KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
SALLI POKURU || EPISODE 305 || සල්ලි පොකුරු || 5th September 2024
22:47
Gune Aiyage Kamare - Vlog Ep 186 - හාන්ස් ගේ පැමිණීම,ඩඩ්ලි ගේ රැඟිල්ල සහ ලොහාන්ගෙ අසනීප
24:24
Trick-or-Treating in a Rush. Part 2
00:37
Fake watermelon by Secret Vlog
00:16
Puff’s guide on handling weekend calls from the boss! #BossBoundary #WeekendWarrior #thatlittlepuff
00:24
Smart Sigma Kid #funny #sigma
00:14
SALLI POKURU || EPISODE 304 || සල්ලි පොකුරු || 4th September 2024
Рет қаралды 522,716
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,4 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 1 100
@kuwaitstar5102
Ай бұрын
මරුයි බං අනුරාදා පට්ට බැල්ලී.අයියෝ රුක්මන් ලෝයර්කමෙන් ඇති වැඩේ මොකක් ද😂😂😂
@priyanthasobaniw.m529
Ай бұрын
@@kuwaitstar5102 ලෝයර්ලග සාමාන්‍ය දැනීම ද 😁
@chamaripeiris8662
Ай бұрын
Wedakarayo gya udak😂😂
@tharangakumudukumari
Ай бұрын
ලෝයර්ලටත් වෙන දේවල්
@happypill3473
Ай бұрын
Polici na wage.eeya
@chandrikapriyadarshani5947
Ай бұрын
අම්මෝ මාරම ලස්සනයි අදනම් දැන් ඉතින් නිෂී තමයි ඇවිත් දෙකක් ඇනලා මෙකිව දොට්ට දාන්න ඕන 😂😂😂😂😂😂රුක්මං පවි අනෙ උක්කුං ටත් මරු 😂😂😂😂😂😂
@shyamalijayalath8169
Ай бұрын
😂😂😂😂😂😂😂
@SLGamingchutta2354
Ай бұрын
අනුරාධාව ගෑනිව ගෙදරින් නෙවෙයි කතාවෙම්ම එලෙව්වනං හොදයි කියලා හිතන අයකෝ 🙋
@yashmitha656
Ай бұрын
තරහක් තියෙනවා නෙද ....ආආ
@nilanthimadawala4280
Ай бұрын
අනේ මෙහෙම නීතිඥයෝ....😂😂😂🎉
@chamodanimobile649
Ай бұрын
Math asqma nathi ganiyrk
@yashoo7734
Ай бұрын
Attmai ane eyw nn appiriyai kthwkt unth ohom chrithyk appiriy unamai mtnn
@kumarijayarathna3552
Ай бұрын
උක්කුං පුතා යි නයයි ගුටි කන එකනම්😂😂 නියමයි😂😂
@nadishnadisha1326
Ай бұрын
😂
@shyamalijayalath8169
Ай бұрын
හොද වැඩෙි
@udeshikakekulawala5145
Ай бұрын
අනුරාදට කන පැලෙන්න ගහලා නිශිලාගෙන් සමාව ගන්න කියන්න ඕනේ.
@Rmd289
Ай бұрын
ඊළඟට නිෂී එනවා..අනුරාධා කන්නේ එතැනදී.😂😂
@shamakaluarachchi5007
Ай бұрын
මේ කතාව ඇත්තටම රුක්මන්ව හොඳටම අසරණ කෙරුවෙ වැදගත් මනුස්සය...උක්කුං පුතටනමිි රිදෙන්න දුන්න එක හොඳයි
@NeharaWeerakkodi
Ай бұрын
සුදු අක්කව උස්සන්න ඕනේ ඕකිට ලැජ්ජා නෑ මුන් දෙන්නව හොයාගෙන එය් දැන් සම්මාදමේ
@SupunMadusanka15-pg1tn
Ай бұрын
අනුරාදාව කනට එකක් ගහලා පන්නන්න ඕනේ රැක්මන්ටත් හොද වැඩේ නොදන්න උන්ව නවත්ත ගන්නවට 😢💯💫🔥👍🫵
@ගුරුකම්හාස්කම්
Ай бұрын
Paw ඉතින් එකී ❤❤❤❤❤
@priyanthasobaniw.m529
Ай бұрын
@@SupunMadusanka15-pg1tn 😁🤣
@chamaripeiris8662
Ай бұрын
Eka atta denma pannla dnwa hlo wedakarayo gya udk😂😂
@RuwanaLakshan
Ай бұрын
අපරාදෙ ඔයි කනට ගහන්නේ එකිම කිව්වානෙ ගැනි කියලා ඔය තියේන්නෙ ඇතිවෙන්න ගහාන්න තැන් එ තැන් වලට ඇති වෙන්න ගහාලා යවනවා.😊
@kushi784
Ай бұрын
සමරවීර ට ඇත්ත කියන්න තිබ්බා රුක්මන් වෙනුවෙන්..මොනවා උනත් රුක්මන් සමරවීර ට හොද ට සැලකුවනේ
@SLGamingchutta2354
Ай бұрын
සිරාවට
@riyalpathuma5454
Ай бұрын
ඇත්තයි😂
@Sachini-ur2se
Ай бұрын
සමරවීර පව් ඒ අහිංසක කම 🥺
@somakalubovila
Ай бұрын
ඔව්. අර හොර ගෑණු බේරන්නෙ නැතිව
@malajayasinghe7372
Ай бұрын
අනූ කම්පාව භූමි කම්පාව උනා බොරු කියන්න ගිහින් වෙච්ච දෙයක්
@purnimadhubhashi1617
Ай бұрын
හරිම අතාත්විකයි. ලෝයකෙනෙක්ගෙ ගෙදර ඉදන් ඔහොම හැසිරෙනවා. ඔච්චර වටේ යන්න දෙයක් නෑනෙ පොලීසියට කිව්වා නීතියට අනූව නිකන්ම එලියට දාන්න පුලුවන්. කතාව අදින්න නිකන් අපේ ලේ පුච්චනවා
@chami.primedora
Ай бұрын
මමත් ඕකම තමයි කීවේ නිකං අතාත්වික කතා හදලා අපේ ලේ පුච්චනවා. හොදයි කියලා බලන අපිට ගහන්න ඕනි
@malsha4748
Ай бұрын
ඇත්තමයි.. 😑😑😑
@dkanchana6493
Ай бұрын
නෑ නෑ ඉවසන්න නිෂි ගෙන් පාරක් කන්න තමයි තාමත් අනුරාධ තියන් ඉන්නෙ
@prabathmadushanka86
Ай бұрын
@@dkanchana6493නිෂී ගැහුවොත් කෑලි නෑ. එදා රුක්මන්ට පාරෙදි ගහද්දි බේරගත්තෙ නිශි
@DamayanthiGamage-fr9st
Ай бұрын
ඇත්තටම මේක තමයි ඇත්ත අද කාලේ කාටවත් උදව් කරන්නවත් අනුකම්පා කරන්නවත් හොදනෑ අනිවර්යෙන් තමන් විනාශ වෙනවා
@JayaveeraBandara
Ай бұрын
Ekanam sahatika atta
@nimalimapatuna7472
Ай бұрын
ඇත්තමයි ..
@charitha65
Ай бұрын
මේ කතාවෙ රුක්මන්ගෙ චරිතෙ ලියල තියෙන්නෙ නම් මිනිහව බාල්දු කරල..තනිකරම දුර්වල මිනිහෙක් ගානට දාලා
@malikaapm5500
Ай бұрын
ඔව් අප්පිරියයි
@Sansala1111
Ай бұрын
ඔව්
@dulanjalaebhs8312
Ай бұрын
ඔිවි.ඌනමි මහ අමු දුර්වලයෙක්.කතා කරනකොටත් තටම තටම කතා කරන්නෙ.නඩු කොහොම කතාකරනවද මන්දා
@-xxx527
Ай бұрын
මොන තරම් බලු වැඩක්ද ඒ බැල්ලි කලේ අනික, නාට්‍යයේ හොඳම චරිතය මේ තරමට අපහාසයට අවමානයට පත් කල එකට නම්, නාට්‍යයේ වගකිව යුතු අය ගැන රසිකයන් හෙලා දකිනව ( සමා වෙන්න, නමුත් කලකිරුනා හොඳටම )
@wasanthikumari5522
Ай бұрын
Rukman Iwasimen katauthu Karna lassn charity❤❤
@KumuduniKumari-r7d
Ай бұрын
ඕනවට වඩා අවoක වෙන්න ගියහම කපටි මිනිස්සු ප්‍රයෝජන ගන්න හදන්නේ..රුක්මන්ට වෙලා තියෙන්නෙ ඒක .
@AnushaAttanayake-n6g
Ай бұрын
Lawyer vunaata Rukman gon naambek😂😂😂😂😂
@youlearn4769
Ай бұрын
@@AnushaAttanayake-n6g yes
@balangodawisuddi
Ай бұрын
අනුරාධ ඉදපු කොටස බලද්දි ලේ රත් උනේ නැති කෙනෙක් ඉන්නවනං පුදුම කෙනෙක් ඒ 😮
@DammiRathnayaka
Ай бұрын
Ammo ou
@shamakaluarachchi5007
Ай бұрын
ඇත්තටම අපිට පිස්සු හැදුණ අනුරාධ මරන්න හිතුනා
@gayanichathumanika4824
Ай бұрын
Ou ane
@Subani-hy8vv
Ай бұрын
ඔව් මන් වගේ නම් බෙල්ල ගලවල.අතට දෙන්නේ
@nuwanthisenarathna7923
Ай бұрын
Atthk kathawak nisa rukman gahnn naththe😂😂mn ehmnm denw kossen 😅
@GaminiRodrigoTMR
Ай бұрын
සමරවීරව....සේදර..සාගරිකා වගේ ගුනමකු සේවකයින් ඔබසමගත් ඉන්න පුලුවන් පරිස්සන් වන්න...🐵
@උපුල්සහෝ
Ай бұрын
අනිවා
@DilaniWijesiri
Ай бұрын
@@GaminiRodrigoTMR ඒ කථාවෙන් කියන්නෙ පිට මිනිස්සුන්ව සතේකට විශ්වාස කරන්න එපා කියලා.
@IsharaMaduwanthi-hv5oo
Ай бұрын
ශික් මන් හිතුවෙ අද ඇත්ත එලිවෙයි කියල ..මේ අනුරාධා ගැනිත් එක්ක පුදුම කේන්තියක් එන්නෙ.🥲 ..මන් රුක්මන් උනානම් එවෙලම කනට ගහගෙන යනවා
@samanaleejayasingha5357
Ай бұрын
අයියෝ ලෝයර් මහත්තයා ට බැරිද ඕකිව පොලිසියට අල්ලලා දෙන්න.මහ ලොකු ලෝයර් නේද.සමරවීර ගොලු වෙලා නිශීගෙ අම්ම ජරා ගෑනියෙක්.සාගරිකාට මගුල් විසේ ගහලා..අර තඩියාටත් එහෙමයි..අනේ මරු කතාව.නියමයි.මොනව උනත් රුක්මන් පව් 😥
@wandanaminoliirugalbandar
Ай бұрын
ඒකනේ ලෝයර්ට මොලේ නැහැ .😅
@හංසිකාකුමාරිජයවර්ධන
Ай бұрын
පොලීසියට කෝල් කරල අනුරාධව අත් අඩංගුවට ගන්ඩ සලස්වන්ඩ ඕන. ඒක කරන්ඩ ඕන රුක්මන්. අනිවාර්යයෙන්ම සමරවීරව පන්නන්ඩ ඕන. 🙋♀️
@somakalubovila
Ай бұрын
සමරවීර කිව්වා නම් ඉවරයි ඇත්ත.
@warunadabare6217
Ай бұрын
සමරවීරගේ පටලැවිල්ල ලිහන්න ඕනෙ සැරටම,
@lakminihiranya9958
Ай бұрын
ඔව්
@Ravindu000
Ай бұрын
මෙක මහ තාත්වික ණැති මොඩ ලොය කෙනෙක්ගෙ කතාවක් වගේනේ මටනම් එපා උනා මේ කතාවේ බොරුව අහු උනාම හැසුරුන විදිහ ගැන
@හංසිකාකුමාරිජයවර්ධන
Ай бұрын
@@Ravindu000 ඔව් ඒක ඇත්ත. අතාත්විකයි. 💓
@MADUWA_MUSIC_LIFE
Ай бұрын
අනුරාධ බඩ්ඩ අහුවෙනවට කැමති උන් කො 😂😂😂
@KamalChathuranga-jo6lk
Ай бұрын
හය්
@riyalpathuma5454
Ай бұрын
මත්😂
@wamelapodduwa
Ай бұрын
අම්මෝ මරු මරු නිශී
@CharithDushmantha-nx2qg
Ай бұрын
Mee innooo
@wamelapodduwa
Ай бұрын
මුන් දෙන්නට ත් දෙන්න ඕන ඩිෂුම් ඩිෂූම් කියල😂😂😂😂😂
@Nilusano
Ай бұрын
අද න්ම් ඉවසිල්ලක් නැතුව හිටියේ කතාව දානකම් 🤗🤗
@CharithDushmantha-nx2qg
Ай бұрын
Yes math
@RoshunJayakody-u4m
Ай бұрын
Sirawata maath….😂
@MalakaRuwan-ek7eb
Ай бұрын
මමත් එහෙම තමයි
@Shwjwjwjj
Ай бұрын
අයියෝ...එපාවෙනවා අප්පා...නිෂී රුක්මන් ලව් එක කෝ...අනුරාධා ගෑනිට හොම්බෙන් යන්න දෙන්නයි තිබුනේ😢
@chamaripeiris8662
Ай бұрын
Amma kiwama nishi homben ynnma dei😂😂
@priyanthasobaniw.m529
Ай бұрын
@@Shwjwjwjj ඉවසන්න 😁😁😁
@Shwjwjwjj
Ай бұрын
@@priyanthasobaniw.m529 😃
@happypill3473
Ай бұрын
Nishi anuradhata dewi Rukmantath hariyanna😅
@malkanthim5198
Ай бұрын
නිෂී ඇත්ත මොකක්ද කියලා දන්නවානේ. ඇවිත් නයෝමිට වගේ අනුරාධාට බිම දාලා ගහනවා බලන්න මම ආසයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AkhilaGabadage
Ай бұрын
සමරවීර කියන සක්කිලයට ගහන්න ඕනෙ මැරිල වැටෙන්න.. අරූගෙන්ම කකා බිබී ඉඳලා ඌටම කෙලියා..
@8085rd
Ай бұрын
ගල් මූසලයා
@SunShine-yd6pz
Ай бұрын
Anurada awe Rukmange nangi ge keematane
@AkhilaGabadage
Ай бұрын
@@SunShine-yd6pz ඒ වුනාට සමරවිරගෙ නංගි වගේ රඟපෑවේ සමරවීර දැනුවත්වනෙ. ඌට තිබ්බනෙ කියන්න අනුරාධා ඇත්තටම කවුද කියලා මොකුත් දන්නෙ නෑ වගේ ඉන්නෙ නැතුව
@නිකිණි
Ай бұрын
සමරවීරලා වගේ සේවකයෝ හරි භයානකයි. ඔක්කොම වැරදි කරලා බබා වෙන්න හදනවා .නොදකින් .රුක්මන් ලෝයර්ලටත් ලැජ්ජත් කරනවා .සුදු අක්කටයි අනුරාදටයි කන පැලෙන්න දෙනවට හරිම කැමතියි. ඔක්කොටම වඩා හිනා ලැම්බටා ප්‍රශ්න අහනවා ඊට පස්සෙ ගහපම් කියනකොට අරුන් ගහන හැටියටමයි 😂😂 සාගරිකට හැදුනු ලෙඩෙත් ලේසි නෑ
@DilaniWijesiri
Ай бұрын
සමරවීරයි අනුරාධවයි දෙන්නම ගෙදරින් පන්නන්න ඕන.
@balangodawisuddi
Ай бұрын
නෙදකිං ලෝයර් ගෑණියෙක් එක්ක ඔට්ටු වෙලා දොර් ඇරගන්න බැරි ගොනෙක්නෙ 😅😅
@henryt1199
Ай бұрын
ලෝයර් කෙනෙක් හින්දා තමයි, ටිකක් හරි ඉවසන්න ඕනේ., ඌ නීතිය දන්නවානේ, නුගතෙක් විදියට හැසිරෙන්න බැනේ. ගැණියකුගේ කාම්බරයට එහෙම කඩා වදින්න පුලුවන් ද?
@madubhoomi4645
Ай бұрын
Ekenma therenawane ara pirimingen ochchara guti kawe ai kiyala . Ganiyek ekka happenna baruwa yanawa pirimi ekka gahaganna
@TravelShopping-xc3li
Ай бұрын
අනුරාධා මහා ජරා ගෑනීයක්.කන්න බොන්න ඉන්න දීපූ මනුස්සයාට කරපු වැඩේ බලුයි.කතාවක් නිසා හොදයි.😂😂😂
@kuwaitstar5102
Ай бұрын
කතාවට කලින් කමෙන්ට් බැලුවේ අනුරාධාට වෙන්නේ මොකක් ද බලන්න.කමෙන්ට් දැක්කට පස්සේ මොරාල් ගතිය නැතිව ගියා.
@subasinijeewanthi3556
Ай бұрын
Math
@upeksharathnayaka108
Ай бұрын
Mamath
@SumithNishantha-vx6js
Ай бұрын
Matath
@nirupasheyamali4263
Ай бұрын
Matath
@kanthikan5145
Ай бұрын
මමත්
@UpulRajapaksha-v9i
Ай бұрын
ඇත්තමයි ජිවිතේ පලවෙනි වතාවට කතාවකට මෙච්චර තරහ ගියේ තාම ගැහෙනවා එ තරම් කෙන්තියක් තියෙන්නේ, අනුරාධට ලග ඉදලා දෙකක් අනින්න තිබුනා නම්😬😬😬
@yohansameera6104
Ай бұрын
අද තමයි කතාව ඇගටම දැනෙන්න වැදුනු දවස. අනුරාධා රුක්මන් සීන් එක උකුං පුතා නාගයා සුදු අක්කා ගැන කියපු එක.
@riyalpathuma5454
Ай бұрын
රැක්මන් අනුරාධාට කන පැලෙන්න ගහනකන් බලන් ඉන්න මන් වගේ තව අය සටීද.✋😊
@adamzampa69
Ай бұрын
රැක්මන්ට කියල ඇරගනින් ගොබිලයා
@CharithDushmantha-nx2qg
Ай бұрын
Yes
@riyalpathuma5454
Ай бұрын
මත්😂
@RoshunJayakody-u4m
Ай бұрын
Kauda bn mea riyal pathuma kiyanne…gaaniyekda pirimiyekda ?
@shehanigamage9521
Ай бұрын
සටී 👍
@K-dramalover704
Ай бұрын
අනේ අම්මේ සාගරිකට හැදිච්ච අමාරුවක්😂😂😂
@somakalubovila
Ай бұрын
ඔව් අප්පා. මටත් හිතුණා. 😂😂😂
@siromapriyadarshani9311
Ай бұрын
Nodaki nn😢😮
@subashini8135
Ай бұрын
Kiyala wedak ne 😂😂😂
@TG-ce9dx
Ай бұрын
Sagarikata mola thada wela
@cookingwithruhi.2652
Ай бұрын
සාගරිකව උස්සලා පොලවේ ගහන්න හිතුනේ මට විතරද??
@dinujayawardhana2454
Ай бұрын
හෙන ගහනව යකෝ අරකි එතනත් ගෑනි කිව්වෙනෙ 😣
@dilinithusharika5975
Ай бұрын
Akige baya nethi kama
@ConfusedJapaneseMaples-fs3zj
Ай бұрын
මරු ලෝයර්
@Yaahoooo20
Ай бұрын
අයිසේ ස්ක්‍රිප්ට් එක ලියන බුරුවෝ, උබ හිහන් ඉන්නේ ලෝයර් කෙනෙක් කියන්නේ නාමල් වගේ ලෝයර්ලට කියලද අත උස්සලා ලෝ පාස් උන, මේ වගේ සිටුවේශන් එකකට ෆේස් කරන්න බැරි, මේ වගේ අවස්තාවකදි ඇත්ත ලෝයර් කෙනෙක් මොනවා කරයිද කියලා හිතලා ස්ක්‍රිප්ට් එක ලියහන් නිකන් ගොන් ආතල් දෙන්නේ නැතුව.
@hiruminiyasadhara3567
Ай бұрын
හරියටම හරි. රචකයා හොද නිරීක්ෂකයෙකු වෙන්න ඕන...එතකොට කතාව සාර්ථකයි....ගෑනු නිසාම හැමදාම දුක් විදිනවා.....ගෑනු උන්ගෙන් මෙහෙම බැනුම් අහන ලෝයස්ලා ඉන්නවද..script එකටම වහල් නොවී පෞරුෂශවත් චරිතයක් කතාව තුල ගොඩනගාගන්න නලුවත් දක්ෂ වෙන්න ඕනි..නැත්නම් මේක බලන දරුවෝ " ලෝයර්" කෙනෙක් නම් වෙන්නෑ කියයි..
@imashapeiris643
Ай бұрын
ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නේ කාටුන් එකක් කියලා හිතාගෙන. 😅
@KaumadiPA
Ай бұрын
අනුරධට එහෙම බලෙන් ගෙවල් වල ඉන්න බෑනේ 😂😂😂
@පිනිබ්න්දු
Ай бұрын
අනුන්ගෙ න්ඩු අහන් ලොය උගෙ නඩුව් ඌට වත් බලාගන්න් බැ
@subashini8135
Ай бұрын
😂
@subashini8135
Ай бұрын
@@පිනිබ්න්දු kiyala wedak ne
@priyanthasobaniw.m529
Ай бұрын
@@KaumadiPA 🤣🤣🤣
@priyanthasobaniw.m529
Ай бұрын
@@KaumadiPA අනුරාධ අනුන්ගේ ගෙදර බලෙන් ඉන්න දඟලවා 😁 අපි උපන් දා සි හිටපු ගෙදරින් එලවන්න හදනවා මහණ වෙලා ඉගෙන ගෙන විවාහ වෙලා දරුවනුත් විවාහ වෙල අවුරැදු 77ක් කපටි කමින් ගමේ මහ ගෙදර උරැම කරගෙන 🤣🤣🤣 අඬන්න බැරි කමට 🤣🤣🤣🤣🤣
@1994-g4h
Ай бұрын
ඉන්දියන් කතාත් බැලුවා අද තමයි ජරාම ගති චරිතේ අනුරාධගෙන් දැක්කෙ.
@sandunmadushanka8577
Ай бұрын
අනුරාදගෙ කන පලන්නම ඕන එච්චරයි 😂💔
@MallikaPerera-k2b
Ай бұрын
නිශි දත් ටක බඩට යන්න දුන්නානමි හොදයි මට.නි මාර කේන්තියි. මහ ජරාගෑනියෙක්.ගෙදරින් යන්න බැහැ කායන්නේ මටනමි පස්ස පැත්තෙනුත් හිනා.
@Raveendra-e7y
Ай бұрын
සමරවීර දෙපිට කාට්ටුවෙක්. රුක්මන් පව්.හිත හොඳ මනුස්සයාට කොතනත් කෙළවෙන විදිහ තමා මෙතනත් පේන්නෙ. සහෝදරිය සුළු සුළු යැපීම් කරගන්න තමන් හඳුනන එකියක් ව සහෝදරයගෙ ගෙදර දාන්න Try කරන හැටි නම් හිරිකිතයි .
@sammiudumalwaththa7854
Ай бұрын
අනුරාධාට කන පැලෙන්න ගහන්න හිතෙනවා
@chamodishamika1229
Ай бұрын
හොඳට හිටිය සාගරිකාට වෙච්ච දේ 😂
@ChristopherSepion
Ай бұрын
අනුරාධා බලුවැඩ කරනවාට ඇඳුම් ගලවලා ලංකට් එක පිටින් ඇවිද්ද වන්න ඕනේ .😙😙😙😙😙
@rashiwikramasinha1736
Ай бұрын
😂😂😂😂
@පිනිබ්න්දු
Ай бұрын
පස්ස පලන්න් ඔනි
@Cally-o8x
Ай бұрын
නිශීගෙන් දෙකක් කෑවොත් තමයි ඔය අමාරුව හොද වෙන්නෙ
@priyanthasobaniw.m529
Ай бұрын
@@Cally-o8x ඉවසමු එතෙක් 😁
@itsb2619
Ай бұрын
උක්කු පුතාට ගහනවට කුරිරු සතුටක් තියේ😅😅
@O.A.Kusumalatha
Ай бұрын
අනුරාධට නෙවෙයි නිශිගෙ අම්මට කන පැලෙන්න ගහන්න ඕන මෝඩ ඉලව්ව
@Cally-o8x
Ай бұрын
රුක්මන්ගෙ අමනකමේ හැටියට ඔහොම වෙලා මදි ... නැත්තං මොන මෝඩයාද servant ගෙ නංගිව ගෙදර නවත්තගන්නෙ...criminal lawyer වෙලා හිටියේ ගිය ආත්මෙද?😂
@SavithriDeSilva-zw1cj
Ай бұрын
අනේද කියන්නෙ
@venujagayanuka4411
Ай бұрын
😂😂 මේක නාට්‍යයක් ජනාධිපති එතන හිටියත් එහෙමයි
@madubhoomi4645
Ай бұрын
Katha walatama hodai
@AnushaAttanayake-n6g
Ай бұрын
Lawyer hetiyata raganawa witharaine eke wedagathkama therenne nehe. 😅😅😅😅😅
@MAttanayake-x5o
Ай бұрын
කතාව ලියන කෙනා නීතිඥ රුක්මන් අහිංසක කමට වඩා දුර්වල මෝඩයෙක් ගාණට ලියලා
@shamakaluarachchi5007
Ай бұрын
ඇත්තටම එක හොඳ නෑ
@PradeepKumara-cr3tf
Ай бұрын
කොන්ද පන නැති රුක්මන්😂
@kushi784
Ай бұрын
රුක්මන් ව මෙච්චර අසරන කරන්න එපා...සද්දා මාමේ
@මිශූ
Ай бұрын
මුලින්ම බැලුවෙ රුක්මන්ගෙ ගෙදර වෙච්ච සිද්දිය, අනිත් ඔක්කොම ස්කිප්
@karunahitinayaka397
Ай бұрын
රැකීමෙන් ලෝයර් ගේ ගෞරවය රැකල අනුරාධ ගෑනිට නීතියෙන් දඩුවම් දෙන්න ලියන්ට බැරිද .සද්ධා මාමේ
@youlearn4769
Ай бұрын
👏
@chamindajagath2321
Ай бұрын
අනුරාධට නම් පිස්සුද කොහෙද, ලෝයර් උනත් හරිම මෝඩයෙක්
@kumudinikumudini6141
Ай бұрын
Modakama nawei ugath minissu buddies visadanne paw rukman
@samanmalianu7317
Ай бұрын
නොදකින් මේ කතාව අද එපාම උණ මෙච්චර කාලයක් අසාවෙන් බැලුව කතාව
@DhananjayaWanasinghe
Ай бұрын
මිනිස්සු ගෙවල් වල දාගන්නවට හොද පාඩම්.මොකාට උනත් උදව් කරන්න ඕන අතේ දුරින්.අන්තිමට යන්නෙ අපේ හැමදේම නැති කරලා.
@Nilusano
Ай бұрын
යකෝ මේ ගැනී නිෂි ට තමා ඇවිත් බෙල්ලෙන් අල්ලලා එලියට දාන්න වෙන්නේ 😏😏😏
@nuwanidm1256
Ай бұрын
අයියෝ දකින්න ඕනිම කොටස බලන්න තාම බැරි උනා..ඒක ඉක්මනට දාන්නකෝ..අනුරාධාටයි නංගිටයි ශොට් එක දෙන කොටස ඕනි
@Radhi1130
Ай бұрын
අනුරාධා ලගදීම නිෂීගෙන් කනවා… ඒක සුවර්😂😂
@NiranjaniArunimaSwrnmaliWarnak
Ай бұрын
අනිවාර්යයෙන් මෙහෙම වෙනවා . අපි ඉඩ ඇරියොත්. මේක කතාවක් නමුත් ඇත්‍ත අනුරාධල හැම තැනම . ඇත්ත ඔප්පු වෙනවා ඒත් කොච්චර කරදර වෙන්න ඕනෙද....?අපේ කාලය අපරාදේ.
@sunitharanasinghe3524
Ай бұрын
මරු අදත්
@ChandraniPeiris
Ай бұрын
රුක්මන් පුදුම විදිහට ඉවසන් ඉඳලා දුන්න නෙද අපි හිතුවෙ නැ මෙහෙම දෙයක් හරිම හොද කතවක් 😂😂
@ivonsandhya8314
Ай бұрын
අරුන් දෙදෙනාට හෙදම වැඩේ අපිට සතුටුයි
@wasanthikumari5522
Ай бұрын
Rukman Pau .charite lassnai iwasilimat.iwasima Sanasima wei rukman.❤❤❤
@SavithriDeSilva-zw1cj
Ай бұрын
කිසිම කෙනෙක්ව විස්වාශ කරන්න බැ. මේවගෙ කතා බැලුවම මනුස්සයෙක්ට උදව් කරන්න වත් හිතෙන්නෙ නැති එක විතරයි වෙන්නෙ.
@Kandy-e5w
Ай бұрын
ඒකනෙ මාත් කිව්වෙ මුලින්ම... සමාජෙට ඕන දේවල් කෝ....
@dilkirathnayaka3473
Ай бұрын
අනුරාධා ව යවපල්ලා මේ ගෙදරින් මගේ ඇගේ මාලු නටනවා යකෝ 😒
@velidahmohamed4859
Ай бұрын
අනුරාධට පුලුවන්ද රුක්මන්ගෙ ජීවිතේට ඔහොම බලෙන්ඇතුලු වෙන්න,එහෙම පවුල් ජීවිතයක් ගොඩ නගන්න පුලුවන්ද,හරිම විහිලුවක්,පවු රුක්මන්,නිශී ඇත්ත දැන ගත්ත දවසට,අනුරාධා ඉවරටම ඉවරයි,සුදු අක්කා ලස්සනට අහක යන නයෙක් කොහේදො දා ගත්තා😂😅කතාව නම් Super Duper👍👍😍😍🙈😜☺️
@dinujayawardhana2454
Ай бұрын
අනේ අරකිට ගහපන් අල්ලන් 😁
@SLGamingchutta2354
Ай бұрын
අනුරාධා ගෑනි නිශිට ලොකෝත්තර භාන්ඩයක් කිව්වට අනුරාධා ගෑනි ලෝකෙටත් එහා ගිය භාන්ඩයක්
@dissanayakeherath3510
Ай бұрын
මේ බඩ්ඩ තවත් තියන් ඉන්නෙ දෙකක් ඇදලා අරින්නෙ නැතුව පට්ට බැල්ලි
@wandanaminoliirugalbandar
Ай бұрын
පොලිසියට කතාකරානම් හරිනේ.
@hasanthahasantha1836
Ай бұрын
ලෝයර් කෙනෙක් වුනාට කොන්ද පණ නෑ
@sajiwanisajiwni2949
Ай бұрын
😮යකො මෙිකේ ඩිරේක්ටර්ව මරන්ඩ එපැයි සැබැ ජිවිතේ වෙින්නේ නැති මගුල්නේ මෙි බලන අපේ ලේ පිචිචෙිනවා මෙි කතා හන්දාා
@ShanikaBandara-d8p
Ай бұрын
ආයේ නම් සද්ධා මාමාගෙ කතා බලන්න පටන් ගන්නෙ නෑ. තවත් ලේ කෝප කරගන්න දුක් වෙන්න කතා බලන්න ඕන නෑනෙ. ඕන තරම් එහෙම දේවල් ඇත්ත සමාජයේ තියෙනවා නේ. අනික කිසිම හරයක් නැති කතාවක්. සමාජයට යහපතක් වෙන්නේ ත් නෑ.එහෙම උනත් බැලුවේ හිතට සතුටක් relax එකක් හරි ලැබෙයි කියලා. ඕන කෙනෙක් ට කැමති නිර්මාණ කරන්න පුළුවන් ඇති. ඒත් මීට වඩා අපි හැමෝටම සතුටක් හිතෙන හොඳ දෙයක් දෙනවා නම් හොඳයි. පොඩි ලමයින්ට උනත් වැරදි ආදර්ශ ත් දෙනවා. කවුරු පිලිගත්තා හෝ නොගත්තා මේ මගේ අදහස ලියා තබමි.
@riyalpathuma5454
Ай бұрын
සමරවීර ට ඇත්ත කියන්න තිබිබා රැක්මන් වෙනුවෙන්..මොනවා උනත් රැක්මන් සමරවීර ට හොද ට සැලකුවනේ
@nishanthasilva4372
Ай бұрын
නියමයි.....😃😃👍👍👍
@dammidias982
Ай бұрын
හරිම අතාත්වික කතාවක් .මේවා මේ ලෝකේ වෙන්නේ නෑ. මේක ලියන්නේ මෝඩයෙක් නේ කොහොමත් 😂
@udeshikakekulawala5145
Ай бұрын
සමරවීර ගෙදරින් අස් කරන්න ඕනේ.ඔය වගේ කුහකයෝ ඕනේ නෑ
@sathushi
Ай бұрын
අනුරාදා තනිකරම පාර දිගේ සරනිටයි රෙහාන්ටයි හිටපු වද කාර රැක්ශනා වගේ 😂😂🙆♂️
@Dilmal841
Ай бұрын
අනුරාධා නියමයි .. ලස්සනයි රංගනය ❤
@TharuAsha
Ай бұрын
සමරවීර බබා මුකුත් තේරෙන්නෙ නෑලු මොකක්ද මේ පටලැවිල්ල කියල 😅😅😅
@Amila-wm7sd
Ай бұрын
සුපිරි 😍
@itsb2619
Ай бұрын
අදනම් ට්‍රෙන්ඩින් යය්❤❤
@NadeekaSithara
Ай бұрын
අයියෝ රුක්මන් ගේ ප්‍රශ්නේ විසදන හැටි අන්තිමයි
@rohinikulathunga8575
Ай бұрын
මේ කතාවේ ඉන්න ගුණ යහපත් සාධාරණම මනුස්සයා තමයි රුක්මන්.අනිත් හැම චරිතයක්ම සාමාන්‍ය නරකත් තියන චරිත.
@nimaliniranjala-xx6wh
Ай бұрын
අමිමෝ සාගරිකට තියෙන අමාරැවක් අප්පා...මෙි ගෙවල් දෙකේ වැඩකාරයෝ තුන්දෙනාම සාපයක්.මෙි වගේ අය තකාවකින්වත් දකින්න නොලැබෙිවා..ඉන්න තැනක් දුන්න අනුරාධා රැක්මන්ට කල වැඩෙිහරිම අප්පුිසන්නයි.
@Nilanthi-yf7ry
Ай бұрын
සුදු අක්කාටත් හොද වැඩේ
@JPWeerakoon-rf2ic
Ай бұрын
අති අසාර්ථක නිර්මාණයක්.
@dronesenash2121
Ай бұрын
සමරවීරයටත් හොද වැඩේ
@desnapathmene1049
Ай бұрын
අනේ රුක්මන් පව් එහෙම ඉවසන මිනිස්සු ඕනි තරම් ඉන්නව.... ගහන්න ඕනි සමරවීර ට දුවන්න... මෙච්චර හොද අවංක මනුස්සයෙක් රවටන එක හොද නැහැ .. නිශීට බාර දෙන්න ඕනි අනුරාධව පිස්සු ගෑනි ..රුක්මන් ඔයා දැන් ඉවසුව ඇති ..පෙන්නමු ලෝයර් මහත්තයා ගෙ වැඩ... 😂😂😂❤
@DilhaniDissanayaka-w2r
Ай бұрын
නිශිට බාර denna තිබ්බා අනුරාදට නෙලන්න. අප්පිරියයි ලෝයර් ගේ චරිතේ දැන්නම්. මෙ kathaava මිනිස්සුන්ට අප්‍රසන්න නොකර අද්‍යක්ෂක තුමා මේක පිලිවලකට ඉවර කරන්න. තවත් දිග්ගස්සන්නේ නැතුව
@MADUWA_MUSIC_LIFE
Ай бұрын
උක්කු පුතාට යස වැඩේ උනේ kry 😂😂😂
@nuwanmaduranga5940
Ай бұрын
සමරවිර් බබා 😂😂😂
@KW-tb5nw
Ай бұрын
Lembert thamai niyama awankawa sewaya karaneh 👍
@හිතුවක්කාරී-න4ල
Ай бұрын
ඉස්සෙල්ලම සමරවීර එලවන්න ඕන
@nilanthisilva5868
Ай бұрын
Maka kathawak yaluwane .ath udaw karadi kalpanawen parisamin karanna ona .😊
@pathumdilhara9917
Ай бұрын
කැම්‍රිරි වැඩත් කරලා තව කටත් ගහන් එනො පරට්ටි නෙලන්න ඕන දත් ඇන්ද බඩට යන්න 😂😂
@DammiRathnayaka
Ай бұрын
Ada kathawa kathawak kiyalath amathaka una anuradawa pannanna nishi oya avith
@amashaperera2043
Ай бұрын
අනූරාදට හොදක් වෙන්න එපා 😡😡 නිශී ඉක්මනින් ඇවිත් ගහන්නකෝ 😂😂
@d.vinodani9326
Ай бұрын
සමරවීරට තිබ්බ හැබැයි කියන්න නිශීගෙ අම්මත් ඉන්න වෙලාවෙ .. හරිම අසාධාරණයක් රුක්මන්ට උනේ පව් අනේ 😢
@kalusudu8515
Ай бұрын
මේ සීන් ටිකනම් ටිකක් අවුල් කතාවක් තමයි ඒත් තාත්වික නෑ
@udeshikakekulawala5145
Ай бұрын
සමරවීරටත් ගහන්න ඕනේ
22:47
SALLI POKURU || EPISODE 305 || සල්ලි පොකුරු || 5th September 2024
Swarnavahini TV
Рет қаралды 501 М.
24:24
Gune Aiyage Kamare - Vlog Ep 186 - හාන්ස් ගේ පැමිණීම,ඩඩ්ලි ගේ රැඟිල්ල සහ ලොහාන්ගෙ අසනීප
Gune Aiyage Kamare
Рет қаралды 4,6 М.
00:37
Trick-or-Treating in a Rush. Part 2
Daniel LaBelle
Рет қаралды 7 МЛН
00:16
Fake watermelon by Secret Vlog
Secret Vlog
Рет қаралды 36 МЛН
00:24
Puff’s guide on handling weekend calls from the boss! #BossBoundary #WeekendWarrior #thatlittlepuff
That Little Puff
Рет қаралды 35 МЛН
00:14
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 94 МЛН
29:17
ප්‍රියේ සිංදුව කරපු හැටි🦚❤️ | දවස් දෙකේ shoot එක | අපි මීමුරේ නටපු නැටුම් | අමතක නොවන දවස් | BTS🎬
Shanudrie
Рет қаралды 12 М.
5:27
Lesson 634- ඇත්තටම ඇතුලට ගියේ කාර් එකේ ප්‍රශ්නෙටද? -English in Sinhala | Ideal guide to English
Ideal guide
Рет қаралды 32 М.
8:18
රජෙක්ට රජකම ගැන හිතෙන හැටි | Dinesh Muthugala | Episode 116
You Tube Thaksalawa
Рет қаралды 164 М.
🔴ජනාධිපති අනුර මේ දැන් බදුල්ල මහා රැලිය අමතන කතාව සජීවීව | Anura Kumara Live | JVP LIVE
Aluth Thorathuru
Рет қаралды 603
19:54
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
Siril Ayya
Рет қаралды 858 М.
23:15
SALLI POKURU || EPISODE 347 || සල්ලි පොකුරු || 01st November 2024
Swarnavahini TV
Рет қаралды 410 М.
23:04
SALLI POKURU || EPISODE 301 || සල්ලි පොකුරු || 30th August 2024
Swarnavahini TV
Рет қаралды 489 М.
20:42
සිංහපුරේ කැන්වසින් ගිහිල්ලා හිරුණිකාට වෙච්ච මාර වැඩක් !! දැන් උම්මාදය ටික ටික සනීප වෙනවා.
The Life Traveler
Рет қаралды 2,5 М.
23:01
SALLI POKURU || EPISODE 346 || සල්ලි පොකුරු || 31st October 2024
Swarnavahini TV
Рет қаралды 434 М.
37:34
කෝටිපති ගොඩකන්දගේ වෙන්ඩෝල් ආයතනය තහනම්?#sathyavlogs
Sathya Vlogs
Рет қаралды 55 М.
00:37
Trick-or-Treating in a Rush. Part 2
Daniel LaBelle
Рет қаралды 7 МЛН