Saman4You - Prog 216 - ෂෙන් ලි | Sheng Li

  Рет қаралды 4,307

Saman4You

Saman4You

Күн бұрын

Пікірлер: 54
@Malimawa_npp
@Malimawa_npp Жыл бұрын
මගේ වීඩියෝව බෙදා ගැනීම ගැන Eps topik Sri Lanka ස්තූතියි.
@Sugatho
@Sugatho Жыл бұрын
Hai කොහොමද
@Malimawa_npp
@Malimawa_npp Жыл бұрын
@@Sugatho මම හොදින් ඉන්නවා. ඔයාලට කොහොමද?
@prasadhisandhamali2062
@prasadhisandhamali2062 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@prasadhisandhamali2062
@prasadhisandhamali2062 Жыл бұрын
ලස්සනයි
@prasadisandamali7492
@prasadisandamali7492 Жыл бұрын
Aththatama ow ne
@SumedhaSL
@SumedhaSL 3 жыл бұрын
Very nice. Love from Sri Lanka sister Shen Lee
@Malimawa_npp
@Malimawa_npp Жыл бұрын
Thanks
@BibiladeniyeMahanamaThero
@BibiladeniyeMahanamaThero 2 жыл бұрын
❤️🌹
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
ඇගේ සිංහල භාෂා දැණුම මවිත කරවන සුළුයි..බොහොම ස්තුතියි සමන් අයියේ මේ ඉදිරිපත් කිරීම ගැන. 👍👍👍❤️
@Malimawa_npp
@Malimawa_npp Жыл бұрын
Thanks
@dineshwijewardena2361
@dineshwijewardena2361 3 жыл бұрын
සින්හල බස හැසිරවිම සහ උච්චාරණය ගැන කියන්න වචන නැහැ ... තරුන ශ්‍රී ලාන්කික මාද්‍ය වේදීන් වෙදිනියන් මේව බලල ඉගෙන ගන්න ඕන, දෙයක් බාගෙට ඉගෙන නොගෙන, 100%ක් හරියට ඉගෙනගන්නෙ කොහොමද කියල. අනිවාර්යයෙන් අතිදක්ශ සරල කාන්තාවක්... තෙරුවන් සරනයි!
@edwardtheophilus2746
@edwardtheophilus2746 3 жыл бұрын
Sheng Li is an intelligent lady, I think Sinhala people highly respect her and people need to honestly communicate with her.
@buzzniz
@buzzniz 3 жыл бұрын
Your Sinhala, is much better than our new generation announcers and their followers !!
@vishakavishaka8682
@vishakavishaka8682 3 жыл бұрын
Does Chinese government want to improve Hindi language?
@vishakavishaka8682
@vishakavishaka8682 3 жыл бұрын
Sorry ,it's comment not a reply mistake
@buzzniz
@buzzniz 3 жыл бұрын
@@vishakavishaka8682 🙂
@buzzniz
@buzzniz 3 жыл бұрын
@@vishakavishaka8682 FYI, radio Ceylon they are still broadcasting Hindi service to India. I think standard of Hindi Still good , My father use to listen to the service
@renu2004
@renu2004 3 жыл бұрын
සුන්දර සරල කාන්තාවක්... ආකර්ශනීය වැදගත් කතා බහ... ❤️
@voiceofart-pamithar.liyana4440
@voiceofart-pamithar.liyana4440 3 жыл бұрын
🙏🌼🌼🌼🌼🌼
@Malimawa_npp
@Malimawa_npp Жыл бұрын
Thanks
@thebarons8560
@thebarons8560 3 жыл бұрын
SAMAN AIYA THIS IS UNBEARABLE!!! I CANT BELIEVE CHINESE NATIONAL CAN TALK THIS KIND OF SINGHALESE... MY GOODNESS!!!😳😳😳 This is Dr Pathirage from Zambia
@voiceofart-pamithar.liyana4440
@voiceofart-pamithar.liyana4440 3 жыл бұрын
අපූරුයි
@dharshanak4118
@dharshanak4118 3 жыл бұрын
චීනය වගේ රටක මේව හුදු පුද්ගලික තින්දු වෙන්න ඇති ඉඩ අඩුයි කියලයි මං හිතන්නෙ. ගොඩක් වෙලාවට රාජ්‍යයේ අවශ්‍යතාවයට තමා මිනිස්සුන්ට දේවල් කරන්න වෙන්නෙ.
@chandanaliyanage6656
@chandanaliyanage6656 3 жыл бұрын
Good discussion.... 👍
@sarathjayawardhana5975
@sarathjayawardhana5975 3 жыл бұрын
Thanks! ❤ ❤ ❤
@vishakavishaka8682
@vishakavishaka8682 3 жыл бұрын
Clever lady!
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 3 жыл бұрын
ලංකාවේ කෙනෙක් චීන ඉගනගන්න කොට එයා දක්ෂයෙක්. චීන කෙනෙක් සිංහල ඉගනගන්නේ ලංකාව යටත් කරගන්න. මේ විදිහට හිතනඋන් දැන් වඳවීගෙන යන ලිස්ට්එකට වැටිලා ඉන්නේ
@ThinkLabSL
@ThinkLabSL 3 жыл бұрын
චීනෙ facebook, google තහනම්.මෙයාට විතරක් මේ තහනම අදාල නැත්තේ ඇයි?
@thebarons8560
@thebarons8560 3 жыл бұрын
Mama Ananda Pathirage from Zambia
@edwardtheophilus2746
@edwardtheophilus2746 3 жыл бұрын
Sri Lanka can give 5% of its population to Chinese people.
@accesstelecom1961
@accesstelecom1961 3 жыл бұрын
👍👍👍👍❤️🌹🌹
@shaminijayasundara9083
@shaminijayasundara9083 3 жыл бұрын
Mage pasaleth hitiyà cheena jathika Aka paule sisters la fennel namin Ho suhon saha ho sulin ape yehelyo Adenna harima talented. Sports valata dancing walata dakshai Ape pasale buddhist society President wealth hitiyà . Sarima Sundarai ayalage pawatha🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🧑‍🦰👱
@sarathsarath1037
@sarathsarath1037 3 жыл бұрын
Ape sinhala apitha kathawakadi hariyata galapaganna puluwanda maya kotharam usasda mekatha thamai kiyanne igeneema kiyanne
@tissakarunaratne5042
@tissakarunaratne5042 3 жыл бұрын
😷♥😷🇱🇰
@depekasajiwani7669
@depekasajiwani7669 2 жыл бұрын
සමන් සර් මටත් ලි මැඩම්⁣ට කතා කරන්න අවස්තාවක් අරන් දෙන්න
@vishakavishaka8682
@vishakavishaka8682 3 жыл бұрын
If Rajapaksha not got trapped whatever language conspiracy plan had had it is not a big issue to Srilanka
@thilankahk3599
@thilankahk3599 3 жыл бұрын
Uncle is it Nayani
@gihanudayajith3744
@gihanudayajith3744 3 жыл бұрын
සමහරුන්ගෙ කමෙන්ට් කියෙව්වම තමයි දැනෙන්නෙ එයාලට තියෙන්නෙ දූපත් මානසිකත්වය කියල. එතකොට මුලු ලෝකෙම ඉංග්‍රීසි කතාකරන්නෙ, ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ එන්ගලන්තෙ අල්ලන්නද. මම ඉන්න මේ ඩුබායි එක තනිකරම කතාකරන්නෙ හින්දි භාෂාව. මෙහෙ රාජ්‍ය ආයතන වල ඉන්න ස්වදේශිකයො පවා හින්දි කතාකරන්නෙ මේක ඉන්දියන් කොලනියක් නිසාද.අපේ රට දියුනු කරන්න බැරි දූපත් මානසික වහල්ලු නිසාමයි.
@pabasarafonseka1986
@pabasarafonseka1986 2 жыл бұрын
අත්දැකීමෙන් පවසනවානම් චීනුන් මුලින් ඉතා කපටිව සුහදශීලි වී පසුව අති දරුණුයි.ඉක්මවා යනව.
@jeevendrapathirage497
@jeevendrapathirage497 3 жыл бұрын
❤️❤️❤️
@damithileperuma5828
@damithileperuma5828 3 жыл бұрын
අපිට සහ අපේ අක්කලා නංගීලාට ඇයගෙන් ඉගෙනගන්න දේවල් බොහෝමයි... 💯 💜 🇱🇰 🇨🇳
@trianrozario2384
@trianrozario2384 3 жыл бұрын
Cheene eyun karana ewa API karanna one ne. API cheennu newei. API unta wada lassanai.
@kamalindika5976
@kamalindika5976 3 жыл бұрын
ඕං සිංහල.....සන්න කැලේ....හික් හික්......
@kith9591
@kith9591 3 жыл бұрын
Ms. Shen Lee has been amazing the way she speaks Sinhala 👨 Truly inspiring dialog between Saman and Ms. Shen Lee.
@chamakadarshana8292
@chamakadarshana8292 3 жыл бұрын
Comments delete nokaranam tamai hoda
@aselacaldera5432
@aselacaldera5432 3 жыл бұрын
සමන් මහත්මය ගැන බොහොම කනගාටුයි. අැයි මේ වගේ අනාගත ත්රස්තවාදී කදවුරක ගැහැනියක්ව උලුප්පලා පෙන්නන්න උත්සාහ කරන්නේ. ඔබ දන්නවාද, මුස්ලිම් අන්තවාදයට එහා ගිය ඉතාමත් බයානක තත්වයකට ලෝකෙට මුහුන දෙන්න සිද්ද වෙනවා චීනය ඉදිරියේ.... මුන්දලා මේ භාෂාව දාගෙන එන්නේ එ්කට තමයි. මේව මේ පහුගිය අවුරුදු දහය පහලව අැතුලත තුල සිද්ද වුනු අහම්බයක් නෙවෙයි... චීන්නු රටවල් වලට පය තියන්නේ "ණය" ඉස්සරහට දාගෙන.,... එේකට විශේෂයන්ම ලංවෙන්නේ රාජපක්ෂලා වගේ දූශිත දේශපාලුවන් ඉන්න රටවල්...දැන් අපේ රට වගේම චීන ණය උගුලේ හිරවෙලා ඉන්න රටවල තත්වය හොදින්ම ඔබ දන්නවා අැති කියල හිතනවා...හම්බන්තොට වරාය, ගුවන් තොටුපළ, වරාය නගරය රටේ අවශ්යතාවය නෙවෙයි. චීනගේ උවමනාවට දූෂිත රාජපක්ෂලාට සන්තෝසම් දීල පටන් ගත්තු ව්යාප්රුති, අන්තර්ජාල යේ විස්තර හොයා ගන්න පුලුවනි... මේ තැනැත්තිය සමාජ මාධය තුලින් අැවිත් අපිට චීනය ගැන කියන්න හදනවා, ප්රසිද්ධියේ සිප ගන්න පුලුවන් ලු. මානව හිමිකම් බින්දුවේ තියන, සමාජ මාධය තහනම් රටක මේ තැනැත්තියට කොහොමද එෆ්බී ගිනුමක් තියෙන්නේ..... ඔබ දන්නවාද, දේශපාලකයෙක් ගෙන් ලිංගික අතවර සිද්ධ උනු බව කියපු ටෙනිස් ක්රීඩිකාවට අත් වී අැති ඉරනම. මේ සිද්දිය මුල් කරගෙන ලෝකයේ මුල් පෙලේ රටවල් කීපයක් වින්ට'ර ඔොලිම්පික් සහබාගි වීම වර්ජනය කර තිබෙනවා. චීන රජය එම රටවලට තර්ජනය කර අැති බව දන්නවාද?...මේ කීපයක් විතරයි, කරුණාකර ඔබේ චැනලය ජනප්රිය කරගැනීම වෙනුවෙන් මොවුන් ව දිරිමත් කිරීමත් ප්රසිද්දය ලබාදීමත් නවතා දමන්න. මෙහි තිබෙන කමෙන්ටු දැකීමෙන් සිතාගත හැකි පහසුම දේ චීනුන් දැනටමත් අපේ රටේ එකාලගේ ඔලුගෙඩි ඉතා හොදින් සෝදමින් සිටින බවයි,.,.......
@chlfilms
@chlfilms 3 жыл бұрын
චීන ගුවන් විදුලියේ සිංහල සේවය අප අහන්නේ මීට වසර 40 කට ඉස්සර ඉඳල​. ඒකාලේ FB, youtube තිබුනේ නෑ. දැන් තියෙනව . එච්චරයි වෙනස​. ලිං මැඩි මෝඩ ජෙප්පන් දන්නේ ගිරව් වගේ දොඩවන්න විතරයි.
@chlfilms
@chlfilms 3 жыл бұрын
කොහෙද හලෝ ලංකාවේ චීන ණය උගුලක් ? ලංකාවේ ණයෙන් චීනෙන් අරන් තියෙන්නෙ 10% යි. 90% කොටස ජපානය​, හා වෙනත් ආයතන වලින්. තක්කඩි වැඩ බැරි දෙශපලකයන් ගේ පච වමාරන්න ඉස්සර හොයල බලන්න​.
@ThinkLabSL
@ThinkLabSL 3 жыл бұрын
@@chlfilms චීනෙන් ඔයාට හොඳට සල්ලි හම්බ වෙලා තියෙන බව පේනවා.
@ThinkLabSL
@ThinkLabSL 3 жыл бұрын
සීයට සීයක් එකඟයි.
@akasha3416
@akasha3416 3 жыл бұрын
♡♡
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19