KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
New Melody Nishantha Thenabadu Interview I Music Bar
41:08
මං හදන්නේ සුපිරිම සොලිඩ් ගිටාර් | මේරියන්ස් රුවන්ගේ වැඩක් මේ කරන්නේ | මාත්‍රා තාල් බෑන්ඩ්වල ප්ලේ කළා
37:52
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
99.9% IMPOSSIBLE
00:24
Smart Sigma Kid #funny #sigma
00:33
VIP ACCESS
00:47
Sajje Talk With Nishantha Thenabadu CD රැල්ලේ අවසානය ගැන
Рет қаралды 13,380
Facebook
Twitter
Жүктеу
1
Жазылу 114 М.
SAJJE PRODUCTION
Күн бұрын
Пікірлер: 75
@pushpikamaduwanthi2228
2 ай бұрын
අනේ මේ ගෲප් එක ඉදිරියටම යන්න ඕන . ඒවගේම මේ චනල් එකත් දියුණු වෙන්න ඕන අවන්කවම මේ වගේ වටිනා අය ගැන කතා කරනවට 👈🌟🌟🌟🌟👍
@prabhathudaya7007
Жыл бұрын
යසන්ත අයියා නැති වුන නිසයි නිව් මෙලඩි ටිකක් පහලට ගියේ😢😢
@ChthurangaBuddhika
9 ай бұрын
දකුණේ අපේ එවුන්❤❤❤❤❤
@charukahiroshan2601
Жыл бұрын
ඒ සුන්දර අතිතේ කවදාවත් අමතක වෙන් නෑ හැමදාම ආදරෙයි නිව් මෙලඩි 💐💐❤️❤️🙏🙏
@ThusithKu
5 жыл бұрын
මේ නම මට ඇහුනා වගේ මතක 2005 න් පස්සෙ.. මම ඉඳල හිටල යන එන ගල්නෑව කුරුණෑගල බස් එකක දාල තිබුන කැසට් පටියකින්, මුලින් නම් එච්චරම ආස නෑ ඒත් වෙන බස් එකක් එකක් මගෙ ලඟ තිබුන වෙන පීස් වගයක් හුවමාරු කරද්දි අහම්බෙන් ආපු පීස් එකක් මට මතක නිව් මෙලඩි 2හො 3 ඒකෙ ලස්සන සින්දුවක් තිබුන ඉර බැස යන හැන්දෑවක ගල් බැම්ම දිගේ වගේ මතක, ඒක නිකන් අහද්දි ඒ කාලෙ පට්ට ,
@SajjeProduction
5 жыл бұрын
🤩😍
@sanmugamsivakumarhabilashi1342
9 ай бұрын
❤❤❤❤ සුපිරි මේලඩ්🎉🎉🎉
@shanmadushanka7815
4 жыл бұрын
96 ඉපදුන් උන් new melody දන්නවා.
@dimuthlakshitha1614
2 жыл бұрын
අනිවාර්යයෙන්
@AffectionateChicken-jr9wd
9 ай бұрын
අපි 87
@ExcitedOpenStadium-ss3li
4 ай бұрын
Mama 2009😊 මත් දන්න්වා
@dilshanvimukthi7652
6 ай бұрын
Mama thama ahanava new melody ❤❤ahanava
@SaNdesHaYeRaWaYa
Жыл бұрын
අයේ හදපු බෑන්ඩ් එක මම ආසම සිංදු ❤❤❤
@SajjeProduction
Жыл бұрын
❤️😍😍
@pushpikamaduwanthi2228
2 ай бұрын
නිවේදක සහ තේනබදු දෙන්නම සාර්ථක වේවා ....❤
@samithalakshan0059
5 жыл бұрын
මචං උඹේ ප්‍රෝගෑම් එකක් නෑර බලනවා. අනිවා... ඇත්තටම මාර රහයි. අපිව ආයෙමත් ඒ අතීතයට එක්කහු කරගන්නවට බොහෝම ස්තුතියි. හැබැයි මේකේ "දකුණු රටේ, දකුණු රහ" කියන එක නිතරම කියවන්න එපා. ඒ මොකද කවුරුත් මේ අයව "දකුණේ ගායකයා, උතුරේ ගායකයා, බස්නාහිර ගායකයා" කියලා කැටගරි කරලා නෑ මචං. මුළු ලංකාවම මුන්ගේ සිංදු ඇහුවා. හැමෝම ආදරේ කළා. දකුණු රටේ නොකියා 'අපේ එකෙක්' කියන හැඟීමෙන්. මෙලඩිලාගේ සිතුවිලි දහසක් එකේ "ඉරට ඉඩ දෙමින්" මම රිවයින් කර කර දහස් වතාවක් අහන්න ඇති. මුන් තමයි ඉස්කෝලේ කාලේ අපේ වීරයෝ. උන්ගේ රට දකුණ උනත් උතුර උනත් අපිට අදාළ වුණේ නැහැ. අපි උන්ට ආදරෙයි හැමදාම එක වගේ. දිගටම මේ වැඩේ කරපන්. අජිත් අයියා, මාධව අයියලාවත් ගෙන්නපන් පුළුවන් නම්. එතකොට...... අද ප්‍රසංග නැතුව 1000, 2000ට සටේජ් නඟින හාදයෝ බොහෝම දෙනෙක් ඉන්නවා. අද ඒ අයට ලැබෙන්න ඕනි නියම වටිනාකම ලැබෙන් නැහැ. උඹට ස්තුතියි ආයෙමත්...!!
@chanakasenarath5680
Жыл бұрын
2007 new Melody nastop eka Patta .
@IndunilTV1
5 жыл бұрын
අපි හැමදාම ඔයාලගෙ විඩියෝ බලනවා #sandeepa
@SajjeProduction
5 жыл бұрын
ස්තූති Live Show In Srilanka 😍
@dimuthlakshitha1614
2 жыл бұрын
නිශාන්ත අයියෙ බුදු සරණයි ඔයාට
@ChthurangaBuddhika
9 ай бұрын
මාතර ❤❤❤❤
@sithuwilimusiccollection3235
4 жыл бұрын
Adarei new melody
@shanedirisinghge7267
2 жыл бұрын
94 ipadunu set eka dannawa new melody gana
@gayansisira2416
4 жыл бұрын
Yasantha hitiyanam Ada band aka Hoda thanaka niwan suwa ayye
@theexplorerofnature8433
2 жыл бұрын
සිරාම මචන් පට්ට දුකයි බන්
@ashansamira1283
3 жыл бұрын
ආසම බෑන්ඩ් එකක් 👍
@pushpatharanga9179
Жыл бұрын
Ediriyatama yanna hekiwewa obata jayen jaya
@JinalChinhana2
3 ай бұрын
New melady❤❤
@shanmadushanka7815
4 жыл бұрын
Sindu tika nam lassanai.
@shakilaprasad1439
5 жыл бұрын
Asama band ekak
@hirohunk5167
2 жыл бұрын
Adarei
@lakmalsanjeewa7920
5 жыл бұрын
Asama band ekakthamai dakunekolle tikaniyamai yasantha ayya Ada hitiyanam Ada lankaweanka ekebandeka
@alone_page_2
Ай бұрын
නිව් මෙලඩි කියන්නෙ ආගමක්❤❤ ඒක ආයේ ගේන්න ඕන අලි
@gihanlakshitha2038
5 жыл бұрын
සුපිරි
@dimuthunilanka7264
5 жыл бұрын
දකුණේ හරි ........❤
@devindacdkm1271
2 жыл бұрын
දකුණ ලොකුද...🤣🤣
@pavithrapabasara6540
5 ай бұрын
Yasa marune ai
@surendrakumara9414
5 жыл бұрын
Ela ela
@chamikagayannarayana5851
5 жыл бұрын
Ape bosaaa oya... yasantha aiya gana dukai
@hirohunk5167
2 жыл бұрын
Man asma band aka
@dilshannawarathna4451
2 жыл бұрын
2022 ainam ahanawa
@SajjeProduction
2 жыл бұрын
🔥🎸❤️
@sisirapriyantha6569
4 ай бұрын
❤❤❤
@lakmalsanjeewa7920
5 жыл бұрын
Sandipaayya dakunagana wisthara hoyaladanawata thanks
@asankalakmal2482
2 жыл бұрын
ඒ කාලේ කැසට්, CD රැල්ලෙ රස දැන් කලේ අය දන්නේ නෑ.
@SajjeProduction
2 жыл бұрын
❤️🔥🎺✨️🎹🎸
@dilushalakshan9780
5 ай бұрын
Aniwaremma
@dilshannawarathna4451
2 жыл бұрын
Ada tibunanam patta tama para sat ekama inna oni
@SajjeProduction
2 жыл бұрын
🔥🎸❤️
@theexplorerofnature8433
2 жыл бұрын
යසන්ත අයිය අද හිටියනම් 😥😥
@SajjeProduction
2 жыл бұрын
😥😥
@senurabandara2473
Жыл бұрын
@@shanmalinda4639 Cancer
@Shashiyasw
5 жыл бұрын
ආසම බෑන්ඩ් එකක් 😍
@SajjeProduction
5 жыл бұрын
😍🤩
@dhanukjoo9868
4 жыл бұрын
26 kollo nam new melody danna mcoo
@Sudu_mahaththayahh
4 жыл бұрын
🖤🍃
@shashkzn6433
Жыл бұрын
Dn play karannema nadda?
@SajjeProduction
Жыл бұрын
❤🔥
@deepikachathurani4221
3 жыл бұрын
Sakura range eke raja aiya koooo eyawat meet wenna.. supar bass
@sithuwilimusiccollection3235
2 жыл бұрын
❤️❤️❤️
@SajjeProduction
2 жыл бұрын
🔥🤩
@erandagayan8250
Жыл бұрын
කැසට් සිඩි රැල්ල ඉවර උනත් එක්කම සංගීත කලාවම විනාශ උනා
@SajjeProduction
Жыл бұрын
❤😍
@shanedirisinghge7267
2 жыл бұрын
E kale matakai school yana kale des walata gagaha sindu kiuwa hati matak wenawa
@panchanadushan1797
4 жыл бұрын
Api iskole yana kale ahapu sindu
@panchanadushan1797
4 жыл бұрын
Ishan gamage ko dan
@angelthanu330
9 ай бұрын
Eka thamai .. koheda inne eya.
@panchanadushan1797
4 жыл бұрын
Casat kale hari sundarai
@dilshannawarathna4451
2 жыл бұрын
E raha gannanam yasantha aiyai sudam aiyai innama oni dramsat gahana aiyat hitiyanam hidai patta tama yasantha aiya wage wanakatawat wannat baha
@SajjeProduction
2 жыл бұрын
❤️🎸🔥
@panchanadushan1797
4 жыл бұрын
New melody ta mokada une
@ranodudayanga3088
Жыл бұрын
Sudam chamara aiyawa mathak karanna oni.daksha gayakayek
@imeshgeganage9966
2 жыл бұрын
dakune akuna tamai bola oya
@SajjeProduction
2 жыл бұрын
😍😋😘
@sithumlakmal227
5 жыл бұрын
Dakene dkune ganna epa ithin ai yako🤣🤣🤣🤣🤣
41:08
New Melody Nishantha Thenabadu Interview I Music Bar
Media Bar
Рет қаралды 96 М.
37:52
මං හදන්නේ සුපිරිම සොලිඩ් ගිටාර් | මේරියන්ස් රුවන්ගේ වැඩක් මේ කරන්නේ | මාත්‍රා තාල් බෑන්ඩ්වල ප්ලේ කළා
Secrets of Nature
Рет қаралды 64 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 2,6 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 27 МЛН
00:33
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 21 МЛН
2:58
නාමල්ගේ නීතීඥ උපාධිය ගැන ඇත්ත නැත්ත මෙන්න හෙළිවෙයි. රහසිගත හඬ පටය එළියට
Aluth Thorathuru
Рет қаралды 4,4 М.
30:38
සන්ෆ්ලවර්ස් සහ ෆ්ලෑෂ් බැක් බේස් එකෙන් නලවපු මාලන් ප්‍රනාන්දු අද කොහෙද ?
Tharunaya Online
Рет қаралды 73 М.
8:16
ඔන්න හැමෝම හොයපු කථානායකගේ ආචාර්ය හුටපටය! (Explained)
KALUM VLOGS
Рет қаралды 119 М.
18:59
Janai Priyai ජනයි ප්‍රියයි | Sahodara pema - සහෝදර පෙම ❤️ | The Comedy
Janai Priyai
Рет қаралды 1,2 МЛН
25:09
A. නිව් මෙලඩි සජීවී ප්‍රසංග අංක 5෴new melody sajeewa prasanga number 5
H S Sampath youtube chanal
Рет қаралды 15 М.
8:02
Live 🔴 " මන් දැන් ද|ඩුවම් දෙන්න හදන්නේ, හැමෝම ලෑස්ති වෙලා ඉන්න" ජනපති කියයි Anura Kumara News Today
Sl Studios
Рет қаралды 141 М.
4:31
Mul Dinaye Danune - Melody Original
Nilmini Miss
Рет қаралды 298 М.
41:42
අංශ භාගය හැදුන නිසා ආයේ කවදාවත් මට සංගීත භාණ්ඩයක් වාදනය කරන්න බැරිවේවි .-ඕල් රයිට් නායක ශලින්ද
Tharunaya Online
Рет қаралды 115 М.
19:14
හත් දෙයියනේ ..කොහෙද මෙච්චර හාල් තොගයක් හංගන් හිටියේ
VFM RADIO 107
Рет қаралды 163 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 2,6 МЛН