Salon ගිහින් අපි ලස්සන උන විදිහ. | Lav & Geha | Salon Liyo | Vlog #4 |

  Рет қаралды 249,996

Lav & Geha

Lav & Geha

Күн бұрын

Пікірлер: 438
@dharanidarshika
@dharanidarshika 2 ай бұрын
ඉස්සර අපි ලවන් අයියා ගොඩක් ලස්සනයි කියලා හිතන් හිටියට අක්කා තමයි ගොඩා......ක්ම ලස්සන මාරම ලස්ස්නයි අක්කානන් ලන්කාවෙ කිසිම නිලියක් නැතුව ඇති මේ තරන් ලස්සන හරිම අහින්සක ලස්සනයක් තියෙන්නෙ
@thakshila4949
@thakshila4949 2 ай бұрын
Oww
@Aadu2006
@Aadu2006 2 ай бұрын
Aththa kathava hode
@piyumihansika3270
@piyumihansika3270 2 ай бұрын
Eyage wedding eka dawasane eyawa issllma dakke. Eda eyge makeup eka kthai. Aththtma eya lassanai. Make up eken thm ey eda kthata hitiye❤
@Thush-j6y
@Thush-j6y 2 ай бұрын
@@dharanidarshika face book eke meyalage video ehekata comment karala thibuna dennekma gehasha kalin marry karapu kena atha arala lawanwa bende kiyala , mm aay ahuwa eyala සහතික karalama kiyanwa, mata mara dukay
@Thush-j6y
@Thush-j6y 2 ай бұрын
@SanuviMalshi ane me mata nm pissu ne, mam kiwe mm dekapude, mata mokatawath enna onith ne
@surekasandamali1258
@surekasandamali1258 2 ай бұрын
බෝනික්කෙක් වගේ පරිස්සම් කරගන්න ලවන් ඒ ආදරේ❤
@RuwaniThilakaratne
@RuwaniThilakaratne 2 ай бұрын
සවභාවධර්මයාගේ සුන්දර නිර්මානයක්….❤❤❤පෙර පිනට ලැබෙන සුන්දර ප්‍රියමනාප දෙපලක් ..මේ සතුට සැමදාම රැදේවා…
@Jayanthakumari-j6g
@Jayanthakumari-j6g 17 күн бұрын
අනේ පුක තමා😂
@Diliniudeshika-s4h
@Diliniudeshika-s4h 2 ай бұрын
ගෙහාශා අක්කානම් මාරම ලස්සනයි ❤❤❤සුරංගනාවියක් වගෙ 😊දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤
@Hhhhhhhhhhbbbbhytdnnhhbbna8082
@Hhhhhhhhhhbbbbhytdnnhhbbna8082 Ай бұрын
දෙන්න ම ගොඩක් ලස්සනයි... අක්ක නම් හරිම චාම් සංවර කෙනෙක්... ලවන් අයියා හොදම කෙනා තෝරන් තීන්නෙ❤..... අමුතුම ලස්සනක් ❤.. ආදරෙයි. පරිස්සමෙන් විනෝදයෙන් ඉන්න ❤
@ps-3kb8jr8u
@ps-3kb8jr8u 2 ай бұрын
Lavan ayyeee... ගෙහා අක්කිට බනින්න එහෙම නෑ හරිතේ😒💔😂❤️
@HansikaDimanthi
@HansikaDimanthi 15 күн бұрын
@SunethraLaalani
@SunethraLaalani 2 ай бұрын
අනේ අක්කි බෝනික්කියෙක් වගේ හරිම ලස්සනයි...Cutee 😍😍 අයියා,අක්කා දෙන්නම හරිම ශෝයි....❤ දිගටම ලස්සන vlogs ගේන්න..බුදු සරණයි අක්කි,අයියා..😍😍😍😍
@Sandu_thilakarathna
@Sandu_thilakarathna 2 ай бұрын
අනේ මන්දා දෙන්නගේ විඩියෝ බලනකොට ඉබේටම අපේ මූනටත් හිනාවක් එනවා 🥺❤.. දෙවියෝ නිවී සැනසිල්ලෙ මවපු රූප දෙකක් ❤😘
@Sewmianuththara33
@Sewmianuththara33 2 ай бұрын
Hukpm kri kibi wesi 😂😂😂
@FFakeName
@FFakeName 2 ай бұрын
​​​@@Sewmianuththara33baduva💯💯
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 2 ай бұрын
ඇත්තටම මෙි දෙන්නා නමි හරිම සුන්දරයි.සමහර වෙලාවට අසෙනි මහීව මතක් වෙනවා මෙි බොරැවට මෙි දෙන්නා විහිළු කරගන්නකොට .ලවන් ටිකක් සැරයි වගේ.ඒ වුනාට එයා ගෙහාෂාට හුඟක් ආදරේ ඇති.හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.❤️❤️❤️
@roshanimadubashini7277
@roshanimadubashini7277 2 ай бұрын
Lavan අයියට අක්කව හම්බුනේ කෝමද කියල අපිට කියන්නකො
@savijay3565
@savijay3565 2 ай бұрын
ගෙහාෂා අක්කි අභීත දියණි Drama එකේ දොංයී වගේමයි🥺❤ හරිම cute ලස්සනක් එයාට තියෙන්නේ😍❤✨
@Himaa2515
@Himaa2515 2 ай бұрын
Mtath ekama hithuna
@g.a.shashikalahansamali
@g.a.shashikalahansamali 2 ай бұрын
Boru kiyanna one na e wage na habay
@Maneee.827
@Maneee.827 Ай бұрын
අනේ කොහෙන් හොයාගෙනද මන්දා ලවන් අයියා මේ අක්කාව සුරන්ගනාවියක් වගේ ලස්සනයි එයා❤. අනේ ඔයාලගෙ love story එක ගේන්නකෝ ඉක්මනටම 😢
@Madu_she
@Madu_she 2 ай бұрын
ගෙහා ඔයා ලස්සනද ලස්සනද අහන්න ඕන් නෑ..ඔයා පුදුම ලස්සනයි..නිලියක්ටත් වඩා ලස්සනයි ...අනික ස්භාවික ලස්සනක් තියන්නෙ මුනේ..කොන්ඩෙත් කට් එකෙන් පස්සේ මාරම ලස්සනයි...❤
@NishaLiyanage-dy2rh
@NishaLiyanage-dy2rh 2 ай бұрын
ලස්සනයි හිතුවේ නෑ vlog එකක් ගහයි කියලා. දිගටම vlogs කරන්න. දෙන්නම ලස්සනයි. ලස්සනයි කියන්නෙ ලස්සනේ උපරිම...නියමයි. ආදරෙයි❤හැමදාමත් සතුටින් ඉන්න
@R_zj-xs8sw
@R_zj-xs8sw 2 ай бұрын
ඔයාල දෙන්නා හරිම ලස්සනයි.අනිත් කපල්ස් වගේ බොරු කැටයම් නෑ. හැමදාම සතුටින් ඉන්න ❤
@Crezykittyboy1211
@Crezykittyboy1211 2 ай бұрын
අනේ ලවන් අයියේ ඔයාට හම්බෙල ඉන්න අක්කී නම් හරිම අහින්සක කිසිම ලොකුකමක් නැති නිහතමානී කෙල්ලෙක්❤ඔයාල දෙන්නා හොදටම ගැලපෙනවා ආදරෙයි දෙන්නටම❤️❤️❤️🙈🙈
@Deepthi2-z3n
@Deepthi2-z3n Ай бұрын
ගෙහාෂා නම් ගිය ආත්මේ ගොඩක් පිං කරලා ඇති. ඒකනේ මෙච්චර ලස්සන වෙලා හුරතල් පෙනුමක් ලැබිල තියෙන්නේ. පුංචි සුරංගනාවියක් වගේ. ලවන්ගේ අයියගේ පුංචි දෝනිගේ මූන තියෙන්නෙ ගෙහාෂාට. 😊❤❤❤❤❤ අර එක එක කතා වල මේකප් උලන් ඉන්න නිලියන්ට වඩා මේ ගෑනුලමය කොච්චර ලස්සනද 😊
@SanuliNehansa-v6m
@SanuliNehansa-v6m 2 ай бұрын
මං ළඟදි දෙන්නගෙ වීඩියෝ බලන්න... හැබැයි මං සංගීත කතාව හැමදාම බලනවා අයියගේ ෆෑන් කෙනෙක්... ඒ සරල කමට අපි හැමදාම ආදරේ...
@Kumarijordan
@Kumarijordan 2 ай бұрын
මැණිකක් වගේ බලා ගන්න කෙල්ල ආදරයෙන් ඉන්න හැමදාම තෙරුවන් සරණයි දෙන්නටම♥️🌹🙏❤️
@ThilakThilak-xu5ti
@ThilakThilak-xu5ti 5 күн бұрын
Gehasha akkage konde niyamai❤
@ManumiSawindi-m4m
@ManumiSawindi-m4m 2 ай бұрын
E lavan aiye akkit bainna eoa 😢 . Oya denna thama lassana couple eka.❤
@DilshaniHimansika
@DilshaniHimansika 2 ай бұрын
අනේ අක්කා මාර ලස්සනයී අනේ 🥺🥺🥺 එයාව පරිස්සමෙන් බලාගන්න 🥺❤
@平田学-p9k
@平田学-p9k Ай бұрын
上記の動画の8:56〜での髪を下ろした状態のGehaちゃんがめっちゃ超可愛くて超美人。この状態でのGehaちゃんの容姿自体は少なくとも「ホロライブ」の【天音かなた】や【沙花叉クロヱ】の1,000億倍は超可愛くて超美人なんだが、Gehaちゃんの彼氏であるLavan兄貴もめっちゃ超イケメン。この二人、まさにシンハラ人随一の美男美女カップルだよな。
@YasirurandikaMaradanage
@YasirurandikaMaradanage 2 ай бұрын
අක්කී හරියට වයින් කරපු බෝනික්කීයෙක් වාගේ ශෝයි අනේ❤
@Sanidukaveesha-h6q
@Sanidukaveesha-h6q 16 күн бұрын
Geha akka nam marama lasannkkkk❤❤❤❤❤
@udaripoornima8722
@udaripoornima8722 21 күн бұрын
Dennama lassanai harima,. Nanga oyage hair cut eka superb ❤
@NimaliNimali-lh2lh
@NimaliNimali-lh2lh 2 ай бұрын
ලස්සනම දෙන්නෙක්ගෙ ලස්සනම හමුවීමක්.දෙන්නකො අපිට ඒ ආදරකතාව vlog එකකින්❤❤❤❤
@TharushiNishara-g6i
@TharushiNishara-g6i 10 күн бұрын
Lavan aiya oyai akki mara lassani❤❤❤❤❤❤❤❤❤
@sandeepadilshani1504
@sandeepadilshani1504 2 ай бұрын
මේ කෙල්ල මාරම ලස්සනයි.කොහෙන් හොයා ගත්තද අනේ❤🥰😘
@AsadiNehansa-n5o
@AsadiNehansa-n5o Ай бұрын
ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤
@SLLEO-oq6st
@SLLEO-oq6st 2 ай бұрын
දෙවියො නීවී සැනසිල්ලෙ මවපු රූප දෙකක්❤
@PushpalathaWikramasinghe
@PushpalathaWikramasinghe Ай бұрын
දෙන්නා ම ලස්සනයි ❤ආදරෙයි❤❤පරිස්සම් කර ගන්න ගෙහාසාව බෝනික්කි❤❤
@ShadowHawk1113
@ShadowHawk1113 2 ай бұрын
Woww බෝනික්කියක් වගේ හරිම ලස්සනයි 💐🤍😍 හැන්සම් කොල්ලෙකුයි බෝනික්කියෙකුයි 🤍 ඒක හරි ලස්සන ගැලපීමක් ,ඒක හරි ලස්සන හමුවීමක් 😍🤍💐 fav L & G 🦢🤍
@SepalikaDamayanthi-o5e
@SepalikaDamayanthi-o5e Ай бұрын
Gahasha Akkinam Marama Lassanai❤❤❤❤❤😊🎉🎉🎉
@keshalasewwandi-u6k
@keshalasewwandi-u6k 23 күн бұрын
ane lassana Akki 💗
@_Itzbashii_
@_Itzbashii_ 2 ай бұрын
අක්කි නම් ඩෝල් කෙනෙක් වගේ අප්පා..පුදුම තරම් ලස්සනයි ❤
@shafra9429
@shafra9429 2 ай бұрын
Oyala vlog kochchara dammath mama nam asawen balanawa❤💫🔥harima lassanai dennama.adarei dennatama💑❤❤❤❤❤❤❤❤❤❤
@ishanilakshika685
@ishanilakshika685 2 ай бұрын
Lavan is my favorite active actor ❤❤❤❤❤ Lavan very beautiful
@SunilWeerakkodi-m2h
@SunilWeerakkodi-m2h 2 ай бұрын
අක්කිට බනින්න එපා අනෙ❤❤
@R.MAjantha
@R.MAjantha 2 ай бұрын
ගෙහාෂා ඔයා හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
@NethsandiGayesha-tj2ov
@NethsandiGayesha-tj2ov 2 ай бұрын
අපිට එයාගෙ දුක කියල සාධාරණයක් බලාපොරොත්තු වෙන ගෙහාෂා අක්කා 😂❤
@LearnWithTharusha
@LearnWithTharusha 2 ай бұрын
Aththatama akke colour eka nam akkata supiriyatama set.. ❤️😌 Love both of you ❤️✨
@ruwandibhagya7216
@ruwandibhagya7216 2 ай бұрын
අනෙව්ව්ව් බියුටිපුල් කෙම්ලෙකුයි🐣හැම්සන් කොම්ලෙකුයි🐹❤️
@rithuwandana
@rithuwandana 2 ай бұрын
අයියෝ අනේ අයියා බනින්නෙ ආදරේට 😫💗
@AjithAjith-vn8kn
@AjithAjith-vn8kn Ай бұрын
හැමදාම අදරෙන් ඉන්න 👼👼👼👼👼😘😘🥰
@Dulakshie.1
@Dulakshie.1 2 ай бұрын
අක්කිගෙ hair care routine එක ගේන්නකෝ වීඩියෝ එක්කින්
@ranjithdesilva337
@ranjithdesilva337 2 ай бұрын
Lavan aiye ape gehasha akkata baninna baa hodee 😌❤️❤️
@ChamindaRajapaksha-ez7mo
@ChamindaRajapaksha-ez7mo 2 ай бұрын
දෙන්නම හරි ලස්සන යි❤❤
@nilukasamanthi2169
@nilukasamanthi2169 21 күн бұрын
ලස්සන කපල් එක අදරෙයි 😍🩷🩷🩷
@Nimadairy-official0723
@Nimadairy-official0723 2 ай бұрын
තව ලස්සන vlog ගොඩක් ගෙන්න ආසාවෙන් බලන්නේ. අක්කා බෝනික්කියෙක් වගේමයි ❤
@thakshila4949
@thakshila4949 2 ай бұрын
ලස්සනයි ultra pro max ❤😁😁😁😁
@Mashiperera1234
@Mashiperera1234 2 ай бұрын
Adarei geha & lavan boy ❤❤❤❤❤❤ sweet couple ❤❤❤❤❤
@sarathwijekumara5274
@sarathwijekumara5274 2 ай бұрын
අනේ අක්කි හරීම හොදයි❤❤
@AK-cp9qi
@AK-cp9qi 2 ай бұрын
Lassnyy aneew dennama❤️‍🔥
@ChathuniSamarawickrama-tm4nm
@ChathuniSamarawickrama-tm4nm 2 ай бұрын
oyala denna harima shooii😍😍 akki thamai lassanama like a princess😘😘
@nimeshfernando8999
@nimeshfernando8999 3 күн бұрын
මගේ අක්කි වගේ තමා ඔයා ඉතින් මම ආසයි හරි මං හාන්දරෙයි දෙන්නටම ඉතින් ඔය දෙන්න ඔය දෙන්නගේ ජීවිතේ ඉතුරු ටිකත් ඔය වගේ ඉතුරු කරගෙන යන්න
@indunilwaduge6154
@indunilwaduge6154 2 ай бұрын
දෙන්නම ලස්සනයි 💞
@thiliniruwangi6466
@thiliniruwangi6466 2 ай бұрын
ලවන් අයියා සෝස කැලෙන් හොයාගත්ත සෝස කුමාරි හරිම ලස්සනයි❤❤❤❤🥰🥰💜️💜️💜️ ආදරෙයි. සෝස කුමාරිට මුකුත් කියන්න එපා දෙනව ෆෑන්ස්ලා ඔක්කොම එකතුවෙලා ගුටි😂😂. දැන් අපි ලවන් අයියට වඩා ගෙහාශා අක්කට ආදරෙයි❤❤🙈🙈 ලවන් අයියා හරිම ටැලෙන්ටඩ් 🥰🥰
@sanda2813
@sanda2813 2 ай бұрын
අක්කිව දැක්කම කන්න හිතෙනවා .cute බෝලයක් වගේ ❤
@bhanu_scn
@bhanu_scn 2 ай бұрын
lavan aiya thowa kai 😂😂😂
@saumya1350
@saumya1350 2 ай бұрын
අනේ බෝනික්කියක් වගේ ලස්සන අනේ කතා කරන්ඩ තියනවනම් ඔයත් එක්ක ❤❤❤❤❤❤❤
@ChamidhuMadhushan-o8q
@ChamidhuMadhushan-o8q 2 ай бұрын
අයියායි අක්කායි දෙන්නම ගොඩාක් ලස්සනයි මාරම හැඩයි අනෙ ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න දෙන්නම අය්යෙ මෙ අක්කට බනින්න එහෙම එපාහරිද අක්කා පව්❤❤❤❤❤❤❤❤❤❤
@thusharathusha3882
@thusharathusha3882 2 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි ඔය දෙනනම ❤❤❤ආදරෙයි දෙන්නටම ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sumduzoysa
@sumduzoysa Ай бұрын
ඔයාට ගොඩක් ආදරෙයි ලවන් අයියේ
@SanjuandRandi
@SanjuandRandi 10 күн бұрын
Lassanai oyala.ane. 😌akke niyapothu kapanna. Kunu bohoo atha
@srimathiartimon4641
@srimathiartimon4641 2 ай бұрын
Dannama godak lassanai. Putha dannatama budusarani jasupihitai. ❤❤
@JMmalshaprabhaniWijesinghe
@JMmalshaprabhaniWijesinghe 2 ай бұрын
Ane lavan aiye akkita baninna epa 😂😂😂oya denna godaaaaaaak lassanayi ❤❤
@dahamithisarani2320
@dahamithisarani2320 11 күн бұрын
She is beautiful ❤
@KumariKumari-ss7zc
@KumariKumari-ss7zc 2 ай бұрын
Gehasha akkita baninna epa akki pau ane akki godak lassanai adarei Gehasha akki 💜 Lavan aiya hemadama oya satuta parissam karaganna oya dennatama godariyak adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@අපිඅපේමයි
@අපිඅපේමයි 2 ай бұрын
ලවන් අයියා හරි ලස්සනයි
@PriyankaRamyalatha
@PriyankaRamyalatha Ай бұрын
ලස්සනයි ඔයලා දෙන්නා ම ❤❤❤
@DilekaGarusinghe
@DilekaGarusinghe 2 ай бұрын
Gehasha akki adareiii❤❤❤ bs sathutin p inna
@sarathbaddheliyanage5151
@sarathbaddheliyanage5151 2 ай бұрын
Ane oyala denna nam woww ane ... ❤❤❤ Akkita ithin adareta unath baninna epa ane ... Akkita duka hithei❤❤ Eththatama oya dennatama mn godak lassanai ❤❤❤ E wagema godak adarei 💗💗 Hamadama Parissamin Sathutin Inne 🤗😘😍🥰❤️
@gayathriprasadini915
@gayathriprasadini915 2 ай бұрын
oya wagema hemadama lassanata inna ona oya denna❤❤❤❤ budusaranai
@sasinisadeesha4603
@sasinisadeesha4603 2 ай бұрын
Akkige me look eka marama lassanai akki hariyata princess kenek wage 🌸🥰♥️ akki ithin kohomath lassanaine ayya kiyano wage♥️🥰🥰 habai akkita kiyapan ganna epa hodada ayye😁♥️ vlog eka hari lassanai dannam oya dennata addict wela wage e tharam adarei dennatama♥️🥺♥️
@user-zo5jc1ol4p
@user-zo5jc1ol4p 2 ай бұрын
Me wage hamadama vlogs danna ❤😊 . Lassanai oya dennam ❤
@RoshanKumara-b9h
@RoshanKumara-b9h Ай бұрын
Ane gehasha akka gon na ane Aththatama lavan ayiyata vada akka lassanayi ❤❤❤❤❤
@OshadikaOs
@OshadikaOs 2 ай бұрын
Akkanam marama lassanai ❤aiyath lassanai ❤
@AsadiNehansa-n5o
@AsadiNehansa-n5o Ай бұрын
තවත් වීඩියෝස් අරන් එන්න ආදරෙයි ❤❤❤❤❤
@ChathumiImesha-su8wm
@ChathumiImesha-su8wm 2 ай бұрын
Dennama lassanai ane adarei ❤❤❤
@AmandiRathnayaka-s3k
@AmandiRathnayaka-s3k 2 ай бұрын
❤❤🎉🎉Ane Akki & Aiya Q&A Ekak Oni Aneee❤❤🎉🎉
@nalinsilva7624
@nalinsilva7624 26 күн бұрын
Dennama lassanai❤
@gayanithusharigayanithusha6786
@gayanithusharigayanithusha6786 2 ай бұрын
ලවන් මල්ලි ඔයාට ගැලපෙනම කෙනා දැන්ලැබිලා ඉන්නවා.හරිම නිහතමානි,ගොඩක් ලස්සන,සරල,කෙලින් පොලවෙ පය ගහලා ඉන්න අහිංසක කෙල්ලෙක්.ගොඩක් ආදරෙන් ඉන්න.මල්ලි ඔයාගෙ දැනට Telecast වෙන Teledrama දෙකම බලනවා.ඔයා ගොඩක් ලස්සනයි.දක්ෂයි.තවත් Vedioes දාන්නම් බලන් ඉන්නවා.ආදරෙන් ඉන්න මල්ලියෝ.ඔයා අවිස්සාවේල්ල Nadiyas Shop එකේ Opening එකට ආවා. ඒත් ලගට ඇවිත් කතා කරන්න බැරි වුනා.දෙන්නටම සුභ පතනවා.Wish You All The best.
@sasinisadeesha4603
@sasinisadeesha4603 2 ай бұрын
Akki aththatama oya harima lassana ahinsaka sanvara cham princess kenek wage girl kenek ♥️🥰🌸 ayyata marama vidiyata maching akki oya 🥺♥️♥️ oya dennage adare hamadama me vidiyata lassanata thiyaganna ♥️♥️🥺 apith hari adarei oya dennage adareta♥️♥️🥺
@shashinimadhusha8761
@shashinimadhusha8761 2 ай бұрын
අනේ දෙන්නම හරිම ලස්සනයි නංගි ගොඩාක් ලස්සනයි ☺️🥰
@Hkz-t2h
@Hkz-t2h 2 ай бұрын
Ayye akkata අනංමනං කියන්ඩ් එපා හුම් පුම්බ්ලා උඩ යවනවා😅
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 2 ай бұрын
🤣
@chandanaekanayaka1762
@chandanaekanayaka1762 Ай бұрын
Lavan geethma ❤❤
@HimashaSenevirathna
@HimashaSenevirathna 2 ай бұрын
Love you ❤Geha akki & lavan ayya ❤❤❤❤❤❤ sweet couple❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DewmiVihangika
@DewmiVihangika Ай бұрын
ඔයාලා දෙන්නම ලස්ස නයි❤❤🥰🥰
@sadakumari2962
@sadakumari2962 2 ай бұрын
Aththatama lankawe inna niliyanta wadaa gehasha akki lassanai ❤ love you akki and ayya ❤❤❤❤
@NimalJayawardana
@NimalJayawardana 2 ай бұрын
Ane ❤ lassanaii dennama❤❤❤ vlog eka baluwa harrima lassanai❤
@nayanadilrukshi5682
@nayanadilrukshi5682 2 ай бұрын
Shoiii ane aki lassanai ada godaaaaaakk❤❤❤
@NilminiNilmini-r4x
@NilminiNilmini-r4x Ай бұрын
අක්කි ඔයා ගොඩක් ලස්සනයි
@SansalaSansalaa-jk1lv
@SansalaSansalaa-jk1lv 2 ай бұрын
දැකපු ලස්සනම cpl ekk ❤️‍🩹
@HansikaKumari-v5d
@HansikaKumari-v5d 2 ай бұрын
Oya denna Hari lassanai ❤
@_kavez_
@_kavez_ Ай бұрын
Akkai ayyai hiripoda wassa blna vlog ekk one❤
@aishimeow5495
@aishimeow5495 2 ай бұрын
Aththtm akkinm mara lassanai ❤️❤️ lawan aiya kohmth lssnai ne ithim
@anomasubashini3767
@anomasubashini3767 2 ай бұрын
Dennama harima lassanai.harima adaraniyai.hemadama sathutin inna.eththatama harima lassana adare hithana cute kellak.love u both❤❤
@prasadiabeykoon
@prasadiabeykoon 2 ай бұрын
අක්කි හරි ලස්සනයි ❤😍
@shalikahemanthiliyanage6325
@shalikahemanthiliyanage6325 2 ай бұрын
Dannama godak lassanai dennatama budu saranai parissamin sathutin enna 🤝❤🙏
@Samadhi__09
@Samadhi__09 2 ай бұрын
අනේ අපිට ඊලගට ඕනේ ඔයාලා දෙන්නගේ ලව් ස්ටෝරි එක.. අපි ආසාවෙන් බලන් ඉන්නවා ඒක ගේනකම්.. ❤😍
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,3 МЛН
මගේ ගෙදර බලන්න එන්න...❤️
11:58
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН