සක්විති සර් විශ්ව බුද්ධ සමග කල සංවාදය

  Рет қаралды 89,550

English with Sakvithi

English with Sakvithi

12 күн бұрын

පන්තියට ලියාපදිංචි වීමට, මෙම වට්ස්ඇප් ලින්ක් එකට ඔබේ නම ටයිප් කර එවන්න👇
wa.link/sakvithiranasinghe
This is an English learning video for beginners and advanced students created by Sakvithi Ranasinghe who has been a famous English teacher in Sri Lanka. We upload videos every day.
Email.sakvithiranasinghe23@gmail.com

Пікірлер: 274
@sakvithiransinghe
@sakvithiransinghe 4 күн бұрын
පන්තියට ලියාපදිංචි වීමට, මෙම වට්ස්ඇප් ලින්ක් එකට ඔබේ නම ටයිප් කර එවන්න wa.link/sakvithiranasinghe මාස 6 ටම 2500
@srivishwabuddhamuni
@srivishwabuddhamuni 10 күн бұрын
'අව්‍යාජ වූවන්ට මා ප්‍රකෘතියෙන්ද ව්‍යාජ වූවන්ට මා විකෘතියෙන්ද පෙනී සිටිමි' 💚😌🍃
@sumana90318
@sumana90318 10 күн бұрын
Supiri bro, thawa thawa me wage discussions Karanna.
@dinukadeshan9272
@dinukadeshan9272 10 күн бұрын
Niyamai..
@SamithaMadugodaa-gf3wq
@SamithaMadugodaa-gf3wq 10 күн бұрын
Love u
@mahendradanushka8953
@mahendradanushka8953 10 күн бұрын
😂😂😂😂😂
@NadeekaHettiarachige
@NadeekaHettiarachige 9 күн бұрын
Ekanum niyama kathawa.
@nilanthifernando6791
@nilanthifernando6791 8 күн бұрын
මොන මගුල වුනත් විශ්වබුද්දි කියන එවා ඇත්තකුත් තියෙනවා
@thinethlalithya5052
@thinethlalithya5052 2 күн бұрын
අන්නේකයි❤
@user-tm3ce3ys8v
@user-tm3ce3ys8v Күн бұрын
aniwa bro
@heshansilva2751
@heshansilva2751 7 күн бұрын
ඇත්තටම මම පෞද්ගලිකව මගෙ මතයට අනුව විශ්ව බුද්ධ next level කියල පිලි ගන්නවා....පිස්සුවෙන් හරි, පුසිද්ධියක් තකා හරි කියන කතා ඒ මතයන් මම 100%ක් පිලිගන්නවා... ඒ මතයන් 👌✨
@wishwayadakimu
@wishwayadakimu 8 күн бұрын
මේ චැනල් එකේ english ඒවා දාලා, මේ වගේ වීඩියෝ දාන්න sakvithi studio වගේ චැනල් එකක් පටන් ගන්න සර්. අදහසක් විතරයි
@vinuvinaya976
@vinuvinaya976 7 күн бұрын
ඇදුම් වලින් මිනිස්සු මනින එක නතර කරන්න ඕනි.😊මොනා උනත් නියම කතාව.
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 8 күн бұрын
ඇත්ත අව්‍යාජ අයට ස්වභාවදහම සලකනවා. ඇත්තක්‌ තියෙනවා. ජයවේවා..
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 8 күн бұрын
🥰✨😀👌 එ කතාබහ හරිම ශෝක් 🙏💖
@shihanudaya2788
@shihanudaya2788 9 күн бұрын
නියම වැඩසටහන හරියටම හරි🧡💛💚 ✔👌😃
@nathalijulen3297
@nathalijulen3297 7 күн бұрын
ඇත්ත ඉතා තිත්තයී. ඒත් අපි සැමදා ඇත්ත කියන මිනිසුන්ට මඩ නොගහමී. බොරු කියා හොදනම ගන්න මිනිස්සුන් ට වඩා මේ නිරුවත හෙලිකර හර්දය ශාක්ෂියට එකගවම ජීවත් වීම මනසට සුවයකී. අනාගතයේදි සියලුම තරුණ පරම්පරාව අව්‍යාජව පෙනීසිටිනු ඇත. ඔබට හා සියලුම සත්‍යවාදී සියලුම මිනිස්සුන්ට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ManekaGayani
@ManekaGayani 10 күн бұрын
සර් හොඳම ඉංග්‍රීසි ගුරුවරයා.❤. සර්ගෙන් මම දන්නෙ නැති ඉංග්‍රීසි දැන් දැන් දන්නවා.. සර්ට ගොඩක් පිං.. අපිට මේ විදිහට ඉංග්‍රීසි උගන්නනවට❤❤..🙏.. ආදරෙයි සර් හැමදාම..❤
@araliyadesilva4905
@araliyadesilva4905 9 күн бұрын
Love hearing tis truth..... Suggest you reiterate these messages regularly... VB is the epitome of wisdom. Kudos to you Sir for identifying the resource, "Vishws Buddha" as a treasure, a visionary. A force that will drive and instil the importance of the following charachteristics: Authenticity අව්‍යජත්ව්ස්‍ය), integrity with pure intention/(ගුණ දර්ම) and Self reliance ( ස්වාදීනත්වය) Cultivation and the applucation of the 3 above mentioned charachteristics, without doubt, is boubd to set srilanka on top of tge world. The truth will unfold sooner rather than later.
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 10 күн бұрын
ඇත්ත කතා කරන විශ්ව බුද්ධි.
@hettiarachchi3521
@hettiarachchi3521 9 күн бұрын
ඉතාම සාර්ථකය . 100 %
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 9 күн бұрын
හරිම වටිනවා
@TeshanBhanuka
@TeshanBhanuka 9 күн бұрын
මම නම් පෞද්ගලිකව කාගේවත් වැරදි විවේචනය කරන්න යන්නෙ නෑ....ඒ මනුස්සයාගෙන් යම්කිසි හොද දෙයක් තීනවා නම් ගන්න ඕන....
@npltoscananihal212
@npltoscananihal212 5 күн бұрын
සම්පූර්ණ සත්‍යයක් මේ කතාව.මොකද ජනතාව බඩගෝස්තරවාදී තක්කඩි ව්‍යාජ වන තරමටම පාලකයොත් ඒ තත්වෙටමයි වැටෙන්නේ එවැනි පාලකයෝමයිකලින් කලට පත් වෙන්නේ...
@erandasadaruwan1770
@erandasadaruwan1770 9 күн бұрын
නියමයි නියමයි විශ්වය බුද්ධ ජය වේවා ඔබට අගනා කතාබහ
@UmeshJeewantha
@UmeshJeewantha 8 күн бұрын
100%a true speech.Good Luck!
@DarshikaWarnasinha-cq2xq
@DarshikaWarnasinha-cq2xq 9 күн бұрын
සුපිරි වැඩ සටහන අවන්ක ඇත්ත
@SakuVithanagee
@SakuVithanagee 10 күн бұрын
විශ්ව බුද්ධ මුණි අව්‍යාජත්වයේ ප්‍රතිමූර්තියි🙏💚🍃
@DaninduKheminda
@DaninduKheminda 8 күн бұрын
😂😂😂
@user-xh4kj5zd7o
@user-xh4kj5zd7o 9 күн бұрын
Aththa thiththai its great ma sanwadayath a wagamai sakwithi is gret person
@SLMastery
@SLMastery 8 күн бұрын
වටින කතාබහක් ❤️👌 ආදරෙයි දෙන්නටම ❤❤
@Nalani277
@Nalani277 10 күн бұрын
තමන් අව්‍යාජ ගුනදර්ම වලින් සම්පූර්ණ වු විට බුද්ධ ස්භාවය බවටම පත් වේ. 🌿🌿💚🌿🌿💫
@DaninduKheminda
@DaninduKheminda 8 күн бұрын
😂😂😂
@DaninduKheminda
@DaninduKheminda 8 күн бұрын
@@Nalani277 මොකද්ද බන් අව්‍යාජයි කියන්නේ 🤣
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 10 күн бұрын
Meyage කතාව ඇත්ත .මිනිස්සු ඔක්කොම කරන්නේ බොරුව ..තමන්ගේ හදවතින් නඩු අහන්න පුරුදු වෙන්න ...ටිකක් මම wage ...නමුත් ඇත්ත kiyana මිනිස්සු පිළිගන්නේ ne .me samaje ගොඩක් aya kole වහල කතා karana aya තමා පිළිගන්නේ ..
@DaninduKheminda
@DaninduKheminda 8 күн бұрын
@@SenaniDesilva-sq2mj උබ කියන්නේ හැම දේම එලියෙ දාගන්න කියලා ද 🤣🤣
@samankumar1474
@samankumar1474 9 күн бұрын
ඇත්ත ,කිසිම දේකට ඇබ්බැහි නොවී තමන් කැමති දෙයක් කරන්න පුලුවන් වෙන්න ඕනා ,
@DaninduKheminda
@DaninduKheminda 8 күн бұрын
ප්‍රායෝගික නෑ බන්
@user-rj8vx7cu9u
@user-rj8vx7cu9u 8 күн бұрын
Niyamai respect vishwa budda 🎉
@samithumethnula998
@samithumethnula998 9 күн бұрын
අවංක නම් වැරදුනු තැනින්ම නිවැරදි මාවතට හැරෙන්නත් අපිටම පුළුවන් ❤❤❤
@chamilebuddhike9627
@chamilebuddhike9627 3 күн бұрын
වැදගත් උගත් සමාජය පිළිගත් කෙනෙක් සමග සංවාද කලා නමි සර්ගේ වටිනාකම රැදෙයි
@SanjeewaLiyanage-gt9wi
@SanjeewaLiyanage-gt9wi 10 күн бұрын
තමා තුළින් අව්‍යාජත්වය ගුණධර්ම ස්වාධීනත්වයෙන් පරිපූර්ණත්වයට පත්වූ පසු ස්වභාදහම ත්‍යාගයක් ලෙස ඔහුට නිදහස ලබාදේ.. 💚🍃🍀
@hansika5852
@hansika5852 9 күн бұрын
Aththatama jivithe addekim wadi minissungen apita igena ganna godak dewall thiyenawa
@dharmapalam6989
@dharmapalam6989 10 күн бұрын
වැදගත් කරුණු ටිකක්
@upaliupa5766
@upaliupa5766 9 күн бұрын
in this interview, sakwithi is exaggerating as he is the best...i think vishver is very honestly speaking...
@nilukasamarathunge4126
@nilukasamarathunge4126 10 күн бұрын
විශ්ව කියන දේවල් තේරුම්ගන්න තරම්වත් බැරි පිරිසක් ඉන්නවා. වැඩිදෙනෙක් ව්‍යාජ ජීවිත ගතකරන්නෙ.
@dilarasadew
@dilarasadew 10 күн бұрын
මිනිහා කරපු වැරැද්ද නෙමෙ එයා කියන හොද නෙ ඔලුවට ගන්න
@user-yp4ow8hx8l
@user-yp4ow8hx8l 9 күн бұрын
ලස්සන වැඩසටහනක්❤❤❤
@nabiajulia5678
@nabiajulia5678 10 күн бұрын
Kelin kathawa .....Buddha wishwa......
@krishanthiperrera551
@krishanthiperrera551 3 күн бұрын
දෙසැරයකට වඩා බැලුවත් පාඩු නෑ . ඉතා වටින පණිවුඩයක් සමාජයට දෙනවා. සක්විති මහතා ඉතා හොදින් වැදගත් විදියට ප්‍රශ්න කරනවා. සතුටුයි.
@jeckeyangela5517
@jeckeyangela5517 7 күн бұрын
Nice nice very nice ❤❤❤ just listening full vedio
@chandanaweerasinghe5471
@chandanaweerasinghe5471 10 күн бұрын
මූ කතාකරන්නෙ ඇත්ත ඒක උගේ කොලිටිය ඕක හැමෝටම නෑ විශේශයෙන් රාමු අස්සෙ හිරෞනු උන්ට රාමුවලින් එලියට ආව උන්ට හංගන්න මොකුත් නෑ...
@user-tm3ce3ys8v
@user-tm3ce3ys8v Күн бұрын
aniwa bro
@mallika8744
@mallika8744 7 күн бұрын
අව්‍යාජත්වය...අව්‍යාජත්වයෙන්ම...පිළිගනිමි එය ප්‍රකෘතියකි.. තෙරුවන් සරණයි...
@slstats7948
@slstats7948 8 күн бұрын
නියමයි😊
@sudathfonseka6491
@sudathfonseka6491 9 күн бұрын
හරියටම හරි කියන කථාව
@sriyaniadikari4040
@sriyaniadikari4040 9 күн бұрын
👍❤️❤️❤️ good luck .💐💐💐
@aselaegalvishion9149
@aselaegalvishion9149 10 күн бұрын
අපේ රටේ උන්ට කවදාවත් ඇත්ත දිරවන්නෙ නෑ.බොරුවට ඇඩික් වෙලා.මොන බුදුන් වැඩියත් ඔච්චරයි .
@hw.chamodshanuka167
@hw.chamodshanuka167 7 күн бұрын
නියම වැඩසටහනක් සක්විති සර් ❤️👍
@liyamalfoundation6971
@liyamalfoundation6971 6 күн бұрын
හදවතට දැනෙන සංවාදයක් .🙏 ❤
@durangiherath4988
@durangiherath4988 8 күн бұрын
Sadu sadu ahamuduruwane. Oba waha se suwapath wewa.
@thusith_vlogs
@thusith_vlogs 8 күн бұрын
හරියටම හරි❤
@chamindafernandopradeep5213
@chamindafernandopradeep5213 7 күн бұрын
Next level interview. Smart one
@edwardjayaraj3296
@edwardjayaraj3296 8 күн бұрын
Shk Sir Great experience person.
@lakmalilakmali1146
@lakmalilakmali1146 5 күн бұрын
හොද කතා බහක් බොහොම ස්තූති ඔබ තුමන්ලාට❤🎉
@Hydra-df1yc
@Hydra-df1yc 10 күн бұрын
Aiyo aiyo wishwa buddha 🥲🤌😂
@npltoscananihal212
@npltoscananihal212 5 күн бұрын
සක්විති මහත්මා ඉතාමත් ලස්සනට වැඩසටහන කරනවා.
@Prazhaa
@Prazhaa 10 күн бұрын
Good one 💖💖
@priyadarshaniFernando-i6m
@priyadarshaniFernando-i6m 10 күн бұрын
Good luck sir
@KgPushpakumara-zo1xh
@KgPushpakumara-zo1xh 10 күн бұрын
Hay sir good luck 😀👍❤❤❤
@user-tk3rj3jr8d
@user-tk3rj3jr8d 5 күн бұрын
ඇත්ත බහුතරයක්ට තිත්ත වෙන්න පුලුවන්. ඇත්ත මි පැනි සෙ රසවිදින්නට තරම් නිහතමානි වෙන්න .....
@manelpolman8188
@manelpolman8188 5 күн бұрын
විශ්ව බුද්දි බ්‍රෝ කියන හැම වචනයක් ගානෙම හොදට කල්පනා කරල බැලුවම ඒ හැම දෙයක්ම සහතික ඇත්ත ❤
@erandajanaka3790
@erandajanaka3790 10 күн бұрын
7:26 Kollage podi gathiyakuth thiyenawa.....😂😂😁😁👍👍. What you say is correct... 10:27, 28:15. I would say "Understand people by their actions and you will never be fooled by their words" ❤❤
@user-rb4xp1db9n
@user-rb4xp1db9n 9 күн бұрын
නියමයි වැඩසටහන
@nilupriya8905
@nilupriya8905 9 күн бұрын
පෘතජන මිනිස්සු අතර ඇත්ත කතාකරන අව්‍යාජ මිනිසෙක්
@kumaraherath2212
@kumaraherath2212 8 күн бұрын
Kathawe.ganna.deyak.thiyanawa.👍
@beat_band_music
@beat_band_music 5 күн бұрын
වැඩසටහන හොදයි. අවසාන වෙනකන්ම බැලුවා 👍❤
@user-sandun550
@user-sandun550 6 күн бұрын
ආසම චරිතයක්
@gaminikumarathunga2576
@gaminikumarathunga2576 9 күн бұрын
Good luck 🎉🎉🎉🎉🎉🎉
@priyankarasubhash3918
@priyankarasubhash3918 8 күн бұрын
ජීවිතයට ගොඩක් දේවල් ගන්න තිබ්බා ❤
@kanthikumari4765
@kanthikumari4765 8 күн бұрын
මෙි ළමයා හොද මගට ගන්න පුලුවන් සර්.මෙයාට ලමා කාලයේ දෙමාපියන් ගෙ ආදරය රැකවරණය ලැබිල නැ කියලා මගෙ මතය
@chandralathaekanayake7058
@chandralathaekanayake7058 10 күн бұрын
අව්‍යාජ ගුණදර්ම තියෙන අයට ස්භාදහම ලෝකයේ තියෙන සුපිරිම දේ පිරිනමන්න ඇසිපිය නොහෙලා බලාගෙනයි ඉන්නේ❤❤❤
@ranaliwijeweera
@ranaliwijeweera 8 күн бұрын
👍
@sanjayamadushanka9498
@sanjayamadushanka9498 8 күн бұрын
නියමයි මේක drending වෙන්න ඔනා ❤❤❤
@ManukiHeshani
@ManukiHeshani 10 күн бұрын
💐💐💐
@user-km5ub3bp7w
@user-km5ub3bp7w 2 күн бұрын
මෙි මනුස්සයාගේ ගන්න දේවල් බොහොමයි ✌️
@Dulajdevinda
@Dulajdevinda 7 күн бұрын
❤❤❤
@slmicro3857
@slmicro3857 8 күн бұрын
❤🎉
@sureshpriyankara1649
@sureshpriyankara1649 10 күн бұрын
💙💙💙
@A.Nilangani
@A.Nilangani 10 күн бұрын
අපේ සර් ❤❤❤❤
@walkingnotalking4625
@walkingnotalking4625 9 күн бұрын
Both are smart
@user-fn2zv6ld2v
@user-fn2zv6ld2v 8 күн бұрын
That's all right
@DileepaRasanjana
@DileepaRasanjana 8 күн бұрын
❤❤❤😊
@rohanasunnath5986
@rohanasunnath5986 10 күн бұрын
ඇත්ත කතාව .සුන්දර දර්ශනය ❤🌷🌷🌷🌷❤❤❤❤❤
@kesarakawindu7170
@kesarakawindu7170 8 күн бұрын
♥️♥️
@user-rb4xp1db9n
@user-rb4xp1db9n 10 күн бұрын
ආදරෙයි
@hanannaggar4555
@hanannaggar4555 5 күн бұрын
Jayawewa ❤❤
@randikadayan2112
@randikadayan2112 8 күн бұрын
🙏💚🍃
@ireshasandamali9906
@ireshasandamali9906 8 күн бұрын
❤❤❤❤
@priyanthasamarakoon4491
@priyanthasamarakoon4491 8 күн бұрын
Excellent programme ❤
@MaryWelihena-jz3zg
@MaryWelihena-jz3zg 8 күн бұрын
😊
@memorieswithAK
@memorieswithAK 10 күн бұрын
@OsheeAshiliya-uk2wr
@OsheeAshiliya-uk2wr 7 күн бұрын
Man nam kamathiii wishve buddita awankai respet
@srimathiweerarathne3346
@srimathiweerarathne3346 10 күн бұрын
👍👍👍👍💐💐
@Saveus1111
@Saveus1111 7 күн бұрын
Ela❤
@changewemu
@changewemu 8 күн бұрын
❤❤❤❤❤
@user-en1qt2ds7j
@user-en1qt2ds7j 10 күн бұрын
🙏🙏❤👍
@achamagni9470
@achamagni9470 10 күн бұрын
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@jagathferdinando3442
@jagathferdinando3442 4 күн бұрын
ලැජ්ජාව බය නැති කම ඔන දෙයක් කරන්නත් පුලුවන් කියන්නත් පුලුවන් මානසික රෝගියෙක් විය හැක
@thilakapattuwage6815
@thilakapattuwage6815 10 күн бұрын
❤❤❤❤❤❤❤
@ravinduimalka-yx2qr
@ravinduimalka-yx2qr 8 күн бұрын
Quality porak bn uba❤❤
@jayanikumari4870
@jayanikumari4870 9 күн бұрын
❤❤❤❤❤❤
@VishmiVihangi-h6o
@VishmiVihangi-h6o 10 күн бұрын
😊❤️
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 54 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 10 МЛН