SALLI POKURU || EPISODE 288 || සල්ලි පොකුරු || 13th August 2024

  Рет қаралды 450,744

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 386
@user-wv1yq1jn8h
@user-wv1yq1jn8h 28 күн бұрын
සාගරිකගෙ කොටසුත් දැන් නම් එපා වෙලා ස්කිප් කරනව
@V.V.D___
@V.V.D___ 28 күн бұрын
Attc 🫡
@DinhasNethvidu
@DinhasNethvidu 27 күн бұрын
Ow ane
@user-rj7dq7xq8q
@user-rj7dq7xq8q 26 күн бұрын
Ow ane onwt wd kolm wedi..😡
@Anne-z2t
@Anne-z2t 28 күн бұрын
මං නම් නිශීට කැමතී...ලස්සනට කතා කරලා අනුන්ගෙ ඒව හොය හොය ඉන්න ගෑනු අය වගේ නෙවේ...තමන් කැමති දෙයක් කරගෙන නිදහසේ ජීවත් වෙන අව්‍යාජ චරිතයක් ❤️
@sithuy
@sithuy 28 күн бұрын
අනේ ඔව් ..නිශී ගෙ චරිතෙ කෙල්ලොන්ට මාරම ආදර්ශයක්
@Minecraftshorts35
@Minecraftshorts35 28 күн бұрын
ඒ උනාට පුක දෙනව වැඩී
@subashini8135
@subashini8135 28 күн бұрын
Ou math kemathi
@manggalikadamyant3950
@manggalikadamyant3950 27 күн бұрын
🎉🎉​@@Minecraftshorts35
@muthunmadushan5157
@muthunmadushan5157 27 күн бұрын
ඒකනම් ඇත්ත ❤
@rangikamadumali5828
@rangikamadumali5828 28 күн бұрын
රැක්මන් නිශී love එක නිසා කතාව බලන්න තව ආස උනා❤❤
@sanjudissanayake2254
@sanjudissanayake2254 28 күн бұрын
ආදරය කරල මදි තව දෙවල් ඔින නිශිට පොර හොදටම ඔින කාලෙදි රැක්මන් නාකි
@krishaniherath7212
@krishaniherath7212 28 күн бұрын
@muthunmadushan5157
@muthunmadushan5157 27 күн бұрын
​@@sanjudissanayake2254නොදකින් තොපි වගේ 🐄🐄🐕🐕🤮
@somakalubovila
@somakalubovila 28 күн бұрын
💜💙💚💛💖 ' අම්මේ...මම බඳිනවා ' 🥰 කොච්චර දඩබ්බර උනත් ජරාවැඩ කරන්නැති quality කෙල්ලෙක්. අද කාලේ ඉතින් පංති යනවා කියලා යන්නේ room නේ. 😢 ඇත්තටම අපේ රටේ සංස්කෘතියේ වටිනා ම තැනක් කසාද බඳින්න කලින් කායික ඇසුරක් නැතිව රැකෙන එක. අදටත් මේ සීමාවෙ සමාජය රැඳෙනවා නම් ගොඩක් ප්‍රශ්න අඩුවෙනවා තරුණ ළමයිට. මේ දවස්වල දිගටම ප්‍රවෘත්ති ඉස්කෝලේ ළමයින්ගේ අපචාර ක්‍රියා 😢 දැන් නම් සමරවීර ඇත්ත කිව්වොත් හොදයි. නැත්නම් රුක්මන්ගෙ නංගි අනුරාධා දාලා නිෂී ගේ වීවාහ ජීවිතේත් වනසයි. චූටියයි පිංකියයි නම් පවු 😢 මම පුන්සිසි ජයතිලක
@somakalubovila
@somakalubovila 28 күн бұрын
ස්තූතියි මගේ comment ට react කල හැමෝටම 💖
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 26 күн бұрын
❤❤❤❤❤❤
@nirmalaananda3374
@nirmalaananda3374 28 күн бұрын
සාරංග & දුශේනි ❤ superb acting ❤
@MCESPRO6996
@MCESPRO6996 28 күн бұрын
කතාවේ අවසානෙට හේමකයි චූටියයි ඇත්තටම සහෝදරයො වෙයිද මෙහෙම ගිහින් 😂
@somakalubovila
@somakalubovila 27 күн бұрын
@@MCESPRO6996 එහෙම උනත් හේමක චූටියාව බාරගන්න එකක් නෑ. ඒ මනුස්සයා ආත්මාර්ථකාමී නේ
@user-tf3hz5es4u
@user-tf3hz5es4u 28 күн бұрын
නීෂී රුක්මන් බැන්දාමරැක්මන් ගෙ නංගි ට හොද පඩමක් උගන්වයී
@shyamalijayalath8169
@shyamalijayalath8169 27 күн бұрын
යසයි
@Madu-wt2yx9pj9x
@Madu-wt2yx9pj9x 28 күн бұрын
නිලවීර නැති හින්දා නයෝමි දැන් ආයෙත් බඩා සමන්ට දිගටම කෝල් කරයි වගේ 😅😅😅
@Funny-e8x
@Funny-e8x 28 күн бұрын
නිශි ❤රුක්මන් පිංකි ❤චුටියා සුපිරි ආදර කතාව මෙ අය ඉක්මනට එකතුවෙනවට කැමති අය ඉන්නවාද
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
චුටියගෙයි පින්කියගෙයි love එකට වැඩිය නිශිගෙයි ලෝයර්ගෙයි love එක සුපිරි🤘❤️
@sarathudawela8109
@sarathudawela8109 28 күн бұрын
like hinga kana pakaya.hemadama meke hemanenawa .thuk nodakin thopi wage sakkili
@kushi784
@kushi784 28 күн бұрын
චූටි යා❤ පින්කි රුක්මන් ❤නිශි සාගරිකා ❤උක්කුන් පුතා සුදු❤බුලිත නිලවීර❤නයෝමි මරු කපල් ටික
@manulachand
@manulachand 28 күн бұрын
Sagarika pau
@Sujeewapriyadarshani-jx9cu
@Sujeewapriyadarshani-jx9cu 28 күн бұрын
අයියෝ මේ උක්කුවා අප්පිරියයි අප්පා 💩
@balangodawisuddi
@balangodawisuddi 28 күн бұрын
චූටියටයි පිංකිටයි ඇත්ත කියල සල්ලි දීල ගෙදර යැවනං හරිනෙ දැන් උඹලෑ වැඩේ ඉවරයි කියල 🙃🙃
@d.vinodani9326
@d.vinodani9326 27 күн бұрын
Ow ane pw e denna 😢
@diludesilva6029
@diludesilva6029 27 күн бұрын
සල්ලි නොදී එපා කරලා යවන්න තමා ප්ලෑන් එක...පව් 😥
@malimapa2006
@malimapa2006 28 күн бұрын
ලැම්බටා දැන් චූටියටයි පිංකිටයි කුඩම්මගෙ සැලකිලි කරාට උක්කුං පුතා චූටිය කියල හිතල හේමකයට නෙලල හරිනි උස්සන් ගියාම ආයෙත් චූටියල ඕනෙ වෙයි 😂😂
@life90945
@life90945 27 күн бұрын
Mamath hithuwe oka.
@ashmiraperera6212
@ashmiraperera6212 28 күн бұрын
හේමකලට බේරෙන්න වෙන්නෙ දවසක මේ දෙන්නගෙන්😂
@videobee7576
@videobee7576 28 күн бұрын
කොටස් 288 ක් ගිහින්ක කතාවේ අගක් මුලක් නෑ.. වෙච්ච මෙලෝ දෙයක් නෑ.. හැමදාම එකම තැන අදිනවා
@Number1-u2t
@Number1-u2t 28 күн бұрын
Ow bn 😂sirwt
@dilu4429
@dilu4429 27 күн бұрын
සිරාවට. දෙවනි ඉනිම බලපු උන්ටනම් සුපිරි 😂 හෙට අනිද්දම ඉවර වෙයි වගෙ හැබැයි
@KavideSilva-mt6sy
@KavideSilva-mt6sy 27 күн бұрын
අතල් එකට බලන්න අනේ ලේ පිරිසිදු වෙනවනේ😂
@akarshafernando4649
@akarshafernando4649 28 күн бұрын
සාගරිකත් බොරුවට නොතේරෙන ගානට බාසාව දැමීම ට හිත යටින් උක්කුං ට කැමතියි මදෑ ඉඳල ඉඳල සාගරිකා දාගත්ත කුණු ගොඩ
@dilrukshirupasinghe1470
@dilrukshirupasinghe1470 28 күн бұрын
ශාන්ත Tamil නළුවෙක් වගේ
@Dileesha_Nish
@Dileesha_Nish 28 күн бұрын
නිශීගෙ ඇස්දෙක ලස්සනයි ❤️🥰
@kumarajayarathna4218
@kumarajayarathna4218 27 күн бұрын
ඒ උනාට කට හඩ ලැට් එක වගේ😂😂😂
@hansikamanamperige
@hansikamanamperige 28 күн бұрын
කවමදාකවත් මේක ඇස් දෙකෙන් බලපු නැති අය එන්න ඇස් වලට කාච ගෙනාවා 🙄😒😌😌
@gayunmanusara5790
@gayunmanusara5790 28 күн бұрын
😂😂phone walin balana aya hamathanam epa wela inne🥴
@Sadu700
@Sadu700 28 күн бұрын
ඇස් දෙකෙන් බලන් නැතුව මොකෙන් බලන්නද
@hansikamanamperige
@hansikamanamperige 28 күн бұрын
@@Sadu700 ඇයි අනේ ඔය කට්ටියක් වැලලෙන්නෙ දැක්කෙ නෑ 🤭😅
@hansikamanamperige
@hansikamanamperige 28 күн бұрын
@@gayunmanusara5790 කතා කරලා වැඩක් නෑ 🤧✋
@duneeshasuloshini8567
@duneeshasuloshini8567 28 күн бұрын
😂😂
@samarasingherasa4764
@samarasingherasa4764 28 күн бұрын
අම්මා කෙනෙක් විදියට දුවෙක් කසාදය ගැන කියද්දී react කරපු විදිය ගැලපෙන්නේ නෑ
@NalikaKalpani
@NalikaKalpani 28 күн бұрын
හ්ම් ඔ
@maddumabandarasrinarayana2036
@maddumabandarasrinarayana2036 28 күн бұрын
අම්මා..උනාට .තමන්ගේ ලොකු දුවට වෙච්ච දෙයක් ගැන හරිහැටි දන්නෑ ....සහෝදරයට වෙච්ච දෙයක් දන්නෑ ....මානසික පීඩනය එක.එක විදියට දෝලනය වෙද්දි නිශීගෙ විවාහය ගැන හරි තීරණයකට එන්න තරම් නිරවුල් මනසක් ඇයට නැහැ...
@henryt1199
@henryt1199 28 күн бұрын
පොඩි මාමා එයි අනේ, වෙන මොකක් හරි tele drama එකක shooting වලට ගිහින් ඇති, ඉවර වුනාට පස්සෙ එයි
@V.V.D___
@V.V.D___ 28 күн бұрын
😂
@isuru755
@isuru755 28 күн бұрын
Dubai giyane
@V.V.D___
@V.V.D___ 28 күн бұрын
@@isuru755 ආ ඔව් මාත් දැක්කා ෆොටෝස්
@henryt1199
@henryt1199 27 күн бұрын
@@isuru755 ඇත්තද?
@henryt1199
@henryt1199 27 күн бұрын
@@V.V.D___ 😉
@VindyaMapa-pj5dw
@VindyaMapa-pj5dw 28 күн бұрын
නිශීගෙ අම්මගෙ චරිතය . ..ඒක අම්මගෙ චරිතයට ගැලපෙන් නෑ වගේ
@wasanalakshani7501
@wasanalakshani7501 28 күн бұрын
මාර වැඩෙ දැන් ලැම්බටයට😂
@amaliahinsa6355
@amaliahinsa6355 27 күн бұрын
මරු ලැම්බට්ගේ මූණ යායා චූටියා පිංකි පවු මෙච්චර කල් වැඩේ කරගන ඒ දෙන්න අසරණ කරනවා
@asankansfamily4662
@asankansfamily4662 28 күн бұрын
ඇත්තටම චූටියටයි පින්කියටයි මැනේජර් වෙන්න තමයි ලැම්බර්ට වෙන්නේ
@user-fv9rg6uu1l
@user-fv9rg6uu1l 28 күн бұрын
චුටියායි පින්කිවායි එලොව ගත්තාම් තෙරෙයි ලැම්බට්ට උක්කු පුතායි කෙවින් ඩේවින් ගහාන පැලෑන්වලි හේමකටායි හරිනිටයි වෙන කරදර shnhala මිනිසුන්ගේ හැටි තාමයි කාරිය කාරගත්තාම උදවු කල මිනිස්සු අමතක කරනඑක හේමකයායි හරිනියි මැරෙයි ලොකුම නිසා
@tararathnayake7582
@tararathnayake7582 27 күн бұрын
පව් අහිංසක චූටියයි පිංකියි. සල්ලි ටික දීල ගෙදර යැව්වනම් හරිනේ.
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
රැක්මනුයි නිශියි කසාද බදිනවට කැමැති අය කෝ ❤
@NiroshanWijekoon-g9z
@NiroshanWijekoon-g9z 28 күн бұрын
Ane Manda ban ubala me katawa etulemada inne....
@Nikila_Sandaruwan
@Nikila_Sandaruwan 28 күн бұрын
මොක උනත් ඔයාට කතා කරන්නෑ මගුල 😂😂
@damithsampath1439
@damithsampath1439 28 күн бұрын
Oba palayan pako lampuwa allanna..meka like higannek
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
අනේ මන්දා කියවලා හිනා වුනේ නෑ.
@chanakaud
@chanakaud 28 күн бұрын
උඹ හැමදාම like හිඟාකාපන්😅😅
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 28 күн бұрын
නිශීගෙ රුක්මන්ගෙ කොටස් වැඩි කරන්න බැයිද අධ්‍යක්ෂක මාමෙි ❤
@nawoddyacellular5830
@nawoddyacellular5830 28 күн бұрын
මට ඉංග්‍රීසි විතරක් උගන්නන වෑහ්🤣🤣🤣superb saranga.👍
@Sachini-w7f
@Sachini-w7f 28 күн бұрын
Rukman❤️✨
@Mayumi-oi8jj
@Mayumi-oi8jj 28 күн бұрын
කාලෙකින් උම්බෑ sound එක😅😅😅
@maheshikumudi
@maheshikumudi 28 күн бұрын
සමරවීර ශෝයි.අහින්සකයි.❤
@supunmadusanka6315
@supunmadusanka6315 28 күн бұрын
එහාපැත්තෙ කන්නෙ සහය අධ්‍යක්ෂවරු දෙන්නෙක්ද කොහෙද 😅
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
රැක්මන් ❤නිශි දෙන්නගෙ ආදරෙ සුපිරි කියන අය කො ඉන්නවද
@gaweshwikcramasinha2545
@gaweshwikcramasinha2545 28 күн бұрын
උබට ඇත්තට වෙන වැඩක් නැද්ද බන් ?
@shehanigamage9521
@shehanigamage9521 28 күн бұрын
​@p_a_z_iභල්ලා...😂😂
@juhidissanayake675
@juhidissanayake675 27 күн бұрын
මේකාගේ කමන්ට්ස් රිපොට් කරන්න .මම නම් එහෙමයි
@user-ct4mc1fu7u
@user-ct4mc1fu7u 27 күн бұрын
😂😂😂
@user-ct4mc1fu7u
@user-ct4mc1fu7u 27 күн бұрын
Thota moktd pko😅
@balangodawisuddi
@balangodawisuddi 28 күн бұрын
බඩා සමන මේ ගිණි දවල් oic ට ස්වීට් ඩ්‍රීම්ස්ලු 😂😂😂
@user-fi7oz7fc6q
@user-fi7oz7fc6q 28 күн бұрын
රැක්මන්.හරී
@DinhasNethvidu
@DinhasNethvidu 27 күн бұрын
ඇත්තටම මට හිතෙනවා උක්කුවට ගහන්න 😂
@sltour8414
@sltour8414 28 күн бұрын
අර අනුරාධත් පේන්න බෑ.එකිටත් ගහලා ගෙදරින් එලවලා දැම්මනම් හරි
@moringaoleifera4407
@moringaoleifera4407 28 күн бұрын
Ammo, Chutiya and Pinky niyamai ane oya denna❤❤❤❤❤ superb acting Saranga and Dusheni.
@Anatoly__816
@Anatoly__816 28 күн бұрын
වෙන වෙන රෙද්දවල් පෙන්නව අරුන් දෙන්නව ලැම්බට් අතරමන් කරන්න යනව පෙන්නන් නෑ රෙද්ද
@juhidissanayake675
@juhidissanayake675 27 күн бұрын
රියල් පැතුමා දකින හැම එකේම රිපොට් කරන්න .පුදුම කරදරයක් .මම දකින හැම තැනම රිපොට් කලා
@highlights7736
@highlights7736 27 күн бұрын
ඔව් ඈ, මාත් දකින තැන ගහනවා
@highlights7736
@highlights7736 27 күн бұрын
පුදුම කරදරයක් ඌනං, මිනිහෙකුට පාඩුවේ කතාවක් බලන්න නෑ
@sandu.7899
@sandu.7899 27 күн бұрын
​@@highlights7736😂😂
@sachinipriya3622
@sachinipriya3622 28 күн бұрын
රියල් පැතුමව මට වගේ පේන්න බැරි උන් ඉන්නවද 😂😂😂😂
@lasindusameera5333
@lasindusameera5333 28 күн бұрын
අප්පද බොල යායා යා...🤭🤣🤣😁😂
@NalikaKalpani
@NalikaKalpani 28 күн бұрын
මරු අනේ හෙමකයි හරිනි
@KEWINIOMAYA
@KEWINIOMAYA 28 күн бұрын
ලැම්බට්ට හොද වැඩේ😁😊
@senithalochana3689
@senithalochana3689 28 күн бұрын
Chotiya nam superi අතල් දෙන්නේ ❤❤❤❤❤❤❤❤❤
@Mamasanduni
@Mamasanduni 28 күн бұрын
Math youtube channel ekak haduwa ❤ Mama Sanduni kiyala 🥰❤️ oyala hamoma mata wish karannako 🙏❤️🥰🥺
@Mamasanduni
@Mamasanduni 28 күн бұрын
❤️🥺
@Nisheezsjnzl
@Nisheezsjnzl 28 күн бұрын
Nishee hari pandithai eyalage amma ekka katha karana විදිහ
@user-tf3hz5es4u
@user-tf3hz5es4u 28 күн бұрын
නීෂී❤රුක්මන් ආදරේ යී ගොඩක්
@wickramathilakechamindapus4134
@wickramathilakechamindapus4134 26 күн бұрын
පොඩි මාම නැති උනාම නාට්‍ය හරි පාලුයි
@balangodawisuddi
@balangodawisuddi 28 күн бұрын
නිශියි රුක්මනුයි කසාද බදින එක නෙවෙයි අර රියල් පැතුමගෙ අම්මයි තාත්තයි කසාද බදින්නෙ නැතුව හිටියනං අපි කොච්චර සතුටින් මේ කතා බලනෝද අප්ප ඇයි යකෝ හැම කතාවකම ම්‍ර්‍ර් මූසලය 🥸
@subashini8135
@subashini8135 28 күн бұрын
😂😂😂
@tmalani1120
@tmalani1120 28 күн бұрын
Sagrikata barida phone eka off karala thiyanna boruwata ganna epa kiyala kiyonawa
@life90945
@life90945 27 күн бұрын
Mata penda behe Sagarika kiyana geni.
@pramudithawijesekara2061
@pramudithawijesekara2061 12 күн бұрын
එන්න එන්න එපා වෙනවා මෙහෙම ඇදෙනකොට 😒
@Funny-e8x
@Funny-e8x 28 күн бұрын
පිංකි චුටියයි ඉක්මනින් කසත බදිනවට කැමති අය මෙ කොනට.
@udayadulaj6272
@udayadulaj6272 28 күн бұрын
මං බදිනවා.. මං බදිනවා...😂😂😂😂😂😂😂 මොනාද බන් කියවන්නෙ......😂😂😂😂
@dammikapushpakumara9119
@dammikapushpakumara9119 25 күн бұрын
@@udayadulaj6272 pissu puso
@yashithadewdunu
@yashithadewdunu 28 күн бұрын
yko issr nishige kata vadiy kiyl banapu mahacharyavaru ko 🤣🤣😅😅😅
@rgrenuka3058
@rgrenuka3058 27 күн бұрын
දැන්නම් රැක්මන් නිශිගේ කාතාව හරිම ලස්සනයි
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 28 күн бұрын
දැන්නම් සාගරිකා පේන්න බෑ
@Ibetter897
@Ibetter897 27 күн бұрын
නිශී රුක්මනුයි ප්‍රශ්නයක් නැතුව බැන්දොත් ඇති ❤
@JanashkaPanahatipola
@JanashkaPanahatipola 28 күн бұрын
@JethuJethu-b5o
@JethuJethu-b5o 28 күн бұрын
අපිටත් පිංකිගෙයි චූටියගෙයි මේ රස්සාව ලැබුනනම්😂
@indikakumara271
@indikakumara271 28 күн бұрын
Sagarikala wage hora weda karayo gewal walat hariyanne ne kiyan set ek ko
@prabakariyawasam9347
@prabakariyawasam9347 27 күн бұрын
Mata hiteynawa cute yai hemakai pinki සේරම maru weyi kiyala
@NiroshanWijekoon-g9z
@NiroshanWijekoon-g9z 28 күн бұрын
Bada saman niyama I....bada nisa balanne mama nam....
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 28 күн бұрын
❤❤❤🌹🌹
@velidahmohamed4859
@velidahmohamed4859 28 күн бұрын
Sagarika illang kanda yanne,Rukman saha Nishi aadara kathaawa harima sundarai,kasaada bandee,ea wunaata lesi wenne naha,thiyana prashna okkoma daai,sudu akka thamanta waasiyak karaganda gihin honda leda godak daa ganee wage',Kathaawa harima shoak❤️❤️
@PushpaKumari-gj9uf
@PushpaKumari-gj9uf 28 күн бұрын
Mekata like 100k danna 🙂🥺
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 28 күн бұрын
ලස්සනයි කතාව
@sriyalathawickramaarachchi149
@sriyalathawickramaarachchi149 23 күн бұрын
මේ කෑම කන හොටෙල් එක තියෙන්නෙ පැලෑඳ.හරිම ලස්සන තැනක්.එයාල පිටිපස්සෙ ඉදන් කෑම කන්නෙ ඒකෙ වැඩ කරන පුතාල දෙන්නෙක්.
@achividos
@achividos 28 күн бұрын
Adath lassanai kathawa❤
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
කවදාවත් මෙි කතාව ටිවී එකෙක් නැති බලන සෙටි කටිටිය කෝ😊
@user-xq3sg5vf1q
@user-xq3sg5vf1q 28 күн бұрын
යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි යැයි
@danumadushan3680
@danumadushan3680 28 күн бұрын
Balana widihata balahanko...labb
@user-dl2yo2mf3w
@user-dl2yo2mf3w 28 күн бұрын
😳😳😳😳😳😕😔😔😰😰😰😟😟📺📺📺📺📺
@MaheeshaSewwandi-cs4go
@MaheeshaSewwandi-cs4go 28 күн бұрын
ලැට් එකෙන් ඇයි අවුල්ද😂
@Nishshanka2007
@Nishshanka2007 28 күн бұрын
උඹ නම් මල සාපයක් බන්, උඹ හැම drama එකේම comment box එකේ හැමනෙනවා, 😢😢🖕
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 26 күн бұрын
කතාව ඉවර වෙද්දීන් සාගරිකටයි සේදරටයි අංගොඩ නතර වෙන්න වෙයි..
@DamayanthiGamage-fr9st
@DamayanthiGamage-fr9st 28 күн бұрын
හපොයි අද කතාවෙ බලන්න දෙයක් ඇත්තෙම නෑ
@nilangapradeep2962
@nilangapradeep2962 27 күн бұрын
Neshige charete awul ne. Ekige kesema hageemak na rashteyadu karay.. caraktar eka antemay😂
@nayomalakmali7902
@nayomalakmali7902 27 күн бұрын
Nishige wedding eka balapottu wenooo
@dilinithusharika5975
@dilinithusharika5975 28 күн бұрын
❤❤❤❤❤
@gayanlakmal3494
@gayanlakmal3494 28 күн бұрын
නයෝමියි බඩා සමනුයි බැදල හනිමූන් ගන්න හැටි කතාවෙ යනවට කැමති අය ලයික් කරන්න 😂😂
@sandyakumari1823
@sandyakumari1823 27 күн бұрын
රැක්මන්.නිසි..හරි.ආදරේයි❤
@RaniFernando55.225
@RaniFernando55.225 28 күн бұрын
ලස්සනයි අදත් ❤️❤️❤️ සල්ලි පොකුරු ❤️❤️❤️
@CeylonNatureTV
@CeylonNatureTV 27 күн бұрын
සුවර් එකට.පිංකි.කියල.හරිනිව උස්සයි සුදුපුතා
@Wi-Fi_Wizards
@Wi-Fi_Wizards 28 күн бұрын
1 comment
@upulsuminda
@upulsuminda 27 күн бұрын
කතාව දැන් ඉවර කරනවට කැමති කවුද....
@mangalakatukenda6701
@mangalakatukenda6701 28 күн бұрын
මුං. ඔක්කොටම. මල්සරා. විදලා. මූනුවල. පෙම් පිරිලා.
@nilangapradeep2962
@nilangapradeep2962 27 күн бұрын
Rukman hoday eth neshi galapen na. Eki katawa unath kellekta mach wen na😂
@sonyabanda6543
@sonyabanda6543 26 күн бұрын
පිනට බඩ පාරෙන්න ගිලිනවා දෙන්නා හේමකටය් හරනිටය් නින්දා කර කර !!!
@Rmd289
@Rmd289 28 күн бұрын
අයියෝ ලැම්බට් ඔයා ලෙප්ට්..😂😂😂
@roshanmax8432
@roshanmax8432 28 күн бұрын
👌
@srilankanagri
@srilankanagri 28 күн бұрын
Hi
@yohansameera6104
@yohansameera6104 28 күн бұрын
සල්ලි පොකුරු තව සති දෙකයි. හරියටම තව කොටස් 14 යි.
@short.videos.2
@short.videos.2 28 күн бұрын
ඒ කොහොමද එහෙම කියන්නෙ 😢
@yohansameera6104
@yohansameera6104 28 күн бұрын
@@short.videos.2 කතාව මුල ඉදන්ම අධ්‍යනය කරලා බලන නිසා කියන්නේ. දැන් *රුක්මන් නිෂී බදිනවා *සමරවීරගේ නංගි පන්නනවා *මරණ තර්ජන ඉවරයි කියලා ඉන්න හරිනි හේම නිදහසේ ඉද්දි මරණවා *පිංකියි චූටියයි අනිත් අඩුපාඩුත් හදා ගන්නවා. *සුදු අක්කට සැකයක්ම වෙනවා * නාගයයි උකුං පුතයි ඇත්ත පොලීසියටම කොටු වෙනවා. * ලැම්බට් සුවච කීකරු මැනේජර්ම වෙනවා. * නිලවීරත් පිංකියම එළියට දානවා. *දේපල වල අයිතිකාරයෝ චූටියා පිංකි වෙනවා. ඔය ටිකට තව කොටස් 14යි. මේ Commant එක දැක්කොත් අද්‍යක්ෂක තිර රචක කතාව තව ඇදගෙන යනවා. අන්තිමට ඕක තම්‍යි වෙන්නේ. එතකොට ඔයට මම බොරු කියනවා කියලා කින්න බෑ.
@yash3466
@yash3466 27 күн бұрын
Kaud kiwwe😊
@user-fu9zz7jb9d
@user-fu9zz7jb9d 27 күн бұрын
හ්ම්ම් කතාව ඉවරවෙන්න ලඟයි වගේ පේනවා මොනව උනත් චූටියටයි පිංකියටයි අසාධාරණයක් නොවී ඉවරකලොත් හොඳයි.
@yohansameera6104
@yohansameera6104 27 күн бұрын
@@user-fu9zz7jb9d කතාව අවධානයෙන් බලන කෙනෙක් වගේ
@user-pw4bm9qm3t
@user-pw4bm9qm3t 27 күн бұрын
එහෙම තමයි වෙන්න ඕනි, අසරණයනාගෙන් වැඩ අරන් නැවත අසරණ කරනවට
@shrimathiwejethunga2843
@shrimathiwejethunga2843 28 күн бұрын
අපි කැමති යි
@gamingwith5454
@gamingwith5454 28 күн бұрын
මේ කතාවේ මං මුල ඉදන් නෝටිස් කරපු දෙයක් තමයි නිශී කියන කැරැක්ටර් එක අම්මට කිසිම වෙලාවක හොඳින් කතා කරන්නෙ නැ. ගහගන්න වගේමයි කතාව අම්මා එක්කත්
@devikaperera4511
@devikaperera4511 28 күн бұрын
අම්මට විතරක් නෙමේ..හැමෝටම එහෙමයි... සමහර තැන්වලදි ඒ විදිය හොඳයි කියලත් හිතෙනවා.
@user-zs2ty2uy9t
@user-zs2ty2uy9t 28 күн бұрын
Hemakata marana tharjana adu unata chutiyala eleuwoth ukku putha athin hemakata anathurak wennath puluwan
@madinasweet1624
@madinasweet1624 27 күн бұрын
very nice drama iam watching from canada
@Sinduappuhami
@Sinduappuhami 28 күн бұрын
නිශීව වෙනදාට වඩා කැතට පෙනුණේ මට විතරද......
@life90945
@life90945 27 күн бұрын
Nishi kohomath kethai
@lakshithagayan7367
@lakshithagayan7367 22 күн бұрын
Mama kematiy❤❤
@seetaseeta4417
@seetaseeta4417 27 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉
@ArunaJayantha-kq5yy
@ArunaJayantha-kq5yy 28 күн бұрын
හේමකල ගෙදර cctv නැද්ද ඔචිචර ලොකු ගෙදරක කැමරා නැද්දබන් මොකාද මෙිකතාහදන මෝඩයා
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 46 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 1,1 МЛН