Sajitha Anthony - SILILARE ( සිලිලාරේ ) - Official Music Video

  Рет қаралды 1,403,447

Sajitha Anthony

Sajitha Anthony

Күн бұрын

Пікірлер: 1 800
@sajitha00anthony
@sajitha00anthony Жыл бұрын
වැද හමන මඳ පවන් විඳ දිගු නෙරිය පට දෙපට කොට බලා වට මට සිළිටි වටොර පිට තබා රන් පෙඳක් සදිසි සුර සිරියාවි සොයා ආවෙමි බොහෝ කල් ගෙවා දුර නොදුර නොබලා නොඅසා මිහිරාවී සිලිලාරේ මල්පාරේ ගංතීරේ ඇවිදින්න ඕනේ මංදාරේ ලංකාරේ හීන් සැරේ විඳගන්න බෑනේ // නාදලු පිණි මුතු කැකුලේ නිල්මිණි සර නෙත් සඟලේ පොරිමල් හිනැහෙන දෙතොලේ ආදර තොඳොලක් තෙපලේ මල් මදේ පැඟිරි නුරාවේ ආදරේ මිහිර ගෙනාවේ සංහිඳේ උකුල් තලාවේ රන් බඳේ වැතිරෙන්න ආවේ
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
Super song brother❤❤
@badaa_ff9507
@badaa_ff9507 Жыл бұрын
Good luck brother sajitha and buvi sister
@sanjayakumara4862
@sanjayakumara4862 Жыл бұрын
මේ වචන ලියපු ඒ අතට ආපහු ශක්තිය ලැබේවා
@shanikakumari7852
@shanikakumari7852 Жыл бұрын
හරිම.ලස්සනයි ❤❤
@shanikadilhani5431
@shanikadilhani5431 Жыл бұрын
Godak lassanai
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
හරිම ලස්සනයී අයියේ 🙏💝
@sajitha00anthony
@sajitha00anthony Жыл бұрын
Thank you nangi
@user-cu6jq8tn6z
@user-cu6jq8tn6z Жыл бұрын
තවත් මේ වගේ lyrics ලියන්න ජැකා ආපහු නැගිටින්නම ඕනේ ❤️ ඉක්මන් සුව ❤️
@poornimanethmini3992
@poornimanethmini3992 Жыл бұрын
බුවී සුරන්ගනාවියක් වගේ..ස්ජිතනම් කොහොමත් දක්ශයි..ගායනය,රන්ගනය,නර්තනය ඕන දෙයක් කරන්න පුලුවන්...ලස්සනයි ඔයාලා දෙන්නම..ඒ වගේම ජැක්සන් ඇන්තනී මහතාටත් නීරෝගි සුවය ඉක්මනින් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@niroshagodakanda9268
@niroshagodakanda9268 Жыл бұрын
අති දක්ෂ කලාශූරී ජැක්සන් ඇන්තනී මහත්මයාගේ ගී පද මාලාව කනට කොතරම් මිහිරි ද ..ජැක්සන් මහතාට ඉක්මන් සුව පතන අතර sajitha &. buvi ගේ මේ සුසංයෝගය හරිම අපූරුයි..❤
@loyiddushan5934
@loyiddushan5934 Жыл бұрын
Guitar ගහපු දෑතට දෙවි පිහිටයි ❤
@pasandesilva2295
@pasandesilva2295 9 ай бұрын
The legend Mahendra Pasqual
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 8 ай бұрын
Aththatama❤
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
ලස්සනයි සජිත මල්ලි බුවී නංගි.රුවන්+ ශෙරිල් වගේම හිත ආස කරන කපල් එකක්.SUPERB performance ❤💚💙💛
@Hashankp
@Hashankp Жыл бұрын
Wow ලස්සනයි ඒක ❤🥰
@kpoplover4697
@kpoplover4697 Жыл бұрын
She is like a doll. Sooooo beautiful. 💕
@dinushasachini7571
@dinushasachini7571 4 ай бұрын
ග්ංස්ජ්ඩ්ග්ස්
@ocie--bee
@ocie--bee Жыл бұрын
Buvi like a doll 😚💛
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 8 ай бұрын
Ow❤
@AnuraChandrasiri-y5q
@AnuraChandrasiri-y5q 3 ай бұрын
❤❤
@nuradhikaserasinghe2741
@nuradhikaserasinghe2741 Жыл бұрын
ගී පද, කටහඬ ,සංගීතය හරිම රහයි...සියලු කලාවන් එකතු කරපු අපූරුතම නිර්මාණයක්..සජිතගෙ වගේම බුවීගෙත් අපූරුතම නර්තනය මනරම්..බොහෝ ආදරෙන් සුබ පතනව. ජැක්සන් ඇන්තනී අසහාය නිර්මානවේදියාට නිරෝගී සුවය ලැබේවා..❤️🙏
@dulanjigunasekara9374
@dulanjigunasekara9374 Жыл бұрын
Sajithaගේ ඔක්කොම සින්දු එයාගේ buviiට 😍 හරි ශෝයි අනේ🤩 මේකත් මරු
@masterpazi7165
@masterpazi7165 Жыл бұрын
Lyrics..🥺 ඒ මහා රුක්ෂය යලිත් දළුලා වැඩේවා..🙏
@achalawickramasinghe4488
@achalawickramasinghe4488 Жыл бұрын
හරිම ලස්සන පදවැලක්.. අපූරු නිර්මාණයක්.. සජිත හැමදාමත් වගේ දක්ෂ සොඳුරු තරුණයෙක්.. සුභ පැතුම් සැමට❤️💐
@annemadu3939
@annemadu3939 Жыл бұрын
Woooou කියන්න වචන නෑ ❤🎉, ජැක්සන් මහත්මයත් ඉක්මනින් සුවපත් වෙන්න කියලා පාර්ථනා කරනවා ❤🙏🙏🙏
@prashadi27
@prashadi27 Жыл бұрын
හරිම ලස්සන නිර්මාණයක් excellent ❤️..ආසම දෙන්නෙක් සජිත ,බුවී....ඔබ පවුලේ සතුට සැනසීම නිරතුරුම ලැබේවා ! පියාණන්ට ඉක්මනින්ම සුවය ලැබේවා ! යි ප්‍රාර්ථනා කරම්.
@nethmis
@nethmis Жыл бұрын
තවත් ලස්සනම සින්දුවක් ❤️ සජිත+බුවී ඔයාලගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා!!!! 🎀 ජැක්සන් මහත්මයටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏 ජේසු පිහිටයි💕
@SarangaLakpriya
@SarangaLakpriya Жыл бұрын
adeeeee ....... maru 😍😍💕💕💕💕
@pinipini9102
@pinipini9102 Жыл бұрын
පොඩි ජැක්සන් ❤ සජිත අයියෙ ඔයා නං super.... ඔයාගෙ singing, acting කියන්න දෙයක් නැ, බුවි අක්කිත් එ වගේම හරිම ලස්සනයි, ඔයාල දෙන්න perfect couple එකක්... ඉදිරියටම යන්න සුබ පතනවා ❤❤❤ ආදරෙයි හැමදාමත් ඔය දෙන්නටම ❤❤
@maheshpriyantha7858
@maheshpriyantha7858 Жыл бұрын
ගොඩක් ලස්සනයි සජිත අයියා... ඔයා වැඩක් කරොත් ආයෙ සුපිරියක් තාමා...♥️🌿
@Aiassistant1002
@Aiassistant1002 Жыл бұрын
ජැක්සන් මහතාගේ විශිෂ්ටත්වය විදහාපාන නිර්මානයක්❤️.සරාගෙ වොයිස් එකනම් ඉතින් සුපිරි පරි ඉතිරි ❤
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 Жыл бұрын
සජිත අයියා හැම පැත්තෙන්ම පරිපූර්ණ අති දක්ෂ කලාකරුවෙක්.....බුවී අක්කගෙනුත් ලොකු සහයෝගයක් අයියට ලැබෙනවානෙ.....ලස්සන ගීතයක්....වීඩියෝ එකත් හරිම ලස්සනයි....ජය වේවා....❤️❤️
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 8 ай бұрын
Ekenma sahooo❤
@lahirumadushan5709
@lahirumadushan5709 Жыл бұрын
හැමදාමත් වගේ කෙනෙකුගේ හිතක් එක තැනකට කොටුකර තබාගන්න පුලුවන් දක්ෂ ගායකයෙක් වගේම දක්ෂ නලුවෙක්.❤
@prabhathakalanka4958
@prabhathakalanka4958 Жыл бұрын
සුපිරියක් තමා අපේ සරා අය්යා..❤😊.ජැක්සන් මහතාටත් ඉක්මන් සුව පතනවා 🙏❤
@lahindu
@lahindu Жыл бұрын
Mahee Pasquale's guitar touch took this song to the next level❤️
@sajitha00anthony
@sajitha00anthony Жыл бұрын
Agreed
@tharushani44
@tharushani44 Жыл бұрын
​@@sajitha00anthony 1q1qqqqqqq
@ayonnimrod1699
@ayonnimrod1699 Жыл бұрын
Visual 💯👍❤️
@nalijay9461
@nalijay9461 Жыл бұрын
හරිම ලස්සනයි සිංදුව ,ගායනය, රූප රචනය හැමදෙයක්ම ❤❤ ජැක්සන් මහතාගේ පද රචනය♥️ තෙරුවණ් සරණින් එතුමාට ඉක්මනින් සුවය ලැබේවා !🙏🙏
@phkithsiri5903
@phkithsiri5903 Жыл бұрын
මංදාරේ ලංකාරේ කියන ටිකට තමයි කැමතිම.සජිතගෙ සිංදු හැම එකක් වගෙම ලස්සනයි
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 8 ай бұрын
Ow❤
@blossom1719
@blossom1719 Жыл бұрын
Buvi is so pretty! This is DAMN BEAUTIFUL !!! 🌼💗
@Malshika_Ariyathilake
@Malshika_Ariyathilake Жыл бұрын
Guitar chords , notes වල රහ වෙනම දැනුනා..❤❤ voice ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ අපේ සරා ගෙ❤
@hiruniperera8495
@hiruniperera8495 Жыл бұрын
සජිත අයියා ඔයා නම් නියමයි❤️😍 ඒ කට හඬ නම් පිස්සුවක් අයියා❤️❤️❤️
@hiruniperera5271
@hiruniperera5271 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@GangaNilmini-p1l
@GangaNilmini-p1l 11 ай бұрын
Puduma lassanai ❤aththamai😊
@sathsarani.
@sathsarani. Жыл бұрын
ඒ තාල.. ඒ වචන.. ඒ කටහඩ.. හැමදේම හරිම ලස්සනයි..😍💓 love this song and dance...❤️
@dineshindika8161
@dineshindika8161 Жыл бұрын
හදවතට කතා කරන අපිටත් සිලිලාරෙ ,මල්පාරෙ ,ගන්තීරෙ ඇවිදින්න තරම් පිස්සු හදවන ලස්සන වචන.. ලස්සනම ලස්සන වැඩක් ලස්සන සුරන්ගනාවියක් වගේ බුවී අක්කියා එක්ක.. Congratulations සජිත අයියා❤
@ineshasanka5954
@ineshasanka5954 Жыл бұрын
ලස්සනයි
@sahanoshada2800
@sahanoshada2800 Жыл бұрын
Lyrics = 100% Good Visual = 100% Good Vocal = 100% Good Next Level Of Sajitha Ayya 👍✌️🙏
@randuvishmika7769
@randuvishmika7769 Жыл бұрын
music ?
@pramodh1147
@pramodh1147 Жыл бұрын
​@@randuvishmika7769 1000%
@minushinayanathara
@minushinayanathara Жыл бұрын
@@randuvishmika7769 පොර ඒක දන්නෙ නැ 😂
@SRMusic-MaliYa
@SRMusic-MaliYa Жыл бұрын
Echchara Hodainam sinduwe theruma kiyapan 😂
@Dimuthu_K
@Dimuthu_K Жыл бұрын
@@SRMusic-MaliYa
@SewwandiHM-l2b
@SewwandiHM-l2b Жыл бұрын
Lassanai
@SIKELENAX
@SIKELENAX Жыл бұрын
වීඩියෝ එකත් මාරම ලස්සනයි ඒ පරිසරය හරිම සැනසීමක් දැනෙන්නෙ ❤
@shanuperera95
@shanuperera95 Жыл бұрын
සජිත - බුවී..තවත් ලස්සන ගීතයක්.සජිත අයියගේ ගොඩක් actionsවලින් අපිට ජැක්සන් මහතාව මතකෙට එනවා❤😍
@HarshanaDMusic
@HarshanaDMusic Жыл бұрын
ඔක්කොම ගින්දර, ජයවේවා මචං..😍 @Sajja Anthony @Sajja Buvi හරිම ලස්සනයි, සිංදුව, වීඩියෝව, දෙන්නම, ඔක්කොම.. වැඩේ සුපිරියක්.. 👍🏼❤🥰 කියන්න, අහන්න දෙයක් නෑ. ඒක "සිලිලාරේ" ම තමයි" ☺💯🕺💃 ජය වේවා හැමෝටම ! 💪✊👌
@RJ23363
@RJ23363 Жыл бұрын
Ane ඒක ගොඩක් ලස්සනයි. මුල් ටිකේ slow එකේ ගිහින් ඒක පාරටම vibe එක වෙනස් වුණා ම හිතුවේ නෑ මේ වගේ song🎵 එකක් කියලා.. ඒක මරු ❤🥺... ඇත්තටම ලස්සනයි Sajitha ayya..
@shalikadamayanthifernando8512
@shalikadamayanthifernando8512 Жыл бұрын
Lassanai godaaaak...🥺🥺🥺❤❤❤
@hasangithathsara7736
@hasangithathsara7736 Жыл бұрын
directing is superb ayya😘🥰
@kumarirathnayake5457
@kumarirathnayake5457 Жыл бұрын
Woooow😊😊😊 sajitha malli beautiful ❤️❤️❤️
@mahagodageisurulasantha9843
@mahagodageisurulasantha9843 Жыл бұрын
ගොඩාක් මහන්සියන් කැපවීමෙන් කරපු ලස්සන නිර්මාණයක්.සුබ පතනව තව තවත් මෙවන් නිර්මාණ කරමින් නව පරපුරේ දක්ෂයන් සිටින බව පසක් කරන්නට මින් ඉදිරියටත් ❤️
@shermilamaduwanthi5211
@shermilamaduwanthi5211 Жыл бұрын
Niyamai sajitha ...kochchara ahuwath athi wenne na..🎶🎶🎸🎸
@Myfv-Saipallavi
@Myfv-Saipallavi Жыл бұрын
සිංදුවත් පට්ට,විෂුවල් එකත් පට්ට,කපල් එකත් පට්ට ❤️❤️❤️
@HkhMalinda-jb9yk
@HkhMalinda-jb9yk Жыл бұрын
Hi
@induamarasinghe6524
@induamarasinghe6524 Жыл бұрын
Very nice aong. All the best all of you!
@kavindunimsara221
@kavindunimsara221 Жыл бұрын
සුපිරි පරි ඉතිරෙන්න දීල තියෙනවා සජිත අයියා... හදවතින්ම සුභ පතනවා. ❤️❤️
@namakneaimoko9883
@namakneaimoko9883 Жыл бұрын
Puduma lassanak a sinduve buvige netumeii hari dakshaii dennama 👍👍
@Amalya_gunasinghe
@Amalya_gunasinghe Жыл бұрын
Beautiful beyond words. Your voice is wow Aiya! 💖💯
@lumedaamarasingha4704
@lumedaamarasingha4704 Жыл бұрын
wow... supiri wedak patta
@Skara999
@Skara999 Жыл бұрын
බුවිනි ලස්සන වැඩියි අප්පා 🥺🥺🥺❤❤❤
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 8 ай бұрын
Eka i😢
@dimavlogs4698
@dimavlogs4698 Жыл бұрын
මාරම ලස්සනයි ❤ ජැක්සන් ඇන්තනී මහත්මයාගේ පද රචනයත්,ඔබගේ ගායනයත්,ඇයගේ නර්තනයත්😍 ජැක්සන් ඇන්තනී මහත්මයාව ඉක්මනින් සුව වේවා..!🙏
@dew24123
@dew24123 Жыл бұрын
My favorite couple 😘 Love to watch " Sililare Bloopers " 😍❤🥰
@chathuchalani4125
@chathuchalani4125 Жыл бұрын
සුපිරි.ජැක්සන් මහතාට ඉක්මන් සුවය ලැබේවා.බුදු සරණයි.
@madu1055
@madu1055 Жыл бұрын
Favourite couple💞💞💞💞💞💞 Triplegem bless you ❤
@dilsharahettiarachchige6663
@dilsharahettiarachchige6663 Жыл бұрын
The quality of expression in Romance is nicely done by a combination of vocals, lyrics, instrumentation, dance, videography and everything that goes along with it ❤️
@umalwijesooriya5998
@umalwijesooriya5998 2 ай бұрын
Love the song it creates a different passion.great melody of Lelum rathnayake,and the unrivalled lyrics of the legend Jackson Anthony 😢
@shashii871
@shashii871 Жыл бұрын
හරිම ලස්සනයි ඇත්තටම බුවී අක්කි ගොඩක් ලස්සනයි. 💖💖💖💖💖💖💖ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏
@ruwantharanga150
@ruwantharanga150 Жыл бұрын
Very beautiful💖💖 song💖💖
@meedumransara4375
@meedumransara4375 Жыл бұрын
Next Trending අර්ථාන්විත වින්දනීය ගී❤️
@Yashodara.5728
@Yashodara.5728 2 ай бұрын
❤❤❤❤❤සිලිලාරේ❤❤❤❤
@Seven_K_Beatz
@Seven_K_Beatz Жыл бұрын
ඇත්තෙන්නම කියනවනම් සජිත අයියෙ හරිම ලස්සනයි😊 ජැක්සන් සර්ගෙ වචන සුපිරියක් 😊good luck 👍
@roshanjayasekara2370
@roshanjayasekara2370 Жыл бұрын
ජැක්සා පණ අදිනවා අරෙහේ
@udumbaramandodari7754
@udumbaramandodari7754 Жыл бұрын
@@roshanjayasekara2370 ජැක්සන් මැරිල ඉවරයි ! දෙවෙනි ඔපරේෂන් එකෙන් පස්සෙ ඔහු මිය ගියේ. සාමාන්‍යයෙන් ඔහොම මැශින් එකෙන් මාසයක් ජීවත් වෙන කෙනෙක්ගේ මිණියක් කැපුවත් මොළය කිරි මැටි ගොඩක් වගේ තියෙන්නෙ. අතට කෑලි ගැලවිලා එනවා දියාරුවට. දැන් ඉතින් මැශින් ගැලෙව්වත් නැතත් ආයෙ ජීවත් වෙන්නෑ එයා. ඒත් එයාව ලෝකෙම කරගත්ත එයාගෙ දරුවන්ට ඒ ඇත්ත දරාගන්න අමාරුයි දුකේ ප්‍රමාණය අතිශය වැඩි නිසා.... පව් ඉතින්... ලෝක සොබාවෙට කාටත් මූණ දෙන්න වෙනවා....😓
@pererasamadhi
@pererasamadhi Жыл бұрын
​@@roshanjayasekara2370 Ithin ethakota anith hama wadakma nawathinna oneda Jackson family eke? Oya kiyanne me minissunta a diha witharak balan inna kiyalada? Anith minissu gana manussayek wage hithanne purudu una nam... 😊
@roshanjayasekara2370
@roshanjayasekara2370 Жыл бұрын
@@pererasamadhiඅම්මෝ අම්මෝ ජැක්සන්ගේ දෙවනි දු😂😂😂😂😂
@roshanjayasekara2370
@roshanjayasekara2370 Жыл бұрын
@@pererasamadhi සවුදම් කියන්න පුලුවන්ද ඔයාටත්
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
Wow 😍😳♥️♥️
@maxgt_
@maxgt_ Жыл бұрын
ලංකාවෙ මන් ආසම බොරු සෝබන නැති Couple එක😍❤️ 💫
@iukguy1
@iukguy1 Жыл бұрын
Sobana na wage inna ekath eka sobanayak
@roshanjayasekara2370
@roshanjayasekara2370 Жыл бұрын
ජැක්සා පණ අදිනවා අරේහේ .මුන්ගේ ආතල් කොහොමද
@mTEC85
@mTEC85 Жыл бұрын
Jackson ICU එකෙන් අයින් කරන්න කියලා දොස්‌තර ලා ඉල්ලනවා මුන්ට ආතල් 🤣😂
@Dimuthu_K
@Dimuthu_K Жыл бұрын
@@roshanjayasekara2370 ubata hena amarui neda😅
@kavi_uz
@kavi_uz Жыл бұрын
සවුදම් කියන්න පුලුවන් ද 🎤
@umalwijesooriya5998
@umalwijesooriya5998 2 ай бұрын
Niyamai😢
@sewjayathilaka9117
@sewjayathilaka9117 Жыл бұрын
සුපිරියක් තමයි සජිත අයියේ ❤🎉❤ඉස්සරහට තවත් මේ වගේ ලස්සන නිර්මාණ ඉදිරිපත් කිරීමට ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා කියල අයියටත් බුවී අක්කටත් හදවතින්ම සුබ පතනවා ❤❤ ජැක්සන් ඇන්තනී කලාකරුවානන්ටත් ඉක්මන් සුවය ලැබේවා 🙏❤
@nelkadawson
@nelkadawson Жыл бұрын
This is wowwww🎉
@uvindumanohara7569
@uvindumanohara7569 Жыл бұрын
@thiliniperera7481
@thiliniperera7481 Жыл бұрын
Location😍
@sandavisubasinghe7234
@sandavisubasinghe7234 Жыл бұрын
You both look beautiful ❤ nice song 😊❤
@madhuwansinishara-cn4bi
@madhuwansinishara-cn4bi Жыл бұрын
Sweet couple well done! lovely....
@maleeshasewwandi6214
@maleeshasewwandi6214 Жыл бұрын
Beautiful song as always and beautiful Australia 🇦🇺 🇱🇰❤
@ruwaniishara1790
@ruwaniishara1790 Жыл бұрын
Woooow super 👌👌👌
@Achini993
@Achini993 Жыл бұрын
Nature + beautiful girl + amazing voice = ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SumithraMalkanthi-b9t
@SumithraMalkanthi-b9t 4 ай бұрын
Harima lassanaiiii budu saranaii
@yehaninethmini4572
@yehaninethmini4572 Жыл бұрын
She is like a doll ❤ beautiful song 🌹
@HashiRozairo-zd3ib
@HashiRozairo-zd3ib Жыл бұрын
Waw😍
@Devni
@Devni Жыл бұрын
Wooow ඒක නම් මාර ලස්සනයි හැමදේම 🤩😍🔥✨❤️ Video එකටත් හුඟක් හිත ගියා 😍❤️ Trailer එකේ වචන ඇහෙද්දි නිකමට හිතුනා Jackson මහත්මයාගේ වෙන්න ඇති කියලා ❤️
@harshaniudayakanthi5627
@harshaniudayakanthi5627 Жыл бұрын
Niyamai👍👍
@pawankalhara7990
@pawankalhara7990 Жыл бұрын
ඒ කට හඬ නම් පිස්සුවක් 😎💖
@kaviperera1288
@kaviperera1288 Жыл бұрын
speechless 🥺♥️
@pavijinadasa3383
@pavijinadasa3383 Жыл бұрын
ආදරණීය නිර්මාණයක් ❤❤❤ජැක්සන් මහතාටත් ඉක්මන් සුවය ලැබේවා ❤❤🙏
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 Жыл бұрын
Sajitha❤Buvi together forever.super song.😊😮🎉
@rashmichamathka2836
@rashmichamathka2836 Жыл бұрын
😮❤❤ amazing
@chamathkaimashi1649
@chamathkaimashi1649 Жыл бұрын
Niyamai 😍
@dhaneshweerakkody1782
@dhaneshweerakkody1782 Жыл бұрын
Happy to be a part of this amazing creation Sajitha. Love it❤ 🇱🇰🇳🇿
@sasruthavinsada301
@sasruthavinsada301 Жыл бұрын
Patta Brow🤩🤩🤟🤟🤘
@kvwish98
@kvwish98 Жыл бұрын
Sajitha aiye.! වැඩේ හරිම ලස්සනයි.! Cinematography❤👌 Realy Enjoied❤️🎧
@thilinadilshan9800
@thilinadilshan9800 Жыл бұрын
Maru sajitha aiyaa eka nam both dance is perfect...❤❤❤
@achalagimsara6888
@achalagimsara6888 Жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි ❤❤❤ ජයෙන් ජයම වේවා සජිත අයියා ❤❤ ආදරෙයි ❤බුදු සරණයි ❤
@lithil123
@lithil123 Жыл бұрын
Lassanayi ayye sinduwa ...niyamayi ...👍👍
@tharanamathotagamaralalage2583
@tharanamathotagamaralalage2583 Жыл бұрын
හරිම ලස්සනයි සින්දුව ..... 🧡😻❤️ සජිත අයියටයි 🖤 , බුවී අක්කගෙයි ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ❤️ ජැක්සන් මහතාටත් ඉක්මන් සුව ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා 🧡🙏🙏🙏
@thushandananjaya4626
@thushandananjaya4626 Жыл бұрын
Amazing guitar touch ❤ Mr.Mahendra Pasquel
@kruger2059
@kruger2059 Жыл бұрын
Adorable tune, gorgeous dance and dynamic music.! Amazing nostalgia.!!! Sajitha 😍😍😍
@samadhiprabhashani2701
@samadhiprabhashani2701 Жыл бұрын
වාවූ නියමයි නේ සජිත අයියා 💕බුවී අක්කා 💕 එ වචන ටික මරු ❤️❤️ 👍
@dilaninuwara3587
@dilaninuwara3587 Жыл бұрын
godak lassanai jassan mahamsyage puthane ithin pattai ❤
@දිළිණිරසාංගා
@දිළිණිරසාංගා Жыл бұрын
Location හරිම ලස්සනයි . music එකත් uncommon Background music එකත් හොදින්ම තියනවා ඔයාලා හැමෝම ගොඩක් මහන්සි වෙලා කියලා පේනවා.good luck 🍀 ❤❤❤❤💜️
@janithnirmal2763
@janithnirmal2763 Жыл бұрын
location nam maru
@asankalakmal2984
@asankalakmal2984 Жыл бұрын
Best of the best💖💖💖💖💖💖💖💖
@littlemermaid5909
@littlemermaid5909 Жыл бұрын
Gorgeous buvi akki ❤ + talented sajitha aiya = sililare ❤❤❤
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Marina ( මරීනා ) - Sarith & Surith ft.KVN | Official Music Video
4:00
🤍11.11 & 17.11 Celebrating our bdays together 🤍
6:53
Sajitha Anthony
Рет қаралды 302 М.
SANUKA - MOHINI (මෝහිණී) ft. MasterD
4:59
SANUKA
Рет қаралды 4,9 МЛН