සල්පිල | Salpila | Vini Productions

  Рет қаралды 17,754,512

Vini Productions - විනී

Vini Productions - විනී

Күн бұрын

Пікірлер: 24 000
@lakshankottage9157
@lakshankottage9157 3 жыл бұрын
දෙන්නෙක් තුන්දෙනෙක් කරපු චැනල් පොඩ්ඩක් හිට් වෙච්ච ගමං කුලල් කාගෙන, එකා එකා වෙන චැනල් හදාගෙන දෙපැත්තට වෙලා බැනගද්දි,උබල මුලු ගමක් එකතුකරගෙන ගේම ගහන ලස්සන..ආදරෙයි ❤️❤️❤️
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 3 жыл бұрын
Niyamai machan. Mulu Gamama ekathu karagena. Niyama fun ekak dunna. Bad words ehema nee. Niyamai kollo tika
@MM-dl6gk
@MM-dl6gk 3 жыл бұрын
👍
@achinthasandaruwan
@achinthasandaruwan 3 жыл бұрын
Aniw
@DanukaMax-sy6bm
@DanukaMax-sy6bm 5 ай бұрын
Fjhgfuhgd
@gayathtrisewwandi4634
@gayathtrisewwandi4634 3 жыл бұрын
සල්පිලක් යන වචනයක්වත් දන්නෙ නැති බොහො පිරිස වෙනුවෙන් පිදෙන අපූරූ නිර්මාණයක්... ගමෙ කමට ආදරෙයි... ඔය වගෙ දෙයක් කරන්න ඔය මිනිස්සු ටික එකතු උන එකම ඇති විනි ලට සුභ පැතුම් ❤️❤️
@rush99633
@rush99633 3 жыл бұрын
හ්ම් ඔයා කියන එකක් තමයි 😂😂
@virajdilipa7913
@virajdilipa7913 3 жыл бұрын
Lily .....😀😀😀😀
@meeghaweerasekara4026
@meeghaweerasekara4026 3 жыл бұрын
Nawa paramparawa😂😂
@user-ui8qo5ij9z
@user-ui8qo5ij9z 3 жыл бұрын
ගීත නාට්ටිය.
@biscopepissuwa6364
@biscopepissuwa6364 3 жыл бұрын
@@rush99633 අපිට සබ් එක්ක ඔනී යලුවෝ...
@rasikachathuranga3406
@rasikachathuranga3406 3 жыл бұрын
පැය ගානකින් 1මිලියන් ❤️. ගමේ මිනිස්සු දැක්කම තේරෙනවා උබලා හම්බ කරපු දේ ❤ මුලු ගමම උබලට සපෝට් ❤️🙏
@kingx-neo1514
@kingx-neo1514 3 жыл бұрын
සිරාවටම bro
@kavindaprasad8743
@kavindaprasad8743 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ගමම නලුවෝ
@MalshanGunawardane
@MalshanGunawardane Жыл бұрын
මචන් මම ඔයාලාගෙ computer lab එක opening එකෙ photo ගන්න ඇතාවැටුනුවැවට ආවා. කලින් දවසෙ ඇවිත් හිටියා.එදා රෑ ඔයාලගෙ ගමෙ මෙවගෙම සල්පිලක් තිබ්බා.මරු ආතල්. පන්සලේ ලොකු හාමුදුරුවො ඇතුලු ගමේ අය අපිට ගොඩාක් හොදට සැලකුවා.ඇතාවැටුනුවැව ලස්සන මිනිස්සු ඉන්න ලස්සන ගමක්. ජයවේවා
@DanukaMax-sy6bm
@DanukaMax-sy6bm 5 ай бұрын
Gdjbfs
@DanukaMax-sy6bm
@DanukaMax-sy6bm 5 ай бұрын
Djgfdi
@nipunajithlakshan4336
@nipunajithlakshan4336 3 жыл бұрын
මුලු ගමක්ම රඟපාන එකම youtube channel එක ❤️😂 කමෝන් විනී❤️😍🥰
@bhagyasenapathi7043
@bhagyasenapathi7043 3 жыл бұрын
👍👍
@nirajmadhushanka8463
@nirajmadhushanka8463 3 жыл бұрын
උබලගෙ සරල කමට මිනිස්සු අදරෙයි එක හැමදාමත් තියාගනින්😍😘❤️
@a.g.nilantha4252
@a.g.nilantha4252 3 жыл бұрын
ආන් ඒ බය තියගනිම්
@DanukaMax-sy6bm
@DanukaMax-sy6bm 5 ай бұрын
​@a.g.nilanthafhhgfrhgffj4252
@DanukaMax-sy6bm
@DanukaMax-sy6bm 5 ай бұрын
​@@a.g.nilantha4252ehgwmg
@nishi-sew2829
@nishi-sew2829 3 жыл бұрын
කමක් නෑ මාසෙකට වඩා බලන් හිටියට...හිත පිරෙන්න ලස්සනටම වැඩේ කරල..මේක තමයි ඔයාලව මිලියන 1ට අරන් යන වීඩියෝ එක..සුභ පැතුම් සෙට් එකටම..❤️❤️❤️❤️
@chethiyalakshan5797
@chethiyalakshan5797 9 ай бұрын
ජිනේ,රනේ,ආරච්චි මහත්තයා,පිනා, සම්පත් ඒ චරිත ටික මරු
@uockan
@uockan 3 жыл бұрын
මාර තාත්විකයි...ලෙස්ටර් ජේම්ස් මහතගෙ සම්භාව්‍ය චිත්‍රපටියක් බැලුවා වගේ..නියම editing/directing👍🏻
@ulaughulose1696
@ulaughulose1696 3 жыл бұрын
Amo aka
@sharkboysl
@sharkboysl 3 жыл бұрын
"ආං ඒ භය තියාගනින්"" අලුත්ම ලංකාවම කලඹවන රුවන් වැකිය❤️❤️❤️❤️😂😂😂❤️❤️❤️ සුපිරිම සුපිරි❤️❤️❤️❤️❤️❤️❤️
@werangakavindu9778
@werangakavindu9778 3 жыл бұрын
ඒක පරන එකක්
@biscopepissuwa6364
@biscopepissuwa6364 3 жыл бұрын
@@werangakavindu9778 අපිට සබ් එක්ක ඔනී යලුවෝ
@ananmanangossip5038
@ananmanangossip5038 3 жыл бұрын
අනිවාර්‍යෙන්
@greenworld3173
@greenworld3173 3 жыл бұрын
සිරා කතාව 😂😂😂
@chandimaperera3517
@chandimaperera3517 3 жыл бұрын
Oww dn oookthma 😂
@dushanchinthaka8646
@dushanchinthaka8646 3 жыл бұрын
උබලා නියම දවසේ වීඩියෝ 1ක දැම්මේ...වස්තීලට දැන් තේරුම් ගිහින් ඇතී නම්බර් 1 වෙන්න අමාරුයි කියලා.දවසින් 1M කිට්ටුවට අවා කියන්නේ උබලා දීනුම් කියන 1ක...හදවතින්ම අපී උබලා 1ක....❤️❤️❤️
@mylife-hn6pe
@mylife-hn6pe 3 жыл бұрын
ආන් ඒ භය තියාගනින්...
@rajithalakshan6157
@rajithalakshan6157 Жыл бұрын
අඩෝ විනී නම් පිස්සුවක් තමයි .😁😁 කොච්චර බැලුවත් එපා වෙන්නෑ බං...🤟🤟 ..
@chandanasrimusic6703
@chandanasrimusic6703 3 жыл бұрын
මම කවදාවත් විනිලගෙ විඩියෝ බලලා නෑ , හැබැයි පට්ට බං, බඩ අල්ලන් හිනා ගියා දෙන ආතල් දැකලා.... සුපිරියි
@ribmusic5406
@ribmusic5406 3 жыл бұрын
Mage youtube channel eka subscribe caralaa podi sapyak dhanna yaluwani pilis 🤣🤣
@KM-fy3wx
@KM-fy3wx 3 жыл бұрын
Anith tikath balapan. Patta
@dila2093
@dila2093 3 жыл бұрын
මමත්
@kavisha-ur6mi
@kavisha-ur6mi 4 ай бұрын
@@dila2093 mmaru
@UshanC
@UshanC 3 жыл бұрын
සල්පිලක් කියන්නේ මොකක්ද කියලා හරියටම කියලා දුන්න එකටයි, කුනුහරුප නැතුව හැමදාම සුපිරි ආතල් එකක් දෙනවටයි එකෙන්ම ස්තූතියි .... 😘
@biscopepissuwa6364
@biscopepissuwa6364 3 жыл бұрын
අපිට සබ් එක්ක ඔනී යලුවෝ.....
@cdnaboy2001
@cdnaboy2001 3 жыл бұрын
කුණුහරුප වාචාලකම් නැතුව ගමක් ම එකතු වෙලා මේ දෙන දේට බොහොම ස්තුතියි මචංලා.ජයෙන් ජයම වේවා.❤️❤️❤️❤️⬆️⬆️⬆️⬆️
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
1න්ම ❤
@heshannethmina1522
@heshannethmina1522 3 жыл бұрын
Aniwa
@riyeshmusic6982
@riyeshmusic6982 3 жыл бұрын
sira
@kavindyasenanayaka1093
@kavindyasenanayaka1093 Жыл бұрын
අනේ නිකන් හිටු අය්යන්ඩිය 😂♥️
@savidayehen9315
@savidayehen9315 3 жыл бұрын
වීනීලා තමයි හැමදාම අහිංසක විදියට ආතල් දුන්නේ
@slcobraff8030
@slcobraff8030 3 жыл бұрын
Athal ne bro
@wickumsamarawickrama1060
@wickumsamarawickrama1060 3 жыл бұрын
අද වෙනකොට ඉතා විරල දෙයක් මේ සල්පිල් කියන්නේ... ඒක නැවතත් සමාජයට මතක් කරල දෙන ඔබලාට අපේ ස්තූතිය...
@_sathsaranadisanayaka
@_sathsaranadisanayaka 3 жыл бұрын
ane ape paththa tath awith mage videos hodanam vitharak math ekka ekathu wenna
@dinethbro3138
@dinethbro3138 3 жыл бұрын
@@_sathsaranadisanayaka y upiri
@pansiludaham3416
@pansiludaham3416 3 жыл бұрын
Gdh,vehggppppbjiidgd7dwhc?ve
@pansiludaham3416
@pansiludaham3416 3 жыл бұрын
👍👍👍👍👍👍👍
@erangadeshapriya1770
@erangadeshapriya1770 3 жыл бұрын
@@_sathsaranadisanayaka korea
@lifehunts4725
@lifehunts4725 3 жыл бұрын
යකූ විනිලා හිටපු විදියයි, දැං ඉන්න විදියයි...subs මිලියනයටත් ලඟයි..❤️❤️😍😍 උබලගේ දක්ෂතාවය තමයි මචං... ආදරෙයි... සුපිරි...❤️❤️😍🇱🇰🇱🇰
@thisumibandara5258
@thisumibandara5258 Жыл бұрын
ඉශාර අයියා පිගන් සෙට් එකෙන් ගහන සීන් එක නම් මරු😂😂😂 ආදරෙයි vini අයියලාට❤❤❤❤❤❤
@w.kjayasnigha4974
@w.kjayasnigha4974 3 жыл бұрын
හැමකෙනෙකුගේම එකමුතු කමක් තියෙන ලංකාවේ තියෙන සුන්දර ගමක්...හැමදෙනාටම ආදර්ශයක්..ජය වේවා..🙏🙏🙏
@hasindudulaj6974
@hasindudulaj6974 3 жыл бұрын
උබලගෙ ඔය ගමේකම ,සරලකම තියෙනකන් ලංකාවෙ ඔක්කොම ආදරෙයි බන් ❤❤😊 සුපිරි
@Isurupriyankaraip
@Isurupriyankaraip 3 жыл бұрын
ඒකනම් ඇත්ත බන් ❤️❤️🔥🇱🇰
@sujanisamanmali6998
@sujanisamanmali6998 3 жыл бұрын
අපේ තාත්තා කවදාවත් හිනස්සන්න පුළුවන් කෙනෙක් නෙවෙයි ඒත් ඔයාලගේ වීඩියෝස් බලද්දී අපේ තාත්තා හිනා වෙනවා බුදු සරණයි හැමදාම හොඳ දෙයක් කරන්න
@dulajmadu6144
@dulajmadu6144 3 жыл бұрын
ආං එ බය තියාගන්න
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
😂🤚
@musiconline6759
@musiconline6759 3 жыл бұрын
Ow bn ape thathath baluwa
@manindusiriwardana9022
@manindusiriwardana9022 3 жыл бұрын
Hina nahare kapalada😂
@Avismash_Fit
@Avismash_Fit 3 жыл бұрын
ලැජ්ජාවක් නැතුව තාත්තලටත් පෙන්නන්න පුලුවන්නෙ 😂😂😂
@sangeetharavinda5051
@sangeetharavinda5051 Жыл бұрын
මේක එක පාරට වඩා බලපු අය කෝ🌝
@amithawijesundara8630
@amithawijesundara8630 Жыл бұрын
මේ 11වෙනි පාර
@kasunmadushanka7707
@kasunmadushanka7707 Жыл бұрын
18 weni para
@tdmc5088
@tdmc5088 Жыл бұрын
99 Veni para
@NimaGamingYt435
@NimaGamingYt435 Жыл бұрын
10 para
@buddimathushara386
@buddimathushara386 Жыл бұрын
101para
@dinu902
@dinu902 3 жыл бұрын
නලු නිලියන් සෙට් කර ගන්නෙ නැතුව ගෙමේ උන්ම එකතු කරන් උබලා සුපිරි වැඩක් කරලා තියෙන්නේ පට්ට 😍 එකයි උබලගේ වෙනස 😘 ජය
@අපේපිංබිම
@අපේපිංබිම 3 жыл бұрын
Aniwa
@vihangasandanuwan8122
@vihangasandanuwan8122 3 жыл бұрын
මුළු ගමක් එකතු කරගෙන සිරාම තාත්වික විදිහට වීඩියෝ එකක් කරනව කියන්නෙ උබල සැබෑ ම දක්ෂයෝ ❤️🔥🤩
@noname2480
@noname2480 3 жыл бұрын
සිරාම බන්
@sandunwidushan3448
@sandunwidushan3448 3 жыл бұрын
ඇත්තටම පට්ටම ලස්සනයි කොල්ලනේ.කුනු හරප නෑ පොඩි එකෙක් ගෙදර අම්ම තාත්තා කෙනෙක්ට උනත් එක්ක බලන්න පුලුවන්.පහරමයි.උබලට ජය..
@sudeshdissanataka2581
@sudeshdissanataka2581 3 жыл бұрын
හොදම දේ ඒක තමා කුණුහරුප නෑ
@poddo-6479
@poddo-6479 3 жыл бұрын
Eka hari wenasa ethanaei...ape salpilath balanna enna
@ribmusic5406
@ribmusic5406 3 жыл бұрын
Mage youtube channel eka subscribe caralaa podi sapyak dhanna yaluwani piliss
@_sathsaranadisanayaka
@_sathsaranadisanayaka 3 жыл бұрын
අනේ අපිටත් සහයෝගය දෙන්නන
@sanjaya1987
@sanjaya1987 3 жыл бұрын
මාස ගානකට පස්සේ හොදටම හිනා උනා මේක බලලා,ජයවේවා
@NiroshMadushanka-hl9uo
@NiroshMadushanka-hl9uo 8 ай бұрын
2024 බලන උන් කෝ😊
@KavishkaLakmal-s4t
@KavishkaLakmal-s4t 7 ай бұрын
Akke man balanawo
@NishanthaPradeep-r7m
@NishanthaPradeep-r7m 7 ай бұрын
Math Balano
@R.M.C.KRATHANAYAKA
@R.M.C.KRATHANAYAKA 6 ай бұрын
Mn
@dineshsampath7874
@dineshsampath7874 6 ай бұрын
දැනුත් බලනවා
@dineshsampath7874
@dineshsampath7874 6 ай бұрын
දැනුත් බලනවා
@dambadeniyaepv7157
@dambadeniyaepv7157 3 жыл бұрын
විනීලට ගමෙනුත් සෑහෙන සපෝර්ට් නේහ් 😉😉😉❤❤❤
@sagararathnayaka5074
@sagararathnayaka5074 3 жыл бұрын
ගමේකම කියන්නෙ ඒකනි බ්රෝ
@dilanisachithra3586
@dilanisachithra3586 3 жыл бұрын
ඒකනම් ඇත්ත ....ගොඩක් සතුටුදායක දේ තමා ඒක ❤️
@WTSinhala
@WTSinhala 3 жыл бұрын
මේ පාරවත් වීනීලා trending ලිස්ට් එකට ගේමු කියන කට්ටිය කෝ ❤️💙
@Farid_Hamza
@Farid_Hamza 3 жыл бұрын
ගෙන්න දෙයක් නෙ කොහොමත් trending
@sky-bi6tm
@sky-bi6tm 3 жыл бұрын
@@Farid_Hamza trending nane mattaya
@Surajdinuka
@Surajdinuka 3 жыл бұрын
එදා අපි හම්බෙන කොට උබලා හිටපු තැන අද උබලා ඉන්න තැන ❤❤❤❤ ඉෂාර මල්ලී මතකද වීඩියෝ එකක් දාලා ඩයලොග් එකේ වැඩ කරනකොට views වැඩි වෙනකන් බලන් හිටිය හැටි..😥😥😥 අද මෙහෙම උබලව දකිනකොට තියෙන සතුට කියලා නිම කරන්න බෑ❤❤❤ ඕෂදී දුව, මහේස්ත්‍රා නංගී, ගමේ සෙට් එක ආදරෙයි හැමෝටම ❤❤❤❤ මම IT sir
@maheshiwickramasinghe3786
@maheshiwickramasinghe3786 3 жыл бұрын
අය්යණ්ඩි
@hiru1728
@hiru1728 Жыл бұрын
මේ බල්න්නේ 203 වන වතා වට හරිම අතල් හිනා වෙලා බඩත් රිදෙනවා
@sahangimhanawijesiri8421
@sahangimhanawijesiri8421 3 жыл бұрын
රන්මිනිතැන්නද මොකක්ද මගුලක් නෙවෙයි මුන්ගේ ගමට ඒ පහසුකම් ටික දුන්නනම් මුන් ලොවෙත් නැති ගේමක් ගහයි ඇයි යකෝ මුන්ගේ මුලු ගමම නලුවොනේ 😂❤️
@akilasilva6205
@akilasilva6205 3 жыл бұрын
Siravata bn😂
@dilrugeming3408
@dilrugeming3408 3 жыл бұрын
අම්මපා ඕයි
@slcobraff8030
@slcobraff8030 3 жыл бұрын
sirawata oi
@antonsuraj1620
@antonsuraj1620 3 жыл бұрын
Aththamai saho
@sureshasenevirathna8829
@sureshasenevirathna8829 3 жыл бұрын
♥️
@subakumari758
@subakumari758 3 жыл бұрын
මේ සැරේ ගමම එකතු කරගෙන 👍 දැන් ඉන්න අය සල්පිල් කියන්නෙ මොකක්ද කියලවත් දන්නැතුව ඇති .ඒකාලෙ මතක් කලාට ස්තුති ඔයාලට .❤️
@techcd
@techcd 3 жыл бұрын
හොඳට plan කරලා නියමෙටම කරල තියනවා.සුපිරි
@isurucds
@isurucds 3 жыл бұрын
Oyage videos niyamai
@kirthisandaruwan1501
@kirthisandaruwan1501 3 жыл бұрын
සුපිරිම සුපිරි
@djashennipun5689
@djashennipun5689 3 жыл бұрын
@@isurucds hjj
@isidu3989
@isidu3989 3 жыл бұрын
Eka ඇත්ත
@nalaniranasinghe3352
@nalaniranasinghe3352 3 жыл бұрын
Hodai hinaa kala marenawa
@captainend3077
@captainend3077 2 жыл бұрын
ආයෙ බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නෑ 🇱🇰🇱🇰😄😍
@anjl798
@anjl798 3 жыл бұрын
විනී අපිට අපි විනීට එකෙන්ම විනීට ආදරෙයි පැලෙන්න 🤩😍😊😎😎😎😁😂
@anju-ut6iq
@anju-ut6iq 3 жыл бұрын
Ekenma 😁❤️
@anjanatharukelum1949
@anjanatharukelum1949 3 жыл бұрын
ට්‍රෙන්ඩිනුත් නොයා වීඩීයෝ එකක් දවසක් වගෙ පොඩි කාලෙකින් මිලියනයක් ගැහුවා කියන්නෙ මිනිස්සු උඹලා වීඩීයෝස් බලන්නෙ හොය හොයා ❤️
@AkilaDilan
@AkilaDilan 3 жыл бұрын
ආං ඒ බය තියාගනින්
@susinichamika8429
@susinichamika8429 3 жыл бұрын
Trending yanne views wadi unama newed 🤔
@lasinduliyanage5169
@lasinduliyanage5169 3 жыл бұрын
@@susinichamika8429 na
@sandeepajayathunga7610
@sandeepajayathunga7610 3 жыл бұрын
ඇයි බ්න් මේක trending වල නැත්තෙ😒
@HMID722
@HMID722 3 жыл бұрын
ඒක ඇත්ත
@IshowSpeed_clip.
@IshowSpeed_clip. 3 жыл бұрын
සල්පිලක් දකින්න වත් නැති කාලේ මේ වගේ වීඩියෝ එකක් කිරිමත් ඇත්තටම වටිනවා 😍❤️
@nuwansameera5148
@nuwansameera5148 3 жыл бұрын
සිරාවටම
@nethminshehara7236
@nethminshehara7236 3 жыл бұрын
ආයෙත් අහලා සිරාවටම
@kanishkahalpita6242
@kanishkahalpita6242 3 жыл бұрын
Aniwaren
@nimesh_lakshan
@nimesh_lakshan 3 жыл бұрын
😥
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
සිරා
@harshaperera7610
@harshaperera7610 Жыл бұрын
එක පාරක් නෙමෙයි,දහපාරකටත් වඩා බලලා තියෙනවා.. tip top විනී👌
@navavlogs46
@navavlogs46 3 жыл бұрын
ආං ඒ බය තියාගනින් ❤️
@laligaming9452
@laligaming9452 3 жыл бұрын
Ambo🤣🤣🤣😁😁😁😁
@Isurupriyankaraip
@Isurupriyankaraip 3 жыл бұрын
තෝ පල 😂😂🤘
@shinhalerap3294
@shinhalerap3294 3 жыл бұрын
Awada sub tikka kada ganda abalaya😪
@CGRCOOL
@CGRCOOL 3 жыл бұрын
ඔන්න ඇවිත් subscribes හිගා කන්න, බොරුවට කොමෙන්ට් එකක් දාගෙන 🤮🤣 ඊයා බං
@dulanshehanka8123
@dulanshehanka8123 3 жыл бұрын
@@CGRCOOL ඒක😂😂😂
@lahiruchathuranga563
@lahiruchathuranga563 3 жыл бұрын
මහන්සියෙන් කරලා ..වීව්ස් ගන්න කලින් facebook එකේ සුනඛ පේජ් කාරයෝ වීඩියෝ එක හොරෙන් උස්සලා දාන එක දුකයී ....😥😥 හැමෝටම බලන්න පුලුවන් original කොමඩී නම් විනී තමයී නියමයී ඇක්ටින් සුපර්බ් ...good luck ❤️❤️❤️
@Crusheka
@Crusheka 3 жыл бұрын
අවජාතකයො.😑😑
@pcgames9932
@pcgames9932 3 жыл бұрын
Report ගහමු facebook දාපු අවුන්ට්
@dinukasilva
@dinukasilva 3 жыл бұрын
අඩෝ සුපිරිම බං.අනිත් උං Advertising කරන්නේ පටන්ගත්ත වෙලාවෙ ඉඳන්ම ඒක තේරෙනවා.ඒත් විනීලා අපිව පිනවලා පස්සේ තමයි ඇඩ් එකට එන්නේ.අන්න ඒ ආදරේ තියාගන්න හොඳේ
@NisalaSugandika
@NisalaSugandika 11 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නැ මේ වීඩියෝ එක ❤❤❤❤❤😂😂😂
@chamika1022
@chamika1022 3 жыл бұрын
මම කල්පනා කලේ ගමේ මිනිස්සු මුන් ටික නිසා කොයි තරම් සතුටින් ඇතිද කියලා.
@lakminaproductions6657
@lakminaproductions6657 3 жыл бұрын
මුලු ගමක් එකතු කරගෙන උබල ගහන ගේම නං එල....දවසින් මිලියනේ ♥️♥️♥️♥️♥️♥️ හෙලුව මාකට් කරන කාලෙක උබල ගමේ කම පෙන්නල මිනිස්සුන්ගෙ හිත දිනාගත්තෙ.ඔය වටිනාකම තියාගනිල්ල හැමදාම...ආදරෙයි විනී ♥️
@poddo-6479
@poddo-6479 3 жыл бұрын
Vinilage gemma...apeth salpilak thiye...
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
බොරු වියදම් නෑ විකාර විලාසිතා නෑ එකෙන්ම අපේ ගමේකම සරලයි උපරිම වින්දනය.කියන්න වචන නෑ .නිර්මාණයශීලය අගය කරනව රංගය ඒ වගේමයි .ඉදිරි ගමනට සුභ පැතුම ඔබට ජය 💪💪💪👍👍👍🌷🌷🌷❤️❤️❤️❤️🌹🌹🌹🌹💐💐💐💐💐
@chubbygamming2588
@chubbygamming2588 3 жыл бұрын
ආන්න එ බය තියාගෙනින් 😂😂😂
@ashansadesh-9427
@ashansadesh-9427 Жыл бұрын
12 පාරට වැඩිය බලලා තියනවා😊😊😊😊😊
@umaxx2481
@umaxx2481 3 жыл бұрын
මේ වගේ ඒවා තමාහ් ලංකාවට ඕන, කුනුහරප නෑ, සිප්පි බඩු කැලී නෑ, අන්න ඒ ගැම්ම තියාගනිම් bro 😅😅😁😁
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 3 жыл бұрын
Attamai goda kaalekata passe balapu supirima comady drama ekak. Jaya veeva
@林安娜-t5c
@林安娜-t5c 3 жыл бұрын
අනිවා බං
@akithwithlutino2312
@akithwithlutino2312 3 жыл бұрын
Aaan e baya thiyaganin broo😁😁😁😁
@TheBOSS-ee8ug
@TheBOSS-ee8ug 3 жыл бұрын
කුණුහරුප 0% හෙලුව 0% නිර්මාණශීලිත්වය 100 % හාස්‍ය 100 % විනීලා බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි ලංකාවෙ. ❤️🙏
@senukamindinu7674
@senukamindinu7674 3 жыл бұрын
Ekagai👍👍
@yasangaransith1664
@yasangaransith1664 2 жыл бұрын
ඔව්
@tilinakumara8773
@tilinakumara8773 2 жыл бұрын
O.
@mihiripaboda623
@mihiripaboda623 2 жыл бұрын
Ee gennam kiyalaa wedak nee elaaa සහතික ඇත්ත 👍👍👍👍👍👍 mnnm eka වීඩියෝ ekak 3parta wadaa balla thinooooooooooooo 🤜🤛
@nethunethu9917
@nethunethu9917 2 жыл бұрын
ආඩම්බරයි විනී 💪💪
@Gayan5487
@Gayan5487 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෑ යකෝ.වීඩියෝ එක දාපු ගමන්ම බැලුවා..ඊට පස්සෙ සෑහෙන වතාවක් බැලුවා..දැනුත් බලනවා..විනී නම් ආතල්ම තමයි හැම වීඩියෝ එකක්ම..👌👌❤
@Mඅනොමා
@Mඅනොමා Жыл бұрын
අහිංසක බලාපොරොත්තුවක් සදහා මෙම කමෙන්ට් එකට ලයික් 5000දාන්නකො.pleas😢😢
@ShehanRathnayake-pq9ok
@ShehanRathnayake-pq9ok 4 ай бұрын
Oy tyenne hmbel 5000 😂
@Ma_leesha
@Ma_leesha 2 ай бұрын
කටට එපාද 😂
@NiranjaKavinda
@NiranjaKavinda 3 жыл бұрын
vini සෙට් එක කියලා set එකක් හිටියේ නැත්තන් මොනවා බලලා හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ 😚 දුකක් දැනුන ගමන් ඇවිල්ලා ඔයාලගෙ video එකක් බලනවා ඒකත් ලොකු පිනක් දීර්ඝායූ ලැබේවා ඔයාලා ඔක්කොටම 💚
@yt_tharuwa5416
@yt_tharuwa5416 3 жыл бұрын
මේක දෙවෙනි පාරත් බලන මං වගේ එවුන් මේකොනට😘
@dreamsstory6564
@dreamsstory6564 3 жыл бұрын
කොච්චර සබ් ගැහුවත් උබලගේ ලොකුකම් නැ එදා විනිමයි අදත් පට්ට ගමම එකතු වෙලා ලොකු ගෙමක් දෙනවා නියමයි.💪💪💪. Good luck
@macon_ab
@macon_ab 8 ай бұрын
Vini large mekata thamai godak views gihilla thiyenne danata🎉
@Dhanush.K777
@Dhanush.K777 3 жыл бұрын
ඇතා වැටුනු වැවෙ ඉන්නා කොල්ලො ටික... දෙනවා සුපිරි ගේමක් රට හිනස්සන.. Sub 3000 හෙ ඉදලා මම බැලුව මෙය.. ගහපන් මිලියනේ තරු ටික දිලෙන්නට..💞💞💞💞
@poddo-6479
@poddo-6479 3 жыл бұрын
Mmm...ape salpila
@TharakaMahesh
@TharakaMahesh 3 жыл бұрын
Apith
@Chamod_imalka
@Chamod_imalka 3 жыл бұрын
මිලියන තුන පැන්නට පස්සෙත් මං වගේ තවත් බලන වුන් සිටීද
@GossipMeee
@GossipMeee 3 жыл бұрын
Ah thadii😁
@GossipMeee
@GossipMeee 3 жыл бұрын
Math balana gaman
@Chamod_imalka
@Chamod_imalka 3 жыл бұрын
@@GossipMeee අඩ්ඩෙ 👈😂
@chathurajayashan8887
@chathurajayashan8887 3 жыл бұрын
සුපිරි 👍👍
@nishanthakumara5587
@nishanthakumara5587 3 жыл бұрын
Siti siti 🙋‍♂️🙋‍♂️
@tharindu_renuja
@tharindu_renuja 3 жыл бұрын
ඒ මගුල කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑනේ බන් මේ බලන්නේ කී වෙනි පාරටද මන්දා ආදෙරෙයි වීනි ❤️❤️❤️ පැලෙන්න
@_sathsaranadisanayaka
@_sathsaranadisanayaka 3 жыл бұрын
අනේ අපිටත් සහයෝගය දෙන්නන
@Lasantha_NP
@Lasantha_NP 3 жыл бұрын
sirawata bun
@tiranchamuditha730
@tiranchamuditha730 Жыл бұрын
මේක තාම බලනව සැරින් සැරේට.හිනාව නවත්ත ගන්න බෑ 🤣🤣🤣🤣
@lakshithapasindu9177
@lakshithapasindu9177 3 жыл бұрын
මේවගෙ දිග විඩියො වලට තමා ආසම ♥️♥️🇱🇰
@slvideohost1740
@slvideohost1740 3 жыл бұрын
යලුවෙක් පුලුවන්කමක් තියවනම් විඩියෝ එකක් බලලා හොඳe නම් මාව suscribe කරන්න යාලු
@hirushatharushitha2976
@hirushatharushitha2976 3 жыл бұрын
දිග ඒවටද ආස 😌
@nadunnimnath1084
@nadunnimnath1084 3 жыл бұрын
කාලකන්නිය😅🖐️
@Jesseey
@Jesseey 3 жыл бұрын
@@hirushatharushitha2976 ඔයා දිග ඒවටද ආසා...😂
@MARSHALFONSEKA
@MARSHALFONSEKA 3 жыл бұрын
දහ පාරකට වඩා බැලුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද..ආදරෙයි විනී
@kavindunethusara4945
@kavindunethusara4945 3 жыл бұрын
na
@nimeshpiyumal8720
@nimeshpiyumal8720 3 жыл бұрын
Mama
@ishanishanmadushanka6777
@ishanishanmadushanka6777 2 жыл бұрын
Sirawata 😂😚
@chathuryaperera3738
@chathuryaperera3738 2 жыл бұрын
ado ado epa wennee mekanam🤣😂
@sudeshbro5964
@sudeshbro5964 3 жыл бұрын
උබලගේ බොරු posh නෑ... ගොන් ආතල් නෑ.... ඇත්තම කියනවානම් පට්ටම වැඩ්ඩෝ. ගමක් ඉන්නවා උබලට, අපිත් ඉන්නවා ... ඒත් millions ගනන් බලනවා.. ඒකම ඇති.....❤❤❤❤
@poddo-6479
@poddo-6479 3 жыл бұрын
Vinila no.1 ape salpilath balanna
@HIKINGTRAILash
@HIKINGTRAILash Жыл бұрын
10 පාරට වැඩිය බලපු සෙට් එක කෝ❤️
@sangithkumara1524
@sangithkumara1524 Жыл бұрын
Mama
@sithukasensada2626
@sithukasensada2626 Жыл бұрын
Mama
@alone_29_k
@alone_29_k Жыл бұрын
😁😁
@rajathavikum
@rajathavikum 2 ай бұрын
Dn aya blnna gaththma rupawalata wada subtitles penne😊
@hiruksharanaweera3336
@hiruksharanaweera3336 3 жыл бұрын
"පළවෙනි වතාවට ඒ වගේ දෙබස් කථන මුද්‍රා නාට්‍යයක් බැලුවේ".🤣🤣🤣🤣🤣🤣🤣 Ishara ayya 💓 Viraj ayya 💓
@sathwasancharaka1871
@sathwasancharaka1871 3 жыл бұрын
මටත් sup එකක් දෙන්නකෝ
@saniraudayanga5959
@saniraudayanga5959 3 жыл бұрын
මේක හය හත් පාරක් ස්කිප් නොකර බලපු මා වැනි තවත් අය සිටීද
@rushanfernando9547
@rushanfernando9547 3 жыл бұрын
Mama
@malshadilshani1176
@malshadilshani1176 3 жыл бұрын
මාත් ඉන්නෝ
@Tharindu_priyankara.
@Tharindu_priyankara. 3 жыл бұрын
වෙන කවුරුත් නෑ 😂
@nimesh_lakshan
@nimesh_lakshan 3 жыл бұрын
මම😌
@desmanfdo4558
@desmanfdo4558 3 жыл бұрын
Mama
@gemingharry1375
@gemingharry1375 3 жыл бұрын
අපේ ආයුෂත් අරන් උබලා ජීවත් වෙන්ඩ ඔනී ඉදිරි අනාගතයටත් මිනිස්සුන්ගෙ ලේ පිරිසිදු කරන්ඩ ආදරෙයි හැමදාම විනී
@kasunpabasara9604
@kasunpabasara9604 3 жыл бұрын
1nma menna sira comedy. Kunuharapa na, oona thenaka oona kenekta baya nathuwa pennana puluwan,
@MimeGajet
@MimeGajet 3 жыл бұрын
❤️
@gamingnogame528
@gamingnogame528 Жыл бұрын
කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැති අය කෝ
@hgjcrupasingha6612
@hgjcrupasingha6612 3 жыл бұрын
එක එක හෙලුවැලි නැතුව ගමම එකතුවවෙලා කරපු වැඩේ පට්ට.....ඉක්මනටම 1M එනවා කියලා විශ්වාසයි බන්
@sasikadeshan6161
@sasikadeshan6161 3 жыл бұрын
ඔය හැමතිස්සෙම විස්සෙ කොලේ දික් කරන එකාගෙත් acting ෆට්ට ආ...✌️✌️
@chamodsheshan225
@chamodsheshan225 3 жыл бұрын
ඇත්තටම මේ නිර්මාණය ගොඩක් වටින්නෙ හෙලුවෙන් නටන්නෙ නෑ,හෙලුව පෙන්නන්නෙ නෑ.පොඩි එකාගෙ ඉදල ඕනැම කෙනෙක්ට මේක බලන්න පුලුවන්.අන්න ඒ ගැම්ම තියාගනින්
@chamodsheshan225
@chamodsheshan225 3 жыл бұрын
@DRN GEEK thanks bro 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️
@සොලමන්
@සොලමන් 3 жыл бұрын
Eka තමයි brooooooooooooooooooooooooooooooooooo
@sameerakiri
@sameerakiri 2 ай бұрын
ආයේ බලන්න ආවා, පට්ට ආතල්
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 3 жыл бұрын
විනී # 1 ❤️
@sandeshdhanajaya
@sandeshdhanajaya 3 жыл бұрын
Ramod aiya moko.wenne
@kalanadinujaya7164
@kalanadinujaya7164 3 жыл бұрын
ela...
@diaswijesinghe887
@diaswijesinghe887 3 жыл бұрын
RaMoD ❤️
@ribmusic5406
@ribmusic5406 3 жыл бұрын
Mage youtube channel eka subscribe caralaa podi sapyak dhenna yaluwani pilis 🤣🤣🤣
@sanuhashani7721
@sanuhashani7721 3 жыл бұрын
Ramod😀😀😀😃😃😃😃😃😃😃
@bokka9668
@bokka9668 3 жыл бұрын
බලන කීවෙනි පාරද මතක නෑ ඒතරම් බැලුවා😍😍කෝ මන් වගේ මේක නිතරම බලන්න එන උන්
@janith9839
@janith9839 3 жыл бұрын
Innawa
@babaragaladewalaya6696
@babaragaladewalaya6696 3 жыл бұрын
Hi
@mahimakaluarachchi6751
@mahimakaluarachchi6751 3 жыл бұрын
Vini - 1 day ago = 1M Wasthi - 1 day ago = 905k ආදරෙයි විනී ❤❤
@senuradinulanka7016
@senuradinulanka7016 3 жыл бұрын
Wasthilg thrm subs tbbnm khm views tyeid??
@dilmax4645
@dilmax4645 3 жыл бұрын
vini❤❤❤
@hitmangeming178
@hitmangeming178 3 жыл бұрын
මොකද බන් ට්‍රෙන්ඩ්න් enneththe😍😍
@tanglejourney3184
@tanglejourney3184 3 жыл бұрын
Mona mgulakda eth trending wenne nththe.meyala mokak hari on krala na mta penne
@k.s.n.4416
@k.s.n.4416 3 жыл бұрын
හ්ම්ම්ම්😃
@geethanjaliadhikari4237
@geethanjaliadhikari4237 8 ай бұрын
2024ත් බලනඅය කෝ
@TharinduLakshan-xf9sy
@TharinduLakshan-xf9sy 6 ай бұрын
👋
@bikeloverssl
@bikeloverssl 3 жыл бұрын
මේකෙ මහතුන්ගෙ එකකුත් වෙනම තිබ්බා නම් තවත් පට්ට ❤️ සල්ලි සල්ලි සල්ලි 😬
@sanduekanayake5117
@sanduekanayake5117 3 жыл бұрын
වැලිතලප කියන්නෙ සල්ලු යකෝ ඈ 😬
@HeiVaanRanjana
@HeiVaanRanjana 3 жыл бұрын
තමන්ට තියෙන දෙයින් හැකි උපරිමය දෙන, ආර්ටිෆිෂල් නැති සිරාම ජෝක්ස්.සුබපැතුම් අපේ කොල්ලෝ ටිකට..මේ ෆින්ලන්තයේ ඉන්න ලංකාවේ කොල්ලන්ගේ සුබපැතුම 💐❤️🇫🇮🇱🇰
@dininduthirasara2471
@dininduthirasara2471 3 жыл бұрын
දවස් 3 කින් 1.9M වීව්ස් ආවෙ ශ්‍රී ලන්කාවෙ මිනිස්සු vini ලගෙ වීඩියො බලන්න තියෙන උද්‍යෝගය නිසා 😁🤟🤟🤟🤟🤟😘
@MimeGajet
@MimeGajet 3 жыл бұрын
🤣 Anna eh baya thiyaganin
@-labeproduction2018
@-labeproduction2018 3 жыл бұрын
බිජ්ජ
@Hirusha-lo1js
@Hirusha-lo1js 11 ай бұрын
සුපිරි ඇ 😊😊😊😊❤❤
@navodapiyumali5185
@navodapiyumali5185 3 жыл бұрын
රඟපාන්න දන්න නළුවෝ.....අන්න ඒකයි වටිනාම කාරණය........ඔයාලා නියම දක්ෂයො.....❤
@රශ්මිරශ්මි-ච4ට
@රශ්මිරශ්මි-ච4ට 3 жыл бұрын
ඇඩ් එකක් කියල නොදැනෙන්නම දිල තියනව.. සුපිරි පට්ට එලම තව ටික දවසයි මිලියනයට .. දැන් හැමොම ආන් එ බය තියාගනින් හොදේ😋😋😋😋😋 හැමදම මෙ වගෙ විඩියො ඔනි..හැමදම හොදින් ඉන්න සෙට් එකම බුදුසරනයි
@lakalmadanayaka9293
@lakalmadanayaka9293 3 жыл бұрын
මරු බන්
@slvisuals163
@slvisuals163 3 жыл бұрын
ඉශාර උබ මරු බන්.....නාට්‍ය ගීතෙ සුපිරි ඕයි 😂😂😂😂😂😂
@atasumanarathna8966
@atasumanarathna8966 9 ай бұрын
😅
@charukamilinda6290
@charukamilinda6290 Жыл бұрын
සුපිරි ම 😍❤️
@dulanisaumya4148
@dulanisaumya4148 3 жыл бұрын
කුනුහරප නෑ අහිංසක විදිහට ගමේ හැදුනු සුපිරි දක්ශ කොල්ලො සෙට් එක ඒ වගේම එක කෙල්ල, සීයලා දෙන්නා ගොඩාක් ආදරෙයි ! ඉදිරියටම යන්න සුබ පතනවා 🌻 තෙරුවන් සරනයි !!!🌸
@gamingwithhirushan6614
@gamingwithhirushan6614 3 жыл бұрын
Ade me me ya sira katha wak kiwwe
@gamingwithhirushan6614
@gamingwithhirushan6614 3 жыл бұрын
Ade me me ya sira katha wak kiwwe
@gamingwithhirushan6614
@gamingwithhirushan6614 3 жыл бұрын
Ade me oya game kollo set eka hoda chithra patiyak keruwanam hodau ne
@nipunsathsara9153
@nipunsathsara9153 3 жыл бұрын
ඔයා කොහොමද දන්නේ අහිංසක විදියට හැදුන අය කියල? පල පල 😂😂😂
@dulanisaumya4148
@dulanisaumya4148 3 жыл бұрын
@@nipunsathsara9153 ඉරිසියාව 😂
@Sohanshavi
@Sohanshavi 3 жыл бұрын
ඉශාරයා වැටෙන එක යි😂💔අරුගේ rs 20 සීන් එකයි තමා ආතල්ම🤣හැම සෙට් එකම ඉන්නවා ඔය වගේ කොයි ගියත් rs 20 දාන එකෙක්😅තව රැවුල ට ගහන කනේ පාරයි ඌ වැටෙන විදිහයි පට්ටම ආතල්🤣💪🏻 සොයිසා කොයින්දෝ ඇවිත් ආතල් එකක් දීලා යනවා🤣😅 “මෙච්චර කල් පුරැදු උනේ වෙන නාට්ටියක් මෙතන කරන්නේ වෙන නාට්ට්‍යක්නේ🤣” “ආන් ඒ බය තියා ගනින්”😅😎😂🤣
@aravindhaprabath9445
@aravindhaprabath9445 3 жыл бұрын
කුනුහරප නොකියන විනීලට ආදරෙයි හැමදාම 🥰
@dalshi2596
@dalshi2596 3 жыл бұрын
😇😇😇
@dilshanwijesekara3940
@dilshanwijesekara3940 3 жыл бұрын
අනිවාරෙන්
@aspawansankalpa1645
@aspawansankalpa1645 3 жыл бұрын
Aniwa
@SL-uo5ql
@SL-uo5ql 3 жыл бұрын
Adarei vin
@chamodhansana4413
@chamodhansana4413 3 жыл бұрын
ලියුම
@Dadurucabana2468
@Dadurucabana2468 Жыл бұрын
නියමයි සහෝ 👍👍👍
@kalathra
@kalathra 3 жыл бұрын
කුණුහරුප නැති ලංකාවේ අංක එකේ යූටියුබ් දැවන්තයෝ ❤️😍
@gdrsolution5295
@gdrsolution5295 3 жыл бұрын
👍
@asankaupul1541
@asankaupul1541 3 жыл бұрын
Aniwa
@disnadisna5348
@disnadisna5348 3 жыл бұрын
අනිවාර්යයෙන්
@kenji3553
@kenji3553 3 жыл бұрын
👍
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
වස්තිලා අධි තාක්ෂණ⁣ය ගෑනු අඩ නිරැවත දාලා දෙපැත්ත කැපෙන කුණුහරැප දාලා විව්ස් ගද්දි විනීලා ගමේ කමට ගමේම මිනිස්සු එකතු වෙලා ගහන ගේම පට්ටයි. ( විනිලා ඇඩ් එකක් දුන්නත් දෙන්නෙ ප්‍රේක්ෂකයට ඇඩ් එ⁣කක් කියල නොතේරෙන ගානට )
@ubsampath9651
@ubsampath9651 3 жыл бұрын
ගමේ අපේ තිබුණ පැරණිකම ❤️❤️❤️ විනී සම්මානයක් ෂුවර් තමයි
@toyyavibes640
@toyyavibes640 3 жыл бұрын
තප්පරයක්වත් skip කරන්නෙ නැතුව බලපු අය මේ කොනට 😍🌟 ආදරෙයි විනී ❤😍✨️
@_pansil_maluwa102
@_pansil_maluwa102 3 жыл бұрын
pissudu yko vini lge awa skip krl blanna😁
@yohanherath2548
@yohanherath2548 3 жыл бұрын
Skip kra kra balana unuth innwd bn? 🤣
@_sathsaranadisanayaka
@_sathsaranadisanayaka 3 жыл бұрын
අනේ අපිටත් සහයෝගය දෙන්නන
@Finestsongexplain
@Finestsongexplain 3 жыл бұрын
ආං ඒ බය තියාගනින්
@Dinuandyohan
@Dinuandyohan 3 жыл бұрын
❤️❤️❤️❤️
@JanakaBandara-wv1fn
@JanakaBandara-wv1fn Жыл бұрын
අතිසාර්තක 10වෙනි පාරත් බැලුවා.❤❤❤vini
@shanthachamira2531
@shanthachamira2531 3 жыл бұрын
අං එ භය තියාගනින්...😍😍😍කවුද ඉන්නේ දෙවනි පාරත් බලපු අය.....❤️❤️😍😍😍❤️❤️❤😂😂😂
@pushpakumari1732
@pushpakumari1732 2 жыл бұрын
කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ බලන්න තව ආසා හිතෙනවා.ඔයාලගෙ හැකියාවන් තව තවත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ජය වේවා
@Chathulive
@Chathulive 3 жыл бұрын
පැය 24 යන්නත් කලින් මිලියනයක් බලලා.. කොහොමද විනී සෙට් එකේ ගැම්ම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@slcobraff8030
@slcobraff8030 3 жыл бұрын
Wini set aka miliyanayak sub karanam Athal ganna
@sasinduprageeth3696
@sasinduprageeth3696 Жыл бұрын
තාම මේක බලනෝ ❤ ආදරෙයි විනී සෙට් එකටම ❤
@sandarusandeepa8979
@sandarusandeepa8979 3 жыл бұрын
වස්තිලගේ වැඩිම like තියන වීඩියෝ එක මහගෙදර.. එක දාලා මාස හතයි.. විනී සල්පිල දවස් හතයි වස්තිලට වඩා like ගන්නවා මේ වීඩීයෝ එකට.. ආන් ඒ ගැම්ම තියාගනින් විනී බෝයිස්♥️♥️♥️♥️
@janith9839
@janith9839 3 жыл бұрын
Wasthi lost dan
@sandarusandeepa8979
@sandarusandeepa8979 3 жыл бұрын
@@janith9839 😪
@janith9839
@janith9839 3 жыл бұрын
@@sandarusandeepa8979 aththa yako. Aththa
@rashcreates99
@rashcreates99 3 жыл бұрын
❤️❤️❤️❤️
@senuacademytrending5579
@senuacademytrending5579 3 жыл бұрын
Dn pannala meke likes wdii
@dhineshruwankumara2834
@dhineshruwankumara2834 3 жыл бұрын
දහා පාරකට වැඩිය බැලුව කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ නියමයි විනීලා තමයි ලංකාවේ මුල් තැන ආදරෙයි හදවතින්ම
@louis5980
@louis5980 3 жыл бұрын
ලොකු ලයින්නෑ බලන්නත් ආස හිතෙනව ආ.....එකගද? ❤ සුපිරි කියල වැඩක් නෑ ❤💪
@asithachathuranga9015
@asithachathuranga9015 Жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️
අවුරුදු උත්සවය | New Year Festival | Vini Productions
24:27
Vini Productions - විනී
Рет қаралды 15 МЛН
භූත මන්දිරය | The Demons House | Vini Productions
29:46
Vini Productions - විනී
Рет қаралды 16 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 11 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,5 МЛН
මහතුං | Mahathun | Vini Productions
16:35
Vini Productions - විනී
Рет қаралды 9 МЛН
කට්ට කපිල | Katta Kapila | Vini Productions - විනී
27:54
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
Lakai Sikai - Pissune | ලකයි සිකයි - පිස්සුනේ😅
22:19
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,4 МЛН
රංකිරා වෙද මහතා | Rankira Weda Mahatha | Dr.Rankira - Vini Productions
25:46
මල ගෙදර 03 | The Funeral Home 03 | Vini Productions - විනී
23:26
Vini Productions - විනී
Рет қаралды 4,6 МЛН
Жиза😂
0:17
ОТАНТАЙ
Рет қаралды 1,2 МЛН
Жена изменила 😞
1:00
Митя Толерантный
Рет қаралды 7 МЛН
Когда Собралась Погулять 🤣
0:20
Глеб Рандалайнен
Рет қаралды 6 МЛН
МЕДИНА ҮМІТКЕР БОЛЫП КЕЛДІ😱 Бір Болайық! 16.10.24
52:42
Бір болайық / Бир Болайык / Bir Bolayiq
Рет қаралды 249 М.
# 👍
0:45
- 𝐒𝐚𝐢𝐐 _ 𝐈̇𝐬𝐌𝐚𝐢𝐋𝐨𝐕 -
Рет қаралды 3,8 МЛН