Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 174 | 27th July 2024

  Рет қаралды 402,162

TV Derana

TV Derana

Күн бұрын

Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 174 | 27th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Sriyantha Prasad Rathnayaka
Producer : Sriyantha Prasad , Chinthana Srimal , Niduk Madushika
Music Director : Chathurangana De Silva
Script Writer : Niduk Madushika
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #salenanuwan #salenanuwanteledrama

Пікірлер: 287
@Sewwa-u6k
@Sewwa-u6k 2 ай бұрын
*_දහම්ගෙයි වර්ශා මිස්ගෙයි ආදරේ 😍❤️ දැන්නම් කතාව සුපිරි 😊👌 හැමදාමත් වර්ශා මිස්ව තේරුම් ගත්තේ එයාගේ තාත්තා විතරයි ☝️🙃 අදත් ලස්සනයි සැලනා නුවන් ටෙලි ඩ්‍රාමා එක_*_ 🤩👍_
@yasooma4858
@yasooma4858 2 ай бұрын
වර්ෂාගේ තාත්තා කියන කතාව සහතික ඇත්ත. අම්මා නම් දුරදිග සොයා නොබල තීරණගන්න ගෑනියෙක්
@Chavini2000
@Chavini2000 2 ай бұрын
දහම්ට ගැලපෙන්නේ වර්ෂා වගේ කෙනෙක්ව තමයි. තමන්ගේ අරමුණුවලට යන්න උදව් කරන තමන්ට ශක්තියක් වෙන කෙනෙක්.
@NishamaMadushani-uj6wq
@NishamaMadushani-uj6wq 2 ай бұрын
දැන්නම් මාරම ලස්සනයි කතාව වර්ශා දහම් සීන් ලස්සනයි
@niroshakarunarathna5637
@niroshakarunarathna5637 2 ай бұрын
අම්මෝ මේ මෝඩ ගැහැණු තමන්ගේ දරුවෝ ගැන තීරණ ගන්න විදිය මමනම් කනට ගහනවා කට වහගන ඉන්න කියලා හොයලා බලනකල්
@NishaniRupika-tw8vj
@NishaniRupika-tw8vj 2 ай бұрын
අනේ ඒ දෙන්නගේ ආදරේ... අපේ හදවතටත් ගොඩක් දැනෙනවා..ඇස්වහක් කටවහක් නම් වදින්නෙපා.. හැමදාමත් එ වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන ❤❤❤
@GeniusEnterprises-w6v
@GeniusEnterprises-w6v 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Pramodi328
@Pramodi328 2 ай бұрын
පොඩි කාලෙකින් තමන් ආදරේ කරපු කෙනා අත අරින්න බෑ තමයි.හැබැයි ගොඩක් කාලේක ඉදන් ම රන්දි දන්නවා එයාට දහම් සැලකුවේ නංගි කෙනෙක් ට වගේ කියලා එහෙම එකේ ආයෙ දහම් ට ලං වෙන්න හිතනවා.ඕකට කියන්නෙ ආදරෙත් නෙවෙයි අතාරින්න බැරි අදික ආශාව කියලා.ඇත්තටම මේ රන්දි ගෙ තියෙන ඒකාකාරි බව නැති කරලා වෙනස් කරන්න.
@nimmijayarathna2240
@nimmijayarathna2240 2 ай бұрын
e8
@PathumSandaruwab-ns8qt
@PathumSandaruwab-ns8qt 2 ай бұрын
😅
@ChamindaKumara-js5hl
@ChamindaKumara-js5hl 2 ай бұрын
නිරංග ලින්ටා බඩිි ආදර කතාව ලස්සනයි ❤❤❤❤
@Nethukisinethma
@Nethukisinethma 2 ай бұрын
බිනුරගෙ ප්‍රශ්නෙ දැනගත්තොත් වර්ශා මිස් ආපහු දහම් ගෙන් ඈත් වෙයිද දන්නෙ නෑ🥺🥺අනේ එහෙම නම් වෙන්න එපා,ඒ දෙන්න ව සතුටින් තියන්න.❤
@lankawe
@lankawe 2 ай бұрын
😅😅😅
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 ай бұрын
😂😂😂​@@lankawe
@akmaxtv8872
@akmaxtv8872 2 ай бұрын
ඒක හොදයි .😅 වර්ශට ඕන නැති රෙද්දවල් හොයන්නෙ
@SagarikaDamayanthi-pq5ll
@SagarikaDamayanthi-pq5ll 2 ай бұрын
warsha and daham is the best couple ❤
@malshikamadhubhani5024
@malshikamadhubhani5024 2 ай бұрын
😂😂 apo hodi oi gon ganita wada
@Nilukadissanayaka-gf5vf
@Nilukadissanayaka-gf5vf 2 ай бұрын
දැන් lassanai ගොඩක්. වර්ෂා දහම්ගේ ආදරේ ❤️❤️❤️❤️
@WMChandar-fn9jx
@WMChandar-fn9jx 2 ай бұрын
පොඩි එකා තමයි නියම හිනාවෙන්න පුලුවන්
@ඉමාෂා-ෆ1ධ
@ඉමාෂා-ෆ1ධ 2 ай бұрын
දහම් වර්ෂ,ආදරේ කරනවා දැන,ගෙනත‍් රණ්දි,ඒ මැද්දට යානවා,වර්ෂ,කෝච්චර,කාලය දුන්නා,ද
@AsAs-oc3px
@AsAs-oc3px 2 ай бұрын
රංදිනමි සමයමක් දහමි ආදරේ නංගිකෙනෙක්ට වගේ දැන දැනත් තවත් තවත් විකාර කියනව
@sewwandi-c5q
@sewwandi-c5q 2 ай бұрын
නිරංග ලින්ටා බඩී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ දහම් වර්ෂා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අදත් කතාව ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 2 ай бұрын
හරිම ආසවෙන් බලන්නේ ❤
@NilukaNiluka-vw9dh
@NilukaNiluka-vw9dh 2 ай бұрын
ගැලපෙන දෙන්නා තමයි හමු උනේ දහම් වර්ෂා ආදරේ ඉතින් ❤❤❤
@mobileoctapadcoverplaydjma6603
@mobileoctapadcoverplaydjma6603 2 ай бұрын
ඒ ආදරේ ලස්සනයි
@ليتانيبال-غ4ذ
@ليتانيبال-غ4ذ 2 ай бұрын
කහදේ ගේ.පුතාට.ආදරේ.මම විතරද.පුතේබුදුසරනයීපුතටඡය.❤❤❤❤❤❤❤මමකුවේටිසීට.
@nimashakavindi6420
@nimashakavindi6420 2 ай бұрын
Aww warsha miss daham aiyge adaree godaaak lassamiii dn kthwa blnn aswa wadi wela tynee❤❤❤❤🙂🙂🙂
@sanchiladismi-ly4rr
@sanchiladismi-ly4rr 2 ай бұрын
Ow eka thamyi
@Nimmi-h2m
@Nimmi-h2m 2 ай бұрын
වර්ෂ ඔ්නවට වැඩියි...Love කරලම නැද්ද කොහෙද මීට කලින්.රංදි පව්..
@Nethukisinethma
@Nethukisinethma 2 ай бұрын
@@Nimmi-h2m ආදරේ කරන්නෙ ඉතින් එහෙම තමා.නැතුව වැලපෙන්න ද කියන්නෙ 😂😂
@NishaniRupika-tw8vj
@NishaniRupika-tw8vj 2 ай бұрын
​@@Nethukisinethma ඒක තමයි
@manikabahrain4678
@manikabahrain4678 2 ай бұрын
ඔව් පව් රන්දි
@Shangycollection90
@Shangycollection90 2 ай бұрын
ඔව් බබා වෙන්න යනවා
@jithairoshima7876
@jithairoshima7876 2 ай бұрын
කහදේගේ wife ගේ සීන් හරි මදි, කොස්සෙන් ගහනවට මිනිස්සුන්ට, එහෙම හොද නැහැ නේද, විකාරත් වැඩයි ඒ කට්ටියගේ
@chithra-j6o
@chithra-j6o 2 ай бұрын
Ane ow kahadege kade nohobina suddi me kathawata galapenna.kathawe thiyana lasagna eken vinasa wela yanawa.
@HiruniSewmini-rn5nw
@HiruniSewmini-rn5nw 2 ай бұрын
Daham warsha hamadam sathutin thiynn❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 ай бұрын
මේ කඩේ ගෑනි පේන්න බෑ මට නම්.පිරිමින්ට කොහුවලින් ගහන්න හොඳ නෑ😡😡.කිසිමය දෙයක් දන්නේ නැති ගෝං ගෑනු.කතාවට .උනත් ඔහොම මොනාට රඟපානවාද 🤮
@twentyabc2751
@twentyabc2751 2 ай бұрын
එයටෙ දි්ල තියෙන චරිතෙනෙ අනෙ
@RenukadahanayakaRenukarenuka
@RenukadahanayakaRenukarenuka 2 ай бұрын
E ​@@twentyabc2751 Eka nam aththa lebila thiyena charithe epai karanda
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 ай бұрын
චරිතය වුණත්.මේක ලියන මනුස්සයා දැනගන්න ඕන පව් කියලා.ඒ ගෑනිගෙ වැඩේ හැමදාම මිනිහට කොස්සෙන් ගහනවා.නැත්නම් වෙන මිනිහෙකුට ගහනවා😡
@Vihangahansajith-w5x
@Vihangahansajith-w5x 2 ай бұрын
උඹ ට නම් පිස්සුවක් බන් තියෙන්නෙ 😂
@shaznahfathimah8090
@shaznahfathimah8090 2 ай бұрын
කඩේ ගැහැනියට මොකුත් කියලා වැඩක් නැහැ .එයාට dila තියෙන චරිතය තමයි එයා ragapanne.
@ChamindaLohitha
@ChamindaLohitha 2 ай бұрын
මේ කතාව පට්ට ලස්සනයි. එත් මේ කතාවේ කඩේ කොටස් එපා වෙනවා. ඒවා අයින් කරොත් තවත් ලස්සනයි කතාව ❤️🥰
@tharindudilshan565
@tharindudilshan565 2 ай бұрын
නිරංග ලින්ටා බඩී 💔😢
@nayanapadmini1226
@nayanapadmini1226 2 ай бұрын
ලස්සන කතාව ❤️❤️🇶🇦
@Pramodi328
@Pramodi328 2 ай бұрын
මේ වර්ශා ගෙ අම්මා නම් පුදුම අම්ම කෙනෙක් .තමන්ගෙ දුව ගැන කිසි ගානක් නෑ.වර්ශා ගෙ තාත්තා විතරයි මිස් ව තේරුම් ගන්නෙ.
@aamm8305
@aamm8305 2 ай бұрын
Hodaaaa...ththakenek..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@aamm8305
@aamm8305 2 ай бұрын
Thatha..good...hema...thathama...daruwan..gena...ohoma..hithanawanm...neda❤❤❤❤❤❤❤
@ranganapathmasiri4600
@ranganapathmasiri4600 2 ай бұрын
තාත්තා කෙනෙක් දුවට හරි ආදරෙයි අම්මාලා පුතාලට හරි ආදරෙයි ඒකයි වෙනස
@PremawathiranasaingheRanasaing
@PremawathiranasaingheRanasaing 2 ай бұрын
​@@aamm83053 10:40
@MenakaSujeewani
@MenakaSujeewani 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 2 ай бұрын
Me dennage adare varadinna Epa daham warsha❤❤
@KuwaitAsd-cs1is
@KuwaitAsd-cs1is 2 ай бұрын
Daham❤❤❤❤❤warsa❤❤❤❤❤😂😂😂😂😂🎉🎉🎉🎉
@RamyaDayakanthi
@RamyaDayakanthi 2 ай бұрын
ඕනෙම කතාවක ඉන්නව මහ වාතයක් වෙන චරිතයක් රන්දි කියන්නෙත් එහෙම චරිතයක් මල ඇඬියාව එපා වෙනවා මේ කතාව බලන්න. අනේ රන්දි වර්ෂටයි දහම්ටයි වාතයක් නොවී ඉන්නවද මල මඟුල් කතාවක් මේකත් මේ ගෑනිත් එක්ක
@cilyrd5770
@cilyrd5770 2 ай бұрын
වර්ෂමිස් දහමි නිසා කතාව ලස්සනයි රන්දි ලන්ට බඩි අසරණයි
@Pramodi328
@Pramodi328 2 ай бұрын
ඔය අරෝශ ව පෙන්නන්ඩ කො අප්පා
@malee8744
@malee8744 2 ай бұрын
කෙල්ලෙක් උනා කියල බදින්නම ඕන නෑ තනියම ඉන්න පුලුවන් නම් ජීවිත කාලෙම එහෙම ඉන්න.. කාවවත් සතුටින් තියන්නවත් අම්මලාට වදයක් වෙයි කියල හිතලවත් බදින්න නම් එපා..
@Vihangahansajith-w5x
@Vihangahansajith-w5x 2 ай бұрын
මේ කඩේ කොටස් අයින් කරපල්ලකො බන් එපා වෙනවා
@NishaniRupika-tw8vj
@NishaniRupika-tw8vj 2 ай бұрын
අනේ ඔව්. විකාර
@omiyagamingyt2002
@omiyagamingyt2002 2 ай бұрын
ඔව් මං ස්කීප් කරනවා
@ChamindaLohitha
@ChamindaLohitha 2 ай бұрын
Ow ana😔
@roshikakumari-b6t
@roshikakumari-b6t 2 ай бұрын
දහම් ❤වර්ශා❤❤❤❤❤
@DmSamudra
@DmSamudra 2 ай бұрын
නිරංග ❤ලින්ටා බඩීගෙ ආදරෙ නම් වෙන් කරන්න එපා...කතාව වැඩ ක් නෑ 😢😢😢😢
@YGTCreation
@YGTCreation 2 ай бұрын
සියලු දෙනාම ජීවිතයේ ඇති හතරැස්භාවය තේරුම් ගත යුතුයි 😔
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
මෙි රන්දි තේරුම් ගන්නෙ නෑනෙ දහම් වර්ෂා දෙන්නාට දෙන්නා ගොඩාක් ආදරෙ කරනවා කියල 😊
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi 2 ай бұрын
❤️😊
@DanushkaKarandagoda
@DanushkaKarandagoda 2 ай бұрын
වර්ශා මිස් ඒ ටිකට ගවුමත් මාරු කරලා.😅😅😅😅
@Vihangahansajith-w5x
@Vihangahansajith-w5x 2 ай бұрын
වර්ශා දහම් ගෙ අක්කා වගේ හරි ආච්චි වගේ හරි ඉතින් මොකෝ😂උන් දෙන්න ගෙ ලව් එක ලස්සනයි
@NishaniRupika-tw8vj
@NishaniRupika-tw8vj 2 ай бұрын
ඔව් අනේ...
@achinibhagya1770
@achinibhagya1770 2 ай бұрын
රන්දිට සංකේත් දෙන්නා එකතු වෙනවා නම් මම ආසයි❤❤❤❤
@dilkathushani2054
@dilkathushani2054 2 ай бұрын
ආදරෙයි කිව්වෙ රන්දි හිතන විදිහට නෙවෙයි.රන්දි හරි ආත්මාර්ථකාමී
@ChithraChandi
@ChithraChandi 2 ай бұрын
ලස්සනයි කතාව ආදරෙයි ❤❤❤❤❤
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 2 ай бұрын
පොලීසියේ මහතා අද තමයි බුද්ධිමත් ම ලෙසට බිරිදට උත්තර දුන්නෙ.හරියටම හරි කියපු දේ.කාන්තාවන් තමයි ඉවසන්නම ඕන කට්ටිය නමුත් බහුතර සිංහල කාන්තාවන් හරිම කලබලයි.නිලය බලය පොහොසත්කම් සල්ලි ඉදිරියේ කාන්තාවන් පෙරේතයි.ඒ පේන දේ සත්‍යයක් ද බොරුවක් ද කියල හොයල බලන්න ඊවසීමක් නහ.කලබල වීමෙන් ප්‍රශ්න හදාගනීමක් වෙන්නෙ .අදත් නාට්‍යය ලස්සනයි
@suranjithrathnayakaa7246
@suranjithrathnayakaa7246 2 ай бұрын
ඇයි දහම් වර්ශාට රන්දි බිනුර ගැන ඇත්ත කියන්නේ නැත්තෙ...
@thusharipriyangi9701
@thusharipriyangi9701 2 ай бұрын
ඒ අය ඔක්කොම ගුප්තයි
@adminnir559
@adminnir559 2 ай бұрын
Niranga ❤ lintabadi
@xtx3189
@xtx3189 2 ай бұрын
අනේ් දහමිට වර්ෂා කොහෙත්ම ගලපෙන්නෙම නැ රංදි තාම හරයටම හරි
@Nethukisinethma
@Nethukisinethma 2 ай бұрын
@@xtx3189 රන්දි හරියන්නේ නෑ
@NishaniRupika-tw8vj
@NishaniRupika-tw8vj 2 ай бұрын
ඔයාට ගැලපෙන්නේ නැති වුනාට දහම් ආදරේ වර්ශා ට නේ.. මුල ඉදන්ම ඒක එහෙමයි.
@NimanthiDinesha
@NimanthiDinesha 2 ай бұрын
වර්ෂා හරි කපටි
@pavithrashayamali1814
@pavithrashayamali1814 2 ай бұрын
දන්න එක තමා 🤣
@pavithrashayamali1814
@pavithrashayamali1814 2 ай бұрын
වර්ෂා කපටි නැ💖
@Vihangahansajith-w5x
@Vihangahansajith-w5x 2 ай бұрын
වර්ශා දහම් ගෙ අක්කා වෙන්ඩ ඇයි දහම් ට තාම 18ක් ද ඕයි😂
@ChamindaChaminda-fv7mj
@ChamindaChaminda-fv7mj 2 ай бұрын
❤❤❤❤
@ChamindaChaminda-fv7mj
@ChamindaChaminda-fv7mj 2 ай бұрын
Niyama kapal eka
@sllionheart3855
@sllionheart3855 2 ай бұрын
බුදු සරණයි!!!...
@SwarnaSwarna-bq5ee
@SwarnaSwarna-bq5ee 2 ай бұрын
පවු රන්දී ආදරේ හන්ගගෙන. දුක් විදනවා මිස්ට පුදුම හදිස්සියක් නේද 😢😢
@dilkathushani2054
@dilkathushani2054 2 ай бұрын
කතාව මුල ඉදල බැලුවානම් ඔහොම කියන්න නෑ.
@DushaniJayasekara
@DushaniJayasekara 2 ай бұрын
Godak Aya atharamahin katawa balanna apu Aya mata hithenne😮😢😅
@manikabahrain4678
@manikabahrain4678 2 ай бұрын
ඒකනම් ඇත්ත රන්දි දහම්ට ආදරෙයි කියල දැන දැනත් ඒ බව දහම්ට වර්ෂ කිවෙ නෑ වර්ෂ ආත්මාර්තකාමී එහෙම නැතිනම් කියන්න තිබුන දහම්ට රන්දි ආදරෙයි කියල මේක ටෙලිඩ්‍රාමා එකක් විතරයි ඒත් රන්දි පව්
@lathaom8447
@lathaom8447 2 ай бұрын
වර්ෂා මල කෝලමක්නේ
@thusharipriyangi9701
@thusharipriyangi9701 2 ай бұрын
ඒක ඇත්ත
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 ай бұрын
අනේ වර්ෂා.පින් සිද්ධ වෙනවා විදහට කියන්නකෝ.රන්දිට කොල්ලෙක් ඉන්නවා කියලා.එතකොට ඇත්ත දැනගන්න පුළුවන් ඔයාට😂😂.එතකොට නිකම්ම දහම්ගෙන් අයින් වෙයි.අපේ රන්දි කෙල්ලට තමයි අයිති වෙන්න ඕන දහම්❤❤🤲🤲🤲
@Nethukisinethma
@Nethukisinethma 2 ай бұрын
ඔව් ඔව් අයිති වෙයි දහම් 😂😂දහම් ආදරේ කරන්නෙත් නැතුව කොහොමද අයිති වෙන්නෙ දහම් ව රන්දි ට?😂
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 ай бұрын
බලාගෙන ඉන්නකෝ.වර්ෂ ඇත්ත දැනගත්තහම.එයාරන්දිගේ ගෙදරම ඉඳගෙන.ආත්මාර්ථකාමී උනේ නැත්නම්.දහම්ව දෙන්න ඕනා.රන්දිට❤❤​@@Nethukisinethma
@DushaniJayasekara
@DushaniJayasekara 2 ай бұрын
😂😂.... Daham sellam baduwakda deela danna . Adeh oya ASA nam oya ganna kiyala dahamwa denna puluwan eya hegeem deneem nethi manussayek unannam 😮😅
@manikabahrain4678
@manikabahrain4678 2 ай бұрын
අනිවාර්යයෙන් අවසානෙට හරි දහම් රන්දි එකතුවුනොත් කතාව හොදයි නැත්තම් වැඩක් නැ
@SaRa-m3u1x
@SaRa-m3u1x 2 ай бұрын
Ma වර්ෂා මිස්ට පූදුම දඟලයක් තියන්නා
@manikabahrain4678
@manikabahrain4678 2 ай бұрын
වැඩක් නෑ කියල 😅
@yaracell2605
@yaracell2605 2 ай бұрын
වර්සටත් ඔින්නැති දෙයක් නැහැ වර්ස නිසා තමයි රන්දිි අද දුක්විදිනවා
@pavithrashayamali1814
@pavithrashayamali1814 2 ай бұрын
එක ඇත්ත
@manikabahrain4678
@manikabahrain4678 2 ай бұрын
ඒකනම් ඇත්ත පව් ඇත්ත ජීවිතේ වගේම ටෙලිඩ්‍රාමා එකෙත් සාදාරනයට අද තැනක් නෑ පව් රන්දිගෙ චරිතයට
@Yumiyumi-I1
@Yumiyumi-I1 2 ай бұрын
Mulin kathw mula idn blnwko ethkt ohom kiynne nh randit thibuna ekko hangan inne nathuw kiynn dham adre warsht ❤
@LahiruNilanka-v6g
@LahiruNilanka-v6g 2 ай бұрын
වර්ෂා පට්ට වේසී අම්මට හැමිනෙනවා පව් අර රන්දී
@Nethukisinethma
@Nethukisinethma 2 ай бұрын
@@LahiruNilanka-v6g මේ මොන කාලකන්නි ද මේ?හරියට කෙල්ලෙක් ට කතා කරන්න වත් දන්නෙ නෑ මුන්.ගෙදර අම්ම ට කතා කරන්නෙ ඔහොම ද දන්නෙ නෑ
@Vihangahansajith-w5x
@Vihangahansajith-w5x 2 ай бұрын
@@LahiruNilanka-v6g අනේ තෝ හැමිනෙන්නෙ නැතුං ඉදපන් මේක නාට්ටියක් ගෝතයෝ
@DeepthaPrasanna-f3w
@DeepthaPrasanna-f3w 2 ай бұрын
Anemanda😂
@LahiruNilanka-v6g
@LahiruNilanka-v6g 2 ай бұрын
@@Nethukisinethma කැරි වේසියේ තොගේ අම්මට කිම්බට මෝල් ගස් බස්සද්දී ඔහොම කිව්වේ නෑ නේද...🤣🤣🤣🤣🤣
@Nethukisinethma
@Nethukisinethma 2 ай бұрын
@@LahiruNilanka-v6g සොරි මානසික ලෙඩෙක් කියලා තේරුනා,😹😹අවජාතක,විදියට ඉපදුනු උන් ඔහොම කතා කියනවා තමා
@NilanjaniKumari-fj4ns
@NilanjaniKumari-fj4ns 2 ай бұрын
රන්දිගෙ සමයම් වලට වර්සාගෙ දහම්ගෙයි මගුල kadai වගෙ
@DevindiSathsarani-h2j
@DevindiSathsarani-h2j 2 ай бұрын
මේකෙ හැබැයි වැරදි ආදර්ශයක් තියෙනව පිරිමියෙක්ට කොස්ස උස්සන්න හොද නෑ විශේශයෙන් මිනිහට 😢
@shaikjakeer6340
@shaikjakeer6340 2 ай бұрын
අනෙර් මේ වර්ශා හැසිරෙන්නේ දැන් ටීචර් කෙනෙක් විදියට නෙමේ.මහා විකාරයක්
@Vihangahansajith-w5x
@Vihangahansajith-w5x 2 ай бұрын
@@shaikjakeer6340 ඉතින් යකෝ ලව් කරද්දි උඹ කියන්නෙ ලමයින්ට උගන්නන විදියට හැසිරෙන්ඩ කියලා ද?😂😂ඇයි බන් ඔච්චර මෝඩ කතා කියන්නෙ 😂ටීචර් කෙනෙක් කියලා ඒකිට ලව් කරන්න බැරි ද?😹
@shaikjakeer6340
@shaikjakeer6340 2 ай бұрын
@@Vihangahansajith-w5x අනේ මෝඩයෝ ඒකේ ක්‍රමයක් තියෙනවා.උබලාගේ උගත්කමේ හැටි තමා
@manikabahrain4678
@manikabahrain4678 2 ай бұрын
ඇත්තෙන්ම වර්ෂගෙ චරිත ය දැන්නම් එපාවෙනව පව් රන්දි
@thilishal2891
@thilishal2891 2 ай бұрын
වර්ශාට එයාගෙ ගෙදරට කියන්න බෑ. රංදිට කියන්නලු. ලව් කරන්න ගත්තටපස්සෙ වර්ශා විකාරයක් වෙලා ඉන්නෙ. තමන් සතුටින්නම් අනුන්ට රිද්දන්න ඕනෙ නෑනෙ 😮
@manikabahrain4678
@manikabahrain4678 2 ай бұрын
ඒකනම් ඇත්ත දැන් මේ වර්ෂ එපාවෙන විදියට රගපෑමක් පව් රන්දි
@NishaniRupika-tw8vj
@NishaniRupika-tw8vj 2 ай бұрын
වර්ශා ගෙ අම්මට මොලේ හොද නැද්ද මන්දා . මෙච්චර මේ තාත්තා තේරුම් කරලා දෙද්දි කතා කරන්නෙ බබෙක් වගේ...😠😠😠
@samithnishshanka
@samithnishshanka 2 ай бұрын
නිරංගයා ලාමක ටිංටිං වගේ. බය වෙලා. වෙන එකෙක් නම් මෙලහට කෙල්ල පන්නලා දැන් ලමයෙක් හම්බුවෙන්නත් ඉන්නවා.
@sachinikwt8612
@sachinikwt8612 2 ай бұрын
Niyamai
@niroshakarunarathna5637
@niroshakarunarathna5637 2 ай бұрын
මේ රන්දිගේ චරිතේ හොල්මනක් වාගේ ලියන්න එපා ඒක පිස්සුවක්
@jayanthperera7159
@jayanthperera7159 2 ай бұрын
නරි සිංහ ලෙනට ඇවිත් හූ කියල සද්ද දාන්නෙ සිංහයා නැති තැන කෝමත්
@thanulibhagya9621
@thanulibhagya9621 2 ай бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ShwarnaH
@ShwarnaH 2 ай бұрын
පිටරට මෙ විදින දුක ඇත්තටම අමතක වෙනවා මටනාම් සැලෙනා නුවන් බලද්දී එ තරම් මෙකට ඇබ්බැහි වෙලා 😂😂😂😂😂😂 මම
@chandishanika7829
@chandishanika7829 2 ай бұрын
වර්ෂ හොදයි ඒත් දහම්ට ගැලපෙන්නෙ රන්දි
@ChandraCanthy-hb2iu
@ChandraCanthy-hb2iu 2 ай бұрын
OW...NEDA...RANDI...GALAPENNE..
@Nethukisinethma
@Nethukisinethma 2 ай бұрын
@@chandishanika7829 නෑ වර්ශා තමා හරියන්නේ
@roshikakumari-b6t
@roshikakumari-b6t 2 ай бұрын
Na warsha❤daham
@manikabahrain4678
@manikabahrain4678 2 ай бұрын
ඇත්තෙන්ම ගැලපෙන්නෙ රන්දි
@ChandraCanthy-hb2iu
@ChandraCanthy-hb2iu 2 ай бұрын
@@manikabahrain4678 ow...neda
@rajapakksarajapakksa4295
@rajapakksarajapakksa4295 2 ай бұрын
Warrsanam awasdthawade ganiyek
@prabhaabeykoon1988
@prabhaabeykoon1988 2 ай бұрын
Meka tv eke giyada? Saturday dream star neda ගියේ ?
@priyanthiwallage1869
@priyanthiwallage1869 2 ай бұрын
මල විකාරයක් මේ රංදි
@RajithaDananjaya-o7e
@RajithaDananjaya-o7e 2 ай бұрын
Maru
@laksirijanaka64
@laksirijanaka64 2 ай бұрын
දහම්ට හරි යන්නේ වර්ෂ නෙවෙයි Randi....❤❤❤❤❤
@thusharipriyangi9701
@thusharipriyangi9701 2 ай бұрын
ඒක ඇත්ත
@YGTCreation
@YGTCreation 2 ай бұрын
අපේ ගම
@memeal_mutiri2547
@memeal_mutiri2547 2 ай бұрын
අනේ දහාම් රන්දි ඉක්මනින් ආදරේ කරන්න මං හරි ආසාවෙන් බලාගෙන ඉන්නෙ ඒ කොටස් එනකම් වර්ෂා දහාම්නම් එකතු කරන්න එපා ඒ කොටස් මන් බලන්නෙවත් නැ
@Nethukisinethma
@Nethukisinethma 2 ай бұрын
@@memeal_mutiri2547 වර්ශා දහම් එකතු වෙලා ඉවරයිනෙ.164 episode එක ගිහින්
@DushaniJayasekara
@DushaniJayasekara 2 ай бұрын
Nobala inna pin sidda weyi 😂😅
@sksk7015
@sksk7015 2 ай бұрын
​@@DushaniJayasekaraHm
@Yumiyumi-I1
@Yumiyumi-I1 2 ай бұрын
Ha blnn epa warshw thma dhmt hriynne
@Pramodi328
@Pramodi328 2 ай бұрын
@@memeal_mutiri2547 වර්ශා දහම් එකතු වෙලා ඉවරයි නෝනා😂😂කතාව බලන්නෙ නිදිමතෙන්ද 😂😂
@swathieseela3707
@swathieseela3707 2 ай бұрын
වර්ශා ගුරුවරුන් කල යුතු හසිරෙනවිදිය වරදි නේද
@manikabahrain4678
@manikabahrain4678 2 ай бұрын
ඒකනම් ඇත්ත
@thusharipriyangi9701
@thusharipriyangi9701 2 ай бұрын
රන්දිට තමයි ගුරුවරියගේ චරිතය දෙන්න තීබුනේ එයා සැබෑ ජිව්තයේ නැටුම් ටීච කෙනෙක්
@Pramodi328
@Pramodi328 2 ай бұрын
@@swathieseela3707 පිස්සු ද ඔයා ට😹
@thusharamuthu1009
@thusharamuthu1009 2 ай бұрын
බඩීට ඇත්ත කියලා ප්ලෑන් කරලා ලස්සනට ගෙනියන්න පුළුවන් ආදර කතාව නිරංග විකාරයක් කරගෙන දෙන්නම දුක් විඳින විදිහට කරන්නෙ ඇයි .
@MohamadSukriyan
@MohamadSukriyan 2 ай бұрын
රන්දිට.පිස්සු😊
@pavithrashayamali1814
@pavithrashayamali1814 2 ай бұрын
ඔව්
@ShwarnaH
@ShwarnaH 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@madoomadoo9734
@madoomadoo9734 2 ай бұрын
Aiyo warsha mis kohoma kabna drida danne na dahamta පරිප්පු uyana vidiha dakkane apith 😂😂rotith haduwa shok warsha ටීචර් dahamta budu saranai 🫣🫣🫣🫣🫣🫣
@subasinijeewanthi3556
@subasinijeewanthi3556 2 ай бұрын
Me warasage hombata aninna hithenawa
@Nethukisinethma
@Nethukisinethma 2 ай бұрын
@@subasinijeewanthi3556 එහෙනම් අනින්න ගිහින්😂😂
@Vihangahansajith-w5x
@Vihangahansajith-w5x 2 ай бұрын
@@subasinijeewanthi3556 ඉතින් ඇනපම් ගිහින් අපිට පාන්ද 😹
@SLSONGSTUBE
@SLSONGSTUBE 2 ай бұрын
හැබැයි වර්ෂට පරිප්පු හදන්න බැ හොදේ🤭🤭
@Vihangahansajith-w5x
@Vihangahansajith-w5x 2 ай бұрын
😅😅😅
@Sahilkhan-lo3tu
@Sahilkhan-lo3tu 2 ай бұрын
😂❤😂😂.godak. Hodayi..katawa
@دميكاعبدالله
@دميكاعبدالله 2 ай бұрын
රන්දි...ඔයවර්ෂාටගෙදරින්යන්නකියන්න...රන්දිගෙහිතරිද්දනඵකනෙකරන්නේ
@MangalaHennayake
@MangalaHennayake 2 ай бұрын
ගෑනිගෙ nuvan hadimite kiyanavane.. Varshath onvata vadi eyata hamadema kiyan Daham ai Binura gana nokiynne .😅😅😅😅
@DimanthiMadushani
@DimanthiMadushani 2 ай бұрын
සංගිතේ එකේ සෙමිනි වාගේ උනානේ මෙ වර්ෂගෙ අම්මා
@malki2307
@malki2307 2 ай бұрын
❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️
@anomaanoma9240
@anomaanoma9240 2 ай бұрын
💜️💜️💜️💜️💜️💜️💜️💜️💞
@manikabahrain4678
@manikabahrain4678 2 ай бұрын
රන්දි දහම්ට ආදරෙයි කියලා දැන දැනත් ඒ දෙන්න ඈත් කරේ වර්ෂ වර්ෂට තිබුන දහම් රන්දි ගැන හිතුවෙ නැති උනාට රන්දි දහම් ගැන හිතනව කියල වර්ෂට කියන්න ති බුන දහම් එක්ක කතාවක් උනත් මෙතෙන්දි රන්දිට අසදානයක් උනා
@DushaniJayasekara
@DushaniJayasekara 2 ай бұрын
Scrip writer ta ehema one nethuwa eti 😂
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 2 ай бұрын
මිස් දන්නේ නැ බිනුර ගේ පස්න ය
@sajithaprasangani8052
@sajithaprasangani8052 2 ай бұрын
Daham ❤Randi
@manikabahrain4678
@manikabahrain4678 2 ай бұрын
අනිවාර්යයෙන් දහම්❤ රන්දි එකතු උනොත් විතරයි කතාව ලස්සන
@uflora3558
@uflora3558 2 ай бұрын
දහම්ට දැන්ද මං ද රන්දි ගැන කියන ඒව දැනිලා තියෙන්නේ
@PushpaPushpa-p1h
@PushpaPushpa-p1h 2 ай бұрын
Hoda wada warsage ammata
@MalaniH.l-nv4mk
@MalaniH.l-nv4mk 2 ай бұрын
❤❤❤🎉🎉🎉
@ShineBfashion
@ShineBfashion 2 ай бұрын
ආදරේට ගහ ගන්න මරා ගන්න නෙවෙයි.ඒක ආදරෙන් විසද ගන්න එවා හදපල්ලා.
@MenakaSujeewani
@MenakaSujeewani 2 ай бұрын
😮
@NimaliRathnayKa-o6l
@NimaliRathnayKa-o6l 2 ай бұрын
අනේ මානසික ලෙඩ්ඩුත් කතා බලනවා මේක ටෙලිනාට්‍යයක් නේහ්😅😅😅
@RajithDulanda
@RajithDulanda 2 ай бұрын
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@sanjoybarua6504
@sanjoybarua6504 2 ай бұрын
❤❤🌹🌹
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 2 ай бұрын
දහම් ගේවර්ෂා මිස් ආදරේ නැති කරන්න එපා අරෝෂ ලං කරන්න එපා මේ කඩේ කොස් ස නටව න වැඩේ නතර කරන්න
@lahirulakmaal583
@lahirulakmaal583 2 ай бұрын
❤❤❤❤❤❤❤❤😊
@shriyanihemamali2092
@shriyanihemamali2092 2 ай бұрын
රන්දි දහම්ට ආදරෙ බව දැනගෙන ම වර්ෂා දහම්ට ලන් වුනා
@Nethukisinethma
@Nethukisinethma 2 ай бұрын
@@shriyanihemamali2092 හරියට මුල ඉදන් කතාව බලන්න ඇන්ටි ගිහින් පීස්😂😂😢
@ChandraCanthy-hb2iu
@ChandraCanthy-hb2iu 2 ай бұрын
WARSA...DANA..DANAMA TAMAI...DAHANMTA...EKATU UNE...PAU...RANDI...
@NimanthiDinesha
@NimanthiDinesha 2 ай бұрын
ඔව් වර්ෂා හරි නෑ.. එයා සේරම දැනගෙන යි රන්දිට එහෙම කරේ...😢
@Nethukisinethma
@Nethukisinethma 2 ай бұрын
@@NimanthiDinesha 😂😂😂😂😂🤭🤦🤦