ඔටෝ ගියර් වාහනයක් පදවන හැටි විනාඩි 12 ඉගෙන ගනිමුද - How to Drive a Vehicle Auto in 12 Minute

  Рет қаралды 319,204

Sahana School

Sahana School

Күн бұрын

Пікірлер: 644
@SahanaSchool
@SahanaSchool 3 жыл бұрын
මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏 බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@philipgaminidissanayaka277
@philipgaminidissanayaka277 3 жыл бұрын
thanks you සර් හරිම පැහැදිලියි
@ajithrohana2687
@ajithrohana2687 3 жыл бұрын
0
@ppkodikara4130
@ppkodikara4130 3 жыл бұрын
ok.
@isharadelpagoda3953
@isharadelpagoda3953 3 жыл бұрын
Thank you..
@priyadarshanipriyadarshai3028
@priyadarshanipriyadarshai3028 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් බුදු සරණයි 🙏
@memaraya-4977
@memaraya-4977 3 жыл бұрын
සල්ලි දීල උගන්වන දේවල් නිකන් දෙනව අහම්බෙන් වගේ වීඩියෝ එක හම්බුනේ ගොඩක් ස්තූතියි ඔයාට.💜️
@SahanaSchool
@SahanaSchool 3 жыл бұрын
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@kamaljayalath7319
@kamaljayalath7319 3 жыл бұрын
Thank you very much sir
@wdiwelrajasekaran4592
@wdiwelrajasekaran4592 3 жыл бұрын
👌👌👍🤵
@anuradaanuhasanuanu9095
@anuradaanuhasanuanu9095 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා. ඔබට තවත් ඉදිරියට මේ දේවල් කියලා දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා...අපේ කාලයේ උතුම් මිනිසෙක් ඔබ.🙂🙂🙂
@ShiromiAbesekara-rd2ci
@ShiromiAbesekara-rd2ci Жыл бұрын
@@anuradaanuhasanuanu9095 ගොඩක් .සතුටුයි .kiya.දුන්නට
@deepikakulathunga5233
@deepikakulathunga5233 2 жыл бұрын
මාස ගානක් ලර්නර්ස් ගියා මේ තරම් පැහැදිලි කලේ නැ කවුරුත්.ඔබ කියාදෙන අාකාරය ඉතා පැහැදිලි.ස්තූතියි
@SLSpace-w1y
@SLSpace-w1y Жыл бұрын
රැස් කර ගන්නා කුසල් මෙපමණයි කියා කියන්නට බැහැ.. තමන් දන්නා දේ නොදන්නා අයට නොමසුරුව ලබාදෙන උත්තම මහත්මයෙක්.. බොහොමත් ස්තූතියි ඔබතුමාට❤🙏🙏❤
@trhztube
@trhztube Жыл бұрын
ඔබගෙ ශාඛාවන් දිවයින පුරා පවත්වගෙන යන්න පුලුවන් නම් ගොඩක් වටිනව... එ තරම් පැහැදිලිව ඔබ මෙ දෙවල් කියලා දෙනවා ...❤❤❤
@tharindufernando2564
@tharindufernando2564 Жыл бұрын
දෙයියෙක් වගේ අයියෙ ඔයා ❤️ දන් නැති කමට සල්ලි දීලා ඕ්වා ඉගෙන ගන්න ගියාමත් අපි අහන බැනුම් 🙂
@RoshaniGodage
@RoshaniGodage 10 ай бұрын
Ane ow.mama tika dawasak gihin nathara una.salli dilath benun ahanna beri nisa. Driving ugannana unge thiyenne puduma loku kamak na.wahaneta nagina first day ma yamu kiyanawa achcharae.wahane thiyena dewal tikawath kiyala denne ne
@SujeewaHewage-v6e
@SujeewaHewage-v6e 8 ай бұрын
මා දැන් ඉතා දක්ෂ වෘත්තීමය රියදුරෙක්.කලකට ඉහතදී මා ඔබ ආයතනය තුල නතර වී අධ්‍යාපනය ලබා ගත්ත.අයියෙ ඔයාට මාව මතකත් ඇති.ඔයාගෙ මල්ලි මගේ හොඳම යාලුවෙක්.අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක.මාරම සතුටුයි අයියෙ.මං ඔයාගෙ ගෙදරත් ඇවිත් තියෙනව.අද මං ප්‍රයිම්මූවර් පදින තැනට මාව ගොඩ නැගුවෙ ඔයා සහ ඔයාගෙ මල්ලි.බොහොමත්ම ස්තූතියි ඔබට සහ ඔබගේ සහෝදරයාණන්ට.🙏🙏🙏
@chamilawijethungs9573
@chamilawijethungs9573 Жыл бұрын
මා රියදුරු බලපත්ත්‍රයක් හිමි අයෙකු උවත් ඔබගේ වීඩියෝව නැරඹුවා.... ඔඹට බොහොමත්ම ස්තූතියි සර්... 🙏
@nethuakarsha9910
@nethuakarsha9910 3 жыл бұрын
ලර්නර්ස් එකෙන් ට්‍රේනින් කරද්දි වත් ඔච්චර හොදට තේරුනෙ නෑ. ඔයගෙ වීඩියෝ බැලුවට පස්සෙ මට හිතෙනවා දැන් මට තනියම වාහනෙ ගෙනියන්න පුලුවන් කියලා. ඒ තරමටම මට විශ්වාසයක් ගොඩනැගුනා මං ගැනම. ස්තුති අයියා තව වීඩියො ඔනෙ. Good luck ❤️❤️❤️❤️❤️
@Nvix__2.0
@Nvix__2.0 25 күн бұрын
මම සර්ගේ විඩියෝස් බලලා අමතර දැනුමක් අරගෙන. නොවැම්බර් 6 ලයිසන් එක ගත්තා❤️
@victorycosta1710
@victorycosta1710 8 ай бұрын
මම මැනුවල් ඉගෙන ගත්තා .බලපත්‍රයක් ගත්තා .ඔටෝ වාහනය පදවන්න බයයි .ඔබේ පාඩම් බලලා ඉගෙන ගන්නම්. ස්තුතියි .🎉
@shimalmaduranga7136
@shimalmaduranga7136 Жыл бұрын
ඔබ කියාදෙන අාකාරය ඉතා පැහැදිලි ස්තූතියි🚗❤👍
@shanipriyadarshani4695
@shanipriyadarshani4695 2 жыл бұрын
බොහොම ස්ට්ව් ඔබට.මම ඩ්‍රයිවින් ඉගෙන ගත්තේ මැනුවල්. ඔටෝ ගියර් ගෙනියන්න අසාවෙන් ඉන්න නිසා ඔබතුමා ගේ පැහැදිලි කිරීම හොදට තේරුනා.ස්තුතියි නැවතත් .......
@LalithaLalitha-cu3eu
@LalithaLalitha-cu3eu 7 ай бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා.මම මෙි විබියෝ එක දැක්කේ මගේ වාහනය ගිය සතියේ විකිණුවට පස්.සේ ලයිෂන් තිබුනට එලවන්න බය හිතුනා .ඒක විකිනුවෙි පොඩි වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන්. ගොඩාක් thanks මෙි වගේ විඩියෝ දානවට.
@hdbkids6826
@hdbkids6826 3 жыл бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි ❤👌
@prabha892
@prabha892 Жыл бұрын
මේ වීඩියෝ එක බලලා.. අද මම ඔටෝ වහනයක් ඩ්‍රයිවු කලා පලවෙනි වතාවට... මැනුවල් පුරුදු උනාට හිතේ බයක් තිබුනා එලවන්න.. ගොඩක් ස්තුතියි.. ❤❤❤❤❤❤❤❤
@niroshagayani-gn1xm
@niroshagayani-gn1xm 6 күн бұрын
අනේ හරිම හොඳට පැහැදිලිව කියල දුන්නා තෙරුවන් සරනයි
@pererappcc166
@pererappcc166 2 жыл бұрын
ඉතාම පැහැදිලි යි. ගොඩක් වටිනවා. ලර්නස් එකෙන් නොතෙරුනු ඔක්කොම දැන් දැනුවත්
@chamodyakothalawala3892
@chamodyakothalawala3892 2 жыл бұрын
අනෙ ඇත්තටම හුගක් වටිනෝ මාත් ආසවෙන් ඉන්නෙ ඩ්‍රයිවින් පුරුදු වෙන්න මේ විඩියො එක එකෙන් හුගක් දේවල් දැනගත්තා පැහැදිලි ගොඩක් ස්තූතියි...
@PalithaRathnasiri-o5s
@PalithaRathnasiri-o5s 8 ай бұрын
ඔයා ලබා දුන් වටිනා උපදෙස් වලට ඔබතුමාට ගොඩක් පින් ඔබ තුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා !!!
@nisansalasadhamali-n4s
@nisansalasadhamali-n4s 11 ай бұрын
අයියෙ ඔයාගෙ පැහැදිලි කිරීමට ඔයාට ගොඩාන් ස්තූතියි. මෙවැනි දේවල් ඉදිරියටත් කරන්න මං හදවතින්ම සුබ පතනවා.අයියේ ඔයාට බුදු සරණයි!
@lovelyuniversalschool4846
@lovelyuniversalschool4846 9 ай бұрын
සල්ලි දීලවත් මේ තරම් දෙයක් ඉගෙන ගන්න බැරි උනා.... ගොඩක් පිං සර් මේ කරන සේවයට ♥️
@pubudiniLiyanage-q1t
@pubudiniLiyanage-q1t Жыл бұрын
අනේ ගොඩාක් පින් ඔබතුමාට අපිට මෙහෙම drive කරන්න හොදටම කියල දෙනවට එකක් නෑර කියල දෙනවට godaaak pin ❤❤❤❤❤
@shehani883
@shehani883 3 ай бұрын
Lankawe godk lassana sexy kollo innwa . Kochchr lassana unath e hama kollagema kakka hila gadai ned?? Lassanai kiyl kakka hila suwada wenne na ned.? Reply
@gowrisubashini8624
@gowrisubashini8624 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි සර් 👍👍👍👍👍
@sarathgamini2598
@sarathgamini2598 Жыл бұрын
Oba mudal aya nokara ලස්සනට me wada සටහන කියලා dunna .godak pin
@senusamuditha7963
@senusamuditha7963 Жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා ස්තුති 🙏
@SHRIHAN-r3w
@SHRIHAN-r3w 11 ай бұрын
සර්. අද මට trial එක තිබ්බා. මම පාස්. සර්ගෙ විඩියෝ ටික ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. සර්ට ගොඩාක් පින්.😀
@Roohi248
@Roohi248 9 ай бұрын
Trial ekata monada karanda kiynne kiynnko
@PrasadiSemasinghe
@PrasadiSemasinghe 5 ай бұрын
හොදින් පැහැදිලි කලා..ස්තුතියි ඔබට
@priyadarshanipriyadarshai3028
@priyadarshanipriyadarshai3028 3 жыл бұрын
ගොඩක්ම ස්තුතියි පැහැදිලි කිරිමට.ලර්නස් එකට නොගිහින්ම තනියෙන් ඉගෙන ගන්න පුළුවන් කියලා හිතෙනවා දැන්නම් බුදු සරණයි 🙏
@thejaperera9984
@thejaperera9984 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි
@vihansawoodworks9543
@vihansawoodworks9543 7 ай бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් පදවන්න ඉන්න අයට, බොහොම හොඳයි 👍👍👍
@arunasamasundara8998
@arunasamasundara8998 3 жыл бұрын
ගොඩක් පැහැදිලියි ගොඩක් පින් මම ලර්නස් ගියා එත් අදයි හරියට දැනගත්තෙ. ්
@SahanaSchool
@SahanaSchool 3 жыл бұрын
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න
@anuliyanage5902
@anuliyanage5902 2 жыл бұрын
ස්තුතියි ඔබට නොදන්න බොහෝදේ දැනගත්තා වීඩියෝ එක ගොඩක් වැදගත්
@kanthikanthi3289
@kanthikanthi3289 2 ай бұрын
ගොඩාක් ස්තූතී ඔබට. ඉතාමත් වටින වීඩියෝ එකක් 🙏🙏
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
ගොඩක් වටිනවා ..බොහෝම ස්තුතියි .. අහම්බෙන් හබ්බ උනේ චැනල් එක.. ජයවේවා ..🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏 රියදුරු පුහුණුව දැන් යූටියුබ් එකෙන් ඉගෙන ගන්න පුලුවන් .. ලොකු උපකාරයක් ඔබ කරන්නේ ..
@amithchandna7210
@amithchandna7210 Жыл бұрын
ගොඩක් ගොඩක් වටිනව මල්ලි මම ඔටෝ වාහනයක් එලවල නැහැ සුපිරියටම කියල දුන්න බොහොම පිං මල්ලි
@menakesilva1299
@menakesilva1299 11 ай бұрын
Thank you very much give this Auto car driving lesson for us Sir. Great job work Sir. Now I am doing Manual car driving lessons. It is very important for my future dreams. ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@lashikaedirisinghe184
@lashikaedirisinghe184 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්. Thank you 💐
@victorycosta1710
@victorycosta1710 7 ай бұрын
ස්තුතියි .ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න හැකි අන්දමින් කියලා දෙනවා .🎉
@sithummaliththa9801
@sithummaliththa9801 9 ай бұрын
ඇත්තටම පැහැදිලිව ⁣කියල දුන්න කෙටි වෙලාවකදී 🙏🙏🙏❤
@NimeshaPrasadani-y1l
@NimeshaPrasadani-y1l 2 ай бұрын
Learners eke training giyama kiyl Dena melo deyak therune na me video eka balala thama therune thank you❤
@lassanadewal8918
@lassanadewal8918 2 жыл бұрын
බොහොම පින් අයියෙ සුපිරි ආ.වෙනස්ම දෙයක් වගෙම හැමෝටම අත්‍යවශ්‍ය දෙයක්.තෙරුවන් සරණයි
@shehani883
@shehani883 3 ай бұрын
Lankawe godk lassana sexy kollo innwa . Kochchr lassana unath e hama kollagema kakka hila gadai ned?? Lassanai kiyl kakka hila suwada wenne na ned.? Reply
@chandanirenuka619
@chandanirenuka619 Жыл бұрын
මම ගොඩක් දේවල් හරියට ඉගෙන ගන්න වා. ගොඩක් පිං 💐
@fannchanl9617
@fannchanl9617 Жыл бұрын
ඇත්තටම ගොඩක් හෝදනවා සර් අප නොදන්න ගොඩක් දේවල් සර්ගෙන් ඉගෙන ගත්තා
@mallikasamarawickrama7800
@mallikasamarawickrama7800 2 жыл бұрын
Thanks a lot .Nicely teach.God bless you
@chandanaamarakoon6496
@chandanaamarakoon6496 3 жыл бұрын
ගොඩක් හොද වැඩක් ..අගය කල යුතුයි ඔබ වැනි අය.....ස්තුතියි
@sriyaniopatha5312
@sriyaniopatha5312 Жыл бұрын
Harema වැදගත්කමක් තියෙනවා ඔබතුමා ta බොහෝම ස්තුති 🎉🎉🎉🎉❤❤❤❤2023/06/6.සෞදි ආබිය සිට .
@shehani883
@shehani883 3 ай бұрын
Lankawe godk lassana sexy kollo innwa . Kochchr lassana unath e hama kollagema kakka hila gadai ned?? Lassanai kiyl kakka hila suwada wenne na ned.? Reply
@harshansudeera1978
@harshansudeera1978 4 ай бұрын
ගොඩාක් ප්‍රයෝජනවත් video එකක්. 🙏🙏
@shehani883
@shehani883 3 ай бұрын
Lankawe godk lassana sexy kollo innwa . Kochchr lassana unath e hama kollagema kakka hila gadai ned?? Lassanai kiyl kakka hila suwada wenne na ned.? Reply
@Achala.FO-SMDF-bx2gf
@Achala.FO-SMDF-bx2gf 5 ай бұрын
කවදාවත් වාහන driving කරලා නෑ ඒත් ආස හිතුනා ස්තූතියි ඔයාට
@hdbkids6826
@hdbkids6826 3 жыл бұрын
කියන්න වචන නෑ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ❤👌
@renukarathnayaka5860
@renukarathnayaka5860 5 ай бұрын
ගොඩක් පැහැදිලි ව කියලා දෙනවා.ස්තූති 🙏 ඔබ තුමාට..ඔබ තුමාගෙ රියදුරු පාසලක් කොළඹ අවට තියෙනවද
@Inoka9333
@Inoka9333 Жыл бұрын
අපිටනන් කිසිම පලපුරුද්දක් නන් නැ වාහන ගැන.ඒත් ඔබ තුමා කියල දුන් ඒවා හොදටම පැහැදිලි උනා. තෙරුවන් සරණයි .
@sarojasaroja978
@sarojasaroja978 8 ай бұрын
කරුණු ඉතාමත් වටිනවා ගොඩක් පිං
@shanthasunil8856
@shanthasunil8856 4 ай бұрын
නියමයි සර් ගොඩක් වටිනවා බුදුසරණයි
@shehani883
@shehani883 3 ай бұрын
Lankawe godk lassana sexy kollo innwa . Kochchr lassana unath e hama kollagema kakka hila gadai ned?? Lassanai kiyl kakka hila suwada wenne na ned.? Reply
@sameeraidunil7789
@sameeraidunil7789 2 жыл бұрын
ඔයා ෂුපිරියටම කියාදෙනව ඔිනම නොතේරෙන කෙනෙකුව තේරැමි ගන්න ප්ළුවන් වෙන විදියට පැහැදිලිව කියාදෙනව මොකද වැදගත්ම දේතමයි එකමදේ දෙපාර තුමිපාර කියාදෙන එක ඉතාමත් වැදගත් ඇත්තටම ඔිනම කෙනෙකුට තේරැමි ගන්න පුළුවන් විදියට පැහැදිලි කරනව මට හිතෙනව මෙි ඔයාගෙ vdios බැළුවොත් යායෙ පුරැදු වෙන්න යන්න උවමනාවක් නැ කෙලිමිම ටැල් පෙන්නන්නම යන්න පුළුවන් තත්වයටම එන්න පුුළුවන් මට තේරැමි යන විදියට ඔයා ඉතාමත් පැහැදිලිව තෙිරැමි කරල දෙනව ඔයාට ගොඩක් ස්තූතී❤️❤️👍👍👍👍
@gihanmelroy3051
@gihanmelroy3051 2 жыл бұрын
⭐⭐⭐⭐⭐⭐
@shanthaabeykoon9782
@shanthaabeykoon9782 5 ай бұрын
පැහැදිලි කරන ආකාරය සුපිරි ❤
@sanjikapriyamanori4696
@sanjikapriyamanori4696 8 ай бұрын
ගොඩක් ස්තූතියි හරිම පැහැදිලි ..👍
@manikwaduralatha2055
@manikwaduralatha2055 2 жыл бұрын
ගොඩක් ස්තුතයි සර් පැහැදිලි හොදට කියා දෙනවා ජෙසු පිහිටයි ඔයාට ජයවෙිවා
@shabnairshad2359
@shabnairshad2359 9 ай бұрын
Learners giya lesson 10kma kara wedakma nha hariyata kiyala dunnema nha.. Traial pass Karla dennam kiyala mage instructor ta sallith gewwa gewalath examiner fail kala. Aayeth dinayak 2000 deela damma 😢 Dan mata heta ude Ayeth trail.. phone eke videos hoyaddi oyage video eka mata hambaune godak pahadiliy Thank you so much 🙏
@sandunichethana9987
@sandunichethana9987 3 ай бұрын
Thank you me video eka godak wadagath una mata..❤❤❤
@ChandanaWeerasinghe-v9x
@ChandanaWeerasinghe-v9x 2 ай бұрын
නියමයි.නියමයි..නියමයි...👍👍👍
@chrishanthisilva300
@chrishanthisilva300 8 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි . හරිම පැහැදිලියි❤
@kacchathurangi4662
@kacchathurangi4662 Жыл бұрын
අද තමයි මං ඉස්සෙල්ලාම auto වාහනයක් drive කරන්න යන්නේ.thanks
@pramodfernando5975
@pramodfernando5975 3 жыл бұрын
Excellent, simple & perfect explanation. Thank you...🙏🙏🙏
@nisansalachathuranganimath7650
@nisansalachathuranganimath7650 Жыл бұрын
Excellent .
@thilankadilshan4237
@thilankadilshan4237 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් සර් 👍👍👍👍👍👍👍👍👍
@chamiperera805
@chamiperera805 11 ай бұрын
වාහනය වේගය නතර උනුපසුව බ්‍රේක් පැඩලය පාගා සිටියදී....කකුල එයින් ඉවත් නොකර D එකේ සිට N එකට ගියරය ගෙනයන්න....පසුව හෑන්ඩ් බ්‍රේක් නිවැරැදිව ක්‍රියාත්මක කරන්න ....ඔන්න දැන් P එකට ගියරය ගෙන ගොස් බ්‍රේක් පැඩලයෙන් කකුල ඉවතට ගන්න......
@ashokakumara1918
@ashokakumara1918 2 жыл бұрын
දැනුමක් ගත්ත.ගොඩක් ස්තුති ඔබ්තුමාට
@wimalasri7065
@wimalasri7065 Жыл бұрын
Very. Very. Good
@deepthiwijeratne2988
@deepthiwijeratne2988 3 ай бұрын
Mama brake Ekai accelerator ekai control Karana widiya igenagatte obathumagen. Mama riyaduru pareekshanaya samath wune obage videos walin igenagena.Ekata Obata godak pin. Obathuma nawaka riyaduru puhunu wana ayata obathumage danuma laba dee karana sewaya ithama watinawa. Eyata obathuma sithana pathana dewal ishta siddha wewa. Budu saranai
@SandamaliSandamali-qf2ff
@SandamaliSandamali-qf2ff 10 ай бұрын
ගොඩාක් ස්තුති .හොඳටම තේරුම් ගියා .
@anandadias1067
@anandadias1067 3 жыл бұрын
ගොඩක්ම වටිනවා ගොඩක් ස්තූතියි.ලොකු සේවයක් ඔයාකරන්නේ..👍👍👍👍👍👍
@jayasiriksm4043
@jayasiriksm4043 Жыл бұрын
මම පදින්නෙ manuel කාර් එකක්. Auto car drive කරල නැහැ . යම් වෙලාවක auto එකක් drive කරන්න උනොත් මොකද කරන්නෙ කියන ගැටලුව තිබුනා. දැන් ඒ ප්‍රශ්නය ඉවරයි වගේ දැන්‍රෙනව. ස්තුතියි . ඔබට පින් .
@iranidevika5450
@iranidevika5450 2 ай бұрын
Very, very, good . Budusaranayi
@PRK93
@PRK93 3 ай бұрын
බොහොම ස්තූතියි. 👍🇱🇰
@chinthakafernando3430
@chinthakafernando3430 3 жыл бұрын
නියම වැඩක් සිංහලෙන් දැකපු හොද චැනල් එකක්.
@FerosKhan-l6g
@FerosKhan-l6g 2 ай бұрын
Very good teaching
@Chamodi14
@Chamodi14 Жыл бұрын
බොහොම ස්තූතියි.. ලර්නස් එකෙ කියල දුන්නට වඩා යමක් ඉගෙන ගත්ත❤
@thushaniperera6767
@thushaniperera6767 Жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එක්ක .දිගටම රැගෙන එන්න 👍
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Most Valuable information.Thank you. Good Luck.
@lakshmisamarakoon5685
@lakshmisamarakoon5685 Жыл бұрын
Pahadiliwa kiyala denawa bohoma sthuthy oba thumata😍😍😍😍
@pushpanilanthi6984
@pushpanilanthi6984 Жыл бұрын
Thank you so much
@malshasan6776
@malshasan6776 2 ай бұрын
Video eka beluwa ජීවත් මුල්ම වතාවට thawa tikakin yanna hadanne..igena ganna..driving ..🙏 ..
@SithSanasanaSaura
@SithSanasanaSaura Жыл бұрын
Great vedio🎉❤ගොඩක් දේ ඉගෙන ගත්තා.Thank you
@sarathgamini2598
@sarathgamini2598 Жыл бұрын
Godak ස්තුතිය apiwa දැනුවත් කරට
@jayanthanagasingha8165
@jayanthanagasingha8165 Жыл бұрын
Oyage vidio balala thamyi mama exsam kale vibage pas una..dan mata oto giyar wahanayak padinna asyi..godak thank you malli❤
@kalharikalhari9814
@kalharikalhari9814 Жыл бұрын
Thank you very much. Ada mulinma learners yanna heduwe. Eta kalin oyage video eka beluwe. Baya nethi una eta passe. Thank you very much.
@ramyakodithuwakku1509
@ramyakodithuwakku1509 Жыл бұрын
හොද උපදෙස් ටිකක් ගොඩාක් වටිනවා ස්තුති
@WIJEKOONS-
@WIJEKOONS- Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා🙏🙏🙏🙏
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
@disamahanama9206
@disamahanama9206 3 жыл бұрын
J
@samanthasadaruwan425
@samanthasadaruwan425 Жыл бұрын
Thanks a lot sir. Godak dewal igana gaththa. 🙏🙏
@kdmadusankabro2496
@kdmadusankabro2496 2 жыл бұрын
ගොඩක් දේ ඉගනගත්තා Thank you 👍👍👍
@hasmikarashimal3224
@hasmikarashimal3224 3 ай бұрын
Hodata igena ganna widihata oya e weda tika piliwelata kala theks aiye
@zeenathfazreen6722
@zeenathfazreen6722 2 жыл бұрын
I thamath pahadiliwa kiyala denawa obata godak sthuthiy mama mula indalama vidios balala godak dewal igena gaththa vibahagayatath sarthakawa muna dunne obage pahadilikireema Honda nisa
@jagathkumara7272
@jagathkumara7272 7 ай бұрын
ගොඩක් ඉස්තුතියි සර් අහන්බෙන් හම්බ උනේ
@nayanagamaachchige6285
@nayanagamaachchige6285 Жыл бұрын
Obage mea video eka mata adunikayek vidiyata harima watinawa bohoma thma istuthi obatumata.
@nirangaanuraga4162
@nirangaanuraga4162 Жыл бұрын
Godak watina dewal pahadiliwa saralawa kiyala denawa..... good luck obata..🙏
@HasithaMadushanka-e1x
@HasithaMadushanka-e1x 11 ай бұрын
Aththatama oya karanne samajayatma loku mehewarak .God bless brother. Thanks
@nzsandaruwan95
@nzsandaruwan95 Жыл бұрын
Your explanation is very clear
@lakshmisamarakoon5685
@lakshmisamarakoon5685 Жыл бұрын
Kandy walatath oyage lernes ekak dammanam watinawa😍😍😍😍
@kumaridissanayake9815
@kumaridissanayake9815 2 жыл бұрын
හොඳින් පැහැදිලි කරලා දෙනවා ගොඩක් හොඳයි
Girl 👧 Driving Auto Vehicle 🚗
14:14
Sahana School
Рет қаралды 90 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Charika learners practical (stop &parking)
4:49
charika Learners I D H /kolonnawa
Рет қаралды 9 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН