SALLI POKURU || EPISODE 316 || සල්ලි පොකුරු || 19th September 2024

  Рет қаралды 227,238

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

"සල්ලි පොකුරු" || SALLI POKURU
ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
Producers -
Chethani Wijethunga
Janaka Idippilige
Lights & Camera -
Prabhath Darshana
Saranga Disasekara
Dusheni Miyurangi
Udhith Abeyratne
Shehani Kahandawala
Sandani Fernando
Dulanja Dilshan
Thilan Warnajith
හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #SalliPokuru

Пікірлер: 442
@ShamindriVithanage
@ShamindriVithanage 5 сағат бұрын
ලැජ්ජයි මේ scriptwriter නීතියත් හෑල්ලු කරනව, මේ රුක්මන් lawyer කෙනෙක් නෙවෙයි joker කෙනෙක් කරනව. පොලිසියෙන් ඇවිත් marriage certificate එක ගැන කතා නොකර, කට වචනෙට කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නෙ? ඒ මදිවට lawyer joker කෙනෙක් කරල නිශී කියන විදියට වැඩ කරනව. මොන විකාරයක්ද?
@Judejsshani
@Judejsshani 6 сағат бұрын
දැන් නම් කථාව එපාවීගෙන බන් එන්නේ කිසිම තර්තික කමක් නෑ පෙන්න.එන්න එන්න චරිත ටික චාටර් වීගෙන වගේ එන්නේ,එකම සීන් ඒක දවස් ගානක් යනවා,මුලින් අසාවෙන් බලපු කථාවක් දැන් ස්කිප් කර කර බලන්නේ 🤪✌️✌️✌️ඉක්මනටම අවසානයක් දක්කින ඕනේ සාදාරන විදිහට
@WajiraWedisinghe
@WajiraWedisinghe 5 сағат бұрын
මේ අනුරාධටනම් ඇත්තටම මානසික ලෙඩක්.😂 එහෙම නැත්නම් ලැජ්ජාවක් නැති ගෑනියෙක්.
@VindyaMapa-pj5dw
@VindyaMapa-pj5dw 5 сағат бұрын
අපූරු චරිත .අපරාදේ සවුත්තු කරනවා ...කතාව අදිනවා ..රුක්මන්ට නිශීට පාඩුවේ ඉන්න දෙන්න ...විකාරයක් වෙනවා අපරාදේ
@chamodishamika1229
@chamodishamika1229 5 сағат бұрын
අර බඩ්ඩව එළියට ඇදලා දාන්න පුළුවන් නිශීටම විතරයි 😂🤭
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 5 сағат бұрын
අනුරාධා කියන ගෑණී නම්, පට්ට ගෑණියෙක්නේ. මොකක්ද මේ කතාව ඇදෙන්නේ මේ හෝන්තුවක් නිසා අප්පිරියයි. රුක්මන්ටයි නිෂිටයි ඉක්මනින් සාදාරණයක් වෙන්න ඕනී.
@JeewaniNisansala-m8j
@JeewaniNisansala-m8j 5 сағат бұрын
ඊයේ මේක බලන්න නැතුව පන ගිහින් හිටියෙ ඕයි😢😢😢
@swarnathilaka3366
@swarnathilaka3366 5 сағат бұрын
මාත් 😂😂
@gameplaysds
@gameplaysds 3 сағат бұрын
නිවන් සුව
@Anne-z2t
@Anne-z2t 5 сағат бұрын
අනුරාධා මූසලීව පෙන්න පෙන්න බාල විදියට කතාව අදින එක අප්පිරියයි.....ඒ ප්‍රශ්නෙ ඉවර වෙන්න වගේ ගිහින් ආයෙ අදිනවා මහා හිසරදයක් .... දැන් නම් ගහන්න බැරි නම් මැරුවත් කමක් නෑ වගේ මෙයාව නිශී...😂 අනික මේ කතාවෙ විදියට රුක්මන් සිරාම lawyer කෙනෙක් නේද...එහෙම කෙනෙක්ට කොච්චර contacts තියෙනවා ද? මේ තුට්ටු දෙකේ ## ගෑනියෙක්ට බයේ ඉන්න ඕනිද
@darshanisamarakoon2569
@darshanisamarakoon2569 5 сағат бұрын
ලෝයර් සහ නීතිය දෙකම හෑල්ලුවට ලක් කරනවා මේ කතාවෙ
@asankaniroshan5662
@asankaniroshan5662 5 сағат бұрын
කියලා වැඩක් නෑ
@WajiraWedisinghe
@WajiraWedisinghe 5 сағат бұрын
සුරංගනා කතා😂😂
@JanakaMalsingha
@JanakaMalsingha 5 сағат бұрын
කොන්ද පණ නැති ලෝයර්
@thilonarajapaksha7589
@thilonarajapaksha7589 5 сағат бұрын
Loyer ta pana naha
@SubodhiDisanayaka
@SubodhiDisanayaka 4 сағат бұрын
සහතික ඇත්ත .නීතිය කරන අගෞරවයක් .අපේ ලංකාවේ නීතිය බල්ලට දාලා මේ නාට්‍ය ලියන මානසික ලෙඩ්ඩු ටික.ඔක්කෝටම කලින් මේ කතා ලියන අයට නීතීය ක්‍රියාත්මක කරන්න ඕනේ නීතියට අගෞරව කරනවට
@SurangaAluthgama
@SurangaAluthgama 5 сағат бұрын
අනුරාධාගේ කනට දෙකක් ගහන්න හිතන අය කෝ බලන්න.😂😂
@NuwanthiPramawasha
@NuwanthiPramawasha 5 сағат бұрын
Aiyo mta marala dnna hitila tynne akiwa dekkath appiriyai mta
@ajithjayasuriya1999
@ajithjayasuriya1999 4 сағат бұрын
Elite langata nèwei..........gahanna one.kohomada geyak dekak nethiwa louder kenek police niladarin essaraha charithayak nethiwa bagel are banned.
@dilkichamali2947
@dilkichamali2947 3 сағат бұрын
කනට දෙකක් නෙවෙයි යකෝ එකිව මට ලන්කාව වටේ එලවන් යන්න හිතෙනවා 😅
@mentrocareservices4403
@mentrocareservices4403 2 сағат бұрын
අයියෝ අපි මොකටද එහෙම කරන්නේ උන්ගේ වැඩක් එවුන් කර ගනි...උබලා කථාව බල බල හිටපන් ලා
@extremebp8891
@extremebp8891 2 сағат бұрын
නිෂී ඕකිගෙ බඩට දෙකක් පයින් ඇනල එලියට දානකම්.බලන් ඉන්නෙ.
@itsb2619
@itsb2619 6 сағат бұрын
දැන්නම් පිස්සු වක් සල්ලි පොකුරු නිශී❤රුක්මන් නිසා❤❤
@kushi784
@kushi784 6 сағат бұрын
අනේ වැඩක් නෑ.මේ කතාවෙ අනුරාදා වගෙ කපටි ගෑනුන්ට ජය ගන්න ම හදපු කතා
@dhammikawitharana2672
@dhammikawitharana2672 5 сағат бұрын
මේ ලෝයර්ට කාමරේ යතුර ගන්න මතක් වෙන් නෑනේ 😢😢😢😢
@D.dishanayaka
@D.dishanayaka 2 сағат бұрын
මොන්ටිසෝරි කතාවක් වගේ දැන් මේක
@itsb2619
@itsb2619 5 сағат бұрын
අනුරාදා රුක්මන්ටත් වඩා නාකි පාටයි😅😅
@chanakaud
@chanakaud 5 сағат бұрын
සද්ධා මංගල සූරිය බණ්ඩාර නෙමෙයි ...ගෙදර වැඩකරන කෙනෙක් ද කොහෙද කතාව ලියන්නේ 😅😅😅😅😅😅😅😅
@DinithiLakshani-sg8qs
@DinithiLakshani-sg8qs 5 сағат бұрын
කාටවත් කාගෙවත් ගෙදරක බලෙන් ඉන්න පුලුවන්ද. ඒකත් මේ ලෝයර් කෙනෙක්ගෙ. රුක්මන් ගාව ඒ කාමරේ යතුරක්වත් නෑනෙ එයාගෙ ගේ වෙලත් 😂 හරිම තාත්විකයි
@nirmasandamali2829
@nirmasandamali2829 3 сағат бұрын
පිස්සු බොලද කතාවක්
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 5 сағат бұрын
නීතිය ඉදිරියේ ගෑනු කියන ඕන දෙයක් පිලිගන්නවා කියලා කතාවෙන්ම පේනවා අනුරාදාවනම් අප්පිරියයි යන්නෙත් නෑනේ 🤮😅🤢🥲🤮👍
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 5 сағат бұрын
කතාව බලන අපට තව ආතල් දීලම අනුරාධ යවාවි 😂😂😂😂
@kushi784
@kushi784 6 сағат бұрын
ශුවර් එකටම අනුරාදා ගෑනි රුක්මන් ගේ නන්ගි බඩ්ඩ එක්ක එකතු වෙලා හොර කසාද සහතිකයක් හදලා ඇති ....😢...ඉක්මනින් රුක්මන් ට සාදාරනයක් වෙන්න ඕන
@surekasand5729
@surekasand5729 5 сағат бұрын
Matath hithuna
@anulabathi6088
@anulabathi6088 4 сағат бұрын
Hmm eka aettha
@akilaprageeth
@akilaprageeth 4 сағат бұрын
Ado ehema sahathika ganna puluwanda 😅
@user-sg4is1hw6b
@user-sg4is1hw6b 5 сағат бұрын
මෙ කතාව ලියපු එකා අමු ගොන් ලොත්ත පොරක් වෙන්නෝනේ ඉස්සල්ලම එකව අංගොඩ දාන්න ඔනි 😂😂😂😂
@Pathmini-q2v
@Pathmini-q2v 4 сағат бұрын
අම්මෝ මට ආව කෙන්තිය මේ අනුරාධට අනුන්ගෙ මිනිසුන් ට තමන්ගෙ කියන හැටි 🥰🥰🥰
@itsb2619
@itsb2619 6 сағат бұрын
අදවත් අනුරාද එලියට ඇදල දායිද් පිලිලෙ
@itsb2619
@itsb2619 6 сағат бұрын
ඊයෙ episode එක yt පීර පීර හෙව්වෙ මං විතරයි ද😮😢
@hirushakavishan4989
@hirushakavishan4989 6 сағат бұрын
Iye eka google eke dala balanna
@විස්මකර්ම-ද6න
@විස්මකර්ම-ද6න 6 сағат бұрын
Uda idan hauwa
@itsb2619
@itsb2619 5 сағат бұрын
Iye eka na පෙරේදා 315 අද 316
@danukaKumara-e2i
@danukaKumara-e2i 5 сағат бұрын
ඇයි මම
@DhineshaMadhushani
@DhineshaMadhushani 5 сағат бұрын
Eye kathawa tv ake vikAshanaya une ne
@harshachamara2591
@harshachamara2591 4 сағат бұрын
මේ ලෝයර් විභාගය පාස් උනේ නාමල් රාජපක්ෂගෙන් කොපි කරලා
@shyamalijayalath8169
@shyamalijayalath8169 5 сағат бұрын
ලොයර් ට සාධාරණ ක් නොකර මෙි කතාව අදිනව නමි නීතියටත් කරන අසාධාරණයක් .මෙිවා ලියන එවුන්ට නඩුවක් දාන්න oni.රටක නීතිය ට කරන අගෙෘරවයක්
@SudeshKurukulasuriya-xo1rl
@SudeshKurukulasuriya-xo1rl 5 сағат бұрын
ඒක ඇත්ත
@Neranjala-z4n
@Neranjala-z4n 4 сағат бұрын
කියල වැඩක්නැ මෙිවගෙ කතාලියන එවුන් තමයි රටෙි නිතිය කන්නේ
@apsarasandali9561
@apsarasandali9561 5 сағат бұрын
ඇයි යකො ඊයේ කොටස දැම්මෙ නැත්තේ කැත වැඩ කරන්න එපා ස්වර්නවාහිනි 😢
@Nimedha-nx5ld
@Nimedha-nx5ld 5 сағат бұрын
කතාව බලන්න අසායි නිශි රුක්මන් නිසා.අනුරාදාගේ පුපට පයින් ගහලා එලවන දවස එනකන් බලන් ඉන්න මන් වගේ තව අය සිටීද.😊😊
@sajeewasusantha6321
@sajeewasusantha6321 5 сағат бұрын
අතාත්වික බොලද නාට්‍යක් වෙලා...පොලිසියෙන් ඇවිල්ලා යනකල් ආරකි ඉන්න කාමරේ දොර ලොක් කරන්න එකෙක් හිටියෙ නද්ද
@Rmd289
@Rmd289 5 сағат бұрын
අනුරාධාගේ රූම් එකේ ලයිට් කපලා බාතෲම් එකේ වතුර වහමු.😂😂😂😂
@chamodkodi
@chamodkodi 5 сағат бұрын
මාත් ඕකම තමා කල්පනා කරේ 😂😂😂
@user-gk5hp9xg7e
@user-gk5hp9xg7e 5 сағат бұрын
😂😂
@wamelapodduwa
@wamelapodduwa 5 сағат бұрын
@@Rmd289 අම්මෝ කොහොමද ඒක
@malikaapm5500
@malikaapm5500 4 сағат бұрын
එච්චර ඕනේ නැහැනේ එලියට එනකම් ඉඳලා දොරේ යතුර ගන්න ඕනේ නැත්තම් ඒකේ ලොක් එක කඩන්න ඕනේ
@Rmd289
@Rmd289 2 сағат бұрын
​@@user-gk5hp9xg7e🤭🤭🤭
@Kaweesha714
@Kaweesha714 5 сағат бұрын
බඩා සමන්ගේ ලව් එක අහුවෙල දෙවිගේන් ගුටි කන දවස කවදද..
@Cute_shani
@Cute_shani 6 сағат бұрын
සල්ලි පොකුරු බලන්න ඇබ්බැහිවෙලා ඉන්න සෙට් එක කෝ බලන්න ❤❤
@SanuliSenarathne
@SanuliSenarathne 6 сағат бұрын
Man
@rasikaranjani6033
@rasikaranjani6033 6 сағат бұрын
මං
@riyalpathuma5454
@riyalpathuma5454 6 сағат бұрын
මත්
@OurKoreanschool
@OurKoreanschool 6 сағат бұрын
Lokuda dan
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 5 сағат бұрын
කොහොමත් නිෂිගේ ගෙම් එක තමයි පට්ට එක තබයි බලන්න අසවේන් ඉන්නේ
@SaduuTharuu
@SaduuTharuu 5 сағат бұрын
මේ කතාව විකාරයක් දැන්නම් අර අනුරදා නිසා 😖 ඉස්සරනම් අසාවේන් බැලුවා දැන්නම් වැඩක්ම නෑ
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 2 сағат бұрын
සද්දාමංගලගෙ අසුරන පුංචි අම්මාගේ පුතාද දැං කතාව ලියන්නේ 😅😅
@chamuka_maduwantha
@chamuka_maduwantha 5 сағат бұрын
අද කොටස් දෙකක් දාන්න ඕන හරිනම් 🥲
@DilhaniDissanayaka-w2r
@DilhaniDissanayaka-w2r 4 сағат бұрын
Karunaකරලා ලෝයර්ලා පොලිසිය හෑල්ලුවට ලක්‌ කරන මෙ වගේ ගොන් script හදන්න එපා. බලපු ලස්සනම කතාව කියලා හිතන් හිටියේ අපි. එන්න එන්නම දිග් ගස්ස ගස්ස මොකක්ද මෙ කරන අච්චාරු වැඩේ. වැදගත් චරිත පිස්සෝ ගානට දාලා.
@manuvideozone7666
@manuvideozone7666 5 сағат бұрын
බඩා සමන්ලගෙ ගෙදර සීන් ටිකයි නිශීගෙ අම්මගෙ වචන සෙට් එකයි නැති උනානම් මරු එව බලන්න එපා වෙනව
@AsankaMalli-zz7xl
@AsankaMalli-zz7xl 4 сағат бұрын
හැබැයි මේ කතාව ලියන සද්ද මංගල කියන එකා වැඩියෙන් කැමති කට හැකර ගැනු චරිත ප්‍රමෝට් කරන්න
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 5 сағат бұрын
කොච්චර බැන්නත් තරහ වෙන්නේ නැති සමන් පවුල 😂😂😂😂
@itsb2619
@itsb2619 5 сағат бұрын
මේ පොලිස් මාමමයි හැම ඩ්‍රාම එකේම පොලිස් 😮
@ilchandanijayarathna7935
@ilchandanijayarathna7935 5 сағат бұрын
Eya aththatama police kanek wannathi
@vihangakesara8916
@vihangakesara8916 5 сағат бұрын
එයා ඇත්තටම පොලිස් නිලධාරියෙක්. මංජුල කෝණාර
@asankasanjeewa4603
@asankasanjeewa4603 5 сағат бұрын
ඊයේ කොටස හොයලා මහන්සි අය මෙ කෝණට 😂😂😂😂
@lkabeyrathne2014
@lkabeyrathne2014 5 сағат бұрын
😮
@lkabeyrathne2014
@lkabeyrathne2014 5 сағат бұрын
😮
@wamelapodduwa
@wamelapodduwa 5 сағат бұрын
@@asankasanjeewa4603 ඇත්තටම මම හිතුවෙම මට පමනක් අන්තර්ජාලයෙන් වෙච්ච හත්වලමක්ද කියල. මැදපෙරදිග සහරා කතරේ සවුදි අරාබි යේ දම්මාම් ජුබෙල්ව සේවය කරන ගමන් හැම ප්‍රෝග්‍රෑම් එකම බලන්නේ.
@Kaveesha812
@Kaveesha812 4 сағат бұрын
😒
@ChamodVihaga-o2y
@ChamodVihaga-o2y 4 сағат бұрын
Iye thibbe nedda bn lalai lilai lai ekath nane bn 😢
@wamelapodduwa
@wamelapodduwa 5 сағат бұрын
එසේ කෙසේ. නිෂී රුක්මන් මරු මරු සුද්දියෝ ❤❤❤
@wamelapodduwa
@wamelapodduwa 5 сағат бұрын
ඊයෙ කොටසත් දමන්න කෝ😂😂😂😂😂😂 නිශී මරු රුක්මන් මරු ❤❤❤❤❤
@suranwickramasinhe9417
@suranwickramasinhe9417 5 сағат бұрын
ඕකේ එළියට ආපු වෙලාවේ අපරාදේ අර දුවන්න නොදී කාමරය දොරලොක්කරයක් නැත්තේ
@dileemafdo5301
@dileemafdo5301 5 сағат бұрын
නිශී තමා අනුරාධට ශොට් එක දෙන්නේ 😂😂😂
@Dinuvlogs-SL
@Dinuvlogs-SL 5 сағат бұрын
සුබා බඩා සමන් ඉදිරියේ අම්මා කෙනෙක් හැටියට ඇත්තටම අසරණයි 😊
@vmcartoon
@vmcartoon 5 сағат бұрын
අද කොටස් දෙකම ඕනෙ
@laksikaidunil-x5m
@laksikaidunil-x5m 6 сағат бұрын
මාරැ කතාව
@Kumari160
@Kumari160 5 сағат бұрын
අනුරාදගේ කාමරේ දොර ලොක් කරල යතුර ගන්න එපැයි 😅
@apsarasandali9561
@apsarasandali9561 5 сағат бұрын
2024 ඒලෙවල් කරන සල්ලි පොකුරු බලන කට්ටිය නැද්ද 🤭 හොද ලමයි පාඩම් කරන්න
@WorldCuties.
@WorldCuties. 2 сағат бұрын
Innooo😂
@lilanthaprashan8797
@lilanthaprashan8797 5 сағат бұрын
මම මේ කතාව බලන එක අදින් නවත්වනවා
@kushi784
@kushi784 6 сағат бұрын
බඩා සමන් නිසා දේවිත් නිකන් පච වෙනවා😂😂
@isharagurug9810
@isharagurug9810 5 сағат бұрын
ඇත්ත ඇත්ත
@ConfusedJapaneseMaples-fs3zj
@ConfusedJapaneseMaples-fs3zj 4 сағат бұрын
රුක්මන් ලෝයර් වුනාට හෙන මෝඩයි.අනුරාදව එලියට ඇදලා දාල කාමරේ දොර ලොක් කලා නම් හරි
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 5 сағат бұрын
එලවගන්න බැරි නම් අනුරාදට ගහල ඉස්පිරිතාලෙට ගිහින් දැම්මා නම් හරි ..
@PriyaDarshi-o4n
@PriyaDarshi-o4n 5 сағат бұрын
අප්පිරියයි මේ අනුරාධ ගෑනි නම්.කවද්ද මෙක ඉවර කරන්නෙ
@hansinianurada632
@hansinianurada632 5 сағат бұрын
දැන්නම් ලලයි ලිලයි කොමඩි බලලම එපාවෙලා සල්ලි පොකුරු හොදයි ඊටවඩා
@itsb2619
@itsb2619 5 сағат бұрын
අඩෙ අෆ්ෆා හෙටනෙහ් ලස්සන කොටස 😄😃
@itsb2619
@itsb2619 6 сағат бұрын
අද ත් episode දෙකක් දෙනවනම් හොද ය් ❤😂
@Dinu...123
@Dinu...123 6 сағат бұрын
Ow 😂
@MCESPRO6996
@MCESPRO6996 4 сағат бұрын
අනුරාධාට හොද කෑමක් සෙට් වෙන්න වගේ යන්නෙ 😂
@MelaniFernando-cn2jl
@MelaniFernando-cn2jl 5 сағат бұрын
Anurada maha jara geniyek 😊
@udaragunawardana2541
@udaragunawardana2541 4 сағат бұрын
සද්ධාමංගල සූරියබණ්ඩාර ගූ කතා ලියනවා , තුට්ටු දෙකේ කතා බලන තුට්ටු දෙකේ රසික ජනතාව පව්
@inokathambavita2024DHHL
@inokathambavita2024DHHL 4 сағат бұрын
අනුරාධා මුසලි ඉක්මනට එලියට දාලා රුක්මන් ත සදරන්යක් කරේ නාත්ත්නම් මේ කතාව වැඩක් නැ.බොරුවට අදින්න එපා. එපා වෙනවා
@MallikaPerera-k2b
@MallikaPerera-k2b 4 сағат бұрын
ඒකනමි ඇත්ත.මෙික ලියපු එකා කලින්ම අංගොඩ අරින්න ඔිනි.
@VithanaArachchi-oy3zg
@VithanaArachchi-oy3zg 5 сағат бұрын
පුදුම පොලිසියක් කොහේ නීතිද අප්ප
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 6 сағат бұрын
යම්සයි අර ගෑනිට 😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 5 сағат бұрын
අනුරාධ මේ තරම් බොරැ කියමින් තව දුරටත් ඉන්නද හදන්නේ රැක්මන්ගෙ ගෙදර 😂😂😂 පොලිසියටත් බැරැවා එයාව එළියට අදින්න 😂😂😂 ඒ වැඩේ නිශීට දුන්න නම් ඇදෙන එකක් නැහැ කතාව 😂😂😂😂
@Bepawn
@Bepawn 4 сағат бұрын
කිසිම තර්තික කමක් නෑ පෙන්න.එන්න එන්න චරිත ටික චාටර් වීගෙන වගේ එන්නේ
@nirupagamage2684
@nirupagamage2684 4 сағат бұрын
මේකෙන් කියන්නේ නොදන්නා අය ගෙවල් වල රඳව ගන්න එපා කියලා. උදව් කරලා අපි ඕන තරම් මේ වගේ වැඩ වලට අහු වෙලා තියනවා
@AvanthiShyamali-mr2gg
@AvanthiShyamali-mr2gg 5 сағат бұрын
අනේ මේ අනුරාධා ගැනිව එපා අප්පා රැක්මන් පවු ....
@ඇත්පවුර
@ඇත්පවුර 2 сағат бұрын
හොරෙන් ගමට ගිහින් ර්ක්කන් එනකන් ටිකක් බැලුවා දැන් ආයෙ බලනවා. හැමදාම එකම විදියනේ
@asankajanaka8851
@asankajanaka8851 5 сағат бұрын
Good drama
@SubodhiDisanayaka
@SubodhiDisanayaka 4 сағат бұрын
රුක්මන් ගේත් කොන්ද පන නෑ.නීතිය නීතිය කිය කියා අරකිව ගේ ඇතුලේ දාගෙන .පයින් ගහල එලවන්නෙ නැතුව .සුරංගනා කතා .
@Galla-cz1go
@Galla-cz1go 5 сағат бұрын
මගෙ ගෙදර බලෙන් එහෙම කෙල්ලෙක් ඉදියොත් මැටෙ කඩලා එකිව අමාරුවෙ දානවා😊
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 4 сағат бұрын
හෙට කොටසේ . නිසීගෙන් හොඳ පෝරියල් එකක් කනවා අනුරාදා😂😂😂
@ටිකිරි-ළ5ෆ
@ටිකිරි-ළ5ෆ 2 сағат бұрын
WPC. වාසනා දොලවත්ත හදවතින්ම සුභ පතනවා රංගනය තුලින් දිගු ගමනක් යන්ඩ ලැබෙන්ඩ කියලා හදවතින්ම සුභ පතනවා සුභ ගමන් සහෝදරි.......❤❤❤❤
@maheshikumudi
@maheshikumudi 5 сағат бұрын
දොර ලොක් කරලා 🔑 ගනින්කො.එලියට ආපු වෙලේ.
@MadhushanRathnayaka-l5j
@MadhushanRathnayaka-l5j 2 сағат бұрын
සල්ලි පොකුරුත් බලනවා.ඒත් අන්න අර බොරු කාරිගේ හොම්බකට සමතලා නොකරුවොත් මේ කතාව ලියන එකාගේ හොමබ කට තලනවා.
@nilushaperera310
@nilushaperera310 5 сағат бұрын
පුදුම පිස්සු කතාවක් මේක.. අනුරාධා ගේ seen ඒකත් එක්ක.. වෙන්න පුළුවන් වැඩක්ද මේ.. කොහෙවත් ඉදන් servant ගේ නංගි කියන් ඇවිත් දැන් wife ගගා එහෙම කොහොම වෙන්න ද..
@sujeewagamage4839
@sujeewagamage4839 5 сағат бұрын
නිශීගෙ අම්මගෙ කටනම් අන්තිමයි
@VindyaMapa-pj5dw
@VindyaMapa-pj5dw 5 сағат бұрын
අනේ ඔව්
@surekaolsen5748
@surekaolsen5748 5 сағат бұрын
Thawa adinne nathuwa Iwara karanna appa
@greater_
@greater_ 5 сағат бұрын
පොලිසියෙන් ඇවිල්ලා ඉද්දී නිෂීගෙ අම්මා ආවනං එහෙම රුක්මන්ට බබා හම්බවෙන්නවා 😂😂😂
@kanchanakumari4335
@kanchanakumari4335 5 сағат бұрын
රුක්මන් ගෙයි නිශීගෙයි කොටස් විතරයි ආසාවෙන් බලන්නෙ
@TilakSankalpa
@TilakSankalpa 5 сағат бұрын
අනුරාදානම් මරැ ගැනි.
@senithalochana3689
@senithalochana3689 5 сағат бұрын
Chotiya nam superi ❤❤❤❤❤❤❤❤❤❤
@itsb2619
@itsb2619 5 сағат бұрын
සේදරයට වෙච්චිදෙයක්😄😃
@sadamalifrando1302
@sadamalifrando1302 2 сағат бұрын
බඩා සමන් වගේ ලැජ්ජා නැති මිනිහෙක් ගෑනියෙක් වත් නෑ එහෙම අනුන්ගෙ දේවල් හොයන 😂😂😂😂😂
@MAttanayake-x5o
@MAttanayake-x5o 5 сағат бұрын
අනුරාදගෙ අම්මා තාත්තා හොයන්නෙ නැද්ද 😂 අහසින් වැටිච්ච කෙල්ලෙක් ද දන්නේ නැහැ නේද 😂
@kanchanaprasadini8721
@kanchanaprasadini8721 5 сағат бұрын
Hoda wade anuradita😂😂😂
@gamunu-rl7dr
@gamunu-rl7dr 6 сағат бұрын
මාලිමාවට
@ChathunNirmana
@ChathunNirmana 6 сағат бұрын
😂
@eshIndu
@eshIndu 6 сағат бұрын
අනිවාර්යයෙන්ම සහෝ...🤩🤩🤩...akd...🎉🎉🎉
@ChathunNirmana
@ChathunNirmana 5 сағат бұрын
😂​@@eshIndu
@Newage-m5b
@Newage-m5b 4 сағат бұрын
Dusheni තමයි pinky ගේ චරිතෙට නියමෙට ගැලපෙන best actress,කලින් හිටපු pinky ටිකක් over acting වගේ..
@user-ur7yt5uf6f
@user-ur7yt5uf6f 3 сағат бұрын
අනුරාධගේ අහිංසක කාම බලහල්ලාකො මට හොක්කට අනින්න හිතෙනවා 😂😂😂😂😂
@anulaanula8699
@anulaanula8699 4 сағат бұрын
සල්ලී අනිවාර්යෙන් රෙදි පොට්ටනියේ ❤️❤️❤️🇦🇪🇦🇪
@ShashiniNehansa
@ShashiniNehansa 5 сағат бұрын
රුක්මනුයි හේමකයි ඉන්නේ ඵකම පොලිස් වසමේද🤔
@Nella-p6z
@Nella-p6z 2 сағат бұрын
මේ බැල්ලි කියන බොරු ගහන්න ඕනේ දත් ටික බඩට යන්න අනේ ඇත්තටම මේ ගැහැනිය කියන බොරු
@anjanaravindu511
@anjanaravindu511 3 сағат бұрын
ඔයිට ලේසිනේ පොලිසිය එන්න කලින් ඔය ගෑනි කියවවන ටිකක් හොරෙන් record කරගත්තන්ම්, නත්න්ම් married නෑ කියලා conform කරන්න දෙයක් කලානම්. ලෝයර් උනට එ විදියට වැඩ න්ම් නැ.
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 4 сағат бұрын
පවුලේ අයගෙන් අහන්න ඕනෑ
@nalindapremalal6044
@nalindapremalal6044 3 сағат бұрын
අනුරාදා ලබන ආත්මෙ මගේම දරුවෙක් වෙලා ඉපදෙන්න ඕනි 😂😂😂 තේරුම දන්න අය කෝ😂😂
@SurangaAluthgama
@SurangaAluthgama 5 сағат бұрын
කතාව තව අදිනවා කියන අය කෝ බලන්න.🙄
@DinhasNethvidu
@DinhasNethvidu 5 сағат бұрын
මේකත් දැන් මහා විකාරයක් අප්පා 😒
@JethuJethu-b5o
@JethuJethu-b5o 4 сағат бұрын
නිශී රුක්මන්ගෙ ගෙදර ඉන්නව කියන්නෙ අනුරාධා ඉවරයි ඉතින්... අනේ නිශීව ගෙදර යවන්න නම් එපා...
@viharamuthuli5129
@viharamuthuli5129 4 сағат бұрын
😂😂😂 අපේ patthe ලෝයර් කෙනෙක් ඉන්නවා උගේ වත්තට බල්ලෙක් ගියත් නීතිය ක්‍රියාත්මක කරනවා එකට මූ ....
@iman__4640
@iman__4640 4 сағат бұрын
😂😂😂😂 vihara
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 5 сағат бұрын
සද්දාමංගල ට දැන් පිස්සු
@thusithchandima3803
@thusithchandima3803 5 сағат бұрын
❤❤❤❤❤
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 16 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
කතිරය | Kathiraya | Election 2024 | Vini Productions - විනී
9:32
Vini Productions - විනී
Рет қаралды 868 М.
Paradeese | Episode 38 - (2024-09-19) | ITN
19:33
ITN Sri Lanka
Рет қаралды 176 М.
Ahas - අහස් | Episode 15 | 2024-09-19 | Hiru TV
20:53
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 16 МЛН