සමපෝෂ මේ විඩියට හදලා රස බලන්න | #Samaposha

  Рет қаралды 383,200

Dill and Yashi

2 жыл бұрын

Thanks for watching 😋😋😋
samaposha
sugar
salt
coconut
tea
සමපෝෂ
සීනි
ලුනු
පොල්
තේ

Пікірлер: 79
@sandyakumari3231
@sandyakumari3231 2 жыл бұрын
ලස්සනට පේනවා
@harshamadusanka668
@harshamadusanka668 2 жыл бұрын
මන් අද දැක්කේ good බුදු සරණයි අක්කේ 🙏🙏🙏
@niroshagunawera7452
@niroshagunawera7452 2 жыл бұрын
අද තමයි දැක්කේ හදන්න ඔන රස බලමු thank you ඔයට බුදුසරණයි
@nirmaliwasana1104
@nirmaliwasana1104 2 жыл бұрын
Ane rath karama gunaya nethiwenne ne owa oyala hithanne amuwen kotala kiyalada,serama badala kotala thama පැකට් karala තියෙන්නේ ,math හැදුවා harima rasai
@amilakrishantha7088
@amilakrishantha7088 2 жыл бұрын
හරිම හොදට කියලා දුන්නා
@mudiyanselage.wannie2862
@mudiyanselage.wannie2862 2 жыл бұрын
Ape medwif kiwa rat karpuwama gunayak nati venawa kiyala.
@dilshaniliyanage5365
@dilshaniliyanage5365 9 ай бұрын
Tea noda ennawa nam thama hoda tea wala tanin rasayanikaya tiyena nisa atawargawala tiyena poshanaya agata uraganna denne na
@SasaSasa-vx4vq
@SasaSasa-vx4vq 3 ай бұрын
E kale idala api mehema heduve mona magulakda
@wageeshaperera8181
@wageeshaperera8181 2 жыл бұрын
ඕකට තේ නොදාා fresh milk දාලා හැදුවාහාම හරිම රසයි.
@dulikadhamayanthi7895
@dulikadhamayanthi7895 2 жыл бұрын
Niyamai
@WasanaDilrukshi-mf5nt
@WasanaDilrukshi-mf5nt Ай бұрын
@@dulikadhamayanthi7895 👍
@oshadhaviduneth4834
@oshadhaviduneth4834 2 жыл бұрын
හොදයි පට්ට රසයි
@dilupadinithi5243
@dilupadinithi5243 2 жыл бұрын
Thank you 🙏🙏
@upekshachathurangi4859
@upekshachathurangi4859 2 жыл бұрын
මමත් හැදුවා අක්කි හරිම රසයි ඔ්ක බලන්න කලින් මම හැදුවේ ඉතිං 😂
@cookerykala4718
@cookerykala4718 Жыл бұрын
🤭❤️❤️❤️
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks
@dihaninimsara786
@dihaninimsara786 2 жыл бұрын
තේ එක්තු කරාම සමපොශ එකෙ ගුණයක් නැහැනෙ ද
@ruvimalki1781
@ruvimalki1781 2 жыл бұрын
Thank you
@ishanimadishika523
@ishanimadishika523 Жыл бұрын
Budu.saranai.akke.oyata.hadala.balannamko❤❤
@cookerykala4718
@cookerykala4718 Жыл бұрын
❤️❤️❤️
@lifebooksrilanka7287
@lifebooksrilanka7287 2 жыл бұрын
Nice work
@anilpathmasiri6301
@anilpathmasiri6301 2 жыл бұрын
හොඳයි
@Sajad_x
@Sajad_x 6 ай бұрын
Palayan ko mata one guli 🙂👍
@aranaproduction10
@aranaproduction10 2 жыл бұрын
Like
@virajlakmal2942
@virajlakmal2942 2 жыл бұрын
para dige rehange nangige katahada vagemai
@geethaabeysekara8823
@geethaabeysekara8823 2 жыл бұрын
Kisima meal ekak ekka the kahata use karanna epa. Specially iron vinasa wenawa mewage receipes danakota gunathmaka bawath balanna. Mewa hama dena try karanawa
@ushansachira7535
@ushansachira7535 2 жыл бұрын
Eka aththa.
@beautystudio495
@beautystudio495 Жыл бұрын
Yummy yummy 😋
@lutsara7881
@lutsara7881 2 жыл бұрын
Poshanaya ewarai. Unu wathurawath danna Hoda na samaposha walata. Vitamins ewarai. Lassana wadak na. Body akata vitamins oni.
@nadeeshakularathne9593
@nadeeshakularathne9593 2 жыл бұрын
Sahal piti kalawamata ekathu karanna berida
@cookerykala4718
@cookerykala4718 2 жыл бұрын
එහෙම කරොත් රසයේ ලොකු අඩුවක් වෙයි.මේ විදියටම හදන්න පුලුවන්නම් හොදයි
@jayanimalika1635
@jayanimalika1635 2 жыл бұрын
Hadalama balanna one
@isurujayampathi9456
@isurujayampathi9456 2 жыл бұрын
Lunu wadi unada
@darshaniruwankumariruwanku6829
@darshaniruwankumariruwanku6829 2 жыл бұрын
Man මෙහෙම tiriposhsa haduwa mata nam එහෙම hoda na .
@nirosha9819
@nirosha9819 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ආඩම්බර 🙏🙏🙏
@buddhikajayatissa6952
@buddhikajayatissa6952 Жыл бұрын
තේ කහට දැම්මම ඉතිං ඕකෙන් යම් ගුණයක් ලැබෙනවා නම් ඒකත් නැති වෙලා යනවා
@wasanagangankwicramasing-mr1qc
@wasanagangankwicramasing-mr1qc Жыл бұрын
Thank u.
@geethagunawardana3585
@geethagunawardana3585 2 жыл бұрын
අඩුම ගානේ සමපෝෂ,ත්‍රීපෝෂ කාලා තේ,කෝපි බිව්වත් පෝෂණය විනාශ වෙනවලු,උණුවතුර දාල හදද්දිබුනත් මද රස්නෙ වතුරෙන් හදන්න ඕනි
@dilakshishani65
@dilakshishani65 2 жыл бұрын
ඔව්
@anushikanimnadi9905
@anushikanimnadi9905 6 күн бұрын
ඔව්
@sriyanigamage6957
@sriyanigamage6957 26 күн бұрын
ගොඩාක් ස්තූතියි
@user-iq1rv7fo9v
@user-iq1rv7fo9v 5 ай бұрын
Supnlpu😊😃😄😄😅💕💕💕💕😍😍🌹🌹🌹🌹😎😍
@readytoknow
@readytoknow 6 ай бұрын
👍👍👌👌
@lejendacadamy6818
@lejendacadamy6818 5 ай бұрын
❤❤
@rizwanarujahim2834
@rizwanarujahim2834 Ай бұрын
සුපිරි 🤤🤤
@FydsrydWarfy
@FydsrydWarfy 20 күн бұрын
රස පාටයි හදලා බලමු ඔයාට බොහොම ස්තුතියි
@cookerykala4718
@cookerykala4718 20 күн бұрын
Thank you ❤️❤️❤️
@NimeshaAchini
@NimeshaAchini Ай бұрын
ගුලි හදන් කාලා තේ බිව්වා නම් ඉවරයි ඒත් අව්ලක් නෑ අලුත් අදහසක්නෙ ඉතින් නේද
@denethadeepa9890
@denethadeepa9890 2 жыл бұрын
තේ කහට දැම්මාම මේකේ තියෙන ගුණයට හානි වෙනවා වගේම රත් කරා මත් ගුණයක් නෑ ඉතින් කාලා වැඩක් තියෙනවද?
@nadekadinushi4983
@nadekadinushi4983 Жыл бұрын
Hmm
@gamingmaliya8653
@gamingmaliya8653 Жыл бұрын
pala humtha yanna 😡
@wasanadarshani5915
@wasanadarshani5915 2 жыл бұрын
Nise
@samanpalitha3753
@samanpalitha3753 2 жыл бұрын
තෙ දැමීමම විටමින් නැති වෙලා යනවා
@user-uf4tf2bx8w
@user-uf4tf2bx8w 2 жыл бұрын
Ow
@rjyehara9407
@rjyehara9407 2 жыл бұрын
සීනී වෙනුවට පැණි යොදන්න බැරිද මිස්...,?
@cookerykala4718
@cookerykala4718 2 жыл бұрын
Puluwan try karala balanna a widiyatat
@USNVlogs
@USNVlogs 2 жыл бұрын
උනු තේද
@cookerykala4718
@cookerykala4718 2 жыл бұрын
මද රස්නෙන් වගේ
@nadeeshbro...7833
@nadeeshbro...7833 2 жыл бұрын
🤭🤭
@SaduniChathurika-qb2pg
@SaduniChathurika-qb2pg 2 ай бұрын
Hri rsai😢
@Sumsung-vz9rx
@Sumsung-vz9rx 2 жыл бұрын
Old recipe
@Sathsidu_TeCh
@Sathsidu_TeCh 24 күн бұрын
😢
@fara124
@fara124 2 жыл бұрын
Appooo
@avinashniroshan4518
@avinashniroshan4518 Жыл бұрын
රත් කරපුවම වැඩක් නෑ සමපෝශ එකේම කියල තියේ නිවුන වතුර පාවිච්චි කරන්න කියල
@maneldissanayake3551
@maneldissanayake3551 2 жыл бұрын
රත් කරාම ගුණය අඩුවෙන්නේ නැද්ද
@cookerykala4718
@cookerykala4718 2 жыл бұрын
එහෙම දෙයක් වෙන් නෑ.සමපෝෂ ගුලි හදනකොටත් සමපෝෂ ටිකක් කබලෙ බැදලා අරන් ගුලි හදලා බලන්න ගොඩක් රසයි. කොහොමත් ඔය ධාන්‍ය වර්ග බැදලා තමයි කුඩු කරලා තියෙන්නෙ
@wathsalaperera1887
@wathsalaperera1887 Жыл бұрын
තේ වෙනුවට පිටි කිරි දාන්න පුළුවන් ද
@cookerykala4718
@cookerykala4718 Жыл бұрын
පුලුවන් තවත් රස වෙයි ❤️
@sithaginimnaya
@sithaginimnaya Жыл бұрын
තේ, කිරි නැතිව වතුරින් පිටි එක අනන්න පුලුවන්ද.මොකද මගේ අසනීප තත්වයක් නිසා මට තේ, කිරි දෙකම පාවිච්චි කරන්න හොද නැහැ ......
@cookerykala4718
@cookerykala4718 Жыл бұрын
Puluwan ehema kisima prashnayak wen ne
@sithaginimnaya
@sithaginimnaya Жыл бұрын
@@cookerykala4718 බොහොම ස්තුතියි ........ ඒ වගේම කියන්න ඕන ඔයා ගැන ගොඩක් සතුටු වෙනව මොකද ඔයාගෙ වීඩියෝ එකක් බලල අහන ගැටලුවකට පිලිතුරු දීම පිලිබදව.ගොඩක් අය එහෙම නෑ.
@GayaniAmbemullage
@GayaniAmbemullage 27 күн бұрын
රස විතරයි ..ඉතින් ගුනයක් නැහනෙ..
@Chathuwagaming187
@Chathuwagaming187 4 ай бұрын
බටර් ඔනිමද 🤔🤔🤔
@cookerykala4718
@cookerykala4718 4 ай бұрын
නෑ ඒ වෙනුවට ආදේශකයක් පවිච්චි කරන්න ❤️
@manelpathiranage1454
@manelpathiranage1454 2 жыл бұрын
too much sugar, pissu.
@sampathkumara2377
@sampathkumara2377 Жыл бұрын
මල විකාර
@ishaniperera4853
@ishaniperera4853 Жыл бұрын
This is a useless recipe
@vijithabandara2980
@vijithabandara2980 Жыл бұрын
ඊයා රස නෙ නෙමෙඉ රසම රසෛ
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,2 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 23 МЛН