකුලට හිර වෙන එකක් දාගෙන තමයි වාහනයක් driving කරන්න ඕන. හෝන් එක හදිස්සි අවස්ථාවක විතරයි අපේ රටේ මිනිස්සුන්ට පිට රටවල මිනිස්සු හිනා වෙනවා අපි හෝන් එක උඩගෙන වාහන පදවන්නෙ කියලා ස්ටියරින් වීල් එක අපි අත්දෙක උඩින් තියා ගන්නෙ මොකද අපි ඉක්මනින් වාහනය කපා ගන්න නම් ස්ටියරින් වීල් එක හරි මැදින් අල්ලගෙන බැහැ. අනික බය කරන තරමට ඉගෙන යන්න අය වැරදි කරනවා වැඩි . පුලුවන් තරම් බය නොකර ඉන්න නමුත් ඔයා කරන්නෙ ලේසි කාර්‍යක් නෙමෙයි. මේ කරන දේ හරි වටිනවා . අද බිහිවෙන රියදුරන් වැඩිපුර පිස්සො ඒ නිසා driver කෙනෙකුට හික්මීමෙන් වාහනය එලවන්න පුරුදු කරන්න . මොකද මම ලංකාවෙ license එක අරගෙන ගියෙ නමුත් ප්‍රංශෙන් එයාලා මගෙ license එක accept කලේ නැහැ එහෙන් ආයෙ ගන්න කිව්වා . මම හරිම බයෙන් පාරට වාහනය ඇල්ලුවෙ නමුත් එහෙ වාහන ලයිසන් එක ගත්තට පස්සෙ කිසිම බයක් නැහැ පුරුදු driver කෙනෙක් වගේ ගියා පලවෙනි දවසෙම. ඒ කියන්නෙ අපිට වාහනය ඇතුලෙ driverගෙ කොටස විතරයි කියලා දෙන්නෙ . ලයිසන් එක ගත්තට ලංකාවෙ එලියට වාහනය ගන්න බයයි.
@TaniyaDesari-tf6bf
@TaniyaDesari-tf6bf 11 ай бұрын
Hammoo ganu lamainta baninna nam epoo. Ambo mata ohoma benna nam bayatama heart attack hadei 🙄
@yasirusamudhitha2723
@yasirusamudhitha2723 11 ай бұрын
A......kollonto bannoth hodadi d ethakota....?
@xgamer660
@xgamer660 11 ай бұрын
Ganunta oyita wada baninawa mn yana learns eke
@yasirusamudhitha2723
@yasirusamudhitha2723 11 ай бұрын
@@xgamer660 anna ගුරුවරු..😌
@nimaldissanayake4333
@nimaldissanayake4333 13 күн бұрын
ඩ්‍රයිවින් පුරුදු කිරීම ගොඩක් වෙහෙස කරවන දෙයක්.ඒක හැමෝටම කරන්න බෑ.ඕනෑම දක්ශ රියදුරෙකුට උනත් තව කෙනෙකුට පුරුදු කිරීම කරන්න බෑ.පුහුණු කිරීමට විශේෂ පුහුණුවක් ලබාගත යුතුයි .
@s.isuranga7543
@s.isuranga7543 11 ай бұрын
අපිට ඕනේ කාර්තික්
@user-oy1ol9ul1l
@user-oy1ol9ul1l 11 ай бұрын
Ko ane karthik aiya 😢
@buddikaperera280
@buddikaperera280 Ай бұрын
Learners හොදයි husband ගෙ lessons වලට වැඩිය
@farukmiah7906
@farukmiah7906 10 күн бұрын
Mama wagenam kana palenna dekak denawa ogen igana ganima paththakata thiyala
@shanthakumara3394
@shanthakumara3394 19 күн бұрын
Oya Hoda mhathtayek Salli gathtath oyata pin
@heshanperera4744
@heshanperera4744 18 күн бұрын
Mata nam lernes yana eka epa wela thibbe pahadiliwa kisima deyak kiyala denne habai baninna nam dannawa hodata
@allitem403
@allitem403 8 күн бұрын
දැන් ලර්නස් වල බනින්නේ නෑ බිස්නස් එකක් වෙලා,දැන් බනින්නේ නෑ,ෆේල් උනාම ආයේ ගානක් ගෙවන්න වෙනවනේ,
@SWKKAdventureSri-Lanka
@SWKKAdventureSri-Lanka 8 күн бұрын
Ane pav. She is a nice girl.
@susanthaliyanage7072
@susanthaliyanage7072 11 ай бұрын
තනිවම වාහනයක් පාරෙ එලවගෙන යන්න මුලසිටම පුරුදු කරල ගන්න එකත් ලෙහෙසි නෑ නේද.
@nandane4647
@nandane4647 7 ай бұрын
මමත් ආසයි පුරුදු වෙන්න 🙏🙏🙏🌹👍
@ThilakshiMadusha-yf5js
@ThilakshiMadusha-yf5js 18 күн бұрын
Me sr godaka hody...atahatama...wena dewl kiyanne
@nimaldissanayake4333
@nimaldissanayake4333 11 ай бұрын
ගියර් එක 1 සිට 2 ට ගේන විට එක එල්ලේ නොනවත්වා පහලට අදින්න කියන්නේ ඇයි? මැද නිව්ට්‍රල් වලදී නතර කර ඒවිගසම 2 ට දාන්න .වද නොදී ගියර් දැමිය යුතුයි . කන්නාඩි අල්ලන විට වීදුරුවට ඇගිලි නොතබා වටේ ගැට්ටෙන් අල්ලන්නේ නම් ඇගිලි සලකුනු වීදුරු වේ ස්ලකුනු නොවේ.
@GayanKuamra
@GayanKuamra Ай бұрын
අපේ පැත්තේ අන්කල් කෙනෙක් ලර්න්ස් එකක් කරනව ඌ ගෑනු පෙරේතය....ආපු දවසේ ඉදල කෙල්ලන්ට බනිනවා...කෙල්ලො ඉන්නෙ අම්බානක භය වෙලා.....අන්තිමට පොර කෙල්ලන්ගෙන් මොනව හරි වැඩක් කරගෙන ලු නතර වෙන්නේ 😂😂
@user-qw4cg8nh5u
@user-qw4cg8nh5u 10 ай бұрын
Sir hodata kiyala denawa
@shanakadevinda632
@shanakadevinda632 11 ай бұрын
ගෑස් එක නොකියා ඇක්සලේටරය කියන්න. නැත්නම් ළමයින්ට පැටලෙනවා
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 18 күн бұрын
පළමුව අසුන තමන්ට පහසු ලෙස සකස් කර ගත යුතුයි...ඇය කන්නාඩිය සකස් කරෙ අසුන සකස් කරන්න පෙර...!?.
@SanjeewaThisera-kz6ks
@SanjeewaThisera-kz6ks 7 ай бұрын
Watthala lernes aeke purudu karapu sir bulath vita illuwa,rs 100 illuwa,passe rs 1000k illuwa.dunne na,aeya mala,passe negambo test aeka pass wela aenakota apita inna kiwwa,parana kathawak kiwwe.kisimi kenek hariyata kiyala dunne na,denneth na,salli vitharai.dubai wage rataka nam niyamai traning
@luckyou9551
@luckyou9551 17 күн бұрын
සිමාශි ලර්නස් එකේ උන් ඔහොන්මයි.
@tmmthempahana8442
@tmmthempahana8442 5 ай бұрын
හරිම පැහැදිලියි
@PrimeMoverMaka.
@PrimeMoverMaka. 11 ай бұрын
මොනවා හරි වීඩියෝ බලලා ආවාද.💀
@rmadushan1
@rmadushan1 11 ай бұрын
මොනවා හරි වීඩියෝ බලල ආවද 😂😂
@NiroMax-wc9bv
@NiroMax-wc9bv 11 ай бұрын
Karthik ge sudu ammi.☺☺☺
@nadeeshawijeekoon2334
@nadeeshawijeekoon2334 3 ай бұрын
Oyage n balala godak dewal igena gatta lerness ekata Wada.u mokut kiyadenne
@nishantha1422
@nishantha1422 11 ай бұрын
කාර්තිකුත් හිටියා නම් මරු පිට්පස්සේ.
@yasithanjana3018
@yasithanjana3018 Ай бұрын
මෙ මේක act එකක් වෙන්න ඇති ඇත්තටම මේම උනොත් නම් මේ මනුස්සය දවස් කීපයයි job එකෙ ඉන්නෙ 😂..
@garden1831
@garden1831 11 ай бұрын
Man giya lenus ekata gioth kunuhrapa vithri😂
@geethanigeethani6084
@geethanigeethani6084 10 ай бұрын
සීට් බෙල්ට් දාලා නෑනේ
@srilankanjoks4710
@srilankanjoks4710 11 ай бұрын
😊
@sewonrox9263
@sewonrox9263 11 ай бұрын
Mamma hansita kamathi❤❤❤
@Manu__boy_456
@Manu__boy_456 11 ай бұрын
අයේ දෝනිට බැනල අහුවෙන්න නම් එපා ඈ..😒😂💔
@user-pg3nx2ev8h
@user-pg3nx2ev8h Ай бұрын
Purudu welanam othanata anna onaya.purudu wennane othanata anne.
@fasminagems9849
@fasminagems9849 23 күн бұрын
Sir dhannawa nam puhunuwata enawadha ...mama full vidio play keruwa
@janetries2533
@janetries2533 2 ай бұрын
ammo na ane germeniya samare aye baninne aththeteme satunte wage ochere kiya danna api hodete igenegene yanne one athekote apitathe lesi gruwereyaththe lesi,
@user-wo6mz9ze3o
@user-wo6mz9ze3o Ай бұрын
Jayanpathi learners eke aithikarayath oya wage
@ankita66534
@ankita66534 11 ай бұрын
Sir please include complete pedal view for every videos
@user-uc3fg6li8y
@user-uc3fg6li8y 6 күн бұрын
Mamath hithuwa mee goothaya kiyala 😂 api licen gatte lankawen nowei rata idala 😂
@Gaming_owner_stream
@Gaming_owner_stream 11 ай бұрын
කාර්තික් ගෙ සහොදරියක් වගේ
@shanthakumara5141
@shanthakumara5141 17 күн бұрын
අප්පට සිරි😮😅😅😅😅😊😅😅😂😂😂😂❤
@user-ze5dd2qe5x
@user-ze5dd2qe5x 28 күн бұрын
Matara ruwansiri eke auto car eka purudu karanne ganata wadi ekkek
@gayansdreamfb4068
@gayansdreamfb4068 11 ай бұрын
කාර්තික්ගේ Video එකක් ඕනේ
@Lakshitha_2004
@Lakshitha_2004 11 ай бұрын
සිට් බෙල්ට් දැම්මේ නැනේද 😌😌
@NimeshDananjaya-rg8rc
@NimeshDananjaya-rg8rc 3 ай бұрын
ඔයා හරි
@ThilakaKulasuriya
@ThilakaKulasuriya 12 күн бұрын
දන්නවානම් ලර්නස් එකට යන්න ඹ්න නෑනේ
@erangaarunodaya7717
@erangaarunodaya7717 Ай бұрын
වීඩියෝ බලලද ආවෙ ඇහුවහම,මම හිටියනම් කියනව වැලක් බැලුවා කියලා
@user-vh5xt4sh2h
@user-vh5xt4sh2h 5 ай бұрын
Tharanga eke un ohoma thamai.. Ballo tikak inneh
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 11 ай бұрын
Hansi hansayek wagemai.....
@thusharasaman
@thusharasaman 5 ай бұрын
oya hand break eka adinawa waradi bro. button eka obala liver eka adinne ne
@Mrnisalnimsara
@Mrnisalnimsara 7 ай бұрын
Who gril name ? 🤔🚙
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 26 күн бұрын
Karei ballpark.muu .mu nikakan Maha larval akae waesa ballo.mun nikan chandi guu kaspiya balla
@SurangaPriyadarshana-l7u
@SurangaPriyadarshana-l7u 9 күн бұрын
Uba aththtama pissek a kiyanneth chadda c kiyanneth chada
@user-ee4tz6ye8d
@user-ee4tz6ye8d Ай бұрын
Pissu hukannek, kellanta sadde danne, Man wage ekekta sadde demmanam kanata denne ube ponnaya Salli denne ube ganita hukanawata newi uganwanawata
@user-zi9vl6cs9x
@user-zi9vl6cs9x Ай бұрын
Pahadiliwa kiyala denawa asai drive karanna
@newworld5465
@newworld5465 11 ай бұрын
Maru natya
@camindaruwan5577
@camindaruwan5577 11 ай бұрын
Purudu karana un hithagena inne un vitharayi driving danne kiyala pa#$yala
@pathma4656
@pathma4656 24 күн бұрын
දන්නෙ නැති නිසානෙ ඉගෙන ගන්න එන්නෙ එන අයට ඔහොම කතා කටනවද.
@AravindaSenarathna-im1nn
@AravindaSenarathna-im1nn 11 ай бұрын
සිට් බෙල්ට් දැම්මෙ නැනෙද
@NiroshPradeep-zv5me
@NiroshPradeep-zv5me 5 ай бұрын
Matath epa wela thiyenne.dawas 8k gihilla yanna hithennema na dan.nakiyek inne.baninawa iwarayak na .nagga welawe idala.
@SanjayaSampath-he2ho
@SanjayaSampath-he2ho 28 күн бұрын
ඔයාට ගෙඩක් ඉවසීමක් තියනවා
@vinz_music8116
@vinz_music8116 2 ай бұрын
මාත් අද බැනුම් ඇහුවා..😂😂😂
@r.mchamara80
@r.mchamara80 11 ай бұрын
මුට අතල් කෙල්ල ලස්සන නිසාද මන්දා ✋ අල්ලනවා වැඩ් අය්‍යා
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 3,4 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 19 МЛН
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 21 МЛН
Girl 👧 Driving Auto Vehicle 🚗
14:14
Sahana School
Рет қаралды 76 М.
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3 МЛН