Saman4You - Prog 191 - තෑගි ඔප්පු | Deed of Gift

  Рет қаралды 14,459

Saman4You

Saman4You

Күн бұрын

Пікірлер: 35
@chandasirihimihunupitiye1425
@chandasirihimihunupitiye1425 3 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. සුබ පතමි
@arnoffice152
@arnoffice152 3 жыл бұрын
කාලෝචිත ඉදිරිපත් කිරීමක්.. ස්තූතියි මිස්..💖
@ThinkLabSL
@ThinkLabSL 3 жыл бұрын
දැනුවත් කිරීමට ස්තුතියි
@hss2119
@hss2119 Жыл бұрын
Thanks for the clear information.
@kariyawasamjayalatha3562
@kariyawasamjayalatha3562 Жыл бұрын
Obathumiyata bohoma pin mema pahadili kireemata.
@rupikawewage9347
@rupikawewage9347 Жыл бұрын
CLEAR. EXPLANATION. BIG. THANK. YOU
@codemind8465
@codemind8465 2 жыл бұрын
බොහොම ස්තූතියි
@shalithaanuruddha2425
@shalithaanuruddha2425 4 ай бұрын
Very clear
@beyondcomputerssystems
@beyondcomputerssystems 3 жыл бұрын
ඉතා වැදගත් මාතෘකාවක්.....
@vishakavishaka8682
@vishakavishaka8682 2 жыл бұрын
Thanks a lot
@NevilleGuna-cp1ko
@NevilleGuna-cp1ko 4 ай бұрын
ගරු මහත්මියෙණි, මාගේ දේපළ එනම් පර්චස් 30 ඉඩම සහ නිවස මගේ මූණපුරාල දෙන්නාට තැගි ඔප්පුවක් ප්‍රකාශ කරන ලදී වයස පිළිවෙලින් දැනට වයස අවුරුදු 10 සහ 8.. ඒ තෑගි ඔප්පුවට මම සහ මගේ බිරිඳ නම් ප්‍රරාණ භුක්තිය වශයෙන් ඇතුලත් කරන ලදී.දැනට වර්ෂ දෙකක් පමණ ගතවී ඇත.තවද දූවගේ ස්වාමිපුරුෂයා ඉතා කුරිරු අන්දමින් සැළකීම නිසා උසාවි නියෝගයක් මත ඔහුව ඈත් කොට ඇත. .ඔහු දරුවන් දෙදෙනාව මවගෙන් බලෙන් ඈත්කොට ගෙන අනියම් ස්ත්‍රියක් සමග දැනට ජීවත්වෙති.. මේ කරුණු කාරණා හේතු කොට ගෙන මගේ දුවටත් එම පැවරු දේපල වලට ප්‍රාණ භුක්තිකයෙකු වශයෙන් ඇතුළත් කිරීමේ හැකියාව තිබේද..? .මේය අවලංගු කල නොහැකි තෑගි ඔප්පුවක බව සමහර නිතීඳ මහතුන් පවසා ඇත. ( Rectification) වරද නිවැරදි කිරීම අවශ්‍යයි. කරුණාකර WhatsApp එකට පිළිතුරක් ලබා දෙන්න.. ස්තූතියි 0770268757
@nevilleguna3847
@nevilleguna3847 5 ай бұрын
අවලංගු කල නොහැකි තෑගි ඔප්පුවක වරද නිවැරදි කිරීමේ හැකියාවක් තිබේද..? (Rectification) දැනට තෑගි ඔප්පුව පවරා තිබෙන්නේ මගේ දුවගේ දරුවන් දෙදෙනාට පමණයි. එහි ප්‍රාණ භූ ක්තිය අප දෙදෙනා සතුව ඇත. අවශ්‍ය වන්නේ මගේ දුවත් ප්‍රාණ භක්තිය සඳහා ඇතුළත් කර ගැනීමයී.
@shamaliweerasinhe5262
@shamaliweerasinhe5262 5 ай бұрын
තෑගි ඔප්පු සින්නක්කර ඔප්පුව විදියට හදන්න පුලුවන්ද
@nadeekanuwan270
@nadeekanuwan270 2 жыл бұрын
මිස් නොදන්නා ගැටළු ගොඩාක් තියනවා දැනගන්න දුරකථන අංකය ක් තිබෙද දන්වන්න
@nimalsinhalaweera1360
@nimalsinhalaweera1360 Жыл бұрын
Oba thumiyata sthutiy.!!!
@lalitharansinghaeransingha1247
@lalitharansinghaeransingha1247 8 ай бұрын
1:40 ​@@nimalsinhalaweera1360
@tissakarunaratne5042
@tissakarunaratne5042 3 жыл бұрын
😷🏆💜💚
@konarakarunarathna2174
@konarakarunarathna2174 Жыл бұрын
👍
@chandrasirikulasekara6481
@chandrasirikulasekara6481 10 ай бұрын
ඔබතුමියගේ ටෙලි නම්බරය එවන් පුලුවන්ද
@dulaniniranjala7517
@dulaniniranjala7517 Ай бұрын
පැවරැම් ඔප්පුවක් කියන්නෙත් තෑගි ඔප්පුවටද
@dammikasugath6814
@dammikasugath6814 2 жыл бұрын
Thagi oppuwak sinnakkara liyanna puluwanda.. Wikunanna
@Saman4You
@Saman4You 2 жыл бұрын
මේ පිළිබඳ විස්තර ලබා දීම සඳහා saman4youin4@gmail.com ලිපිනයට ඔබේ දුරකතන අංකය දන්වන්න.
@piyumikajinendhri1503
@piyumikajinendhri1503 24 күн бұрын
Isthirawa kiyl dl thiyen thegi oppuwk prana bukthiya thiyenwd
@Rmsarani-jv3mw
@Rmsarani-jv3mw Жыл бұрын
මගේ මහත්තයා එයාගේ මාමා කෙනෙක්ට තෑග්ගක් දීලා තියනවා මට ජිවිත බුක්තිය තියලා මහත්තයා දැන් මිය ගිහින් .මට දැන් මෙම හේතුව නිසා ප්‍රශ්න ගොඩකට මුහුණ දීමට සිදුවේලා තිබේනවා.මෙම ඔප්පුව වෙනස් කිරිමට බැරිද
@sanjayakumara3269
@sanjayakumara3269 2 жыл бұрын
කසාද උරැමය නොබෙදු [මවගෙ ] පුතකුට පවරන්න පුලුවන්ද
@Saman4You
@Saman4You 2 жыл бұрын
මේ පිළිබඳ විස්තර ලබා දීම සඳහා saman4youin4@gmail.com ලිපිනයට ඔබේ දුරකතන අංකය දන්වන්න.
@lankawijesundara207
@lankawijesundara207 Жыл бұрын
Mawa wisin putha dun his idamk sahitha thagi oppuwa niwasak sadu pasu wiwahayen pasu nawatha mWata labagena puthuge daruwan Saha birida ama niwasin Panna damimata mawata hakida mis
@anuruddhikasamanmali2245
@anuruddhikasamanmali2245 Жыл бұрын
Miss, thagi oppuwak mudal labadee pawaragath pasu kalayak.gos uwath awalangu karanna puluwanda ?
@dinushadinusha6418
@dinushadinusha6418 Жыл бұрын
Mage mahatthaya nethi wela eyata tegi oppuwak dila tiyanaw eyage nede wena kenak den mahatthaya nhe ethkota mata aithi wenawada
@dinushadinusha6418
@dinushadinusha6418 Жыл бұрын
Dipu kena jivitha භුක්ති tiyagana liyala tiyanne
@latakumary7067
@latakumary7067 Жыл бұрын
පෝන් නම්බර් එක ද්‍රෙන්න
@prasaraprasara4603
@prasaraprasara4603 3 жыл бұрын
Phon nambar aka dhanna miss
@amilamadushan6838
@amilamadushan6838 2 жыл бұрын
Mata denaganna oni demaupiyan ho piyanan miya giya pasu kohomada pewerenne oppuwa
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 108 МЛН
ගගුලේ වෙද මැදුර
32:18
Lahiru Madushanka
Рет қаралды 974
ඔප්පුව / ඔප්පු ලිවීම/Deed
19:35
M&C Education
Рет қаралды 17 М.
steps to be taken when original deed misplaced....
13:29
Sri Lankan Property Law
Рет қаралды 1,5 М.