SALLI POKURU || EPISODE 291 || සල්ලි පොකුරු || 16th August 2024

  Рет қаралды 507,101

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 475
@dilshanmadusanka593
@dilshanmadusanka593 2 ай бұрын
සේදරයයි ලැම්බටයි සෙට් උනාම තමයි ආතල් 😂
@somakalubovila
@somakalubovila 2 ай бұрын
@@dilshanmadusanka593 අම්මෝ 🤣. ලැබ්බට් නහර පුපුරලා මැරෙනවා ලඟදීම 🤣🤣🤣
@prabathmadushanka86
@prabathmadushanka86 2 ай бұрын
හිනා වුනේ ඒකට විතරයි
@wwgj567
@wwgj567 2 ай бұрын
හරිනි මූසලී හැමදාම බබා වගෙ කිසි දෙයක් මීටරෙට එන්නෙ නෑ යැ යැ ගාන්න තමයි දන්නෙ 😂
@KaumadiPA
@KaumadiPA 2 ай бұрын
හරිනි නම් ඇත්තටම මෝඩ ගෑනියක් 😑😑
@funnysl8695
@funnysl8695 2 ай бұрын
හීන මානෙ😂
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 2 ай бұрын
ඔව් මූසලියක්ම තමාන් 🤣🤣
@chamaripeiris8662
@chamaripeiris8662 2 ай бұрын
Gon geniyek tmi😂😂ita wada pinky hodi
@NPPSSriLanka456
@NPPSSriLanka456 2 ай бұрын
ඇත්තමයි ඉදකින් හුත්..... කුනුහරුපත් කියවෙනවා.
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 2 ай бұрын
ඔව් අනේ උද්දචිච කම තිබ්බට වැඩක් නෑ.​@@samanaleejayasingha5357
@chamilaranasinghe4606
@chamilaranasinghe4606 2 ай бұрын
රුක්මන් වැඩිමහල් වුණත් ඉකාම හොඳ ආදරවන්තයෙක් ලෙස හැගීම් ඉස්මතු කරනවා. ඒක හරිම ආදරණීය බැල්මක්. ආදරණීය හදවතක්. නිශී ටිකක් චරිතය වෙනස් කරන්න. රසවින්දනයට බාධා කරන ඇක්ෂන් දාන්න එපා නිශී
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 2 ай бұрын
මේ නාට්ටියෙ තියෙන එකම තාත්වික චරිතය හා රඟපෑම රුක්මන්ගෙ චරිතය. අනිත් සේරම අතාත්වික චරිත හා ඕවර් ඇක්ටින්. චූටියා, පින්කි සේදර අනවශ්‍ය විදිහට ගොන්; හරිනි හේමක නිකන් පුම්බපු චරිත; ඩර්වින් හරියට ඕස්ට්‍රේලියාවේ අගමැතිටත් වඩා ඉහලින් ඉන්නවා වගේ පෙන්වන්නෙ. නාට්ටියේ මෙච්චර කල් මටනම් තාත්විකව දැනුනු හොඳම කොටස රුක්මන් සමරවීරට කතාකරලා නංගිට (අනුරාධට) වෙන තැනක් හොයා ගන්න කියපු කොටස.
@manoridias6151
@manoridias6151 2 ай бұрын
@@chamilaranasinghe4606 ow atta eka rukmange charithayata apahasuwak
@dinithwaduge6853
@dinithwaduge6853 2 ай бұрын
Na oya hodai 🙂🙂
@karunadasasamarawickrama1407
@karunadasasamarawickrama1407 2 ай бұрын
බුලිත ගැන දුක හිත්‍රනා !!! 🌷🌷😃👍👍🌷👍😃
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 2 ай бұрын
@@karunadasasamarawickrama1407 බුලිතට තමයි මම ආදරෙයි.
@HAZOYSA
@HAZOYSA 2 ай бұрын
හරිනිගේ මොන්ගල කතා අස්වාභාවිකයි
@vjaj-b4f
@vjaj-b4f 2 ай бұрын
Eka nm aththa henama athathwikay. Anika kothtu kan nathi eun innwd bn lankawe😂
@ruwanpriyadarshana1154
@ruwanpriyadarshana1154 2 ай бұрын
Marila ipadila wage kathawa liyana unta gahanna one
@Salaaa03
@Salaaa03 2 ай бұрын
අම්මෝ මේ සේදරයනම් කොයි වෙලාවක හරි ලැම්බටයගෙන් හොදට ගුටි කනවා😅
@IrandiMapatuna
@IrandiMapatuna 2 ай бұрын
😂
@shyamalijayalath8169
@shyamalijayalath8169 2 ай бұрын
😂😂😂😂😂😂😂
@shandi-l9q
@shandi-l9q 2 ай бұрын
දැන් ගැහුව කියල හිතෙනව
@ShanthiShanthi-r5z
@ShanthiShanthi-r5z 2 ай бұрын
චුටියාටයි පින්කිටයි සල්ලි ටික දිලා එයාට ජිවිතයක් පටන්ගන්න ඔයාලාගේ උදව් ඇති කියලා යන්න කිවනම් ඉවරයි නේද හොඳ විදියට බුදුසරණයි
@renukaherath855
@renukaherath855 2 ай бұрын
ඒක නේ.
@dulanharshana84
@dulanharshana84 Ай бұрын
Ethakota salli denna wenawane maranen berenna viyadam karala dan eken berunama salli karayata serama amathakai
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
චුටියගෙයි පින්කියගෙයි love එකට වැඩිය නිශිගෙයි ලෝයර්ගෙයි love එක සුපිරි🤘❤️
@yasithanjana3018
@yasithanjana3018 2 ай бұрын
උබේ ලව් එක කෝමද 🥲
@Abc123-g1j6k
@Abc123-g1j6k 2 ай бұрын
Atta ❤
@maheshikumudi
@maheshikumudi 2 ай бұрын
අයියෝ මන් ලැම්බට් උනානම් පිස්සු වැටෙනවා..මේ සේදර එක්ක.බෑ අප්පා.😂
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 2 ай бұрын
Ow 😂😂😂
@sanjeewanishan-kuweit
@sanjeewanishan-kuweit 2 ай бұрын
ලැම්බටයි සේදරයි මරු 😂😂😂😂😂
@chandrachandra1654
@chandrachandra1654 2 ай бұрын
නිසි dan ටිකක් වැදගත් විදියට කතා කරන්න වැදගත් විදියට හැසිරෙන්න ......විකාරයක් novi ..
@elitarantula2833
@elitarantula2833 2 ай бұрын
ඔව් අප්පා මං ආසම නෑ ඒ චරිතේ ta 😂😂
@DeepashikLushanthi
@DeepashikLushanthi 2 ай бұрын
මේ සේදරනම් මහා වාතයක් අප්පා😂😂😂😂
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 2 ай бұрын
Ow mata ගහන්න hithai appa මල wikharey 😅😅😅🇱🇰🇦🇪
@PathmaSooriyarathna-m9y
@PathmaSooriyarathna-m9y 2 ай бұрын
Atta tama
@mangalakatukenda6701
@mangalakatukenda6701 2 ай бұрын
චූටියාගෙයි. පිංකිගෙයි. අහිංසක. ආදරේ. හරිම. ස්විට්. සාරංග යි. දුෂේනියි. ගෙයි. විශිෂ්ඨ. රංගනය න්. ♥️❤️🌹🌼
@AccAcc-w8d
@AccAcc-w8d 2 ай бұрын
සුපිරි එක සෙට් උනේ බුලිතට😂😂😂😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
සේදරට චීත්ත ගවුමක් අන්දන්න තියෙන්නේ 😂😂😂
@pasinduudara7212
@pasinduudara7212 2 ай бұрын
රොටී හොල්මන කියන්නෙ හෙලවෙන රොටියට...නෑ නෑ හෙලවෙන මනසට 😂😂😂
@inokahemachandra7441
@inokahemachandra7441 2 ай бұрын
😂😂😂😂
@DalugamaacharigeshanikaMaduwan
@DalugamaacharigeshanikaMaduwan 2 ай бұрын
😂
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 2 ай бұрын
රොටි holmana😃😃😃🇦🇪🇱🇰
@dammikasurangi6426
@dammikasurangi6426 Ай бұрын
eka maru😂😂
@devidravindra2278
@devidravindra2278 2 ай бұрын
ඇත්තටම සේදරනන් මහ වතෙයක් අපිටත්
@kanthikan5145
@kanthikan5145 2 ай бұрын
රැක්මන් නිශී මරැ අනේ ඔන්න ඔහොම ඉන්නකො අපිත් ආදරෙයි
@sasinikaushalya463
@sasinikaushalya463 2 ай бұрын
නිෂියි රුක්මන් කැමති අය ♥️ පිංකි යි චුටියා 😍
@sasinikaushalya463
@sasinikaushalya463 2 ай бұрын
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
නිශි ❤රැක්මන් පිංක ❤චුටියා සුපිරි ආදර කතාව මෙ අය ඉක්මනට එකතුවෙනවට කැමැති අය ඉන්නවද
@acefire3762
@acefire3762 2 ай бұрын
Rackman nemei ban rukman රුක්මන්... රැක්මන් 😂
@sachinipriya3622
@sachinipriya3622 2 ай бұрын
පිංක නෙවෙයි පිංකි 😅😅😅😅
@HAZOYSA
@HAZOYSA 2 ай бұрын
@@riyalpathuma5454 දැන්ම එකතුවුනොත් කතව ඉවර වෙනව.ඔන්න ඔහේ තව ගි යාවේ
@MGhSadamali
@MGhSadamali 2 ай бұрын
ඔය හරිනි මූසලීට හැම තිස්සම අමතක වෙනවා.
@RaniFernando55.225
@RaniFernando55.225 2 ай бұрын
සේදර තමයි මරු 😂😂 චුට්යා පිංකිට තේ පොවනවා 😂😂 සල්ලි අරගෙන ඒ දෙන්නා ගෙදර ගියානම් හ‍රි 👍👍👍
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 2 ай бұрын
මට නම් සේදරගේ චරිතයට කැමැතිම නැ.. ලැම්බටාට වඩා අපිට හිසරදයක්..
@mgcrkumara8796
@mgcrkumara8796 2 ай бұрын
Kana palanna hithanawa
@anjalidissanayake.7034
@anjalidissanayake.7034 2 ай бұрын
@@mgcrkumara8796😂😅
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 2 ай бұрын
ඕනෑවට වඩා kiyawilla amoo 😃😃😃🇦🇪🇱🇰
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 2 ай бұрын
උදිත් හරිම දක්ශ නලුවෙක්.. අපරාදෙ එයා ගොඩාක් තරැන කාලේම feild එකට ආවනම් මේ වෙනකොට සෑහෙන ජනප්‍රිය සම්මාන ගත්ත කෙනෙක් වෙනවා. සාරංගයි උදිතුයි දෙන්නම එකම වයසෙ නේ.
@somakalubovila
@somakalubovila 2 ай бұрын
💜💙💚💛💖 ඉක්මනින් නිෂීගෙයි රුක්මන්ගෙයි wedding එකේ updates දෙන්න අපට ඇඳුම් හදාගන්න කල්ඇතිව හොඳේ. 😁 හැබැයි දැන් චුට්ටක් විතර නිෂීගේ චරිතෙට ගැඹුරක් දෙන්න පොඩ්ඩක් සන්සුන් කරලා. දැන් දඟ ඇති. දැං බඳින්න නේ යන්නේ 😑 මම පුන්සිසි ජයතිලක
@somakalubovila
@somakalubovila 2 ай бұрын
ස්තූතියි මගේ comment ට react කරන හැමෝටම 💖
@Dil-k7w
@Dil-k7w 2 ай бұрын
මේ හරිනිගෙ නම් බොරු සෝබන වැඩී. පිංකි එයා වගේ මෙච්චර දවසක් හිටියෙ ගෙදර කියලා දැන දැනත් අපි එහෙම කිව්වෙ නෑ අර දෙන්නගෙ වැඩක් වෙන්නැති හේමක යැයි යැයි ගගා... කිසිම ගැලපීමක් නෑ
@En9li5h
@En9li5h 2 ай бұрын
harini ochchara gon wena eka nam hari athathwikai.
@deepikamadushani3287
@deepikamadushani3287 2 ай бұрын
මේ හරිනි මගුලට අමතකයි එවුන් වෙනුවෙන් පිංකි මේ ගෙදර හිටියා කියලා මල හෝන්තුවක්
@akeshmadurasinghe
@akeshmadurasinghe 2 ай бұрын
හරිනිට මන්ද බුද්ධිකතාවයද කොහෙද මෙලෝ මඟුලක් තෙරෙන් නෑ එපා වෙනව කතාවත් එක්ක
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 2 ай бұрын
හා හා ඕවා කියන්න එපා දුශේනිගෙ මෝඩ ෆෑන් බේස් එක අප්සෙට් යයි. චරිතය හා නිළිය අතර වෙනසක් තේරෙන්නෙ නැති කට්ටියක්නෙ ඉන්නෙ.
@moringaoleifera4407
@moringaoleifera4407 2 ай бұрын
Pinky & Chutiya harima loving. So happy to see them together ❤️ 💗 💓
@nilminihewa1106
@nilminihewa1106 2 ай бұрын
කතාව අතාත්ත්විකයි හරිනිගේ රගපෑමෙන්. එයා හරියට බබා වගේ පින්කි ගැන දන්නේ නැති විදිහට රග පාන්නේ
@NaveenAdithya-dn3zu
@NaveenAdithya-dn3zu 2 ай бұрын
හරිනි පින්කිට වඩා මෝඩයිනේ බලන් යද්දි 😂
@wamelapodduwa
@wamelapodduwa 2 ай бұрын
මරු මරු නිශී 😂😂😂 රුක්මන්
@sujeewasandamali4152
@sujeewasandamali4152 2 ай бұрын
පිංකි ❤ චූටියා නිශී ❤ රුක්මන් එයාල නම් ගැලපෙනෝ හොදට ම😊😊❤
@HasithSamuditha
@HasithSamuditha 2 ай бұрын
Sharadh acting supiriyak ❤😄
@yennna
@yennna 2 ай бұрын
සුපිරියක් තමා ❤
@dima6034
@dima6034 2 ай бұрын
බුලිත ගැන දුක හිතුනා 😊
@somakalubovila
@somakalubovila 2 ай бұрын
අහිංසක ළමයෙක් තමයි. 🥰
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 2 ай бұрын
හැමදාම ඒ චරිතය පහත් කරලාමයි පෙන්නන්නෙ. තමන්ගෙ පුතාට තාත්තා කෙනෙක් එහෙම කතා කරන එක අප්‍රසන්නයි.
@tharushikavya5084
@tharushikavya5084 2 ай бұрын
හරිනිට මොන්ගල් වගේ තව දෙන්නෙක් ඉන්නවා කියල දැන දැනත් බබා වෙනවා
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 2 ай бұрын
Aneyda kiynney 😃😃😃🇦🇪🇱🇰
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
රැක්මන් ❤නිශි දෙන්නගෙ ආදරෙ සුපිරි කැමැති අය කෝ ඉන්නවද
@niroshi7519
@niroshi7519 2 ай бұрын
ඉන්නවා.. ඒ දෙන්නගේ ආදරේ හරිම ලස්සනයි ❤❤
@rehaniroshfernando4055
@rehaniroshfernando4055 2 ай бұрын
මම හැමදාම බලනවා
@anumohottigedara3953
@anumohottigedara3953 2 ай бұрын
ලැම්බට් 👍 හරිම තාත්වික රංගනයක්
@gayansangeeth98
@gayansangeeth98 2 ай бұрын
Sedarage ragapemanm maruu🎉🎉🎉
@NPPSSriLanka456
@NPPSSriLanka456 2 ай бұрын
මේකනම් මහ මෝඩ කතාවක්
@TharushiShara
@TharushiShara 2 ай бұрын
මේ බතලයා ඕපදූප හොය්න්නෙ නිකම් ගෑනියෙක් වගේ😅
@subashiniperera2881
@subashiniperera2881 2 ай бұрын
හරිනි සමයමක්, ඔච්චරටම අමතක වෙනවද. පින්කී එයා වගේ ඇක්ට කරනවා කියලා.
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
මගෙ අමිමා cio එකෙ, ඉක්මන් පුාර්තනා කරන්න පුළුවන් හැමෝටම❤😢
@yasithanjana3018
@yasithanjana3018 2 ай бұрын
ඔයාගෙ අම්ම lpl යන්න ලැබේවා...
@sewwandiwasana9539
@sewwandiwasana9539 2 ай бұрын
Ikman suwaya labewa devi pihitai
@FathimaRusina
@FathimaRusina 2 ай бұрын
Oyage Amma ikmanin sanipa wenna one budu saranai ❤❤
@FathimaRusina
@FathimaRusina 2 ай бұрын
Oyage Amma ikmanin sanipa wenna one budu saranai ❤❤
@yasithanjana3018
@yasithanjana3018 2 ай бұрын
@@FathimaRusina මෙයා මේක හැමදාම දානව
@warshaswaris9266
@warshaswaris9266 2 ай бұрын
@thakshilasewwandi7726
@thakshilasewwandi7726 2 ай бұрын
Me harininm maha gon harakiyak
@මාලනී-ජ3ශ
@මාලනී-ජ3ශ 2 ай бұрын
චුටි❤පින්කීටවැඩිය රැක්මන්❤නීෂී ෂෝක්
@isurangawalimuni6660
@isurangawalimuni6660 2 ай бұрын
හරිනි කොටස අවුල් ඒකිට කලින් කෙනෙක් රගපාපු එකත් අමතක වෙන්න ලෙඩෙක්ද සුප් ඉල්ලන්නෙ😂
@imasahaprasadi6717
@imasahaprasadi6717 2 ай бұрын
ඇත්තටම දෙන්නා ගැලපෙනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@godagoda2014
@godagoda2014 2 ай бұрын
හරිනි මොංගල් වගේ.මතක නැ මොකුත්
@chamilapushpika8003
@chamilapushpika8003 2 ай бұрын
නිශී රුක්මනුයි නිසා ටිකක් ආසාවෙන් බලනවා ❤️❤️
@amaliahinsa6355
@amaliahinsa6355 2 ай бұрын
හේමක මොලේ ඇතිව කතා කරනවා හරිනි පිස්සු නටනවා පිංකි චූටියා දෙන්නා පවු ලැම්බට් බොරු කරනවා ඒ දෙන්නට ඇත්ත කියලා යැව්වා නම් හොඳයි නේ
@444ranax8
@444ranax8 2 ай бұрын
❤❤❤❤
@prabathmadushanka86
@prabathmadushanka86 2 ай бұрын
කතාව දිග්ගස්සන්න හදනවද නැත්තම් ඉවර කරන්න හදනවද කියල තේරුම් ගන්න බෑ. මොනව වුනත් චූටියායි පිංකියි එලව ගත්තොත් කතාවෙ රසය එහෙම පිටින්ම නැතිවෙනව.
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 2 ай бұрын
බුලිතගෙ තාත්ත වගෙ උන් නන් කිසිම පුතෙකුට ලැබෙන්න එපා
@lahiruindika9482
@lahiruindika9482 Ай бұрын
👍
@sudubebibandarigoda2494
@sudubebibandarigoda2494 2 ай бұрын
රැක්මන් අද ලස්සනයි
@Cally-o8x
@Cally-o8x 2 ай бұрын
චූටියයි පින්කියි montessori couple එකක් වගේ 🥴
@Nilusadamali-c8z
@Nilusadamali-c8z 2 ай бұрын
අපෝ මේ බඩා සමන්ලා වගේ අනුන්ගේ දේවල් හොයන අය නම් කොතනත් ඉන්නවා ඊයා .
@chandrachansra1244
@chandrachansra1244 2 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂 සේදරයි ලම්බටුයි ජෝක් එකක් වෙලා😂😂😂😂 අපිට හරි හිනා😂😂😂 නියමයි නියමයි😂😂😂😂😂
@dilushafernando2413
@dilushafernando2413 2 ай бұрын
Me sedarage charithetai lambatge charithetai nm sammana denna watinwa 😊😊😊
@NilushaMoraketiya
@NilushaMoraketiya 2 ай бұрын
සේදර තමයි දැන් හොදම ආතල් දෙන්නේ..
@dilshanproductions12
@dilshanproductions12 2 ай бұрын
මේ හරිනිල ආවම තාමත් බබා වෙන එක නම් ගොන්. අපි එහෙම කරේ නෑ කිව්වෙ නැ කියල.ඒක අර දෙන්නගෙ එකක් කියල නිතරම කියන්න ඕන එක😂😂😂😂😂
@HIKINGTRAILash
@HIKINGTRAILash 2 ай бұрын
මොන මගුලටද මේ කතාව පෝන් එකෙන් තමා හැමදාම බලන්නේ කියලා වැලලෙන්නේ උබලට tv නැද්ද මමනම් පෝන් එකෙන් බැලුවට ගෙදර අනිත් අය tv එකෙන් බලන්නේ 😹
@kuwaitstar5102
@kuwaitstar5102 2 ай бұрын
උක්කු පුතා ඇවිත් චූටියයි කෙල්ලයි කියලා හරිනියි හේමකයි උස්සන් යන්න ඕන 😂😂😂😂
@raniqween1009
@raniqween1009 2 ай бұрын
👍
@chathukarunarathne1231
@chathukarunarathne1231 2 ай бұрын
Me orginal harini nam pattama modai😅
@jayaniranasinghe2375
@jayaniranasinghe2375 2 ай бұрын
හරිනිට අමතකවෙන එක හරිම අස්වාභාවිකයි..හරිම ගොන්..කිසිම කොලිටි එකක් නෑ මේ කතාව..
@kavindayaRathnayake
@kavindayaRathnayake 2 ай бұрын
අනේ ඔය හරිනිව ඔය තරම් මෝඩ කරන්න එපා අප්පා
@pasinduakash6062
@pasinduakash6062 2 ай бұрын
හැමදාම පෝන් එකෙම් බලන අය මේ කොනට ලයික් එකක් දාන්න😍✌️
@kaviathsara
@kaviathsara 2 ай бұрын
koi konatada bn
@niroshi7519
@niroshi7519 2 ай бұрын
මේ ඉන්නෝ 👍
@CharithDushmantha-nx2qg
@CharithDushmantha-nx2qg 2 ай бұрын
Onna demmooo
@medakakamesh2888
@medakakamesh2888 2 ай бұрын
Aug 14 thamai mama salli pokuru balanna patan gaththe..hamoma lassanai kiuwa nisa mula idanma baluwa..aththatama kathawa ලස්සනයි ❤
@Mayuridineshi
@Mayuridineshi 2 ай бұрын
මේ හරිනි මුසලි නම් මහා ගොනෙක්😂
@YashinMethsara-xp2sy
@YashinMethsara-xp2sy 2 ай бұрын
අර ඇත්ත හරිනි මුසලිට නම් පට්ට මොන්ගල්😂
@udayakumara-tj5bk
@udayakumara-tj5bk 2 ай бұрын
බුලිත නියම කොල්ලෙක් ඌට වැඩක් නෑ අනුන්ගෙ ඒව
@shammimala6796
@shammimala6796 2 ай бұрын
කීකරු බෑනෙක්...❤❤
@MnrMnr-s4b
@MnrMnr-s4b 2 ай бұрын
කෝ අනේ නිලවීර😮😮😮
@senithalochana3689
@senithalochana3689 2 ай бұрын
Chotiya nam superi ❤❤❤❤❤❤❤❤❤❤
@Nethmini33
@Nethmini33 2 ай бұрын
අනේ චූටියයි පිංකි පව් 🥹
@sanjeewasenanayaka2369
@sanjeewasenanayaka2369 2 ай бұрын
කොරියාවෙ ඉදන් බලන මං වගේ අය ඉන්නවද 🙃🙃
@nimalimadushika9777
@nimalimadushika9777 2 ай бұрын
නෑ නෑ උබ බීපන්...මේ මාත් එකක් හදාගත්තෙ😂😂😂😂
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 2 ай бұрын
❤❤❤🌹🌹
@diludesilva6029
@diludesilva6029 2 ай бұрын
පව් චූටියයි පිංකියි දැන් වෙනස්කම් කරනවා...හැබැයි ඒ දෙන්නට හැම දේපලක්ම අයිති වෙයි කියලා හිතෙනවා 😊
@S_I_T_H_U
@S_I_T_H_U 2 ай бұрын
හරිනි නම් මූසලියෙක්ම තමා...ඔච්චර අමතක වෙනවද
@PriyankaRamyalatha
@PriyankaRamyalatha 17 күн бұрын
හැමදාම පෝන් ඒකේන් තමා බලන්නේ 😂😂😂
@deepthiudayani5408
@deepthiudayani5408 2 ай бұрын
අනෙ මෙ හරිනිගෙ රෙද්ද ඕනාවට වඩා අමතක වෙනවා ඒක නම් හරිම අතාත්විකයි
@manjularoshini2925
@manjularoshini2925 2 ай бұрын
සේදරනම් ඕනවට වැඩි. වැඩ කාරයෝ ඔහොම කියවන්. යනවද.
@happypill3473
@happypill3473 2 ай бұрын
Asama charithe Rukman❤
@BM....AshenzZ....v8
@BM....AshenzZ....v8 2 ай бұрын
මේ අවදාන හිගන්නට report ගහලා එලවලා දාමුද යාලුවනේ 😅 මළ වදයක් උනානේ 😂
@Hiruwah2379
@Hiruwah2379 2 ай бұрын
සිරාවටම අඩේ එලවමු ඕකුන්ව විසාල කරදරයක් බන් 🙂
@shanulakshani8996
@shanulakshani8996 2 ай бұрын
Nishi rukman shoiii❤️
@sudumenika6177
@sudumenika6177 2 ай бұрын
හරිනිනං විකාරයක්ම තමයි
@NanoNucleus12
@NanoNucleus12 2 ай бұрын
FIRST COMMENT❤FIRST TIME❤
@raniqween1009
@raniqween1009 2 ай бұрын
ලැම්බට් ඔය විදියට චුටියටයි පිං කිටයි සලකන්න එපා බං ඒ දෙන්න පවු ඒදෙන්නා හරි අසරණයි අඩුම තරමේ ඒ දෙන්නගෙ සල්ලිවත් දිල ඇත්තම කියල ගෙදර යැවුවනම් නේද හොඳ බලු වැඩ කරන්න එපා
@dilupakumari1579
@dilupakumari1579 2 ай бұрын
හරිනි ඕනවට වඩා ශෝ එක දානවා 🙄🙄.ඒකි වෙනුවට පිංකි ගෙදර හිටියා කියලා මතක නෑ .මැරිලා ඉපදිලා වගේ .ඕකුන්ගේ දේපල සේරම චූටියයි පිංකියයි ගත්තා නම් හරි 😂😂
@poornithennakoon119
@poornithennakoon119 2 ай бұрын
හරිනිට මොලෙ නෑත්ද මෙච්චර කලින් අරුන් හිටියා කියලා හෙන ගොන් ඒක නම්😂
@NalikaKalpani
@NalikaKalpani 2 ай бұрын
හරිනි මුකුත් දන්නේ නෑ වගේ හසිරෙන්නෙ.එයා වගෙ වෙන කෙනෙක් හිටිය කියලා මටක නෑ
@ShamalsameerasilvaSilva-un4dn
@ShamalsameerasilvaSilva-un4dn 2 ай бұрын
Sagarika katha karana vidiya nm..dn godak aul.
@lalpemasiri4773
@lalpemasiri4773 2 ай бұрын
පාට කුරුල්ලෝ එකේ කෙවීන්ගේ ගෙදරයි. සල්ලි පොකුරු එකේ හේමකගේ ගෙදරයි එකම නේද.
@sweesha-2526
@sweesha-2526 2 ай бұрын
මම ලැම්බට් උනානම් මේ වෙද්දි සේදරගෙ දතක් ගලවලා දෙයියනෙ 😂😂
@dilu4429
@dilu4429 2 ай бұрын
එක එක මොලේ වැඩුනු නැතු වුම්තිගෙ පුත්තුන්ගෙ කොනට ගිහින් ලයික් දාන උන් මේකට ලයික් කරන් එපා ගිහින් කන්නාඩියකින් මූන බලාගනිල්ල අං තියද කියල 😂
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,6 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,9 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 89 МЛН
Chooty Malli Podi Malli |  Kawuda Ehema Kale (කවුද එහෙම කලේ)
12:27
ADARANEEYA KATHAWAK FULL MOVIE WITH ENGLISH SUBTITLES
2:23:41
Colombage Films
Рет қаралды 669 М.