SALLI POKURU || EPISODE 275 || සල්ලි පොකුරු || 25th July 2024

  Рет қаралды 449,143

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

"සල්ලි පොකුරු" || SALLI POKURU
ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
Producers -
Chethani Wijethunga
Janaka Idippilige
Lights & Camera -
Prabhath Darshana
Saranga Disasekara
Dusheni Miyurangi
Udhith Abeyratne
Shehani Kahandawala
Sandani Fernando
Dulanja Dilshan
Thilan Warnajith
හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #SalliPokuru

Пікірлер: 466
@SandamaliDhanushka
@SandamaliDhanushka 2 ай бұрын
මම නම් ආසම නිශීගේ කතාවටයි හැසිරීමටයි ඒක වෙනම එකක් ❤❤❤❤මරු නිශී
@Nimedha-nx5ld
@Nimedha-nx5ld 2 ай бұрын
අනුරාදයි එයාගේ යාලුවයි රුක්මන්ගෙ නන්ගියි මහා ඇනයක්.
@IshuArachchige
@IshuArachchige 2 ай бұрын
​@madushanlakmal3169කුනුහරුප කියවන්න කලින් කතාව බලන්න අනුරාධා කියන්නේ රැක්මන්ගේ නංගිගේ යාලුවා😂
@chandikarajapakse7228
@chandikarajapakse7228 2 ай бұрын
ඔව්
@charakamaduranga3205
@charakamaduranga3205 2 ай бұрын
Dannawa wadiwela kunuharpa kyana awajathakata
@DilhariDisna
@DilhariDisna 2 ай бұрын
​@madushanlakmal3169 නෑ අනුරාද රුක්මන්ගෙ නංගි නෙමේ .රුක්මන්ගෙ නංගි දේවින්දි
@isurusampath9101
@isurusampath9101 2 ай бұрын
ඔව් අප්පා.... ඒ මදිවට අර උක්කුං පුතා... මෙලෝ රහක් නෑ.. මොකෙක්ද මන්දා...
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 ай бұрын
මේ නයෝමි කියන වහන්තරාව පේන්න බෑ
@DanukaSadaruwan-z1x
@DanukaSadaruwan-z1x 2 ай бұрын
Aka nm eththa matath
@maddumabandarasrinarayana2036
@maddumabandarasrinarayana2036 2 ай бұрын
තඩි ගොනෙක් කියලා නම් කියන්න පුළුවන්
@subashini8135
@subashini8135 2 ай бұрын
Apoo ou
@nadeesharachchi2322
@nadeesharachchi2322 2 ай бұрын
නයෝමි❤❤❤❤
@Mr.bro7
@Mr.bro7 2 ай бұрын
ඒ වහන්තරාව කියන එකේ තෙරුම කියන්නකෝ😂😂 මරු වචනේ 🥲😂
@chamuka_maduwantha
@chamuka_maduwantha 2 ай бұрын
නයෝමිට හොඳ වැඩේ. හෙට කොටස නියමෙට තියෙයි. 😹
@shyamalijayalath8169
@shyamalijayalath8169 2 ай бұрын
😂😂😂😂😂😂😂 නයෝමි ට ලැජාවක් නැති හැට් යසයි
@PriyaDarshi-o4n
@PriyaDarshi-o4n 2 ай бұрын
මේ නයෝමි කියන බැල්ලී අයින් කරන්න ඕනි.රුක්මන් පිරිමියෙක්ද.අරකිගෙ හොම්බට අනින්න බැරිද
@chathushikabhagya2388
@chathushikabhagya2388 2 ай бұрын
Ow anee appiriyai
@chathushikabhagya2388
@chathushikabhagya2388 2 ай бұрын
Ow anee appiriyai
@nimmisooriyaarachchi761
@nimmisooriyaarachchi761 2 ай бұрын
ඒකනම් ඇත්ත ...
@rakitha9iroshan
@rakitha9iroshan 2 ай бұрын
රගපැම අති සාර්තකයි නෙහ්
@navinigunawardhana3036
@navinigunawardhana3036 2 ай бұрын
ගෑනුන්ට ගන්නේ පිරිමි ද..,ඒකට තමා නිශී ගහන්නේ..,අනික රුක්මන් එදා ඒ ගෑනිට බෑනේ ඒ ගෑනිට ලැජ්ජාවක් නෑනේ..,
@nirmaniwickramasinghe3705
@nirmaniwickramasinghe3705 2 ай бұрын
සාරංග අයියගෙ චරිත දහයක් ගත්තොත් ඒවා දහ විදිහක් ❤ ඒ හැකියාව නිසා තමා එයා සුපිරි බ්‍රැන්ඩ් එකක් වෙලා තියෙන්නෙ ❤❤❤
@JayalathgeSaranga
@JayalathgeSaranga 2 ай бұрын
🎉
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 ай бұрын
🎉🎉🎉 ඒ වුනාට දිගටි ඔටුවට කවුරුත් කැමති නැහැ නේ😢😅😅😅
@NilanteJayasureya
@NilanteJayasureya 2 ай бұрын
11:40
@kushi784
@kushi784 2 ай бұрын
මේ නයෝමි.දැක්කත් අප්පිරියයි
@malsha4748
@malsha4748 2 ай бұрын
Eka nm aththa..
@nadeesharachchi2322
@nadeesharachchi2322 2 ай бұрын
ලස්සනයි එයා❤❤
@SwarnaSs-r9u
@SwarnaSs-r9u 2 ай бұрын
Akanam athha
@Sarabandara1
@Sarabandara1 2 ай бұрын
Nayomila okkoma ohomai 😂😂😂
@hashanindrajith7577
@hashanindrajith7577 2 ай бұрын
කාල බලලා වගේ 😂
@J......M
@J......M 2 ай бұрын
මමනම් කැමති හරිනි හේමක චූටියා පින්කියා මේ චරිත හතර සමගි වෙලා ඩ්‍රාමා එක ඉවර වෙනවනන් අනේ.. මොකද හේමකලට අමාරු වෙලාවක පින්කි චූටියා එයාලට උදව් කරලා ඊටපස්සෙ හේමක හරිනි චූටියාට පින්කිටත් ලස්සන අනගාතයක් දෙනවා වගේනම් ලස්සන අවසානයක් වෙයි♥️
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 2 ай бұрын
ඒ දෙන්නට අනතුරක් වෙලා ඉවර වෙනවට වඩා එහෙම ඉවර කරොත් නම් හොඳයි තමයි
@S_I_T_H_U
@S_I_T_H_U 2 ай бұрын
සල්ලි පොකුරු බලන හැමෝටම සල්ලි ලැබෙන්න ඕන ...🥺💓
@fgyggg3117
@fgyggg3117 2 ай бұрын
ලැබෙයි වී ටිකක් සල්ලී නෙවෙයි .
@udanLakvitha
@udanLakvitha 2 ай бұрын
😅😅
@HAZOYSA
@HAZOYSA 2 ай бұрын
කොන්ඳක් නැද්ද රුක්මනට. දෙපැත්තම අල්ලන් ඉන්නේ.
@dineshakumari-tl8xs
@dineshakumari-tl8xs 2 ай бұрын
හයියෝ රුක්මන් ට කොන්ද පන නෑ
@rumesh-yv9lu
@rumesh-yv9lu 2 ай бұрын
Me katawe hetiyata rukman karanne loyalata Apahasayak rukmanta tibba nayomigen ahanta kohamada ge hoyagatte ahanta kisima loyakamak ne
@navinigunawardhana3036
@navinigunawardhana3036 2 ай бұрын
​@@rumesh-yv9luඇයි ඒ ගෑනි කියයි බුලිත කිව්වා කියලා කොහොමත් බුලිත හැමෝටම call කරලා කිව්වා කිව්වේ lio ගෙන් වුනාත් ඇහුවා කියන්න පුලුවන් නේ..,
@aroshabro590
@aroshabro590 2 ай бұрын
අප්පිරියයි මේ නයෝමිගේ තොඳොලේ. තුක් විතරක්
@sandhujayasekara4916
@sandhujayasekara4916 2 ай бұрын
සිරාවට
@sandhujayasekara4916
@sandhujayasekara4916 2 ай бұрын
සිරාවට නොදකින්
@kniroshasubhashani9905
@kniroshasubhashani9905 2 ай бұрын
ඇත්ත මොකටද ඔච්චර තොදොල් වෙන්නේ
@chandikarajapakse7228
@chandikarajapakse7228 2 ай бұрын
එකෙන්ම
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 2 ай бұрын
Akita nam gahala panna oni ekiyak. harima apiriyai 😢😢😢😢😢
@kushi784
@kushi784 2 ай бұрын
රුක්මන් ගෙ නන්ගියි ඉන්නේ නම් 1st class විදිහට ..ඒ උනාට කරන්නේ third class වැඩ
@Ratadinawanabalawegaya2024
@Ratadinawanabalawegaya2024 2 ай бұрын
Eetath hapan wada
@anshsonu1686
@anshsonu1686 2 ай бұрын
It's true
@Peshika424
@Peshika424 2 ай бұрын
Ekige instergram eka balanna one 😂
@Anatoly__816
@Anatoly__816 2 ай бұрын
පින්කිගෙ ඇක්ශන් මරූ..❤..
@inokaHerath-nn7ww
@inokaHerath-nn7ww 2 ай бұрын
අම්මෝ චූටියා😂😂 යා යා😂
@nirushiwimalaweera630
@nirushiwimalaweera630 2 ай бұрын
අලුත් චරිත නිසා කතාව එපා වෙනවා. නයෝමි , උක්කුන්පුතා , නයා මොන පිස්සු චරිතද? රුක්මන් වගේ වැනෙන චරිතයක් . නමුත් නිශී නම් නියමයි. You are great job Nishi.excellent
@rusithchirantha3488
@rusithchirantha3488 2 ай бұрын
රුක්මන් කියන්නෙ හිතෙ තියෙන දේ කෙලින් කියාගන්න බැරි කොන්ද පන නැති එකෙක් .උගෙ එව බලද්දි මට හෙන මල 😅😂
@subashini8135
@subashini8135 2 ай бұрын
Ou
@positivethoughts9404
@positivethoughts9404 2 ай бұрын
අයියෝ මේ රැක්මන් හරි තීරණයක් ගන්න
@Bandara.14
@Bandara.14 2 ай бұрын
සේදරයා දැන් කියයි සාගරිකටත් පෙරේතයා වැහිලා කියලා....සාගරිකා හැසිරෙන විදිහට...😂😂😂
@maddumabandarasrinarayana2036
@maddumabandarasrinarayana2036 2 ай бұрын
මටත් ඕකම හිතුනා
@IshuArachchige
@IshuArachchige 2 ай бұрын
රැක්මන්ට කොන්ද පණ නෑ මල හෝන්තුවට හොදවයින් දෙකක් කියන්න
@navinigunawardhana3036
@navinigunawardhana3036 2 ай бұрын
එකපාරක් කිව්වා නේ ද ඒ ගෑනිට
@mobile7417
@mobile7417 2 ай бұрын
Nishita thamai kiyanna Oni
@malshamaleesha5447
@malshamaleesha5447 2 ай бұрын
මේ ලෝයර් කාරයා නම් නොදකින් කොන්දක් නැති අමු මීහරකෙක්
@maliperera2498
@maliperera2498 2 ай бұрын
රුක්මන් අමාරුවෙන් පහලට බැහැලත් ,නයෝමි rooom එකට යමු කිව්වාම මෙහෙම හොදයි කියලත් මොන එහෙකටද ආයේ rooom එකට ගියේ?
@SureshaDilhane
@SureshaDilhane 2 ай бұрын
නයෝමි මහ ඇනයක් කතාවට මේ ගෑනි නිශීගෙන් මැරුම් කනකන් ඉවසිල්ලක් නෑ
@shadiyanoorichanel9887
@shadiyanoorichanel9887 2 ай бұрын
😂😂
@TheVnv23
@TheVnv23 2 ай бұрын
නයෝමි ආපු වෙලාවෙ Ruක්මන් අරතරම් අමාරැවෙන් පහලට ඇවිල්ලත්, සොෆා එකෙන් වාඩි වෙන්න කියලත්, ආයෙත් නයොමිත් අරන් කාමරේට ගිහින්. 😂😂😂😂
@Nilrat6066
@Nilrat6066 2 ай бұрын
සිරාවට. කිසිම වැදගත් කමක් නැති කොන්දක් නැති lawyer කෙනෙක් දැක්කමයි. කතාව ලියන එකාට professional jobs ගැන මෙලෝ දැනීමක් නැහැ
@sumalidissanyake8359
@sumalidissanyake8359 2 ай бұрын
රුක්මන් පහලට ආවෙත් නයෝමි උඩට එන හින්දනේ
@sanjayawithanage1347
@sanjayawithanage1347 2 ай бұрын
රුක්මන් ඇත්ත දැනගත්ත දවසට මුලින්ම කරන්න ඕන අර සමරවීර කියන පරයට කන පුරෝල එකක් ගහන එක.
@kaveegirl5667
@kaveegirl5667 2 ай бұрын
චූටියා මෝඩ විදිහට ඉංග්‍රීසි කියද්දි මරු අනේ ඒ රගපෑම 😂ඉක්මනින් ඒ දෙන්නා හරිනියි හේමකයි වගේ හැසිරෙනව බලන්න ආසයි ❤
@positivethoughts9404
@positivethoughts9404 2 ай бұрын
සමරවීරවත් ඇත්ත කිව්ව නම් හරි
@TravelShopping-xc3li
@TravelShopping-xc3li 2 ай бұрын
රුක්මන්ට ගෑනු තුන් දෙනයි දැන්.තව කී දෙනෙක් සෙට් වෙයිද දන්නෙ නෑ.😂😂😂
@Nimedha-nx5ld
@Nimedha-nx5ld 2 ай бұрын
කෙවින් නේහගේ යාලුවත් එක්ක සෙට් වෙයි කියන්නෙ කවුද .like එකක් ඕන යාලුවනේ😊
@JitoraBoston
@JitoraBoston 2 ай бұрын
දිල්ෂාන්ගේ ගෙදර තරංග දා ගත්තා වගේ වෙනවා..😊
@WeMol
@WeMol 2 ай бұрын
Sagarikata adare karana ape lamayi
@kushi784
@kushi784 2 ай бұрын
අනිවාර්යයෙන්
@dilinithusharika5975
@dilinithusharika5975 2 ай бұрын
Mulinma hithuna aka nam nehath galawenna balagenane enne
@rasikularathna9444
@rasikularathna9444 2 ай бұрын
no
@poornithennakoon119
@poornithennakoon119 2 ай бұрын
Lowyer කාරයාටත් කොන්ද පන නෑ😅
@ShalukaAmantha
@ShalukaAmantha 2 ай бұрын
සාගරිකට ආදරයක් ඇති වෙලා❤😂
@talkwithanu1562
@talkwithanu1562 2 ай бұрын
හොද කෑමක් කයි වගේ නිශීගෙන්...හොදවැඩේ😂
@VindyaMapa-pj5dw
@VindyaMapa-pj5dw 2 ай бұрын
නයෝමි නම් අප්පිරියයි ..ගෑණු කමටත් ලැජ්ජයි
@nimalihewawasam8559
@nimalihewawasam8559 2 ай бұрын
දුෂේනිගේ රඟපෑම හරිම ලස්සනයි.❤❤
@dineshakumari-tl8xs
@dineshakumari-tl8xs 2 ай бұрын
හරි බෝම්බ දෙක එකට පුපුරන්න ලගයි😂😂😂
@subashini8135
@subashini8135 2 ай бұрын
Amooo mn hithuwa denna mara geni kiyala 😂
@kniroshasubhashani9905
@kniroshasubhashani9905 2 ай бұрын
රුක්මන්ට ඇත්තටම ආදරේ කරන්නේ නිශී විතරයි අනිත් හැමෝම එයා වටේ ඉන්න අය වාසියට විතරයි ඉන්නේ
@camillusvilathgamuwa9214
@camillusvilathgamuwa9214 2 ай бұрын
රුක්මන් lawyer කෙනෙක්. නිශි හරි නැහැ. She's 3rd class. ඒ කෙල්ලට හොද Nilawera type man කෙනෙක්ව. Not a lawyer type.
@DalugamaacharigeshanikaMaduwan
@DalugamaacharigeshanikaMaduwan 2 ай бұрын
​@@camillusvilathgamuwa9214 මාන්නෙද ඔයාට🤣
@sandu.7899
@sandu.7899 2 ай бұрын
​@@camillusvilathgamuwa9214😮😮oya 1t class da🤣🤣🤣
@Sajith_Uditha
@Sajith_Uditha 2 ай бұрын
කොටින්ම රුක්මන්ගෙ අර මහලොකු නංගිත් එහෙමනෙ
@DalugamaacharigeshanikaMaduwan
@DalugamaacharigeshanikaMaduwan 2 ай бұрын
@@camillusvilathgamuwa9214 අම්මෝ ෆ්‍සට් ක්ලාස් කෙනෙක්🤣
@user-ashi..
@user-ashi.. 2 ай бұрын
ඉයා....මරු අප්පා චූටියා 😂
@Maaaaali-f2e
@Maaaaali-f2e 2 ай бұрын
රුක්මන් පැණි dial එකක්. පේන් නැද්ද නයෝමි දැක්කමත් අකමැත්තක් නැතුව ඉන්න හැටි . කාමරේට දාගෙන අඇදෙත් වාඩි කරවගෙන😂
@Kushansilvaks
@Kushansilvaks 2 ай бұрын
රුක්මන් පොන්සියා වෙලා.😂
@KuamariKumari-bj3ch
@KuamariKumari-bj3ch 2 ай бұрын
නොදකින් රුක්මන් වගේ උන් එක්‌ක යාලු වෙන කෙල්ලෝ සද දුකේ තනිකර දෙපැත්තට වැනෙන පෙරෙයෙක් ගැනු පෙරෙයෙක්නේ නොදකින්
@pissu_kemllah
@pissu_kemllah 2 ай бұрын
හෙටත් නිෂී ගෙන් නයෝමිට ගුටි පූජාවක්
@Manelrajapaksha-mf7lu
@Manelrajapaksha-mf7lu 2 ай бұрын
මිනිස්සුන්ගෙ ඇගේ බලෙන් එල්ලිලා කඩා වඩා ගන්න කෙල්ලො දැන් රටේ සුබයි ඒවගේ එකියක් තමයි ඔය නයෝමි වහන්තරාව.
@asankansfamily4662
@asankansfamily4662 2 ай бұрын
රුක්මන් බඳිනවා හලෝ ඉක්මනට නිශීව
@vindyathilaka19
@vindyathilaka19 2 ай бұрын
නිෂී නයෝමි ෆයිට් එක බලන්න කැමති අය මේ කොනට😅
@JayalathgeSaranga
@JayalathgeSaranga 2 ай бұрын
ලගදිම බලමු නේහ්
@vindyathilaka19
@vindyathilaka19 2 ай бұрын
@@JayalathgeSaranga ow😅
@AbeeUdee-sv3rw
@AbeeUdee-sv3rw 2 ай бұрын
නිශී ❤ රුක්මන් ❤️ කතාව බලන්නෙම එයාලා නිසා
@Amila-wm7sd
@Amila-wm7sd 2 ай бұрын
❤😊
@wasanalakshani7501
@wasanalakshani7501 2 ай бұрын
රුක්මන් ඔහොමනම් කතා කරලා හරියන්නැ.අර නයෝමි මලහොන්තුවට.ආයෙත් නිශිගෙන් ගුටි කනකන් මන් නම් බලන් ඉන්නේ
@rashikathennakoonprisl7900
@rashikathennakoonprisl7900 2 ай бұрын
බැහැපං එළියට....😂😂😂 මරැ නිසි...😂
@dinushawanniarachchi9425
@dinushawanniarachchi9425 2 ай бұрын
රුක්මන් ගෙත් කොන්ද පන නැහැ නේ... නයෝමිට බැනලා එලවන්න බැරි ද ... නිශී ගෙන් හොද කෑම ක් කයි නයෝමි😂😂😂😂
@JananiKSW
@JananiKSW 2 ай бұрын
නයෝමි ගෑනි දැක්කමත් වමනේට එනෝ...
@prolink11
@prolink11 2 ай бұрын
හරිනම් මේක බලන lawyers ලා එකතු වෙලා මේ කථාව ලියන එකාට නඩුවක් දාන්න ඕන , lawyer කෙනෙක්ගේ චරිතයක් මෙච්චර හෑල්ලු කරනවට 😁😁🤣🤣
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 2 ай бұрын
ඔව්, ඒ වගේම ඔහොම සිද්දියක් වුණාම පොලිසියෙ පැමිනිල්ලක් දාන ඕනෙ, ඉස්පිරිතාලෙට හරි ඩොක්ටර් කෙනෙක් ලඟට හරි ගිහින් චෙක් කරගන්න ඕනෙ කියලවත් තේරෙන්නෙ නැති ගොන් කම.
@bandulakumara6176
@bandulakumara6176 2 ай бұрын
අයියො රැක්මන්
@nilan2347
@nilan2347 2 ай бұрын
නයෝමි කතා කරන විදිහට නගින්නේ මට විතරද? මම කිව්වේ යකා
@dilushasuriyaarachchi471
@dilushasuriyaarachchi471 2 ай бұрын
😂😂😂
@sandu.7899
@sandu.7899 2 ай бұрын
😂😂🤣🤣
@PrabothTharaka
@PrabothTharaka 2 ай бұрын
මේ නයොමිව පෙන්නන්නම බැහැ ගහන්න හිතෙනවා
@dileepashamale6275
@dileepashamale6275 2 ай бұрын
නයෝමි කතාකරන විදිහට හොම්බ තලන්න හිතෙනවා
@senithalochana3689
@senithalochana3689 2 ай бұрын
Nishi nam superi ❤❤❤❤❤❤❤❤❤
@MCESPRO6996
@MCESPRO6996 2 ай бұрын
සේදරටයි සාගරිකාටයි ආයෙ උන්හිටිතැන් නැතිවෙයි වගේ අරූ නිසා 😂
@madhurajapaksha5580
@madhurajapaksha5580 2 ай бұрын
හෙට තමයි නයොමි බඩ කට පිරෙන්න නිශිගෙන් කන දවස..😂
@chamara4833
@chamara4833 2 ай бұрын
රැක්මන් මොන මගුලටද අරයව ආය කාමරේට ආරන් ගියේ 😂
@ImaliKanthi
@ImaliKanthi 2 ай бұрын
😂😂😂😂😂😂
@sitharasithara2648
@sitharasithara2648 2 ай бұрын
අපෝ මේ රුක්මන්ට කෙලින් තීරණයක් ගන්න බැහැනෙ
@RaniFernando55.225
@RaniFernando55.225 2 ай бұрын
කමෝන් මිෂි 😂😂 හොද වැඩේ නයෝමිට 😬
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 2 ай бұрын
අපෝ රැක්මන් හිතපු විදිය නෙවෙයි. අර පිස්සු මරගාතෙ දෙපාරයි අතගෑවෙ ගිහින් කාමරෙන් වාඩිත් කරවගෙන
@Sajith_Uditha
@Sajith_Uditha 2 ай бұрын
පිරිමි කාටත් නගිනවා යකො. ලාදුරු පිරිමි විතරයි එහෙහ නැත්තෙ
@nishu6959
@nishu6959 2 ай бұрын
නිෂී නම් මරු😍
@deepthiudayani5408
@deepthiudayani5408 2 ай бұрын
අම්මෝ නයොමිට තෙරුවන් සරණයි 😅 හොද පොරියල් එකක් දිලා දැන් නම් නිෂි මරු😂
@SunilBandara-x3r
@SunilBandara-x3r 2 ай бұрын
චූයියයි පිංකියිනම් පට්ට😍
@chamalkumara606
@chamalkumara606 2 ай бұрын
නියමයි නිසි මම හිතුව නයෝමිට ගේමක් දෙයි කියලා 😂😂😂
@udenika5732
@udenika5732 2 ай бұрын
නයෝමි කියන්නෙම ගොනෙක්😅😅😅
@Evonigresen
@Evonigresen 2 ай бұрын
මරු නිසී ගහපන් දතක් ගැලවෙන්න😂
@UniqueCreation16
@UniqueCreation16 2 ай бұрын
13:10 අම්මෝ මේ සීන් එක නම් හෙන ආතල්.. 😂😂😂
@Radhi1130
@Radhi1130 2 ай бұрын
රුක්මන් ❤නිෂී
@k.s.m.c.shesha5850
@k.s.m.c.shesha5850 2 ай бұрын
නයෝමි නිශී ගෙන් හොදට කනකන් බලන් ඉන්න අය කෝ 😂 🙋‍♀️
@ruwansampath3655
@ruwansampath3655 2 ай бұрын
චූටියා උබ තමා සුපිරි 😂😂😂
@suddaisrael138
@suddaisrael138 2 ай бұрын
රුක්මන්ගෙයි නිෂීගෙයි කොටස් නියමයි
@DamayanthiGamage-fr9st
@DamayanthiGamage-fr9st 2 ай бұрын
ආසාවෙන් බලපු කතාව අදනම් එපා උනා මෙච්චර දවසක් ගෞරවනීය චරිතයක් තිබුනු රැක්මන්ව විනාශ කලා අරං නරක ගෑනී නිදන කාමරේට ගෙනල්ලා සාලෙ ඉදලා කතා කරලා යවන්නයි තිබුණෙ එපා උනා
@chathurangidinusha-ej5ot
@chathurangidinusha-ej5ot 2 ай бұрын
රුක්මන්ට කොන්ද පන නැ.නිශි ශොක්.
@erangamadubhashini7253
@erangamadubhashini7253 2 ай бұрын
ඔය නයෝම් කියන හෝන්තුව කොහොමත් පට්ට ගණිකාවක් අම්පාරේ ඉදන් කොළඹට ඇවිත් දැන් රඟනවා
@anusharathnayaka2181
@anusharathnayaka2181 2 ай бұрын
😂
@DilhariDisna
@DilhariDisna 2 ай бұрын
😂😂😂😂😂😂
@chiru1250
@chiru1250 2 ай бұрын
නිෂිගෙන් ගුටි කනවා මැරෙනන්න.😂😂😂😂අර නැට්ටූක් කාර ගැනි.........ලොයත් කයි වගෙ
@sumithrapriyangani1075
@sumithrapriyangani1075 2 ай бұрын
ඉන්නේ මෙතන නෙවෙයි කියලා මග රැකලා දුන්නා නේද කතාවේ ආසම කොටස.නිශී වෙලා දැන්
@DilinimadushaniDissanayaka
@DilinimadushaniDissanayaka 2 ай бұрын
Ya ya..eya😅😅
@kaveegirl5667
@kaveegirl5667 2 ай бұрын
රුක්මන් ඉක්මනින් නිශීට ආදරෙයි කියන්නකො 😕 අරකි පේන්න බෑ මටනම් බලෙන් එල්ලෙන්න එනවා 😡
@thilinabandara3202
@thilinabandara3202 2 ай бұрын
නයෝමිනම් අප්පිරියයි 😒
@nalindapremalal6044
@nalindapremalal6044 2 ай бұрын
පුදුම සතුටක් තියෙන්නේ නයෝමි බඩ්ඩට ගහපු එකට😂😂
@ranakan2681
@ranakan2681 2 ай бұрын
ලොයර් වුනාට මොලෙ පු...
@AnolaKumari
@AnolaKumari 2 ай бұрын
පිංකිකෙ ඉංගිුසිපන්තියට අපිත්එන්නද
@AsankaLakmal-h1q
@AsankaLakmal-h1q 2 ай бұрын
රුක්මන් නම් කොන්ද කෙලින් නැති පිරිමියෙක්😔😔
@deepthiudayani5408
@deepthiudayani5408 2 ай бұрын
නයොමි ඇබරෙන ඇබරිල්ලට දෙන්න හිතෙනවා අම්මා පල්ල ඇදගෙන වැටෙන්න නෙදකින් විතරක්
@gangashamali2652
@gangashamali2652 2 ай бұрын
රුක්මන්ට කොන්දක් නෑ.ඒකයි මේ හැම ප්‍රශ්නයක්ම
@thiliniisanka6724
@thiliniisanka6724 2 ай бұрын
Nishi okita allagena gahapiya merenna 😂😂😂😂😂
@nadeesharachchi2322
@nadeesharachchi2322 2 ай бұрын
නයෝමි❤❤
@buddhikanuwan9489
@buddhikanuwan9489 2 ай бұрын
රුක්මන් පොන්සියා😅😅😅
@EasyArtsEasyCrafts
@EasyArtsEasyCrafts Ай бұрын
පිටපතේ නොතිබුනට කමක් නෑ.නයෝමිට ගහල පන්නන්න ගෙදරින්.😂🤭
@ravindrasampath5179
@ravindrasampath5179 2 ай бұрын
ලොය කාරයත් ඔන කෙල්ලක් කබරයට දාගන්නවනේ ඉතින් තරහා යන එක අහන්නත් දෙයක්ද 😂
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 2 ай бұрын
එහෙම සීන් එකක් ඉඩරහට වෙයි... කියලා මටත් හිතේනවා.. නිශීයි ලොයර්කරයයි සෙට් වුනොත් පට්ටයි..
@manjulaperera
@manjulaperera 2 ай бұрын
නයෝමි මරු
@thilinathilina8772
@thilinathilina8772 2 ай бұрын
චූටියා රගපානවා... වචන නෑ කියන්න සුපිරියක් තමයි.💖
@Nim-Sha
@Nim-Sha 2 ай бұрын
සාරංග මරු 😂❤❤❤❤
@yashodhakalhari1389
@yashodhakalhari1389 2 ай бұрын
නයෝමි හෙට කනවා කෑමක් රුක්මන්ගෙ නන්ගිට උණ ගැනෙන්න😹😹
@VindyaMapa-pj5dw
@VindyaMapa-pj5dw 2 ай бұрын
රුක්මන් තරම් නෝන්ජලයෙක් දැක්කාමයි ..
@maheshikumudi
@maheshikumudi 2 ай бұрын
මන් ආසම බඩා සමන්ට..
@dunuboy
@dunuboy 2 ай бұрын
🤣🤣🤣🤣🤣🤣
@sudeepadayaratna2647
@sudeepadayaratna2647 2 ай бұрын
නිශී , බුලිත , නයෝමි නූතන පරම්පරාවෙ පැතිකඩක්....සුදූ වගේ අයත් ඉන්නවා....හැබැයි අඩුයි.....
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 115 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 137 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 30 МЛН
SINTO || EPISODE 08 || සින්ටෝ || 16th October 2024
18:44
Swarnavahini TV
Рет қаралды 150 М.
English Learning Podcast Conversation | English Podcast for Intermediate | Episode 21 |
22:09
💫Magical music💫 Umar Keyn - Best Vocal Mixes (deep house) #4
27:38
Picturesque Rhythms
Рет қаралды 1,8 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 115 МЛН