Sakura Range | Ajith Muthukumarana | Nonstop | 2014 දී අජිත් මුතුකුමාරණ ප්‍රමුක සකුරා රේන්ජ්

  Рет қаралды 290,824

SUSANGA VIDEO TEAM

SUSANGA VIDEO TEAM

Күн бұрын

Пікірлер
@sheshithakawishka
@sheshithakawishka 11 ай бұрын
2000 න් පස්සෙ හැමෝටම මේවා අහන්න බැ යිතින් මම 2006 මේවා තමයි මරු සින්දු අපේ තාත්තලා ඇහුවෙම යිතින් මේවම තමා❤❤❤
@asithakumara4554
@asithakumara4554 Жыл бұрын
හැමදාමත් ඇහුවේ අජිත් අයියගේ සින්දු විතරයි.... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අජිත් අයියගේ සින්දු...❤️
@tharindulakshan3779
@tharindulakshan3779 Жыл бұрын
මට අව්රුදු 19. අපේ තාත්තා ඒ දවස් වල ඉදන්ම මෙයාගේ සින්දු තමා අහන්නේ . මෙයාගේ සින්දු කැසට්, CD ගෙනාපුව තාම තියේ ගෙදර ❤️❤️❤️❤️❤️
@janakapriyashantha1661
@janakapriyashantha1661 2 жыл бұрын
අජිත් අයියාගේ ඒ කාලේ එන හැම කැසට් එකක්ම ගේනවා.. ඉතින් හෙඩ් ගෙවේනකන් ගමටම ඇහැයේන්න දාලා අහනවා.📻.🔊🎵🎼🔊🎶🔊🎶
@soundz-zzz
@soundz-zzz 2 жыл бұрын
මට අව්රුදු 20යි එත් අපි පොඩි කාලෙ අපෙ අයියලා අහනවා මෙ සින්දු මාත් අහන් ඉන්නවා,එකයි අදටත් මන් මේ සින්දු වලට ආස 2000න් පස්සෙ උනත්❤️‍🔥
@jeewanthamadhushan9151
@jeewanthamadhushan9151 2 жыл бұрын
2000 න් පස්සේ එළ කොල්ලෙක්
@nisalasire586
@nisalasire586 2 жыл бұрын
එක ඇත්ත බන්
@kavishkadilhara2528
@kavishkadilhara2528 Жыл бұрын
Aniwarenma bn❤️
@notysudu5915
@notysudu5915 Жыл бұрын
මත්😌 2003න වෙලත් අහනෝ♥️🥰
@kawishkamusicclub8719
@kawishkamusicclub8719 Жыл бұрын
2006 වෙලත් මන් අහන්නෙ මේවා තමයි🥰❤️
@KavinduSadaruwan-l1h
@KavinduSadaruwan-l1h Жыл бұрын
Prasanna aiya 🥺 සැබෑ දක්ශයෙක් එයාගේ ටෝන් අමුතුම රහක් තියෙන්නෙ ආසම ඔක්ට පෑඩ් වාදන ශිල්පියා❤❤
@priyankararajapaksha6187
@priyankararajapaksha6187 2 жыл бұрын
කාගේ ඇස්වහක් වැදුනද දන්නෙ නෑ ..මං ආදරෙ කරපු එකම බෑන්ඩ් එක ..සුපිරි සෙට් එකක් හිටියා ..ගොඩාක් දුකයි ..
@kasunsampath6487
@kasunsampath6487 Жыл бұрын
Mageth
@KasunBuddika-gt6ne
@KasunBuddika-gt6ne 7 ай бұрын
සුජීවගෙ ඇස්වහ
@arunaedirisingha2441
@arunaedirisingha2441 5 ай бұрын
කක්කා සුජීවගේ මස්තේ
@shiroshmax5076
@shiroshmax5076 4 ай бұрын
පරට්ටි සුජීවා
@sene7250
@sene7250 3 ай бұрын
Ow🥺 සුජීවා තමා කෑවෙ
@ටිල්ලමචං
@ටිල්ලමචං Жыл бұрын
E atheethe patta sundarai.ajjo adarei❤
@JiFFaSKWiKz
@JiFFaSKWiKz 2 жыл бұрын
සකුරා රේන්ජ් කියන්නේ හිටිය හිට්ම ටීම් ඒකක් තමා ඇත්තටම ඒක කෑවේ අර කෙල්ලයි අම්මයි ඇත්තටම දුකයි
@susanthasampath8055
@susanthasampath8055 Жыл бұрын
සහතික ඇත්ත උන් තමයි පිළිගන්නවා එකෙන්ම
@රංජිත්දුක්.දන්න.නිසයි.මුලු.හදි
@රංජිත්දුක්.දන්න.නිසයි.මුලු.හදි 11 ай бұрын
2000. පාසල්.යනකලෙ.ඉදලමපිසුවක්.වගෙඇවුවෙ.අජිත්.මුංතුකුමරනගෙ...කැසටි.සිංඩීතමයි...ඒ...හැමදෙයක්ම..තවමගෙදර..තියනවා..පරිස්සමි.කරලා..ලංකවෙ..නැතත්..තවමත්..ඒ..හඩට..තවම..ගවුරව.කරනවා...සෑමදාම...දිදුලන.තරැක්වෙලා..වැජබෙත්න....සියලු.දෙවි.පිහිටයි.....🎸🎸🎸🎸💐💐💐💐✈️🇱🇰🇸🇦
@MEZZYLEON
@MEZZYLEON Жыл бұрын
පොඩි දවස් වලනං හිතං හිටියා කොහොම හරි අජිත් මුතුකුමාරණ අයියාගේ බෑන්ඩෙකේ සෙල්ලං කරනවා කියලා ගොඩක් ආදරේ කරන කලා කරුවෙක්
@sanjeewapriyadharshana8848
@sanjeewapriyadharshana8848 3 жыл бұрын
මේ සිංදු ඇහෙනකොට සිත ඇදෙන්නෙම අතීතතයට කලාවේ හොදම පෙරලියක් කරපු සුපිරි තරුවක් තමයි අජිත් මුතුකුමාරණ ❤❤❤
@rtplex
@rtplex 3 жыл бұрын
Sirama
@susanthasampath8055
@susanthasampath8055 Жыл бұрын
ඇත්තටම මගේ හිතත් එක මොහොතින් දිව යන්නේ අජිත් අයියාගේ ජනප්‍රියත්වය ඩබල් ට්‍රිබල් වෙලා ගිය සුදු අරලියා මල කැසට් එක නිකුත් කරපු මීට අවුරුදු 20කට කලින් මම ඉස්කෝලේ ගිය අවසාන අවුරුද්දට පස්සේ අවුරුද්දේ 2003 අවුරුද්දේ SEPTEMBER මාසේ අජිත් අයියාගේ ඒ සිංදු ටික සෑම අස්සක් මුල්ලක් නෑර ජනප්‍රිය වුනු අතීතයේ සිට 2004,2005 මගේ ජීවිතේ හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීතයට.
@surangarathnayaka9832
@surangarathnayaka9832 8 ай бұрын
ඔව් බන්😢
@shehanindunil8796
@shehanindunil8796 2 жыл бұрын
තාම බලනවා 22 ත් අපි..ආදරෙයි අජිත් මාමා 💙💙
@yasithadissanayake2378
@yasithadissanayake2378 2 жыл бұрын
2000න් පස්සෙ අපිත් හරිම ආසයි❤️🥰
@chamarabuddhika957
@chamarabuddhika957 3 жыл бұрын
නියමයි අඡත් අයියෙ තාවමත් බලනවා
@Banakatha836
@Banakatha836 Жыл бұрын
වැඩ්ඩො ගොඩක් බිහි උන තැන ආදරේයි එකෙන්ම ❤️🥰
@menukaheshan9001
@menukaheshan9001 3 жыл бұрын
මේ වැඩ්ඩො ටික ආයෙත් එකතු වෙනවනම් සුපුරිම ගමනක් යන්න පුලුවන් වෙයි.😞😞ඒ කාලේ ආසම කරපු බෑන්ඩ් එකක්
@indikarukmal1275
@indikarukmal1275 Жыл бұрын
❤❤❤
@manjuabewikcrama
@manjuabewikcrama 2 ай бұрын
අදත් ආසම බෑන්ඩ් එක.. සුපිරි ම සෙට් එකක් වෙනමම රහක් ඒක.. ... මෙයාලගෙ බැකින් ... ප්‍රියා රාත්‍රිය... කපුගේ රාත්‍රිය... නාමල් උඩුගම.. ප්‍රින්ස්... කොච්චර ලස්සන කැසට් සීඩී ද අදත් අහනවා.. දමිත් අසංක 01 02 මෙයාලගෙන් තමයි හිට් උනේ
@shalikaDilshan-n5b
@shalikaDilshan-n5b Жыл бұрын
අජිත් මුතුකුමාර මහතාගේ සින්දු ලස්සනයි
@HashiHashi-ug8bv
@HashiHashi-ug8bv 3 ай бұрын
Youtub එකට අවත් බලන්නෙ අහන්නෙ සකුරා රෙන්ජ් ලාගෙ පරන ශො..😢 ඇයි බන් අජියො මෙ වගෙ අයෙ පටන් ගන් නැත්තෙ bend eka මගෙ ආසම බැන්ඩ් එක අද මෙ බැන්ඩ් එක තිබ්බානම් අනිත් බැන්ඩ් ඔක්කොම කැලෙ 😢 අදරෙයි සකුරා රෙන්ජ් ❤😢😢
@isurunuvan8517
@isurunuvan8517 3 жыл бұрын
අපි පොඩි වුනත් මාමෙ මොන්ඩ් සොරි කාලෙ ඉදලම මෙ දහය වසරට එනකම් මෙවා අහන්නෙ
@ripnaznawshad1
@ripnaznawshad1 3 жыл бұрын
math😊
@RuwanFernando-kt7jn
@RuwanFernando-kt7jn 3 ай бұрын
මමත් 2000 කොල්ලෙක් ඒ උනාට මම අහන්නෙම පරන සින්දු මගේ ආසම ගායකයා අජිත් muthukumarana ❤❤❤❤❤
@isurunuvan8517
@isurunuvan8517 3 жыл бұрын
හිතෙ දුක කියන දෙ දැනුනම මෙහෙම සිංදු තමයි හරියන්නෙ
@tharindushiwantha8603
@tharindushiwantha8603 Жыл бұрын
ඒ හඩ ඒ සිංදු අපි අතීතෙට අරන් යනවා කොහෙ කොතන ඇහුනත්❤❤❤🙏🙏
@sameeraNuwan-u8k
@sameeraNuwan-u8k 7 күн бұрын
කැමරාව අල්ලන එකා පිස්සෙක්.වගේ.වනනවා බස් අජියා ගේ.සින්දු.තමා හැමදාම එස්පට්
@isurunuvan8517
@isurunuvan8517 3 жыл бұрын
මෙක එකතු වෙනවනම් ලංකාව හොල්ලන්න පුලුවන්
@TharangaTharanga-mr1sd
@TharangaTharanga-mr1sd Жыл бұрын
Kybod aiya maru denawa supiriyata
@slanjubro5231
@slanjubro5231 2 жыл бұрын
ඔගිව් තරංග මංගල ඩෙනෙක්ස් එරා ඩ්‍රම්ස් පෑඩ් ප්‍රසා අජියා මේ ඔක්කොම පිස්සුවක්...
@sm-ry6ty
@sm-ry6ty 3 жыл бұрын
ආයේ පරණ සකුරා රේන්ජ් හදමු අජියෝ.
@gayan6981
@gayan6981 3 жыл бұрын
අම්මෝ.පෑඩ් කින්ග් ප්‍රසන්න ,රාජා අයියා, මැක්ස් එරන්ද .මන්ගල ඩෙනෙක්ස්,අජිත් අයියා. මුන් අපිව පිස්සො කරලයි නැවතුනේ.
@bethesdaaquariums
@bethesdaaquariums 3 жыл бұрын
Ogive Tharanga
@AdishaAbiman-t2j
@AdishaAbiman-t2j 5 ай бұрын
අයිත් මේ වගේම සින්දු ටිකක් ගහන්න. අපි අහන්නෙ අජිත්ගෙ සින්දු විතරයි.! ලගදිම ගහන්න පුළුවන්ද.? සින්දු ටික එනකම් අපි බලන් ඉන්නවා.! හොද්ද.!❤❤❤❤
@sheshithakawishka
@sheshithakawishka 11 ай бұрын
අමුතුම බැකින්❤️‍🩹
@ChithraKwt-x5d
@ChithraKwt-x5d 8 ай бұрын
❤❤❤❤🥰🥰🥰🥰🌹🌹🌹මගේ හදවතේ ගායකය බුදු සරණයි දෙවි පිහිටයි
@inokamanike889
@inokamanike889 7 ай бұрын
අජිත් අයියාගේ සිංදු මාරම ලස්සනයි මම හැමදාම අහනවා ඒ හඩට ගෝඩක් ආදරේයි 😘😘😘😘🌹🌹🌹🌹
@isurunuvan8517
@isurunuvan8517 3 жыл бұрын
අායෙත් එකතු කරමුකො මෙ වැඩ්ඩාෙ ටික
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
AJITH. MUTHUKUMARANA❤️😀🔥❤️😀🔥
@niroshakumari-hf2by
@niroshakumari-hf2by Жыл бұрын
Issara sindu thamai sindu. Dan inna aya danna evage raha. Mata 30i. Man e kale ajith aiyage sindu vitharak thiyana sindu poth liva. Adatath thiyanava. But kapuvath mathak venava meva ahaddin. Kata hade lassana. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dinushadinusha1482
@dinushadinusha1482 3 жыл бұрын
ඒ අතීතයට ආදරෙයි හුඟක් ♥️🌹♥️🌹
@amithkaushal381
@amithkaushal381 Жыл бұрын
Me sete eka adath hitiya nam nambar 1ekenma
@isurunuvan8517
@isurunuvan8517 3 жыл бұрын
පට්ටම ලස්සනයි එ්කාලෙට යනවා මෙවා අහන් ඉම්දි
@priyankararajapaksha6187
@priyankararajapaksha6187 2 жыл бұрын
කීබෝඩ් රොහාන් අයියා කියන්න වචනයක් නෑ සුපිරිම වැඩ්ඩෙක්
@eshanlakshitha9456
@eshanlakshitha9456 2 жыл бұрын
Eknma waddek
@ChithraKwt-x5d
@ChithraKwt-x5d 8 ай бұрын
කුවේට් එකේ ඉන්නේ. තනිකම පාළුව දුක හැමදේම නැති කරගන්න ඔයාගේ සින්දු අහලා අයියේ
@isurunuvan8517
@isurunuvan8517 3 жыл бұрын
හැමදාම සකුරා රෙන්ද් වලට අාදරෙයි අැ
@sadunsadun2818
@sadunsadun2818 3 жыл бұрын
නියමයි අජිත් අයියෙ
@dilushaperera5796
@dilushaperera5796 2 жыл бұрын
Nn00
@maddumabandara1067
@maddumabandara1067 2 жыл бұрын
ලස්සනයි නියම
@rangamadhushan9543
@rangamadhushan9543 2 жыл бұрын
Ayeth dakinna bari සංගීත කණ්ඩායමක් 🥺🥺
@lakshankawinga6961
@lakshankawinga6961 4 жыл бұрын
Mun tika ekatama hitiyanam ada Sakura range hoda thanaka
@sujithmax7923
@sujithmax7923 4 жыл бұрын
Ajith muthukumarana ge sindu pattama lassanai
@asharasavinde8372
@asharasavinde8372 3 жыл бұрын
Asama sindu tikak Ajith ayyage sindu nm maru sakura band eke show niyamay❤️❤️❤️👌👍
@sadhundhilsan4846
@sadhundhilsan4846 11 ай бұрын
2024 .1.29 අහනෝ 💓💓
@dffffg9000
@dffffg9000 3 жыл бұрын
නියමයිනෙ ජයවේවා.
@manjulakmal7854
@manjulakmal7854 8 ай бұрын
මම ගියා මෙක බලන්න .. අතිතයට හිත ඇදිලා යනවා...👍👍👍😥😥😥
@thisarasandesh1357
@thisarasandesh1357 3 жыл бұрын
මෙ නන්ස්ටොප් එක කී පාරක් නම් අහන්න ඇත්ද..?
@aravindalakmal3860
@aravindalakmal3860 3 жыл бұрын
Niyamai..සුපිරි ma vaddo tikak..😍😍😍
@kosalasandanuwan2176
@kosalasandanuwan2176 3 ай бұрын
2024 ත් අහන උන් මේ කොනට♥️ වැඩ කරත්දී පාලුව මහන්සිය නැතුකරන බේත් මෙව්වා🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱💪
@damithchamar3768
@damithchamar3768 Жыл бұрын
ලස්සනයි සිංදු ට්ක
@surangarathnayaka9832
@surangarathnayaka9832 8 ай бұрын
ඔගිව්❤
@hashanmadu9359
@hashanmadu9359 2 жыл бұрын
අද හිටියානං අම්මො 🥰🥰🥰
@tharidumadushanka6307
@tharidumadushanka6307 2 жыл бұрын
Ala supirii.mama asama gayakayek
@madushankagamage4474
@madushankagamage4474 Жыл бұрын
Ajith aiyage sindu tika maru
@ruwansamarawickrama1782
@ruwansamarawickrama1782 7 ай бұрын
ආදරෙන් අහපු සිංදු ඒ කාලේ
@supundanush7288
@supundanush7288 2 жыл бұрын
ඒ style ekh මාරම ගැම්මක්
@chamaramax7167
@chamaramax7167 3 жыл бұрын
Sirama oii....
@ඇතාඩොට්කොම්
@ඇතාඩොට්කොම් Жыл бұрын
මල් රැල්ල ආදරෙයි ගොඩක්
@yasanthasurawera3927
@yasanthasurawera3927 3 жыл бұрын
E Gamma Adu ne bn Thmaaaa Adareiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii bokkkka😘😘😘
@malshansandaruwan1044
@malshansandaruwan1044 4 жыл бұрын
ලස්සනයි niymai 👏👏💓💓👌
@ncbodare9210
@ncbodare9210 4 жыл бұрын
Supiri athithya ta nawathath giya
@isurunuvan8517
@isurunuvan8517 3 жыл бұрын
එ් තරමටම අාදරය කරනවා
@bethesdaaquariums
@bethesdaaquariums 3 жыл бұрын
sing kara kara counters gahanva Ajitha ayya
@kelumchaminda6607
@kelumchaminda6607 3 жыл бұрын
ඒක පට්ට 👉සුපිරි බැකින්
@isurunuvan8517
@isurunuvan8517 3 жыл бұрын
බොගන්විලා මලෙ ලාදම්පාට අැදෙ එ් කටහඩ අාය අහන්න අාසයි අලුත් එකක් නැද්ද
@ajithsuranga8225
@ajithsuranga8225 3 жыл бұрын
Ajith aiye ft lassana sindu set eka budu saranai thawath mee vage sidu danna
@KasunFernando-69
@KasunFernando-69 Жыл бұрын
මේ සෙට් එක හිටියනම් අද ඔය උඩ පනින එක අලුත් Band එකක් නෑ ...ඇත්තම කිවුවොත් හු**න ගැහිල්ලක් ගැහුවේ මුන් ටික ඒ කාලේ ..දැන් සෙට් එකම කැඩිලා එක එක බෑන්ඩ් වල හිටියට මේ ගැම්ම දැන් නෑ කාගෙවත් ලග .. සින්දු කියනනත් මංගල ,සුජිත් ,ඔගිව් සුපිරිම සෙට් එකක් හිටියේ පට්ට Balance Band එක අපරාදේ 😥😔 ගෑනියෙක් නිසා කෙලවුන තවත් තැනක් 🖕🤨
@SureshMaliyaddha
@SureshMaliyaddha Жыл бұрын
ගෑණියෙක් නිසා කෙලවුන තවත් තැනක්.....
@slshehantech3881
@slshehantech3881 4 жыл бұрын
dramage rolling patta
@samanpriyantha6908
@samanpriyantha6908 3 жыл бұрын
නියම යි
@SachinthaSaika
@SachinthaSaika 2 ай бұрын
2000 න් පස්සෙ සෙට් එකේ ගැම්ම (2002) 🙂
@sujithmax7923
@sujithmax7923 4 жыл бұрын
ලස්සනයි
@durnimaamarasinghe6267
@durnimaamarasinghe6267 3 жыл бұрын
Ammo Maru.....
@rasikadinesh4744
@rasikadinesh4744 2 жыл бұрын
Me ekek giriya yatin ka gahana ekai appiriya nath nam ajith kiyanne suppa voice
@slanjubro5231
@slanjubro5231 2 жыл бұрын
ප්‍රසන්ග අයියා 😥😥😥
@rasikabandara4927
@rasikabandara4927 2 ай бұрын
Ado menna backing ❤❤❤
@Ishanlahirunew
@Ishanlahirunew 2 жыл бұрын
Issara video tim eka pissu kelala thiyana hati 😛😛😛😍😍😍
@shiroshmax5076
@shiroshmax5076 4 ай бұрын
ආදරේ ආදරේ ආස තරම්
@nisalasire586
@nisalasire586 2 жыл бұрын
සුපුරි ❤️❤️❤️❤️🙏🙏🙏
@gayanmadusanka8857
@gayanmadusanka8857 Жыл бұрын
Supiri ❤️
@roundwithima1619
@roundwithima1619 2 жыл бұрын
Legend ❤
@slcassettemusic1391
@slcassettemusic1391 9 ай бұрын
Lassanama tone gahapu band ekak ❤
@sumindadinesh7084
@sumindadinesh7084 3 жыл бұрын
Purple range old band eke hitapu pad gahapu ayya ned me inne
@EyesOfTheNish
@EyesOfTheNish 3 жыл бұрын
Ou ou
@harshamadhusankakulathunga5020
@harshamadhusankakulathunga5020 3 жыл бұрын
prasanna ayya
@shiroshmax5076
@shiroshmax5076 4 ай бұрын
ඇරගත්තනේ ගෑණු හින්දා දැන් ඉතින් එන්න ආයෙත් එන්න ලොවෙත් නෑ ලොවි ගෑට නෑ අපි ආදරය ඔයාට
@amilajayasanka6418
@amilajayasanka6418 3 жыл бұрын
Patta👌
@DasunIshara-fp7wn
@DasunIshara-fp7wn Жыл бұрын
Mage asama gayakaya me sindu walata gahanna matanan thawa sindu na.🥰🥰🥰🥰🥰🥰🥰🥲🥲
@suwarnadamayanthimutukumar8325
@suwarnadamayanthimutukumar8325 3 жыл бұрын
💋💋💋❤❤❤අජිත් aiya ආදරේ i ඔයාට
@තනුව
@තනුව 3 жыл бұрын
බෙස් පොඩ්ඩ
@sandunchamara4588
@sandunchamara4588 Жыл бұрын
❤ love
@namalpradeep2819
@namalpradeep2819 2 жыл бұрын
Mama asama sindu
@rattharankumara1098
@rattharankumara1098 4 жыл бұрын
Maru
@lankasupipi3303
@lankasupipi3303 3 жыл бұрын
Appoi pisuma kalayak
@prasadchathuranga2561
@prasadchathuranga2561 2 жыл бұрын
😍🔥
@rukshanchathuranga5286
@rukshanchathuranga5286 2 жыл бұрын
කාගෙ ඇස් වහද සහො දෙමලිච්චියන්ගෙ ඇස් වහනෙ සහො කෑවා බෑන්ඩ් එක
@amalmaduranga3482
@amalmaduranga3482 7 ай бұрын
අනිවාර්යයෙන් sujiwa kawa band eka
@tharukamuthushan3811
@tharukamuthushan3811 3 жыл бұрын
Lassanai
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
ඇඩෙන්නම දිල එටික නම් අජිත් මුතුකුමාරණ
15:22
Chandana Palihawadana නිවේදක
Рет қаралды 879 М.
Prins Udaya Priyantha Live Songs | Powerpack Live
15:45
Powerpack Official
Рет қаралды 891 М.
Adarayaka Mihiriyawa - Nonstop - Ajith Muthukumarana
47:20
DreamzLanka
Рет қаралды 188 М.