Tea Cultivation in Sri Lanka/ Part 50/ යාන්ත්‍රික දළු නෙලීමේ පරීක්ෂණ ප්‍රතිපල

  Рет қаралды 24,418

sahitha Lokaya

sahitha Lokaya

Күн бұрын

Пікірлер: 85
@manjulapremathilaka4756
@manjulapremathilaka4756 Жыл бұрын
බොහොම හොද වැඩසටහනක්
@dgsumith3473
@dgsumith3473 2 жыл бұрын
හොඳ video එකක්
@harshakumara904
@harshakumara904 3 жыл бұрын
Bohoma ස්තුතිය oba thumanta atthatama wadata bahapu මනුස්සයෙක් loku service ekak denne niyama උපදේශකයකු ge කාර්ය karanawa obata jaya!
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට
@SirilRathnayake-d7u
@SirilRathnayake-d7u 22 күн бұрын
Milakiyak weda?
@Samiralandekubura
@Samiralandekubura Ай бұрын
Hana kiyada bro
@ruwandeshapriya8188
@ruwandeshapriya8188 Жыл бұрын
Great explanation 👌
@athulakarunathilake1888
@athulakarunathilake1888 3 жыл бұрын
Great Presentation. I hope same machine may be available from the private Sector companies like Browns , Hunter, and Tea machinery manufacturing companies ..It is better to check from Web and consult relevant representatives to demonstrate .
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
Thank you sir
@Filmaffen
@Filmaffen 3 жыл бұрын
*Wow ... a litle 💖 👈 againe 👌😎👋👋*
@lakshithanuwan9569
@lakshithanuwan9569 3 жыл бұрын
Dalu bemata wetenne nadda
@Filmaffen
@Filmaffen 3 жыл бұрын
*... many thanks for the litle 💖 👈 ✌️😎👋👋*
@Filmaffen
@Filmaffen 3 жыл бұрын
*👍 55 👈 up for this nice Video Clip ... realy well done 👌 ... greetings with a sunny smile 🤗 from Germany 🇩🇪 EDDY 🌹👋👋*
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
Thank you for your comment
@Filmaffen
@Filmaffen 3 жыл бұрын
@@sahithalokaya3682 *YOU ARE ALWAYS WELCOME 🌺🥂🍾✌️😎👋👋🌺*
@NilanthaKarunasena
@NilanthaKarunasena 6 ай бұрын
Oya mesin eka ganne kohenda
@nayanajithmadusanka1611
@nayanajithmadusanka1611 3 жыл бұрын
Mahaththya puluwannam apita video ekka labadennda meshing eken dalu kadala maseta dalu kilo kiyak danda puwanda mattan kapala athin nelala maseta dalu kilo kiyak ganda puwanda kiyala ethakota apita meshing eke hoda narak therum ganda puluwan
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
ඇත්තටම ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණයක් සිදු වෙමින් පවතිනවා.ඔබට පෞද්ගලිකව එහි ප්‍රතිපල ලබා දිය හැකියි
@wikumeshanga9772
@wikumeshanga9772 3 жыл бұрын
එල සර්
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
ඔබේ වටිනා අදහසට තුති
@Filmaffen
@Filmaffen 3 жыл бұрын
*Wow ... some more litle 💖👈✌️😎👋👋*
@chamindalakshandarmasena6060
@chamindalakshandarmasena6060 3 жыл бұрын
Oka koheda ganna thiyenne
@pathumwattegama6149
@pathumwattegama6149 3 жыл бұрын
Good experiment
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
thank you so much
@surangamadusanka6086
@surangamadusanka6086 2 жыл бұрын
Mashin ganna puliwanda
@sahithalokaya3682
@sahithalokaya3682 2 жыл бұрын
මම විකුණන්නෙ නෑ
@sadewakarshana6865
@sadewakarshana6865 11 ай бұрын
Brother mokakda Machine eke nama saha ganna thiyena thanaka kiyannako
@prasannaruwan5764
@prasannaruwan5764 3 жыл бұрын
Aeye meka ganna koheda thiyenne gana kiyaha
@irandikageo3950
@irandikageo3950 Жыл бұрын
යන්ත්‍ර තියා පොහොරවත් නෑ .හරි දුකයි ලන්කාවෙ තේ කර්මාන්තය ගැන.
@harshaajithnayanakumara5303
@harshaajithnayanakumara5303 3 жыл бұрын
Sir meka wassa dawas walata use karanna puluwan da. Apita godak wessa wedi
@nuwansrinath6619
@nuwansrinath6619 Жыл бұрын
මශිම ගන්නෙ කොහෙද තියෙන්නේ
@sahithalokaya3682
@sahithalokaya3682 Жыл бұрын
වෙළඳපොලේ බොහෝ තැන් වල තිබෙනවා සොයා බලන්න.
@ගයාන්සමිපත්-ල6ථ
@ගයාන්සමිපත්-ල6ථ 2 жыл бұрын
masin ekak ganna help ekak denna
@sahithalokaya3682
@sahithalokaya3682 2 жыл бұрын
අනේ දරුවෝ මම දන්නෙත් නෑ තියෙන තැනක්. ලේසිම විදිය තමයි පිටරට ඉන්න කෙනෙක් ලවා ගෙන්වා ගන්න එක
@Filmaffen
@Filmaffen 3 жыл бұрын
*Wow ... soooooo many litle 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🎶🎵☘️🌹🥂🍾✌️😎👋👋🌹☘️🎵🎶*
@swarnamunasingha3759
@swarnamunasingha3759 4 ай бұрын
මේක ගන්නේ කොහෙන්ද කියන්නකෝ මටත් ඕනි එකක්
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 Жыл бұрын
මේ මැෂිමෙන් දළු කපන්න පුලුවන් හැබැයි හුගක් හැලෙනවා මේකට වැකුම් පොම්පයක් හරි බ්‍රෂ් එකක් හරි මේකට එකතු වෙන්න ඕන 👍👍👍👍
@chamunu123
@chamunu123 3 жыл бұрын
Kohomada meka weda karanne , battery or fuel ?
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
Battery.ඔබේ අදහසට තුති
@Filmaffen
@Filmaffen 3 жыл бұрын
... ☘️👍☘️ ...
@tjaquapro8248
@tjaquapro8248 3 жыл бұрын
එලු පොහොර තේ ගස් වලට යෙදීම සුදුසුද සර්
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
අනිවාර්යෙන්ම පුළුවන්.
@dayamenike7535
@dayamenike7535 2 жыл бұрын
Sar matath akak ganna gana kiyanna
@manulajayakody6061
@manulajayakody6061 2 жыл бұрын
මහත්මයා, මේ machine එකේ බකට් එකේ යටි පැත්තෙ ස්පොන්ජ් එකක් වගේ රඳවල, ඒකට දලු ඇදෙන හෝමෝනයක් වගේ පෝෂකයක් යෙදුව නම් කැපුම්වල ආලේප වෙනව නේද🤔 ඔබ තුමා පර්යේෂණ කරනව නම් ඒ ගැන හිතල බලන්න!!
@upaligunaratne7031
@upaligunaratne7031 2 жыл бұрын
👍
@sumedhanawarathna7643
@sumedhanawarathna7643 3 жыл бұрын
මේක ගන්න තියෙන්නේ කොහෙද
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
දැනට වෙලදපොලේ සපයා ගැනීමට තරමක් අපහසුයි.ඔබේ වටිනා අදහසට තුති
@indikangunarathna7002
@indikangunarathna7002 3 жыл бұрын
තියෙනවා ඕනි තරම්
@indikangunarathna7002
@indikangunarathna7002 3 жыл бұрын
නුවරඑළිය යේ
@slmusicvol1497
@slmusicvol1497 3 жыл бұрын
@@indikangunarathna7002 obathumage number eka danna පුළුවන් da
@slmusicvol1497
@slmusicvol1497 3 жыл бұрын
@@indikangunarathna7002 කීයක් wenawada
@kamalnimal6
@kamalnimal6 3 жыл бұрын
මැසින් එක ගන්න පුළුවන් තැනක් කිව්වා නම් හොදයි ?
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
දැනට මම හිතන්නේ වෙලදපොලේ නැතිව ඇති
@Koreanwithdasun
@Koreanwithdasun 2 жыл бұрын
Sir මට මේ machine එක ගන්න ඕනි එත් හොයාගන්න නෑ පාවිච්චි කරපු එකක් හරි කමක් නෑ
@sahithalokaya3682
@sahithalokaya3682 2 жыл бұрын
මම උත්සාහ කර බලන්නම් දසුන්.
@indikangunarathna7002
@indikangunarathna7002 3 жыл бұрын
දැන් ගෙන්නනවා... කීයක්ද ඕනී මැශින්
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
අමතන්න 0771273510
@abkt608
@abkt608 3 жыл бұрын
Obage number 1 denna
@slmusicvol1497
@slmusicvol1497 3 жыл бұрын
Kiyada machine eka
@tvskingsrilanka534
@tvskingsrilanka534 Жыл бұрын
Oyage number eka dennako
@kusumsiri9977
@kusumsiri9977 5 ай бұрын
Kiyada
@senthilmelur7831
@senthilmelur7831 3 жыл бұрын
Sir I am Indian I want the particular Mechian. How to I buy the mechian? And how much price? Because Indian mechian is not comfortable. I like this mechian only.
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
You can search "TEA PICKER" and I think you can found very easy.thank you
@NilanthaKarunasena
@NilanthaKarunasena 6 ай бұрын
Ko pon weda nene
@shashikasampath544
@shashikasampath544 Жыл бұрын
ශ්‍රි ලංකාවේ කෘෂිකර්මාන්තය කියන්නේ වී ගොවිතැන විතරයි රජ්‍ය ප්‍රතිපත්ති වලට අනුව..ගොබ්බ දේශපාලුවන් රජ්‍ය නිලධාරීන් ඉන්න රටක කෘෂිකර්මාන්තය දියුණු වෙයිද ...
@lalithsamantha903
@lalithsamantha903 3 жыл бұрын
මම පැලවත්තට යන අතරමග දවසක් ලස්සනට මට්ටම් දලු කෑල්ලක් දැක්කා මේ වගේ දලු තලය ලස්සනට තිබුණා. දලු තලය පුරාම දලු ඇවිත් තිබුණා. ඉතිං මං ටිකක් නැවතිලා ඉඩමේ හිමිකරු එක්ක කතාකර කර ඉඳන් මං ඇහුව මේක කොහොමද මෙච්චර ලස්සනට කරන්නෙ.. ඔබතුමා මැෂින් වලින්ද කඩන්නෙ කියල.. ඒ මහත්මයා මට කිවුව මම මැෂින් දාන්නෙ නෑ මහත්තයො මැෂින් දැම්මම මුලදි දලු එපා වෙන්න එනව.. පස්සෙ ගහ ඉදල වගේ වෙනව කියල.. මට ඉන්නව හොඳට දලුකඩන තුන්දෙනෙක්.. එයාලා තමයි මගෙ මැෂින් කියල.. මං තවත් දවසක් එතනින් යනකොට මං දැක්කා ඒ දලු කඩන අක්කල තුන්දෙනා දලු කඩන හැටි.. එවලෙ තමයි මම මැෂින් ගැන අදහස අතහැරියෙ...
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
ඇත්තටම හොද ශ්‍රමිකයන් ඉන්නවනම් මැශින් භාවිතා කරන්න එපා.මටත් හොද දලු නෙලන්නන් සිටිනවා.මම කිවෙ ඒකයි මේක හොද ශ්‍රමය සපයා ගත නොහැකි අවස්තා වලදී කියලා
@lalithsamantha903
@lalithsamantha903 3 жыл бұрын
@@sahithalokaya3682 මම ඉන්නෙ බුලත්සිංහල. මම කඹුරුපිටියට යනකන් බයික් එකේ යනව.. අවාසනාව කියන්නෙ ඒ යද්දි දකින්න ලැබුණ එකම එක සාර්ථක තේ වගාව ඒ ඉඩම විතරමයි. අනික් හැම තැනම ⁣⁣බුබ්බුලාකාර තේ ගස් තමයි දකින්න තියෙන්නෙ. මට හිතෙන විදිහට තේ දළු නෙලන මහත්ම මහත්මීන්ට ඒ පිළිබඳව නිසි පුහුණුවක් නැහැ. වැඩිය නෙවෙයි මම වුනත් ගස් යාං ගස්සගන්න ඉගෙන ගත්තෙ ඔබතුමාගෙ වීඩියෝ වලට පිං සිද්ධ වෙන්න. වැඩේ කියන්නෙ මම උඩ පැත්තට දල්ල තියාගෙන එද්දි අපේ අම්ම වට දලු කඩන්න ඕන නැත්තං දලු කිලෝ ගාන අඩුවෙනව කියල ඒක කඩාගෙන එනව 😂😂😂 ටයි එකක් දාපු මහත්තයෙක් කිවුවොත්නම් සමහරවිට හරියයි..
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
ඇත්තද ?මට කෝල් කරන්න මම උදව්වක් කරන්නම් 0771273510
@shanthapremanatha9072
@shanthapremanatha9072 3 жыл бұрын
Obage adahasa comment karapu ekata thanks.
@Ashokmal22
@Ashokmal22 3 жыл бұрын
මගේ අදහස නම් තේ මට්ටම සැකසිම සදහා ඔබ ඔය පෙන්නපු මැශින් එක පාවිච්චි කර තේ නෙළිම සදහා selective tea harvester මැශින් එක පාවිච්චි කරනවා එතකොට කුඩා දළු නැතිනම් අරිම්බු ඉතුරු කරගෙන අපට ලොකු අස්වැන්නකට යා හැකිය ...👍
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
ඔව් එයත් හොද අදහසක් තමයි. ඔබේ වටිනා අදහසට තුති
@nilukagems2797
@nilukagems2797 3 жыл бұрын
mashin ekak kohenda ganna puluvan
@lakshanpremalal9748
@lakshanpremalal9748 3 жыл бұрын
Niyama wedak
@sahithalokaya3682
@sahithalokaya3682 3 жыл бұрын
@@lakshanpremalal9748 අනිවාර්යෙන්ම
@chamaranayomi6435
@chamaranayomi6435 3 жыл бұрын
selective tea havester lankawe ganna thiyanawada ? visthara dannawada?
@travelwithchandana3914
@travelwithchandana3914 10 ай бұрын
මගෙ ලග තියනවා ඔන අය ඉන්නවනම් කියන්න
@PathmaRamanaka
@PathmaRamanaka 4 ай бұрын
Matath oni
@pasindusandeep4036
@pasindusandeep4036 4 ай бұрын
Number ek dnnko
@pradeepikarathnayaka3748
@pradeepikarathnayaka3748 2 ай бұрын
Matath ekak ona kohomada ganne mila kohomada
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Samrin tea factory visit
18:00
Made in SriLanka
Рет қаралды 47 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН