SALLI POKURU || EPISODE 280 || සල්ලි පොකුරු || 1st August 2024

  Рет қаралды 505,982

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

"සල්ලි පොකුරු" || SALLI POKURU
ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
Producers -
Chethani Wijethunga
Janaka Idippilige
Lights & Camera -
Prabhath Darshana
Saranga Disasekara
Dusheni Miyurangi
Udhith Abeyratne
Shehani Kahandawala
Sandani Fernando
Dulanja Dilshan
Thilan Warnajith
හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #SalliPokuru

Пікірлер: 625
@Nilusano
@Nilusano Ай бұрын
හුරේ ඒ නිෂි ❤️රුක්මන් love එක බලන්න ආසවෙන් හිටියේ ජයවේවා 🎉🎉🎉🎉
@dilharamaduwanthi5665
@dilharamaduwanthi5665 Ай бұрын
අම්මො ඇති යන්තන් කියල දැම්මා. මම හිතුවෙ මාසයක් විතර අදී කියල
@DamayanthiGamage-fr9st
@DamayanthiGamage-fr9st Ай бұрын
ඔව් මමත්
@shyamalijayalath8169
@shyamalijayalath8169 Ай бұрын
❤❤❤❤❤❤❤
@Trendingart-yk7zo
@Trendingart-yk7zo Ай бұрын
නිශීගෙයි ලෝයර්ගෙයි love එකයි නේහාගෙයි කෙවින්ගෙයි love එක කැඩිලා ලෝයරුයි නේහායි set වෙලා කෙවිනුයි නේහාගෙ යාලුවයි set වෙලා පොඩි බඩායි සුදූයි සෙට් වෙලා නිලවීරයි නයෝමියි සෙට් වුනානම් හොදයි
@Nilusano
@Nilusano Ай бұрын
@@Trendingart-yk7zo නැ නැ එම. හොද නැ. නිෂි යි රුක්මනුයි තමයි සෙට් වෙන්න ඕනි නැත්නම් කතාවේ වැඩක් නැ 🙄🙄
@chamuka_maduwantha
@chamuka_maduwantha Ай бұрын
චූටියා නියමයි දැන්. 🌝 ඒ අස්සෙ එකපැත්තකින් ජයසිරිමංගලම් වෙන්නයි යන්නෙ 🌝🤍
@user-xq5ct4tf2r
@user-xq5ct4tf2r Ай бұрын
නයෝමි ගැනිට බැන්නට අදනම් රුක්මන්ට අපගේ බලවත් ස්තූතිය පුද කර සිටිම්😂😂
@PiththuKemlakector
@PiththuKemlakector Ай бұрын
යා...යා...😂
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Ай бұрын
මගෙත්...........
@wasanthijanaki7841
@wasanthijanaki7841 Ай бұрын
@luneartz5250
@luneartz5250 Ай бұрын
Hadawathinma sthuthiii.😊
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Ай бұрын
ඇත්තෙන්ම
@rasi1980
@rasi1980 Ай бұрын
නිශී & ලෝයර් love ekata jaya veeva😂
@shyamalijayalath8169
@shyamalijayalath8169 Ай бұрын
😂😂😂😂😂😂⁣ජය වෙිවා😮
@Trendingart-yk7zo
@Trendingart-yk7zo Ай бұрын
නිශීගෙයි ලෝයර්ගෙයි love එකයි නේහාගෙයි කෙවින්ගෙයි love එක කැඩිලා ලෝයරුයි නේහායි set වෙලා කෙවිනුයි නේහාගෙ යාලුවයි set වෙලා පොඩි බඩායි සුදූයි සෙට් වෙලා නිලවීරයි නයෝමියි සෙට් වුනානම් හොදයි...
@Trendingart-yk7zo
@Trendingart-yk7zo Ай бұрын
නිශී ලෝයර් love එක භංග වේවා
@ChathuGamage-h7r
@ChathuGamage-h7r Ай бұрын
මේ මොන හාල්පාරුවෙක්ද මේ..හැමතැනම එකම කමෙන්ට් එක දදා යන්නෙ ​@@Trendingart-yk7zo
@thilinirajaguru500
@thilinirajaguru500 Ай бұрын
නිශි ප්‍ර්‍ර්මාන්විත මදි වගේ
@extremebp8891
@extremebp8891 Ай бұрын
අම්මෝ අද චූටියා සුපිරියට ඇක්ටින් පාර දුන්නනේ. 😂 අම්මෝ ලෝයර් මහත්තයා ගෙයි දඟ මල්ලගෙයි ඒ ආදරේ ❤
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs Ай бұрын
අම්මෝ රුක්මන් අදනම් මරු❤නයෝමිට හොද වැඩේ😂😂
@user-er2xp8xw2q
@user-er2xp8xw2q Ай бұрын
නිසීට හොඳම කෙනා❤රුක්මන්.❤තමයි
@manorikawshalya3217
@manorikawshalya3217 Ай бұрын
අනේ ඔව් ඒ දෙන්නා හොදට ගැලපෙනවා..❤❤
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 Ай бұрын
අදනම් රැක්මං පිරිමි කම අතට ගත්තා ❤❤❤❤❤❤මරු 😂😂😂😂
@nadeeshathamara705
@nadeeshathamara705 Ай бұрын
රැක්මන් නෙවේ බම් රුක්මන් 😂
@priyanthadamayanthi8322
@priyanthadamayanthi8322 Ай бұрын
අනිවාර්යෙන්
@manorikawshalya3217
@manorikawshalya3217 Ай бұрын
මරු අද ..ආශාවෙන් බලන් උන්නේ ..නීශි ❤ රැක්මන් ලස්සනයි අද කතාව ..
@chanchalakalyani3169
@chanchalakalyani3169 Ай бұрын
රුක්මන් නම් නියමයි... නයෝමිට තව බනින්න...ගැහුවනම් තවත් සතුටුයි..ඕකිට
@methmidahamsa9634
@methmidahamsa9634 Ай бұрын
හැමදාම මෙහෙම රුක්මන්ගෙයි නිශීගෙයි කොටස් දෙන්න plzz😍😍😍😍😍😍😍
@Shan4.
@Shan4. Ай бұрын
හා
@itv4455
@itv4455 Ай бұрын
චූටියා දැන් ටික ටික හේමකගෙ චරිතයට එනවා වගෙ ..😊😊
@user-tf3hz5es4u
@user-tf3hz5es4u Ай бұрын
ඇත්තටම සතුටුයි රැක්මන්❤නීෂී ජයවෙවා
@Srimali111
@Srimali111 Ай бұрын
නිශියි රුක්මනුයි ආදරේ ප්‍රකාශ කරගත්ත ව්දිය හරිම ලස්සනයි❤
@nirashacooray3626
@nirashacooray3626 Ай бұрын
Nishi ගෙයි rukman ගෙයි ආදරේ කොටස් වැඩිපුර දෙන්න හැමෝම කැමැති ද
@Trendingart-yk7zo
@Trendingart-yk7zo Ай бұрын
නිශීගෙයි ලෝයර්ගෙයි love එකයි නේහාගෙයි කෙවින්ගෙයි love එක කැඩිලා ලෝයරුයි නේහායි set වෙලා කෙවිනුයි නේහාගෙ යාලුවයි set වෙලා පොඩි බඩායි සුදූයි සෙට් වෙලා නිලවීරයි නයෝමියි සෙට් වෙනවට කැමති අය කෝ
@deepanikumarasiri4424
@deepanikumarasiri4424 Ай бұрын
ඔව් ඔව් වැඩියෙන් බලන්න කැමතියි රුක්මන් නිශී ආදර කතා
@kaveeshakalhari7275
@kaveeshakalhari7275 Ай бұрын
යකො චුටියා දැන් නියමයි නේ❤❤❤
@tharangakumudukumari
@tharangakumudukumari Ай бұрын
යා.. යා.. 😂
@roshinidambagolla5808
@roshinidambagolla5808 Ай бұрын
යා ය 😂😂😂
@semarangpathirangeewasanth7489
@semarangpathirangeewasanth7489 Ай бұрын
ඊ..යා..😂😂
@nilushaperera310
@nilushaperera310 Ай бұрын
යා යා
@yasithanjana3018
@yasithanjana3018 Ай бұрын
අන්තිමට පින්කි කැලේ නිශී කොල්ලෙක් හොයා ගත්ත 😂
@SanjuRajapaksha-d4d
@SanjuRajapaksha-d4d Ай бұрын
චූටියාගේ යා එක 😂
@Sew372
@Sew372 Ай бұрын
😂😂😂
@tharangakumudukumari
@tharangakumudukumari Ай бұрын
මරුනේ
@adhiwickramasinghe4191
@adhiwickramasinghe4191 Ай бұрын
එක වචනෙන් සේරම ගොඩ දානව චූටියා😂😂😂😂 යා යා යා
@sumalidissanyake8359
@sumalidissanyake8359 Ай бұрын
😂
@LakshanKularathna-fs4vf
@LakshanKularathna-fs4vf Ай бұрын
සල්ලි පොකුරැ හැමදාම යුටියුබ් එකෙන් බලන අය කො බලන්න 🥰🥰🥰🥰
@supunmadusanka6315
@supunmadusanka6315 Ай бұрын
ඇත්ත පොලිස්කාරයවනම් දැක්කත් හිනා යනව😂
@tabithaamarasekara5437
@tabithaamarasekara5437 Ай бұрын
Sirawata 😂😂😂
@Anne-z2t
@Anne-z2t Ай бұрын
අමෝ ඇති යන්තන් අර ගෑනිට බැන්නා
@dilrukshikagunasekara2973
@dilrukshikagunasekara2973 Ай бұрын
රුක්මන්ගෙ නන්ගිටයි අර අනික් මල හෝන්තුවටයි හොද පාඩමක් උගන්නන්න ඕන.😂
@chanchalakalyani3169
@chanchalakalyani3169 Ай бұрын
රු😊❤ක්❤😊ම❤😊න්😊❤ගේ❤❤ පෙම් ❤❤ පාට❤❤ නිශීගේ❤❤ රුක්මන්ගේ❤❤ ආදරේට❤❤ ජය❤❤ වේවා..🎉🎉
@shyamalijayalath8169
@shyamalijayalath8169 Ай бұрын
❤❤❤❤❤❤ජය වෙිවා
@SheelaKw
@SheelaKw Ай бұрын
Ekenma❤
@TharuwaStreaming
@TharuwaStreaming Ай бұрын
ට්‍රැක් ද බං නාට්‍යක් ඇත්ත කියලාද හිතං ඉන්නෙ ඒකෙ උගේ රඟපෑම,
@nilminidamayanthi5422
@nilminidamayanthi5422 Ай бұрын
හරි ආදරනීයයි රුක්මන් නිශි දෙන්නා
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
මම කැමතිම බලන්න නිෂිගෙ රුක්මන්ගෙ කොටස් 💕💕💕💕
@sajewsamankumara445
@sajewsamankumara445 Ай бұрын
Mama kathi oyage msg kiyawanna m
@sajewsamankumara445
@sajewsamankumara445 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@user-ms1jh1hv1t
@user-ms1jh1hv1t 24 күн бұрын
එහෙම අදරේ කියන්ඩද මමත් ඔයාට
@AnupamaPremachandra-dx6ji
@AnupamaPremachandra-dx6ji Ай бұрын
අද කතාව දෙපාරක්ම බැලුවා..රැක්මන්ගෙයි නිෂීගෙයි ආදරෙ හරි ලස්සනයි..නයෝමී එලවපු එකත් මරැ..
@nilminidamayanthi5422
@nilminidamayanthi5422 Ай бұрын
මරු රුක්මන් එහෙම තමයි ඉන්න ඕන
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx Ай бұрын
නිශී ලොයකරයගේ පෙම් කාථාව අපිට කියන්නකෝ
@Trendingart-yk7zo
@Trendingart-yk7zo Ай бұрын
නිශීගෙයි ලෝයර්ගෙයි love එකයි නේහාගෙයි කෙවින්ගෙයි love එක කැඩිලා ලෝයරුයි නේහායි set වෙලා කෙවිනුයි නේහාගෙ යාලුවයි set වෙලා පොඩි බඩායි සුදූයි සෙට් වෙලා නිලවීරයි නයෝමියි සෙට් වුනානම් හොදයි
@sirilalsamaranayake691
@sirilalsamaranayake691 Ай бұрын
​@@Trendingart-yk7zoo L
@sirilalsamaranayake691
@sirilalsamaranayake691 Ай бұрын
​@@Trendingart-yk7zo21:46 21:47 21:48
@niluudaya5200
@niluudaya5200 Ай бұрын
රුක්මන් අද නම් එල..❤❤
@SanjuRajapaksha-d4d
@SanjuRajapaksha-d4d Ай бұрын
නයෝමිට කන පැලෙන්න ගැහුවා නම් හරි
@renunilushanilusha5098
@renunilushanilusha5098 Ай бұрын
මේ නිෂිගේ මොලේ අවුලක් ද 🙄🙄🙄 පව් රැක්මන් හරිම අහිංසක මනුස්සයෙක් හොද වැඩේ නයොමි
@dilru2461
@dilru2461 Ай бұрын
නිෂිටයි රැක්මන්ටයි වැඩිය මට ලැජ්ජා හිතුනා අප්පා😅😅❤
@malshanidissanayaka9106
@malshanidissanayaka9106 Ай бұрын
Eka nm eththa matath eka una
@dilharasewwandi8209
@dilharasewwandi8209 Ай бұрын
සිරාවටම 😂😂😂😂 😂 ඇත්ත බලන් ඉන්න අපිට ලැජ්ජයි ඊට වඩා ❤❤❤
@GayanHatharasinghe
@GayanHatharasinghe Ай бұрын
😂😂😂😂😂😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
😂😂😂😂😂😂😂😂😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
නියම වදනක් අනේ😂😂😂😂
@Rmd289
@Rmd289 Ай бұрын
හයියෝ රුක්මන් තටමනවා..😅😅❤❤💘💘💘 බලහල්ලාකො දෙන්නාගෙ මනමාළකම.🤭🤭
@nilangarukshan8464
@nilangarukshan8464 Ай бұрын
නිශී රුක්මන් කොටස් යද්දි දාන වාදනය තමයි මරු 😅
@NimashiNimashi-zv3yo
@NimashiNimashi-zv3yo Ай бұрын
Nisi ෂෝක්..❤❤❤
@AchiniDissanayake-ph6bz
@AchiniDissanayake-ph6bz Ай бұрын
කතාකරන විදිය තමයි කැත😅😅
@DineshMmaduranga
@DineshMmaduranga Ай бұрын
Ekath ජය සිරි mangalam kiwwalu😂😂😂❤
@champikamalalgoda7445
@champikamalalgoda7445 Ай бұрын
නිශීලගෙ ටික නම් skip ක්ලේ නෑ පොඩ්ඩක් වත්
@user-xq5ct4tf2r
@user-xq5ct4tf2r Ай бұрын
යා යා...😂
@Trendingart-yk7zo
@Trendingart-yk7zo Ай бұрын
නිශීගෙයි ලෝයර්ගෙයි love එකයි නේහාගෙයි කෙවින්ගෙයි love එක කැඩිලා ලෝයරුයි නේහායි set වෙලා කෙවිනුයි නේහාගෙ යාලුවයි set වෙලා පොඩි බඩායි සුදූයි සෙට් වෙලා නිලවීරයි නයෝමියි සෙට් වුනානම් හොදයි
@Nimedha-nx5ld
@Nimedha-nx5ld Ай бұрын
Mamath
@shehanimadhavi8180
@shehanimadhavi8180 Ай бұрын
​@@Trendingart-yk7zoethakota nishi😅
@user-sz8wt1iq3o
@user-sz8wt1iq3o Ай бұрын
Ya ya😂😂😂😂
@ckumari7606
@ckumari7606 Ай бұрын
නිශිටයි රුක්මන්ටයි කැමති අය කෝ ❤❤❤❤
@nandanikanthi8133
@nandanikanthi8133 Ай бұрын
අද නම් මරු කතාව ....රුක්මන් නිශී ආදර කතාව ලස්සනට තියෙයි❤
@sandyathennakoon3539
@sandyathennakoon3539 Ай бұрын
සේදරගෙ චරිතෙ නම් සුපිරි.
@extremebp8891
@extremebp8891 Ай бұрын
ෂෙහානි නිෂීගෙ චරිතෙට දෙන ගැම්ම පට්ට ❤❤❤. ආදරේ හිතෙනවා දඟ මල්ලට ❤
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 Ай бұрын
අපෝ🤮🤮🤮🤮🤮
@ruckyg3177
@ruckyg3177 28 күн бұрын
ඔව් ශෙහානි ඒ චරිතෙට මාරම විදිහට ගැලපෙනව. හරිම cute and petite.
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE Ай бұрын
5:53 මටත් ලැජ්ජයි වගේ අනේ 😫😫😫
@short.videos.2
@short.videos.2 Ай бұрын
මටත් 😅😅
@sanssiriwardana2376
@sanssiriwardana2376 Ай бұрын
රුක්මන් and නිශී දකිනකොට මගෙ relationship එකම තමා 😅😅🫶🏻🥰 he is matured person i love him more than anything..
@sonyabanda6543
@sonyabanda6543 Ай бұрын
Daddy issues people 🤢
@Nethu500
@Nethu500 Ай бұрын
නිශියි රුක්මනුයි මරු අනේ අද❤
@AbcDef-nh5cu
@AbcDef-nh5cu Ай бұрын
අයියෝ රුක්මන්ගෙයි, නිශීගෙයි ආදරේ හරිම ශෝයි 😂😂😂❤❤❤💕💕💕💕💕💕😘😘😘😘😘👍👍👍👍👍💕💕💕💕💕🤣🤣🤣🤣💕💕💕💕♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@samarasingherasa4764
@samarasingherasa4764 Ай бұрын
දැන් thamai Rukman lawyer කෙනෙක් wage direct katha karanne Nishi ❤Rukman love story ekata 🎉🎉🎉🎉
@VindyaMapa-pj5dw
@VindyaMapa-pj5dw Ай бұрын
කොහොමද ප්‍රවීණයන්ගේ රංගනය ..උදිත් සහ ශෙහානී ... ...හරිම ලස්සනයි ❤
@roshinibhagya6322
@roshinibhagya6322 Ай бұрын
රුක්මන් අද තමයි මරු❤️👌
@kavithamarasinghe4520
@kavithamarasinghe4520 Ай бұрын
උස කොල්ලයි + මිටි කෙල්ලයි = මැචින් කපල් 😍❤🥰
@chamodishamika1229
@chamodishamika1229 Ай бұрын
රුක්මන්ගෙයි නිශීගෙයි love එක දැනගෙන නයෝමි ෆෝම් වෙලා නිශීගෙන් හොම්බ කට නැති වෙන්න ගුටිකන හැටි බලන්න කැමති කව්ද 😂🤭
@DulachGimhan
@DulachGimhan Ай бұрын
ෂුවර්ද එහෙම වෙයි කියලා 😂
@Nishshanka2007
@Nishshanka2007 Ай бұрын
මම කැමති ඔයාට ❤😅
@shanikaherath3857
@shanikaherath3857 Ай бұрын
මම මම 😂
@rolandfernando3483
@rolandfernando3483 Ай бұрын
අනෙ ඔව්
@LakshanAmbagahawaththa-hi1iz
@LakshanAmbagahawaththa-hi1iz Ай бұрын
බලන්න කැමති නෑ
@dianahysinth7788
@dianahysinth7788 Ай бұрын
අම්මෝ මේ නීතිඥතුමා ඇඹරෙන ඇඹරිල්ල 😂
@Nimedha-nx5ld
@Nimedha-nx5ld Ай бұрын
දැන්නම් ආස නිෂී රුක්මන් love එක බලන්න.❤නේද යාලුවනේ😊🎉
@susaranga9524
@susaranga9524 Ай бұрын
නයෝමි 😂😂😂අනෙ නිශී හිටියනම් මරු අප්පා ඔතන😅
@ChamaniRathnayaka-ci6ls
@ChamaniRathnayaka-ci6ls Ай бұрын
ඒකත් ජයසිරි මංගලම් නිෂී&රුක්මන්❤❤❤❤❤
@TheeranisenadheeraSenadh-hm3pn
@TheeranisenadheeraSenadh-hm3pn Ай бұрын
අම්මෝ නිශීගෙයි lawyer මහත්තයගෙයි love ඵක බලන්න හරි ආසාවෙන් හිටියෙ
@rainbowkidsnaranwala2660
@rainbowkidsnaranwala2660 Ай бұрын
අද හැමෝගෙම එකම කමෙන්ට් එක...රුක්මන්....ඇත්තටම ඒක මරු ..රුක්මන්..❤ නිෂී
@sathushi
@sathushi Ай бұрын
රැක්මන් මෙච්චර කාලෙකට දැගලුවේ ඔක කරගන්න තමයි 😂 හරිනේ ඉතින් එකත් දැන් 😂😁
@pereraCookinghub
@pereraCookinghub Ай бұрын
මොන සීනියර් ලෝයර් උනත් ගෞමක් ලග ඇබරුනාලු 😂😂😂
@yamunahewage7166
@yamunahewage7166 Ай бұрын
යා,,වලින් ගොඩ ගි යා ...නියම වචනයk pinky හොයා ගත්තේ යා,යා..😀 බුදු අම්මේ සේද raya..අපේ ගෙදර හිටියා nam ...සත්තpadi...සta පට...😀🤗
@chathushikabhagya2388
@chathushikabhagya2388 Ай бұрын
Rukman and nishi love story eka genwata thnk youuuu❤❤❤❤
@MallikaPerera-k2b
@MallikaPerera-k2b Ай бұрын
අපෝ අද නමිරැක්මන් කොන්දකෙලින් තියා.ගෙනකතාකලා. හදබැදි ස්තුතිය පල කරමි.
@somakalubovila
@somakalubovila Ай бұрын
💜💙💚💛💖 අම්මෝ ළමයි දැක්ක ලස්සන ම ආදර කතාව ' නිෂී හා රුක්මන් ආදර කතාව ' මොන මොන වෙනස්කම් තිබුනත් එකවගේ ම අවංක දෙන්නෙක්. ආදරේ කියන්නේ ඉතින් අවංක කම හා විශ්වාසය ම තමයි. ඒක නැත්නම් ඉතින් මොනවා තිබුණත් වැඩක් නෑ. හොඳ වැඩේ නයෝමිට. රුක්මන්ට තමන්ගේ ගෙදර තමන්ට ඕන විදිහකට ඉන්න නෑ නේ. 😡 අද නම් කතාව හරිම ලස්සනයි මම පුන්සිසි ජයතිලක
@somakalubovila
@somakalubovila Ай бұрын
ස්තූතියි 💖
@imako4490
@imako4490 Ай бұрын
@@somakalubovilaoi ubama dla ubama stuti kyne track da
@YfGf-mf1vm
@YfGf-mf1vm Ай бұрын
රුක්මන් ලස්සනයි
@DamayanthiGamage-fr9st
@DamayanthiGamage-fr9st Ай бұрын
කතාවක් බලන්නේ රස විදින්නේ ඔළුව කැක්කුම් හදාගන්න නෙමෙයි මේකෙ තියන පිළිකාව ල් ටික අයින් කරපල්ලකො ආසාවෙන් බලන්න
@Anatoly__816
@Anatoly__816 Ай бұрын
Cls/වැඩ කරල පාඩම් කරල.. එපා වෙලා හෙම්බත් වෙලා වෙලාව බලද්දි දැන් සල්ලි පොකුරු අද කොටස දාල ඇති කියල හිතට දැනෙද්දි මාර relax 😫
@ayeshanethmi2274
@ayeshanethmi2274 Ай бұрын
රුක්මන් නිශී සීන් යද්දි ඇයි මට ලැජ්ජා හිතුනෙ🥲🙈
@jo-je9ey
@jo-je9ey Ай бұрын
😋😋
@ahinsanethmini8960
@ahinsanethmini8960 Ай бұрын
අඩෝ.....මම හිතුවෙ ඒක මට විතරක් ආපු එකක් කියලා 😂😂😂😂
@chamindaharsha112
@chamindaharsha112 Ай бұрын
❤❤
@user-xq5ct4tf2r
@user-xq5ct4tf2r Ай бұрын
@@ayeshanethmi2274 මටත්
@user-xq5ct4tf2r
@user-xq5ct4tf2r Ай бұрын
@@ayeshanethmi2274 මටත්
@ashmiraperera6212
@ashmiraperera6212 Ай бұрын
රුක්මන්ගෙ ගෙදර දැන් මහිලා සමිතිය වගෙ 😂😂😂😂😂😂😂😂
@madhuramadhusanka8746
@madhuramadhusanka8746 Ай бұрын
Niyamai rukman.
@cricketstar6692
@cricketstar6692 Ай бұрын
පාට කුරුල්ලො බලලා මේක බලන කට්ටිය කෝ❤
@NethmiTharushika-gj9kk
@NethmiTharushika-gj9kk Ай бұрын
හරියටම කිවුවා
@chamindaharsha112
@chamindaharsha112 Ай бұрын
Akenma
@OshanLakmal-cb6xj
@OshanLakmal-cb6xj Ай бұрын
කවුරු කොහොම කීවත් පවුරු වලලු බැන්දත් වෙන්ට තියන දේ වෙනවා නවත්තන්ට බෑ......
@danukasandaruwan8707
@danukasandaruwan8707 Ай бұрын
🙋
@nadeeshasubasinghe8921
@nadeeshasubasinghe8921 Ай бұрын
පාට කුරුල්ලො බලලා ආවා විතරයි මේ 😌💜
@lejendacadamy6818
@lejendacadamy6818 Ай бұрын
නිශී ගෙ acting superb 😊❤
@thilinijayawardana743
@thilinijayawardana743 Ай бұрын
අද දවස එනකල් බලාගෙන හිටියේ 🥰🥰
@nishadikalpani108
@nishadikalpani108 Ай бұрын
Nishi 💞 Rukman 🥰
@kisonsenindu8895
@kisonsenindu8895 Ай бұрын
rukmange ada acting nam super....
@MalithDanushka-x8b
@MalithDanushka-x8b Ай бұрын
ගැම්මක් රුක්මන්
@sathushi
@sathushi Ай бұрын
රැක්ම්න්ගෙයි නිශිගෙයි ආදර සින් තව ඉස්සරහට බලාපොරොතු වන්න ..... 🖐️☺️
@shyamalijayalath8169
@shyamalijayalath8169 Ай бұрын
රැක්මන් නීශි.ඒකත් ජය සිරි මංගලමි
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
හොඳ වැඩෙි නයෝමිට 🤣🤣🤣🤣
@Uksudda-gn2hp
@Uksudda-gn2hp Ай бұрын
ඉයා යා යා😂😂😂
@KuamariKumari-bj3ch
@KuamariKumari-bj3ch Ай бұрын
අනේ නිෂි රුක්මන් පවු අනේ කැමති වෙන්න ඉක්මන් කරලා ඒ love එක අපිට දෙන්න pilz love ඒක අපිට දෙන්නෝ
@Trendingart-yk7zo
@Trendingart-yk7zo Ай бұрын
අනේ කුමාරි ඇන්ටි නාකි වෙලත් විසේ අඩු වෙලා නෑනේ🤣🤣🤣🤣🤣
@SheelaKw
@SheelaKw Ай бұрын
​@Trendehema kiyanna epa.Adaryata wayas seemawak neha.😂😂❤❤❤ingart-yk7zo
@Trendingart-yk7zo
@Trendingart-yk7zo Ай бұрын
නිශීගෙයි ලෝයර්ගෙයි love එකයි නේහාගෙයි කෙවින්ගෙයි love එක කැඩිලා ලෝයරුයි නේහායි set වෙලා කෙවිනුයි නේහාගෙ යාලුවයි set වෙලා පොඩි බඩායි සුදූයි සෙට් වෙලා නිලවීරයි නයෝමියි සෙට් වුනානම් හොදයි
@Trendingart-yk7zo
@Trendingart-yk7zo Ай бұрын
@@SheelaKw ඔව්නේ නේද🤣🤣🤣 K සුජීවා ඇන්ටි සමිතා ඇන්ටිලා දිහා බැලුවම අපට තව කොච්චර කල් තියෙනවා ද ආදරය කරන්න🤣🤣🤣
@ChathuGamage-h7r
@ChathuGamage-h7r Ай бұрын
මොන මල හෝන්තුවක්ද මේ​@@Trendingart-yk7zo
@thilakkumara3264
@thilakkumara3264 Ай бұрын
සේදරගේ චරිතෙට රඟපාන නළුවා ඉතා දක්ෂ රඟපෑමක් කරනවා
@manjulapathirana2683
@manjulapathirana2683 Ай бұрын
එහෙනම් රුක්මන් චරිතේ ඒ විදිහටම love එකත් කරගෙන යන්න ශක්තිය ලැබේවා ඉදිරියත්...❤❤
@shanioshitha9313
@shanioshitha9313 Ай бұрын
අනේ ❤❤❤❤❤ ශෝක් ඒ දෙන්නා
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 Ай бұрын
Rukman ❤❤ nesi ❤❤❤❤❤❤🎉🎉🎉❤️🌹
@ChamikaKodithuwakku-tk4zn
@ChamikaKodithuwakku-tk4zn Ай бұрын
දැන් නම් කතාව හරිම ලස්සනයි.
@_Mickey_girl
@_Mickey_girl Ай бұрын
නියමයි රුක්මන් 😅🥰
@vichintrarathnayake-dj8oj
@vichintrarathnayake-dj8oj Ай бұрын
මේ අන්කල් 🎉🎉🎉 බයිසිකල හැප්පෙන්න 🎉🎉🎉
@asankansfamily4662
@asankansfamily4662 Ай бұрын
නියමයි රුක්මන් හැමදාම නයෝමි දකින දකින තැන බනින්න
@igcas
@igcas Ай бұрын
Love සීන් එක මරු 🥰
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Ай бұрын
එ love එකත් හරි
@senithalochana3689
@senithalochana3689 Ай бұрын
Chotiya nam superi අතල් දෙන්නේ ❤❤❤❤❤❤❤❤❤❤
@user-je5cv1ix5h
@user-je5cv1ix5h Ай бұрын
අදත්.කතාව.ලස්සනයි❤❤❤❤💖💖💖💖💖💘💘💘💘💘💘
@desikadissanayake2710
@desikadissanayake2710 Ай бұрын
Niyamai onna ohoma baninna oone Nayomita....Nishi , Rukman ❤....
@GaganiJayawardana-do7uo
@GaganiJayawardana-do7uo Ай бұрын
Rukmange facial expressions harima lassanai
@kapilakumara2300
@kapilakumara2300 Ай бұрын
නිශී කතා කරන විදිහ කැතායි😂😂😂😂😂
@JayaniWijerathna
@JayaniWijerathna Ай бұрын
ඔව් කරන්ට් වැදිලා වගේ🙄
@prasadierathnayake9854
@prasadierathnayake9854 Ай бұрын
😂
@tharindulakmal7006
@tharindulakmal7006 Ай бұрын
Man nam kamathi
@Bsking-si1np
@Bsking-si1np Ай бұрын
අද මට ටොයිලැට් යන්න අමාරුයි මට ඉක්මන් සුව පතන්නකෝ 😔❤
@sameerak2679
@sameerak2679 Ай бұрын
@wxvp5117
@wxvp5117 Ай бұрын
😂😂
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig Ай бұрын
නිසි රුක්මන් හුරේ.. හරි ආසාවෙන් හිටියේ ඒ ලව් එක පටන් ගන්නවා❤❤❤.. යූටියා පින්කිත් ලව් එක පටන්ගෙන.. හරිම ආදරෙන් මේ කතාව බලාගෙන යනවා බලන්න ආස❤❤
@balangodawisuddi
@balangodawisuddi Ай бұрын
සේදරයි සාගරිකායි අප්පිරිය සෙට් එක කෝ බලන්න 🥸🥸🥸
@caandiiruupasingha350
@caandiiruupasingha350 Ай бұрын
Maru ane nishi❤ rukman
@Trendingart-yk7zo
@Trendingart-yk7zo Ай бұрын
නිශීගෙයි ලෝයර්ගෙයි love එකයි නේහාගෙයි කෙවින්ගෙයි love එක කැඩිලා ලෝයරුයි නේහායි set වෙලා කෙවිනුයි නේහාගෙ යාලුවයි set වෙලා පොඩි බඩායි සුදූයි සෙට් වෙලා නිලවීරයි නයෝමියි සෙට් වුනානම් හොදයි
@Sandukavi11
@Sandukavi11 Ай бұрын
අද නම් රුක්මන් මරු 😍😂
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 524 М.
What does Satoru Gojo have? #cosplay#joker#Harley Quinn
00:10
佐助与鸣人
Рет қаралды 7 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 9 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 93 МЛН
දවසේ කාටූන් විස්තරේ...
3:04
What does Satoru Gojo have? #cosplay#joker#Harley Quinn
00:10
佐助与鸣人
Рет қаралды 7 МЛН