KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
Беспредельщики из Талгара: «Хуторские» или кто?
01:01
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
01:00
Will A Basketball Boat Hold My Weight?
00:30
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 182 | 24th August 2024
Рет қаралды 331,631
Facebook
Twitter
Жүктеу
1
Жазылу 5 МЛН
TV Derana
Күн бұрын
Пікірлер: 196
@raniqween1009
2 ай бұрын
නිරංග ඔයාට උණ දේවල් ඔය කෙල්ලට කියන්න එතකොට එයා හිත හදාගන්න ඉගන ගනි නැත්නම් නිරංගට ලොකු ප්‍රස්නයක් මුණ දෙන්න වෙයි එහෙම වුනොත් අපටත් දුකයි නිරංග ❤
@Dihina-h7s
2 ай бұрын
කතාව ලියන කෙනාට පොඩ්ඩක් කිවනම් එහෙම කරාවි.😢
@DmSamudra
2 ай бұрын
නිරංග ❤❤ලින්ටාබඩී ගෙ ආදරේ තමයි ලස්සන ම...❤❤❤❤❤❤❤❤
@pradeepsandaruwan9507
2 ай бұрын
මේකෙ වයස පාටයි.මාත් බලනවා රොකී
@KhadejaKhadejaKkh
2 ай бұрын
❤❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
@ChandiJayawardana-b4l
2 ай бұрын
Warshata puluwan ne salli tikak denna panditha Katha kiyawa kiyawa inne
@CiciliyaPerera-ld2xj
2 ай бұрын
Ow harima romantic lassana adarayak .
@MadushiPehila
2 ай бұрын
Ow neee❤
@sagari8618
2 ай бұрын
නිරංග ❤❤❤ ලින්ටා බඩි ❤❤❤
@kosalajayasinghe9289
2 ай бұрын
කතාවේ ලස්සනම couple එක නිරංග ❤ ලින්ටබඩී කියන අය like එකක් දාගෙන යමුද..
@pasidudeshan5883
2 ай бұрын
නෑ හසායි අර ක්‍රල්ලය්
@manikabahrain4678
2 ай бұрын
ඇත්තෙන්ම
@nethmisansala-py9mf
2 ай бұрын
දහම් 💕 වර්ෂා 💕 ලින්ටා බඩී 💕 නිරංග 💕
@lankaranimatharavalley9111
2 ай бұрын
දහම් ආදරේ කරේ මිස් ට රන්දී හැමදාම නංගි
@JanakaSupun-f1n
Ай бұрын
Ane manda Appa
@chamindaranasinghe7927
2 ай бұрын
නිලංග පව් ඇත්තටම ආදරේ කරන කොල්ලෙක්
@TharukaTharuka-e3t
2 ай бұрын
එ සින්දුවනම් හරිම ලස්සනයි අහනකොට දුකයි..අර්තවත්...හරිම ලස්සනයි.
@RaniFernando55.225
2 ай бұрын
දහම් ❤❤ වර්ෂා ❤ ලීන්ට බඩි ❤ නිරන්ග ❤ ලස්සනයි ♥️ අද ♥️♥️♥️♥️ සැලෙනා ❤️❤️ නුවන් ♥️♥️
@tharindudilshan565
2 ай бұрын
ලින්ටා බඩී❤️
@PremalathaLka
2 ай бұрын
වර්ෂ මිස් සොයා හරි ලස්සනට රඟපානවා
@yaracell2605
2 ай бұрын
රන්දිි ගෙ හිත නිතරම රිද්දවනවා මිස් රන්දිි ඇත්ත ට පවු
@wasanthazeralata8386
2 ай бұрын
නිළංග lintaa👍බඩ් ගේ ආදරේ තමා ලස්සනයි ❤
@sadarudenuwan396
2 ай бұрын
දහම් ❤❤❤❤😂😂වර්ෂා❤❤❤❤❤ලස්සනයි
@manikabahrain4678
2 ай бұрын
ලස්සනම coiple එක ලින්ට බඩී❤ නිරංග ❤ අනිත් අය මළ විකාරයක්
@erangaaloka3466
2 ай бұрын
අපරාධ කරැවන්ව නිතියේ රැහැනට අසුකර ගන්නෙ නැතුව මොනවාද මෙි කරන්නෙ.
@pasidudeshan5883
2 ай бұрын
ලස්සනම කපල් එක හසයි ශනුලියි කියන උන් මෙ පැත්තට....😊❤️
@nishadijeewanthi2154
2 ай бұрын
නාරද රන්දි අනිවා සෙට් වෙයි... එහෙම උනොත් හොදයි...
@Nethukisinethma
2 ай бұрын
ඔව් එතකොට දහම් ටයි වර්ශා ටයි නිදහසෙ ඉන්න පුලුවන්
@W.KBarnad
2 ай бұрын
ඊයා. අර වගේ බේබද්දෙක් රන්දිට
@nishadijeewanthi2154
2 ай бұрын
දැන් බේබද්දෙක් උනාට, රන්දි නාරදට සෙට් උනොත් නාදර හොද කෙනෙක් වෙයි... ❤@@W.KBarnad
@renokaajitha7240
2 ай бұрын
ලින්කන් මුදලාලිගේ කෙරුවාව දැන් එලි පෙන්වන්න හදන්නේ පොඩි පුතා හොදම වැඩේ 😅😅😅
@ahinsadulari2316
2 ай бұрын
දහම්ගෙයි වර්ෂගෙයි ආදරේ ට වඩා නිරංගගෙයි ලින්ට බඩීගෙ ආදරේ ලස්සනයි❤❤නාරද ආව නිසා ලින්ට බඩීට හොදයි🎉
@Nethukisinethma
2 ай бұрын
ඒකට හේතුව දහම් වර්ශා මිස් දෙන්නගෙ ආදරේ official විදියට ගෙනියන නිසා.ප්‍රධාන චරිත දෙකේ ආදරේ මේ කතාවෙ ඩිරෙක්ට හයිලයිට් කරනවා මදි.
@HasithaEranda-eo1sy
2 ай бұрын
🎉
@niroshakarunarathna5637
2 ай бұрын
රන්දී අදත් හොල්මන් කරනවා වර්ශගේත් ඕනවට වැඩි විගණ එනවා
@chandaniboralassa846
2 ай бұрын
වරෂා මිස් මුදලින් උදවු කරන්න පුලුවන්නේ දහමිට ❤❤
@HiruniSewmini-rn5nw
2 ай бұрын
දහම් වර්ෂා godak lassni❤❤
@NilanjaniKumari-fj4ns
2 ай бұрын
මට නම් පේන්නෙ රන්දි කියන්නේ මහ මලහෝන්තුවක් ඒ සමයම මටනම් පේන්න බැහ
@DarshanagunathilakaGunathilaka
2 ай бұрын
නිරංග පවු
@batuwitamaithri9789
2 ай бұрын
මුන් මැසේජ් දාන්න දන්නේ නැ? නැතිනම් අමාරැවේ වැටෙන්න කෝල්මයි ගන්නේ 😅
@සිංදුcollection
2 ай бұрын
රන්දි ඉන්න කොටස් පන්නන එවුන් වරෙල්ලා😅😅
@nipundilshan3237
2 ай бұрын
Ammapa ooi නස්කූනියමක් ඒකි
@Ydamayanthi
2 ай бұрын
රන්දිට,හොද කෙනෙක් හොයලා දෙන්න දහම් එයා ඔයා මත්තේම නැහැන්නම දෙන්න එපා
@vimalavidanage6378
2 ай бұрын
දහමිගේයීවර්ෂාගේයිඅදරයනැතිකරන්නඵපා
@Nethukisinethma
2 ай бұрын
දහම් වර්ශා මිස් දෙන්න ගොඩක් ලස්සන ට ගැලපෙනවා.ඒත් ඒ දෙන්නගෙ ආදරේ මේ කතාවෙ ලස්සන ට හයිලයිට් කරනවා මදි.official love එකක් විදියට ගෙනියන්නෙ
@KGu-q4q
2 ай бұрын
ඒ දෙබස් මිට වඩා natural කරන්න ඕනෙ
@raviduudara8783
2 ай бұрын
Sanuli nangige adare nam marai...❤️❤️❤️❤️❤️
@chathurangalakmal3271
2 ай бұрын
උදලු දෙකට මිටවල් 2ක් දාලා දෙන්න
@kmAriyawathi
2 ай бұрын
❤😂😮කතාව ලස්සනයි😂😢😮
@Ashoka-m7e
2 ай бұрын
Daham warsa tamai glpanawa❤❤
@khdmakhdma7106
2 ай бұрын
Daham ❤❤❤warsha❤❤🇦🇪🇱🇰
@omiyagamingyt2002
2 ай бұрын
ලින්ටාගේ කොටස් ස්කීප් කරන මං වගේ තවත් අය සිටිද
@fashionwithshashi5912
2 ай бұрын
අනේ ඔහොම හූල්ලන්න එපා රන්දි
@erangaaloka3466
2 ай бұрын
වර්ෂ දැන් ඉස්කෝලේ යන්නෙත් නැ.එයා හරි හුරතල් වැඩියි
@Prabhodhasandeepani811
2 ай бұрын
නාරද ❤ රන්දි
@AnNishamali
2 ай бұрын
🎉🎉
@Nethmi-04v
2 ай бұрын
වර්ශා මිස් ට ඉන්න girl සිරසෙ ඉන්න කතාවෙ ගොඩක් ලස්සනයි මේ කතාව ඉන්න විදියට වඩා
@pradeepsandaruwan9507
2 ай бұрын
මේකෙ වයස පාටයි.මමත් බලනවා.රොකී
@Nethmi-04v
2 ай бұрын
@@pradeepsandaruwan9507 එහෙම වයස පාටක් නෑ.මේ කතාවෙ චාම් පාටයි එයා.අර කතාවෙ ලස්සන ලුක් එකක් තියෙනවා.ධරණි එක යන කාලේ එහෙම ඔය girl හරි ලස්සන යි කෙට්ටුයි .දැන් මහත් වෙලා.
@Charithindeepa
2 ай бұрын
@@pradeepsandaruwan9507උඹ ට වයස කීයද ලොවෙත් 50න්ම් පැනලා ඇති ෆාතිම් ට😂
@roshikakumari-b6t
2 ай бұрын
Warsha❤❤❤daham❤❤
@ytqueen20
2 ай бұрын
❤❤❤❤❤
@dilkathushani2054
2 ай бұрын
මේ රන්දි මල විකාරයක්.පුදුම හීල්ලීම ක් දහම් ට හූල්ලන්නෙ.ඒකනෙ කරදර දහම්ට.
@RosiGanga
2 ай бұрын
Nirangai linta badi thama hodema ❤️❤️❤️❤️❤️❤️❤️
@subashininilusha1120
2 ай бұрын
Linta badi niranga❤❤aasama kotas
@yasooma4858
2 ай бұрын
වර්ෂා ඔයා අනවශ්‍ය දේවල් අහල රන්දිගේ හිත රිද්දන්න එපා. හැම තිස්සෙම බිනුරයෙක් ගැන අහන්න එපා. රන්දි පවු
@Charithindeepa
2 ай бұрын
අනේ ගොන් ගෑනියේ මුලින්ම හරියට කතාව බලලා ඉදපන්කො😂වර්ශා දන්නවා ද රන්දි බිනුර ට ආදරේ නෑ කියලා 😂
@yaracell2605
2 ай бұрын
මිස් ට බැරිය සල්ලි ටික්ක දෙන්න බයිලා කියන්න එකෙ
@KevinKevin-cy8em
2 ай бұрын
Warsha miss beach gihin gahapu photo lassanai papuwath hodai😂
@WMChandar-fn9jx
2 ай бұрын
ඒවගේ වදන් කාරයෙක් ඉන්න ගෙදර සැකසීමත් නැහැ
@batuwitamaithri9789
2 ай бұрын
මම බලා ගන්නවා මම බලා ගන්නම් විතරයි😂
@supuneranga450
2 ай бұрын
නිරංගයා ඇත්ත කියන කොට කතාව ඉවර වෙයි වගේ මෙි කතාවත් දැන් අදිනවා ඉවරයක් නැහැ
@Giautomotive-premium
2 ай бұрын
දහම්ට මං ණයට සල්ලි ටිකක් දෙන්නම් බොසා😂
@සංජයලියනගේ
2 ай бұрын
වර්ෂා mis රන්දිගේ හිත කොච්චර දැන දැන රිද්දනවද සහෝදරියෙක් වගේ කියලා කියනව ඒ උනාට එකී නිසා තමයි අහිංසක රන්දී ඔහොම ඇඩු කදුලින් ජිවත් වෙන්නේ 🥺 හේන ගහනවා
@Nethmi-04v
2 ай бұрын
@@සංජයලියනගේ දැන දැන රිද්දන්නෙ නෑ නෙ.වර්ශා හිතන්නෙ දැන් රන්දි දහම් ට ආදරේ නෑ කියලනෙ
@sureshkodippili799
2 ай бұрын
ඇත්තටම
@renukakumari5890
2 ай бұрын
@@Nethmi-04v ඒක නම් ඇත්ත
@ShwarnaH
2 ай бұрын
එක ඇත්ත
@pradeepsandaruwan9507
2 ай бұрын
ඒකට.බැඳගත්තනම්.හරි.බිනරව.මට නම් පේන්න බෑ වර්ෂා .😡🤮🤮
@InokaInoka-ct2xg
2 ай бұрын
අනේ මේ ටිචාව් හායින් කරලා දාන්න පව් රන්දී ❤❤❤❤
@nisharikavindya3926
2 ай бұрын
Mata penna be
@Charithindeepa
2 ай бұрын
තෝ මුලින්ම වචන ටයිප් කරපිය හරිය්ට😂 ටීචව් ලු හායින්ලු😂මොනාද ඕයි ඕය😂
@ruvinirandima9378
Ай бұрын
😁😆😁මට හිනා යනෝ 😁
@SleepyBeignets-me7gl
2 ай бұрын
Linta..mudalali..ikmanata .arast.karanna..nathnam..ayama..dahamlata..karadara.karai..,weradi..ewn..nidalle..inna.hoda.naha...kalakanni,..iwarama..karanna .oni .
@yasaspriyankara6130
2 ай бұрын
😂😂 trackd utto😂😂
@s.s.s2545
2 ай бұрын
Ikka watenawada
@PadminiVirginia-fi4rh
2 ай бұрын
L
@dinukashenash7739
Ай бұрын
😂😂
@komarik4660
2 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@sunelahg1994
2 ай бұрын
අනේ. වර්ෂ. රන්දිගෙ. හිත. රිද්දන්න. නැතුව. හිටිය. නම්. නරකද
@MalikaMalikaa-v7u
2 ай бұрын
ටිචට වගේ අමාරැවක්නැලු රන්දිට
@MohamadSukriyan
2 ай бұрын
මෙහෙම.එවුන්.මොකට.ගන්නවද.කතාවලට.බිගන
@nimnaindrani1008
2 ай бұрын
මොකක්ද.මේ.කතාවේ.තේරැම.පරන.අැඩ්නේ.වැඩි.කොටඝක්.එහම.කරන්න.එපා
@lahirulakmaal583
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤😂😂😂
@champanayana8243
2 ай бұрын
හරි.නමි.දහාමි.වර්ෂට.ඇත්ත.කියන්න.ඹනි.බිනුර.ගැන.එහෙම.නෙද
@priyanthikusumalatha8276
2 ай бұрын
අනේ මන්ද නාට්‍ය බලලා නැති එවුන්ට මරු නාට්‍ය
@memeal_mutiri2547
2 ай бұрын
මමනම් දහාම්ගෙයි වර්ෂාගෙයි කොටස් බලන් නැ මට ඕන දහාම්ගෙයි රන්දිගෙයි කොටස් බලන්න
@Charithindeepa
2 ай бұрын
ඉතින් අපිට පාන්ද 😂
@pradeepsandaruwan9507
2 ай бұрын
දහම්රන්දි තමයි.ගැලපෙනම කපල් එක❤❤❤.අන්තිම මොහොතේ හරි ඒ දෙන්නා අනිවාර්යෙන් එකතු වෙයි🤲🤲🤲🥰🥰🥰🥰රන්දි හරිම ලස්සනයි👌👌❤❤❤❤❤
@AsAs-oc3px
2 ай бұрын
රංදි දහමි ගැන මනෝ ගැහුවට දහමිට රංදි නංගියෙක් හැමදාම ඒක වෙනස් වෙන්නැ
@ShwarnaH
2 ай бұрын
අනිවාර්යයෙන්ම
@NishamaMadushani-uj6wq
2 ай бұрын
@@AsAs-oc3px අනිවාර්යයෙන්
@chamindaranasinghe7927
2 ай бұрын
දහම් සහ ටීචර් මැච් වෙන්නෙ නෑ කියල හිතෙන්නෙ මට විතරයි ද
@anuradespriye4636
2 ай бұрын
Eath habai narada kalin wagea wenna ona
@IsharaMadushani-hj3tr
2 ай бұрын
Mis aththa kathawa dannawa nam duk wenawa.kailnnuth sankethta adarei wage raga pewe.dahamgei randigei love eka dena gaththu nisane. Meyala dennane mista aththa kiyanne neththe.itwata mis dahamta balen adare karanne nane. Daham ramdita adareth ne.
@Sunilsi-yc9np
2 ай бұрын
ලින්ටන් මුදලාලිලා ට. කලකම් පල දෙයි👍🙋♂️
@maliiii8539
2 ай бұрын
❤❤
@nathasama7131
2 ай бұрын
Aiyoo warsha miss ati ane oya gocipe dan oyatath apa deyak ne 😊
@Ireshageethanjali-f1b
2 ай бұрын
Konda Pana nathi nilangaya. Katen Pana gihin wage appa
@MalikaMalikaa-v7u
2 ай бұрын
රන්දි පවු දහමි එහෙමකරන්න එපා රන්දි ඔයාවෙනුවෙන් කොචිචර දේවල් කරනවද
@thanulibhagya9621
2 ай бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@devikamuthukuda1393
2 ай бұрын
Aparade hodata hitapu narada wa Colombo arala uwa nasti Kara linton
@niroshanniroshan1157
2 ай бұрын
මේ කතාව එපා wenne ටිචගේ කොටස
@sanjoybarua6504
2 ай бұрын
❤❤🌷🌷🌹🌹
@RenukaKumara-bg2rx
2 ай бұрын
Badi niyamai
@weerasampath5414
2 ай бұрын
Aaa😊😊😊😊😊😊😊😊😊
@nuwannuwan2968
2 ай бұрын
😭😭😭😭😭❤❤❤
@twentyabc2751
2 ай бұрын
වර්ෂා ගෙ වැඩේම කට්ටෙන් අනිනව හැම වෙලෙම රන්දිට දහම්ගෙ පස්සෙ වැටිල සංගිත් ගෙ පස්සෙ කාලයක් ගියා දහම්ට රිද්දන්න
@Nethukisinethma
2 ай бұрын
සංකේත් එක්ක ගියෙත් රන්දි හින්දා තමා.මොකද වර්ශා මිස් රන්දි ට චාන්ස් එකක් දුන්නා.හරියට මුලින්ම කතාව බලලා ඉන්න
@DewikaElawellagamaathige
2 ай бұрын
දහම් ගෙ හිතේ රන්දි ගැන අදහසක් තිබුණේ නැ
@SUPER-mf4xo
2 ай бұрын
රංදිට කෙලවලා වේසි රවුන් ගහනව හුත්ති
@NiluNilu-r6z
2 ай бұрын
මුන් දෙන්නටම පිස්සු
@ArunaJayantha-kq5yy
Ай бұрын
ටිචබබා දානවා රන්දිට
@mkjym4888
2 ай бұрын
වර්ෂ ඉතින් රන්දිගෙ තැන ගත්තනෙ.පව් රන්දි
@sunelahg1994
2 ай бұрын
වර්ෂට.තිබුනනෙ.දහම්ට.හල්ලි.ටිකක්.දෙන්න.රන්දිනම්.කැටේ.කඩල.හරි.දේවි
@Charithindeepa
2 ай бұрын
උඹ දීපන් සල්ලි 😂
@SwarnaSwarna-bq5ee
2 ай бұрын
අනේ ටීච ගේ බොරු ආදරේ රන්දි පවු එයාගේ ආදරේ හොරෙන් අරන් හරිම කැතයි
@Charithindeepa
2 ай бұрын
උඹේ රෙද්ද තමා හොරෙන් ගත්තෙ
@KGu-q4q
2 ай бұрын
අයියො කතාවක් වත් තේරැන් ගන්න බැනෙ
@chandralatha4183
2 ай бұрын
වර්ෂ මිස් උගන් වන ලමයක් නැ ඒඋනාට මගුල් පිස්සුව රන්දි රිපව් වර්ෂ මිස් කපටියි
@KuwaitGold-xz2wj
2 ай бұрын
Ou ane e dennata mata kamati
@naveenlakshitha191
2 ай бұрын
Niranga linta badita eththa kiyanna ko
@SamanKumara-m1e
2 ай бұрын
❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sampathsanjeewa-e1d
2 ай бұрын
🤙💋💋💋🤙
@devikamuthukuda1393
2 ай бұрын
Warsha mista barida salli denna daham ta wagawa Karanna. Pandita upades denna witarai danne
@devikamuthukuda1393
2 ай бұрын
KDT eke samandinige musalai adiyawai linta badege adiyawai 2ka ekai
@siriyanisamanmala5464
2 ай бұрын
Masukuruthma😅
@RishaniDilka
2 ай бұрын
❤🎉😢 J😅
@chaturikamadushanki7622
Күн бұрын
man asa me sinduwata vitharai hade nidane aka vitharai anith aka kathama kathai
@Janank-gk5cs
2 ай бұрын
😢😢😢😢 4:02
@trishaanne8706
2 ай бұрын
Man ahmnm kanaplna dakak ghnwa warey bhenna
00:15
小丑家的感情危机!#小丑#天使#家庭
家庭搞笑日记
Рет қаралды 38 МЛН
01:01
Беспредельщики из Талгара: «Хуторские» или кто?
JURTTYŃ BALASY
Рет қаралды 696 М.
01:00
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
BalcevMMA_BOXING
Рет қаралды 7 МЛН
00:30
Will A Basketball Boat Hold My Weight?
MrBeast
Рет қаралды 123 МЛН
00:15
小丑家的感情危机!#小丑#天使#家庭
家庭搞笑日记
Рет қаралды 38 МЛН