සළු පාලිය| salu paliya SL Wandering

  Рет қаралды 50,687

SL Wandering

SL Wandering

Күн бұрын

සළු පාලිය| salu paliya SL Wandering
පාලි නැටීම
බෙන්තර සම්ප්‍රදාය තුළ විවිධ ගුරු කුල යටතේ සංඛ්‍යාත්මකව හා භාවිතයේ විවිධ පාලි පවතී. මෙය පසු කාලීනව විකාශනය වූවක් බව වර්තමානයේද ඇතැම් වයෝවෘධ ශිල්පීන් පවසයි. වෙස් මුහුණු සහිත පාලි බිහි වීමට පෙර මෙම පාළි නැටුවේ කුමාර පෙලපාලිය නර්තනය සිදු කල ශිල්පීන් බව ද ඔවුන් පවසයි. සන්නි සඳහා ආරාධනාත්මක නර්තනයක් ලෙස පාළි බිහිවූයේ නම් සන්නි 18 සඳහා පාළි 18ක් පැවතිය යුතුය. සොළොස් පාළි ලෙස බොහෝ ගුරුකුල තුල පාලි 12 බැගින් පවතී. මීගම ගුරුකුලයට අනුව පාළි 12 පහත වේ.
1.පන්දම් පාලිය
2.කඩු පාලිය
3.දූප පාලිය
4.කෙණ්ඩි පාලිය
5.තැඹිලි පාලිය
6.කලස් පාලිය
7.මුගුරු පාලිය
8.දුනු පාලිය
9.කුකුළු පාලිය
10.මාළු පාලිය
11.දළුමුර පාලිය
12.සලු පාලිය
(මීට අමතරව අතු පාලිය ද දක්වා ඇත)
විවිධ පූජා භාණ්ඩ අතැතිව නටන පාලි වලදී සම්පූර්ණ වෙස් මුහුණු භාවිත නොවීමද බෙන්තර ශෛලියෙහි විශේෂයකි. පන්දම් පාළිය සඳහා වෙස් මුහුණු භාවිත නොවේ.
මේ වීඩියො එකෙන් අද සළු පාලිය බලමු
#slwandering

Пікірлер: 35
Kendi Paliya | කෙන්ඩි පාලිය SL Wandering
19:59
Salu Paliya සළු පාලිය Lankawe Hodama Eka
14:54
AGRA ProDucTioN
Рет қаралды 68 М.
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 855 М.
Daha ata Sanniya Sanni Netima
1:35:42
Sri Lanka National Archives
Рет қаралды 12 М.
Riri Yaka Srilankan Devil | රීරී යක් නැටුම
11:51
දහ අට සන්නිය : සළු පාලිය
15:04
Sakwala TV | සක්වළ ටීවී
Рет қаралды 29 М.
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН