KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සෝවාන් ඵලය | පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි
57:57
Chattarisaka Sutra | Kiriwaththuduwe Ariyadassana Thero
57:30
Wait for it 😂
00:19
SHAPALAQ / 8 серия / 4 часть #aminkavitaminka #aminokka #расулшоу #аминкавитаминка
01:01
Я сделала самое маленькое в мире мороженое!
00:43
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Sakkaya Dittiya | Kiriwaththuduwe Ariyadassana Thero
Рет қаралды 8,721
Facebook
Twitter
Жүктеу
1
Жазылу 25 М.
Nirwana Dwara නිර්වාණ ද්වාර
Күн бұрын
Пікірлер: 43
@ManikeTahan
Ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා සාධු සාධු සාධු .තෙරුවන් සරණයි
@nethukiLiyanage-j6x
2 ай бұрын
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ගේ දේශනාවන් අහන්නට ලැබීම භාග්‍යක්මයි .. මේ උතුම් ධර්ම දේශනාමය කුසලය පතනා බෝධියකින් උතුම් නිවනින් නිවෙන්නට හේතු පාරමිතාවක්ම වේවා 🙏🙏🙏
@manikedissanayaka8276
Ай бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@sirimadisanayaka2578
4 күн бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු බෝධිසත්ව ගුණෝපේත අති පූජණීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏සාධු සාධු සාධු මේ උතුම් පට්ඨාන ධර්මය ශ්‍රවණය කරන සියලුම කරන කියන කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහල වේවා ¡¡¡ ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍ය්යන් වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපී විෂම මිත්‍යා දෘෂ්ටියක් ඇති නොවේවා !!! නිවන් දක්නා ජාති සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා මුණගැසෙන පින් රැස් කලහැකි පතිරෑප දේශයක උපත ලැබේවා !!!උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු
@ranigunaratne1367
Ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ගව්රවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏
@Meththa-dx1yc
Ай бұрын
ඔබවහන්සේගේ පැහැදිලි කිරිම අති විශිෂ්ටයි තෙරුවන් සරනයි
@seethaperera116
2 ай бұрын
ජාතියේ පිනට පහල වු ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙිවා .
@pdmavij1531
2 ай бұрын
🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සසුනඹර දිදුළන්නට පින්වත් ස්වාමීන් වහන්සේට හැකි වේවා !!පට්ඨාන දේශනාවේ පිහිට ලැබේවා !!!! .
@paplatha
2 ай бұрын
Sadu sadu ape pinata pahalauna obawahanseta pahaduma aakarayen nivan awabodha wewa.
@geethamathugoda2698
2 ай бұрын
Sambudu saranayi..Den me yali yaith ahanawa.sadu sadu sadu!!!
@sudharmawijayasiri4286
2 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස , පිංවත් ස්වාමීන් වහන්සේගේ අභිප්‍රාය පරිදි වසර 5 ක් ඇතුලත පට්ඨාන දේශනාව ලංකාව පුරා ප්‍රචලිත කිරීමට,,පිංවත් ස්වාමීන් වහන්සේගේ,,කරුණාවත්,,කැප වීමත් ඇති තෙක් එම අධිෂ්ඨානය සපල වන බව සක්සුදක් සේ පැහැදිලියි ස්වාමින් වහන්ස , එම අධිෂ්ඨානය මල් පල ගැන්වීම සදහා ස්වාමින් වහන්සේ නිසා අප විසින් රැස්කර ගත්තාවූ සියලුම කුසල් උපනිශ්‍රය වේවා ,! පිංවත් ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් ,,සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ රැකවරණයත් ලැබේවා,! 🙏🙏🙏🙏🙏🙏🙏
@sudharmawijayasiri4286
2 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස , අපහට පිංවත් ස්වාමීන් වහන්සේ ගේ පට්ඨාන ධර්ම දේශනා කොළඹ ප්‍රදේශය තුල හෝ රත්නපුර දිස්ත්‍රික්කයේ පවත්වනවා නම් ( සැමටම සහභාගි විය හැකි) දැනගන්නේ කෙසේද, ? එසේ දැනගත හැකි නම් පට්ඨාන ධර්ම දේශනා ඇසීමට ඉතාමත් කැමැත්‍හක් ඇති අප වෙනුවෙන් කරන ලොකු උපකාරයක් ස්වාමින් වහන්ස , තෙරුවන් සරණයි ,
@Nirwana_Dwara
2 ай бұрын
සාදු සාදු සාදු ..අනුමෝදයාමි🙏🙏🙏
@ytcreations7459
2 ай бұрын
උතුම් නිවනම සාක්ෂාත් වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.
@shayamalijayakody6538
2 ай бұрын
පින්වත් shwmin වහන්සේට utum niwanama ලැබේවා sadu sadu sadu
@ChandrikaAmarathunga-nq8fw
2 ай бұрын
සාදු සාදු සාදු ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනයි
@ThambaraSandu
2 ай бұрын
සාධු සාධු පට්ඨාන ධර්මය සියළු බෞද්ධයින්ගේ ජීවන මන්ත්‍රය වේවා !
@nimeshaperera8819
Ай бұрын
Sadhu Sadhu Sadhu 🙏🙏🙏 oba wahanseta uthum chathurarya sathya avaboda wethwa 🙏🙏🙏
@Shamali-f9m
2 ай бұрын
සාදු සාදු සාදු මාගේ උත්තම නමස්කාරය වේවා..
@Emperor234
2 ай бұрын
My respectful homage to the pinwath suwaminwahansa, Sadhu Sadhu Sadhu 🎉
@kadkpiyasena3879
2 ай бұрын
Pinwath swameen wahanseta mage namaskaraya wewa 🙏🙏🙏
@rathnakahandawala9450
2 ай бұрын
Sadu sadu sadu! 🙏🙏🙏Wandaneeya puujaneeya, pinwath swaameen wahansege uthum adishtaanaya sapala wewa!🙏🙏🙏pattaana dharmaye pihita labewa!🙏🙏🙏
@vidanagamagechandralatha4122
2 ай бұрын
ගෞරවනීය ස්වාමිපාදයාණන් වහන්සේගේ ධර්ම දේශනා මා ගෞරවයෙන් සතුටින් ශ්‍රවණය කරමි,මෙවන් පැහැදිලි කිරීම් කරන ඔබ වහන්සේට වහ වහාම ධර්මාවබෝධය ලැබේවා,පට්ඨාන ධර්ම ව්‍යාප්ත කරන්නට දරන්නා වූ ප්‍රයත්නයට ඔබ වහන්සේට,කායික මානසික සුවය ප්‍රාර්ථනා කරමි,තුනුරුවනේ සරණයි 🙏🙏🙏පට්ඨාන ධර්මයේ පිහිටයි ,🙏🙏🙏
@Nirwana_Dwara
2 ай бұрын
සාදු සාදු සාදු ..🙏🙏🙏අනුමෝදයාමී
@sriyagamage9001
2 ай бұрын
Gawrawaneeya swaminwahanseta mage namaskaraya wewa.sadu sadu sadu.
@kumarimunasingha4225
2 ай бұрын
Sadu sadu Sadu 🙏
@lasithasupunna878
2 ай бұрын
🙏🙏🙏🙏
@jayanthimallika6057
2 ай бұрын
තෙරුවන් සරණයි ගෞරවණිය ස්වාමිපාදයණන් 🙏 මම බොහෝම සතුටින් හැමදාම වගේ පට්ඨාන ඤාණ වන්දනාව කට පාඩමින් කරනවා.දැන් මම උත්සහා කරන්නෙ මෙය අවබෝධ කර ගැනීමට උත්සහා කරමි . ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා අසමි
@Nirwana_Dwara
2 ай бұрын
වීර්යය වඩන්න🙏🙏🙏
@jayanthimallika6057
2 ай бұрын
@@Nirwana_Dwara 🙏🙏🙏
@sherniewijesinghe8869
2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@chandralathasd5540
2 ай бұрын
සාධු..සාධු සාධු..🙏🙏🙏
@RanRangika-ze3vw
2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NayanaVimarshani
2 ай бұрын
🙏🙏🙏
@nadeekasunjeewanee9027
Ай бұрын
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@anulaadicaram2467
11 күн бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@sheltonjayasuriya7989
2 ай бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏
@nelumwanaguru1448
10 күн бұрын
Sadhu sadhu sadhu
@ThambaraSandu
2 ай бұрын
මිථ්‍යා දෘෂ්ටියට අයත් ආත්ම සංකල්පය වෙනම එකකි. මම හෙවත් තමා යන්නට ආත්ම යයි යෙදීම වෙනම ව්‍යවහාරයකි. තෙරුන් වහන්සේලා ඇතුළු දහම් උගත්තු මේ දෙක පටලවා ගැනීමෙන් ධර්ම විකෘතියක් සිදුව ඇත. අහෝ ! ඛෙදයක්මය.
@ThambaraSandu
2 ай бұрын
සෝවාන් වන විට සක්කාය දිට්ඨියට සිදු වන්නේ අනුත්පාද නිරෝධය නෙවෙයිද ? අනුත්පාද නිරෝධය යනු අවසිහියෙන් හෝ නැවත ඇති වන ලෙස නැති වීමද ?
@NilankaSamarasinha
2 ай бұрын
Uthum.niwana.labewa.pinwath.sawaminwawahansayta
@Wingru
2 ай бұрын
🙏🙏🙏
57:57
සෝවාන් ඵලය | පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 4,5 М.
57:30
Chattarisaka Sutra | Kiriwaththuduwe Ariyadassana Thero
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 4,3 М.
00:19
Wait for it 😂
ILYA BORZOV
Рет қаралды 8 МЛН
01:01
SHAPALAQ / 8 серия / 4 часть #aminkavitaminka #aminokka #расулшоу #аминкавитаминка
Аминка Витаминка
Рет қаралды 4,5 МЛН
00:43
Я сделала самое маленькое в мире мороженое!
Кушать Хочу
Рет қаралды 6 МЛН
00:13
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
Сам себе сушист
Рет қаралды 3,6 МЛН
51:57
මනුෂ්‍ය ආත්මයක් ලැබු ඔබෙ සෑබෑ අරමුණ විය යුත්තෙ මෙයයි | Koralayagama Saranathissa Thero |
Daham Sakmana
Рет қаралды 17 М.
3:08:37
පැය 3ක පට්ඨාන දේශනාව│Pattana Deshanawa│Kiriwattuduwe Ariyadassana Thero │Buddhist Cultural Center
Buddhist Cultural Center
Рет қаралды 36 М.
58:59
Sowaan magapala | Kiriwaththuduwe Ariyadassana Thero
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 17 М.
1:07:03
Pragna TV | Ven Kiriwattuduwe Ariyadassana thero | 2023-09-19 | 02:00PM telecast
Pragna TV
Рет қаралды 20 М.
59:35
දක්ඛිණවිභංග සූත්‍රය | පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 5 М.
1:03:47
Maranaya - Upatha | Pattana Desana | Kiriwaththuduwe Ariyadassana Thero
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 27 М.
1:30:19
කවදාවත් මේවා නම් කරන්න එපා | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 17 М.
52:33
ජීවිතය .අනිත්‍ය සහ මරණාසන්න මොහොත | hasalaka seelawimala thero bana | #hasalakaseelawimalathero
Dharma discussion ධර්ම සාකච්ඡාව
Рет қаралды 24 М.
57:03
Hethupala Dahama - Ven Kiriwaththuduwe Ariyadassana Thero
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 8 М.
53:14
සෝවාන් මග | පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 18 М.
00:19
Wait for it 😂
ILYA BORZOV
Рет қаралды 8 МЛН