"මරණය පිටුපස ඇත්ත කතාව හෙළිකරන සමා" අලුත් පෙම්වතාගෙන් වෙනස් කතාවක් Sama And Dulaj shevin chithalka

  Рет қаралды 844,737

KONARA VLOG

KONARA VLOG

2 жыл бұрын

#KonaraVlog #shevin #sama

Пікірлер: 8 400
@user-bx4dq3gh5i
@user-bx4dq3gh5i 2 жыл бұрын
මැරුණ කොල්ලගෙ අම්මයි , මේකියි තියලා අහන ප්‍රශ්න ඇහුවා නම් ඇත්ත එයි එලියට
@viraj47284
@viraj47284 2 жыл бұрын
Ekane meke kiyanne amuleka boru wedanawa penawa mune paw adere
@KONARAVLOG
@KONARAVLOG 2 жыл бұрын
ඉක්මනින්ම හමුවෙමු
@DEEGHAYU1202
@DEEGHAYU1202 2 жыл бұрын
අනිවාර්යයෙන් ඕනී.. මෙයාට කට උත්තර නැතිවෙයි 💔
@nikininaduni2710
@nikininaduni2710 2 жыл бұрын
@@KONARAVLOG ඒක හොදයි දෙන්නම එකට මරු
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
අන්න ඒක තමයි හොදම වැඩේ 🙄
@nikeshalaa6378
@nikeshalaa6378 2 жыл бұрын
හැම රෙද්දම social media නොදැම්මා නම් අද ශෙවින් කියලා කෙනෙක්වත් සාමා කියලා කෙනෙක්වත් කවුරුත් දන් නෑ.
@ravinduranasinghe8511
@ravinduranasinghe8511 2 жыл бұрын
Sirama
@kawindyawijesinghe8179
@kawindyawijesinghe8179 2 жыл бұрын
Eka nam aththa
@malithisw
@malithisw 2 жыл бұрын
Social media thiyenne minissunge deval danna.eth minissu anunge deval panna panna hoyanne nathuva hitiyanam me denna samanya dennek thavama
@ruvininimalka3538
@ruvininimalka3538 2 жыл бұрын
hariyata hari
@nikeshalaa6378
@nikeshalaa6378 2 жыл бұрын
@@malithisw අපි හොයන්න ගියේ නෑ හැමතැනම share වෙන ඒවා දකිනවා. එතකොට කවුරු උනත් මේ මොකක්ද කියලා බලනවා. තව මේ වගේ social media දාන couple ඕනි තරම් ඉන්නවානේ
@s.sh.7884
@s.sh.7884 2 жыл бұрын
සෙනහස වැඩි දා සිතද බොලද වේ ලොවම ආදරයි කියා සිතේ. මායවක් වී එහි තනි වු දා අම්මා පමණයි ලග ඉන්නේ.❤️🥳
@user-no7gu4rq9l
@user-no7gu4rq9l 2 жыл бұрын
❤️
@Manel12345
@Manel12345 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත ..
@yashmitharushika8950
@yashmitharushika8950 2 жыл бұрын
Aniw eknm athth
@chandibhachamindi1300
@chandibhachamindi1300 2 жыл бұрын
ස්වභාවධර්මය හැමදේම බලාගනී...🙂✊
@user-hu3qe3oj1b
@user-hu3qe3oj1b 2 ай бұрын
මොක්ද බන් මේ කියන කතා..මොනා වුනත් මේ කෙල්ලත් පව් නැද්ද...ටික්ක හිතල බලන්න..අරූගෙ තියෙන මෝඩකමට මේ කෙල්ල පලිද..ඌ ඉන්නකන් පුළුවන් විදියට ඌ එක්ක ආදරෙන් ඉදලනෙ..අනික මොන කතාවෙද පොඩ්ඩක් රන්ඩුවක් යන්නෙ නැත්තෙ.අරූ මෝඩය වගේ බීලා යාලුවො එක්ක කියවන්න ඇති personal දේවලුත්..ඒකෙන් යාලුවො හිතනව වැරදි මේ කෙල්ල කියල..අනික ඌ මැරුනට පස්සෙ මේකි දුක් විදින්න ඕනි නෑ එයා ජීවත් වෙලා ඉන්නකන් සතුටින් ඉන්න ඕනි.එකයි මගෙ මතය❤
@DEEGHAYU1202
@DEEGHAYU1202 2 жыл бұрын
මේ ලබ්බවල් නම් දන්නෑ. ඒත් ශෙවින්ගෙ අම්මා කියපු කතාව විශ්වාස කරනවා. 💔 අම්මා බොරු කියන්නෙ නැහැ.
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
ඔව් 👍🏼👍🏼👍🏼
@mr.gustavo4561
@mr.gustavo4561 2 жыл бұрын
ow
@tharikahansani2384
@tharikahansani2384 2 жыл бұрын
Hariyata hari,මෙකී hinawena widiyen තේරෙනවා .බොරුවක් කියනවා කියලා
@achiniabeybandara9868
@achiniabeybandara9868 2 жыл бұрын
Ane ow
@dilushakoralage8436
@dilushakoralage8436 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤️🔥
@rushdadeen5788
@rushdadeen5788 2 жыл бұрын
අවුරුදු 23යි මම තාම exams,assignment,presentation කියකිය දුවනවා.....මුන් මෙහේ ඉන්ටවිව් දෙනවා💔
@anasofia1076
@anasofia1076 2 жыл бұрын
Same💔😫
@cn3042
@cn3042 2 жыл бұрын
Ammo ekanm aththa😁😁😁
@slgirls00
@slgirls00 2 жыл бұрын
Meka nm aththak ade...ape jivitha ane mnda
@tharindulk1324
@tharindulk1324 2 жыл бұрын
Igenaganna one igenaganne natuwa wena dewal krahama ohoma wenawa
@shalini4282
@shalini4282 2 жыл бұрын
මුන් වගේ නොවී exam,assignment,presentation කරන එක ගැන සතුටු හිතුනා හැබැයි මට නම් 😂
@manoharamadushan7104
@manoharamadushan7104 2 жыл бұрын
ශෙවින්ට බොන්න දෙන්නෙ නැල්ලු..ඒත් දැන් ඉන්න එකාගේ තොල දැක්කාම පේනවා පස්පංගුවම ගහනවා කියලා😂
@mariedilukshi42
@mariedilukshi42 2 жыл бұрын
සහසුද්දෙන්ම
@amilamadushan2286
@amilamadushan2286 2 жыл бұрын
🙏🤣
@Rasthafaara7
@Rasthafaara7 2 жыл бұрын
👍🏻😂✌️
@nuwanwijerathna5351
@nuwanwijerathna5351 2 жыл бұрын
මචං පස්පංගුව පොඩ්ඩක් විස්තර කරපංකො...
@sadeepalakshan3538
@sadeepalakshan3538 2 жыл бұрын
අම්මෝ 🤣🤣.සාමා
@nirangaandchathu8672
@nirangaandchathu8672 2 жыл бұрын
ශේවින් කියන්නේ සුපිරි කොල්ලෙක් මේ මොන හුචක්කුවක්ද බන් මෙකි තමා උව නැති කරේ
@Mevanya
@Mevanya 2 жыл бұрын
මේ සාමා මොනවා කර ගත්තත් අපිට වැඩක් නෑ..ඒත් මේ අවුරුදු 21ක් වදාපු අම්මා ට දැනෙන දුක අපි කාටවත් තේරෙන්නේ නෑ...එත් මේ මාස 3ක ආදරක් අවුරුදු 21ටත් වඩා වටිනවා කියල පෙන්නන යන අයව interview කරන්න තරම් පහත් වෙන්න එපා බන්..උබේ channel එකේ වටින දේවල් ගොඩක් තිබ්බා බන්..ඒත් මේ අම්මට මේක දකිනකොට දැනෙන දුක පොඩ්ඩ්ක් හිතපන්...
@sheharinavodya4858
@sheharinavodya4858 2 жыл бұрын
Aniwa eka aththa
@roshaniwadiga6886
@roshaniwadiga6886 2 жыл бұрын
Ow eka nam aththa
@hansi7265
@hansi7265 2 жыл бұрын
ශෙවින්ගේ අම්මා පව් 😐❤ අම්මලගේ ආදරේ විතරයි ජීවීතේ ඇත්ත...🥀
@ayeshasubashini7614
@ayeshasubashini7614 2 жыл бұрын
ගොන්බඩු චූන් කරන්නෙ නැතුව ඉන්න හලෝ ඕකිට ඕව පටිසන් දෙයි ආර අහිංසකයව මරා ගත්තට අර අම්මා පව් කොහොමද දරාගන්න වැද්ද කොහෙවත් ඉන්න ගෑනියක් නිසා පුතා නැති වුණා කියලා දැන් මිනිහෙක් එක්ක නටන්නෙ අර අම්මගේ පුතා එන්න බං ආයෙ පව් සාම උඹට හෙන ගහනවා
@malithsandaruwan5585
@malithsandaruwan5585 2 жыл бұрын
නියම කතාව
@theshanudesh5145
@theshanudesh5145 2 жыл бұрын
sama wesagani owa hodakal hodai
@chanukadananjaya6589
@chanukadananjaya6589 2 жыл бұрын
මාස තුනක් ලව් කරපු මේකි නෙමෙ අවුරුදු 22 බලාගතු අම්මගේ දුක ඇහුවද කෝණර අයියේ ඔයා 🥺❤
@piumiwithbeautycraft8465
@piumiwithbeautycraft8465 2 жыл бұрын
සහතික ඇත්ත
@mariedilukshi42
@mariedilukshi42 2 жыл бұрын
කොනාර චික්
@dasuniuthpala9611
@dasuniuthpala9611 2 жыл бұрын
ඒක ඇත්ත
@dinushawijayrathne3867
@dinushawijayrathne3867 2 жыл бұрын
Aniwaryenma meyalat duwai me wage ewa passe nam
@user-Dhanu.
@user-Dhanu. 2 жыл бұрын
සහතික ඇත්ත.වෙනස් වෙන ලෝකේ නොවෙනස් එකම දේ වෙනස් වීමයි..
@bimalkahapuarachchi1936
@bimalkahapuarachchi1936 2 жыл бұрын
ඒකිනං මිනිහෙක් හොයා ගත්තා ඒත් අර අහිංසක අම්මා කොහොමද පුතෙක් හොයා ගන්නේ .....😢
@renukakumari5890
@renukakumari5890 2 жыл бұрын
😣
@nimshanroshel
@nimshanroshel 2 жыл бұрын
කෙල්ලෙක්ට කොල්ලෙක්ට GF/BF නැති උනාම තව කෙනෙක් හොයාගන්න පුලුවන් ඒත් අම්මට තාත්තට තව පුතෙක් , දුවෙක් හොයාගන්න බෑ 😪❤️
@kavishkagimhani9803
@kavishkagimhani9803 2 жыл бұрын
Aniwaren
@am.perera4822
@am.perera4822 2 жыл бұрын
ඇත්තක්. 🙏
@sandugirl754
@sandugirl754 2 жыл бұрын
සරල සත්‍ය
@sasifdo3642
@sasifdo3642 2 жыл бұрын
💯
@fairy3560
@fairy3560 2 жыл бұрын
😘
@kelumpathirana8210
@kelumpathirana8210 2 жыл бұрын
කොල්ලෙක්ට මේ වගේ "පෙම්වතියක්" සසරේ කවදාවත් හමු නොවේවා..😂🙏🙏🙏
@hansi4712
@hansi4712 2 жыл бұрын
😬😬
@ayesha_9934
@ayesha_9934 2 жыл бұрын
අම්මෝ ඔව්ව්😕
@WSAYT4567
@WSAYT4567 2 жыл бұрын
අම්මෝ ඔව්
@yashmitharushika8950
@yashmitharushika8950 2 жыл бұрын
Ammoooo ow
@user-vx6tp6rw5y
@user-vx6tp6rw5y 2 жыл бұрын
සිරා ඕයි
@akilasandeepa9787
@akilasandeepa9787 2 жыл бұрын
මැරැන කොල්ලගේ නම විකුනන් කාලා දියුනු වුනු මෙ වගේ වටෙ යන බඩු ගෙනත් උබේ නමත් චාටර් කර ගන්න එපා සහොදරයා 💓
@erandidilrukshi8923
@erandidilrukshi8923 2 жыл бұрын
හා මේක අහගන්න....🙂 යශෝදරාවන් කාටවත් සමාන කරන්න හදන්න එපා.. උත්තම චරිතයක් යශෝදරාවන් කියන්නෙ.
@sahanbandara6378
@sahanbandara6378 2 жыл бұрын
ඇත්ත කතාව..මේකෙ උන්ම මේකිව ෆෝම් කරලා..දැන් අයේ බයිනව..
@nethvirusenanayake4987
@nethvirusenanayake4987 2 жыл бұрын
Munta owa therene na
@angelrose2027
@angelrose2027 2 жыл бұрын
Oya.Pau.Ane
@Dailydose1-10
@Dailydose1-10 2 жыл бұрын
E unata meke yashodarawo gdk comments krl thiyenw..samata benala 😂😂😂
@sumedhajayasinghe1333
@sumedhajayasinghe1333 Ай бұрын
ow 🛐
@maleeshadilshan6190
@maleeshadilshan6190 2 жыл бұрын
හැමදෙම නැති උනත් අම්මා තමයි හැමදාම ලග හිටියේ ❤️🙏
@jismisurangika3702
@jismisurangika3702 2 жыл бұрын
Aniwaren sahodaraya
@maleeshadilshan6190
@maleeshadilshan6190 2 жыл бұрын
@@jismisurangika3702 අනිවාර්යයෙන් 🙏❤️
@methpooja4382
@methpooja4382 2 жыл бұрын
kzbin.info/www/bejne/gXm7pIiEiNhoqqM
@senuriobris7872
@senuriobris7872 2 жыл бұрын
Aniwarenm
@diybythinu1028
@diybythinu1028 2 жыл бұрын
ඒ අම්මා කාටවත් දොස් කිව්වෙ නෑ ඇයි මෙච්චර මෙයා ලට තරහ ගිහිල්ලා තියෙන්නේ 😂😂
@hansikavindya1731
@hansikavindya1731 2 жыл бұрын
ශෙවින්ගේ අම්මගේ කතාව අහපුවහම හැම ඇත්තක්ම තේරෙනවා බන් ශෙවින්ගේ අම්මයි මේකියි තියලා අපිට වීඩියෝ එකක් ඕනේ එතකොට ඇත්ත එලියට එයි
@shaliniamanda8043
@shaliniamanda8043 2 жыл бұрын
Ou.
@sarajayasundaratv
@sarajayasundaratv 2 жыл бұрын
හැම වැරද්දම කරලා අන්තිමේට කියන්නෙ "මාව දන්න කට්ටිය දන්නවා" කියලා. මෙයාලට වුණ දේ වෙන කවුරුත් නෙවේ දන්නෙ ශෙවිනුයි මේ කෙල්ලයි තමා
@pavithrakumudumali7534
@pavithrakumudumali7534 2 жыл бұрын
නියමෙටම කතාවෙලා ඇවිත් නියමෙටම රගපානවා😂. අම්මා විතරයි හැමදාමත් ලග හිටියේ කාට උනත් දවසක එච්චරයි 😌.මේකට ගේන්න කට්ටිය නැත්තම් මට කියන්න මම එන්නම්😂
@slcarculture
@slcarculture 2 жыл бұрын
😂😂😂👍❤
@sektorpubg4592
@sektorpubg4592 2 жыл бұрын
Oya awith monadha kiyanna hithanninne 😂
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 2 жыл бұрын
😂😂😂💓
@nethmiprabodhini1354
@nethmiprabodhini1354 2 жыл бұрын
🤣🤣
@ahemahem1675
@ahemahem1675 2 жыл бұрын
මුලු ඉන්ටර්වීව් එක වෙලේම අර කොල්ලා කල්පනා කරන්න ඇත්තෙ "මාත් බැරි වෙලා හරි කජ්ජ ගැහුවොත්, මටත් මේ සෙතේ තමයි වෙන්නෙ"
@e.mbandara3613
@e.mbandara3613 2 жыл бұрын
😂😂😂😂
@himalibhagya1142
@himalibhagya1142 2 жыл бұрын
😂😂
@ashenirashanthi2697
@ashenirashanthi2697 2 жыл бұрын
Ammboo 🤣
@nadeesha5790
@nadeesha5790 2 жыл бұрын
Na u Uda naginna Baye enne
@maheshisenavirathna3638
@maheshisenavirathna3638 2 жыл бұрын
හොද ප්‍රස්නයක් පුතා 🤣🤣🤣
@malshanmadhawa1348
@malshanmadhawa1348 2 жыл бұрын
Nice script😂. බඩුව කරගහපු එකාගෙ ගැම්ම බලපංකො😂😂😂
@sanjayakthilakarathne5380
@sanjayakthilakarathne5380 2 жыл бұрын
ඌ ඉන්නෙ හෙන සීන් එකේ..කිම්බේ රහස් මල්ලි ඕවා🤪🤪🤪😂
@dulithmalshan6280
@dulithmalshan6280 2 жыл бұрын
Hammo ekanam atta oi
@surensuren9678
@surensuren9678 2 жыл бұрын
😹
@nethvirusenanayake4987
@nethvirusenanayake4987 2 жыл бұрын
@@sanjayakthilakarathne5380 adooo sahathika athaaaa
@ImranImran-co3yd
@ImranImran-co3yd 2 жыл бұрын
😆😆😆😆
@surensuren9678
@surensuren9678 2 жыл бұрын
අධි ගැම්මෙන් ගොං කතා කියනව නාඹර වස්සා 😹👍
@kuwaitstar1804
@kuwaitstar1804 2 жыл бұрын
Attha..🐃🐃🐃🐃
@kavishkakodithuwakku6732
@kavishkakodithuwakku6732 2 жыл бұрын
සසර පුරාවට මෙහෙම වේස ආත්ම අහිංසක කොල්ලන්ට හමුනොවේවා🙏
@Tomandjerry02492
@Tomandjerry02492 2 жыл бұрын
Aniwaren
@vihagaminimuthu1492
@vihagaminimuthu1492 2 жыл бұрын
Sira
@madushikapryadarshani3409
@madushikapryadarshani3409 2 жыл бұрын
Aththa
@joshshree4607
@joshshree4607 2 жыл бұрын
Aththai 💞
@sathiraweerasinghe3586
@sathiraweerasinghe3586 2 жыл бұрын
Oya kollath 4 parak marry karpu ekek.. aniwa ara kollawa maruwa meki.. u awlen inna aththe
@Colors2000
@Colors2000 2 жыл бұрын
කතාවේ සාරාංශය : මේ ලෝකෙ අනිත් හැම කෙනාම, හැම දේම වැරදී, අපි දෙන්න විතරයි හරි 😌
@dissanayakeherath3510
@dissanayakeherath3510 2 жыл бұрын
මූත් පේන් නැද්ද ටැටූ නාගෙන රස්තියාදු පාට. මේකි ගැන මොන කතාද. මේකිට පුදුම විසයක් තියෙන්නෙ. ඕනි ගොනෙක්ට හරි වැරැද්ද තේරෙනවා.
@ahemahem1675
@ahemahem1675 2 жыл бұрын
@@dissanayakeherath3510 මේකි බඩුව තමයි. මුන් දෙන්නට හරි යන්නෙත් නෑ තමයි. ඒත් බාහිර පෙනුමෙන් මිනිස්සු මනින එක නම් මෝඩ වැඩක්
@tommy-hw1op
@tommy-hw1op 2 жыл бұрын
@Lonely Shadow tatoo gahana okkoma badu nemi wenna ati bn .habi mn dakapu badu okkoma tatoo gahala hitiye . 😂😂
@sektorpubg4592
@sektorpubg4592 2 жыл бұрын
@@dissanayakeherath3510 tatoo kiyanne art ekak missa rasthiyadu kaarayange deyak namai
@tharangakumari9687
@tharangakumari9687 2 жыл бұрын
හැමනිතරම විදවන්න වෙයි 🙂💔
@_g_4951
@_g_4951 2 жыл бұрын
යාලුවො කොහොමද දෙයියනෙ තමන්ගෙ සහෝදරයන්ව වට්ටන්නෙ අනේ පව්කාර කතා කියන්න එපා 💔
@buddhinikawya6258
@buddhinikawya6258 2 жыл бұрын
අවුරුදු 22ක් වෙලත් මම තාම කඩේට යන්න අම්මගෙන් අවසර ගන්නවා....
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 2 жыл бұрын
එහෙම එපා............. අත්දැකීමෙන් කියන්නෙ..... තමාට තමන් නැති වෙනවා......
@blacKaiser19
@blacKaiser19 2 жыл бұрын
සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ මේ ගෑනිට බැනීමටයි😂එක්කෝ ඕන නෑ මෙතැන මගේ සෙට් එකටම මොළේ තියෙනවා මේකෙ ඇත්ත තේරුම් ගන්න කෝනාරට වඩා🙌
@nisansalakumari1625
@nisansalakumari1625 2 жыл бұрын
අනිවාරෙන්ම මචන්
@thilojayasandagomi5644
@thilojayasandagomi5644 2 жыл бұрын
Duka ahana ayya...ohommama kollage amma lagatath gihin balanna oyatama aththa therei konara
@ui6379
@ui6379 2 жыл бұрын
aniwaren machan me kohewath yana gon besa badu form wenwa 😂💔
@kinkinirandeni9323
@kinkinirandeni9323 2 жыл бұрын
කෝනාරත් මේ කෙල්ලට ටිකක් විතර සෙවල පෙරනවා
@umeshawijesingha8777
@umeshawijesingha8777 2 жыл бұрын
😂
@bimalkahapuarachchi1936
@bimalkahapuarachchi1936 2 жыл бұрын
බොරු කියනකොට හිත කලබලයි,ඒ කලබල ගතිය කකුලෙන් එලියට ඇවිල්ලා ..🤔😐
@thurunudesilva6848
@thurunudesilva6848 2 жыл бұрын
ඉස්සර කෝනාරයි මායි ස්කෝලෙදි රන්ඩු වෙනව.උට මාව පේන්න බෑ මන් 9 වසරෙදි කෙල්ලෙක් බලන්න ගිහින් කෝනාර එක සර් කෙනෙක්ට කිවුවා.ඒකට මන් උට බැන්නා. තාම තරහයිද දන් නෑ..😶
@humairah_shanzz
@humairah_shanzz 2 жыл бұрын
නැතුව ඇති 🙃❤
@thesarathenuwari9677
@thesarathenuwari9677 2 жыл бұрын
🤣🤣🤣
@sasankawijesooriya2524
@sasankawijesooriya2524 2 жыл бұрын
අම්මා කෙනෙක්ට දරුවෙක් නැතිවෙන තරම් දුකක් පෙම්වතියකට දැනෙන්නෙ නෑ.කාලයත් එක්ක හැම දේම වෙනස් වෙනවා. ඒක ලෝක ස්වභාවය.
@kasunchamilanthakasunchami3950
@kasunchamilanthakasunchami3950 2 жыл бұрын
අනිවාර්යයෙන්
@classygirl-negombo7965
@classygirl-negombo7965 2 жыл бұрын
💯
@ChutiHansi
@ChutiHansi 10 ай бұрын
Hamoma eka wage nh neda akke samahara kello innawa amma wagema bala gannawa samahara kello innawa wasiyata witharai 🙂
@dakshina985
@dakshina985 2 жыл бұрын
තේරුමක් නැති දේවල් පෙන්නන්න එපා කෝනාර. තේරුමක් නැහැ. ඔයාගෙ respect එක maintain කරන්න. වැඩක් තියෙන දෙයක් පෙන්නමු ❤️💪
@annelopez8042
@annelopez8042 2 жыл бұрын
Eka tama matat kiyanna tiyenne. Kisima wedak nethi story ekak..meka
@sathya7103
@sathya7103 2 жыл бұрын
බලන අපේ වැරැද්ද හ්ම්
@nimendridissanayake1535
@nimendridissanayake1535 2 жыл бұрын
Aniwarenma
@rehanaperera9037
@rehanaperera9037 2 жыл бұрын
දෙවියන් වහන්සේලා අදහනවාලු ඔයා නම් අනේ මන්දා 😁
@cricket4635
@cricket4635 2 жыл бұрын
මූට සල්ලි දුන්නොත් පුකත් කයි
@jananihasika3384
@jananihasika3384 2 жыл бұрын
සමා මැරුණනම් ශෙවි අයියා තාමත් තනියම ඉදී😞😞
@user-uu4jv9qm6v
@user-uu4jv9qm6v 2 жыл бұрын
😔
@jananihasika3384
@jananihasika3384 2 жыл бұрын
@@user-uu4jv9qm6v mmm
@deepapiryani4218
@deepapiryani4218 2 ай бұрын
Ai eya badinnathuwa inne eka eyage jiwithe adare kala kiyala hamadama thiyama inna onada
@randika1287
@randika1287 2 жыл бұрын
බස් එකේ යනකොට බස් එක මග කැඩුනොත් සරලයි.. වෙන බස් එකක යනවා.. 😂
@gaming-shanu3625
@gaming-shanu3625 2 жыл бұрын
😂😂✌ ඕයි ඕයි රංදික
@brokendoll8370
@brokendoll8370 2 жыл бұрын
මොනවා නෑ කියලා කිව්වත් හැම නිතරම ශෙවින් මැරුන එකෙන් ප්‍රසිද්ධිය ලබාගත්තා ප්‍රයෝජන ලබාගත්තා කියන එක නම් ඇත්ත
@lakshaninawarathna48
@lakshaninawarathna48 2 жыл бұрын
ඇත්ත ඒ කතාව නම්ම්
@lakithimihinuli4605
@lakithimihinuli4605 2 жыл бұрын
එකනම් ඇත්ත
@sandamali2653
@sandamali2653 2 жыл бұрын
Kiyala wadak na
@yashmitharushika8950
@yashmitharushika8950 2 жыл бұрын
Aniw eknm athth
@tharu5808
@tharu5808 2 жыл бұрын
කවුද හරි කවුද වැරැදි කියන්න අපි දන් නෑ..ඒත් ගොඩක් වටින ජීවිතයක් නැතිවෙලා ඉවරයි.. දැන් මොනා කිව්වත් නැති උන කෙනා ආයෙත් එන් නෑනෙ.💔
@sanjeewanirajapaksha8849
@sanjeewanirajapaksha8849 2 жыл бұрын
Eka aththa
@userhornet
@userhornet 2 жыл бұрын
2000හෙ ඉපදුණු ළමයි වගෙ🤧.අපි එච්චර අවුල්ද සගෝ
@wittytunesplaylist
@wittytunesplaylist 4 ай бұрын
😂
@amandavithmanthi4834
@amandavithmanthi4834 2 жыл бұрын
මේකීගේ කිසි මගුලක් බලන්න එපා😂😂😂😁
@sheronbandara5733
@sheronbandara5733 2 жыл бұрын
එයාට බොන්න දෙන්නෙ නෑ හැබැයි දැන් එකා එක්ක පැලෙන්න බොනවා 🤣💔 මොන හරුපද කියවන්නෙ මුන්.. මොනා නැතත් ඒ ස්ක්‍රිප්ට් එක මරු 😂😂
@tharuninavodya8275
@tharuninavodya8275 2 жыл бұрын
😂😂
@sllions34
@sllions34 2 жыл бұрын
Matath eka prashnayak.. meki bonawa thiya balannewath na wage katha krnne..eunata mu ekka palenda bonawa.. patta boru kiynne meki.. anthimeta kiyanawa ammage oluwata eka eka ewa danawalu samahara aya ekalu.. meki dan berenda ynne🤣.. pau ara amma. Ubt blpnko udin labena hati heta aniddama
@lalindazilva1475
@lalindazilva1475 2 жыл бұрын
සාරාන්ශය- එයා මැරුනට මන් මැරුන්නෑනේ 🏃‍♀️
@user-ng8yz3by2t
@user-ng8yz3by2t 2 жыл бұрын
රන් 🤣🤣🤣🤣
@saduvlogs4750
@saduvlogs4750 2 жыл бұрын
🤣
@kavindyasamarathunga2901
@kavindyasamarathunga2901 2 жыл бұрын
ඒක ඇත්ත
@sheengodage3587
@sheengodage3587 2 жыл бұрын
මෙකි එ කොල්ල මැරෙවුවා එච්චරයි
@oshininethmi4486
@oshininethmi4486 11 ай бұрын
මැරුන කෙනා ගැන හිත හිත ඉන්නවට වඩා හිත හදාගන්න එක හොදයී.කොච්චර ඇඩුවත් මැරුන කෙනා එන්නෙ නෑ.ඉන්න කෙනා තව කල් ජීවත් වෙන්න ඕනෙනෙ
@prami4593
@prami4593 2 жыл бұрын
ලස්සනට ගොතනවා කතාව.
@deshanvimukthi7050
@deshanvimukthi7050 2 жыл бұрын
ශෙවින් ට බොන්න දුන්නේ නෑලු හැබැයි දැන් ඉන්න මිනිහට බොන්න දීලා මේකිත් හොදට බොනව. කාවද බන් මේ රවට්ටන්නේ 😂
@harshe1996
@harshe1996 2 жыл бұрын
🤣🤣🤣
@dulajpresanna3239
@dulajpresanna3239 2 жыл бұрын
සාමාට අරක්කු විතරක් නෙමෙයි සිගරට් එකක් ඕනේඅපි දැනුවත්ව තව තව දේවල් දානවා
@sachininisansala4701
@sachininisansala4701 2 жыл бұрын
කාටද බන් මේ බොරු කරන්නෙ සාමා 😂😂😂😂
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
ශෙවී බිව්වා දුකට අම්මා කියලා ඇඩුවා
@jayanifdo3944
@jayanifdo3944 2 жыл бұрын
මේකේ ඇත්ත නැත්ත මොකක්ද කියන්න මම දන්නේ නෑ.දරුවෙක් නැති දුක හැමදාමත් තියෙන්නේ අම්මා කෙනෙක්ට විතරමයි.😢😢
@cookingkamare
@cookingkamare 2 жыл бұрын
ඔව්😓
@madushikakarunarathna1319
@madushikakarunarathna1319 2 жыл бұрын
අනිවරෙන්ම
@chandranifernando2622
@chandranifernando2622 2 жыл бұрын
Ow
@mahishkarathnasiri5436
@mahishkarathnasiri5436 2 жыл бұрын
කොහේවත් යන උඩැක්කි ඔලුවෙ තියාගෙන තමන්ගේම පවුලේ අයගෙන් ඈත් වෙන අයට තමන්ට තමන්වම නැති වෙනකල් දන්නෙත් නෑ.. අඩන්න හරි ඉතුරු වෙන්නෙ අම්මා විතරයි
@methpooja4382
@methpooja4382 2 жыл бұрын
kzbin.info/www/bejne/gXm7pIiEiNhoqqM
@crichiglihts7685
@crichiglihts7685 2 жыл бұрын
දැන් එයා බබා අවසානයෙ වුනෙ වටින ජිවිතයකි නැති වුන එක විතරයි ඉන්න තැනක සතුටින් ඉන්න shevin අයියෙ
@Sunethra-hj6hx
@Sunethra-hj6hx 2 жыл бұрын
තමන්ගේ පුද්ගලිකත්වය මීඩීයා වලට දාන අයට මේවා හොඳ පාඩම් වෙච්ච දේ වුනදෙ නොදන්න ලොකයක් අද දොස් කියන්නෙ ඒ නිසයි 🤔😥
@EnSHAN
@EnSHAN 2 жыл бұрын
අනේ බන් කාවද කියපන් රවට්ටන්නේ උබ🤣🤣🤣.කලින් කර වීඩියෝ එකේ 995K views තියෙද්දි 1M කරගන්න Community post එකක් පවා දැම්ම එකානේ උබ🤮.සල්ලි අරන් ඉන්ටවිව් කරනවත් කිව්වනේ ලගදි.යකෝ උබ හිතනවද අම්මගේ වචනෙටත් වඩා මේ බඩුව කියන දේ කොල්ලෝ කෙල්ලෝ ආයෙම අහලා "අනේ ඇත්තද🥺","ඔයා තමයි හරි" කියාවි කියලා.ඊයා බන් තොපි කරපු වරද ආයෙම කර කර අපිවනේ බන් මොඩයෝ කරන්න එන්නෙ🤣🤣. අප්පිරියයි මේක මන් බැලුවේ නෑ වචනයක් කමෙන්ට් එක දැම්මේත් pause කරලා🖕.අරූටත් අම්ම ගැන හිතන්න තිබ්බා මට නම් උගේ ඇති හොදකුත් නෑ.උබේ හොද වැඩ නැතුව නෙවේ මචන් හැබැයි මිනිස්සු රවට්ටන් නැතුව ඉදපන් මොකද අම්මා කෙනෙක් තරම් කොල්ලෙක්ට කෙල්ලෙක්ට වෙන ආදරයක් වැදගත් නෑ.මේ වීඩියෝ එකෙනේ ආයේම අනේ සමා ගේ වරදක් නෑ,සමා නූතන යශෝධරා ගගා වැලලෙන මතයක් හදන්න ඒකිටත් බෑ උබටත් බෑ🙂🖕🤘😉
@y.karunarathna865
@y.karunarathna865 2 жыл бұрын
👍👍👍👍👍
@dumundabronethu2147
@dumundabronethu2147 2 жыл бұрын
Aniwaren .baduwa baduwama thamai bn
@EnSHAN
@EnSHAN 2 жыл бұрын
@@dumundabronethu2147 aniwa🤘
@mahalapakaya6308
@mahalapakaya6308 2 жыл бұрын
balana hitapanko... Konarayata wachana kiyala wedak ne. Ridenna gahanna oni pakyata
@user-gp8yt5wz6e
@user-gp8yt5wz6e 2 жыл бұрын
හැමෝම ප්‍රාර්ථනා කරමු ශෙවින් අයියා🥀🥀 හොද තැනක, යහපත් මිනිස්සු අතර ආයෙම ඉපදේවා කියල .. 🙏🙏🙏..
@user-nq3hj7sc2u
@user-nq3hj7sc2u 2 жыл бұрын
මතකය යලි පැමිණේවා
@user-gp8yt5wz6e
@user-gp8yt5wz6e 2 жыл бұрын
@@user-nq3hj7sc2u 🙏🙏🙏
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
ඔව් අනේ ශෙවින් වගේ පුතෙක් ඒ අම්මාට ආයිමත් ලැබේවා.
@user-gp8yt5wz6e
@user-gp8yt5wz6e 2 жыл бұрын
@@rohenypuspalata2160 🙏🙏🙏
@cmjayawardhane123
@cmjayawardhane123 2 жыл бұрын
❤️
@deeshanikoshila5140
@deeshanikoshila5140 2 жыл бұрын
ටැටු අයියට නිවන් සුව....✋😒🏳️🏳️
@khanthipaloaustralia6878
@khanthipaloaustralia6878 Жыл бұрын
😂😂😅
@Ishadinethmini_
@Ishadinethmini_ Жыл бұрын
මෙහෙමයි හැමදාම shevin Ayya ගැන , හිතහිත ඉන්න බැහැනේ .. එයා ඉන්න කන් එයත් එක්ක හිටිය එක ලොකු දෙයක් . ❤️😥
@sajeesajee6783
@sajeesajee6783 Жыл бұрын
Math hithanne ehemai innakan adaren bala gaththane eyawa
@rithuaksha6456
@rithuaksha6456 2 жыл бұрын
කවදාවත් අම්මෙක් බොරු කියන්නෙ නෑ ඒක තමයි ඇත්ත 🙏
@danamusicsl
@danamusicsl 2 жыл бұрын
aniwaren bn
@iromiperera7234
@iromiperera7234 2 жыл бұрын
ගොඩක් අම්මල බොරු කියන්නෙ නෑ නමුත් නොකියන්නෙත් නැහැ.අසරන කමට හෝ වෙන ඕනම දේකට බොරු කියන අම්මල ඉන්නව තමන්ගෙ පුතා වෙනුවෙන්...ඒ දේ මන් අත්විදල තියනව.මාත් මුලින් හිතන් හිටියෙ අම්මල කියන අය කිසිම දාක බොරු කියන්නෙ නෑ කියල ඒත් ඒක ලේලිගෙ පැත්තට 100% වෙන්නෙනෑ...මම කියන්නෙ නෑ ඒ අම්ම කීවෙ බොරු කියල නමුත් අම්ම කෙනෙක් කීව කියලම දේවල් පිලිගන්න බෑ අදකාලෙ....
@amalkahettiarachchi682
@amalkahettiarachchi682 2 жыл бұрын
Yessssssssssss....
@amalkahettiarachchi682
@amalkahettiarachchi682 2 жыл бұрын
කිසිම දෙයක් හරියට නොදැන කිසිම කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්න බෑ...මම දැක්කා මේ දෙන්නටම වයස 21 ඒත් හරිම මෝරපු විදිහට තමා වැඩ...මගේ පෞද්ගලික අදහස නම් දෙමව්පියන්ගෙත් වරදක් තියෙනවා දරුවන් ගැන හොඳට ඇහැ ගහගෙන ඉන්න ඕනි...ශෙවින්ගෙ අම්මගෙ vedio එකත් මම බැලුවා...අම්මා කියනවා දෙයක් හම්බුණා කියලා ඒත් ඒ මොකක්ද කියලා පොඩිම ඉඟියක්වත් නෑ....දරුවෙක් නැති වෙනවා කියන්නෙ අම්මා කෙනෙක්ට ඊට වඩා දුකක් නෑ කිසිම අම්මා කෙනෙක්ට ඒ දුක අත් නොවේවා...මේ girl ගෙ වරදක් තියෙනවා නම් ඒකට එයා ගෙවයි...දුකයි ශෙවින් ගැන මොකද මේ කාලේ කාටවත් ලේසියෙන් පිහිටන්නෙ නැතිදෙයක් එයා ලඟ තිබුණා...කරුණාවන්තකම, මනුස්සකම...නිවන් සුව ලැබේවා ශෙවින්
@shashithiwamylove800
@shashithiwamylove800 2 жыл бұрын
@@iromiperera7234 ammo ow samahara ammala thamange puthata des denawa. Ehema ammalth innawa. Addekimen kiynne
@chamilahemanthi2472
@chamilahemanthi2472 2 жыл бұрын
ඒ අම්මා කාටත් දොස් කිව්වේ නැහැ.. කොහොමත් අම්මට සහෝදරයන්ට ඇරෙන්න ඔය කාටවත් දුකක් නැහැ.. මතු උපදින ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා.. 🌹🌹
@heshanikaheshanika7389
@heshanikaheshanika7389 2 жыл бұрын
ඒ අම්මා කතා කරපු විදිහට ඇත්තටම ගරු කරනවා.
@zainab_vlog_tips
@zainab_vlog_tips 2 жыл бұрын
It's really true. Really I miss my bro badly.
@surensuren9678
@surensuren9678 2 жыл бұрын
දැන් කෝනාර ඇහුවහම "උබද අරූව මැරුවෙ" කියලා ඌ කියයි "ඔව් මම තමයි මැරුවෙ" කියලා 😹 උබත් whokahan කෝනාර 👍
@badboy-qj6lf
@badboy-qj6lf 2 жыл бұрын
අලුත් කොල්ල දුක අහන අයිය කෙනෙක් වගේ 🥲
@rantharu5943
@rantharu5943 2 жыл бұрын
මන් හිතුවෙ බන් මේ වීඩියෝ එකෙත් කලින් බැනපු උන් ඔක්කොම හොද කියයි කියල 😂
@chiranravidu679
@chiranravidu679 2 жыл бұрын
Ado😂😂
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 2 жыл бұрын
😂😂
@shara003
@shara003 2 жыл бұрын
මෙයාට හොද කියන්න නම් තනිකර මොලේ අමාරුවක් තියන එකෙක් වෙන්න ඕන..දශමෙක හරි මොලයක් තියන එකෙක්ට තේරෙනව මෙයා සුද්ධ වෙන්න යන්නෙ කියල..🤣🤣
@udarapriyashan7652
@udarapriyashan7652 2 жыл бұрын
Upath palana copuwak bavithayen hukala peththakata wenna okige boru minissunta ahanne denne nethuwa
@theacestop7805
@theacestop7805 2 жыл бұрын
athiyanthan ape minissunta mole padila thiynawa 😂😂
@kanchanamalkanthi5098
@kanchanamalkanthi5098 2 жыл бұрын
Konara අයියේ මං ඔයාගෙ වීඩියෝ ඉස්සර ඉදන් බලනවා. හරිම ආසාවෙන්. First time comment කරන්නෙ. පුලුවන්නම් වෙනද වගේ වැදගත් මිනිස්සු අරගෙන ඔයාගෙ වීඩියෝස් කරන්න. මේ වගේ පත්තිනි වේසෙන් ඉන්න දෙකයි පනහෙ බඩු ගෙන්නල ඔයාට තියන ආදරේ නැති කරගන්න එපා. සමා කරන්නෙ තනිකර රගපැමක්. අප්පිරියයි ඔය වගේ වේස බඩු.
@hasithamiraj930
@hasithamiraj930 2 жыл бұрын
අමුතු දෙයක්ද..රෙද්දෙන් වහන් ඉන්න ගොඩක් කෙල්ලොන්ගෙ චරිතෙ ඕකයි..ඌ පට්ට වාසනාවන්තයෙක්, විදවනවට වඩා ගියපු එකම හොදයි.👍
@user-sd3ln4qz9o
@user-sd3ln4qz9o 2 жыл бұрын
මෙයාගෙ වචනවල කිසිම දුක් ගතියක් නෑ
@piyumidias6750
@piyumidias6750 2 жыл бұрын
කෝණාරට මං මාර විදියට respect කරා... අච්චර අර අම්මා කියද්දිත් මේ වේසිව ගෙනල්ල ආයෙ interview කරනවා😥 යකෝ මාස තුනේ ගෑනිටද ඒ කොල්ලව අයිති මාස 9 බඩේ තියාගෙන අත පය නොකඩ හදපු අම්මාගෙ නෙමෙයිද ඒ කොල්ලා..
@classygirl-negombo7965
@classygirl-negombo7965 2 жыл бұрын
💯
@ridmisenarathna3931
@ridmisenarathna3931 2 жыл бұрын
A ammage interview eke comment wala konarayata benala tiyenawane kattiya.. konarata ona dan mekiwa interview karala a waradi hadaganna 🤣
@piyumidias6750
@piyumidias6750 2 жыл бұрын
@@ridmisenarathna3931 ow ow😂 mu lajja nathuwa thawath badu form karanawa.. muta ammek nadda danne na... ammekge watinakama danne nathuwa kohewath inna baduwak genalla interview karanawa
@ridmisenarathna3931
@ridmisenarathna3931 2 жыл бұрын
@@piyumidias6750 🤣🤣
@wathsalasamarakoon3305
@wathsalasamarakoon3305 2 жыл бұрын
ශෙවින්ගේ අම්මගේ ඉන්ටර්විව් එකෙන් පස්සේ මේක බලාපොරොත්තු වුනා 😁
@Dayswith_lucky
@Dayswith_lucky 2 жыл бұрын
Math
@user-gg3yc4iu6e
@user-gg3yc4iu6e 2 жыл бұрын
Math 😁
@Melora564
@Melora564 2 жыл бұрын
මාත් කෝණාර නෝන්ඩිනේ නැත්නම්😂
@deeseshey178
@deeseshey178 2 жыл бұрын
වැටුන වෙලාවෙ අය්න්වුන් නැත්තෙ , කොල්ලව විකුනන් හොද නම හදාගන්න කියලා තේරෙනවා. කවුරු කොහොම කීවත් ඇත්තටම ආදරේ කරානම් ඔයවගෙ ඉක්මනට වෙන එකෙක් බදින්න නම් මැරිලා ඉපදෙන්න වෙනවා.. නැත්නම් පෙර මතක මකන්න වෙනවා.. දැන් ගානට ලස්සනට උගෙ යාලුවන්ටත් වැරැද්ද පටවනවා.. බලපන් කතාකරද්දි එක කදුලු බින්දුවක්වත් එනවද.. ඇගෙ වෙලිලා ලව් කරපු එකාව මතක්වෙද්දි කදුලු එනවා මොන එකෙක්ට වුනත්.
@manishasewwande5213
@manishasewwande5213 Жыл бұрын
Aniwren ara kolla wenuwen marun kell kochchr pudum adaree d 😥
@kulebro4176
@kulebro4176 2 жыл бұрын
වැදගත් දෙයක් කරපන් අයියන්ඩී .. ජය වේවා සහෝදරයා දළදා සමිදු පිහිටයි
@nethuminisepalika5287
@nethuminisepalika5287 2 жыл бұрын
එයා ඉද්දිත් උබ හිතුවේ උබ ගැන විතරයි ඒ අහිංසක කොල්ලා මරා ගෙන ඉන්න ලස්සන අසරණ අම්මා පවු
@GraPHerOfficial
@GraPHerOfficial 2 жыл бұрын
Ow aththa 🤧
@sithruuuuua.s.t8845
@sithruuuuua.s.t8845 2 жыл бұрын
Ow ..meki sudda wenna hadnne
@priyadarshanigamage9601
@priyadarshanigamage9601 2 жыл бұрын
Meki aduva boruvat. Mr ekkmhta bedala pow a koll maragath hodak wenn ne
@nilukshidisanayake597
@nilukshidisanayake597 2 жыл бұрын
ඔව් ඒකටම හරි යන වේස ගෑනු ටිකක් ඉන්නවනේ මේකිව සුද්ද කරන්න
@nethuminisepalika5287
@nethuminisepalika5287 2 жыл бұрын
@@priyadarshanigamage9601 ඕකි ඇඩුවේ නෑ ශෙවින් නැති උනා කියලා
@dream9610
@dream9610 2 жыл бұрын
අපේ ගෙදර අවුරුදු 15 ජීවත් උන බල්ල මැරුනා.තාම ඒක දරා ගන්න බෑ...🙂
@imeshaudayangani9488
@imeshaudayangani9488 2 жыл бұрын
eka aththa mge balu patiya marila dan aurudu 3k wenawa eth eka mathak kara kara mn thamath adanawa 🥺😓
@Dailydose1-10
@Dailydose1-10 2 жыл бұрын
Ubath meriyan.. 😂
@Chxni
@Chxni 2 жыл бұрын
@@Dailydose1-10 Oi Oi😂😂💔💔
@mcorera2859
@mcorera2859 2 жыл бұрын
ඉතින් ..ඔයා හොඳ යි ,හිත හදාගත්ත එක කොහොම වෙතත් එතනින් ජීවිතය ඉස්සරහට ගිය කෙනා නරකයි ඒක ද කියන්නේ ., කුහක වෙන්න එපා මනුස්සයිනේ
@dream9610
@dream9610 2 жыл бұрын
@@Dailydose1-10 ha. Man mala.🐵
@slbrand9024
@slbrand9024 2 жыл бұрын
මේ කමෙන්ට එක දැක්කොත් මගාරිනැතිව කියවන්න මගේ අක්කා මැරි කරන්න හිටපු කෙනා හැප්පිලා මැරුනා දුකට අක්කා ලංකාව දාලා ගියා ඒත් අපි බලාපොරොත්තු වෙන්නේ එයා තව ජිවිතයක් පටන් ගනී කියලා . කවදාවත් ගෑනු ලමයෙකුට ඔහොම බනින්නෙපා . වැරදි නිවැරදි කවුද කියන එක කර්මය තීරනේ කරයි අපි මේ සෝශල් මීඩියා වලින් ඒ අම්මගේ හරී ඒ ගෑනු ලමයගේ හිත් රිද්දලා එයාලා ජීවිතේට නපුරක් කර ගත්තොත් අනියම් ආකාරයෙන් අපි මිනී මරුවෝ වෙනවා . සමහර විට ඒ මැරුන අයියා එයාගේ නොසැලකිල්ලට ජීවිතෙන් වන්දි ගෙව්වා වෙන්න ඇති එයාලගේ ප්‍රශ්නයක් අපේ කරන් අපි සංසාරේ මිනීමරු ලයිස්තුවට එකතු නොවී ඉමු ඒ අම්මා ඒ අක්කා අපේ අම්මා අපේ සහෝදරිය කියලා හිතලා වචනෙකින් හරි අපි දෙගොල්ලන්ගෙම හිත හදමු .දැන් මිනිස්සුන්ට කරන්න අමාරුම ඒක හැමෝම හිත් රිදෙව්වට උතුම්ම මනුශ්‍ය ගුනය වෙච්ච මනුස්සයෙක්ගේ වේදනාව අඩු කරන එක ගැන කිසිම කෙනෙක් හිතන්නෑ ඒ හැමෝම සුවපත් වෙන්න ඕනි සංසාරේ මේ වගේ වේදනාවල් මරන සිදු නොවේන්න ඕනි අපිත් අපේ මිනිස් කම රැක ගමු 🙏
@niwanthiamarasingha2058
@niwanthiamarasingha2058 2 жыл бұрын
අයියේ ශෙවින්ගේ අම්මයි සාමයි දෙන්නම එක තැන තියලා ප්‍රශ්න කරන්න
@tharaabeydeera2606
@tharaabeydeera2606 2 жыл бұрын
ලමයි ට පන වගේ ආදරේ කරන්නේ අම්මා විතරයි.අම්ම ලග තියෙන ආදරේ වෙන කොහේවත්ම නැහැ.
@anusharajakaruna7080
@anusharajakaruna7080 2 жыл бұрын
අනිවාර්යයෙන් ම
@fhr4evr436
@fhr4evr436 2 жыл бұрын
Aniwa ❤
@alphaone4138
@alphaone4138 2 жыл бұрын
මචං කෝණාර, මම ශෙවින් කියන කොල්ලාව දන්නේ නෑ, වටින් ගොඩින් දැකපු අහපු විදියට හොඳ පෙනුමක් තියෙන පොඩි කොල්ලෙක්, ඌ මැරුණට පස්සේ ඌව Viral උනා, ඒකෙන් ගොඩක් KZbinrsla කියන අය වේල පිරිමහගත්තා, ඔයත් ඒ එක්කෙනෙක් තමා යාළුවා, ඒකටත් කමක් නෑ කියමුකො ඌව විකුනගෙන කනවා වගේම, පුලුවන් නම් ඌ වෙනුවෙන් දානයක්වත් දියන් ඒ කොල්ලට ආයෙත් ඒ වගේ අකල් මරණයක් වෙන්න එපා කියලා 😉
@isurasomathilake4407
@isurasomathilake4407 2 жыл бұрын
Spot on
@danithaheshan1271
@danithaheshan1271 2 жыл бұрын
Mokekda bn mu iya gu godawal aussana dial akak
@geniusentertainment5153
@geniusentertainment5153 2 жыл бұрын
Unsubscribe krlaplla. Me channel eka pattai. Chapala Minissu muge channel eken dekkama kalakireno
@lakminisamaraweera6076
@lakminisamaraweera6076 2 жыл бұрын
Good comment
@Sampa60
@Sampa60 2 жыл бұрын
අනිවාර්යයෙන් .. එකඟයි
@chamararox997
@chamararox997 2 жыл бұрын
බය නැතුව හැමදෙයක්ම කාලයට විසදන්න ඉඩදෙන්න.මම අවුරුදු 2ක් තිස්සේ ලව් කරපු කෙල්ල සර් කෙනෙක්ව සෙට් කරගෙන මම එයාටයි ,ඒ කොල්ලටයි කරදර කරා, මරණ තර්ජන කරා කියලා බොරු නඩු දාලා මාව හුගාක් මානසිකව වැට්ටුවා..එහෙම කරලා මාසයක් ගියේ නෑ ඒ කොල්ලා ඇක්සිඩන්ට් වෙලා අන්න ලව් එකත් ඉලව් වෙලා...හැමතැනකදීම අවංක වෙන්න,මිනිස්සු කොච්චර හැංගි හොරා වැරදි කලත් මේ ස්වාභාවදහමට ඒ හැමදෙයක්ම පේනවා,දැනෙනවා...කාලයට භාර දිය යුතු දේවල් කාලයට පමණක් භාර දෙන්න..❤️👍
@mallikapiyaseelie3041
@mallikapiyaseelie3041 Жыл бұрын
ඔය මොනා කිවුවත් එක අම්ම කෙනෙක්ට පුතෙක් නැති වුන එක විතරයි
@anjaleehashara4168
@anjaleehashara4168 2 жыл бұрын
මේවට හිනා වෙනු විනා කරන්නට දෙයක් නැත....❤...අම්මා තමා උතුම්ම චරිතේ ...පෙම්ව්තිය නෙවෙ....
@amaya6297
@amaya6297 2 жыл бұрын
Anivarrayen
@kiseki9884
@kiseki9884 2 жыл бұрын
Ai ? Pathuwediyatha hema hitanae
@chalani1232
@chalani1232 2 жыл бұрын
Pemwathiyakma thamai kawadahari thawa kenekt amma wenne.
@theshanudesh5145
@theshanudesh5145 2 жыл бұрын
udata palli hihin wadak ne oya paw gewana de
@inokaperera6687
@inokaperera6687 2 жыл бұрын
@@kiseki9884 u
@skss6581
@skss6581 2 жыл бұрын
මං නම් කියන්නෙ ඔය ශෙව්න් එක්ක ගිය යාඑවෝ හත් දෙනා ගැන CID දාලා සිද්දිය ගැන හොයලා බලන්න ඕන. එතකොට සමාට ඔය දැන් ඉන්න හස්බන් ගැනත් , සමා ගැනත් , වෙන වෙනම හොයල බලන්න ඕන. ශෙව්න්ගේ ගෙදර අයත් හරියට නීතිය කලානම් හොදායි. මේ මරණය කොහොමත් සැකයි. මෙතන කාවත් ව්ශ්වාස කරන්න බැ. මොකද උනේ කියලා හරියට හොයනකන් හැමෝම සැක කරැවෝ ව්තරයි. මොනා උනත් අම්මෙක්ට පුතෙක් නැති උනේ. නැතුව පෙම්වතියට පෙමවතා නෙවෙයි. මේ මරණය මීණි මැරැමක් නම් කවදාවත් නිදැල්ලේ ඉන්න දෙන්න එපා. එහෙම බේරීලා හිටියත් සොබාදහමින් දඩුවම් දෙනවා. මොකද දෙවියෝ හැම දේම බලාන ඉන්න නිසා. 🤔 ඒ අම්මා අදටත් අඩනවා. 😥 අපේ ගෙදර හදපු පුසා මැරිලාත් අපි තාම ව්දවනවා. ම්නිස්සු ව්ව්දාකාරයි කියලා කියන්නෙ මේ හින්දා තමා. 💔
@innai_rosy
@innai_rosy 2 жыл бұрын
that's trueee
@anuththaraliyanage9050
@anuththaraliyanage9050 2 жыл бұрын
ඒකනම් සහතික ඇත්ත.. පුලුවන්නම් ඒ අම්මට නිතීය ඉස්සරහට යන්න උදව් කරන්න ඕන.. අම්මා කෙනෙක්ගේ හිතේ තියෙන ගින්දරක් දන්නෙ අම්මෙක්ම තමයි.. ඒ අම්ම⁣ට සාධාරණයක් කරන්න ඕන හරිහමන් යාලුවොනම්...
@unknown-ro5kx
@unknown-ro5kx 2 жыл бұрын
මිනිස්සු විවිදාකාරයි .. ඒත් ඇත්ත ආදරේ හැමෝටම පොදුයි.. ඇත්තටම ආදරේ කරා නම් කාටවත් බෑ මෙහෙම මැරුනු ගමන් වෙනස් වෙන්න.. වෙන කෙනෙක්ට ආදරේ කරන්න.. ඒකයි ඇත්ත.. ඒ නිසාමයි ඒ අම්මා, ශෙවින්ට ආදරේ කරපු යාලුවෝ පව්ලේ අය තාම විඳවන්නෙ..
@skss6581
@skss6581 2 жыл бұрын
@@anuththaraliyanage9050 👍
@skss6581
@skss6581 2 жыл бұрын
@@unknown-ro5kx 🤟😥
@oshenimalsha
@oshenimalsha 2 жыл бұрын
ඒ මින්ස්සු දෙන්නා හරිම දුප්පත් නේද බලන්න ඉරිච්ච ඇදුම් ඇද ගෙන 🤧🤧🤧
@pamuduvlogs3746
@pamuduvlogs3746 Жыл бұрын
😂sira kathawa💔
@nnimal2591
@nnimal2591 2 жыл бұрын
හිත රිදුනා මේකට නම් මැරැණ කොල්ලට නිවන් සුව 😞
@HashiLakshani
@HashiLakshani 2 жыл бұрын
පන අැති මනුස්සයෙක් මරලා, එ් මරණෙන් ප්‍රසිද්ධ වුණ එකම ජරාවක් කුණු ගොඩක් මේකි😢😭
@dinithikaveesha4327
@dinithikaveesha4327 2 жыл бұрын
Ow 😂
@sweetyayshu3409
@sweetyayshu3409 2 жыл бұрын
Kawru merunath mekita one prasiddiya
@saas179
@saas179 2 жыл бұрын
Aniwaryenma hari
@Faalil_Fawzan
@Faalil_Fawzan 2 жыл бұрын
@SLTC Vidz ushan vlog eke amma katha kraa eka balanna 👍
@amaya6297
@amaya6297 2 жыл бұрын
👏👏👏
@shamantha8045
@shamantha8045 2 жыл бұрын
බලපන්කො අරකිගේ කපටි හිනාව මුනේ 😂
@nilukshidisanayake597
@nilukshidisanayake597 2 жыл бұрын
ඔව් හිතන් ඉන්නෙ ඒකිගෙ දුක අහන්න යන එවුන් වගෙ අනිත් එවුනුත් ගොන්නු කියලා
@pavithramathotaarachchi551
@pavithramathotaarachchi551 2 жыл бұрын
මහ බැල්ලියෙක් පේන්න බෑ අප්පිරියයි බන් ඒකිව😡
@damsaradviduranga1405
@damsaradviduranga1405 2 жыл бұрын
කෝණාර අයියේ ඔයාගේ වැඩසටහන් ගොඩක් හොඳයි මම හැම වීඩියෝ එකක්ම බලනවා ..හැබැයි අයියේ විව්ස් ගන්ට මේවගේ ජරා බොරැකාර මිනිස්සු ගෙන්නලා ඔයාගේ චැනල් එක බාල්දු කරගන්ට එපා ... උශාන් ව්ලොග් එකේ ගිහින් බලන්ට ශෙවින්ගේ අම්මගේ ඉන්ටව් එකක් තියෙනවා ඒකෙ තියෙනවා සම්පූර්ණ ඇත්ත කතාව (අම්ම කෙනෙක් ලමයෙක් ගැන කොහොමත් ම බොරැ කියන් නෑ ) මේකි කියන්නේ සම්පූර්ණ බොරැ 😡😡
@zamee4352
@zamee4352 2 жыл бұрын
එකඟයි බං 😐
@danushageethamali3073
@danushageethamali3073 2 жыл бұрын
මැරුන මනුස්සයේක්ගේ ජිවිතේ මෙහෙම ප්‍රශ්න කරන්න නරකයි..මොකද මෙක බලන ශෙවින්ගේ අම්මට කොච්චර වේදනාවක් ඇත්ද ??එත් දරුවේක් නැතිවෙච්ච අම්මා කෙනෙක්ගේ දරු දුක..නිවන් සුව ශෙවින්🙏🙏🙏
@sasu302
@sasu302 2 жыл бұрын
බැද්පු මිනිහා ලග තියන් කලින් පෙම්වතා ගැන කියවන එකත් එකතරා කරුමයක් තමා 😔😔😔
@hirushaudani5499
@hirushaudani5499 2 жыл бұрын
Ow 😥
@weerarathnakumara4524
@weerarathnakumara4524 2 жыл бұрын
Ou 🙂
@chamilapushpakumara9456
@chamilapushpakumara9456 2 жыл бұрын
Sahathikai
@theislander1239
@theislander1239 2 жыл бұрын
Ou
@chinthakaprasad8779
@chinthakaprasad8779 2 жыл бұрын
Eka eththa.meki hindai merila tiyenne a kolla.amma kiynwa mekit hodk wen na
@kinonanthony6753
@kinonanthony6753 2 жыл бұрын
පිලිගන්නට ඔනි සත්‍යයක් සිදුහත් යශෝදරා ආදර කතා යලි මුනනොගැසෙනු ඇත ,,🥺🧡🙏
@shanikasewwandi6559
@shanikasewwandi6559 2 жыл бұрын
❤️🥺
@diluperera3300
@diluperera3300 2 жыл бұрын
😔 ලෝකය පිරිහිලා හිත් රාගයෙන් ද්වේශයෙන් අන්ද වෙලා..
@kinonanthony6753
@kinonanthony6753 2 жыл бұрын
ඇත්ත😞
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 2 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw ...
@nadee6779
@nadee6779 2 жыл бұрын
කර්මයට බාර දී බලං ඉමු😢😢
@Smile-yf3xo
@Smile-yf3xo 2 жыл бұрын
සාමා මේ වගේ කෙනෙක් කියලා කවදාවත් හිතුවේ නෑ පව් ශෙවින් .
@infinitygirl1699
@infinitygirl1699 2 жыл бұрын
ලෝකෙ තියෙන ලොකුම වයිරසය, 🦠 Social Media ✋🙂
@tharindudilshan8340
@tharindudilshan8340 2 жыл бұрын
@@thamiilab9844 ඒකනේ
@vishmivishmi1391
@vishmivishmi1391 2 жыл бұрын
මේ තරම් ශේවින් අයියාගේ මරණය නිතර නිතර උඩට එන්නෙ.මොකක් හරිම අසාදරයක් අභිරහසක් ඇති මේ මරණය ගැන.
@DevikaChathurani
@DevikaChathurani 2 жыл бұрын
Matath hithenava......sama hari kiyala mn kiynne na....eth vatichcha eke kuthuhalayk thiyenava.......eya pnna nm oluva paththa vadinna vidiyk na......
@ranjanavlogs8195
@ranjanavlogs8195 2 жыл бұрын
Ubage kawuda bn ee
@vishmivishmi1391
@vishmivishmi1391 2 жыл бұрын
@@ranjanavlogs8195 මගේ නම් කවුරුවත් නෙමෙයි 🤣 ඔයාගේ කවුරු හරිද කියලා මන් දන්නෙත් නෑ.මගෙ ඩෙටා වලින් කමෙන්ට් එක දැන්මේ 😏
@slalankara9080
@slalankara9080 2 жыл бұрын
මට මෙික අහන්න හිත දුන්නේම නැ. එ වුනාට අමාරැවනේ අහගෙන හිටියා
@tharangapriyadarshana9111
@tharangapriyadarshana9111 2 жыл бұрын
මාත් ගොඩක් දුක් උනා දැන් හිතෙනවා මෙක ලොක බඩුවක් කියලා අපරාදෙ මගෙ කදිලු 🤣🤣🤣🤣🤣
@dwaragamadhumurthi1276
@dwaragamadhumurthi1276 Жыл бұрын
🤣😂
@a.perera5657
@a.perera5657 2 жыл бұрын
E amma කාටවත් ඇඟිල්ල dik kare na Mun form wela paw 😅💔 සෙනහස වැඩ් දා සිතද බොළඳ වේ....ලොවම ආදරේ කියා සිතේ....මායාවක් වී එහි තනි වූ දා....අම්මා පමණයි ළඟ උන්නේ..... ඒ අම්මට අපහස කරන්න එපා බං...උබලට නිකම්ම නිකම් මනුස්සයෙක් උනාට...ඒ අම්මට ජීවිතයක්....
@Samoshi_D_Kumarasiri
@Samoshi_D_Kumarasiri 2 жыл бұрын
Athta 😒
@dhanushijayasekara6545
@dhanushijayasekara6545 2 жыл бұрын
ඔව් ඒක තමා
@hadamama2
@hadamama2 2 жыл бұрын
මං බැලුවේ කමෙන්ට් ටික විතරයි .මේ වගේ කාලකන්නි කතා බලනවට වඩා හොදයි බතල වැලක් හිටවනවා.🤣🤣🤣
@emanside3519
@emanside3519 2 жыл бұрын
Thats ma girl😂😂😂👏
@raviharirajakaruna8354
@raviharirajakaruna8354 2 жыл бұрын
ඔව්ව් 😂😂 comment කියවපුහම වීඩියෝ එකේම ඒව පැහැදිලියී.😂😂
@user-vx6tp6rw5y
@user-vx6tp6rw5y 2 жыл бұрын
සිරා ඕයි😂 යමන් කොම්පෝස්ට් දාලා පැළයක් හිටවන්න🖐️
@ashaekanayaka6562
@ashaekanayaka6562 2 жыл бұрын
ඒක නම ඇත්ත.
@thilinachathuranga906
@thilinachathuranga906 2 жыл бұрын
Aka nam aththa
@Sh-dc6zs
@Sh-dc6zs 9 ай бұрын
කෝ දැන් මේ මගුලත් ඉවරයි නේද??? යසෝදරාවගෙ😂😂😂
@rukshaladilhani9010
@rukshaladilhani9010 Ай бұрын
Ou ou
@disnamadushani9780
@disnamadushani9780 2 жыл бұрын
අම්මෙක්ට පුතෙක් නැති උනා පමණි.................. ඇයට කිසි දිනෙක පෙම්වතෙකු නැති උනේ නැත.............. මා දැක්ක අශීලාචාර ප්‍රේමයක් ඇය සතුව පැවති අතර....... අම්මාගේ ආදරේ අදටත් ගේ මුල්ලේ වැලපෙනු දැක්කේමි............ ඇයගේ පෙම්වතා මියගිය පසු ඇයට සැමියෙක් ලැබුනි.........නමුත් අම්මාගේ පුතා මිය ගිය පසු නැවත පුතා නොලැබුනි..........😓✋
@dilmitharushi960
@dilmitharushi960 2 жыл бұрын
අපි තාම අවුරුදු 21ත් වෙලා දගයා,ගිරිපුර ඇත්තෝ......බලනවා 🤣🤣🤣🤣🥳🥳🥳🥳 සතුටුයි ...
@dilmitharushi960
@dilmitharushi960 2 жыл бұрын
@Lonely Shadow lajja wenne mktd yko 🤨
@nimeshamadushani2665
@nimeshamadushani2665 2 жыл бұрын
අපිට අවුරුදු 28 ක් වෙලත් තවම අපිත් බලනවා 😂😂😂😂
@Dailydose1-10
@Dailydose1-10 2 жыл бұрын
Mewath balanawa neh neda. Saama nemei Baba wenna hadanne mekata benala comments daana paththini ammala set eka
@abhishekasandumini8676
@abhishekasandumini8676 Жыл бұрын
@@Dailydose1-10 සිරාවටම 😂
@dilkilakshani5527
@dilkilakshani5527 2 жыл бұрын
ශෙවින්ට මැරිලවත් නිදහසක් නෑ.😓 නිවන් සුව!
@allbeautifulthings7325
@allbeautifulthings7325 2 жыл бұрын
අම්මපා බන්.. දෙයියනේ කියලා ඌට ඒ ආත්මෙවත් නිදහසේ ඉන්න දීපල්ලා...
@nanduninimesha5170
@nanduninimesha5170 2 жыл бұрын
@shevin chithalka ඔයා කවුද ශෙවින්ගෙ නිවුන් සහෝදරයද🙄😂
@kandaura.lk260
@kandaura.lk260 Жыл бұрын
ශෙවින් චිතල්ක... නම ඇහුවෙත් අද. නමුත් දකිනකොට හිතුනේ ගොඩාක් කල් ඉදලා දන්නවා වගේ... නිවැරදි කවුද කියලා කියන්න දන්නේ නෑ ඒත් අකාලේ ජීවිතයක් නැති උනා.. තමන්ගේ කුසෙන් බිහිකරපු දරුවා අමතක කරන්න බෑ නමුත් ආදරේ කරපු පෙම්වතා අමතක කරන්න පුලුවන් එකයී අම්මේකුයි පෙම්වතියෙකුයි අතර ඇති වෙනස... වුනේ මොකක්ද කියලා දන්නේ එක්කෙනයි ඒ ඇත්ත දන්නේ එයා විතරයි.. ඒ ශෙවින් චිතල්ක විතරයි.. ඔයාට නිවන් සුව මල්ලී.. 😢😢 ඉපදෙන කිසිම භවයක මේ වගේ දෙයක් වෙන්න එපා.. ඔයාගේ ලොකු මල්ලී කියපු විදිහට හොද මනුස්ස ආත්මයක් ලබන්න කියලා පතනවා....🙏🙏🙏
@bodarasaparamadu4336
@bodarasaparamadu4336 2 жыл бұрын
එයාව දන්නේ ජනවාරි පෙබරවාරි ඉදන් නම් 10.27 එයාලෑ anniversary එක උනේ කොහොමද😂
@ashaekanayaka6562
@ashaekanayaka6562 2 жыл бұрын
එකනේ.🧐🧐🧐
@shamalishanika2918
@shamalishanika2918 2 жыл бұрын
Mn oka gna ahuwama e boy mawa block kala. May be he doesn’t know meaning of the word‘anniversary’.
@ishONLINE.
@ishONLINE. 2 жыл бұрын
Thanikra boruwk methana wenne!!
@Fantasylove.
@Fantasylove. 2 жыл бұрын
Boru mun kiynne
@erandikalakshani2963
@erandikalakshani2963 2 жыл бұрын
Shish😂💔
@ilsara
@ilsara 2 жыл бұрын
Body language කියලා එකක් තියෙනවා හුගාක් පරීක්ශකයෝ ඒක පරීක්ශා කරලා නිගමනයන් ගන්නවා .ඒ වගේ අරූගේ කකුල හැම වෙලාවෙම හොලවනවා. එයා මාර භයකින් තරහකින් කියා ගන්න බෑ වගේ දෙයක් හිතේ තියන් ඉන්නෙ කියලා පේනව
@rushiictrodriguez1920
@rushiictrodriguez1920 2 жыл бұрын
Body lng danna kenek widihta kakula holawana eka hamathissema waradi deyak nisa kiynna baha. Hamakenektama thaman nupurudu deyak krnna yana kota ekata ena tension eka nathi krgnna widihk thiyenwa. E eka widihk thamai kakula holwana eka. Nervous weema eken adu kranawa. Dahadiya damanneth e wage deyak. මෙතැනදී eyge tension eka nervousness eka nathi krgnnai ema krnne. Hora kamakata narakakata nemei. Habai kakul holawana eke eka pattak thamai oya qwa eka. Mona unath ada wenkota kakul holwana eken thama thula athi tharahak bayak horakamak narakak pennanawa kiyana eka godak aya dannawa saha ema karana aya aya e wage situation ekk awama hitha mathama kakul helawenawanm eka nawatta gannawa. Me de oyage opinion ekata against qwa deyak nemei.
@chandimawijerathna5337
@chandimawijerathna5337 2 жыл бұрын
machn okma mtath hithuna mu loku boruwk krnne
@danuka0
@danuka0 2 жыл бұрын
@shevin chithalka පොන්නයො මැරුනු එකාව විකුනන් කන්න එපා ප්‍රොෆයිල් හදාගෙන 🤮🤢🤮
@dulajlochitha2214
@dulajlochitha2214 2 жыл бұрын
ඌට තරහා නැදද බං බැදපු ගෑනි ඌව ලගින් තියන් පරන කොල්ලගෙ හොද කියද්දි
@sahanbandara6378
@sahanbandara6378 2 жыл бұрын
කොල්ලා පට්ට පොරක්..කෙලිම් කතා කරනවා
@C424c424
@C424c424 2 жыл бұрын
ශෙවින්ගෙ අම්ම මීට හාත්පසින්ම වෙනස් කථාවක් කිව්ව මම දැක්ක ..අම්මලා බොරු කියන්නේ නැහැ නේද ..🤔🤔🤔
@isuwariamarasinghe7966
@isuwariamarasinghe7966 2 жыл бұрын
Amma tamai hamadama lamayata pana wage adare karana ekama kena amma boru karanne na
@tharaabeydeera2606
@tharaabeydeera2606 2 жыл бұрын
Ow aththatama
@user-cg8ou9wx6t
@user-cg8ou9wx6t 2 жыл бұрын
අපි ඩන්නෙ නහනෙ අන්ටි එතන වෙච්ච දේ . ඒ උනට , ආඩරේ කරපු එකා මරුන කියල වෙන කෙනෙක් සහකරය හටියට ගන්න එකනම් ප්‍රශ්නයක් නෑ . ානික එය උනත් කොහොමද ලින්ගික අවශයත ඉශ්ට කර ගන්නෙ .
@tharukaruwanpathirana5498
@tharukaruwanpathirana5498 2 жыл бұрын
මූට තිබ්බේ අම්මව ගෙන්වන්න මු පිස්සෙක්නේ
@nirmaleeweeramunda706
@nirmaleeweeramunda706 2 жыл бұрын
අම්මා බොරු කරන්නේ නැ අම්මාගේ වටේ ඉන්නේ මොන වගේ අයද කියන එක අපි දන්නෙ නැ 🙂
@basuravidushanka4414
@basuravidushanka4414 2 жыл бұрын
සාමා කියන්නේ නම් දෙමල භාශාවෙන් බඩු වලට ඒ කතාව ඇත්තද කොහෙදෝ ඕකිම තමයි ශුවර් එකට අර අහින්සකයව මරන්න ඇත්තේ මේකත් දෙයියන්ගේ පිහිටයි 🤪🤪🤪
Её Старший Брат Настоящий Джентельмен ❤️
00:18
Глеб Рандалайнен
Рет қаралды 8 МЛН
Чай будешь? #чайбудешь
00:14
ПАРОДИИ НА ИЗВЕСТНЫЕ ТРЕКИ
Рет қаралды 2,9 МЛН
La revancha 😱
00:55
Juan De Dios Pantoja 2
Рет қаралды 51 МЛН
Whyyyy? 😭 #shorts by Leisi Crazy
00:16
Leisi Crazy
Рет қаралды 19 МЛН
මගෙ දවස ගෙවුණු හැටි 2024
11:36
Sama Francis
Рет қаралды 133 М.
තව එක දවසක්
13:30
Sama Francis
Рет қаралды 30 М.
Невидимая месть
0:48
Brusko
Рет қаралды 1,9 МЛН
Все забыли о его дне рождения 😢
0:19
Фильмы I Сериалы
Рет қаралды 2,3 МЛН
НУ И ВЕТРИЩЕ (@lacie_hendrix - TikTok)
0:17
В ТРЕНДЕ
Рет қаралды 1,6 МЛН
Спас Пропавших Людей🆘💁😱
1:00
BOOM
Рет қаралды 3,9 МЛН
Эдуарда сырғалым атанды!
1:24:11
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 285 М.