SALLI POKURU || EPISODE 222 || සල්ලි පොකුරු || 13th May 2024

  Рет қаралды 512,515

Swarnavahini TV

Swarnavahini TV

17 күн бұрын

"සල්ලි පොකුරු" || SALLI POKURU
ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
Producers -
Chethani Wijethunga
Janaka Idippilige
Lights & Camera -
Prabhath Darshana
Saranga Disasekara
Dusheni Miyurangi
Udhith Abeyratne
Shehani Kahandawala
Sandani Fernando
Dulanja Dilshan
Thilan Warnajith
හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #SalliPokuru

Пікірлер: 411
@user-vf2cm4fc9v
@user-vf2cm4fc9v 14 күн бұрын
පිලිකා රෝහලෙ දුක් විදින හැම රෝගියෙම සුව වේවා
@user-fl8vp2yd5f
@user-fl8vp2yd5f 11 күн бұрын
🙏🙏🙏🙏🙏
@chamodrangana7070
@chamodrangana7070 6 күн бұрын
🙏🙏🙏💕💕💕
@minushikavindya2421
@minushikavindya2421 15 күн бұрын
මුදලාලි හොද කෙනෙක්නේ. චූටියා මගේ දරුවෙක් වගේ කියලා හිතෙන්න තරම්. ❤ මුදලාලිව තල්ලු කරලා දාපු එකනම් පව්
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 15 күн бұрын
Leybbata apa kharapu akha 🤔🤔😰😰🇱🇰🇦🇪
@Malshakodithuwakku
@Malshakodithuwakku 15 күн бұрын
ඒක Teledrama එකක් sister 😐🫢
@cricktharu5476
@cricktharu5476 15 күн бұрын
Meka katvk yko
@minushikavindya2421
@minushikavindya2421 15 күн бұрын
මේක කතාවක් කියලා කියන්න ඕන නෑ. හැමෝම වගේම මමත් මේ කතාවට අදාලව තමයි කමෙන්ට් එක දාලා තියෙන්නේ. කතාවට වුනත් මුදලාලි හොද කෙනෙක් කියලා තමයි මම කිව්වෙ.
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 15 күн бұрын
@@Malshakodithuwakku 😃😃ow ඉතින් mona වුණත් dukhai වගෙයි akhai 😰
@realestateua214
@realestateua214 15 күн бұрын
චූටියගෙයි පිංකිගෙයි ආදරේට අදනම් දුක හිතුනා 😢
@SunnyLeoneReact
@SunnyLeoneReact 15 күн бұрын
එහනම් වැලලියන් හුත්තා 😂
@dhanushkaishan8824
@dhanushkaishan8824 15 күн бұрын
චූටියයි පිංකියි රන්ඩු කරගත්තට දෙන්නට දෙන්න හරි ආදරෙයි 😊❤️ දෙන්නගේ ආදර කතාවට අද හරියට දුක හිතුනා
@riyalpathuma5454
@riyalpathuma5454 15 күн бұрын
මනරය සමහ පොර බදින මහරග අපේක්ශ රෝහෙල් සියලුම රෙශීන්ට ඉක්මන් සුබ ලැබෙිවා.. 🙏
@thilanisadana7354
@thilanisadana7354 15 күн бұрын
බුදු සරණයි!!! සුවපත් වේවා!!!
@sandyasiromi9489
@sandyasiromi9489 15 күн бұрын
පිලිකා රෝගයෙන් පෙන්ලෙන හැම දෙනාම ඉක්මන් සුවය ලැබේවා
@DevonLarratt716
@DevonLarratt716 15 күн бұрын
like higannaaaaaa
@maheshashiwanthi7762
@maheshashiwanthi7762 15 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා budu saranai
@warshaswaris9266
@warshaswaris9266 15 күн бұрын
Suwapath wewa 🙏🏻🙏🏻
@minethmajayanayake1950
@minethmajayanayake1950 15 күн бұрын
සාරංග දුශේනි නියම සංකලනයක් 🥰💕🎉
@dinithwaduge6853
@dinithwaduge6853 13 күн бұрын
🙂😂😂
@user-rt3nu3dz6c
@user-rt3nu3dz6c 15 күн бұрын
චූටිය පිංකි ට ආදරෙයි. පිංකි චූටි යට ආදරෙයි❤❤❤❤❤❤❤ දැන් නම් ලස්සනයි හැමදාමත් සතුටින් පිරි සතුටක් ලබමින් ඉන්න නිසා
@AddRight-ic1cj
@AddRight-ic1cj 15 күн бұрын
Pikitai tuiyata rasa karanna danna pau mudalai sanipada
@shyamalijayalath8169
@shyamalijayalath8169 14 күн бұрын
චුටියා පවි පිං කි ආදරෙයි ❤❤❤❤
@dinithwaduge6853
@dinithwaduge6853 13 күн бұрын
🙂😂😂
@user-xc7ko
@user-xc7ko 15 күн бұрын
කොලඹ අරන් ගියාටනම් කමක් නෑ අන්තිමට චූටියයි පිංකියි අහක යන උගුලකට අහුවෙලා මරන්නනම් එපා සද්ධාමංගල මාමේ 😒💔💔
@somakalubovila
@somakalubovila 15 күн бұрын
ඒක වෙන්නෑ. වෙස් වලාගෙන එන ආශිර්වාදයක් ඔය
@Avi_de_weerathunga
@Avi_de_weerathunga 15 күн бұрын
මරන්නෙ නැහැ චුටියා වයි පින්කි වයි හේමකයි හරිනි මැරෙනවා අන්තිමට එ දේපළ ඔක්කොම චුටියටයි පින්කිටයි බුක්ති විදින්න හම්බෙනවා ඇත්ත හේමකයි හරිනි වගේ 😊
@flowerworld3451
@flowerworld3451 15 күн бұрын
​@@Avi_de_weerathungaඔයාද කතාව ලිව්වෙ 🤌
@user-xc7ko
@user-xc7ko 15 күн бұрын
@@somakalubovila එහෙම වෙනවනම් හොදයි
@sanjeewaniarachchi9329
@sanjeewaniarachchi9329 15 күн бұрын
Chutiyai pinki nemei harini hemakainam merei wage
@s.w.jayakody6286
@s.w.jayakody6286 15 күн бұрын
චූටියා පිංකියව දාලා යන සීන් එකටනම් ඇත්තටම දුක හිතුනා 💔
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 15 күн бұрын
Ane ow 💔💔💔😭🇱🇰🇦🇪
@rajakarunalilani6541
@rajakarunalilani6541 15 күн бұрын
😢
@visakaboralugodage7954
@visakaboralugodage7954 14 күн бұрын
මුල ඉදලම මාරම ආසාවෙන් බලන්නේ...😊චූටියාගෙයි..පිංකිගෙයි ආදරේ නම් හරි යන්නම ඕනි... මාරම ලස්සනයි...❤
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 15 күн бұрын
අනේ පව් මුදලාලි ඇයි එහෙම තල්ලු කරේ
@SunnyLeoneReact
@SunnyLeoneReact 15 күн бұрын
පෞනම් වැලලියන් 😂
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 15 күн бұрын
@@SunnyLeoneReact තෝ මොකෙද්ද පොල් කාවයියෝ 😒
@SunnyLeoneReact
@SunnyLeoneReact 15 күн бұрын
@@user-uo8tz1iw9lrajapaksha eww gody 😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 15 күн бұрын
මෙහෙම මුදලාලිලා ඉන්නෙ drama වල විතරද මන්ද එහෙම අහිංසක මනුෂ්‍යයා තල්ලු කරපු එක නම් වැරැදියි 😢
@ireshakularatne5816
@ireshakularatne5816 15 күн бұрын
අනේ චූටියෝ 😢 චූටියගෙයි පිංකිගෙයි රංගනය සුපිරි හරිම ලස්සනයි. බලන අපිට තමා දුක ඉතින් 🥺❤️
@SunnyLeoneReact
@SunnyLeoneReact 15 күн бұрын
නොබලා හිටපන්කෝ 😂😂
@ireshakularatne5816
@ireshakularatne5816 15 күн бұрын
@@SunnyLeoneReact ඔයාට අවධානය ලැබිලා නැතුව ලෙඩක් හැදිලද හැම කමෙන්ට් එක අස්සෙම වැලලෙන්නෙ 😢
@SunnyLeoneReact
@SunnyLeoneReact 15 күн бұрын
@@ireshakularatne5816 ඔව් 🥹 දෙන්න බැරිද 🙃
@sarithudana
@sarithudana 15 күн бұрын
චූටිය පිංකි නිසා විතරයි මේක බලන්නෙ❤
@supunmadusanka6315
@supunmadusanka6315 15 күн бұрын
වෑන් එකෙන් බැහැල පිංකි යද්දි චූටියගෙ මූණ දැකල මටත් ඇඬුනා😢
@lakshanrm
@lakshanrm 15 күн бұрын
සල්ලි පොකුරුනම් පිස්සුවක් ❤️ හා නැද්ද ? හිටං😊
@user-gw6lq8wb5i
@user-gw6lq8wb5i 15 күн бұрын
අම්මෝ සාරංග ඔයානම් ඇත්තටම දූක හිතූන
@Flyinggirl893
@Flyinggirl893 15 күн бұрын
අම්මෝ බුලිතයා love scene ❤වලට නියමෙට ගැලපෙනවනෙ ආආආ…😂😂 තාත්තා ඉස්සරහා කොහොමද අප්පේ ඔහොම රගපාන්නෙ 😅
@HmppbHerath
@HmppbHerath 14 күн бұрын
Bulithaya mona halparuvekda appiriyavebe kalakanniya
@sumalidissanyake8359
@sumalidissanyake8359 14 күн бұрын
එයත් දැන් ගානකට ඇවිත්...😏
@KanthiMadu
@KanthiMadu 15 күн бұрын
අනේ මුදලාලිට එහෙම කරපු එකනම් හරි මදි නෙහ්
@nimalihewawasam8559
@nimalihewawasam8559 15 күн бұрын
Saranga & Dusheni superb acting. ❤ It's so sad to see their separation even though it's temporary. ❤❤❤
@sanathjayasirisubasnha7184
@sanathjayasirisubasnha7184 14 күн бұрын
සිංහල නාට්‍යයක් බලද්දී ඇඩුන එකම මොහොතක් තමා අද චුටියා පින්කීයා දෙන්නා වෙන් වෙන ටික ඇත්තටම ඔය දෙන්නට ගොඩක් පින් අපීව මෙහෙම පිනවන එකට
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 14 күн бұрын
අපෝ......ඇයි තත්පරයක් දෙන්න ඒක මුල් කොටස් ටික බැලුවෙ නැද්ද ?
@wishwaranaweera5060
@wishwaranaweera5060 14 күн бұрын
​​@suneethasenevirathna5518 එයා කැමති දේකට එයා අඩපුවාවේ උබ කැමති දේකට උබ අඩපන් 😂
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 14 күн бұрын
ඇඩුන එකම මොහොතලු .ඒකයි හිනාගියේ
@wishwaranaweera5060
@wishwaranaweera5060 14 күн бұрын
@suneethasenevirathna5518 මොහොතක් කියලා ලියලා තියෙන්නෙ 😂
@rawana927af5
@rawana927af5 15 күн бұрын
පට්ට කිකිලියෙක්නේ බං ලොයර් ව⁣ චෙක් කරන්න යන්නේ,,,🤣🤣🤣චූටියගෙ ඇක්ටිං ,,තනි ඇහැට.ඇඩෙනවා,,🤣🤣🙏🙏😍
@rajakarunalilani6541
@rajakarunalilani6541 15 күн бұрын
මටත් ඇඩුනා පවු ඒ මූණ😢
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 14 күн бұрын
👍😂😂😂😂😂😂👍
@shammimala6796
@shammimala6796 14 күн бұрын
පව් ඒ දෙන්නා
@dinithwaduge6853
@dinithwaduge6853 13 күн бұрын
​@@rajakarunalilani6541🙂😂😂
@senithalochana3689
@senithalochana3689 15 күн бұрын
Ada කොටස nam superi thanks ❤❤❤❤❤❤❤
@user-rw3tz3nt6f
@user-rw3tz3nt6f 15 күн бұрын
Ane ai මුදලාලි තල්ලු kare😢😢😢 paw මොනවා වුණත් වයසට ගරු කරන්න තිබුණා
@user-st5lz9lo3l
@user-st5lz9lo3l 15 күн бұрын
අප්පේ හොදයි දෙන්නම කොලබ ගියා.සතුටුයි නේද
@minethmajayanayake1950
@minethmajayanayake1950 15 күн бұрын
"පිංකියෝ උබ පරිස්සමින් ඈ දෙයියන්ගෙ පිහිටයි"... "උබත් ඉක්මනට සනීප වෙයන්, දගලලා තුවාල පාරගන්න එපා හොදේ"...... දුකම හිතුනෙ චූටියා "හා" කියන්න හෙමීට ඔලුව වනපු විදිහට 💔
@nandaniranasingha2248
@nandaniranasingha2248 15 күн бұрын
😢😢😢😢 හරිම සීරියස් එතන
@minethmajayanayake1950
@minethmajayanayake1950 15 күн бұрын
@@nandaniranasingha2248 owne 😢😢
@minethmajayanayake1950
@minethmajayanayake1950 15 күн бұрын
ඔව්නේ 😢😢
@user-bi5rb2kl6t
@user-bi5rb2kl6t 14 күн бұрын
මය්‍ර🎉🎉🎉
@user-rc2pt7ru8o
@user-rc2pt7ru8o 15 күн бұрын
සුදු පුතාගේ අැඟ බහියයි කෙල්ලත් එක්ක දුවනකොට😂😂😂😂😂😂😂😂😂
@somakalubovila
@somakalubovila 15 күн бұрын
💜💙💚💛💖 කවදාහරි දවසක චූටියාටයි පිංකිටයි හරියනවා. ඒ වෙස්වලාගත් ආශිර්වාදය තමයි මෙහෙම පස්සෙන් එන්නේ. හේමකට එයාලා වෙනුවෙන් මේ දෙන්නාව බිල්ලට දෙන්න ලැබෙන්නේ නෑ මොකද චූටියයි පිංකියි කාටවත් වරදක් නැති අහිංසක දෙන්නෙක් නිසා. මම පුන්සිසි ජයතිලක
@somakalubovila
@somakalubovila 15 күн бұрын
ස්තූතියි 💖
@DHANA_Music..
@DHANA_Music.. 15 күн бұрын
දෙන්නගේ හිත් වලින් ආදරේ තියන් කවදා වෙනකම් ඉන්නවදෝ අපි මග බලන් ඉන්නේ ඒ ආදරේ දකින්න ❤❤
@_vasiyo7683
@_vasiyo7683 15 күн бұрын
කඩේ මුදලාලි ( දමයන්ත පෙරේරා) වසර විස්සක් කෝපී කඩේ රඟපාපු සුවදා කියලා අදයි දැන ගත්තේ😍😍🤗
@dilshanproductions12
@dilshanproductions12 15 күн бұрын
shokk
@Sajith_Uditha
@Sajith_Uditha 15 күн бұрын
බොරුනෙ? 😮
@thakshila6770
@thakshila6770 15 күн бұрын
අප්පට සිරි ඇත්තට
@minushikavindya2421
@minushikavindya2421 15 күн бұрын
කතාව දානකම් බලන් ඉන්න මම ❤
@_vasiyo7683
@_vasiyo7683 15 күн бұрын
මුදලාලි කියන්නේ කෝපී කඩේ හිටපු සුවදා යාලුවනේ😎😍😍
@sumudunisansala8397
@sumudunisansala8397 14 күн бұрын
Ah ඒක තමයි,දැක්ක වෙලේ ඉඳන් හුරුවක් තිබුනා.හිතාගන්න බැරිව හිටියේ
@alvinxx7840
@alvinxx7840 14 күн бұрын
ලබ්බ😂
@sumudunisansala8397
@sumudunisansala8397 14 күн бұрын
@@alvinxx7840 ලබ්බක් නෙවෙ ඒ මනුස්සය තමා ,දමයන්ත පෙරේරා
@manjularoshini2925
@manjularoshini2925 15 күн бұрын
පින්කියි චුටියායි දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙයි. දෙන්නගෙම හිත්වල ඒ ආදරේ තියෙනවා. පින්කි චුටියාව දාලා යනකොට ගොඩක් දුක හිතුනා ❤❤
@nilu9592
@nilu9592 15 күн бұрын
අම්බෝ මම් නම් ආසවෙන් හිටියේ ලැම්බට්ට පින්කි චුටියය් අහුවෙන්වට ඇති යාන්තනම් 🤭🤭
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 15 күн бұрын
චූටියගෙයි පින්කියගෙයි ආදරේට ආදරෙයි.කතාවේ චූටියාගේ චරිතේ පට්ට සාදාරන අහින්සක චරිතයක් ඒකට නරකක් කලොත් ආපහු ඔයාලගේ නාට්‍ය බලන්නෙ නෑ හොදේ සද්දා
@wasanthed8214
@wasanthed8214 14 күн бұрын
සද්ධා බය වෙයි.........!
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 14 күн бұрын
@@wasanthed8214 බය නොවුනට කමක් නෑ
@PathmaWickramasinghe-hs3pv
@PathmaWickramasinghe-hs3pv 15 күн бұрын
සාරංග දුෂේනි 👍
@Shanidinu1997
@Shanidinu1997 14 күн бұрын
අනේහ් ඇති යනතම් ජෝඩුව කොලබ ගෙනල්ලා 😍😅
@screenaddict7843
@screenaddict7843 15 күн бұрын
බේරගත්තා නෙවෙයි. මුන් චූටියවයි පිංකිවයි කොලඹ එක්කන් යන්නෙත් නෝනා මහත්තයා වෙනුවට මරවන්න තමයි
@darshanakumara4556
@darshanakumara4556 14 күн бұрын
Bulithage charithe echchara hoda ආදර්ශයක් newei dan inna puthayalata sadda aiyye oyage danuwath weema pinisai
@charmindacolambage4600
@charmindacolambage4600 14 күн бұрын
Bada saman family කොටස කතාවේ nathnum කතාව මීට wada great
@user-dm2es2ip8b
@user-dm2es2ip8b 14 күн бұрын
අෙන් පවු චුටියා අද නමි දුක හිතුනා ෙදන්න ගැන😢😢
@ranganirangani9808
@ranganirangani9808 15 күн бұрын
රෝස් දැක්කෙ නෑ ගොඩාක් දවසකින් 😢
@deepthiudayani5408
@deepthiudayani5408 14 күн бұрын
අම්මෝ පිංකි නිලවිරයා ගාව තියන චුටියාගෙ සල්ලි ටික හොරෙන් ගත්තොත් හොඳයි ගෙදර ඇවිත් 😂
@sumalidissanyake8359
@sumalidissanyake8359 14 күн бұрын
ඒක තියෙන්නේ වහල උඩනේ...
@pramodRandil-mj4pj
@pramodRandil-mj4pj 14 күн бұрын
බුලිතයාගේ කැල්ල මාර ලස්සනයි
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 15 күн бұрын
සුදූ හරියට දිනිති වල්ගම වගේ...ලස්සනයි කෙල්ල
@m.nsajithkumara814
@m.nsajithkumara814 15 күн бұрын
Saranga dusheni ❤
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 15 күн бұрын
අනුරාධගෙ යාලුවා බඩා සමන්ගෙ අලුත් කෑල්ල නේද 😂
@user-dt2ub2qh5k
@user-dt2ub2qh5k 15 күн бұрын
Oune.
@rohithaperis3969
@rohithaperis3969 15 күн бұрын
ආ ඒකද ඒ
@sl.adibro3820
@sl.adibro3820 15 күн бұрын
අනේ මන්දා😂
@methmalrashmika8489
@methmalrashmika8489 15 күн бұрын
appat oune😂
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 15 күн бұрын
ow neda😂😂
@sindu..
@sindu.. 15 күн бұрын
පටන් ගත්තේ නෑනේ තාම 😒 හිටන්
@extremebp8891
@extremebp8891 15 күн бұрын
බුලිතයට කොහෙ ගියත් කෑලි ටෝක්වෙනව. කෙල්ලො ආසම උගෙ බඩට ❤😂 නිශීත් ඔය කින්ඩි දැම්මට ආසයි. ඇයි තව අර ඩාන්සින් ක්ලාස් එකේ බුලිතය එක්ක වලි දාගන්න කොල්ලගෙ කෙල්ල? ඒකිත් ආසයි බඩට. 😂
@user-qk8zx1zd3r
@user-qk8zx1zd3r 7 күн бұрын
ඇත්තටම මන් කැමතී චූටියයි පින්කියයි කොලබ යනවට❤❤❤
@Cute-mother
@Cute-mother 15 күн бұрын
Happy Mother's day 🎉❤❤❤ ඊයෙ විශ් කරන්න බැරිවුණා ..sorry 🎉🎉🎉.
@Cute-mother
@Cute-mother 15 күн бұрын
Thanks for the likes ❤❤❤
@tharakakumara6700
@tharakakumara6700 15 күн бұрын
යකො මේ නිලවීරයගෙ ඔලුව පීරනඑක ඉවරයක් නෑනේ.😂😂😂
@YouMolMusic
@YouMolMusic 15 күн бұрын
Salli Pokuru baluwa Ada . Maru pokuru
@tmnalani8066
@tmnalani8066 15 күн бұрын
ඒ පාර බුලිතය පුම්බන්න පටන් ගත්ත .ඒ ජෝඩුව කිසිම සම්බන්ධයක් නෑනෙ මේ කතාවට.
@herathherath6865
@herathherath6865 15 күн бұрын
Shiwage Ali patiya
@extremebp8891
@extremebp8891 15 күн бұрын
ඇයි අවුල්ද. ඒ කොටස් මරු. යොවුන් ප්‍රේමය
@rasangahansamali
@rasangahansamali 14 күн бұрын
ඔව් අප්පා එපා වෙනවා 😶
@chamindajagath2321
@chamindajagath2321 14 күн бұрын
අධ්‍යක්ෂකගෙ පුතා, රාජපක්ෂ පවුල් වාදය
@chamindajagath185
@chamindajagath185 15 күн бұрын
පව් මුදලාලි. හරිනම් ලැම්බට් ගේ කොලලෝ එක්ක ගිහින් ලාච්චුවේ බෙහෙත දෙන්න ඕනි අර වල් එකාට
@vichintrarathnayake-dj8oj
@vichintrarathnayake-dj8oj 15 күн бұрын
කැලෑවල වසන්තය නිමාවිය🎉😂😂 ..උබ පරිස්සමට චූටි ය
@chanulakaween8952
@chanulakaween8952 15 күн бұрын
❤❤❤❤❤❤
@user-ry9fz7kb8j
@user-ry9fz7kb8j 15 күн бұрын
අදනම් කතාව ලස්සනයි ඒත් චුට් යයි පිංකියි නිසා ට්කක් දුකයි
@ranifrando
@ranifrando 15 күн бұрын
ලස්සනයි අදත් ❤️❤️ සල්ලි පොකුරු 💚💚 💖💖💖
@DahamDaham-wy2xd
@DahamDaham-wy2xd 15 күн бұрын
Dan thamae hodama❤️❤️❤️
@dulanjiwijekoon8304
@dulanjiwijekoon8304 14 күн бұрын
දැන් නම් ආසාවෙ බෑ කතාව බලන්න...(අර ගොන්පාට් ටික ඇරුනම )
@R_u_u_
@R_u_u_ 13 күн бұрын
බඩා සමන්ගෙ girlfriend අනුරාධාගෙ යාලුවා..මරු හැබැයි 😂😂
@user-rr3fz3tu7c
@user-rr3fz3tu7c 15 күн бұрын
😊❤
@KanthiMadu
@KanthiMadu 15 күн бұрын
අයියෝ මේ බුලිතගේ කොටස් අයින් කරන්න කතාව නම් කන්න එපා ඒ කොටස නම් මෙලෝ රහක් නෑ ඔන්න ඉතින් හොඳටම තිබුණු කතාව තමයි පල් වෙන්න යන්නේ
@rasangahansamali
@rasangahansamali 14 күн бұрын
ඒක ඇත්ත
@user-tx4qr3jd5b
@user-tx4qr3jd5b 14 күн бұрын
බුලිතට රඟපාන එ|කා අධ්‍යක්ෂකගෙ පුතා නිසා, කතා වලට කිසිම අදාල නැති චරිතයක් එයාට හදලා දෙනවා. ඒ ය|කා​ගෙ ඔක්කොම චරිත වල කට හොඳත් නෑ, වයසට ගැලපෙන්නෙත් නෑ. ඇත්තටම සැබෑ ලෝකෙ කෝටිපතියෝ එකේ චලිත, නාඩගම්කාරයො රත්නෙ, සල්ලි පොකුරු වල බුලිත වගේ චරිත නෑ. ඒත් ඉතින් හැම කතාවකම මේ යකාට ඒ වගෙ කිසි වැඩකට නැති අරුම පුදුම චරිතයක් හදලා දෙනවා. කොච්චර හොඳ ටෙලියක් වුණත් මේකාගෙ චරිත නිසා ඒ කතාවට හානියක් වෙනවා. ඒත් ඉවසන් බලන් ඉන්නවා ඇරෙන්න අපි වෙන මොනවා කරන්නද
@HmppbHerath
@HmppbHerath 14 күн бұрын
Eththatama apathayek u
@charmindacolambage4600
@charmindacolambage4600 14 күн бұрын
අනිවාර්යයෙන්
@chamindajagath2321
@chamindajagath2321 14 күн бұрын
අධ්‍යක්ෂකගෙ පුතා, රාජපක්ෂ පවුල් වාදය
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix 15 күн бұрын
Good 👍
@hasa_bro_12
@hasa_bro_12 15 күн бұрын
❤❤❤
@ranjithlalamaranayake6469
@ranjithlalamaranayake6469 15 күн бұрын
නගර සභාවෙන් ගේ කඩපු දාට නිලවීරයගෙ සල්ලිත් ඉවරය්
@user-tx4qr3jd5b
@user-tx4qr3jd5b 14 күн бұрын
අනිවාර්යයෙන්ම ඒක වෙයි. සමහරවිට ඉන්පස්සේ නිලවීරට පිස්සු හැදිලා පාරවල් ගානෙ ඇවිද ඇවිද ගෙවල් වල වහලවල් උඩට නගියි
@Senarathna-lw1bl
@Senarathna-lw1bl 14 күн бұрын
❤මිල වීරයා සල්ලි හොරකම් කරා. ඒක අහුවෙනවා නම් හොඳයි
@user-be4sc3sc2s
@user-be4sc3sc2s 11 күн бұрын
Harima appiryai drama kisima wedakata neti drama akak saranga boda midium drama aka lassnai paradige darma akath hodai appriyai
@praviya___youtub2739
@praviya___youtub2739 8 күн бұрын
Nishita vada bulitayage kaella lassanay
@SujithKumara-lp2jp
@SujithKumara-lp2jp 15 күн бұрын
😊
@samudrawijesundara8716
@samudrawijesundara8716 13 күн бұрын
Suranga a acting 🎭 harima Lassanai superb ❤ a dennage love ake
@ireshakularatne5816
@ireshakularatne5816 15 күн бұрын
අදනම් දෙපාරක් බැලුවා
@maliththiwanka7906
@maliththiwanka7906 15 күн бұрын
කඩේ කෙල්ල ආයේ පෙන්නන එකක් නැතිවෙයිද 😞 😁
@surangasuranga5294
@surangasuranga5294 15 күн бұрын
Saranga aiye oya nam supiri❤❤❤❤❤❤❤
@user-rf3uh4yq4m
@user-rf3uh4yq4m 15 күн бұрын
🎉🎉🎉❤❤❤
@AbeeUdee-sv3rw
@AbeeUdee-sv3rw 15 күн бұрын
❤❤❤❤❤
@user-fg8mm1jw2q
@user-fg8mm1jw2q 15 күн бұрын
චුටියාගෙයි පිංකිගෙයි වෙන් විම දකිද්දි මටත් ඇඩුනා
@user-mr9lp7yy2v
@user-mr9lp7yy2v 14 күн бұрын
රුක්මන්ලෑ ගෙදර ඉන්න ගෑණු දෙන්නා කොච්චර එපා වෙලාද කිව්වොත්, උන් දෙන්න කතා කරන ටික යවල තමයි drram එක බැලුවේ. මට නම් දකිනකොටත් කේන්තියි. උන් දෙනනව අයින් කරපල්ලා ලාලා
@user-yi5ym6ci3r
@user-yi5ym6ci3r 15 күн бұрын
Cutiya . &. . Pinkiya adanam maarama . Asarani pau ❤❤❤❤❤❤❤❤❤❤❤
@chandrikakumari4558
@chandrikakumari4558 15 күн бұрын
❤️❤️❤️❤️
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 14 күн бұрын
නිලවීරගෙ කරේ මාලෙකුත් දිලිසෙනවා
@Fathi0220-
@Fathi0220- 15 күн бұрын
Aneyyy sarannnnnngaaaa❤😢❤👍👍
@ayeshaherath3667
@ayeshaherath3667 15 күн бұрын
රැක්මන් ගෙ අක්කට ඉන්න එකිව මට නමි පේන්න බැ
@shyamaananda587
@shyamaananda587 15 күн бұрын
අක්කා නෙමේ නංගි
@DelopaDelopa
@DelopaDelopa 15 күн бұрын
❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
@user-zd8lg8xc5e
@user-zd8lg8xc5e 14 күн бұрын
@sankakariyawasam1185
@sankakariyawasam1185 9 күн бұрын
😮😮
@ishanisandipani5761
@ishanisandipani5761 13 күн бұрын
❤❤
@fosfakomari7852
@fosfakomari7852 15 күн бұрын
දැන්නම් lassanayi
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 15 күн бұрын
කෝ මේ කතාවෙ හිටපු රෝස්
@chandrajayasundara642
@chandrajayasundara642 14 күн бұрын
❤❤❤❤❤❤❤
@vahiclewords2485
@vahiclewords2485 14 күн бұрын
okkoma hari maru driver 😅
@user-ru2wy6xl8g
@user-ru2wy6xl8g 14 күн бұрын
Lambatge golayek vatennath giya supiri marayo😅😅
@nandaniranasingha2248
@nandaniranasingha2248 15 күн бұрын
චූටියා පව්.....ඇයි උන් දෙන්නා වෙනස් කලේ
@seetaseeta4417
@seetaseeta4417 15 күн бұрын
❤❤🎉🎉🎉
@HappyEucalyptusTree-wn4cg
@HappyEucalyptusTree-wn4cg 15 күн бұрын
Meka පට්ට ...❤❤❤❤❤
@somalatha1391
@somalatha1391 15 күн бұрын
😮😮😮😮❤❤❤❤
@chamudiisurika5701
@chamudiisurika5701 14 күн бұрын
ලැම්බට් මරු😅
@anusharanatunga5619
@anusharanatunga5619 15 күн бұрын
සුදූ කෙල්ල ලස්සනයි
@ChalsiBro-ii7bu
@ChalsiBro-ii7bu 19 сағат бұрын
Epa wenawa ayet katawa
Ну Лилит))) прода в онк: завидные котики
00:51
SEE YOU || EPISODE 55 || සී යූ || 28th May 2024
21:10
Swarnavahini TV
Рет қаралды 119 М.
Jaanu | Episode 328 - (2024-05-28) | ITN
18:50
ITN Sri Lanka
Рет қаралды 203 М.
Sangeethe (සංගීතේ) | Episode 1327 | 28th May 2024
16:47
අතන මෙතන පනින ම​ම රතන
3:06:38
Upul Shantha Sannasgala
Рет қаралды 15 М.
para suster zombi membawa mereka 😱👻#upinipin #shorts #short
0:36
Miracle Doctor Saves Blind Girl ❤️
0:59
Alan Chikin Chow
Рет қаралды 24 МЛН
зеленое яйцо #shorts #животные #shortsvideo #страус
0:35
Тайные Истории
Рет қаралды 9 МЛН
Зу-зу Кульпәш.Нагашы (11 бөлім)
43:59
ASTANATV Movie
Рет қаралды 376 М.