KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
???????? ???? ???? ????? ??????????? ?????? ?????????? ?? wallawaye rio nonstop|sha fm sindu kamare
22:56
Ajith Muthukumarana Top 10 Nonstop - අජිත් මුතුකුමාරණ හොදම ගීත එකතුව
37:24
Правильный подход к детям
00:18
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
බඩේ බත්ටික වගේ හැමෝම හොයපු නොන්ස්ටොප් එක Sakura Range Ajith Muthukumarana Songs medley
Рет қаралды 987,740
Facebook
Twitter
Жүктеу
1
Жазылу 513 М.
N&N VIDEO
Күн бұрын
Пікірлер: 588
@shayanitharuka1229
2 жыл бұрын
විනාඩි 17ක් එක දිගට තනියම nonstop එකක් කියනව කියන්නෙ.... පරිනත බවම තමයි..😍 කියපු හැම සිංදුවම... ඇත්තටම බඩේ බත් වගේ .මං හිතන්නෙ වෙනසක් නෑ ඉස්සර වගේමයි සකුරා රේන්ජ් ආඩම්බරයි...පරණ රසයම අලුත් කරල දෙනවට... ✨️🥀ජය වේවා...
@sakuratv3853
2 жыл бұрын
Ajith ayya kiyanne patta sindu
@nilupaathapaththu8609
Жыл бұрын
Maxxxxzaa ajith ayya
@djvinodith6720
Жыл бұрын
අනිවාර්යයෙන්ම 💕💕💕💕
@namal4752
Жыл бұрын
Aniwarayanma
@vihangadiharshana9252
Жыл бұрын
1
@thilinaamarathunga
2 жыл бұрын
මන් දැනුවත්වම අවරුදු 30ක් අජිත් මේ සිංදු කියනවා.බඩේ බත් නෙවෙයි වකුගඩු දෙක වගේ......කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ....👌
@nilupaathapaththu8609
10 ай бұрын
😂 ඒල...❤
@lastnew-9000
9 ай бұрын
අනිවාර්යයෙන්
@Akeshnirmal
Ай бұрын
😀
@pramothhewage3909
6 күн бұрын
සිරා ❤
@SachinthaSandeepa-u3c
9 ай бұрын
මනසට දුක කියදූන්නු සෙට් එකක්.☝
@sameerasamarakoon-fg3lx
Жыл бұрын
මම අජිත්ගේ සිංදු අහන්න පටන් ගත්තේ මම 8 වසරෙදී.කැසට් පීස් ගෙනත් ඇහුවේ.දැන් මට අවුරුදු 35ක්.අදටත් ඔයාගෙ සිංදු වලට මාව ඒ අතීතයට අරන් යනවා.ඒ වගේම මේ කටහඩ පිස්සුවක්.ආදරෙයි අජිත් අයියේ.අපේ පාසල් කාලයේ ආදර ගීතය නුබයි
@mithilarandika1993
8 ай бұрын
අනිවා සුදු අරලියා මල දෙපැත්ත දදා ඇහුවෙ මාත් 7දි.. දැන් මටත් 32ක් 😍
@chandeeraruwan
7 ай бұрын
මම ඔයාට වඩා අවුරුද්දක් ඉදිරියෙන්.... ඒ විදියටම 😊
@kumudubaba5414
6 ай бұрын
Man aurudu 4k wadi me kathawata,sundarama kale hagim
@DhanaaKing
5 ай бұрын
මමත් ❤
@Ruvimadu123
4 ай бұрын
Wayasa 15di ahuwe. Dn 30i eth ahanawa❤
@krishanthamanoj4745
Жыл бұрын
කිරුළ නොපලන් රජු අජිත් අපි පොඩ් කාලේ දැක්ක අජිත් අයියා අදටත් එ වගෙමයි කටහඬක්වත් වේනස් නැ තාමාත් ආදරෙයි ❤❤❤
@lastnew-9000
9 ай бұрын
Ow
@niroshanmadusanka9122
Ай бұрын
මම අජිත් අයියාගෙ සින්දු අහන්න ගත්තේ 2001 මම 6 වසරේ සීයාගේ බස් එකට දාන්න කැසට් පීස් එකක් ගන්නයි ,මට අහන්න ගන්නයි සල්ලි දුන්නා සීයා..ඒ 2002දී හරි 2003 දී හරි සීයාත් ආසාවෙන් අහලා බස් එකෙත් දැම්මා.. සුදු අරලියා මල 1 , සුදු අරලියා මල 2 අද සීයා නෑ මා ළඟ මම අදත් අහනවා ඒ සින්දු.නිවන් සුව ලැබේවා මගෙ සීයාට 😢😢😢😢
@SheroMala-mv7qo
11 ай бұрын
මාරම ලස්සනයි අයියා හැමදාම ඉදිරියටම යන්න සුබ පතනවා අයියා බුදු සරනයි ඔයාට ආදරෙයි ❤❤ හැමොටම
@krishanthamanoj4745
Жыл бұрын
තනියම තමන්ගේම සින්දු විනාඩ් 17 ක් ගහන්නේ වැඩ්ඩේක්ම තමයි පට්ටම ගැම්මක් එන්නේ අදටත් එද වගේමයි අජිත් අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jayanthjayanth3303
Жыл бұрын
Atthamai ලස්සනයි එස්සර වගේමයි ආදරෙයි හැමදාම
@sadeeshagamage4354
9 ай бұрын
යකෝ මේක අහනව අහනව ඉවර වෙන්නෙම නෑ.එපා වෙන්නෙත් නෑ.මට ඇත්තටම හිතාගන්න බෑ මේ දැන් මේක අහන්නෙ කීවෙනි වතාවටද් කියල.දැන් අවුරුද්දක ඉඳන් අහනව මේක 😂❤🎉
@w.gduminda5043
Жыл бұрын
පට්ටම සතුටුයි අජිත් මුතුකුමාරන සකුරා රේන්ජ් 👌👌❤️👈නැවත කරලියට ආපු එකට Congratulations 2023
@MenuliRuwanga
8 ай бұрын
මන් ආසම ගායකයා ❤❤❤හැමදාමත් ගොඩක් ආශාවෙන් අජිත් අයියගෙ සින්දු අහනවා.කියන්න වචන නෑ හරිම ලස්සනයි අති විශිෂ්ඨයි👍👍👍👍ආදරෙයි හැමදාමත් 👍👍👍👍👍👍❤❤❤❤
@dakshinadevinda2540
2 жыл бұрын
මේක බලද්දී sakura range හොඳම කාලේ ආයෙත් මතක් වුණා 💕🎉️
@sudeera77
Жыл бұрын
ආයෙමත් මාතර කොළඹ බස් එකට නැගලා ගිය අතීතයට ගියා ලස්සන ❤ ඉදිරියටම දමිවැලේ පුරුක් වගේ නොකැඩී ඉදිරියට යන්න
@marudabalak98
2 жыл бұрын
ඉස්සර අපේ තාත්තා බප්පලා ඔක්කොම අහන්න ආසම සින්දු ,ගායකයෙක් දැන් ඒක මං කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
@Lochi19
Жыл бұрын
ඉස්සර මාතර කොළබ බස් එකකට නැග්ග වගේ අතීතයටම ගියා ❤️
@tharinduasun3985
10 ай бұрын
අපි පොඩි කාලේ හෙනම බීශනේ සැලුන් එකේ බස් එකේ , කඩේ , ගෙවල් වල ඕනම තැනක ඇහෙන සින්දු අතීතෙට ගියා 😊
@fftalentshow6770
Жыл бұрын
මගෙ වයස අවුරුදු 25ක් දැන්..මට මතක විදියට මට මේ සින්දු ඇහුනේ පොඩි කාලේ ඉදන්ම..මේ වෙනක් කිසිම වෙනසක් නැතුව ජනප්‍රිය ගීත මේවා..තාමත් අහනවා...මේ සින්දු ඇහෙද්දී අපිව වෙනම ලෝකෙකට යනවා..පොඩි කාලෙත් මතක් වෙනවා...කැසට් පටි වලින් අහපු සින්දු.....ආදරෙයි...අවුරුදු කීයක්නම් ගෙවිලද කියලා කියලා මතක් වෙද්දී දුකයි..දන්නෙම නැතුව වයසට ගිහිම් 🎉
@surangajayawardhana9347
Жыл бұрын
අජිත්,කිංස්ලි,වාමර කියන්නේ ඒකාලේ පිස්සුවක්
@yasasediriweera8281
9 ай бұрын
දැනුත් එහෙම තමයි 🧡
@mohamedrahuman4303
2 ай бұрын
🎈😊
@pandulawickramaarachchi700
Ай бұрын
Roshan prandu❤
@rameshmadhusanka9618
2 күн бұрын
Ai damith
@Gayan5487
2 жыл бұрын
ආයෙත් සකුරා රේන්ජ් පරණ සද්දෙ ඇහෙනවා..ඒක තමයි අපිට ඕනේ..ජය වේවා සකුරා රේන්ජ් 🔥🔥🔥
@mmicbandara8007
2 жыл бұрын
BASS පාරට SPEKER ගැලවෙන්න වදිනවා Hi Fi සෙටප් එකේ. 🔊🔊🔊🎧🎧🎧.සුපරි බන් .හැමදාමත් ඔය සවුන්ඩිස් ඔානි අජිත් අයියේ......
@NATURALMINDRELAX
Жыл бұрын
අපෙත් hifi එකක් මචන්...😍
@mmicbandara8007
Жыл бұрын
මොකක්ද සෙටප් වර්ගය
@mmicbandara8007
Жыл бұрын
Panasonic Mini Hi-Fi System 44000W - MINSA/SB-MAX9000GS
@asankachathuranga2051
2 жыл бұрын
ආයෙත් අතීතයට යන්න ලැබිම අජිත් අයියා ,සකුරා රේන්ජ් එකට හද පිරි ස්තුතිය ❤️❤️❤️❤️❤️❤️
@sayuniherath411
2 жыл бұрын
ඒ කාලේ අම්මෝ...ඇගත් හිරිවැටෙනවා...දැන් ඉන්න පොඩි උන් දන්නේ නෑ..සුන්දරයි ..පිස්සුවෙන් වගේ ..කිංස්ලි අජිත් රන් කරපු අතීතයක් තිබුනා..
@chandimalniroshan2305
2 жыл бұрын
Hm math podi e kale mata eth mathakai
@chandimalniroshan2305
Жыл бұрын
Api pissuwen wage ahuwe ❤️❤️❤️❤️❤️❤️
@Senuka_Govinda
Жыл бұрын
"මල් පොකුර" nonstop එක ❤
@imanthaudeepa4876
Жыл бұрын
Mamath 2006 eeth man ahannema me sindu marama therumak thiyenne ♥️
@sarangamadushani4947
Жыл бұрын
Aqqaaaaaaqaaaaqa
@pushpikaishara
2 жыл бұрын
ඩ්‍රමා සුපිරියට ගහනවා අයියේ. පෑඩ් එක තව පොඩ්ඩක් ඇහුනනම් මරු.
@vidupriya6822
2 жыл бұрын
Aniva peda ehenawa madi
@nuwansameera2863
2 жыл бұрын
drama ape embilipitiye bena malli
@milroypredeepkumara
Жыл бұрын
Double Lead... Guitars playing .. superb harmony... ඊට නොදෙවනි..key bord ..අනිත් අය එහමයී.. ඡේසු පීහටයී ඔයාලාට ...
@wattegedaraweerasinghe
2 жыл бұрын
දිගු ගමනකට ජයවේවා අජිත් මුතුකුමාරණ ප්‍රධාන සකුරා රේන්ජ් ✌ ❤🤸
@hashanshanakaprathapasingh1142
2 жыл бұрын
මාත් මෙහේ ඉඳන් ඔය සින්දු ටිකම කියන ගමන් මේ.. කට පාඩම්.. ඒ තරමටම මේ සින්දු ටික පට්ට... පිස්සුවක් ඒ කාලේ ❤😍
@Cloudi10S-admin
2 жыл бұрын
Math ehemai... Kawadawath amathaka nowena... E dawaswala Hama welawakama wage ahapu nonstop thama ithin... Me wage collection kawadawath aluthin bihiwenne nethiwei...
@heshangaamarasiri5556
Жыл бұрын
සුපරිපරි සකුරා රේන්ජ්. අතීතය මතක් කරනව මේ සින්දු ටික ❤ පෑඩ කුශාන් නියමයි බ්‍රෝ 👌🤟
@tharindupriyasankha1964
2 жыл бұрын
පට්ටම තමයි ඒ සිංදු කාලයක් තිස්සේ බලාන හිටියා මේ වෙනස කවදා ලැබෙයිද කියලා ආදරෙයි සකුරා රේන්ජ්🔥🔥🔥🔥🔥💔💔💔💔
@Madugeeth
2 жыл бұрын
ඔගිව්ල ඉන්න කාලෙටත් වඩා පට්ට.පරණම සකුරා රේන්ජ් ටෝන්ස් ආයෙත්...❤❤❤
@djvinodith6720
Жыл бұрын
අයියා තමා මම දන්න විදියට නෙකෝ ස්ටුඩියෝ . නිල්වලා ගොඩ දාපු කෙනා ඔයා රජ්ජිරුවො නෙවෙයි. විරහව සරලව කියාපු දෙයියෝ💕💕💕💕
@DimuthuMadusanka-cc6eb
8 ай бұрын
කවුරු මොනවකීවත් පුරාවෘත්තයක් මාතර අපිට ආඩම්බරයක්....
@SuddaOfficial-w1k
2 жыл бұрын
පරණ අතීතෙට ගියා එකට නම් කියන්න වචන නෑ එකෙන්ම සුපිරියි congratulations ❤️❤️❤️😍😍😍
@මහසෝනාගෝඨයිම්බර
2 жыл бұрын
ඉස්සර කපුගේ,සනත් මල්කාන්ති..දයාරත්න අමරා,,එඩ්වඩ් චරිතා ,,ස්ටේජ් නගින්නේ බෑන්ඩ් එක අහලා...මම අත්දැකීමක් කියන්නේ..එතන සකුරා රේන්ජ්ත් හිටියා..සකුරා රේන්ජ් ..සන්ෆල්වර් ෆෑලැෂ් බෑක්..සනිදප..මේරියන්ස්..පමණයි නගින්නේ එයාලා
@avishkaboy776
Жыл бұрын
ඩ්‍රමා මරු බන් .ඒ කැඩිලි වෙන උන්ට බෑ.සැබෑම සෙට් එක සකුරා තමයි .ආදරෙයි බන් ඔක්කොටම. ❤️❤️❤️❤️❤️
@nethumrashmitha1738
2 жыл бұрын
ලීඩ් දෙකක් වදිද්දි එන හාමනි පාට් වෙනම සැපක් 🤟😌💙
@milroypredeepkumara
Жыл бұрын
මම.... ලගදී..music පටන් ගත්තෙ...music ගැන ලොකු දැනුමක් නෑ..... ඒත් මෙක lead guitar දෙකක් වදීනව ...සූපීරී..
@sp8577
2 жыл бұрын
ඉස්සර වගේමයි ලස්සන යි ගොඩක්ම ජය වේවා
@imalkrishantha861
Жыл бұрын
සකුරා රේනජ් ඉස්සර වගේම වෙිනවා නියමයි නියමයි සතුටුයි හදවතින් ම තෙරැවන් සරණයි අජිත් අයියා සහ සකුරා රේනජ් සියලුම දෙනාටම
@sachinthalakvidu1220
2 жыл бұрын
මාරම ගැම්මක් එනවා මේ සින්දු අහද්දි ගොඩක් ලස්සනයි ❤️❤️❤️
@SumuduSampath-w4v
Ай бұрын
අපේ අමිමගේ ආසම ගායකයා අජිත් ඉතින් මම චුටි කාලේ ඉදන්ම එයාගේ සිංදු අහන්නේ
@pubuduakalanka3259
Жыл бұрын
2000 / 2004 අාදරයේ රජු අාදරෙයි 💕💖💖💖💞 ලියපු ලියුමි වල ඔය සිංදු කෑලි තමා දැමිමෙි😎😎
@nilukathulashana4727
Жыл бұрын
Ammo ou
@pandulawickramaarachchi700
Ай бұрын
Ekenma 2002 A/L
@nissankanamal3000
Жыл бұрын
ඒක වෙනම රහක් ගොඩාක් කාලේකින් ..අජිත් අයියගේ සිංදු නැවතත් ජනතාව ආදරෙන් වැලද ගන්න බවක් පෙනී යනවා අපිත් කාලයක් පිස්සුවෙන් වගේ අහපු ගීත ...මේ..සතුටුයි පරණ සකුරා රේන්ජ් සංගීතයත් තවත් රහ වැඩි කරනවා .👍❤️❤️
@madhawatechtips
Ай бұрын
කැසට් පීස් එක නවත්ත නවත්ත සිංදු කොලේක ලියලා පාඩම් කරගත්තේ
@nandnvideo
Ай бұрын
@@madhawatechtips ඇත්තමයි මමත් එහෙම කරා. 😍❤️
@pushpikaishara
2 жыл бұрын
අවුරුදු ගානක් ආපස්සට ගියා වගේ. සුපිරියක් තමා.
@kayakingwiththaranga1259
2 жыл бұрын
ජය වේවා sakura range Good luck ආදරෙයි අහස වගේ 💕💕💕💕💕💕💕💕
@dinushabatagalla7243
Жыл бұрын
කොල්ලො ට්ක සුපිරි අජිත් අයිය තේරුව කියන්නේ අයේ ගින්දර...❤️❤️❤️
@thusharachaminda4196
2 жыл бұрын
ජය වේවා .....සුභ ගමන.....ලොවෙත් අංක එක අජිත් මුතුකුමාරණ ....ජේසු පිහිටයි හැමෝටම
@dushanmadhushan765
2 жыл бұрын
2000-2006 කාලේ වගේ උස්සලා ගමු. ❤️❤️❤️
@sachithsenavirathna310
2 жыл бұрын
අවන්කවම
@lishanjayanathudamalwathth8921
2 жыл бұрын
අනිවාර්යයෙන්
@Mahesh-fw2wz
8 ай бұрын
අනිවා රෙන්ම ❤❤❤
@kavishkaviduranga1917
2 жыл бұрын
හදවත පතුලටම වදිනවා කොච්චර ඇහුවත් ආසයි නියමයි අයියේ❤️❤️❤️
@hasithapriyanga6810
Жыл бұрын
ආදරෙයි ඔය හඩට හැමදාමත්.. ඒ කටහඩ ,සිංදු.😍 ,, අජිත් මුතුකුමාරණ ❤️🥰❤️ ආදරෙයි ගොඩක්.💖 මගේ ප්‍රියතම ගායකයා.. 💖❤️💖
@chandanawijesinghe9455
2 жыл бұрын
ඩ්‍රමා බ්‍රේක් වලදි ටෙම්පෝ උස්සන්න එපා..අවුල් ඒක..ජයවේවා ...දිගු ගමනක් යමු....💖
@Newcreations-w4h
2 жыл бұрын
Kauda uba ban
@dilshanaravinda9349
2 жыл бұрын
මේ ටෝන් මරු 2014 ට වඩා සුපිරි , පෑඩ් ටෝන් නම් පොඩ්ඩක් ඇහෙනවා මදි
@kasunnishan2627
2 жыл бұрын
අනිවාර්යයෙන්ම මේ සද්දෙ.. ඔගිව්ල ඉන්නකොටත් වඩා.. feel වෙනවා
@KUSHAN1P
5 ай бұрын
100 පාරකට වඩා ඇහුවා නන්ස්ටෝප් එකනම් පහරක්❤❤❤
@HmPradeep-u1p
4 ай бұрын
❤
@SamarakoonSamarakoon-x6x
2 ай бұрын
Meyage original sinduwalin hadapu සුපිරි nonstop 2k thiyenawa
@brotherhoodgamingyt3926
2 жыл бұрын
සුරතේ මා ඔබගේ එකේ බැකින් එකනම් ආයෙ සුපිරිම.😍🎧🎤
@MadukaNadeeshani-ez3bx
Жыл бұрын
තනියම කියනවා කියන්නේ ඉතින් සුපිරියක්ම තමා.....
@yasasediriweera8281
9 ай бұрын
💙💙💙
@suddaofficiyal.3786
2 жыл бұрын
හදවතෙ ගායකයෙක්♥️
@thisarasandesh1357
2 жыл бұрын
සදාකාලිකයි සින්දුව ගොඩකාලෙකින් Live ඇහුවෙ Love It 💓❤️💓💓💓💓💓
@sadun-u5z
2 ай бұрын
තද තද බ්‍රො එල🎉🎉🎉❤❤
@heshan170
2 жыл бұрын
අජිත් අයියා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් 👍❤️❤️❤️❤️
@dcjayashanka6748
Жыл бұрын
අනිවා
@sangeethdilshan2155
2 жыл бұрын
අම්මෝ ඒකාලේ මේ පාසල් වියේ නන්ස්ටොප් එක Repeat කර කර ඇහුවෙ 🥺❤️.මන් ඒකාලෙ කෙල්ලෙක්ට ලිව්මකත් ලියල දුන්න ඒකාලෙ නන්ස්ටොප් එකේ තිබුන " හවස පන්තියට සුවද අරන් එන පුංචි කිරිල්ලියෙ ඔයාට ආදරෙයිනෙ මම " කියල 😁❤️
@isuruindunil9823
2 жыл бұрын
Ade math dunna e sinduwama❤️
@etechnologies6063
2 жыл бұрын
❤️
@samithdilshan9020
2 жыл бұрын
කීවෙනි පාරද කියල මතක නැ.❤️🥺 ඒ තරමටම මරු ❤️🥰
@mihishiashmika3370
2 жыл бұрын
Niyamai Ajith Aiya Maru Apiwa Ape Taruna Kalayata Regena Giyata❤️❤️ Sakura Range👏👏Jayama Wewa Ajith Aiya Adarei🔥🔥🎸🎸🎸🎸💃💃💃
@m.asampath2458
Жыл бұрын
අතීතය ට ගහින් අවා ❤❤❤❤❤
@namalpushpakumara1241
2 жыл бұрын
Mage aasama gayakayek thamai Ajith muthukumarana kiyanne... E sindu Tika nam pissuwak thamai... 🤟
@lishankasun6695
2 жыл бұрын
Skip karnna mathkwath neee.....සුපිරි .....❤️
@pacmeadia5933
14 күн бұрын
අජිත්, කිංස්ලි, ප්‍රින්ස්, තුශාර ජීවන්ත, සුමිත් හශේන්ද්‍ර, සම්පත් අනුරුද්ද, චාමර, දමිත් රැලි හදපු අය කාලයක්
@sumedasampath4509
2 жыл бұрын
ලංකාවේ වැඩිපුර බෑන්ඩ් වල ඉන්න play කරන අය..අජිත් මුතුකුමාරගෙන් බිහිඋන උන් ...අජිත් මුතුකුමාරනටත් sounds balanced කරන හැට් මිනිහටත් වැඩිය දන්න උන් ඉන්නවා කියල දැන ගත්තෙ comment බලපුවහමනෙ
@weldingdots9703
2 жыл бұрын
ඩ්‍රමා සුපිරියක් ජය වෙවා බෙනා අයියා අදරෙයි සුපිරි සින්දු ටික
@niroshanindunil6609
2 жыл бұрын
අයියෙ පෑඩ් එකෙ සද්දෙ තව පොඩ්ඩක් වැඩි කරමු 😍😍
@SadunMadushanka-ek5zd
Ай бұрын
Kirula nopalan raju❤❤❤adatath adarei
@mmicbandara8007
2 жыл бұрын
සුපිරි bass.ptta clear sounds .හදවත .සුපිරි song .
@chanumadushan5286
Жыл бұрын
💞💞💞💞 2000-2008 කාලෙට ආයෙ ගියා වගෙ මතකයී🌹❤❤❤
@milafans5588
Жыл бұрын
Supiri sakura range..keyboardist methu..😍💜️💜️
@dilshanthathsara1167
2 жыл бұрын
පෑඩ් එකේ සද්දෙ ටිකක් වැඩි උනා නම් මරු 😌❤️
@SachinthaSandeepa-u3c
9 ай бұрын
කීබෝඩා හරි මිහිරි ☝ ❤
@ThusithaSandakelum-us3nx
Жыл бұрын
Patttama lassani nonstop eka
@කලනමල්ලි-ද1ඝ
2 жыл бұрын
දාන්න කමෙන්ට් එකක් හිතාගන්න බෑ. ඒ තරමට සුපිරි . ❤️❤️❤️💯
@sadmusic6807
2 жыл бұрын
AJI AIYA EKKA PODI KOLLO TIKA EKATHU WELA PARANA SAKURA RANGE MUSIC DENAWA NEDA SUPER❤❤❤❤❤❤❤❤
@naveenramyasiri635
2 жыл бұрын
අතීතයටම ගියා.. බැලන්ස් එක මරැ..
@raniludayanga2827
Жыл бұрын
Patta හොදේ අදෙරෙයි අජිත්..
@Pradiya_Bro
2 жыл бұрын
මගේ නංගිගේ කියන තැන දානවා රෝලක් අම්මෝ සුපිරි 🔥
@TharangaKumara-i3m
3 ай бұрын
Marayi adareyi❤❤❤❤
@kumaripriyadarshani3377
2 жыл бұрын
අනේ මම ආසම ගායකයෙක් හරි ලස්සනයි
@JanaaBro
Жыл бұрын
❤❤ ලස්සන නොනවතින නොන්ස්ටොප් එකක්..❤
@NadulaSas
6 ай бұрын
ඉස්සර මේ සින්දු අහන්නෙ නෑ,ඒත් දැන කොච්චර ඇහුවත් එපා වෙන්නෑ😢
@DarshanaSuneth-fu9cy
9 ай бұрын
දවස් දෙකක් උනත් එක දිගට ගහන්න පුළුවන් සිංදු සෙට්.එකක් තියනවා ස්ජියට
@tharindunamal6106
2 жыл бұрын
ඇත්තටම සුපිරි.සවුන්ඩ් එක🥁🎸🎶🎤🔥🔥
@thilinaamarasooriya8199
Жыл бұрын
අපේ ජෙනරේශන් එකේ හදවතේ ගායකයා අජිත් අයියා.කවදාවත් මේ සිංදු සෙට් එක එපාවෙන්නේ නෑ..❤❤❤🤘🤘🤘
@sudeera77
Жыл бұрын
හදවතේ නොමියෙන ආදරණීය හඩ
@XCRuSH0505
2 жыл бұрын
ඩ්‍රම් සව්න්ඩ් චුට්ටක් අව්ල්. ඩ්‍රමාට හදිස්සියක් වගේ පොඩි.. ඒක පොඩ්ඩක් බැලන්ස් කරමු.. නියමයි. ජයවේවා අයියෙ
@yasasediriweera8281
9 ай бұрын
Live එකක ට්කක් ඔය ව්දිහට තමයි
@nilupaathapaththu8609
8 ай бұрын
උබ දන්න ඩ්‍ර්ම් ගැහිල්ල නිකන් ඉදපන් බන්
@SunithMadura
Жыл бұрын
නො 1 ❤❤❤ ආයේ කියන්න දෙයක් නෑ සුපිරිම සුපිරී
@nipunviduneth3084
2 жыл бұрын
සුපිරි nonstop eka ❤
@pasindupasindu-es1xy
7 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ අජිත් මුතුකුමාරන සිංදු
@sumedasampath4509
2 жыл бұрын
සකුරා රේන්ජ් මෙහෙම පට්ටයි කියල අද දැනගත්ත මං.🤔🤔🤔🙉🙉🙉
@nilangarukshan8464
Жыл бұрын
Me parana sakura range newei dickwalla ravo eke set eka
@xtemmextreme8457
2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු
@EranKumara
9 ай бұрын
උපන්දා ඉදන් පට්ට බොක්කක් තමා සින්දු නම් සින්දු
@wltlakshan3656
3 ай бұрын
Ajith ayye oyata adarei.. ❤ eth oya style eka hariyanne ne.. parana විදියට mamanam asa.. ❤🎉
@ChandimaChandima-m6h
Жыл бұрын
Marama lassanai Lassanai Goodak wooow super aiyye Budu saranai oyata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Dammiindika
2 ай бұрын
සුපිරියි එදා වගේ පට්ට🎉❤❤❤❤❤❤❤
@rajithrajishan1490
5 ай бұрын
පිළියන්දල inna අපිටත් live ekak දෙන්න බැරිද ❤❤ ❤
22:56
???????? ???? ???? ????? ??????????? ?????? ?????????? ?? wallawaye rio nonstop|sha fm sindu kamare
Live Nonstop Series
Рет қаралды 517 М.
37:24
Ajith Muthukumarana Top 10 Nonstop - අජිත් මුතුකුමාරණ හොදම ගීත එකතුව
KS MUSIC COVERS
Рет қаралды 290 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
9:46
පුන්සිරි සොයිසා සහ අජිත් මුතුකුමාරණ කලාකරුවානන්ගේ හඩින් ගැයූ නෑසුන ගීත එකතුවක් පලමු වරට BEJI ගෙන්
BEJI Live Musical Band
Рет қаралды 2,6 МЛН
18:46
#Beji සමග දමිත් අසංකගේ විදින්න පුලුවම් ගීත එකතුවක් කරන්දෙනියේ දී #Damith asanka with Beji
Sampath Live Video Team - Balapitiya
Рет қаралды 572 М.
14:30
Jothi Nonstop with All Right
T&G Music
Рет қаралды 2 МЛН
17:03
Ajith Muthukumarana with HORIZON (Live Backing)
Polgahawela Horizon
Рет қаралды 424 М.
17:12
𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐚 𝐖𝐞𝐞𝐫𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞 (චාමර වීරසිංහ) | 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝐕𝐨𝐥 𝟎𝟏
V I B E S ON STAGE
Рет қаралды 1,2 МЛН
9:02
බ්‍රේකින් නිවුස් සැපට රහට අජිත් මුතුකුමාරන ගී එකතුව Breaking News Ajith Muthukumarana Nonstop
N&N VIDEO
Рет қаралды 198 М.
18:01
Pali bagra with_ALLRIGHT_2022 Marapola
Ravindu Umayanga All Write
Рет қаралды 162 М.
25:01
Mal Pokura Part B - Ajith Muthukumara & Kingsly Peiris Nonstop (මල් පොකුර B- අජිත් & කිංස්ලි පීරිස්)
SL SOUND HACK
Рет қаралды 208 М.
23:04
𝐊𝐢𝐧𝐠𝐬𝐥𝐲 𝐏𝐢𝐞𝐫𝐢𝐬 (කිංග්ස්ලී පීරිස්) | 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤
V I B E S ON STAGE
Рет қаралды 1,7 МЛН
33:25
Ajith Muthukumarana - Nonstop ( Top 10 ) අජිත් මුතුකුමාරණ ගීත එකතුව
KS MUSIC COVERS
Рет қаралды 159 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН