සමනළ ගමනින් - ප්‍රියන්ත ප්‍රනාන්දු | Samanala Gamanin - Priyantha Fernando

  Рет қаралды 199

Ganushka Randula

Ganushka Randula

Күн бұрын

සමනළ ගමනින් සිහිනිඟ සලමින්
ගම මැද පොඩි අඩි පාරේ
සිහිනිඟ සලමින් මදහස නඟමින්
ඇය පාසල් යන තාලේ//
මිහිදුම් සලුවෙන් ඇගෙ ගත වැසිලා
ලස්සණ නෑ පෙන්වන්නේ//
උණුසුම් වී ළැම තුරුලේ
පොත් මිටියකි හිනැහෙන්නේ
සමනළ ගමනින්...
සිරිකත විලසින් පියකරු බවකින්
නිතර ම ඈ හැඩ වෙන්නේ//
ගුරුතුමියේ ගුරු ගෙදර යි
හිමිදිරියේ ඔබ යන්නේ
සමනළ ගමනින්...//
ගී පද: හේමසිරි හල්පිට
ගී තනු: අර්නස්ට් සොයිසා
ගී හඬ: ප්‍රියන්ත ප්‍රනාන්දු

Пікірлер: 6
@v.priyananda
@v.priyananda 2 жыл бұрын
අසන්නන් පිනවන සුමිහිරි,අරුත්බර ගීයකි.
@jayathilakaram157
@jayathilakaram157 2 жыл бұрын
නියමයි. සද ගුවන අරා, අරුණැලි වැහෙන යාමෙ. 😀😀😀 1988, 1989 සමයෙහි ස්තුතියි
@jayathilakaram157
@jayathilakaram157 2 жыл бұрын
සද ගුවන අරා, අරුණැලි වෑහෙන , මේ රාත්‍රියේ සින්දු නැද්ද ! ඉස්සර මම ගාව කැසට් එකක් තිබුන . ස්තුතියි
@foodoclock87
@foodoclock87 2 жыл бұрын
අනේ මේ ප්‍රියන්ත මහාතාගෙම සිංදු නේද? අනේ අනිත් ඒවත් දාන්න...❤️
@asankarathnayaka3395
@asankarathnayaka3395 9 ай бұрын
මේ කැසට් එකේ තියන සඳ ගුවන අරා ගීතය දාන්න පුළුවන් ද?
@ganushkarandula4919
@ganushkarandula4919 9 ай бұрын
I will upload it. Please give me some time.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 253 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 29 МЛН
චාමර වීරසිංහ ගිත එකතුව
49:00
Rae Pal Rakala (රෑ පැල් රැකලා) - Keerthi Rathnayake
3:50
Siyatha News | 06.00 PM | 15 - 10 - 2024
45:46
Siyatha News
Рет қаралды 4,9 М.