Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 155 | 18th May 2024

  Рет қаралды 344,238

TV Derana

TV Derana

16 күн бұрын

Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 155 | 18th May 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Sriyantha Prasad Rathnayaka
Producer : Sriyantha Prasad , Chinthana Srimal , Niduk Madushika
Music Director : Chathurangana De Silva
Script Writer : Niduk Madushika
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #salenanuwan #salenanuwanteledrama

Пікірлер: 221
@ChandaniChandani-hy3cq
@ChandaniChandani-hy3cq 14 күн бұрын
ලින්ටන් මුදලාලි ලොකු කම ඉවර වෙලා දහම්ගේ කට්ටියගෙන් ගුටි කනවා බලන්න ආසයි 😆😆😆😆
@srimathiganeoda5666
@srimathiganeoda5666 13 күн бұрын
ඒක ඇත්ත😂😂😂😂😂
@ayeshahasanthika5435
@ayeshahasanthika5435 14 күн бұрын
කතාවේ ප්‍රධාන නළු නිළියන්ටවත් සින්දු හදන්නේ නැ... එකට නිරන්ඟටයි පුංචි බේබිටයි හදන සිංදු....❤😊
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 14 күн бұрын
මට හරි ආසයි ලින්ටන් මුදලාලිට බෑනටයි පුතාටයි ගමේ ගෑණු ටික පන්න පන්න ගහනවා බලන්න
@sadamali9260
@sadamali9260 14 күн бұрын
Mamath asai😂😂
@user-zs1kx4vt6s
@user-zs1kx4vt6s 14 күн бұрын
චූටි නෝන හොදටම කළේ අද තමයි 😁😁👌👌
@AnjanaDewindi-hg3yb
@AnjanaDewindi-hg3yb 14 күн бұрын
😅
@skwijesinghe7856
@skwijesinghe7856 14 күн бұрын
ආදරයක් දැනෙන්නෙ ආදරණීය හදවතකට විතරයි සත්‍ය ප්‍රේමය කවදා හෝ ජය ගනී නිරංග&සුදූ❤❤❤❤❤❤ ජවවේවා!! ආදරය ආදරෙන්....
@kasunpiyumal1366
@kasunpiyumal1366 12 күн бұрын
❤❤
@dhanud4378
@dhanud4378 14 күн бұрын
හදේ නිදානේ music එක යනකොටනන් නිකන් පිස්සු වගේ.. ft feel එකක් තියෙන්නෙ ❤️😔
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 14 күн бұрын
Eka Nam sahathikA aththa
@shonashashi1433
@shonashashi1433 13 күн бұрын
Aththamai
@kanthikan5145
@kanthikan5145 14 күн бұрын
රන්දි නම් මරැ අක්ක මම ආසම රන්දියට ආදරෙයි රන්දි 🌹🌹🌹🌹❤❤❤❤
@user-fx4jelqd51
@user-fx4jelqd51 14 күн бұрын
මාත්
@vidyanivijayamala5716
@vidyanivijayamala5716 9 күн бұрын
මමත්
@user-hw3cs9rw3l
@user-hw3cs9rw3l 14 күн бұрын
දහම් නැතුව මේ කතාව බලන්න හිතෙන්නෙ නෑ..කෝ දහම් ඉක්මනට ගේන්න
@lalanihannadige3748
@lalanihannadige3748 14 күн бұрын
මාර කපටි බැනයි දුවයි
@mohanprabath
@mohanprabath 14 күн бұрын
ඇත්ත🙂🥲
@sasikanamal5245
@sasikanamal5245 13 күн бұрын
රොහාගෙ මොළේ තමයි මොළේ 😯😯
@shyamaliwijewardhana-lz1jt
@shyamaliwijewardhana-lz1jt 14 күн бұрын
තාත්තට වඩා බෑනා වයසයි කියල හිතෙන්නේ මට විතරද....
@SumuduTharanga-lu3gk
@SumuduTharanga-lu3gk 14 күн бұрын
සුදු ගේ චරිතයනමි මරැ❤❤❤
@fgyggg3117
@fgyggg3117 14 күн бұрын
අම්මෝ රොහාන්ගෙ ඇන්දිල්ලට ඇන්දෙන තරමක් ලින්ටා.ආයේ නෑ ඇපත් නැතුවයි දුවන්න වෙන්නේ හෙට අනිද්දට ලින්ටටයි උගෙ මුලු පව්ලටයි.
@yahampath7968
@yahampath7968 14 күн бұрын
ගිය ඉරිදාගෙන් පස්සෙ මට නම් හිතාගන්න බෑ රොහාන් කරන්නේ රගපෑමක්ද ඇත්තක්ද කියලා 😂
@aseas2429
@aseas2429 14 күн бұрын
හෙටවත් දහම් ගෙන්වන්න නැත්නම් කතාව බලන්නෙ නෑ ඔන්න අන්තිම පාර😢
@upulnuwan9541
@upulnuwan9541 14 күн бұрын
අදත් සුපිරි නිරන්ගයි සුදු ආදරේ මාරම ලස්සනයි දහම් එන සතියෙවත් එයිද දන්නැ😂
@Mashii473
@Mashii473 14 күн бұрын
එන්න එන්න ලස්සනයි සැලේනා නුවන් ❤ ඒ ආදරෙ හරි ලස්සනයි ලින්ටා බඩි ❤❤❤❤❤❤
@samithnishshanka
@samithnishshanka 14 күн бұрын
රොහාන් ceri කපටියා😂😂 ලින්ටන්ගෙ ඇට දෙක නැතිවුනත් අරුමයක් නෙවෙයි.😂.
@kamala.komari7468
@kamala.komari7468 14 күн бұрын
බොදු .අම්මෝ .මේ.බැන.😊😊😊😊.මමන්ඩිට..බුද්දන්.සරනයි.😮😮😮
@user-co3oz4qu5f
@user-co3oz4qu5f 14 күн бұрын
බැනා කපටිම නෑ ලින්ටන් ගේ ලොකුකම බහි දුවයි බෑනයි හින්දා එහෙම වුනොත් හොද වැඩේ ලින්ටන්ටයි කල්පටයි පරට බහින්න වුනොත් අනේ සාදු 😊
@user-db8ey2io6m
@user-db8ey2io6m 14 күн бұрын
*_අයියෝ මේ දහම් කවදද අනේ එන්නේ දැන්නම් ඇති නේ දහම්ව හිරකරන් හිටියා ☝️🤔👍 ලින්ටන් මුදලාලිට අන්තිමට දුප්පත් වෙන්න වෙයි මේ දුවයි බෑනයි හිටියොත් හොඳ වැඩේ ඔය ලින්ටමාට 🤭😊😁 කල්ප ආදරේ කරන දෙන්නෙක්ව ඔහොම ඈත් කරන්නෙපා බන් පව් සනුලියි නිලංගයි_*_ 😠😢_
@metabase
@metabase 14 күн бұрын
ane redda
@LankaLanka-fs5om
@LankaLanka-fs5om 14 күн бұрын
මෙි..දහමි..නැතුව..මෙි..කතාව..හරි..නැ..දහමි..එන්න..කතාවට..එන්න
@rantharubookshop4859
@rantharubookshop4859 12 күн бұрын
දහම් හොද දියුනු වෙලා ලින්ටන්ට හොද පාඩමක් උගන්නන්න ඔන
@nimnaindrani1008
@nimnaindrani1008 14 күн бұрын
අයියෝ.හෙටවත්.දහම්ම.එලියට.දාන්නකෝ..කතාව.එපා.වෙනවනේ..අාශයි.මාමයි.බැනයි.ගුටි.කනවා.දකින්න
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 14 күн бұрын
උදාරයි උදාරයි බෑනා නම්🤣🤣🤣
@nandawijekoon8974
@nandawijekoon8974 14 күн бұрын
රන්දි ගෙ සහෝදර ප්‍රේමය වටිනවා. දහම් එනතුරු අපිත් බලාන ඉන්නවා.හැබැයි අර දහම්ගෙ අක්කගෙ දුවට නම් අනවශ්‍ය කතා වැඩියි. දුවයි බෑණයි ගෙයම සුද්ද කරයි වගේ. ආදරේට එඩිතර කෙල්ලෙක් ලින්ටා බඩී. ඒ දෙන්නගෙ ආදරේ නම් මරු.අහිංසක රන්දිගෙ ආදරේත් ජයග්‍රහණය කරන්න ඕන. කතාව දැන් ලස්සනයි.
@user-to4rz2wv2p
@user-to4rz2wv2p 14 күн бұрын
මරු දූ.. 😂 තාත්තත් රවටල සල්ලි ගන්න විදිය.. 😂 මරු බෑණා & දුවා 😂 දැන් ඉතිම් ඔය සල්ලි වලට වලි යාවි ඒක බෙදා ගන්න බැරිව.. දෙන්න එක්ක .... රන්දි ගෙ පවුලේ අයගෙ කොටස් ටික බලද්දි නම්.. මටත් තනියම හිනා..අපෝ කහදෙ & කහදෙගෙ පුතා එ කොටස් ටිකනම් skip ..... කල්ප තනූජගෙන් ඇහුවම කවුරුත් ඇයි පේන්නෙ නැත්තෙ කියල .. තනූජට නංගිත් අමතක වෙලා.. අර සල්ලි ලැබුන නිසා ද කොහෙද 😂
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c 11 күн бұрын
ලින්ටා බඩී තමා නියම❤❤❤❤.අද ලස්සනයි සැලෙනා නුවන්❤❤❤❤
@jithairoshima7876
@jithairoshima7876 14 күн бұрын
මරු දුවයි බෑනයි 😃
@user-my8ml8fr8m
@user-my8ml8fr8m 14 күн бұрын
නිරංග ❤
@yahampath7968
@yahampath7968 14 күн бұрын
රොහාන් ටෙලි නාට්‍යයේ ලින්ටන් මුදලාලි ඉස්සරහා හැසිරෙන විදිහට ම ඇත්ත ජීවිතේදිත් හැසිරෙන්නෙ කියලා දැනගත්තේ ගිය ඉරිදා තමා 😂
@asankaamarasinghe7727
@asankaamarasinghe7727 14 күн бұрын
එකෙන්ම
@yahampath7968
@yahampath7968 14 күн бұрын
@@asankaamarasinghe7727 පව් මිනිහා චාටර් උනා අරුන් දෙන්නාගෙ වලිය නිසා
@user-ii1su3hb6s
@user-ii1su3hb6s 14 күн бұрын
අම්මො ඌව් දකින සැරෙට එ සින් එක් මත්ක් වෙන්වා
@m.a.sriyanimallikarachchi7528
@m.a.sriyanimallikarachchi7528 14 күн бұрын
ඔවි මෝඩ අතල් දෙන්නේ රෙහාන් පිමිපියෙක්..
@hiruniliyanage98
@hiruniliyanage98 14 күн бұрын
Mokada eii scene eka?
@jeewanichandimala3762
@jeewanichandimala3762 12 күн бұрын
❤️❤️❤️❤️❤️❤️ලින්ට බඩී...ජ්‍ය වේවා🔥🔥🔥
@mallikairangani8949
@mallikairangani8949 14 күн бұрын
අද නම් සුපිරි කතාව🎉
@lalanihannadige3748
@lalanihannadige3748 14 күн бұрын
අනේ දහම් එන්න ඔයා වැඩක් නෑ කථාව ඔයා නැතිව
@milindasenaratna1334
@milindasenaratna1334 14 күн бұрын
දහම්ට රගපාන්නෙ වෙන කෙනෙක් .
@AsAs-oc3px
@AsAs-oc3px 14 күн бұрын
අනේ මන්ද දහමි කවද එලියට එයිද අදිනව ඉවරයක් නැ
@user-vk3jw2jk3v
@user-vk3jw2jk3v 14 күн бұрын
මේ වගේ අප්පලාට මේ වගේ කපටි දූලයි කපටි බෑනලයි ඉන්නම ඕනි.ගසා කන්නම ඔනි.
@user-to4rz2wv2p
@user-to4rz2wv2p 14 күн бұрын
අම්මෝ ලින්ටබඩී මරු කතාව අද කිව්වේ " මං බැන්දොත් බදින්නෙ නිරංග විතරයි" රන්දි.. නිරංග මරු අනෙ... අද දහම් පෙන්නන කොටසක් පෙන්නුව නේද ... අහ් ඒක ඉරිදට කල් ගිහින්.. ඉරිද අන්තිම කොටසට දාවි එ කොටස 😂 සැලෙනා නුවන්.. කතාවෙ සෙනසුරාදා පෙන්නන්න තියෙන කොටස් ඉරිදට කල් ගියහම නිකන්ම සැලෙනවා කතාව බලන මං 😂😂
@bimaa6750
@bimaa6750 14 күн бұрын
Math😂
@fai3379
@fai3379 14 күн бұрын
😂😂
@disnakadisnaka1235
@disnakadisnaka1235 12 күн бұрын
දහමි නැතිව කතාව බලන්න හිතෙන්නෙ නැහැ..ඉක්මනින් දහමි කතාවට ඔිනි
@BombaySweets-sf8yu
@BombaySweets-sf8yu 14 күн бұрын
මොන මගුලක්ද යකො මේක අදත් දහම් නෑනේ .
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 14 күн бұрын
Ekane
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 8 күн бұрын
ටීචර්ගෙ චරිතයට මම දන් තමයි ඇත්තටම ආදරේ.රටක ගුරුවරියකගෙ යථාර්ථය ආදර්සමත් නිහතමානී චරිතයක් .
@rdasanka2807
@rdasanka2807 14 күн бұрын
බුද්ධික රඹුක්වැල්ලට රඟපාන්න දෙයක් නැහැ. ඔහුගේ සැබෑ ජීවිතේ
@slliyanage361
@slliyanage361 13 күн бұрын
ඒ කිව්වේ එයා මේ කතාවේ චරිතේ වගේ කෙනෙක් ද සැබෑ ජීවිතේත්
@user-fg7yd3ej4k
@user-fg7yd3ej4k 14 күн бұрын
ඔව් මේ කතාව බොරුවට අදිනව මේකත් සිදූ වගේ වෙයිද නැත්තම් දෙවනි ඉනිම වගේ වෙයිද උදාරයි 😂😂😂😂
@kanthikan5145
@kanthikan5145 14 күн бұрын
මෙි නීරංගට ඇත්ත කියන්න බැරිද
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 14 күн бұрын
Aneda kiyanne
@user-to4rz2wv2p
@user-to4rz2wv2p 14 күн бұрын
අද මගෙන් පළවෙනි කමේන්ට් 🤭 වෙනදා කතාව බලන්නෙ අනිත් අය දාපු කමෙන්ට් කියව කියව.. අද තනියම වගෙ මං 😢
@AnushaGunawardhana-gk9dl
@AnushaGunawardhana-gk9dl 14 күн бұрын
මේහෙම බැනලා අදහන්න වාට්නවා😂😂😂😂
@user-if4qy2ch5v
@user-if4qy2ch5v 14 күн бұрын
Aiyooo nirangawarth marala daida aa erthakorta me karthawa wedekam meee 😢😢😢😢😢
@memeal_mutiri2547
@memeal_mutiri2547 14 күн бұрын
කතාවක් ඉවරකරනකොට වැරදි කරන අයට දඩුවන් විදින්න දිල සමාජෙට ආදර්සමත් විදාහට කතාව ඉවර කරන්න
@Dilru584
@Dilru584 14 күн бұрын
රොහාන් ද එතකොට ලින්ට මුදලාලි ගේ තාත්තා නැත්නම් මට ඇහුනේ එහෙම ද😂😂
@AsAs-oc3px
@AsAs-oc3px 14 күн бұрын
නිලංග මල සමයමක් කියකො ඇත්ත
@Phone-gb3oq
@Phone-gb3oq 14 күн бұрын
Me thanujata lameyek hitiya eya ko dan😂😅
@nayanapadmini1226
@nayanapadmini1226 14 күн бұрын
හත්තිකේ 🤣🤣🤣🤭 විනීතා ලස්සන කතාව කාහදේ නියමයි 🇶🇦
@dsilva1099
@dsilva1099 14 күн бұрын
A adaraya koetaram lassanada
@nidulikasandamali4237
@nidulikasandamali4237 14 күн бұрын
අදත් නැ දහම්.. හෙටත් අන්තිමටම පෙන්නයි 😢😢😢
@milindasenaratna1334
@milindasenaratna1334 14 күн бұрын
දහම් කතාවෙන් අයින් වෙලා .
@Nayomie-iw1nr
@Nayomie-iw1nr 14 күн бұрын
දහම් කතාවෙන් අයින් වෙලාද
@milindasenaratna1334
@milindasenaratna1334 14 күн бұрын
ඒ වගේ .
@omiyagamingyt2002
@omiyagamingyt2002 14 күн бұрын
රන්දිගේ හිනාව 😁😁
@bhagyakjayasinghe6508
@bhagyakjayasinghe6508 14 күн бұрын
Nice drama but bored without Jintu and Hasaranga's comedy scenes 😩
@TheminiKawushalya10
@TheminiKawushalya10 14 күн бұрын
🥵🥵
@kevinbhai1995
@kevinbhai1995 13 күн бұрын
Yeah actually aneh 😂
@madusankavijarathna6198
@madusankavijarathna6198 14 күн бұрын
a akkaga adarata ❤❤❤❤❤❤ like wassak oni
@sasikanamal5245
@sasikanamal5245 13 күн бұрын
කොල්ලොන්ගෙ ආදරේ පේන්නෙ නෑ , දැනෙනව විතරයි 👌🥰👏
@mangalikachandani7312
@mangalikachandani7312 14 күн бұрын
ලින්ටගෙ පුතාට ගහනවා බලන්න ආසයි
@GangaKodithuwakku-jb5yx
@GangaKodithuwakku-jb5yx 7 күн бұрын
Ape daham putha Ethulu siyaluma rangana shilpinta behewinma sthuthi ❤️❤️👏Akkage mallige charitha dekanam harima gawurawaniyai Ethana Akka godak pawu siyaluma denata Adare ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-lq2cq7ii4j
@user-lq2cq7ii4j 13 күн бұрын
ලින්ටා බඩි තමා හෙදටම කරේ❤❤❤
@l.ramanikemanike8112
@l.ramanikemanike8112 14 күн бұрын
මට.මෙි.ලින්ටා.පවුලේ.සේරම.වුන්.පෙන්වන්න.බැ.ලින්ටා.බඩි..විතරයි.හොද.සරමි.ගලවලා.මුන්.සේරම..අයට.මල්.මල්.ගවුමි.අන්දවන්න.ඔිනේ😂😂😂😂😂😂
@rantharubookshop4859
@rantharubookshop4859 12 күн бұрын
දැන් මෙක ඉවර කරන්න කාලෙ හරි වගෙ
@milindasenaratna1334
@milindasenaratna1334 14 күн бұрын
දහම්ට රගපාන්නෙ දැන් වෙන කෙනෙක් , බලපල්ලකො මම කියන්නෙ බොරුද කියලා .
@ShamailHerath
@ShamailHerath 13 күн бұрын
මම.හැමදාම.බලනවා.ලස්සනයි.සියලු.දෙනාට.බුදුසරනයි
@samanindu9406
@samanindu9406 13 күн бұрын
අද දහම් රොහාන්ගේ අතපය කඩනකන් බලන්හිටිය මම 😢😢😢😢😢😢
@suranja
@suranja 14 күн бұрын
මාර ඇදිල්ලක්නේ... ඔට්ටපාලු පරාදයි
@siriyawansaau135
@siriyawansaau135 14 күн бұрын
ලින්ට බඩී..නිරංග.. නිරන්ගගේ අක්කගේ චරිත නියමයී.
@user-ow2ov6fn1i
@user-ow2ov6fn1i 14 күн бұрын
ඇත්තටම ආසයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lahirukoshila3933
@lahirukoshila3933 14 күн бұрын
Hii
@saduniwarnakulasuriya5488
@saduniwarnakulasuriya5488 13 күн бұрын
ලින්ටන් මුදලාලි ලගදිම කන්න ලගයි හොද කෑමක් 😂
@GANGA-fp9do
@GANGA-fp9do 14 күн бұрын
ලින්ටන් ගේ අනිත් පුතා කෝ
@Kalhari-
@Kalhari- 14 күн бұрын
දහම් එන්නේ ලින්ටන්ගේ උපදිනේ දවසට
@user-rr1ck2iq6d
@user-rr1ck2iq6d 14 күн бұрын
හරියටම දන්නවද?
@kaveeshamethmadu4059
@kaveeshamethmadu4059 14 күн бұрын
උබලට 3 ඉලක්කම අපලද බන්. රාවණ 3ත් නෑ පොදු 3ත් නෑ
@lalgamage1489
@lalgamage1489 14 күн бұрын
ඇයි රෝස 2 ක තාම නැහැ 😂
@ranifrando
@ranifrando 14 күн бұрын
මාර කපටියි බෑණායි 😅 දුවයි ලමයත් නෑ දැන් ලින්ටන් මුදලාලි ගමෙි මිනිස්සුන්ට උගුල් අටවනවා බෑණා මාමන්ඩියව කඩේ යවනවා
@wasanthapiyasili5319
@wasanthapiyasili5319 14 күн бұрын
වැරදි කරන අයට දඩුවම් නැතිද?
@user-fv1uj4uu2t
@user-fv1uj4uu2t 13 күн бұрын
මේ වගේ අක්කා කෙනෙක් මට හිටියනම් මං අද මීට වැඩිය හොද මනුස්සෙක්😢
@user-nl5oi6tp3e
@user-nl5oi6tp3e 14 күн бұрын
දහම් නැත්නම් කතාව එපා
@khdmakhdma7106
@khdmakhdma7106 14 күн бұрын
Kapati baanai duwai niyami😂😂
@pasidudeshan5883
@pasidudeshan5883 14 күн бұрын
නිරන්ගට වගේ මටත් අක්කෙක් හිටියනම්😅🥺❤️
@susilakulathunga1597
@susilakulathunga1597 14 күн бұрын
දහම් කතා වෙන්අයින්කරලාදදහම්තනැතිකාතාවවැඩක්නැහැ
@kumarikumari5220
@kumarikumari5220 14 күн бұрын
අපෙ.තාත්තාටත්.ඉන්නවා.මෙවගෙ.බැනෙක්
@user-cy2gd9oc2v
@user-cy2gd9oc2v 14 күн бұрын
ලස්සනයි කතාව ❤❤
@WMChandar-fn9jx
@WMChandar-fn9jx 14 күн бұрын
අපරාදේ පව් අර අහිංසක කෙල්ල
@user-qs8sl2kq1k
@user-qs8sl2kq1k 14 күн бұрын
MAMA LINTAN. MUDALALIGEN HOADATA GARANAWA. KIWWA NAM KAMAK. NAHE...
@user-mr4bg3pw4b
@user-mr4bg3pw4b 14 күн бұрын
දහම් නැතුව මේ කතාවෙන් කිසිම වැඩක් නෑ😢
@user-zx9ey7it9c
@user-zx9ey7it9c 14 күн бұрын
Sudu. Niyamai. Varshage. Charithenam. Kisima. adarshayak. Na
@dilinisurangika7197
@dilinisurangika7197 13 күн бұрын
daham ekmanata katawa ta enna ko.❤
@dilshan3306
@dilshan3306 14 күн бұрын
Linta badilage adarenam supiri
@s.aperera2558
@s.aperera2558 14 күн бұрын
ලින්ටන් පවුල හා රාජපක්ෂ පවුල අතර වෙනසක් නැහැ
@user-dm2es2ip8b
@user-dm2es2ip8b 14 күн бұрын
මරැ දුවයි බැනයි ලින්ටන් මුදලාලියත් රැවටිලා 😂😂😂😂
@user-fy6yl7ro2e
@user-fy6yl7ro2e 14 күн бұрын
ලින්ටන් ගේ තාත්තද මු
@LahiruPrasanna-jt8it
@LahiruPrasanna-jt8it 13 күн бұрын
මරු තාත්තායි පුතයි 😂❤
@user-qg8hx9zt4o
@user-qg8hx9zt4o 14 күн бұрын
නිරංගය ඇත්ත විස්තර ගිය පාන් කෙල්ලට
@user-rm9fq2me1g
@user-rm9fq2me1g 14 күн бұрын
Aiyoo nirangawrht marala daida erthakortab me karthawa wedekam meee😢😢😢
@ShilokaHandlage
@ShilokaHandlage 13 күн бұрын
💘,,,දන්නවාද,,මගේ ආදරේ,💘,💘 💘,,කොච්චරද කීයා,,💘💘💘💘💘💘💘💘💘💘💘💘💘
@srimathiganeoda5666
@srimathiganeoda5666 13 күн бұрын
අමිමේ කපටි බැනා😂😂😂😂😂
@chamindakumara34
@chamindakumara34 14 күн бұрын
ඌ බයයි කන්න වෙයි කියල
@kumarikumari5220
@kumarikumari5220 14 күн бұрын
කාටවත්කියන්නෙ.හැන්ගි.වෙස්බැන්දෙරනදි
@subasinijeewanthi3556
@subasinijeewanthi3556 14 күн бұрын
Randi soii akka ❤❤❤
@pathumdarmapriya8807
@pathumdarmapriya8807 13 күн бұрын
රොහාන් වගේ වංචා කරන මිනිසුන්ට ජාති jathith විඳවන්න වනවා
@TheWriterX02
@TheWriterX02 13 күн бұрын
දහම්ව දැන් හැම සති අන්තෙම උස්සනවා, දහම් හැම සති අන්තෙම බත් එකට ගහනවා
@amkchandrika987
@amkchandrika987 14 күн бұрын
මේ කල්පයාගේ මුන ගේම්බා වගේ
100❤️
00:19
Nonomen ノノメン
Рет қаралды 38 МЛН
Do you have a friend like this? 🤣#shorts
00:12
dednahype
Рет қаралды 45 МЛН
Indian sharing by Secret Vlog #shorts
00:13
Secret Vlog
Рет қаралды 53 МЛН
වෙසක් ජහුටාව | Wesak Jahutawa | Vini Productions - විනී
38:05
Vini Productions - විනී
Рет қаралды 1,3 МЛН
Nawathinne Na (Sangeethe) Reversed
3:45
Senitha Amarasekara
Рет қаралды 21 М.
Thathparayak Denna | Episode - 53 - (2024-06-01) | ITN
19:29
ITN Sri Lanka
Рет қаралды 185 М.
Sihina Genena Kumariye | Episode 01 | 2020- 01- 25
47:15
Hiru TV
Рет қаралды 535 М.
Gold vs Silver Brushing Routine
0:33
Dental Digest
Рет қаралды 19 МЛН
Нашли меня? #софянка
0:12
Софья Земляная
Рет қаралды 2,1 МЛН
Can they repeat the watermelon experiment?
0:36
Valja & Maxim Family
Рет қаралды 6 МЛН
зеленое яйцо #shorts #животные #shortsvideo #страус
0:35
Тайные Истории
Рет қаралды 11 МЛН