සාලිය-අශෝකමාලා ආදර කතාව | saliya ashokamala love story

  Рет қаралды 21,617

manel rebera

manel rebera

Күн бұрын

Пікірлер: 39
@cochchikadeariyavimalahimi7665
@cochchikadeariyavimalahimi7665 Жыл бұрын
හරිම ලස්සනයි මේ කතා පුවත ඉතාම ලස්සනයි බොහෝම පින් ඔබ තුමියට තෙරුවන් සරණයි
@purnimamanohary1828
@purnimamanohary1828 3 жыл бұрын
ස්තූතියි මැඩම්..ගොඩක් වටිනවා ..තෙරුවන් සරණයි ඔබට
@edwardtheophilus2746
@edwardtheophilus2746 3 жыл бұрын
Manel is a beautiful lady presents attractive historical stories.
@priyanganinalika4675
@priyanganinalika4675 Жыл бұрын
හරි ම.ලස්සන යි..කතා ව..බුදු .සරණ යි
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
කුලයෙන් පහත් යනු බෞද්ධ රූපයෙන් අපොහොසත් අයයි.බෞද්ධ රූපයෙන් පොහොසත් වීම ඕනෑම ජාතික ,ඕනෑම ආගමක වෙන්න පුළුවන් .සුදුසු කම කුළය නොවේ දර්ශනයයි වැදගත් ❤🌴🌿❤🌴🌿❤🌴🌿❤ 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
@sanjudara7604
@sanjudara7604 3 жыл бұрын
Niyamay teacher .pahadiliy hodata
@xiopokeamv8333
@xiopokeamv8333 3 жыл бұрын
Thanks for this video Miss🤘🧡🤘🧡
@nehansarudrigo3341
@nehansarudrigo3341 3 жыл бұрын
මිස් හරිම ලස්සන විදියට කියලා දුන්නා. ඊලග වීඩියෝ එක එනකම් බලන් ඉන්නවා. මිස් "දස්කොන් ප්‍රමිලා " කතාවත් කියලා දෙනවද. මිස්ටත් ගෙදර හැමෝටමත් මිස්ගේ youtube චැනල් එක කරන්න මිස්ට උදව් කරන හැමෝටමත් තෙරුවන් සරණයි !
@manelrebera
@manelrebera 3 жыл бұрын
Ashan2
@RipzyJ1
@RipzyJ1 2 жыл бұрын
ගැස්කොන් කියලා කියන්නේ පස්සෙ තමයි දස්කොන් කියන නමට පරිවර්තනය වෙන්නෙ එයාට ද්‍රෝහිකමක් වුනා ... අදටත් වෙනේ එකේ ඒ කාලේ වෙන එක ආයෙ අහන්නත් දෙයක්ද ??
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 2 ай бұрын
පිය පුතුන්ට ඉගෙනගන්න රාජකීය වංශ කතාවේ අපූරුතම පාඩමක්. මේ ඉතාලියේ රෝමියෝ ජුලියට් වගේ නෙමෙයි. ආදරය කියන්නේ ලේ වලින් එන එකක්.
@jeewagamage7441
@jeewagamage7441 2 жыл бұрын
Thank you so much madam ahanna asa kathawak hariyata dana gatte ada ❤❤🙏
@aziskitchenandgarden
@aziskitchenandgarden 3 жыл бұрын
Thank you for your beautiful picturesque narration. Your voice, body movements and simple words keep us glued to the screen.
@silanicafernando8702
@silanicafernando8702 3 жыл бұрын
28 veni viewer 🙏🙏🙏🙏
@mokshalakmina3464
@mokshalakmina3464 Жыл бұрын
Thank you miss😀😀😀😀
@hermanharmonies2951
@hermanharmonies2951 3 жыл бұрын
godak sthuthi. Teacher. Puluwan nam Kuweni gena tikak witharak thiyena VDO ekak danna .Puluwannam .sthuthi.
@nirwanprabod4362
@nirwanprabod4362 3 жыл бұрын
මිස් පුළුවන් නම් ඓතිහාසික සිද්ධස්ථාන ගැනත් vedios දාන්න... ගොඩක් වටිනවා
@dulmigunasekara3063
@dulmigunasekara3063 3 жыл бұрын
Thank you madam. ❤️ ✨ 🥳
@trendingtvlk
@trendingtvlk 3 жыл бұрын
Film එකක් බැලුවා වගේ බොහොම ස්තුති මිස්
@chaturatenuware
@chaturatenuware 2 жыл бұрын
බොහොම ස්තූතියි මිස්.. හරිම ලස්සන පුරාවෘත්‍තයක්...දුටුගැමුණු රජතුමා මහාසම්මත රාජවංශයෙන් නේද පැවතෙන්නෙ මිස්?
@rasikasandamali9720
@rasikasandamali9720 Жыл бұрын
❤❤❤❤
@gamini5038
@gamini5038 3 жыл бұрын
ඔයාත් අශෝක මාලා වගේ
@layanamalmi1915
@layanamalmi1915 3 жыл бұрын
Thank you madam😊
@ranjanithiyagarajah10
@ranjanithiyagarajah10 2 жыл бұрын
👌👌👌👌👌👌❤
@kgrathnasiri5665
@kgrathnasiri5665 2 жыл бұрын
👍👍
@DanushKumara-j9d
@DanushKumara-j9d Жыл бұрын
Sadolle diyaniyk yanu කුමක්ද ...
@sithakamadushan5444
@sithakamadushan5444 2 жыл бұрын
උදේ දාපු කෙල පිඩ්ඩක් තරම් මේ ලංකා රාජ්‍ය පහත් විදිහට සැලකුවේ මේ සාලිය කුමාරයා ඒ ඔහුට වටින එකම වස්තුව වුණේ අශෝකමාලා
@danushiedirisinghe4038
@danushiedirisinghe4038 2 жыл бұрын
🤣🤣🤣🤣 samaharawita e ashokamala mn wennat puluwn neh brooo
@sithakamadushan5444
@sithakamadushan5444 2 жыл бұрын
@@danushiedirisinghe4038 muhuna ehema ne nea 😁😁😁
@samilabalasooriya3513
@samilabalasooriya3513 2 жыл бұрын
මැඩම් සෝමාවතී දේවිය ගැන හා සෝමාවතී චයිත්ත්‍ය ගැන කියලා දෙන්න.
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
අපේ රටේ කාලකන්නි කුල ක්‍රමේ ඇරෙන්න මේ රට හොදම රටක්, යුරෝපයෙ තියන හොද තාක්ශන ක්‍රම වලට වඩා හොද දේවල් තිබුන, හොද මිනිස්සු හිටපු රටක්, මහන්තත්ත කම, ඕව ඉන්දියාවෙන් හින්දු ආගමෙන් ආපු දේවල්, ඕව නැති කරන්න ඕන, මොකද බුදුන්ගේ ධර්මය අදහන අපි දැනගන්න ඕන කිසිකෙනෙක් උපතින් උස් පහත් වෙන්නෙ නැති බව. මගේ තියෙන්නෙත් ගොවි කුලයේ නමක් මේ තියන නම නෙවෙයි , නමුත් මට ඒකෙන් ඇති වැඩක් නෑ, මහ පහත් වැඩක් මිනිස්සු උස් පහත් කරන ක්‍රමය. ඒ මොනව උනත් හොඳ දේ හොදයි කියන්න ඕන යුරෝපේ ඉන්න මිනිස්සුන්ට තියන සමානාත්මතාවයට මානව හිමිකම් වලට respect, තමුන්ට ඕන විධියට නිදහසේ අනුන්ට කරදරයක් නොවි ජීවත් වෙන්න පුළුවන් , මේ කුල බේධ වගේ පහත් ගෝත්‍රික වැඩ කරන්නැ ඒ අය.
@Parliment-lovers
@Parliment-lovers 10 ай бұрын
වැඩක් නැහැ බන් කියල දැන් ඉන්න එව්න් බුදු දහම ගනන් ගන්නෙ නැහැ , අපේ දේවල් පහත් කරල පිටරට දේවල් උසස් කරන උන් ඉන්නෙ
@harshajayalath6891
@harshajayalath6891 3 жыл бұрын
ආදරය ඒ තරම්ම උතුම් දෙයක් අදටත් හිමි නොවුනු කිසිදාක හමුනොවන සුන්දර මතක හිතයට තියාගෙන මැරි මැරි ජීවත්වන පපුවේ ලේ කැටයක් ගානේ පිච්චෙන වේදනාවක් තියාගෙන පපුව ඇතුලෙන් අදටත් අඩන මගේ ආදරය මගෙ ඇස් පියෙන්න පෙර ඒක දවසක් මට කතාකරොත් ඒක තමයි මගේ සතුට මගේ නිවන ❤️ අවුරුදු 4කට පස්සෙත් මගබලන් ඉන්නවා එන්නෙ නෑ කියලා දැන දැනත්
@jihansahettiarachchi9237
@jihansahettiarachchi9237 2 жыл бұрын
Hama badeemakma dukak .aka therum gaththa dawasata oyata aththtama niwana labei .oyage parsthana ishta wenna kiyala wish karanwa.
@thusharadilhani8819
@thusharadilhani8819 Жыл бұрын
rajatumage thuwalayak saneepa una ashoka mala ewapu kamaking inpasse ethuma aya gana pahaduna kiya asa thibenawa thamapala wanjanayak weesikota ein hatagath palatiyakin thama suwakara kiyanne aya kihipawathawakma rajuta piligannuwath raja weesikara thibuna awsanaye eyama rajuta osuwak unalu aththada mis
@thegaming2899
@thegaming2899 3 жыл бұрын
මෙච්චරජ
@sahaniyapa6574
@sahaniyapa6574 2 жыл бұрын
Sthuthi tha.nks
@LaxmiKumari-ph7sz
@LaxmiKumari-ph7sz Жыл бұрын
Redda
@nalindownanout3052
@nalindownanout3052 2 жыл бұрын
Pisu huthak ne Sajiya
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 54 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 6 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 4,6 МЛН
බක ජාතකය | 2D Animation | @STVAnimation_Studio
15:48
STV Animation Studio
Рет қаралды 194 М.
The Portuguese in Sri Lanka (1505)
16:36
manel rebera
Рет қаралды 60 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 54 МЛН