Sajitha & Buvi - The Whisper Challenge (රහස් අනුමානය)

  Рет қаралды 665,022

Sajitha Anthony

Sajitha Anthony

Күн бұрын

Пікірлер: 737
@Suhani.W
@Suhani.W 4 жыл бұрын
The way he asked it "ඇයි මැණික ඔච්චර කෑගහන්නේ..." That's so lovely. Stay blessed you two. ♥️
@rasdeenjalill5983
@rasdeenjalill5983 3 жыл бұрын
අම්මෝ බුවී අක්කාගේ කටහඬ හරියටම ඇහුවෙ අද 😆❤️❤️
@menuriaakasha413
@menuriaakasha413 2 жыл бұрын
Eka Aththa
@dineshdilshan9333
@dineshdilshan9333 2 жыл бұрын
Hmm ou
@sadunigunarathna6629
@sadunigunarathna6629 3 жыл бұрын
ආ අබා කියපු විදිහ 😂😂 මේක මං හැමදාම බලනවා හිනා වෙන්න පුළුවන් හොඳට 😀
@pinkflower2799
@pinkflower2799 4 жыл бұрын
බුවීට මොකක් නැතත් ඔයා මගෙ වයිෆ් නේද අහපු එක නම් හොඳට ඇහුනා🤣🤣🤣 මොනා උනත් හිනා සාගරයයි👍👍 ❤️
@deepisworld
@deepisworld 4 жыл бұрын
අනේ ඉතිං අර හෙලුවෙන් දුවන සූරිය අරණ අපි තාමත් බලනවා මෙයා ලොක්කෙක් වෙලා කසාදත් බැදලා😄😄 stay safe ❤❤
@pinsaraweerasooriya3870
@pinsaraweerasooriya3870 3 жыл бұрын
ඒකාලෙ එහෙම සිදුවීමක් උනා තමයි.. හැබැයි ඒක අල්ලන් විහිළු කරන එක හරි නෑ.... 😂😂😂😂😂😂😂
@sshehanianuh3407
@sshehanianuh3407 2 жыл бұрын
😂😂😂
@deepisworld
@deepisworld 2 жыл бұрын
@@pinsaraweerasooriya3870 😁😂😂😂
@biomathsseteka2005
@biomathsseteka2005 2 жыл бұрын
බුවීත් බලලද කොහෙද ඒක සූරිය අරන මතක් වුනේ
@AnuraChandrasiri-y5q
@AnuraChandrasiri-y5q 3 ай бұрын
❤😊❤
@සිතූශෙනායා
@සිතූශෙනායා Жыл бұрын
මං කැමතිම බුවීට එයාට හුරතල් පෙනුමක් තියෙන්නෙ 😁❤️❤️ lovely cupals ❤️
@chandimakumaribandaranayak5803
@chandimakumaribandaranayak5803 3 жыл бұрын
හරියටම අද බූවි අක්කිගෙ කටහඩ ඇහුවෙ😍😍 හරිම ශෝයි ඔයාල දෙන්නා😘 හැමදාමත් සතුටින් ඉන්න❤️
@chamma2607
@chamma2607 4 жыл бұрын
බුවී පට්ට ආතල් දෙන්නේ පාලු නැතුව ඇති සද්දේ ❤️✌️
@sanjaya_k_49
@sanjaya_k_49 4 жыл бұрын
බුවී අක්කාගේ සද්දේ 🙄🙄🙄 මරු විඩියෝ එක 😍😍😍😍 superb ❤️
@janakbandara6265
@janakbandara6265 4 жыл бұрын
පොඩි එකාගේ මස් ටිකක් දලා සතුටුයි
@dilinirangika1864
@dilinirangika1864 3 жыл бұрын
අනේ මේ මිනිස්සු කොච්චර වාසනාවන්තද? පිංවන්ත ජීවිත ❤
@sasikanirmal9069
@sasikanirmal9069 3 жыл бұрын
කටවහ වැදෙයි
@dilinirangika1864
@dilinirangika1864 3 жыл бұрын
@@sasikanirmal9069 පින්වන්ත ජීවිත වලට කටවහ වදින්නේ නෑ සහෝදරී. වහ හොය හොය යන අයට නම් කට වුනත් වහ වෙනවා .
@sasikanirmal9069
@sasikanirmal9069 3 жыл бұрын
සිරාවට
@ceylonks
@ceylonks Жыл бұрын
ඔය දැන් කටවහ වැදිලා තියෙන්නෙ
@AnuraChandrasiri-y5q
@AnuraChandrasiri-y5q 3 ай бұрын
❤😊❤
@brols7718
@brols7718 4 жыл бұрын
කම්මැලි කමට මෙක බලලා ගොඩක් හින උනා තැන්ක් ඔයලට සතුටින් ඉන්න අක්කෙ අයියේ 👍👍
@vinudinu5089
@vinudinu5089 4 жыл бұрын
Hmm
@tharushalakshan4558
@tharushalakshan4558 3 жыл бұрын
අනිවා
@tharudivyanjalee3753
@tharudivyanjalee3753 4 жыл бұрын
බූවී අක්කිගේ voice එක අද තමා ඇහුවේ.....sound එක...🤣🤣🤣❤❤❤
@awankashameli2733
@awankashameli2733 3 жыл бұрын
අක්කිගේ කොන්ඩේයි ,හිනාවයි සොයි ❣️❣️❣️
@Layan--..--
@Layan--..-- 3 жыл бұрын
තනිකඩයි මම කියලා සැලුනද? නෑ google translate එකේ මයික් ඔන් කරලා එක පාර හයියෙන් කියෝගෙන ගියා ...... ඊට පස්සේ ඒක english වලට පරිවර්තනය කරලා ඒකේ අක්කා කියන එක හරිද කියලා බැලුවා.....අක්කා කියන එක හරිනම් මම පරාදයි වැරදිනම් මම දිනුම් 💪💪
@nkmemehub
@nkmemehub 3 жыл бұрын
Good idea.😁👍
@saraniudani8234
@saraniudani8234 4 жыл бұрын
අනේ අම්මෝ මේ දෙන්නගෙ හුරතලේ 😋😁❤️ බුවි අක්කි ගෙ sound තමා shoiii 😍😘🔊 god bless you both
@prabashigunasena957
@prabashigunasena957 4 жыл бұрын
අවුලක් නෑ අපි තාම මාරි කකා සූරිය අරණ 101 වෙනි පාරට බලනවා😂😂😂😂 anyway her part was the funniest😂
@mhanshi1846
@mhanshi1846 4 жыл бұрын
😂✋hane attha eka nam
@nipunaprabath4215
@nipunaprabath4215 4 жыл бұрын
102පාරට සුරිය අරන අපි දෙන්න එකතුවෙලා බලමුද?
@arunalubulathsinhala4985
@arunalubulathsinhala4985 4 жыл бұрын
සිරාවටම
@wdd8741
@wdd8741 4 жыл бұрын
ඒක ඇත්ත කොරොනා නිසා මෙව්වත් බලන්න උනනෙ අම්මප
@udithawijekoon2549
@udithawijekoon2549 4 жыл бұрын
Wathsala Dilhani Balagana oyata pissu hadei mewa balala 😂
@dilinikodagoda8192
@dilinikodagoda8192 4 жыл бұрын
සජිත බුවනි කතාකරන්නැ කිවේ....අද නම් අපිට කටහඬ අහන්න ලැබුනා . හොඳ game එකක්........
@ahadvlogs7710
@ahadvlogs7710 4 жыл бұрын
Dilini Kodagoda ඔවී channel c එකත් එක්ක කියනවා සඡීත බුවී එයා එක්ක වත් කතා කරන්නේ නැති කෙනෙක් කියලා.me video එකේ කට සද්ද දැක්කම කියන්න පුලුවන් එයත් එක්ක වත් කතා කරන්නේ නැති කෙනෙක් කියලා
@රටෙවෙදාකලූසුදා
@රටෙවෙදාකලූසුදා 4 жыл бұрын
@@ahadvlogs7710 පට්ට බඩූවක්ද කොහෙද
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
@@රටෙවෙදාකලූසුදා නෙදකින් මේ වගේ අනුන්ට චරිත සහතික හදන ගොන් හැත්ත
@biomathsseteka2005
@biomathsseteka2005 2 жыл бұрын
@@ahadvlogs7710 බුවී සජිත එක්ක කතා කරන්නැතුව වෙන මොකා එක්ක කථා කරන්නද ඒ ලව් එක මරු මන් ආසම couple eka
@dilwijayamuni9754
@dilwijayamuni9754 4 жыл бұрын
බුවී අක්කිගෙ කටහඩ හරියටම අහුවේ අද.. හරිම ජොලි game එක.. 😘
@biomathsseteka2005
@biomathsseteka2005 2 жыл бұрын
ඔයා මගේ වයිෆ් නේද කියලා අහපු එක බුවීට තේරුනා එකපාරම අනිත් ඒවට තටමද්දි😂😂
@manukasadaruwan7552
@manukasadaruwan7552 4 жыл бұрын
සුරිය අරන එකේ කොල්ලත් පවුල් කනවා අපි තාම ටිකිරි මාරි කකා සුරිය අරන බලනවා😂
@Dhagaya2012
@Dhagaya2012 4 жыл бұрын
ammeee
@sithumikavindya7601
@sithumikavindya7601 4 жыл бұрын
ow ane
@anojasandamalianoja1700
@anojasandamalianoja1700 4 жыл бұрын
Oyth paul kannako
@sithumikavindya7601
@sithumikavindya7601 4 жыл бұрын
@@anojasandamalianoja1700 ane me api thama podie
@anojasandamalianoja1700
@anojasandamalianoja1700 4 жыл бұрын
@@sithumikavindya7601 good
@shenandewsith3984
@shenandewsith3984 4 жыл бұрын
Comments 1%= very funny, nice couple 99%= අපි තාම සූරිය අරණ බලනවා
@biomathsseteka2005
@biomathsseteka2005 2 жыл бұрын
මම 1%
@sithumvihanga8123
@sithumvihanga8123 4 жыл бұрын
headset එක දාගත්තාමනේ බුවි අක්කගේ real sound එක අවේ
@sanoprraveen4381
@sanoprraveen4381 4 жыл бұрын
අපි කලොත් ගෑනී මායී ඩිවොර්ස් වේලා තමයි නවතින්නේ 😂😂😂 කසාදේත් ඉවරයි 😭
@Anji-o6m
@Anji-o6m 3 жыл бұрын
😂😂😂
@heshii9866
@heshii9866 3 жыл бұрын
Best comment ever 🤣🤣🤣🤣🤣
@maxrasi8540
@maxrasi8540 3 жыл бұрын
ammo eka
@dineshdilshan9333
@dineshdilshan9333 2 жыл бұрын
Amoop aka
@isara752
@isara752 3 жыл бұрын
බුවීගේ කටේ සද්දෙ අම්මේ...😂😂😂
@vihangawijesinghe7466
@vihangawijesinghe7466 4 жыл бұрын
තනිකඩ අපිට විඳින්න මරු මේවා! ❤️❤️❤️
@tharushidinushika4916
@tharushidinushika4916 3 жыл бұрын
සිරා කතාව ❤️💔😜😃😁🙏
@ahansis2250
@ahansis2250 4 жыл бұрын
ඒක මරු අනේ 😂😂 බූවී අක්කී පොඩි එකියක් වගේ 😍😘
@sandunifernando531
@sandunifernando531 3 жыл бұрын
අහ්හ් අබාහ් 🤭 ඕඕ අබා තමයි... Ambho shoi aneh...😍ආදරෙයි පව්ලටම ❤️❤️
@gevinsubash4604
@gevinsubash4604 4 жыл бұрын
බුවී අක්කගේ කටහඩ හරියටම ඇහුවෙ අද තමයි 😃 😃 😃 😃 😃
@FlavourBank
@FlavourBank 4 жыл бұрын
Umesh Jayarathna 👍
@අයාලේ-ර9ඛ
@අයාලේ-ර9ඛ 4 жыл бұрын
බුවි අක්කාගෙ කටෙ සද්දෙ.Wow .super
@anandaananda2326
@anandaananda2326 Жыл бұрын
සජිත් අයියා මරු අනේ( කෙලින් ඉරක් අදින්න පුළුවන් ද🤭)දෙන්න ම shok ⚘😇
@user-in3sc5pz5s
@user-in3sc5pz5s 3 жыл бұрын
අයියට අසාධාරනේ උනේ .බූවි අක්කා කට හෙල්ලුවෙ නෑ 😒😂❤
@biomathsseteka2005
@biomathsseteka2005 2 жыл бұрын
ලංකාවේ කෙල්ලෝ නිසා හැමදාම අපි ආසාදාරනයට ලක් වෙනවා බන්
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 4 ай бұрын
Ekani😂❤😊
@reshashaini8805
@reshashaini8805 4 жыл бұрын
ඒක මරු...මතක් කර කර හිනා වුණා..😂
@nilupulsamarakoon1286
@nilupulsamarakoon1286 3 жыл бұрын
ඇයි මැණිකේ ඔච්චර කෑ ගහන්නේ
@shortupload9210
@shortupload9210 Жыл бұрын
බුවිගෙ රුපෙ මායාවරුන්ගෙ ලොකෙ ඉන්න ශෙන්‍යුහේ වගෙමයි❤😢
@thisariherath6509
@thisariherath6509 4 жыл бұрын
බුදු අම්මෝ... කදුළු එනකං හිනා වුනා.. 😂😂 අම්මෝ බුවී මරු ආහ්... 😂😂😂
@withisu5006
@withisu5006 3 жыл бұрын
සතුටින් ඉන්න හැම දාම ඔය දෙන්නා
@wihagiahasya7670
@wihagiahasya7670 4 жыл бұрын
පට්ට , හිනා කාලා මැරෙනවා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@idesigns3709
@idesigns3709 4 жыл бұрын
U guys need to start a channel called SAJITHA AND BUVI 😂❤️💯 great work
@itsmelashi298
@itsmelashi298 3 жыл бұрын
අනේ අපේ සරා 💔😂😍
@biomathsseteka2005
@biomathsseteka2005 2 жыл бұрын
සරාගේ වයිෆ්ගේ/ස්වර්නපාලිගේ කටේ power එක දැක්කනේ
@amare7810
@amare7810 3 жыл бұрын
බුවි මලක් ☺️✌️
@sistertechy804
@sistertechy804 4 жыл бұрын
අනේ ඉතිං මේ අර සූරිය අරණේ හෙලි කුට්ටෙන් දුවපු එකා නොවැ ආයිබොවන්ට...
@shashininikeshala1365
@shashininikeshala1365 Жыл бұрын
මේකෙන් තමයි තේරුම් ගත්තේ හෙමීට මුමුණන කෙල්ලන්ට කතා කරන්න headphones දෙන්න ඕනේ කියලා😂😂😂 එතකොට හයියෙන් කතා කරනවා
@sanayahsl6538
@sanayahsl6538 4 жыл бұрын
අක්කා තමා ආතල්ම😂😂😂
@paramiupadya6789
@paramiupadya6789 4 жыл бұрын
අක්කනම් හිමිට කියන්නේ..හෙන කපටි 😘😘
@piyuminisansala7361
@piyuminisansala7361 3 жыл бұрын
ඔයාලා දෙන්නා ශොයී අනේ..😍😍😍😍😍😍😍
@tharindusampath1786
@tharindusampath1786 3 жыл бұрын
Menna..saba..adaraya neda
@biomathsseteka2005
@biomathsseteka2005 2 жыл бұрын
බුවී ලේසි ඒවා කිව්වේ
@explorewithbunny3609
@explorewithbunny3609 4 жыл бұрын
අයියේ ඊලග පාර බුවී අක්කි එක්ක වීඩියෝ එකක් කරන හැම පාරම headset එකක් දාන්න එයාට 😂🤭, නියම sound එක එතකොටනෙ එන්නෙ අක්කියාගෙ ✌️🤭
@dinsad123
@dinsad123 4 жыл бұрын
Sajitha : ලැට්😋 Buvi : what?😃
@nethmikavisha1111
@nethmikavisha1111 4 жыл бұрын
E wachane enakamma maga balan edala wage 😂
@andrewnick7249
@andrewnick7249 4 жыл бұрын
ශා මේකත් trending වෙලානෙ..බුවී මාර හුරතල් අනේ
@OsandiKodagoda
@OsandiKodagoda 4 жыл бұрын
Ayya, akka I like both of your vedios and also your family members, be happy forever. Keep it up, also both of you are very cute and matching. I wish I could sing a song writen by you 💖💖💖
@ArunaliKavi
@ArunaliKavi Жыл бұрын
අම්මෝහ් හිනා කාලා මැරෙනවා 😆🖤 ආසම චරිත දෙකක් 🥺🖤
@vishubhagy4344
@vishubhagy4344 4 жыл бұрын
දෙන්නටම ආදරෙයි .....💖💖 අයියා & අක්කි පරිස්සමින් සතුටින් ඉන්න .......😘💖
@tk9883
@tk9883 3 жыл бұрын
Up so highhh .Down so lowww. You so cuteeee. I need a buvi toooo😭 😇
@kavindidilshara7706
@kavindidilshara7706 4 жыл бұрын
Loveliest couple I have ever known..Stay blessed both of u
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 Жыл бұрын
Sajitha:- ලැට් Buvi:- what 😂😂😂😂
@nirmalamadhubhashini1323
@nirmalamadhubhashini1323 3 жыл бұрын
You are the sweetest couple I ever saw🤩💓...Love you very much aiya and akki...😘💓 buvi akki, love you very much...😘💓😘 Stay happy and saty safe forever...😌💓 God bless you...💓✨️
@ruwandarshika8035
@ruwandarshika8035 4 жыл бұрын
Oyala dennata budu saranai.adarei dennatama .sathutin inna.maru kapal eka👍👍👍👍.👋👋
@Surajdinuka
@Surajdinuka 4 жыл бұрын
නියමයි බ්‍රෝ දුක ඉතිං අපි තාම සුරිය අරණ බලනවා...🤣🤣🤣🤣🤣🤣
@ravidiekanayaka2625
@ravidiekanayaka2625 4 жыл бұрын
Anna eka thamaii appaaa....😖😖😂
@Surajdinuka
@Surajdinuka 4 жыл бұрын
@@ravidiekanayaka2625 dukai dukai dukaaai 🤣🤣🤣🤣
@ravidiekanayaka2625
@ravidiekanayaka2625 4 жыл бұрын
@@Surajdinuka 😖😂😂
@Esh96
@Esh96 4 жыл бұрын
අනේ ඔයාලා දෙන්න ශෝක්❤️
@nuwanamila5155
@nuwanamila5155 3 жыл бұрын
අම්මෝ බුවි අක්කා ගේ සද්දේ නියමයි අක්කා අයියේ ඔයත් නියමයි 😍😍😍😍❤❤❤❤
@hanaaabdeen8492
@hanaaabdeen8492 4 жыл бұрын
Loved this video😭❤ love u two alott❤❤❤❤❤
@apsaraumeshani7629
@apsaraumeshani7629 4 жыл бұрын
Aneee mnda ithin..sajithla marry krla fun eke innwa..api tham සූරිය අරන බලන්වා කියන්නකො...🥺🥺🥺🙊🙊🙈🙈
@disnamasinghe1326
@disnamasinghe1326 4 жыл бұрын
Love you Saji and Buvi🥰😻😍😘♥️
@sanduchannelss9557
@sanduchannelss9557 3 жыл бұрын
අනේ අද තමයි බුවීගෙ කට හඩ ඇහුනේ ඔය දොන්නටම ගොඩක් ආදරෙයි යාළු
@ishanikaushalya1189
@ishanikaushalya1189 4 жыл бұрын
ආදරෙයි දෙන්නටම ❤️😘
@WasanaSd-oz7nd
@WasanaSd-oz7nd 8 ай бұрын
Oh so beautiful , my favorite couple ❤😄🥰
@disnamasinghe1326
@disnamasinghe1326 4 жыл бұрын
ආහ් අබා ලු...... ane buvi oynm😉😉
@rashmikajohnson7188
@rashmikajohnson7188 4 жыл бұрын
මොනා උනත් සිංදුව ඉවර වෙද්දී...ඉවරයි කියනවා...😂💯
@dulaagamage
@dulaagamage 4 жыл бұрын
Love you both akki and Ayya!!! Stay blessed and stay safe❤
@bsdperera4449
@bsdperera4449 4 жыл бұрын
තනියම හිනා යන්වා..🤪🤪😂😂😂
@gangasilva409
@gangasilva409 4 жыл бұрын
She is so cute ❤️
@verangakavithriwickramasin1111
@verangakavithriwickramasin1111 4 жыл бұрын
Buviii ❤️❤️❤️❤️ Such cuteness
@holmesaiya
@holmesaiya 4 жыл бұрын
ඔයා මගෙ වයිෆ්ද😂😂 14:50
@Serena-Ka2
@Serena-Ka2 4 жыл бұрын
Such a fun couple ❤️
@greenapples3449
@greenapples3449 3 жыл бұрын
අම්බෝ...ආතල් අප්පා ඔයාලා...😂😂
@music_master_love9367
@music_master_love9367 3 жыл бұрын
mage akka math ekka sellam karanne naha ithin mama kohomada sellam karanne kawuruwath math ekka sellam karanna nahane 😭😭
@malshi3725
@malshi3725 4 жыл бұрын
soo sweet aiya and akki..god bless you♥️
@chathurikazzzmadu2531
@chathurikazzzmadu2531 4 жыл бұрын
Ow ekanm maru..oya denna sathutin innawa.godak hodai..
@biomathsseteka2005
@biomathsseteka2005 2 жыл бұрын
හිනා කාලා මැරුනා කියහන්කෝ😂😂
@thurukshibandara9211
@thurukshibandara9211 4 жыл бұрын
සූරියා අරන ගියා නම් තමා😂😂👌👌
@thilinidilshani6498
@thilinidilshani6498 4 жыл бұрын
Daha parak withara baluwa maru vidio eka.lovely couple❤❤❤❤
@DevindithathsaraRathnaya-kt3ex
@DevindithathsaraRathnaya-kt3ex Жыл бұрын
අම්මෝ මේකනම් කී පාරක්.බැලුවද😅😅 ආය ආයම හිනා වෙවී බලන්න පුලුවන් මරු 😅
@sriyanilatha4932
@sriyanilatha4932 3 жыл бұрын
Hamadama oyala dennata sathutin jeewath wenna labewa kiyala hadawathinma parthana karanawa adarei oyalata puthe theruwan saranai devi pihitai
@ranawakasadalal2944
@ranawakasadalal2944 3 жыл бұрын
ඔයා ලා හරිම ලස්සනයි නාඩගම්කාරයෝ සරා නියමයි
@b-med3155
@b-med3155 4 жыл бұрын
buvi akki shooooi♥️♥️ thaw me wage videos daannakooooo😍
@vindysanju5016
@vindysanju5016 4 жыл бұрын
ගිරවෙක් වගේ බුවී..😂😂😂😂
@imodhya
@imodhya 4 жыл бұрын
Love you Guys ☺️ You two are so cute ❤️Stay happy and healthy always🤘
@imashasathsarani230
@imashasathsarani230 2 жыл бұрын
Maru aneh..... meka nam pissuwak❤
@musichacker9487
@musichacker9487 3 жыл бұрын
Sajitha aya konde kapala kathai. Dennatama godak adarei❤❤❤❤
@ransikaseneviratne5422
@ransikaseneviratne5422 4 жыл бұрын
Ane ayye ayyage maniketa meh daws tike poddk uyanna kiyala dunnoth honda nadda
@shanukahasaranga378
@shanukahasaranga378 3 жыл бұрын
Maru ane............................Adare hithenawa...............
@pavithradealwis2304
@pavithradealwis2304 4 жыл бұрын
Sajitha from where did u find this bunny girly😍😍such a cuteness and its not fabricated😍😍always a big fan of u two😍😍
@dilkidhananjanee3545
@dilkidhananjanee3545 4 жыл бұрын
මරැ අක්කා and අයියේ..❤❤❤
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 4 жыл бұрын
Wish you to have a long life and happiness for ever.💕💕
@savindiupadyasilva7962
@savindiupadyasilva7962 2 жыл бұрын
සෝක් අනේ ඔයාලා දෙන්නා......😘❤අර පිටිපස්සේ තියෙන marvel statue ටික මට දෙන්නකෝ 🥺🥰
@kavishka_indunil
@kavishka_indunil 4 жыл бұрын
බුවී වගේ ලස්සන කෙල්ලෙක් මේ ලෝකෙ ආයෙ නෑ....😍😍😍
@jeewanthishanika6915
@jeewanthishanika6915 3 жыл бұрын
Lassanai oya dennma.adarey hammadama dennatama . Budusarany ❤❤❤❤❤
@alokasewwandhi4917
@alokasewwandhi4917 4 жыл бұрын
Buduanmooo.. apita hodatama hinaa.. buvi akki num supiriiiii❤️❤️❤️❤️
@kumarasinghenw7775
@kumarasinghenw7775 4 жыл бұрын
Specially when you smile you look like your father
@gayanimadushani9500
@gayanimadushani9500 4 жыл бұрын
Ammo buvige kate sadde...😊adai voice eka ahune
@c.dperera1307
@c.dperera1307 4 жыл бұрын
අනේ බුවී අක්කි ❤️❤️❤️❤️❤️
@hashinidulanjana321
@hashinidulanjana321 Жыл бұрын
Lassanai Akki oya dennage day in life vedio dennako
Sajitha & Buvi - Who knows who the best - Full Game Video
6:41
Sajitha Anthony
Рет қаралды 15 М.
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Jackson Anthony - Aadare (ආදරේ) - At home version
3:56
Jackson Anthony
Рет қаралды 7 МЛН
Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු  ll 2020-06-21
2:16:34
Sajitha and buvi vlog 1 කටු කකා හිම සොයා
15:17
Sajitha Anthony
Рет қаралды 288 М.
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН