රාක්ෂස ගිරියේ මකරාක්ෂ - CHAKRAYUDHAYA 61

  Рет қаралды 17,967

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Күн бұрын

#gayansandakelum #ceylon #chakra #chakrayudhaya #history #ravana

Пікірлер: 305
@AmilaIresha
@AmilaIresha 8 ай бұрын
මම යුද හමුදාවෙ ඉන්න කාලෙ යම් කිසි පුහුණුවක් සදහා ඔය අවට කදවුරක හිටියා.මගෙ පුහුණුවකට දින 10ක කාලයක් රිටිගල කැලෙ හිටියා. කැලේට ඇතුලු වෙද්දි වෙනම දේශගුණයක්,මැදට යද්දි ඒක තවත් වෙනස්,ඉහලට යද්දි වෙනස් දේශගුණයක්.ඒක අපෙ කණ්ඩායමෙ හැමෝටම දැනුනා.ඒ වෙනසට හේතු පසුකාලීනව තේරුම් ගියෙ.මේ සටහනෙ තියෙන්නෙ මම වින්ද කාරණයක් නිසා ඒක මිත්‍යාවක් නෙමෙ කියන එක කියන්නම ඕන කාරණයක්
@wethminikavindya1398
@wethminikavindya1398 8 ай бұрын
රාවණ යුගයේ සිටි වීර සෙන්පතිවරු ගැන වගේම වීර සෙන්පතිනියන් , වීර කාන්තාවන් ගැනත් ඉක්මනින්ම videos දාන්න කියල ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. 🙏 යක්ඛයන්ට ජය! මුළු හෙළයටම ජය! ❤
@beautyworld2889
@beautyworld2889 8 ай бұрын
❤️
@ChamaraDanushka-iw2qc
@ChamaraDanushka-iw2qc 8 ай бұрын
හැමදාම මෙ වැඩ සටහන දන්න බලන් ඉන්නෙ හැමදාම ඉලග කොටස අහන්න
@md.4968
@md.4968 8 ай бұрын
🔥💙🙏අම්බෝ අස් දෙක පියාගන එ කතා අහන් ඉද්දි හද ගැස්ම වැඩිවෙන බව මට හොදින් තෙරුනා ඇග රත්වෙලා රෝම කුප කෙලින් උනා මාරම ආඩම්බරයක් වගෙම පුදුම ගැම්මක් හිතට ඇවිත් එ එක්කම හරිම වෙදනවක් එක්ක දුකක් ඇති උනා එහෙව් ජාතියක් අද ඉන්න තැන ගැනත් බටහිර ජාතියටත් ඉන්දිටවත් හැමදෙම දීල කොදු නාරටි කඩාගන හීනජාතියක් වෙලා ලොකෙ වටෙ හිගාකන්න යනහටි දැක්කහම කෑගහල අඩන්න හිතෙනව හරිම වෙදනයි 😢, 🙏🌷එක තැනකදි ගයාන් සර් කියනවා රිටිගල ගැන හරි ඉතිහාසය දන්නවනම් ගෙදර ඉද්දිත් ඉන්නෙ එ දිශාවට🙏 වැදගන කියල මිනිස්සු , නොකිය කිව ඒ දේ මට දැනුන විදිහ මන් කියන්නද, එ තමයි සියලු බුදුරජාණන් වහන්සෙල වැඩ හිදපු ප්‍රදනම නගරය, කාශ්‍යප බුදුරජාණන් වහන්සෙත්, ගෝතම බුදුරජාණන් වහන්සෙත් වැඩ හිදපු අපෙ මුතුන් මිත්තන් විසින් ඉදිකරපු ජේතවනාරාමය හෝ බරනැස ඉසිපතාරාමය වැනි ප්‍රදාන ඉදිකිරිම් බුදුරජාණන් වහන්සෙට හා මහාරතුන් වහන්සෙලට සුවපහසුවෙන් වැඩ ඉන්න සියලු පහසුකම් සහිතව කුටි ඉදිකර තියෙන්න ඇත්තෙ මෙ කියන ප්‍රදෙශ ආශ්‍රිතව වෙන්න ඔනි🙏🌷, මෙ මට දැනුන දෙයක් කිවේ ඒක අනිවාර්යයෙන් ඇත්තක් කියල මගෙ හිත එදා ඉදන්ම කියනවා ඉදිරි වැඩ සටහන් අහල බලල එ දේ නිවැරදි කරගන්න බලනවා, ගයාන් සර් මෙ මගෙ comments එක දැක්කොත් මෙ ම්න් කිව කතාව අත්තක්නම් අනිවරෙන් රික්ෂෙට් එකකින් ඉගියක් දෙවි මට, අවසානෙට කියන්න තියෙන්නෙ මෙච්චරයි සියලුම බුදුරජාණන් වහන්සෙල පහල වෙන්නෙ බුද්ධත්වය ලබන්නෙත් මේ හෙළ බිමෙ පමනයි බොරුවට ඉන්දියවට කත් අදින්න එපා කියල අහිංසක අසරන මිනිස්සුන්ගෙන් ඉල්ලනෙ🙏🌷 සමහරක් ස්වාමින් වහන්සෙල අපෙ සැබෑම ඉතිහාසය පිලිගන්නත් කැමති නැතිව ඉන්දියවට එ සියලුම දේ නොමිලෙ පුජා කර කරන නාඩගම් දැක්කහමත් හරිම වෙදනයි, ලගදිම සැබෑම ඉතිහාසය දැනගන්න ලැබෙවි එ හැමොටම 😊
@kanchanaperera-y3x
@kanchanaperera-y3x 8 ай бұрын
මටත් හිතුණා ❤❤
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 8 ай бұрын
මමත් කිසිදා ඉන්දියාවේ යන්නේ නෑ බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න ..මේ අපේ රටේ අප්‍රමාණ සාක්කි තියෙද්දි බුදුරජාණන් වහන්සේලා සියලු දෙනාම ජන්මය ලබන්නේ මේ පින් බිමේ මයි. මෝඩයන්ට ඒක තාම තේරුම් ගන්න බැරුව සුද්දා ලියපු බොරු ඉතිහාසය දිගේ ඉන්දියාවට යනවා බුදුන් උපන් තැන් වදින්න..
@BogalaSawundiris
@BogalaSawundiris 8 ай бұрын
ඔව් ! මමත් ආසයි ඔලුවෙන් හිටගෙන කක්කි දාන්න ! ස්වස්ති සිද්ධම් ! රාවණ අප්පච්චි පිහිටයි !
@pasidumadawa8730
@pasidumadawa8730 8 ай бұрын
අනිවාර්යයෙන් ඔබතුමා නිවැරදියි පරම සත්‍යය එයයි ඔබතුමා ඇතුළු සියළු ලෝක සියලූම සත්වයෝ පරම නිබ්බානසුවයෙන්ම සුවපත් වෙත්වා
@bodhineeshakya7013
@bodhineeshakya7013 8 ай бұрын
රකුන්ගිරට තවම මන් ගිහින් නෑ.......රිටිගල පින්තූරයක් දැක්කත්,වීඩියෝ එකක් දැක්කත් ඇස් දෙක පියාගෙන ඒ පරිසරය විදින්න මට පුළුවන්...රාක්ෂ ගණයෙ කියලා දැනගත්හතම හුගක් අය මට කියලා තියෙනවා රාක්ෂයොත් එක්ක ඉන්න බෑ කියලා....ඒත් අපේ හිත් ඇතුළෙ තියෙන සන්වේදිිකම දන්නේ අපි විතරයි......ඒ මොනවා කිව්වත් ගොඩක් අය වටවෙලා ඉන්නෙත් අපි ළගමයි...................................................💚💚💚
@withanagegurukula-yg6jz
@withanagegurukula-yg6jz 5 ай бұрын
මාත්
@SgSg-r7z
@SgSg-r7z 4 ай бұрын
❤❤❤❤❤ රක්ෂයෝ කියන්නේ ඒ ඩිතර විර,/වීරවරියන්ට සමහර අය පටලවගන
@sameerasmr6217
@sameerasmr6217 8 ай бұрын
*අම්මා වගේ රට* *පණ වගේ ජාතිය* *දෙස බස රැස රැකීම අත්‍යවශ්‍යයි* 😢❤🙏🏻💚☀️🌕 _ගයාන් සඳකැලුම්_ නොහොත් අපේ *සහස්‍රමුඛ රාවණා* ...# දිගාසිරි වේවා ඔබතුමාට...!!!
@amilanuwanjeewa3272
@amilanuwanjeewa3272 8 ай бұрын
මග බලාගෙන හිටියේ 61 වෙනි වැඩ සටහන එනතුරු ....ගයාන් සර් ගොඩාක් ස්තුතිය ...
@freedomLife-fc6os
@freedomLife-fc6os 8 ай бұрын
මේවට ,commet කරන්න වචන නෑ..ජය ධරණී
@SgSg-r7z
@SgSg-r7z 4 ай бұрын
❤❤❤❤❤❤100/100
@SgSg-r7z
@SgSg-r7z 4 ай бұрын
පණ වගේ අපි රැකගන්න අවශ්‍ය ම කේනේක්,, ගයාන් සර්ව, ආසයි අප්‍රමාණ ඔබ තුමාට සම්බන්ධ වේන්න
@KahandawaKumari
@KahandawaKumari 8 ай бұрын
මග බලාන් හිටියෙ ස්තුති ඔබ තුමාට
@anushagayanthi3111
@anushagayanthi3111 8 ай бұрын
මයදානවයන් පිළිබඳ වීඩියෝවක් බලන්න ආසයි.
@prabuddhamadhusanka8493
@prabuddhamadhusanka8493 8 ай бұрын
පරක්කු මොකද කියලා හිත හිත හිටියේ අපේ ලොකු අයියා
@atraveller6897
@atraveller6897 8 ай бұрын
මම අනුරාධපුර ...අපට ඈතින් රිටිගල කඳු පංතිය නිතර දිස්වෙනවා ... මතක ඇති කාලෙ ඉඳන් දකින වාරයක් පාසා වචනයෙන් කියන්න බැරි හැඟීමක් එනවා.. මම දෙපාරක් රිටිගල ගිහිං තියනවා.. ගයාන් ඔබ කියපු දෙයක් ඇත්ත.. ඒ තමා අපි ඔය නරඹන කොටසේ පවා ටිකක් හුදෙකලා වෙද්දි අහම්බෙන් හරි ඒක ජීවිතේ හරිම ගුප්ත අත්දැකීම් එකතු කරනවා.. හරියට "අපි සිය දෙනෙක් එක්ක ගියත් තමන් තනියම වගෙ හැඟීමක්" වගෙම මහා විශාල ගල්කුළු මහා විශාල තුරැ වියන් වල සිට කවුරැන්හෝ විමසිල්ලෙන් බලා ඉන්නවා වගෙ හැඟීමක් නිතර දැනුනා.. අනුරාධපුර කිට්ටුව ශේෂ කඳු වලින් මම දැකප පාරිසරික දේශගුණික සාධක වෙනස්ම තැනක් තමා ඔතන...දකිද්දි පවා ඈතින් හදවතට එක්තරා අමුතු හැඟීමක් එක්කරනවා.. නිතර මිහිදුම් වලාවෙන් කඳු මුදුන් වැසෙන යෝධ පවුරක් වගෙ අහසට හිස් ඔසවාගත් මේ කදු පෙලේ සැබෑ කතාව ඔබ කියනතුරැ ඇත්තටම පුදුමාකාර ආශාවකින් බලා ඉන්නෙ
@sriyaabey61
@sriyaabey61 8 ай бұрын
මොකද පරක්කු කියලා බලන් ඉන්න කොටම දැක්ක චකාුයුධය කියලා හරිම සතුටුයි හැබැයි ඇඩෙන ්නෙ ඉවරවුනුදාට තමයි බුදු සරනයි ඔබතුමාට
@asangabuddhi2099
@asangabuddhi2099 8 ай бұрын
ජය ශ්‍රී අයියන්ඩි ජය ශ්‍රී 🙏🙏🙏
@nishaonline7101
@nishaonline7101 8 ай бұрын
මකර සෙන්පතිතුමා...❤️❤️❤️
@Neemni66
@Neemni66 8 ай бұрын
අපේ හෙළ දීපයට ඔබ තුමා සම්පතක් මේවා ඇහෙද්දි, කියද්දි මගේ හදවත ගැහෙනවා දිගාසිරි වේවා තෙරුවන් සරණයි ඔබට 🙏❤️❤️❤️💪👍
@ranjithkarunarathne8475
@ranjithkarunarathne8475 7 ай бұрын
බුදුන් වැඩිහිටි ජේතවනාරාමය.
@sinhalankapura2841
@sinhalankapura2841 8 ай бұрын
"රාකෂස ගිරිය,,රිටිගල මකරාකෂ " සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...
@dilanprasanna1408
@dilanprasanna1408 8 ай бұрын
මම අනුරාධපුර තැපැල් කාර්යාලයේ තැපැල් පෝටර්වරයෙකු ලෙස සේවය කරන කාලයේ අපි මේල් එක රැගෙන ගලෙන්බිඳුණු වැව යන්නේ හබරණ හරහා .ගොඩක් උදෑසන පිටත් වෙන නිසා රිටිගල හරියෙන් යනකොට ඉතාම ගුප්ත බවක් සහ ඉතාම ප්‍රෞඩත්ව බවක් දැනෙනවා.සමහරක් වෙලාවට මීදුමෙන් කන්දේ බාගයක් වැහිලා නිකන් නවසීලන්තය වගේ පේන්නේනිකන් හිතෙන්නේ කන්ද උඩ ඉඳලා කවුරු හරි බලාගෙන ඉන්නවා කියල.ගමේ මිනිස්සු නම් කියන්නේ ඕක රිටිගල ජයසේන නොහොත් මහා සෝනගේ අඩවිය කියලා
@asanthaathukorala9403
@asanthaathukorala9403 8 ай бұрын
අනිවාර්යෙන්ම තව සැරයක් අහනව❤ සිව්හෙලයට ජයවේවා ❤❤❤❤
@roshantweerasinghe9866
@roshantweerasinghe9866 2 ай бұрын
You Sir are some kind of God.
@Time-977
@Time-977 8 ай бұрын
හෙලයට ජය වේවා....
@dianakanchana266
@dianakanchana266 8 ай бұрын
අවිස්සාවේල්ලේ සමහර තැන් මම් අහලා තියනවා ..ඊට නුදුරු මගේ ගමේ කන්දක ඇල්ලක් ලගින් පොඩි විවරයකින් ගියාම ඇතුලේ ලොකු ඉඩක් තියනවලු..ඒක කියල තිබ්බෙ ඒකේ හැංගුන දේශපාලනය කරන කෙනෙකුගේ පුතෙක් ..තවත් කෙනෙකුට ..ඉතින් ඒ පැත්තේ මෝහිනියගේ ආත්මය තියනව කියලා දවල් 12 ට, හවස 6 ට යන්න බය අයත්...ඉස්සර ඒ දේවල් නිසා දර කඩන්න ,නාන්න ,රබර් වතුවල වැඩට ගිය අය මුහුණ දුන් අමුතු සිද්දීන් මම් පොඩිකාලේ අහල තිබුණා...ඒ වගේම ඇල්ල කඩාගෙන වැටෙන තැන උඩ ගල් තලාවේ ලස්සන ‍රවුම් ගල් වලවල් තිබුණා..ඒව තේරුම් ගන්න බැරි අපි හිතුවේ නිධන් අරගෙන ඇති කියලා ..මොකද වැරදි දේවල් කරපු ,ගස් කපාපු බලය තියන අය ඒ අයගේ ගෝලයන් ඒ ප්‍රදේශයේ සැරිසැරුවා.....මේ දේවල් අහද්දි ගොඩක් දේවල් හිතෙනවා....
@swarnalathahettiarachchi185
@swarnalathahettiarachchi185 8 ай бұрын
අහන්න අහන්න හෙළ ජාතිය ගැන හරිම ආඩම්බරයක් ඇතිවෙන්නේ
@hasithanuwan6295
@hasithanuwan6295 8 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@laylakaram5007
@laylakaram5007 8 ай бұрын
ඉවර උනා දැනුනෙත් නෑ තෙරුවන් සරණයි ඔබතුමාට බොහෝම ස්තුතියි දැමිමට
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 8 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් රිටිගල ජයසේනයන් අවධියෙන්
@NethuAmaya-vf5yz
@NethuAmaya-vf5yz 8 ай бұрын
අද කොටසින් මට මං ගැනම ලැජ්ජා හිතුනා ස්තූතියි ගයාන් සර්
@chamarapathirana3363
@chamarapathirana3363 11 сағат бұрын
රාක්ෂ❤
@ChinthakaDineah
@ChinthakaDineah 8 ай бұрын
අසම වැඩසටහන...❤
@UpaliKumara-qk5gu
@UpaliKumara-qk5gu 8 ай бұрын
හාන්දු කන්දේ සිට ගල ඇතුලෙන් පොල යට්න් සමන් දෙවාලයටත් සමන් දෙවාලයෙන් ශ්‍රි පාදයටත් උමං පද්දතියක් පවතින බවත් ජන සමජාය තුල පවති රත්නපුරේ පවතින පන්සල් කිහිපයක් ආශ්‍රිතව උමං කටවල් පවති යම් පුද්ගලයන් උමං ඔස්සේ ඇතුළු වුවත් නැවත නොපැමිණී අවස්ථා ඇත
@WRSanji
@WRSanji 8 ай бұрын
තෙරුවන් සරනයි අයියන්ඩියෙ ...❤ සුවපත් වේවා ...නිදුක් නීරෝගි වේවා ... රිටිගල යන්න කලින් දුන් තොරතුරු වලට ස්තුතියි .🌷
@asanthaathukorala9403
@asanthaathukorala9403 8 ай бұрын
අනිවාර්යෙන්ම මටත් ❤️
@rankaranducreation5059
@rankaranducreation5059 8 ай бұрын
තෙරුවන් සරනයි. ගයාන් මහත්මයට පින් සිද්ද වෙන්න දැන් අපේ සත්‍ය ඉතිහාසය මුල මැද අග හරියටම තේරුම් යනව 🙏🙏🙏 ඔබ සියලු දෙනාට රාවණ අප්පච්ච්ගෙ පිහිටයි 🙏🙏🙏🙏
@gangayapa565
@gangayapa565 8 ай бұрын
ආසාවෙන් මඟ බලන් හිටියේ
@srilankaelle
@srilankaelle 8 ай бұрын
ආසාවෙන් මඟ බලන් හිටියේ.....අහන්න අහන්න හෙළ ජාතිය ගැන හරිම ආඩම්බරයක් ......දිගාසිරි වේවා ඔබතුමාට...!!!
@rajithadesilva1407
@rajithadesilva1407 8 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා..🙏🏻🙏🏻🙏🏻
@pramudihiranya
@pramudihiranya 8 ай бұрын
රිටිගල කන්ද එදා ගොතම බුදු පියාණන් වහන්සේ වැඩම කාලයක් ගත කල ජෙතවනාරමය ද...ඔඛතුමාට දීර්ඝ ආයු වෙවයි අදීෂ්ඨාන කරමි...❤
@iresha3330
@iresha3330 8 ай бұрын
මමත් අහලා තියෙනේ එහෙම තමයි 🙏
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 8 ай бұрын
එය ජෙතවනාරාමය නෙමේ බුදුරජුන්ද වැඩසිටතිබෙනවා.
@Niwandakinnayanagamana
@Niwandakinnayanagamana 17 күн бұрын
ඒක තමා නේ❤​@@laksiriekanayakalaksirieka8501
@harshakuma5
@harshakuma5 8 ай бұрын
❤❤❤ ජය වෙිවා ❤❤❤
@BESTMUSICTR
@BESTMUSICTR 8 ай бұрын
හෙළයන්ට ජය.!❤
@malanikulasekara5376
@malanikulasekara5376 8 ай бұрын
මට මතකයි අපේ ගමෙන් ගොඩක් අය රිටිගල වැඩට ගියා අපේ තාත්තා ත් ගියා එයාලා අවුරැද්ද ක් දෙකක් පමන ඉදලා ඇවිත් අපට රාකුෂයො ගැන ගොඩ කතා කියනවා අපට එතකොට අවුරැදු 18 -19 ක් පමන ඇති දැන් මතක නැ ඒවා තාත්තලා ගයේ අසු ගනන්වල වගේ මෙිවා විස්තර ඇතිව සොයා මෙි පරමිපරාවටලබාදෙන එක කෙපමන නමි දෙයක්ද⁣ තෙරැවන් සරනයි දෙවි පිහිටයි
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 3 ай бұрын
ජය ශ්‍රී ❤❤❤❤❤❤❤
@buddashinha8713
@buddashinha8713 8 ай бұрын
ජය ශී ව්ජ්‍ය බව බුදු සරණයි මහා රාවණ සුරිදුන්ගේ පිහිටයි ...
@ThusithaAruna-eu9kh
@ThusithaAruna-eu9kh 8 ай бұрын
අනිවා ඹබට විතරක් හමේ අපිටත් සතුටුයි ඇත්තෙන්ම බලන් හිටිය වගේ කියනව ඹබනම් මිහිපිට ඉන්න දෙවියෙක් ඇත්තටම ලොකුු දෙයක් ඒ වගේම මේඝනාද ගැනත් අනිත් අය ගැනත් කියා දෙන්න
@amithaebert5415
@amithaebert5415 8 ай бұрын
අතීතයේ වීර රජපුතුන් ජයකෙහෙළි නැංවූ ආදරනීය මාතෘභූමිය. ජයශ්‍රී!
@evawickramarathne8834
@evawickramarathne8834 8 ай бұрын
මහා රාවන දෙව්දුන්ට නමස්කාර වේවා
@PiummadushankaDayas
@PiummadushankaDayas 8 ай бұрын
Apee athhmeeya අභිමානය aege රෝම කෙළින් wena... auurakkanthu awada...ape ආත්මය පාවාදීම තාමත් siddawenawa.. jayatama parayinge වුවමනාවට . Helayinta ජයවේවා ❤❤❤❤
@MayuraMahesh-vn9pr
@MayuraMahesh-vn9pr 5 ай бұрын
❤හෙලයට ජයම වේවා❤
@bhadrakanthi8223
@bhadrakanthi8223 8 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට,අදනම් දුක හිතෙන විදියට ඇහුවා
@nethu225
@nethu225 26 күн бұрын
අපේ ගමේ
@tharangagunawardana-y7x
@tharangagunawardana-y7x 8 ай бұрын
ජයවේවා ගයාන් සර්. තෙරුවන් සරණයි... ❤❤❤
@ChamilaHerath-445
@ChamilaHerath-445 8 ай бұрын
තවත් වැදගත් රකු විමනක් ඇත...ඔබ තුමා එයද දකි..
@nimashacathumini904
@nimashacathumini904 8 ай бұрын
තෙරුවන් සරණයි!!! හෙළයට ජය 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 8 ай бұрын
ජය ධර්ණි 🙏🙏🙏
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 8 ай бұрын
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤
@sureshmaanage6518
@sureshmaanage6518 8 ай бұрын
රාවණා නාමෝ නමං🙏🙏🙏
@Lionel317
@Lionel317 8 ай бұрын
ඇති යන්තම්..
@ChathurangaThisera-r4m
@ChathurangaThisera-r4m 8 ай бұрын
gayan aiye me ktha ehenakota mtanm hithagnna pluwn ekle khoma thiyenna athida kiyla ape rta oya nethinm api me kisima deyk dnne oyta godak pin
@nandanalanka4038
@nandanalanka4038 8 ай бұрын
ජය ශ්‍රී...!!! ⚡
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 8 ай бұрын
JAYA WEWA SAHASSRA MUKA MAHA RAAWENAA !❤🙏
@avishkadasun2089
@avishkadasun2089 8 ай бұрын
අනිත් වැදසටහන් වල වැදගත්කම දන්න ඈයෝ.ඉක්මනින්ම අනිත් වැඩසටහන් මාලාවත් ඉල්ලති ❤️❤️🧘🧘🙏🙏🙏
@darshanaekanayaka2964
@darshanaekanayaka2964 8 ай бұрын
ජය වේවා ...❤❤❤❤❤❤❤❤❤
@poornawasa
@poornawasa 8 ай бұрын
❤❤ aadarei gdkkkk ❤❤
@kanchanaabeyrathna9931
@kanchanaabeyrathna9931 4 ай бұрын
සිව්හෙළය ට ජය !!!❤️❤️❤️❤️
@madhawamadusanka4155
@madhawamadusanka4155 8 ай бұрын
❤ adarei ❤
@mddammananda8100
@mddammananda8100 8 ай бұрын
ආසිර්වාද වේවා
@pradeepkumara4439
@pradeepkumara4439 8 ай бұрын
සුබ දවසක් ගයාන්... 🙏.. ස්තුතියි ❤🙏
@sandunabesinghe1406
@sandunabesinghe1406 8 ай бұрын
ජේතවනාරාමය 🙏
@erangaeranga5350
@erangaeranga5350 8 ай бұрын
Ayye ආදරෙයි කෝට්ටේ api
@nilangalokuhettiarachchi
@nilangalokuhettiarachchi 8 ай бұрын
සිව් හෙළයට ජය වේවා....❤
@jananilakma8042
@jananilakma8042 8 ай бұрын
ඔබතුමාට සුවපත් භාවයම වේවා
@NadeeraDilshan-hr6eb
@NadeeraDilshan-hr6eb 8 ай бұрын
Rawana Raju matu budu wewa ❤❤❤❤
@lahiruprabhashwara7721
@lahiruprabhashwara7721 7 ай бұрын
මේ වෙලාවේ ගොඩක් කරදර,අසනීප මැද මේ වැඩසටහන අහන්නේ වේලාව තිබෙන පරිදි.
@malithaneranjanalawaththa5956
@malithaneranjanalawaththa5956 8 ай бұрын
තෙරුවන්සරනයි ....🙏🙏🙏
@dineshnalaka7431
@dineshnalaka7431 8 ай бұрын
ජය ශ්‍රී ❤🎉☀️🌝
@samadhibookshop9695
@samadhibookshop9695 8 ай бұрын
Jaya wewa...me episode eka enakam thama balan hitiye..❤
@Mega-d2y
@Mega-d2y 8 ай бұрын
Senpathi tumani obata budu saranai❤ goda dawasak baln hitiya
@lakiboy830
@lakiboy830 7 ай бұрын
❤Super programme
@NandaniWeerasekara
@NandaniWeerasekara 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏මගේ හෙළ බිමට ජයම වේවා🙏🙏🙏🙏🙏
@kamaljayawardhana7126
@kamaljayawardhana7126 8 ай бұрын
නමෝ රාවනාය
@keshikajayathilaka
@keshikajayathilaka 8 ай бұрын
ජය ශ්‍රී...!!!❤
@GayanDiluksha-ft2jd
@GayanDiluksha-ft2jd 8 ай бұрын
කිපවතාවක්ම රිටිගලකදූ වහන්සේ බලන්න ගිහින් තියෙනවා 🙏🙏🙏
@PamuduKumarasinghe
@PamuduKumarasinghe 8 ай бұрын
අනෙ සර් ඇයි දැන් වීඩියෝ පරක්කු ?😢
@yasithabandara5989
@yasithabandara5989 8 ай бұрын
බලාගෙන උන්න
@pradeepchathuranga9222
@pradeepchathuranga9222 8 ай бұрын
එක නම් ඇත්ත අයියේ. අපි දැන් යැපෙන්න සුද්දෝ එනකන් ඉන්නවා.
@nishanbandara9820
@nishanbandara9820 8 ай бұрын
ඔබට ජය..!!! 🙏🙏💖🙏🙏 ජය ශ්‍රී...!!!🙏💖😇
@IndikaDeSilva-xz1di
@IndikaDeSilva-xz1di 8 ай бұрын
Mr.Gayan every day thank you so much!!!!!!
@jananilakma8042
@jananilakma8042 8 ай бұрын
සියලුලෝක සියලු සත්වයෝ සුවපත් වේවා
@dilshaweerawardhana3916
@dilshaweerawardhana3916 8 ай бұрын
අම්ම වගේ රට...පන වගේ ජාතිය...ආඩම්බරයි❤ 🙏🙏🙏
@ThusithaAruna-eu9kh
@ThusithaAruna-eu9kh 8 ай бұрын
සුපිරි මාරම දෙයක් මාරම වෙනසක් මාරම හොදයි යන්නම ඹ්න
@nalakamex8703
@nalakamex8703 8 ай бұрын
සර්ගෙ කතා අහනකොට එවා මැවිල පේනවා එ්තැන්වල කලින් හිටියාවගේ දැනෙනවා
@erandajeewa1030
@erandajeewa1030 8 ай бұрын
Aththatama yanna one ritigala balanna.. Obathuma kiyapu vidihata thamai.. Obathumata maha ravana pihitai 🙏🙏🙏
@thilinisewwandi99
@thilinisewwandi99 8 ай бұрын
ඊලග එකත් ඉක්මනට ඕන.. 🙏🙏🙏
@dilrukshinisolangarachchi5879
@dilrukshinisolangarachchi5879 8 ай бұрын
Obata godak pin gurutumani
@DulanjanaSenarathne-dz7rp
@DulanjanaSenarathne-dz7rp 8 ай бұрын
දැනට අවුරුදු 4කට විතර ඔබතුමා ගේ youtube නාලිකාවේ විවිධ විවිධ විශේෂ ස්ථාන වීඩියෝ කර පෙන්නනුවා. නැවතත් ඒවාගේ වීඩියෝ බලන්න ලැබුනා නම් කියලා හිතුනා. ඒ ස්ථාන වල ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නක් තිබෙන බව අත්තක්, එහෙත් අපිට පෙන්විය හැකි ස්ථාන පමණක්වත් විඩියෝවකින් රැගෙන එන්න. කරුණා සිතින් ඉල්ලීමක්...🙏🙏🙏 තෙරුවන් සරණයි.
@NishanthaKumara-e2w
@NishanthaKumara-e2w 8 ай бұрын
Jaya wewa helayanta
@yehansampath8981
@yehansampath8981 4 ай бұрын
Suddage padeta netuwa ethi dn. Apita negitinna kale hari 💛
@bluesky1042
@bluesky1042 8 ай бұрын
මේ කියන දෙවල් ආසාවෙන් ඇගෙ හිරිගඩු පිපෙමින් අහන් ඉන්නෙ ලංකාවේ හෙලයො කියලා විස්වාසයි❤❤❤
@chinthasurangani639
@chinthasurangani639 8 ай бұрын
❤❤❤love you so much 💗 💓 ❤️
@harshikalakshmi4266
@harshikalakshmi4266 8 ай бұрын
Oba thumata theruwan saranai....Haki ekmanin vidiyo .Danna ..Balan inne
@SuriyaMahanama
@SuriyaMahanama 2 ай бұрын
Deergayu wewa sahodaraya
රකුන්ගිර හෙළ බොදු ඉතිහාසය -  CHAKRAYUDHAYA 62
22:25
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 18 М.
උමඟ ඇතුළෙ විශාල බුද්ධ ප්‍රතිමාවක් - CHAKRAYUDHAYA 97
20:58
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 2,6 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
දැවැන්ත නාග රාජයෙක් - CHAKRAYUDHAYA 96
21:43
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 8 М.
මහ වනයේ අභිරහස් දැවැන්තයා සොයා - CHAKRAYUDHAYA 95
20:31
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 10 М.
අරංකැළේට දිවෙන මහ උමඟ - CHAKRAYUDHAYA 66
18:21
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 14 М.
රාවණ මහ රජු තැනවූ අඩි 100ක් උස බුද්ධ ප්‍රතිමාව - CHAKRAYUDHAYA 82
21:02
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН