Sahara Flash Kudamaduwa 2022 | සහරා ෆ්ලෑෂ් කුඩමාදුව සම්පුර්ණ ප්‍රසංගය

  Рет қаралды 69,166

Ganga Video Team

Ganga Video Team

Күн бұрын

👉 කුඩමාදුව ඉලෙවන් ස්ටාර් ක්‍රීඩා සමාජය විසින් අභිමානවත්ව 17 වන වරටත් කුඩමාදුව ප්‍රදේශවාසීන්ගේ සහ ව්‍යාපාරික භවතුන්ගේ ආධාර උපකාර ඇතිව සංවිධානය කරන ලද "ඉලෙවන් ස්ටාර් අවුරුදු උදානය" සහ ප්‍රදීප් K. ප්‍රමුඛ සහරා ෆ්ලෑෂ් සංගීතවත් වූ දැවැන්ත සංගීත ප්‍රසංගය.
කථනය : චන්දන පලිහවඩන.
නර්තනය : නිරෝෂා තලගල ප්‍රමුඛ UDANCERS.
👉 මෙම ප්‍රසංගයේ ගායනා කරන ගීත සහ Nonstop වල අඩංගු ගීත හෝ කොටස් වල මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය...
👉 Our Tribute To The Original Artists Of These Songs
👉 TEL : +94 77 967 3767 | Email : gangavideoteam@gmail.com
👉 If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
👉 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...
👉 Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Events, Music Videos, Please Subscribe 🔔 Our "Ganga Video Team" KZbin Channel...
👉 ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල අලුත්ම සංගීත ප්‍රසංග, විවිධ වැඩසටහන්, Music Videos ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team KZbin චැනලය ඔස්සේ නරඹන්න...
👉 KZbin - / @gangavideoteam
👉 Facebook - / ganga.videoteam.3
👉 Facebook Official Fan page - / gangavideoteamofficial...

Пікірлер: 30
@sithumininawodya1483
@sithumininawodya1483 2 жыл бұрын
ගෙදරට වෙලා තියෙන ශෝ ඔක්කොම බලන මං💖🤓 ආදරෙයි සහරා ෆ්ලෑශ් 💖❤️ තුශාර අයියා ඉන්න හින්ද තමයි ගොඩක්ම ශෝ බලන්නෙ
@SACHINTHA8722
@SACHINTHA8722 2 жыл бұрын
එලම සහරා ෆ්ලෑෂ් ❤️
@mklmmoragoda2660
@mklmmoragoda2660 2 жыл бұрын
ආසම බෑන්ඩ් ඒක මේක තමයි ❤
@prbathchamuditha1327
@prbathchamuditha1327 2 жыл бұрын
සහරා flash පිස්සෙක් වන මම😚😘😘✊🔥
@Slrokeys72
@Slrokeys72 2 жыл бұрын
Airpods දෙකයි බේස් පාරයි සවුන්ඩ් සුට්ටක් වැඩි කරන් අහන්නකෝ වෙනමම ලෝකයක් Ganga video team සුපිරියක්නෙ යකුනේ💗🌈️♥️🌟🌹🌹🌹🌹🌹
@dandycreation9201
@dandycreation9201 2 жыл бұрын
Elevenstar supiri wadak,sahara flash pata,ganga video excellent ,
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
ඒක සුපිරිම සුපිරි
@kavishannuwantha9547
@kavishannuwantha9547 2 жыл бұрын
Oktha pad aiya nam maru 🥰🥰
@sitharasewwandi498
@sitharasewwandi498 Жыл бұрын
නියමයි සහාරා ෆැලෑෂ් ෆැලෑෂ් බෑක් ට දෙවෙනි නෑ🎉🎉🎉
@prabhathakalanka4958
@prabhathakalanka4958 2 жыл бұрын
Shihan sir super..🥰❤️👌
@yohankumarasinghe
@yohankumarasinghe Жыл бұрын
Jaya sri nonstop 1 nam patta❤👌❤️👌
@yohankumarasinghe
@yohankumarasinghe Жыл бұрын
Tiran ayyanam maru bn❤🎉 Thushara ayyage nam patta voice eka❤🎉
@harshalakmal9061
@harshalakmal9061 Жыл бұрын
Mekanm gammak oiiii ammo paara❤
@IsuruEdirisingha-ek7pn
@IsuruEdirisingha-ek7pn Жыл бұрын
sayiyawe backing eka 😍💥
@prabhathakalanka4958
@prabhathakalanka4958 2 жыл бұрын
Thiwa super 🥰❤️👌
@ශාණ්පුතා
@ශාණ්පුතා Жыл бұрын
රයිනි ලයිව් කියල නෑ ..තිතට සිං කරනව..❤
@kis5976
@kis5976 2 жыл бұрын
සුරන්ගනාවීයක්ද මෙ භවයේ මුණගැසෙනා..!!!❤❤❤❤❤..!!
@chanakasanjaya6854
@chanakasanjaya6854 Жыл бұрын
Gammak🤘🤘
@niroshanichandima224
@niroshanichandima224 2 жыл бұрын
mamanam.dannataramata.saharaflash.tamaiparaliyak.kala.einpasu.anikband.saharaflash.wagawannayanawa.mamaasama.bandeaka.sahara.mamasaharagita.ahnnagatta.2019mewanataksahara.ekkaenna.bandeaka.hamomahodai.hatawata.gayakaya.thushara.lassanai.
@kis5976
@kis5976 2 жыл бұрын
ඳග කාර නුබේළග ඉන්න හිතේවී..!!
@shihanvishmitha.
@shihanvishmitha. 8 ай бұрын
❤❤❤❤❤❤❤
@buddhikapiyarathne7543
@buddhikapiyarathne7543 2 жыл бұрын
Bass 👍👍👍💕💕💕👌
@Animal_Habits765
@Animal_Habits765 2 жыл бұрын
00:39:32 එකට නම් නියමෙට Backing දෙනවා.
@dharmasiribandara7856
@dharmasiribandara7856 3 ай бұрын
දිනා. ඔක්ටපෑඩ් කැරියෙක්❤
@rasikarsuk8161
@rasikarsuk8161 2 жыл бұрын
Pissek wela inne...shehn ge tik
@suchaladinusanda961
@suchaladinusanda961 2 жыл бұрын
Adarei bomkala
@sajithgihan6917
@sajithgihan6917 2 жыл бұрын
❤️🎶
@kis5976
@kis5976 2 жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💏
@thivankaaroshan5544
@thivankaaroshan5544 2 жыл бұрын
කවුරුත් කියන්නෙ නෑ වීඩියෝ එකේ කොල්ටි එක ....
@rukmandfernando9128
@rukmandfernando9128 Жыл бұрын
These girls are overweight for dancing. Nice costumes though.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН