Sajeev Rajaputhra | Sajeev Rajaputhra Vew Video | අද ළමයි එක්ක මාර book shop එකකට ගියා

  Рет қаралды 42,283

Different Lifestyles - විවිධ ජීවන රටා

Different Lifestyles - විවිධ ජීවන රටා

Күн бұрын

Пікірлер: 72
@asafernando6290
@asafernando6290 Жыл бұрын
ලංකාවේ තාත්තලා දරුවන්ට ගොඩක් ආදරෙයි. හැගීමෙන් දන්වන්නේ නෑ. එතනයි අවුල.
@buddhikaperera6654
@buddhikaperera6654 Жыл бұрын
ලංකාවේ බහුතරය තාත්තල දරුවන්ට දැනෙන්න ආදරය කරන්න දන්නෙ නැහැ සර්...සර් වගේ දරුවන්ට ආදරේ කළානම් ලංකාවේ දරුවෝ නොමග යන්නෙ නැ.❤❤
@tharindu_sandaruwan
@tharindu_sandaruwan Жыл бұрын
Math ekagai e kathawata ❤️❤️
@desilva29nishantha
@desilva29nishantha Жыл бұрын
ලංකාවේ තාත්තලා දරුවන්ට ආදරෙයි. ඒත් අගවන්නේ නැහෑ , ලෙහෙසියෙන් අඩන්නේ නැහැ . නමුත් ඒ තාත්තලට තමුන්ගේ ලම්‍යින්ට කන්න් අදින්න දෙන්න , ලස්සනට තියන්න බැරි කෙරුවේ, අද ඔයාලට මේ පඩ ශෝ පෙන්නන රාජපුක්‍ර කුක්කාලා වගේ හැත්ත තමයි. අද බත් ටික.ලමයින්ට දෙන්න බැරි කරලා තියෙන්නේ මුං. සිරිසේනගේ මල්ලි ඩඩ්ලිගේ අරලිය හාල් වලට ගෙවන සල්ලි මුන්ට යන්නේ. මුං ඒවයින් ශෝ පෙන්නනවා. බත් ඇටයක් නැතිව දන්සැල් ගානේ ලමයි පෝලිමේ . මොන ධර්මෙටත් වැඩියේ ස්වාභාවධර්මේ ලොකුයි. 😊
@champikadamayanthi8756
@champikadamayanthi8756 Жыл бұрын
හරිම ආදරණීය තාත්තා කෙනෙක් අම්මත් එහෙමමයි දරුවනුත් එහෙමයි ඔයාල හැමෝටම තෙරුවන් සරණයි ❤❤
@romeshiperera5621
@romeshiperera5621 Жыл бұрын
දුවට අම්ම්ට වගේම ලස්සන කොන්ඩයක් තියෙන්නෙ .දුව දිහා බලන් ඉන්න ආසාඊ .හරිම යහපත් දරුවෝ.
@pethumiinoshika3854
@pethumiinoshika3854 Жыл бұрын
වාසනාවන්ත දරුවන්..තෙරුවන්සරනයි .අපේ දරුවන්ට නම් දෙයක් අරන්දෙන්න අපිට කීපවතාවක් හිතන්න වෙනවා.එච්චර කැපකිරීමක් කරන්න අමරුයි.ඒත් ආදරෙ උපරිමයි❤
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq Жыл бұрын
ආදර වන්ත තාත්තා කෙනෙක්,ආදරෙයි හැමදාම පවුලටම,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤🎉
@MrSigma8879
@MrSigma8879 Жыл бұрын
මේ වගේ තාත්තා කෙනෙක් ලැබෙන්න ගොඩාක් පිං කරන්න ඕනේ සංසාරයේ.❤️
@dewindisewmini1181
@dewindisewmini1181 Жыл бұрын
මගේ තාත්තිත් ඔහොම්මම තමා ... ඇස් දෙකට කදුලු අවා ඒ තාත්තිගේ ආදරේ දැකලා .... ❤❤❤❤❤
@pipuniisurimala4861
@pipuniisurimala4861 Жыл бұрын
ගොඩක් හිතට දැනුණා තාත්තා කෙ⁣නෙක් ගේ ආදරය ❤
@indeewarirajapaksha7588
@indeewarirajapaksha7588 Жыл бұрын
පවුල ethule හැමෝම හැමොටම dakwana aadarayata ගොඩක් aadarei mama th.. E bond 1 maara vidiyata වටිනවා.. හැමොටම තෙරුවන් සරණයි. 😊❤❤
@sandyakumari6635
@sandyakumari6635 Жыл бұрын
Lassanai doni harima nihathamani sinawak donige thiyenne adaraniyai sathutin inna ❤❤❤❤❤
@kbalasooriya2211
@kbalasooriya2211 Жыл бұрын
බොහොම ආදරණීය තාත්තා කෙනෙක්.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොදම තාත්තා කෙනෙක්...බුදු සරණයි ඔයාලට
@m.k.shaleenamadurangi3783
@m.k.shaleenamadurangi3783 Жыл бұрын
Sir actually math sir vage thenak nothenak nethuva sinduvak mumunavamai kauru hitiyath..🤭It's so interesting and relax my mind...🤩🤗💝
@lalithakumari8266
@lalithakumari8266 Жыл бұрын
පොත් කියවනවා කියනනේ කොච්චර සෝක්ද පුතේ.බුදු සරණයි හැමෝටම
@kumudupriyanka1937
@kumudupriyanka1937 Жыл бұрын
Daruwanta denna ona hondama de denawa ❤loku duwa godak Lassanai.ammata wagema pinbara siriyawantha munak du podditath thiyenne ❤
@kumarikulathunga98
@kumarikulathunga98 Жыл бұрын
Kiyawsna eka tharam watina deyak na mama hithanne doni godak hodai❤❤❤ loku putha❤❤❤❤❤
@ماماتيمه
@ماماتيمه Жыл бұрын
Daruwanta harima adarniyai SAR dakkama harima satutui budusaranai 🙏❤️❤️❤️❤️
@kumaridarmapala2586
@kumaridarmapala2586 Жыл бұрын
අම්මාගෙ තාත්තා ගෙ ආදරෙ අඩුවක් නැති නිසා එ දරුවො ආදරෙන් ඉදිවි
@petfish8290
@petfish8290 Жыл бұрын
වීඩියෝ එකක් දැම්මොත් අනිවාර්යයෙන් ඔබතුමාගේ වීඩියෝ බලනවා.ඒවගේ ගන්න ආදර්ශ ඕන තරම්.❤️
@KanthiSunanda-t4d
@KanthiSunanda-t4d Жыл бұрын
Budusaranai deviyange pihitai siya paulatama
@nandanirathnayake6728
@nandanirathnayake6728 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ ලා සියලු දෙනාට
@m.inthisar7659
@m.inthisar7659 Жыл бұрын
Adharei.... Hamotama.... Hodhin inna piraarthana karanava....💞🇱🇰 Kathakarans English Praanouns Eka Ahang inna vatinava....
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 Жыл бұрын
දුව ලස්සනයි ❤❤❤🙏🙏🙏
@madhuranepura4965
@madhuranepura4965 Жыл бұрын
තාත්තල දරුවන්ට ආදරේ පෙන්නන්නේ නෑ කියන කතාවට මන් තදින්ම විරුද්දයි ඇයි තාත්තලට බැරි මේ වගේ දරුවන්ට දැනෙන්න ආදරේ කරන්න ඒවා මිනිස්සු හිතින් හදා ගත්ත පුහු අදහස් හැම තාත්ත කෙනෙක්ම දරුවන්ට පේන්න දැනෙන්න ආදරේ කරානම් මේ ලෝකෙ ගොඩක් දේවල් වෙනස් වෙයි ඒ අතින් නෙවෙයි කොයි අතිනුත් ඔයා සුපර් සර් කියන්න වචන නෑ❤❤❤
@nadeekahemali2397
@nadeekahemali2397 Жыл бұрын
Daruwanta denenna adare dena thathtiyek..❤❤❤
@MallikaWasantha
@MallikaWasantha Жыл бұрын
Excellent good job thank you
@malikagamage191
@malikagamage191 Жыл бұрын
Attatama puduma thatha kenek balanna apeta harema sathutui seya pawlama deveyo raka DEWA,
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
ඒ පොත් ඔක්කොම කියවන්න තිබ්බනම් 😊😊
@SamithaDinayadura
@SamithaDinayadura Жыл бұрын
Mage thaththawa mathak wenawa oya wagemayi godak adaryi apita.ath Dan api athara ne
@rangaperera1320
@rangaperera1320 Жыл бұрын
Lovli father❤
@chammiperera-gg8we
@chammiperera-gg8we Жыл бұрын
mamahithane duwata athhe ammige puruda poth kiyawana eka❤❤❤❤❤❤❤❤
@nilaniwitharana1058
@nilaniwitharana1058 Жыл бұрын
Wasanawatha pawlata thunuruwan saranai ❤
@maneeshaabesekara592
@maneeshaabesekara592 Жыл бұрын
මල්ලි ඔ යා මම මේ කාලේ දැකපු අසාමාන්‍ය මිනිස ඔයා බුදු සරණයි ඔබට පවුලේ සැමට
@kaushalyafernando7185
@kaushalyafernando7185 Жыл бұрын
That's a great hobby. I also a book lover. We don't have such huge book shops. God bless your family ❤
@yusrarifwan3861
@yusrarifwan3861 Жыл бұрын
Reslly i enjoy your family really a good example of a hoe a happy family should be and how respect a wife and bring up kids diciplined👌👌👌👌👌
@enriquelover997
@enriquelover997 Жыл бұрын
Cute girl ❤
@prasannakumara3223
@prasannakumara3223 Жыл бұрын
Oya wage lamayi kamathie de denna hama thathitha kenekutama puluwannan wena onii. God bless you sir and family.
@SadAsela-jr4yw
@SadAsela-jr4yw Жыл бұрын
Duwa amma wagemai❤❤
@shanisilva6389
@shanisilva6389 Жыл бұрын
Do they read Sinhala much , like , සිබිල් වෙත්තසිංහ. ?
@lakmidias5255
@lakmidias5255 Жыл бұрын
Daruwanta ardaraya Karan senehewath piyanan...obata wasana an...!!!! Paulama Teruwan ge Saranama lebeva....,.!!!!
@kamanigunathunga
@kamanigunathunga Жыл бұрын
Theruwan saranai adaraneeya familly 1k ❤
@desilva29nishantha
@desilva29nishantha Жыл бұрын
ඔවු අනේ ආදරණීය ෆැමිලි එකක්, ඩඩ්ලි ඔයාලට හාල් 250ට විකුනලා කිලෝ එකට රුපියල්100ගානේ රාජපුක්‍රගේ ලමයින්ට කවනකං
@samanthasamaracoon8452
@samanthasamaracoon8452 Жыл бұрын
Uk akata anna aweth yanna family akath akka dawasaka api balan ennawa😂😊
@vijithagunasinghe2122
@vijithagunasinghe2122 Жыл бұрын
My son haven't father so I'butm so sad it he wants sh .....but how can we buy that our
@shanthijayampathi7885
@shanthijayampathi7885 Жыл бұрын
Me vidiyo baluvama asd ekata kadulu enava. E tharamatama hithata danenava. Busa
@amanethu6468
@amanethu6468 Жыл бұрын
Great father ❤
@Chamathsuraweera
@Chamathsuraweera Жыл бұрын
Sir Mata daruwan3sitinawa husbant accident ekakingmiyagiya sirwagemababalataharymaadarei sir matagedaraidalakaranna online business ekkakhadaladenawada job walatayannawidihaknaha babalabalagannakawrurhneha.budusaranai sir
@ayondinith4471
@ayondinith4471 Жыл бұрын
Nice vidio💖
@ceyloncooking6055
@ceyloncooking6055 Жыл бұрын
mn uk wessa epa wela ane me wenawita masa 7 wessa
@shanisilva6389
@shanisilva6389 Жыл бұрын
He should have bought a pair of socks and tried the shoes .
@shiromaperera2203
@shiromaperera2203 Жыл бұрын
D'laian is missing.I miss him so much🤔
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
E adareta as wahak wadina epa ❤
@desilva29nishantha
@desilva29nishantha Жыл бұрын
ලංකාවේ තාත්තලා දරුවන්ට ආදරෙයි. ඒත් අගවන්නේ නැහෑ , ලෙහෙසියෙන් අඩන්නේ නැහැ . නමුත් ඒ තාත්තලට තමුන්ගේ ලම්‍යින්ට කන්න් අදින්න දෙන්න , ලස්සනට තියන්න බැරි කෙරුවේ, අද ඔයාලට මේ පඩ ශෝ පෙන්නන රාජපුක්‍ර කුක්කාලා වගේ හැත්ත තමයි. අද බත් ටික.ලමයින්ට දෙන්න බැරි කරලා තියෙන්නේ මුං. සිරිසේනගේ මල්ලි ඩඩ්ලිගේ අරලිය හාල් වලට ගෙවන සල්ලි මුන්ට යන්නේ. මුං ඒවයින් ශෝ පෙන්නනවා. බත් ඇටයක් නැතිව දන්සැල් ගානේ ලමයි පෝලිමේ . මොන ධර්මෙටත් වැඩියේ ස්වාභාවධර්මේ ලොකුයි. 😊
@user-yi2m456
@user-yi2m456 Жыл бұрын
Yako irisiya karanne nethuwa ubalata berinam ubalage daruwo hari e minissu wage hadapan. E minissu ubala wage ahasata bena bena hitiya minissu newei. Den inna thathweta enna ilakkayak thiyagena weda karapu minissu. Ubalata hariyanne ara nalu nilyange seeni bola video. Gihin ewa balapan
@desilva29nishantha
@desilva29nishantha Жыл бұрын
@@user-yi2m456 කොමෙන්ටවෙන් තෙරෙනවා මොකාද මේ උකුස්සා කියලා. යකෝ මගෙ උන් හොදට හැදෙනවා, තොපි නැතිකෙරුවේ මිලියන 22ක ලමයි. රටේඅනාගතේ. කාලකන්නි තව අම්මට ඇමිනෙන්න එනවා
@rupani2023
@rupani2023 Жыл бұрын
❤❤🌷🌷🌷❤❤
@ntmnswad8649
@ntmnswad8649 Жыл бұрын
Babsy koii
@ShanikaDeSilva-qy6yk
@ShanikaDeSilva-qy6yk Жыл бұрын
😍😍😍😍😍😍😍
@kumarikulathunga98
@kumarikulathunga98 Жыл бұрын
Ane me kolla podi eka wage
@saharasaranga5980
@saharasaranga5980 Жыл бұрын
❤❤❤❤
@annewaas360
@annewaas360 Жыл бұрын
❤❤❤
@naturewithg9362
@naturewithg9362 Жыл бұрын
❤❤❤
@sathsaramadu4407
@sathsaramadu4407 Жыл бұрын
@ashanisandunikawikramasena4087
@ashanisandunikawikramasena4087 Жыл бұрын
💗💗
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@samandiwanigasekara1118
@samandiwanigasekara1118 Жыл бұрын
❤️
@buthmisenarathne5436
@buthmisenarathne5436 Жыл бұрын
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 Жыл бұрын
❤❤❤❤❤
@RashiniImasha-i5c
@RashiniImasha-i5c 11 ай бұрын
❤❤❤❤❤
Sajeev Rajaputhra | Sajeev Rajaputhra Vew Video | අපි Nagoya කියන නගරයට ආවා
29:45
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 86 М.
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 2,8 МЛН
Sajeev Rajaputhra | Sajeev Rajaputhra Vew Video | Muthu Villa opening Full Video
1:29:25
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 190 М.
Sajeev Rajaputhra | Sajeev Rajaputhra Vew Video | ළමයි එක්ක Tokyo Disneyland එකට trip එකක් ගියා
19:03
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 60 М.