Saman4You - Prog ## - ප්‍රියානන්ද විජේසුන්දර | Priyananda Wijesundara

  Рет қаралды 10,176

Saman4You

Saman4You

Күн бұрын

පාළු සීත රාත්‍රියේ, සඳ රෑ සිහිනයේ, දෑස නිළුපුල් තෙමා, හිත ගාව සිරකාරියයි, සුළං කෝඩ, සඳු ද අවදියෙන් ආදී සොඳුරු ගීත ගණනාවක් නිර්මාණය කළ ප්‍රියානන්ද හිටි ගමන් ලංකාව අතැර නවසීලන්තයේ පදිංචියට යනවා. ඉන් පසු වසරකට වරක් පමණ ලංකාවට පැමිණීමේ වතාවත කොවිඩි නිසා ඇණ හිටිනවා.
ප්‍රියානන්ද දැන් මොනවද කරන්නෙ? නවසීලන්ත ජීවිතේ හොඳද? ලංකාව හැරයන්න තීරණය කළේ ඇයි? ආදී විවිධ කරුණු ගණනාවක් ඔබ ඉදිරියේ හෙළිකරන්නට ප්‍රියානන්ද සූදානම්.
ඔහුගේ අත්දැකීම් අපට #පහන් වැටක්.
#Beacon 4 You #Interview with Priyananda Wijesundara #Lyric Writer #Srilankan Music #Sinhala Songs

Пікірлер
@janithasamarakkody6128
@janithasamarakkody6128 Жыл бұрын
කාලෙකට පස්සේ සර් ව දැක්කේ ...70 දශකයේ අග හොරන විද්‍යාරත්නයේ සර් class කලා.මතකයි..හරිම රසවත් කතා බහක්...ස්තූතියි ඔබ දෙපලටම...
@sarojahewavitharanamusic
@sarojahewavitharanamusic Жыл бұрын
priyananda අයියා මටත් ගීත නිර්මාණ කර තියෙනවා. අයියා ලියන ගිිත වලට අපි ගොඩාක් කැමතියි. හරිම ආසාවෙන් වැඩසටහන නැරඹුවා . සන්ධ්‍යා අක්කාටත්., පිුයානන්ද අයියාටත් නිදුක් නිරෝගීබව ලැබේවා ! කියා පතමි ! ❤️❤️
@lionelkarunarathne4790
@lionelkarunarathne4790 3 жыл бұрын
අවුරුදු 30කට විතර පස්සෙ ප්‍රියානන්ද සර්ව දැක්කෙ, හොරණ විද්‍යා රත්න පිරිවෙනේ දි මම හුඟාක් ලගින් හිටියා. දැක්ක ත් හරිම සතුටුයි
@ramanifernando7469
@ramanifernando7469 3 жыл бұрын
උතුම් මිනිසෙක්.අති විශිෂ්ඨ ගේය පද රචකයෙක්.ආදරණීය මිතුරෙක්.
@damsirikalubowila1288
@damsirikalubowila1288 Жыл бұрын
Ethuma hoda guruwarayek. Vidyarathnaye igena ganna kale sthiye sema sadudawakama ufeta api nawa nirmana idiripath karanawa. Mamath nithya saamagikayek. Obata thruwan saranai sir
@rohansamaratunga164
@rohansamaratunga164 Жыл бұрын
Priya obtath siyapowletath saman obatath jayen jayama weevaa....
@lalweragoda
@lalweragoda Жыл бұрын
සුන්දර කලාකරුවාණනි ,
@WimalKetipe
@WimalKetipe 3 жыл бұрын
දකින්න ආසාවෙන් හිටපු වැදගත් පුද්ගලයෙක්
@newfashionstore398
@newfashionstore398 3 жыл бұрын
පොඩි කාලේ මතකයි අපේ ගමේ සංගීත ප්‍රසංගය කථනය කරන මෙතුමා.පසු කාලීනව අපූරු ගීත රැසක් හිමිකරුවකු බව දැන ගත්තා.ලෙන් ගතු ප්‍රිය කතා බහක්.ස්තුති
@mahindakumara3341
@mahindakumara3341 2 жыл бұрын
හොරණ විද්‍යාරත්න යේ අපි ඔබෙන් ඉගෙනුම ලැබූවා දැකිමත් සතුටක් වැඩ සටහන ඉවරෙටම බැලුවා
@sagarasenanayake9361
@sagarasenanayake9361 3 жыл бұрын
ඉතාම හොද වැඩසටහනක්.. අසාවෙන් ලෝබකමින් බලනවා.. මෙය හොදින් සාර්ථක වේවා!!!❤❤
@elfritton
@elfritton 2 жыл бұрын
Saman athaudahetti....oba 80 90 dasakawala rupawahiniye dekka daksha kalakauwek. Ekale API godak kudai. Oba wage kalakaruwan ada ape rate nehe .bohoma kanagatui egena. Obata jaya.....
@lakshmiattygalle6125
@lakshmiattygalle6125 3 жыл бұрын
So nice to have seen you after a long time I am Lakshmi Attygalle I too was ur pupil of The tuition class later I joined Royal College served 30 years now retired PL contribute few more lyrics for some nice songs again
@chandrasaudi6576
@chandrasaudi6576 3 жыл бұрын
දීර්ගායුෂ ලැබේවා ප්‍රියා නන්ද මහත්මයා
@priyanthakarunachandra9999
@priyanthakarunachandra9999 2 жыл бұрын
පිලියන්දල ඒ කාලෙ කොල්ලො දැං වයසක අපේ සුභ පැතුම් !
@anandasarath7330
@anandasarath7330 3 жыл бұрын
හොදයි හොදයි හොදයි නියමයි. වෙනත් විදියකට කියනවනම් පට්ට..... නූතන සෝමාලියාවේ... නොහොත් ආසියාවේ අමතු ඇටේ නොහොත් කදුළු බිදුවේ සිට ඔබ දෙපොළ ට අවංක සිතින් සුභ පතමි.
@udararanasinghe2315
@udararanasinghe2315 2 жыл бұрын
Fuck me didn"t he do on about NZ
@buddhimatarage8449
@buddhimatarage8449 3 жыл бұрын
අවුරුදු 30 කට විතර පස්සේ දැකීම ගැන බොහොම සතුටුයි මගේ විද්‍යා ගුරුවරයා ඔබ හා වසන්ත කුමාර කොබවක වැනි කලාකරුවන් අපිට උගන්වන විටදී අපි ඉතා ආඩම්බර වූවා .Aussie වල මම අද විදුලි කාර්මිකයකු වුවත් විදුලිය ගැන මට මුලින්ම කියා දුන්නේ ඔබයි. ගීත රචනයට අමතර ව ඒ කාලයේ චිත්‍රකතා පත්තරේක පළ වූ නෙල්ලිකැලේ buriya ඔබේ රචනයයි මට මතක මෙවැනි වැඩ සටහන් කරන සමන් මහතාටත් ඔබටත් දීර්ඝායුෂ පතමි
@sunilranaweera572
@sunilranaweera572 2 жыл бұрын
නියමයි සමන්
@TravelalongNZ
@TravelalongNZ 2 жыл бұрын
Agree with Mr. Wijesundara. New Zealand is a great country to live. It is of course a struggle at the beginning until your children get employed. But everything is systematic and people respect each other. No intimidation, no humiliation.
@chanakatharanga9666
@chanakatharanga9666 Жыл бұрын
හොද වැඩසටහනක්.මෙවන් වැඩසටහන් කරන්න තවත් ශක්තිය ලැබේවා.❤
@indikaroshan785
@indikaroshan785 3 жыл бұрын
Dakinna asawen hitapu kenek.nama ahana hama mohothakama mathak wenne desa nilupul thema.ohu liyapu lassanama geethaya thamai desa nilupul thema.ohuta eka amathaka wuna eka mata pudumai.kapugewa gayakayek karapu apuru pada rachakaya.obata bs
@astertm99
@astertm99 3 жыл бұрын
අපූරු සාකච්චාවක්. ශබ්ද සහ රූප තත්වයත් ඉතා ඉහල මට්ටමක තිබෙනවා..
@vishakavishaka8682
@vishakavishaka8682 3 жыл бұрын
Banana leaf example is very good!
@anuramarasinghe8464
@anuramarasinghe8464 3 жыл бұрын
අපේ යොවුන් වීයේ දරසවිදි හරබර රසබර ගුවන් විදුලි ගී රැසක් නිර්මාණය කළ ඔබ පරපුර ගණනක් යන්තුරා මතකයෙන් නොමියෙන සොඳුරු මිනිසෙකි...! අදටත් මා හදබැදි ' සදා උකුලු තල මා සුව යහනට ...' අපුරු මවුගුණ ගීතය ම ඇති ඔබේ නාමය සදා නොමැකී අප'තර රැදෙන්නට... ඔබට චිරං ජයතු Anura From USA
@sarathkwaasala1363
@sarathkwaasala1363 Жыл бұрын
good programs . Thanks
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
අතිශය ආදරණීය ලෙන්ගතු මිනිසෙකු වන ප්‍රියානන්ද අයියා සමග මේ ගතකල කාලය බොහොම රහයි සමන් අයියේ . 👍👍👍❤️❤️❤️
@TharindaGunawardena
@TharindaGunawardena 3 жыл бұрын
අගයමි මේ ප්‍රයත්නය ... ❤️❤️❤️🙏🙏
@indikaroshan785
@indikaroshan785 3 жыл бұрын
Sama aiya sabaragamuwe university eke karapu piri sarasawiya rasa show eka man thama balanawa eka download kara gaththa.oba apuru niwedakayek thakshanayen niwedana kalawa wehila thiyena kaleka denata ape rate inna watinama sampathak oba.obata deergayu pathanawa
@asankaasanka1647
@asankaasanka1647 3 жыл бұрын
මනරම් ප්‍රිය ආනන්දයක්
@vajiradeepawickramasooriya7965
@vajiradeepawickramasooriya7965 3 жыл бұрын
බොහොම ස්තුතියි❤️ආසාවෙන් බැලුවා 👍යහපතක්ම වේවා 🙏
@vishakavishaka8682
@vishakavishaka8682 3 жыл бұрын
Useful discussion! Thanks a lot
@kapilaguneratne4835
@kapilaguneratne4835 Жыл бұрын
🙏
@chinthanagunawardena4764
@chinthanagunawardena4764 3 жыл бұрын
අගයමි 🙏
@sudathkumardodangodaarachc5920
@sudathkumardodangodaarachc5920 3 жыл бұрын
good aiya
@hermanharmonies2951
@hermanharmonies2951 8 ай бұрын
❤සුන්දර ගීතය
@sarathkosgahagodadurage3732
@sarathkosgahagodadurage3732 3 жыл бұрын
🙏👏👏👌👌👍👍
@Prakampana
@Prakampana 3 жыл бұрын
ඉතාම වටිනා කතා බහක්
@ashankadeniyage6453
@ashankadeniyage6453 3 жыл бұрын
Ita is a great and a valuable discussion. Wish you all the best for both of you.
@asangahaputhantri8107
@asangahaputhantri8107 3 жыл бұрын
My science teacher in vidyarathna University College.
@chandrasaudi6576
@chandrasaudi6576 3 жыл бұрын
ස්තුතියි සමන් මහත්මයා
@samgamage9859
@samgamage9859 3 жыл бұрын
Excellent interview.
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 3 жыл бұрын
Excellent job 👍
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 3 жыл бұрын
මගෙ මතකය නිවැරැදි නමි ..... ඹබ වැන්දබෝනා
@chandanalasanka5079
@chandanalasanka5079 3 жыл бұрын
Hoda program eakkak.
@ashokasunimal1076
@ashokasunimal1076 3 жыл бұрын
චිත්‍රකතා ශිල්පී සිරිපාල කත්‍රිආරච්චි මගේ මාමාගේ හොදම මිතුරා
@tissakarunaratne5042
@tissakarunaratne5042 3 жыл бұрын
😷😍💖
@akashamaraweera2560
@akashamaraweera2560 3 жыл бұрын
❤️
@nilani8610
@nilani8610 3 жыл бұрын
obata budu sarni dalada samidu phethai
@sawmyapriyangi7713
@sawmyapriyangi7713 3 жыл бұрын
Dakemath sathutui. Ape ratata watina sampath oba. Hada bandagath pada rachanayan Vidala paduwak obage duradvima. Matath sinduwak liya dunna. Ganagaruka mahathma gathi athi nehathamani uththamayek. Obata nerogi sampath labewa. Dirguwewa. Theruwan saranai.
@vishakavishaka8682
@vishakavishaka8682 3 жыл бұрын
Priya+ Ananda
@nilani8610
@nilani8610 3 жыл бұрын
kadulili akka nawatuni javetha gamana kaveyen meduni natha tahmat mama a atra araliya kumari duni javewya maga hasra oba ge kaveya atha mage hadawtha atra
@guwani01
@guwani01 Жыл бұрын
පෘයානන්ද, ඔබ මුලදිම කිව්වා ලන්කාවෙ ගුරුවරුන්ට ලමය්න්ගේ කනෙන් අදින්න පුලුවන් , දන ගස්සවන්න පුලුවන් එහේ එහෙම බැහැ කියා. ඒ කියන්නෙ, ඔබත් ලන්කාවෙදි කනෙන් ඇදල තියනව. ඒත් ඔබම කියනවා ලන්කාවෙ පාර පනින ඉඩ දෙන්නෙ නැහැ කියා. දැන්වත් තේරෙනවද කනෙන් ඇද්දට සමාජය හදන්න බැහැ කියා
@nilani8610
@nilani8610 3 жыл бұрын
matt duki mage me rattan rtet ttawe anthmi oba tuma kiyana kott adenwa a gana kata karala wadak na ape ahinsaka rta ewrai lami ewri ewasima na guna garuda kam na
@voiceofart-pamithar.liyana4440
@voiceofart-pamithar.liyana4440 3 жыл бұрын
විශිෂ්ටයන් දෙදෙනෙක්
@lionelkarunarathne4790
@lionelkarunarathne4790 3 жыл бұрын
ඵම සාකච්ඡාවන් ගත යුතු දේ බොහෝ තියෙනවා ස්තුතියි ඔඛ දෙපල ට
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 3 жыл бұрын
ඔය හඩ ඒන්නෙ කොහෙන්ද?
@sandaruwankumara576
@sandaruwankumara576 3 жыл бұрын
This channel needs a better name , please !!!
@chandrasaudi6576
@chandrasaudi6576 3 жыл бұрын
ජිල් ජෝන් වැන්දබෝනා
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 3 жыл бұрын
ඔය විදියට උත්තර දෙනව නමි මිට පස්සෙ no comments
@Saman4You
@Saman4You 3 жыл бұрын
No.. Ronjan
@nilani8610
@nilani8610 3 жыл бұрын
podda hada dakimi poyaknomathi rate oba tuma liyu kaveyki mata antima padaya pamanii mataka
@sandaruwankumara576
@sandaruwankumara576 3 жыл бұрын
This channel needs a better name , please!!!
ගගුලේ වෙද මැදුර
32:18
Dila MUSIC
Рет қаралды 1,5 М.
සුදුසු තැනක් ලොකු යහපතක් වේ
7:42
දහම්-විනය පුරුදු කිරීම
Рет қаралды 316
රටවල් දියුණු වෙන්නමෙන්න පුදුම හිතෙනහේතුවක් | Professor harendra de silva | part 3 | Neurodiversity
8:32