බැදීම් වලට සමුදෙන්න මෙච්චර අමාරුයිද ගොඩාක් දුකින් වුනත් සමුදෙන්න වුණා First Week Of Daycare 어린이집 갔다요

  Рет қаралды 25,611

Samee and Sandu

Samee and Sandu

Күн бұрын

Пікірлер: 666
@pawaniperera7214
@pawaniperera7214 Сағат бұрын
තවත් කෙනෙක්ගේ vlog එකක් බලනගමන් පපුව හිර වෙනකම් ඇඩුව පළමුවෙනි වතාව 😭 … ජීවිතේ මේ පටන් ගත්ත ගමන දවසක ඉහලටම යන්න පුළුවන් වෙන්න ඕනි ඔයාට ... සුබ පැතුම් චූටි රෝස මල ♥️
@aroshamadushani2961
@aroshamadushani2961 46 минут бұрын
Man vage pavani akkige grop eke idala me video eka balanna ave . Ithakota pavani akkige comment එකක් dakka mama. ❤❤
@chamodyasenarathna8407
@chamodyasenarathna8407 45 минут бұрын
😘💗😍
@sampathsampathkumara145
@sampathsampathkumara145 34 минут бұрын
@@pawaniperera7214 ❤️❤️❤️
@sandunikaveesha3467
@sandunikaveesha3467 2 сағат бұрын
එ අයියනම් නියම පිරිමියෙක් එයාගෙ දුකයි අක්කිගෙ දුකයි ඔක්කොම තියන් අක්කිගෙ දුක අහන විදිය ,හිත හදන විදිය 🥺 අක්කි නම් මාර වාසනාවන්තියක් ♥🥺
@JeewaniAlahakoon
@JeewaniAlahakoon 14 минут бұрын
❤❤❤
@Pawanisewmini1129
@Pawanisewmini1129 2 сағат бұрын
අම්මා කියන අකුරු තුනට සම කරන්න මේ ලොකේ කාවවත් බෑ අක්කේ❤... මම තාම ඉගෙන ගන්න කෙනෙක් ..මට අවුරුදු 18යි... එත් මම මගේ අම්මගෙන් අම්මා කියන හැගීම විදිනවා... මටත් දවසක ඕනී නිරෝගී දරුවෙකුගේ අම්මා කෙනෙක් වෙන්න... හැම කෙල්ලෙක්ටම තමන්ගේ ජීවිතේට ලැබෙන වාසනාවන්තම දේ මව් පදවිය.... අක්කට වගේම හැම අම්ම කෙනෙක්ටම ..අම්මා කෙනෙක් වෙන්න ඉන්න හැම කෙනෙක්ටම මේක උපහාරයක් වේවා ❤❤❤❤❤
@RashiniPerera-r5o
@RashiniPerera-r5o 46 минут бұрын
අක්කා හරිම වාසනාවන්තයි..අයියා අක්කගෙ හිත හදන විදිහ..🥺 පොඩි ලමෙක්ට වගේම අක්කටත් කියලා දෙනවා..අයියටත් දුක උනත් එයා ඒක හංගන් අක්කගෙ හිත හදනවා...ඔය විදිහෙ ආදරනීය සහකරුවෙක් ලබන්න අක්කා ගොඩක් පින් කරලා තියෙනවා...ඔය පවුලේ තියෙන ආදරනීය බව මේ වීඩියෝ බලන අයට මාර ආදර්ශයක්....🥰 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ ඔයාලට...🥰💓
@OshiniSaminda
@OshiniSaminda 2 сағат бұрын
අයියා හරිම හොද එක්කෙනෙක් අයියගෙ දුක තද කරගෙන අක්කගෙ හිත හදනවා 🥺ආදරෙයි දෙන්නටම ❤❤
@Ruchi_ghok
@Ruchi_ghok 54 минут бұрын
මම වීඩියෝ බැලුවට comment කරලා නෑ මීට කලින් , මම මේ පාර AL වෙලත් මේ වීඩියෝ එක නොබලා යන්න හිතුනෙ නෑ, මටත් ගොඩාක් දුක හිතුනා චූටි පැංචි අඩනකුට ,මාත් අක්කි වගේ කෙනෙක් , ඒක මගේ ලෙඩක් කියලයි මම හිතන් හිටියෙ , මාත් ගොඩාක් හිනාවෙන කෙනෙක් , හැබැයි තනි වුණාම පාලුයි , දුකයි , ඇඩෙනවා , ඒත් අදනම් මං වගේ අය තව ඉන්නවා කියලා දැන ගත්තා , අක්කිව තේරුම් අරන් ළගින්ම අයියා ඉන්න නිසා ගොඩක් සතුටුයි , එහෙම කෙනෙක්ට හම්බවෙන්න ඕනිත් ඒ වගේ ආදරයක් , ආදරෙයි තුන්දෙනාටම , අක්කිව ආදරෙන් බලාගන්න අයියේ 😊❤❤
@kavindukosala7578
@kavindukosala7578 50 минут бұрын
බලන හැම කෙනෙක්ම අඩපු එකම වීඩියෝ එක 😢සයිලි මැනික ලොකු වෙන ඒව බලලම මාර දුකක් ආවෙ මේක බලද්දි . සුදූ අඩන කොට ඔයා එක්ක අනේ අපිත් අඩනව
@KaviGsp
@KaviGsp 32 минут бұрын
අනේ මැණිකේ අඩන්න එපා අනේ.... ඔයාගේ හිනාවට ආසකරන දහස්ගනක් බලන් ඉන්නවා. ඔහොම අඩද්දී අපිටත් දුකයිනේ ... 🥺😊 අක්කි අයියයි පැංචියි පරිස්සමින් ඉන්න.. ආදරෙයි ❤
@chalanimandara2614
@chalanimandara2614 Сағат бұрын
අක්ක අඩද්දි මටත් ඇඩුනා 😔😔😔 අක්කි වගේම තමා මටත් නෑදෑයො එක්ක ඉදල එද්දි මාරම තනිකමක් පාලුවක් දැනෙන්නෙ.🤕🤕🤕 අද වීඩියෝ එක දිග නිසා බලන්නත් ආසයි . ආදරෙයි ඔයාලා තුන්දෙනාටම 🥰🥰🥰🥰 ආසම channel එක...........💖💖💖
@madushikalakshani4977
@madushikalakshani4977 2 сағат бұрын
අනේ අයියා නම් මාරම caring ❤ දුක තද කරන් අක්කිව සනසන විදිහ 😘
@rooricreations5497
@rooricreations5497 57 минут бұрын
හැම අම්මා කෙනෙක්ටම දැනෙන වේදනාව එකයි 😢 මටත් ගොඩක් ඇඩුනා, මගේ දරුවෝත් මතක් වෙලා.පුංචි කාලේ ඔහොම හැදුනත්, දරුවෝ ලොකු උනාම අපි ආපහු තනි වෙනවා.😢බුදු හාමුදුරුවො කියපු දේ කොච්චර ඇත්තක්ද මේ ලෝකේ සතුටක් ලැබුණත් ඒකෙත් අන්තිමට දුක විතරයි.
@Viduvimansa7890
@Viduvimansa7890 Сағат бұрын
අක්කි ගොඩක් වාසනාවන්තයි... ඒ වගේ හස්බන්ඩ් කෙනෙකුයි දරුවෙකුයි ලබන්න ❤
@TharidhuVipun
@TharidhuVipun 2 сағат бұрын
අනේ චුටි මැණිකයි අක්කයි අඬන කොට අපිටත් ඇඩෙනවා. කමක් නෑ අක්කි බබාට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් නේ.. ආදරෙයි තුන් දෙනාට ම ❤❤❤❤😢
@HilaryEdirisingha
@HilaryEdirisingha 12 минут бұрын
අනේ අක්කි අද නම් ඇඩුවා. වීඩියෝ එක බලලත් බෑ.නොබලත් බෑ.ඒත් සයිලි බබාගෙ අනාගතය වෙනුවෙන් කියලා හිතලා.චූටි දූට සුබ පතනවා...!❤❤❤❤❤
@arangaaranga4176
@arangaaranga4176 8 минут бұрын
අනේ අක්කේ හරිම දුකයි. බැදීම් කියන්නේ දුකක් තමයි. නොදැනීම ඇස් දෙකට කදුළු එනවා. හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා🙏🙏🙏
@nishadikaushalya1234
@nishadikaushalya1234 3 сағат бұрын
අනේ මටත් නොදැනී මගෙ ඇස් දෙකෙන් කදුලු වැටුනෙ චූටි මැනිකයි අක්කී දෙන්නම අඩනවා දැක්කම 🥺
@kavishkagihan6196
@kavishkagihan6196 2 сағат бұрын
😢💖💖💖💖💖💖💖💖
@dilinibhagya4131
@dilinibhagya4131 2 сағат бұрын
Ane matath 🥺
@armygirl_0813_
@armygirl_0813_ Сағат бұрын
Matath 🥺
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 50 минут бұрын
අනේ ඔව් සදූ අක්කා අඩනකොට අපිටත් ඇඩුනා .අපේ ඇස් වලට කදුඑ ආවා
@Saneesha_Sadewaki
@Saneesha_Sadewaki 19 минут бұрын
Oww🥺🥺
@shyamakalubowila5209
@shyamakalubowila5209 Сағат бұрын
ස්‍යිලි බබා තාත්තා වගේ🥰දැන් අම්මා වගේ පුතෙක් ගේන්න .😍
@dismimaheshika3770
@dismimaheshika3770 18 минут бұрын
Amma waga
@dismimaheshika3770
@dismimaheshika3770 17 минут бұрын
As katatha
@hadayahadaya35
@hadayahadaya35 47 минут бұрын
.ගොඩක් අයගේ වීඩියෝ බලනවා මේ තරං නම් සංවේදී වුණේ නෑ. අම්මෝ මාර දුකක්❤❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Сағат бұрын
අපිත් ඔයාලත් එක්ක ඉන්නවා .හැම දුකකදී ම අපි ඔයාලා තුන්දෙනත් එක්ක ඉන්නාවා .දුක් වෙන්න එපා අපි ඉන්නවා .
@roshini7707
@roshini7707 54 минут бұрын
අක්කියි චූටි පැංචියි අඩනව දැකල මටත් නොදැනිම ඇඩුන.❤❤❤ආදරෙයි ඔක්කොමලට❤ පරිස්සමින් ඉන්න ❤බුදු සරණයි
@mahishakavindya992
@mahishakavindya992 2 сағат бұрын
සයිලි බබා Bus එකේ තනියම යනකොට ගොඩක් දුක හිතෙන්නැති එයාට 🥺❤
@madhucreation96
@madhucreation96 18 минут бұрын
ඇත්තට අද වීඩියෝ එකනම් හරිම සංවේදී...හැම අම්මාම අක්කා වගෙයි ඔය කාලෙට...චුට්ටක්වත් ඈතින් ඉන්න කැමති නැහැ දරුවන්ගෙන්....මම දැක්ක තව දෙයක් තමයි අයියා දුක තද කරන් අම්මවයි දුවවයි සනසන විදිය ඇත්තට ආඩම්බරයි....හැමදාම හැම මොහොතෙම තුන්දෙනාවම සතුටින්ම තියන්න දෙවියනි..🙏🙏🙏🙏
@DeshaniAriyarathna-o1w
@DeshaniAriyarathna-o1w 2 сағат бұрын
මුල් ටික බලද්දී ම ඇඩෙනවා අක්කා ❤❤❤😢 අපේ අම්මත් අපිව දාලා කොහොමත් ඉන්න බෑ අක්කා කැම්පස් එකට දාලා ආවෙත් කියන්න බැරි තරමට ම දුකින් ඒත් ඉතින් ඒවා දරාගන්න ම වෙනවානේ අක්කා ❤😢
@wasanthakumara9329
@wasanthakumara9329 14 минут бұрын
අනේ අක්කි බබා හරිම ලස්සනයි මම මේ ලෝක දැකපු ලස්සනම සුන්දරම පවුල තියෙන්නෙ ඔයාට....❤
@Sithmi-z5t
@Sithmi-z5t 32 минут бұрын
අනේ අම්මෝ ගෙඩාක් අමාරැවෙන් මෙ vlog එක බැලුවෙ අක්කයි සයිලි පැටියයි අඩනවා දැක්කාහම පපුව පිච්චිලා ගියා 😢 සයිලි පැටියාගෙ හිනාව දැක්කාහම හරිම සතුටුයි ❤ ගොඩාරියක් ආදරෙයි පුංචි පැංචියේ ඒ වාගේම ඔයාලා දෙන්නටත් ආදරෙයි 😍😘 හැමදාම සතුටින් පරිස්සමෙන් යින්න🥰
@DevikaHemamali-vf7oq
@DevikaHemamali-vf7oq 43 минут бұрын
හරිම සතුටින් ජීවත්වෙන අහිංසක ලස්සන පවුලක් . මමනම් අම්මා කෙනෙක් නෙවෙයි මට මේ ආත්මේ අම්මා කෙනෙක් වෙන්න තරම් පිනක් තිබුනේ නැහැ.ඒ රත්තරනේ මට ඔයාගේ දුක වේදනාව හොදටම දැනෙනවා නංගි...මමත් මේ වීඩියෝ එක බලබලා හොදටම අඩනවා.ඔයාට ඔයාගේ දුක බෙදා ගන්න හිත හදන්න දන්න හොද මහත්තයෙක් ඉන්නවා.පරිස්සමෙන් ඉන්න නංගි ඔයාලට තෙරැවන් සරණයි ❤❤
@SamarthaAkashi
@SamarthaAkashi 2 сағат бұрын
අනේ ඇත්තටම මටත් ඇඩුනා. හිතාගන්න බැහැ. ඒ ආදරේ කොච්චරද කියලා. බැදීම් එච්චරටම ශක්තිමත් කියලා ඒකෙන් තේරෙනවා. ඒත් ඉතින් අපි ඒ හැම දේකටම මුහුන දෙන්න ඕනෙනේ. දුකින් හරි ඒ දේවල් අපි බාරගන්න ඕනේ... 🥺💗. චූටි මැනික පරිස්සමින් ඉන්න ඕනේ. අපි හැමෝම ඔයාට ගොඩාක් ආදරෙයි. අක්කි අයියා පරිස්සමින් ඉන්න.... සතුටින් ඉන්න.... 🫂🥰💗
@dreamlife351
@dreamlife351 2 сағат бұрын
ඒක හැමෝටම පොදුයි....ඔයාලගෙ අම්මත් ඔහොම ම හිතනවා ඇති..ඒ දුක ඒ අම්මටත් තියනවා අපිට අපේ ලමයි ගැනත් ඒ දුකම තියනවා❤
@duleeMano
@duleeMano 59 минут бұрын
අනේ ඔයාලගෙ දුක වැඩියෙන්ම දැනුන වීඩියෝ එක, අම්මෙක්ට දරුවෙන් කියන්නෙ මුළු ආත්මෙම වගෙ
@HasiniLiyanage-u1x
@HasiniLiyanage-u1x 16 минут бұрын
ඔයා හරි වාසනාවන්ත කෙනෙක් අක්කි....අයියා වගේ කෙනෙක් ලබන්න....හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා....!!!❤❤❤
@Life-with-nuu12
@Life-with-nuu12 57 минут бұрын
අයිය නම් හරිම ආදරණීයයි සදූ අක්කිගෙ හිත පුදුම තරම් ආදරෙන් හදනව. මටත් හරිම දුකයි. කදුලු එනව බබයි අම්මයි අඩද්දි. ඇත්තෙන්ම අම්ම කෙනෙක්ගෙ ආදරේ කියල නිම කරන්න බෑ. සයිලි බබා ඊළඟ සතියෙ ඉදන් හුරු වෙයි තනියෙන්ම ඉන්න. ❤ ඔයාලගෙ ජීවිතේ ගත කරන වීඩියෝ එකක් අරන් ආවම දැනෙන්නෙ මගේ ජීවිතේ වගේ එච්චර මන් ඔයාලට ආසයි ආදරෙයි. මගේ කොරියන් උන්මාදෙ ඇති කරේ ඔයාල ❤❤❤❤ ඉස්සරහටත් ලස්සනට ඔයාලගෙ ජීවිතේ අපි එක්ක බෙදාගන්න මේ වගේ . සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න තුන් දෙනාම ❤❤❤ බුදු සරණයි.
@Ama_vlogs
@Ama_vlogs 30 минут бұрын
අනේ පව්...🥺❤️මේක බලලා මටත් ඇඩුනා🥺🥺🥺සූටි මැනික බුදුසරනයි පැටියෝ ඔයාට හොදට වැඩ කරන් පරිස්සමින් ඉන්න අම්මි තාත්තී එක්ක🥺❤️😍🫂
@pramodinisansala1373
@pramodinisansala1373 56 минут бұрын
අම්බෝ අක්කේ ඉබේම ඇස් වලට කදුලු වැටුනා ඔයලා දෙන්නා.හරි ආදරනීය දෙමව්පියන් දෙන්නෙක් අක්කේ සයිලි බබා මාර වාසනාවන්තයි ඔයාලත් එහෙමයි ඔයලා අඩද්දි හරීම දුකයි අක්කි පරිස්සමින් අක්කි අයියා චූටි දූ 💗😘
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 сағат бұрын
❤ තුන්දෙනාටම ගොඩක් ආදරෙයි ❤
@imandiperera1926
@imandiperera1926 2 сағат бұрын
අනේ 🥺 සයිලි බබා පණ තියෙන බෝනික්කියෙක් වගේ 💗🥺
@udeshikashamali3299
@udeshikashamali3299 Сағат бұрын
අනේ මටත් ඇඩුනා අක්කේ.ඔහොම තමයි වෙන්වීම් දරාගන්න අමාරුයි.ශොයි අනේ සයිලි.මැනික.ආදරෙයි අක්කේ අයියේ සයිලි මැනිකටත්
@cookingchef270
@cookingchef270 Сағат бұрын
බැදිම් කියන්නේ දුකක් වුණත් බැදිම් නැතුව ජිවත් වෙන්නත් බැහැ 😭😭😭.අක්කේ ඔයා දුක් වෙන්න එපා බබා ටිකෙන් ටික එකට පුරුදු වෙයි 😢❤😢.ඔයාලා තුන්දෙනාටම ජේසු පිහිටයි 😊🙏😊.
@ImeshaKumari-z6y
@ImeshaKumari-z6y 3 сағат бұрын
අනේ අක්කි මට videoo එක බලන්න කලින්ම අඩුනා. බබා අඩන විදිහ දැක්කම මට ගොඩක දුක හිතුනා.මට එහෙම හිතුනා නම් අක්කට කොච්චර දුක ඇද්ද .අක්කා ඔය ටික කාලෙ කොහොම හරි ඉවසන් ඉන්න .අපි හරි ආදරෙයි ඔයාලා ඔක්කොටම .ඔයලට බුදුසරනෛ .ආදරෙයි අක්කි❤❤❤❤❤❤
@SithumNethmina-rm2bd
@SithumNethmina-rm2bd 2 сағат бұрын
ඔයා වගේ තමත් මම අක්කේ බැදිම් වලට ඇබ්බැහි වෙලා🥺 මහ ලොකු බැදිම් ගොඩක් නැ එත් තියන බැදිම් වලට මාත් ඇබ්බැහි වෙලා අක්කේ🥺🌏
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 43 минут бұрын
අඩන්න එපා සදූ අක්කේ .අපි ඔයලා තුන්දෙනාම එක්ක එකට ඉන්නවා .
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 сағат бұрын
සදූ අක්කි දුක කියන්න . සදූ මැණික අඩන්න එපා😢 අපිටත් අඩනවා . ඔයාලාගේ හැම දුකකදිම අපි ඔයාලත් එක්ක ඉන්නාව .අපිටත් හැම වේදනවවක්ම තේරෙනවා .
@IshuLakmali-s5y
@IshuLakmali-s5y 30 минут бұрын
සයිලි බබයි සදූ අක්කියි අඩනකොට ලංකාවේ ඉන්න මාත් ඇඩුවා නොදැනීම 😢❤
@Tharuzvlog
@Tharuzvlog Сағат бұрын
අනේ ගොඩක් දුක හිතෙන වීඩියෝ එකක් 🥹 ❤
@nidarshamenuri4221
@nidarshamenuri4221 Сағат бұрын
අනේ එයා බස් එකට දෙනකොට අඩද්දින් නම් මාර දුක හිතුනා 🥺 ඇඩුනා 🥺 බුදු සරනයි පැටියට 🥺❤️
@shyamakalubowila5209
@shyamakalubowila5209 57 минут бұрын
තව බබෙක් ගේන්න .එතකොට දුක මැකිලා යයි.❤
@DevikaHemamali-y4w
@DevikaHemamali-y4w Сағат бұрын
අනේ ඔහොම තමයි අක්කියෝ මාත් මගේ බබත් ඉස්සෙල්ලම නර්සරි දැම්මාම ඔහොම තමයි 😢 එයාව නැතුව ගෙදරවත් ඉන්න බෑ. කෑමවත් කන්න බැ. මාර දුකක් දැනෙන්නේ. අපි ලගම හිටපු පැටැව්නේ ඒකයි ❤️අම්මා කෙනෙක් උනාම මේවගේ දුක් ඉවසන්න වෙනවා පැටියගේ හොදටනේ කරන්නේ ❤ටික කාලෙකින් ඕක හරි යනවා අක්කී. චූටි පැටියාටයි ඔයාලා දෙන්නාටයි බුදු සරනයි❤
@ハンシメダガマゲ
@ハンシメダガマゲ Сағат бұрын
චූටි සුරංගනාවිව දාලා එද්දි නංගි අඩනකොට මටත් නොදැනිම කදුලු ආවා. ඔයාලා තුන් දෙනා ඒ තරම් අපේ හදවතට සමීපයි. ගොඩක් ආදරෙයි ඔයාලාට❤️ ජේසු පිහිටයි ❤️
@nilubandaragamabandaragama9838
@nilubandaragamabandaragama9838 2 сағат бұрын
ඔයා වගේමයි නංගී මමත්.පුතා nursary දාපු පලවෙනි දවසෙ මම හොදටම ඇඩුවා.get එක ලගට වෙලා එයා එනකම්ම හිටියා.ඒයා දැන් school යනවා.අදටත් මට එයාව දාල එද්දී ඇඩෙනවා.එයා හිතන්නෙ මම එයා එනකම්ම school එක ලගට වෙලාම ඉන්නවා කියලා.school ඇරෙන්න කලින් ඇදටත් මම එයාව ගන්න යනවා.කවුරු මොනව කිව්වත් ඒ බැදීමෙන් චුට්ටක්වත් ඈත් වෙන්න මටත් බෑ.බුදු සරනයි දෝනි මැනිකට❤❤❤❤
@imashaamandi6.
@imashaamandi6. Сағат бұрын
Ane matath eduna akke..😢❤ හා පැංචිගෙ හොදටනෙ හැමදේම ❤❤ ආදරෙයි පැටියෝ❤❤❤
@k-lover3388
@k-lover3388 2 сағат бұрын
මම ඔයාලගේ බලපු vlogs වලින් දැකපු emotional ම vlog එක මේක 😢❤
@dewminiweerasinghe9027
@dewminiweerasinghe9027 58 минут бұрын
අනේ මටත් හොරෙන් මගේ ඇස් වලින් කදුලු ආවේ ඉබේටමයි . ❤ ගොඩක් ආදරෙයි චූටි බබෝ ❤
@champikasudarshani6938
@champikasudarshani6938 2 сағат бұрын
අනෙ ගොඩක් දුක හිතුනා හැමදාම ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
@DissanayakaDissanayaka-yh3qj
@DissanayakaDissanayaka-yh3qj 3 сағат бұрын
අනේ පව් දෙයියනේ දොනි මැනික අඩනවා 😢😢😢😢❤ බුදු සරනයි!!... 😢😢❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 49 минут бұрын
සදූ අක්කා අඩන කොට අපේ ඇස් වලටත් කදුඑ ආවා
@Sanji-c3e
@Sanji-c3e 33 минут бұрын
ඔයාගේ මහාත්තයා ගොඩක් හොද කෙනෙක් එයා. ගොඩක් ඔයාගේ හිත හදනවා. එයාටත් දුක තිබුනත් එයා ඔයාගේ හිත හදනවා ❤❤❤❤😊😢
@ChandanaWanasinghe-w7f
@ChandanaWanasinghe-w7f 51 минут бұрын
අක්කි මටත් ඔයා වගේ ම හැඟීම් තමයි ඇති වෙන්නේ😊🥺💙🤎🤍🤍❤️❤️🧡
@Parami5861hl
@Parami5861hl 13 минут бұрын
අනේ මටත් ඇඩුනා අක්කියෝ🥺🥺 ඇත්තටම අද තමා අක්කිලගෙ video එකක් බලල මෙච්චරටම දුක හිතුනේ. 💔🥺 පව් අපේ චූටී සෝස මල🥺❤️
@Shalani-oj8tg
@Shalani-oj8tg 10 минут бұрын
අනේ අක්කෙ මටත් නොදැනින මට ඇඩුනා අක්කේ හා පැංචිටයි ඔය දෙන්නටයි god bless ❤ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න
@RuwaniPavithra
@RuwaniPavithra 36 минут бұрын
අනේ😢😢😢 සයිලි මැණික ඇඩුවා දැක්කම දුකයි ඇත්තටම ..අනේ අපේ මැණික ආදරෙයි ❤❤❤
@DinithiMaheshika-ws4ir
@DinithiMaheshika-ws4ir 2 сағат бұрын
අත වහගෙන අඩබ විදිහ අනේ මැණික අක්කී වගේම හුරතල් ❤
@ShanikaAjani
@ShanikaAjani 2 сағат бұрын
පළවෙනි විනාඩිය බලද්දි කඳුලුත් ආවා,දුක සතුට දරාගෙන ජීවිතෙ ගෙවන්න වෙනවා,ඉන්න ටිකෙ සතුටින් ඉන්න ඔනි,ආසම family එකක්..ආදරෙයි ඔයාලට❤😍💐
@ChalaniDimalka
@ChalaniDimalka Сағат бұрын
අනේ කොහොමද ඉන්නේ දෙයියනේ😢 අම්මෝ පව් අක්කී සයිලි දෙන්නම අඩනවා..අයියටත් දුක ඇති පෙන්නුවේ නැති උනාට..තාත්තාලා දුක පෙන්නන් නැනේ ❤😢
@AIAttanayake
@AIAttanayake 2 сағат бұрын
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. චූටි මැණිකේ ට ගොඩක් ආදරෙයි.
@MadushaLakshani-r9k
@MadushaLakshani-r9k 2 сағат бұрын
අයියා හැමදිස්සෙම අක්කගේ හිත හදනවා❤❤❤
@nuwinisilva4640
@nuwinisilva4640 47 минут бұрын
ආදරණීය අම්මා කෙනෙක් 🥹❤️
@ChandanaWanasinghe-w7f
@ChandanaWanasinghe-w7f Сағат бұрын
අඩන්න එපා අක්කී කවදා හරි සයිලි බබා හොඳ තැනකට එයි☺️😊🥰🧡💖❤️🤍🤍🤎💙💓💞💕🇰🇷💘
@nijanicamathka5159
@nijanicamathka5159 28 минут бұрын
මටත් ඇඩුනනෙ අක්කි 🥺 සතුටින් පරිස්සමින් ඉන්න ❤️ බුදු සරණයි චූටි මැණිකට ❤
@asanthikachathurangani
@asanthikachathurangani Сағат бұрын
මට මාව මතක් උනා. දුව nursery දැම්ම දවස, school ගිය මුල් දවස මමත් ඔහොම ඇඩුවා ,මට මතකයි cosert එකට ළමයිව ඇතුලට ගත්තා එයාව සැරෙන් සැරේ බැලුවා first floor එකට පේන නිසා ඒත් එයාට කන්න ගෙනියපු කෑම කිසිම දෙයක් ලගට දෙන්න දුන්නේ නෑ, හැම අම්මා කෙනෙක්ටම එහෙමයි , එදා මම එතන අදුරන කෙනෙක් .ඉඳලා ගෙනිහින් දුන්නා මේක දුවට දෙන්න කියලා ඒක කියාගන්න බෑ මට ඇඩෙනවා මොකද එයා ට බඩගිනිඇති එයාට තනියක්.දැනෙනවා ඇති කියන දුකට ඇඩුනේ, මාව සනසන්න husband වත් ළඟ නෑ රට ඉන්ම නිසා ඒ හැම මොහොතක්ම ඇස් වල කඳුළු තියාගෙන ඒවා වෙන කෙනෙක් ට නොපෙනෙන්න කරපු රගපෑම මතක් වෙද්දි 😢 , හැම අම්ම කෙනෙක්ටම ඔහොමයි ළමයි ඈත් වෙද්දි දරාගන්න බෑ.අද නංගි අඩද්දී ඒ හැගීම මොන වගේද කියලා හොදට මතක් උනා.
@ruwikshainduni7469
@ruwikshainduni7469 Сағат бұрын
Mamath ehemi akke මටත් අමුතුම හැගීමක් දැනෙනව යාලුවො එක්ක ඉදල ආවම ක්ලාස් ගිහිල්ල ගෙදර ආවමත් ඒ වගෙ දැනෙනව අක්කට විතරක් නෙවෙයි මමත් එහෙමයි ඒ නිසා ලෙඩක් නෙවෙයි වෙන්නැති නේද අක්කෙ අපිට ❤
@ishagayan7590
@ishagayan7590 Сағат бұрын
අම්මා කෙනෙක් නොවුනත් බබාව අරන් යද්දි ඒ දුක හොදට දැනෙනවා..වීඩියෝ එක ඉවර වෙනකන්ම මාත් ඇඩුවා... ආදරෙයී චුටී මැනික....🥰😘
@R_17_yash
@R_17_yash 50 минут бұрын
මමත් ඔයාලගේ video බැලුවටව comment එකක් දාන්නේ පලවෙනි පාරට video එක පුරාවට මටත් නොදැනිම මටත් ඇඩුනා 😩💗💓
@TharakaMadhushan-p4j
@TharakaMadhushan-p4j Сағат бұрын
Ayye oya duka hangan akkage duka bedagaththa oyala hamadama sathutin inna adarei godak❤
@k-lover3388
@k-lover3388 2 сағат бұрын
අක්කා අඬනවා දැකලා මටත් කඳුලු ආවා , අක්කට විතරක් නෙමෙයි ඒ බබෙක් නතුව ඉන්න වෙන පුංචි කාලය ඕනම අම්මෙක් ට pain එකක් ❤
@nilakshimalwaththa5282
@nilakshimalwaththa5282 Сағат бұрын
අනේ චුටී මැණික අඩද්දින් ගොඩාක් දුක හිතුනා... අම්මාගේ ආදරේ එහෙම තමයි සුදු අක්කී❤ පරිස්සමින් ඉන්න අයියා & අක්කී චුටි මැණික ❤🥰
@stephanienathaliya2064
@stephanienathaliya2064 Сағат бұрын
අද තමා ඔයාලගේ වීඩියෝ එක දැක්කේ පළමු වරට..නංගී..ඔයා ගේ පෙනුම රිද්මා පිලපිටිය ගේ සහෝදරියක් වගේ ..,💐ඔයාලාට සුභ පතනවා අපි 🙏💐පව් අනේ බබා කණ් දෙකත් වහගෙන ඇඩුවේ..ටීචර් වඩාගෙන ඉද්දී...❤
@isharadilmi5243
@isharadilmi5243 52 минут бұрын
තෙරුවන් සරණයි පැටියෝ...මුලින්ම බස් එකේ තනියෙන් යන්න දාන තැන මටත් නොදැනී ඇඩුන❤❤
@SasiniSandeepani-c7t
@SasiniSandeepani-c7t 2 сағат бұрын
අක්කි සතුටින් ඉන්න..ඔයාගෙ දෝනි ඔයාට ඉන්නවනෙ.මගෙ මැණික මාව දාලා ගිහිල්ලා දැනට අවුරුදු දෙකක් වෙනවා..මම තාමත් එයාගෙ මාස දෙකහමාරක මතක එක්ක ඉන්නෙ 😢😢එයාට අපි ලග ඉන්න වාසනාව තිබ්බෙ මාස දෙක හමාරක් විතරයි 😒
@thireshtharanga4395
@thireshtharanga4395 31 минут бұрын
ඔය දුක දාරා ගන්න හරිම අමාරුයි පැංචි ගැන හිතලා අපි දාරා ගමු සදූ.මාත් ඔය විදියට ඔය කාලේ දාරා ගත්තෙ මාරම අමාරු උනා ඒකට අපි එයට හොදක්නෙ කරන්නෙ කියලා හිතලා ඉවසන් ඉමු❤❤
@MoOnFlOwEr_JK
@MoOnFlOwEr_JK 36 минут бұрын
මට දුකයි මේක බලද්දි😭😭💗 මං කැමතියි තනියම ඉන්න. එතකොට මට දේවල් හිතන්න පුළුවන් වෙනවා. හැබැයි කොහෙ ගියත් යන්නෙ පවුලෙ අය එක්කමයි, විනෝද ගමන් ඒම කාලා බීලා ඒ හැමදේම කරන්නෙ අපි හැමෝම. ඒ වගේම තමා යාලුවො එක්ක ඒම සතුටු විනෝද දවසක් ගත කරලා ආවම පහුවෙනිදට ඒම ඒක මතක් කර කර පාළුවෙන් ඉන්නවා මං🤭🤭සමහර දවස් තියෙනවා හේතුවක් නැතත් පාළු හිතෙන. ටිකක් අක්කට වගේ තමා🤭💗 චූටි නංගි හැමදේටම පුරුදු වෙලා ශක්තිමත් ගෑණු ළමයෙක් විදියට හැදෙයි දැන්🤭💗පරිස්සමෙන් ඉන්න ඔයාලා❤️
@samalkasathsarani3466
@samalkasathsarani3466 Сағат бұрын
මම ටීච කෙනෙක් නන්ගි .දැන් මම pregnant .මාස හතයි. මට දවසක දරුවෝ දෙන්නා දාලා යන්න වෙනව නේද කියල මතක් උනා.දරුවා වෙනුවෙන් හැමදේම දරාගන්න පුරුදු වෙන්න නංගී❤❤❤❤❤
@piyumikapugamage9624
@piyumikapugamage9624 32 минут бұрын
මේ තමයි අම්මා.මමත් ඒ දුක අත්වින්දා. හැබැයි ටිකක් දවස් යනකොට හරියනවා. මගේ දුව දැන් 7 වසරේ. මට අතීතය මතක් වෙනවා. මල්ලි කිව්වා වගේම ලොකුවෙනකොට තමයි තාත්තාට කිට්ටු වෙන්නේ. ❤
@nawanjialwis9340
@nawanjialwis9340 2 сағат бұрын
Vedio එක බලන්නත් කලින් ඇත්තටම දුක හිතුනා පැංචි අක්කි අඩනවා දැකලා...😢😢😢
@disnajayasekara1725
@disnajayasekara1725 2 сағат бұрын
ඒ තමයි අමිමා ආදරේ ඕයාලට ❤❤
@WayanthiWeerakkody
@WayanthiWeerakkody 2 сағат бұрын
එහෙම තමා නංගා අපි අම්මලා හැමදාම හැමදේම දරාගෙන ඉන්ඩ ඕන.අපේ ලෝකෙම දරුවො ❤❤❤❤ ආදරෙයි
@dilanthaahangama5547
@dilanthaahangama5547 48 минут бұрын
අපෙ අම්මි මත්තෙක්ක නන්ගියයි අක්කයි අඩනව දැකල අම්මත් අඩනව මතක් කර කර මම පොඩිකාලෙ වගෙ අක්කිට කොච්චර දුකද කියල 😢😢😢😢😢😢😢😢 ආදරෙයි ඔයාලට❤❤❤❤❤
@priyanthaariyarathne6952
@priyanthaariyarathne6952 3 сағат бұрын
අනේ චූටි හා පැංචි 🥺🐰💞.. video එක හරිම ලස්සනයි 😗🤍💐. Luv u akki,ayya & saili Bba 🥺💞🫶💐
@becreativewithstella6022
@becreativewithstella6022 40 минут бұрын
බබාව ඉස්කෝලේ දාන්න තීරණය කළ දවසේ ඉදන් මාත් එහෙමයි ඇඩුවා ගොඩාක්. දරුවෝ එක්ක බැදීම් දරාගන්න හරි අමාරුයි මේ ගෙවන මොහොතත් ඒ වගේ. මේක බැලුවේ හරි අමාරුවෙන්
@wasntharathnayaka9125
@wasntharathnayaka9125 Сағат бұрын
අනේ මම මේ වීඩියෝව ඔක්කොම බැලුවා ❤❤❤❤❤❤ දරුවන්ගේ අනාගතය ලස්සන කරන්න ඡේසු පිහිටයි ❤❤❤❤❤
@hashi21
@hashi21 2 сағат бұрын
මටත් ඇඬුනා දෙයියනේ 🥺 ඇත්තටම තේරෙන්නෙ නෑ ඇයි කියලා මගෙම පවුලෙ කෙනෙක් වගේ. අයියා වගේ කෙනෙක් ලැබුන එකටනම් ඇත්තටම අක්කි ගොඩක් පින් කරල තියනවා. එයාගෙ ආදරේ, තේරුම් ගැනීම ඇත්තටම ඉස්සර ඉදන්ම ඔයාලගෙ වීඩියෝ බලද්දි ඒක හොදටම තේරුනා. අක්කි ඇත්තටම ගොඩක් වාසනාවන්තයි ඔයවගේ හා පැංචියෙකුයි ඔයතරම් ආදරේ මහත්තයෙකුයි ලබන්න. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.... ❤❤
@UpaliPindeniya-rt5uh
@UpaliPindeniya-rt5uh 25 минут бұрын
අනේ සෝක් අනේ චුටියා ඉස්කෝලේ ගිහින් ....බලන්න බලන්න ආසයි ...හරි හුරතල් ..ලස්සනයි ....අනේ චුටියා හරි සෝයි චුටි බබා ට නංගි මල්ලි ..ඇතුළු පඋලේ තිදෙනාට නිඋුක් නිරෝගි මත් ලස්සන සති අංතයක් වෙිවා....තෙරැවන් සරණයි ..ජේසු පිහිටයි ....❤❤❤❤❤❤❤❤❤❤❤
@GaminiAjith-r7e
@GaminiAjith-r7e 58 минут бұрын
අම්මලාට එහෙම තමයි කොහොමත් දරුවෝ ඈත් වෙද්දී දුක හිතෙනවා. ජිවිතේ කියන්නේ ම අත් හැරීම අපි අත් හරින්න පුරුදු වෙන්න ම ඕනි 😢❤
@JayashanLakshitha-g9u
@JayashanLakshitha-g9u 3 сағат бұрын
පලවෙනි ලයික් එක මගෙන් ඔයගොල්ලෝ සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😊😊😊❤😊😊
@JayashanLakshitha-g9u
@JayashanLakshitha-g9u 2 сағат бұрын
මේක බලනකොට මට විතරද ඇඩුනේ😢😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🥺😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 сағат бұрын
සංවේදී වුනත් ඒ දේට අපි හුරු වෙන්න ඕනේ .මැණිකෙට හොදක්නේ කරේ .ඉගෙන්න දාන්න ඕනෙනේ .අපිට ඒ ඇත්දැකීම තාම නෑ ඒත් අපිට ටික කාලෙකින් ඒ හැගීම් වලට හුරු වෙන්න ඕනේ අඩන්න එපා .අම්මා කෙනෙකුට ඒ අද්දැකීම තේරෙනවා .
@Thilini-wr1xs
@Thilini-wr1xs Сағат бұрын
මටත් ඇඩුනා 😢... husband හරිම ආදරනීයයි.. බලන්න ඔයාව සනසන විදිහ..මගේ husband වගේ ..
@manojmadhushanka6529
@manojmadhushanka6529 2 сағат бұрын
අනේ....මැනික එයාට ගොඩාක් දුක හිතිල මටත් ඇඩුනා පුතේ😢ආදරෙයි පැටියෝ ගොඩාක්❤❤❤
@HashiniTharushika-u7o
@HashiniTharushika-u7o 2 сағат бұрын
අනේ මටත් ගොඩක් දුක හිතුණා අනේ... ඔයාලට කොච්චර දුක ඇතිද ? කමක් නෑ අක්කි බබාගෙ හොඳටනෙ... අඬන්න එපා ❤
@Viduvimansa7890
@Viduvimansa7890 Сағат бұрын
ඒ තමයි අම්මගෙ ආදරේ 🙂❤
@AmeeshaParindi
@AmeeshaParindi 38 минут бұрын
අනෙහ්..🥺 අක්කියි සයිලි බබායි අඩන හැම වෙලාවකම නොදැනීම මගෙත් ඇස්වල කදුලු 🥺💖 අනෙ හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමට ඉන්න චුටි පව්ල..💖 GOD bless you 🫶
@shinadu-s3x
@shinadu-s3x Сағат бұрын
14:18 අනේ බෑ අප්පා අද වීඩියෝ එක බලන්න.පුදුම තරම් දුකක්.🥺 මට නම් ඒ ගැන කියන්න තේරෙන්නේ නෑ අප්පා🥺😔 කදුලු පිහිදානවා ආයේ ඉබේටම කදුලු එනවා 🥺 ගෙදර මිනිස්සු බලනවා මොකද මම අඩන්නේ කියලත්.අනේ මට මෙහෙම නම් අක්කේ ඔයාට කොහොම ඇතිද. මොනවා කරන්න ද ඉවසගෙන ඉන්න අක්කා බබාගේ අනාගතය වෙනුවෙන් නේ මේ හැමදේම කරන්නේ ❤ ආදරෙයි තුන් දෙනාටම (Nadu)
@Amashibhagya-t8v
@Amashibhagya-t8v 50 минут бұрын
අක්කි මටත් ඇඩුනා වීඩියෝ එක බලද්දි.🥹🥺🥺🥺. මටත් ඉන්නව අක්කි බබාගෙ වයසම දුවෙක්. නැතුව ඉන්නනම් බෑ අක්කි... ආදරෙයි ඔයාලට. බුදු සරණයි .... සයිලි මැනිකට ආදරෙයි 🥰🥰.
Visekari | Episode 29 - (2024-11-28) | ITN
20:34
ITN Sri Lanka
Рет қаралды 260 М.
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
A DAY IN OUR LIFE | Gym Time, Cooking, Day outing
23:37
Wolfy Girl
Рет қаралды 2,6 М.